ආදි සිංහලේ - ශෂී හෙට්ටිආරච්ච්, සොනාල ගුණවර්ධන සම​ඟ ලක්මාල් රණබාහු | Upul Shantha Sannasgala

  Рет қаралды 41,596

Upul Shantha Sannasgala

Upul Shantha Sannasgala

Күн бұрын

Пікірлер: 522
@induwarahettiarachchi6827
@induwarahettiarachchi6827 2 жыл бұрын
සන්න මුල ම පොඩි මනෝවිද්‍යා අදහසක් ගේනව.පවුල සහ අතීත සිදුවීම මනුෂ්‍ය ජීවිතයක අනාගත දේශපාලනය තීරණය කරන හැටි.ඒක තමා පට්ට ම.මොක ද සන්න මුලින් ම අහන ප්‍රශ්න ටික අහන්නෙ නිකම් නෙමේ.❤️
@jayalalyohansa8810
@jayalalyohansa8810 2 жыл бұрын
අපරාදෙ සන්නගෙ කාලය මගෙ කාලයත් නාස්ති උනා ඔවුන් දේශපාලනය ඉගෙන ගන්න හිතලවත් නෑ
@buddhikaangeethdeseram6912
@buddhikaangeethdeseram6912 2 жыл бұрын
Sira katawa
@imeshkalana8325
@imeshkalana8325 2 жыл бұрын
පවුල තුලින් ලැබුණු දේශපාලන සමාජානුයෝජනය නිසා රටේ දේශපාලනය ගැන කියවන්න හදන චරිත තුනක්😂
@geethwijesekara7053
@geethwijesekara7053 2 жыл бұрын
Pissu ban munta. Bayyo hodai meeta wada 😂
@dancingdharamapale2413
@dancingdharamapale2413 2 жыл бұрын
sirawata private matters kiyawala tama jvp maninne🤣🤣🤣🤣
@vlixstudio2758
@vlixstudio2758 2 жыл бұрын
අන්න කතාව... ඔකමයි මටත් හිතුනේ
@ctkumara
@ctkumara 2 жыл бұрын
සොනාල යූඇන්පී පවුලක... දැන් වෙනස් වෙලා...
@chamigamarachchi684
@chamigamarachchi684 2 жыл бұрын
සිරා බන්.🤣🤣🤣
@hanslanka5752
@hanslanka5752 2 жыл бұрын
සන්නත් වෙලාවකට තනියම මාර ආතල් එකක් ඕයි ගන්නෙ. මුළු වැඩසටහන පුරා සන්න හිනා නොවී සිටීම මම අගය කරනව.
@asiripelpola1878
@asiripelpola1878 2 жыл бұрын
ha ha ha
@asiripelpola1878
@asiripelpola1878 2 жыл бұрын
Munta pissu malli
@sandiya-7895
@sandiya-7895 2 жыл бұрын
දැනට තියන ඔක්කොම කමෙන්ට් තියෙන්නෙ සර්ටත් බැනලා ආපු තුන්දෙනාටත් බැනල.මට නම් තියෙන්නෙ පෞද්ගලිකව සතුටක් සහ වටින කතාබහක්.ඒ මතය වෙනුවෙන් උන් පෙනී ඉන්නවා.උන් තුන්දෙනාගෙන් වෙන වෙන ම ගන්න ටිකක් තියනවා නොගන්න දේවල් ටිකක් තියනවා.අන්තිමට කතාව ඉවර කරපු හැටි ලස්සනයි.තුන් දෙනාම කිව්වෙ ඉගෙන ගන්න කියලා තරුණ පරපුරට.❤️🇱🇰 කවදකම හරි ඉගෙන ගත්තොත් උබලටත් ඔය පහල තියන නූගත් කමෙන්ට් නැති සමාජයක් හැදෙයි.🖖🇱🇰❤️
@wajiradharmasena3050
@wajiradharmasena3050 2 жыл бұрын
එකඟයි.. කමෙන්ට් බැලුවම හිතෙනව නේද බහුතරයක් ඉගෙනගෙන නෑ කියල
@Handy-Chanda1970
@Handy-Chanda1970 2 жыл бұрын
බොහෝ කොමැට් අදහසතුත් අසන්නා අතී ශූෂ්මකව පිලිකුල් ට්‍රැක්වලට තල්ලුකරනවා .එකෙන් අන්තිමට එවුන්ගේ අරමුණ අනුවම ඒ තල්ලුවෙන් චකබ්ලාස් රිසාල්ට් අනිවාර්යයි. එම වැඩේම නියමට බුදු දහමේත් තියනවා හොද අතට. අනෙකුත් ආගම් එතරම් කියන්න දන්නැ. “ස” තමයි හෙදට කරේ වගේ ආරෝවලින් ඔක්කොටම අයිති රටම කෙලවා ගන්නවා සුවර්. මූලිකව යහාපලනය ගෙනා උදවිය මෛත්‍රිපාල සිරිසේනයා ගැන චන්ද්‍රිකා දඹර අමිල රවි වගේ එවුන් කලින් කලට කියපු කියවන ඒවා අන්තර් ජාලයෙන් බලන්න ඌ මරු කියපු එවුන්ම ඌට බනිනවා අන්තිමට කාටත් වඩා.කොච්චර අමිහිරිද අපට වෙච්චදේ. සුන්දර රැවටිමේ රග.
@imeshlekanayake2039
@imeshlekanayake2039 2 жыл бұрын
කෙටියෙන්ම කියනවනම් තුන්දෙනාම විභාගේ fail 😌
@kokilagihanwithanathanthri6205
@kokilagihanwithanathanthri6205 2 жыл бұрын
ලක්මාල් ගෙ මේ අදහස් අහපු කෙනෙක් සමාජවාදී පක්ෂයකට ඡන්දෙ දෙන්න කලින් දෙපාරක් හිතයි. තමන් අන්තිමට හම්බවුණ දේශපාලනඥයන්ගෙ නම කියන්න තහංචි දේශපාලන ව්‍යාපාරයකට වඩා සොනාල ලගෙ චෞර පාලනය සාපේක්ෂව හොඳයි.
@kasunwickramaarachchi1182
@kasunwickramaarachchi1182 2 жыл бұрын
අනිත් දෙන්නම හොදයි, රනබාහුව හොදයි මළගෙවල් වල නයිට් ගහන්න 😆
@duliphettiarachchi2202
@duliphettiarachchi2202 2 жыл бұрын
අනික් දෙන්නත් ඒ වගේම තමයි බං..හැබැයි රණබාහුවන්ං බයිට් ගුලාවක් වෙයි අපිට සෙට් උනොත් ..හපොයි
@JVPKalutara183
@JVPKalutara183 2 жыл бұрын
මරු.... සන්නස්ගල සර්, ඔයා තමයි හොඳටම කළේ... රටේ අපේ අනාගතේ මේ වගේ හිතන පරපුරකට නම් යන්නේ රටටත් අපටත් දෙයියන්ගෙම පිහිටයි. රෝයල් එකට ගිය කෙනා ඉන්නේ එයාගේ පෞද්ගලික ඇජෙන්ඩා එකක. එයාට වැදගත් අනිකා එයා ගැන හිතන විදිහ සහ එයාගේ ප්‍රතිරූපය ගැන ප්‍රසස්ති ගායනා කර ගන්නා අනුගාමිකයින් පිරිසක් නිර්මාණය කරගන්න. (එයා ගැන සර්ට තියෙන ප්‍රතිරූපය ගැන දීපු අදහස මරු). මන්ත්‍රී සහෝදරිය සිස්ටම් චේන්ජ් කර්න්න පාර්ලිමේන්තු යන්න ඕනිලු, පාරම්පාරික unp පවුලකින් ආපු නිසා එයා unp වුනාලු.ඉපදිලා වත් නැති කාලෙක ඉතිහාසයක් ගැන නිසි ලෙස අධ්‍යනය නොකර ඉතිහාසය ලියන ලඳ ජයග්‍රාහිකයින්ගේ ප්‍රකාශණ මත පඳනම්ව වෙන ඕනෙම පක්ෂයකට ගියත් ජවිපෙ යන්නැ කියන දේශපාලණිකව දුප්පත් අදුරු චින්තනයක් සහිත අපේ සිස්ටම් චේන්ජ් කරන දියවන්නා කුමාරිය ඇත්තටම ඔයාලා නිසා අපි හරි පව්. තොප්පිය දාගත් ලක්මාල්, ආසයි බයයි. ගුප්තයි. තමන් නියෝජනය කරන පැත්ත කියා ගන්න බැරි, තමන්ගේ දේශපාලන නායකත්වය කව්ද කියා ගන්න බැරි, තවත් දියවන්නා සිහින දකින කුමාරයෙක්. තුන් තට්ටුවම එකට තියලා ඉස්ස ඇරපු සන්නස්ගල සර්, ඔයා තමා හොඳටම කළේ....
@heshanrajapakse8065
@heshanrajapakse8065 2 жыл бұрын
Hmm
@asankaandkenolee4888
@asankaandkenolee4888 2 жыл бұрын
එකට තියලා ඇරිය එකට ඒක මරු
@xoxo-rb8yz
@xoxo-rb8yz 2 жыл бұрын
අම්මෝ ජෙප්පෝ අපුවම නිදහස හම්බෙයි යිට වඩා😂
@piranha3928
@piranha3928 2 жыл бұрын
ලක්මාල් කියන්නෙ අමු ගවයෙක් ඈ........පෙරෙට්ටො ඔහොමමයි
@lakkhanafernando1317
@lakkhanafernando1317 2 жыл бұрын
ලක්මාල් පෙරෙට්ටෙක් කියන්නේ කොහොමද?
@amilaprasanna9734
@amilaprasanna9734 2 жыл бұрын
මෙලෝ රහක් නැ ,තුන් දෙනාම ගොන් විදිහට රාමුවලට කොටුවෙලා ඉන්නෙ නිදහස් මතයක් නැ
@waruvithanage3473
@waruvithanage3473 2 жыл бұрын
උබ සහක් ඇති එකෙකක් වෙයන් රමුවෙන් පිටට එන්න බලන උන් දැන ගන්න ඔනේ කගේවත් රහක් නොබලා
@slwide6505
@slwide6505 2 жыл бұрын
රහක් නැත්නම් සීනි ටිකක් දාල බලපන්.
@ruwanwlr9388
@ruwanwlr9388 2 жыл бұрын
Tharidaara goo baiyotikak ehenmehen elibahala kiyanawa umbata seenidaannalu wun asoochi kanagaman!
@slwide6505
@slwide6505 2 жыл бұрын
@@ruwanwlr9388 උඹ එහෙනම් හුජ්ජ බීපන්.
@chanakyadesilva5986
@chanakyadesilva5986 2 жыл бұрын
සන්නස්ගලයන්ගේ හරයකින් තොරම වැඩසටහන. ආන්තික වහලුන් තිදෙනෙක්. පව්
@nadeemadusankavithanage3964
@nadeemadusankavithanage3964 2 жыл бұрын
අනිවා
@duliphettiarachchi2202
@duliphettiarachchi2202 2 жыл бұрын
අනිවා ..චොරම එක සන්නා..
@yasaswickramasuriya9670
@yasaswickramasuriya9670 2 жыл бұрын
අර සහෝදරයා කියන එකා මළගෙදරක නයිටක් ගහන්න මරු...!
@thevindugunathilaka5124
@thevindugunathilaka5124 2 жыл бұрын
😂😂
@ruwanwlr9388
@ruwanwlr9388 2 жыл бұрын
Ganja mitiyak gassala malagedara boorupole thong ganna hondai
@prasadsameeraAK
@prasadsameeraAK 2 жыл бұрын
😀😀
@xoxo-rb8yz
@xoxo-rb8yz 2 жыл бұрын
අඩෝ මටත් හිතුනා එහෙම
@wolfy933
@wolfy933 2 жыл бұрын
බයිට් එකට නියමයි පොර...😂
@geethwijesekara7053
@geethwijesekara7053 2 жыл бұрын
නූතන දේශපාලනයේ අන්තවාදී අදහස් තුනක්. මේ රටට ඕනේ Attitude Change එකක්.
@MrRatti1982
@MrRatti1982 2 жыл бұрын
අහනදේට මාතෘකාවට උත්තර දෙන්ඩ දන්නෙ නැති යන්නේ කොහෙද මල්ලෙ පොල් වැල්වට්ටාරම් කියවන වම කන උන් එක්ක වමට ගමනක් නැහැ කියලා තේරුම් ගත්තා.
@saimanbro6886
@saimanbro6886 2 жыл бұрын
සහෝදර ඩයල් එක ට්‍රැක් දෙයියනේ 🤭🤦😂
@bythewaywithslbigbro8307
@bythewaywithslbigbro8307 2 жыл бұрын
සිරාවටම😆
@sunsetnature3856
@sunsetnature3856 2 жыл бұрын
සර්ගේ අසාර්ථකම සාකච්ඡාව..අපරාදේ කාලය
@maxwellfelix6349
@maxwellfelix6349 2 жыл бұрын
ඇත්ත
@dancingdharamapale2413
@dancingdharamapale2413 2 жыл бұрын
sirawata
@foreigntv8345
@foreigntv8345 2 жыл бұрын
තාරුණ්‍යය , හරි අපූරුයි.. පක්ෂ තුනක වහල්ලු තුන්දෙනෙක්.. JVP එකෙක් නොගෙන, JVP එකට ගහන එක අවුල්, පිළිතුරු දෙන්න කෙනක් ඉන්න තැන කතාකරන්න ඕන දේවල් සර් නොඅහ ඉන්න තිබුනා, හරිම හිස් සංවාදයක්🥱🥱🥱
@xoxo-rb8yz
@xoxo-rb8yz 2 жыл бұрын
පෙරෙට්ටෝ කියනෙත් jvp තමයි.දැන් පෙරෙට්ටෝ ඉනාට
@thilanchathuranga7425
@thilanchathuranga7425 2 жыл бұрын
දාර බයියෙක් , ටොයි කෙල්ලෙක්, පෙරෙට්ටෙක්. අමුතු වැඩක්. ඒ ඒ මතවල ආන්තිකව ඉන්න මිනිස්සු ගැන පොඩි අදහසක් ගන්න පුළුවන්.
@ruwanwlr9388
@ruwanwlr9388 2 жыл бұрын
Ow ban kiyala wadak naa, Thanikarama JVP ekata madagahana saakachchawak!
@lakmalchameera6950
@lakmalchameera6950 2 жыл бұрын
තැරිදාර පුන්නක්කු බයියෙක්
@lakkhanafernando1317
@lakkhanafernando1317 2 жыл бұрын
පෙරේට්ටෙක් කියන්නේ කොහොමද?
@praneeth210
@praneeth210 2 жыл бұрын
ගඩොල් ගලවන කතාවට මම 💯 එකඟයි සර්
@piranha3928
@piranha3928 2 жыл бұрын
ලක්මාලයා වාචාල හිස් බව ගැන සන්නගේ ඉවසීම අගයකරනවා.
@michealgr1035
@michealgr1035 2 жыл бұрын
වැඩසටහන පටන් අරන් විනාඩි දෙක තුනක් යද්දිම බලන එක නැවැත්තුව. සන්නා පිස්සු කෙලින්න එපා ! කලින් කලා වගේ හොඳ අර්ථවත් දෙයක් කරන්න🙏😀 සුභ නත්තලක් වේවා!💗🎄💐
@dineshchaminda2384
@dineshchaminda2384 2 жыл бұрын
මුලදිම එපා උනා, බැලුවේ නෑ. යකෝ පොතක් කියව්ව නම් පොතේ නම හෝ ලියපු එකා දන්නෙ නැති බය් යෝ... ෆිල්ම් එකක් බැලුවනම් නම දන්නෙ නැති බය් යෝ.. අපි ට එහෙම උනාට කමක් නෑ ... මේ වගේ එවට එන්න හොද නෑ මේ වගේ රසයක් නැති උන්. විශේශයෙන්ම සන්නා ගේ වැඩකට එන එකාට රසයක් තියෙන්න ඕන.
@sureshdanthanarayana563
@sureshdanthanarayana563 2 жыл бұрын
ජ.වි.පේ කවුරුහරිත් ගෙනල්ලා කතාව කරානම් හරි ශෝක්.. මොකද ඔතන තුනම මේ මොහොතේ ජ.වි.පේ විරෝධී..නිකන් විවාදයක එක පැත්තක් කතා කරනවා වගේ 😌
@chamoddhananjaya1887
@chamoddhananjaya1887 2 жыл бұрын
මේ වගේ හිතුවොත් මේ රට දියුණු වෙන්න තවත් ගොඩාක් කාලයක් යයි රට ගැන නම් ලොකු බයක් දැනෙනවා අතීතයේ ගැටගැහිලා හැඟීම් වලට යටවෙලා වර්තමානයේ තීරණ ගැනීම නම් මෝඩකමක් කියන එකයි මගේ අදහස
@sportsdayya7475
@sportsdayya7475 2 жыл бұрын
සන්නස්ගල මහත්තයා බොහොම කරුනාවෙන් කියන්නේ , දේශපාලන පක්ෂ වලට කඩේ ගිහිල්ල රජයේ ජොබ් ගත්ත උන්ගෙන් කොච්චර දේශපාලන ප්‍රාශ්න ahuwath wedak netha මොකද උන් merena kam කඩේ යන්නේ උන්ට ජොබ් දුන්න උන්ට
@lakmalkumara8187
@lakmalkumara8187 2 жыл бұрын
ඒක නම් හරි...ඒ වගේ කීදාහක් ඉන්නවද මේ මුතු ඇටේ....නිදහස් මතයක් නැති කොදු බිදගත්...
@ctkumara
@ctkumara 2 жыл бұрын
අම්ම තාත්තගේ පක්ෂයට පිටින් ගිය එහෙකුට හිටියේ සොනාල විතරයි...
@අපිපියාබමු
@අපිපියාබමු 2 жыл бұрын
දේශපාලන පක්ෂ තුනකින් පැල කරපු ඇට තුනක්..... හැබැයි දැන් බද්ද ක්‍රම තියෙනවා තුනම එකතු කරල තනි ගහක් හදන්න පුළුවන්.. 👍
@stardustindigo
@stardustindigo 2 жыл бұрын
ගසුයි මිනිස්සු යි එකද?
@neontraders8734
@neontraders8734 2 жыл бұрын
වැඩක් නෑ මුන්ට බෑ රට හදන්න .මුන්ට පුළුවන් ගේම් දෙන්න විතරයි
@thusithakarunarathne944
@thusithakarunarathne944 2 жыл бұрын
මේ අනාගත දේශපාලකයෝ නේද? රටේ අනාගතයත් දෙවිපිහිටයි, බුදු සරණයි. සර් පි0 අනාගතය පෙන්විම පිළිබඳ . (කේලවිම විතරයි නියත)
@priyankakodikara7045
@priyankakodikara7045 2 жыл бұрын
අනිත් කවුරුවත් හදන්න කලින් තම තමන් හැදෙන්න.ඒක තමයි මගෙත් දැක්ම..සොනාලට රෙස්පෙක්ට්.සශීගේ හඩේ ඇති ආධිපත්‍යබාවය ගැහැනියකට වරමක්.ඇයට දිගු ගමනකට ආසිරි..අනිත් කෙනා නම් තාමත් ලදරු මනසකින් ජීවත් වෙන්නේ..වෙන කාටවත් කලින් ඔහු තමයි ඇස් ඇරලා ලෝකය බලන්න ඕනේ..හොද වැඩසටහනක්..සන්නාගේ හැම ප්‍රෝග්‍රෑම් එකක්ම් බැලුවත් කමන්ට් කල පලමු වැඩසටහන...
@nalakadeshapriya821
@nalakadeshapriya821 2 жыл бұрын
ලක්මාල් නම් නියම හුරතල් ජෙප්පෙක්
@ronalrathnayaka2857
@ronalrathnayaka2857 2 жыл бұрын
100% යාන්තමට හරි දේශපාලන දැක්මක් තියෙන්නෙ අර සශීට විතරයි
@pablokz5973
@pablokz5973 2 жыл бұрын
ලක්මාල් පෙරෙටෙක්.jvp නම් පිලිවෙලට ඉන්නවා.
@NJay380
@NJay380 2 жыл бұрын
ජෙපපෙක් කියන්න එපා බන්,මූ පෙරටුගාමී එකේ ගොබ්බයෙක්
@asankaandkenolee4888
@asankaandkenolee4888 2 жыл бұрын
මේ තුන්දෙනාගේ අදහස් වල නිදහස් තාරුණ්‍ය නියෝජනයක් නෑ. වහල් වෙලා තමන්ගේ තැන හදා ගැන්මේ ලක්ෂණ පෙන්වනවා.සර් ගේ වීඩියෝ වල අන්තර්ගතයක් නොමැතිම වීඩියෝ එක මේක.මේ තුන්දෙනාගේ අදහස් පොටෝ කොපිම තමයි
@anilperera5571
@anilperera5571 2 жыл бұрын
පිස්සො දෙන්නෙක් සහ එක් පිස්සියක්.
@hasithadilshan2948
@hasithadilshan2948 2 жыл бұрын
ow
@isurusampath11
@isurusampath11 2 жыл бұрын
,අනිව
@slthadi6621
@slthadi6621 2 жыл бұрын
එකඟයි
@mayasekara3685
@mayasekara3685 2 жыл бұрын
Exactly
@sportsdayya7475
@sportsdayya7475 2 жыл бұрын
එකෙක් ගොටාබයගේ , එකෙක් රනිල් ගේ , අනිකා විමල් ගෙද කොහෙද , program එක මෙහෙයවන කෙනා පක්ෂ තුනටම කඩේ ගිය කෙනෙක්
@ruwanwlr9388
@ruwanwlr9388 2 жыл бұрын
Ekenma, kaalakanni thundenek
@sunsetnature3856
@sunsetnature3856 2 жыл бұрын
ගැනු ළමයා හෙන හිස් චරිතයක්
@prasadsameeraAK
@prasadsameeraAK 2 жыл бұрын
අර කැප් එක දාගෙන ඉන්න පොර හෙන කයිවාරු පප්පෙක්. මරු නිකන් ඉන්න වෙලාවට කයිවාරු ගහන්න.
@lakmalkumara8187
@lakmalkumara8187 2 жыл бұрын
අප්පිරියයි ...මේ වගේ කීදාහක් ඇතිද මේ රටේ.. මේ වගේ වෙන්න බලාගෙන කීදෙනෙක් ඇතිද...උන් ඉන්නකම් රාජපක්ෂ වරු පවුල් පාලන ඒකාදිපති පාලන...අසාදාරනයට තැන....ලැබෙන එක මේ රටේ නවතින්නෙ නෑ....
@gayanwijesiriwardana4733
@gayanwijesiriwardana4733 2 жыл бұрын
ඔය වැඩ සටහනට ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙකුත් හිටියා නම් තමා සම්පුර්ණ . පාලු ගෙදර වලං බිදින එක අසික්කිතයි.
@ruwanwlr9388
@ruwanwlr9388 2 жыл бұрын
Kiyala wadak naa bro, asikithama asikkithai. Thanikarama JVP ekata mada gahanne mun
@nevergiveup2734
@nevergiveup2734 2 жыл бұрын
සන්නානේ JVP
@shiHanDoFFical
@shiHanDoFFical 2 жыл бұрын
ලංකාවෙ තරුණ දේශපාලනයේ බන්කොලොත් බාවය පිලිබිඹු වෙන හොද අවස්ථාවක්.
@shalitha6076
@shalitha6076 2 жыл бұрын
ආයෙ ඉතින් අමු ගවයො තුන් දෙනෙක් ඈ😂👌
@dammasandaruwan
@dammasandaruwan 2 жыл бұрын
සොබාදහමේ ආශිර්වාදය 🙏💚🙏
@adeesharandesh962
@adeesharandesh962 2 жыл бұрын
මුන් හොදයි.පාර්ලිමේන්තුවේ ලැට් හෝදන්න යවන්න නම්
@maxwellfelix6349
@maxwellfelix6349 2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@ruwanwlr9388
@ruwanwlr9388 2 жыл бұрын
Ekenma, nila masso thundenek
@isurusampath11
@isurusampath11 2 жыл бұрын
හරිම පුස් කතාවක් මෙකනම්.මේ අම්මල තාත්තල කිව්ව නිසා 88/89 මිනී මැරුව නිසා චන්දය දෙන්නෑ කියනව.පොඩි ළමයි වගේ.උඩින් බලල කරන තීරණ, පිසිකල් තීරණ.72 ඉඳන් අව්රුදු ගණනාවක් ඇතුලාන්තයෙන් රට ජාතිය මිනිස් ජීවිත විනාස කරපු කිසි දෙයක් මේ තුන්දෙනාම දකින්නෙ නෑ. අත්දැකීම් තියන දකින්න පුලුවන් මිනිහත් මේ ළදරුවන්ට ඉඩ දීල බලන් ඉන්න එක අවුල්.මේ තුන්දෙනාම තමන්ගේ මත ප්‍රකාශයක් පමණක් කරණව.ආගිය තොරතුරු කතාකරනව වගේ.මුන්ට වගකිවයුතු පුරවැසියො කියනවනම් රටට වගක් වෙයි කියල කිසිකෙනෙක් බලාපොරොත්තු වෙන්න එපා.රටේ අනාගත දේශපාලනය මෙකනම් කෙහෙල්කොට පාරුවක් හරි හදන් ඇෆ්ගනිස්තානෙට හරි පලයල්ල
@muhammadmafaz8530
@muhammadmafaz8530 2 жыл бұрын
This what I was thinking. Just because listening to family stories they make judgements. This shows lack of critical thinking.
@kelumsamarasekara5199
@kelumsamarasekara5199 2 жыл бұрын
ඇයි මේ රටේ 88/89 කාලේ ගැන විතරක් කතා කරන්නේ ?ක්‍රිස්තු පූර්ව යුග ගැනත් කතා කරපල්ලකෝ.යකෝ මේ 2021 ත් ඉවරයි .ලැජ්ජා වෙයල්ලා අවුරුදු 25 කට වඩා මේ රටේ ජීවත් වෙලා තාමත් වහල් භාවය අතාරින්න බැහැ තොපිට.අපි බෙදිලා ඉන්නකන් මේ රට හදන්න බැහැ .මිනිස්සුන්ගේ පෞද්ගලිකත්වයට අපි හැමෝම ගරු කරන්න ඕනි .ඒත් මෙච්චර දියුණු ලෝකේ දේශපාලන වහල්ලු ඉන්නේ මේ වගේ මනසින් නොදියුණු රටවල විතරයි.මිනිහෙක් දියුණු වෙන්න ඕනි භෞතිකව විතරක් නෙවෙයි බo.ඒ සමඟ උසස් මනසක් හදාගනිල්ලා.නිවහල් මධ්‍යස්ථ මතයක ඉදලා රට හදන්න මතයක් නිර්මාණය කරපල්ලා.අද අපේ ගෙදර සියළුම සාමාජිකයන් ඝෝඨාභය විසින් මැරුවොත් මම පොහොට්ටුව එක්ක මැරෙනකo තරහා වෙලා හරියන්නේ නැහැ.මම බලන්න ඕනි අනාගතයේ දවසක තවත් කෙනෙකුට මට වගේ ඛේදවාචකයක් සිදු නොවන තැනට දියුණු සමාජයක් නිර්මාණය කරන්න මොනවද මට කරන්න පුළුවන් කියලා. වෛරය කියන්නේ මානසික ලෙඩෙක්.කොටි ත්‍රස්තවාදීන් සිoහල කොල්ලෝ මැරුවා.දැන් අපි කරන්න ඕනි දෙමළ මිනිස්සු මරන එකද.?නැවත වරක් ඒ වගේ අමානුෂික ඛේදවාචකයක් නැවත සිදු නොවීමට වගබලා ගැනීමද? අතීතයෙන් පාඩමක් ඉගෙනගෙන වර්තමානයේ යහපත් නිවහල් සමාජයක් නිර්මාණය කරන්න බලපල්ලා.සර්ට ගොඩාක් ස්තූති මේ වගේ උන් තාමත් ඉන්නවා කියලා පෙන්නලා අපිව බයකරපු එකට.❤️
@Hirusa6808
@Hirusa6808 2 жыл бұрын
සර්ගෙ වැඩසටහන් කරල බලාපොරොත්තුවෙන දේවල් කීපයක් ඇති 1. මුදල් 2 ආත්ම තෘප්තිය 3 අනෙකා දැනුවත් කිරීම අපි අනෙක් බොහෝ වැඩසටහන් වලින් අපිවෙනුවෙන් කල දේ ලබා ගත්තා . කනගාටුයි . මේ වගේ නියම දැක්මක් නැති ඇතුලාන්තය හිස් පුද්ගලයන්ගෙන් අවසාන පරමාර්ථයනම් මේ වැඩසටහනින් ඉටුවෙන්නෙ නෑ . ජවිපෙට පොඩි නොදැනුවත්කමට වන පහර ගැසීමක් වෙනව .එච්චරයි
@isurusrinath9904
@isurusrinath9904 2 жыл бұрын
තේරුමක් නැති සන්වාදයක්.... 😂😂😂
@අපිපියාබමු
@අපිපියාබමු 2 жыл бұрын
මේවා දේශපාලන වලින් බිහිකපු බටව්..
@bluercdaegu6896
@bluercdaegu6896 2 жыл бұрын
කව්ද බං මේ???😂😂😂ඔක්කොමත් හරි අර සහෝදරයා 🤣😂amboooh උගේ තාත්තටත් ඌ සහෝදරයාලු
@chanakasanjaya6712
@chanakasanjaya6712 2 жыл бұрын
Obsession තුනක ඉන්න තුන්දෙනෙක්.ගත යුත්තක් නෑ
@theekshanawickramasinghe2373
@theekshanawickramasinghe2373 2 жыл бұрын
Thats correct 😹
@gayathraamodh3988
@gayathraamodh3988 2 жыл бұрын
මට තෙරෙන්නෙ මේ unp කාරයයි පාවෙන පෙරැට්ටයි පක්ශවලින් යූස් වෙලා තියන්වා. පොහොට්ටුවෙ එකා පක්ක්ශෙ හොදට යුස් කරල තියනවා.
@BisTalks
@BisTalks 2 жыл бұрын
මුන් තුන්දෙනාම පරම්පරාවෙන් උරුමකරගත් දේශපාලනය එක්ක ඉන්න රටේ තවත් තුන්දෙනෙක් විතරයි .. දෙන්නෙක් බඩගෝස්තරේ හොයාගන්න දේශපාලණය කරන අතරෙ අනිකා තාත්තාගෙ තෙලට දේශපාලනය කරන එකෙක්..
@thusithaperera4816
@thusithaperera4816 2 жыл бұрын
Sonala...මගෙ..සිංහල Class එකේ ..හිටියේ ... ශෂි ගෙ අදහස් ...සාපේක්ෂව ...හොඳයි ...
@amilaasanka3556
@amilaasanka3556 2 жыл бұрын
ඉදකින් තරුණයන්ගේ ඇදහසක් කියලා ආසාවේන් බැලුව .තු නොදකින්. තොපි වගේ ගොජොබ්බයෝ ඉන්නකන් මේ මගුල හදන්න බැ.
@shehanrathnayaka5455
@shehanrathnayaka5455 2 жыл бұрын
කිසිම වැදගැම්කට ඇති අදහසක් මේ තුන් දෙනාගෙන් ගන්න බෑ, අර සමාජවාදී බුවාට අඩු අං දෙකකුයි නැට්ටකුයි විතරයි.
@neontraders8734
@neontraders8734 2 жыл бұрын
ඇත්ත
@maxwellfelix6349
@maxwellfelix6349 2 жыл бұрын
කාලය නාස්ති කරගත්තා. මුං 🍕 එකක් අරගෙන ගෙදර යාවි.
@GuyGayan
@GuyGayan 2 жыл бұрын
සොනාල ට - kzbin.infovideos
@sakithapriyankara8165
@sakithapriyankara8165 2 жыл бұрын
ජවිපේ නොවන කෙනෙක් ජවිපේ වෙනුවෙන් පිලිතුරැ දීම උචිතද.
@xoxo-rb8yz
@xoxo-rb8yz 2 жыл бұрын
ජවිපේ ඉද්දි උන් කරපු ඒවා තමා දැන් කියන්නේ,මොකෝ උන් බබුද
@samjewellery3336
@samjewellery3336 2 жыл бұрын
Ow uchithai. Jvp karanne rawattana Eka. Rewatuna kenek eya awaboda karagena ethanin ain weema. Jvp karana wanchawa, heli kirima athulenma kiyaweema hondai .jvp Kiyanne darunu minimaru party ekak.boruwen minissu rewateema pamanai.kriyawenma mini marima official policy ekak Wana jvp winasa Karin polpot communist wadayacanuwama thawamath karagena yanawa. Jvp wenas une ne. Den jvp eke inna Saha aluthen rewatuna minissu aparada walata sambanda thiyana Aya.samakami,sadarana awanka prajathantrawadi minissu jvp wage minimaru Maru Kalli walata kemathi ne. Kawadaawath jvp ekata bale ganda be.tika denek wenas unata hunga denek rewatimata ahuwenne ne.
@sakithapriyankara8165
@sakithapriyankara8165 2 жыл бұрын
@@samjewellery3336 ඔබ හිතන්නෙ ඔබ දැන් රැවටිලා නෑ කියලද.. ඔබගේ වෙලාවට සට්ටැබිරාලලා දාැන් නැ..නැකිනම් නුබත් අද රාජු ලගින්ම ඉන්න සේවකයෙක්
@thelife-partofthenature1602
@thelife-partofthenature1602 2 жыл бұрын
වහල්ලු තුන්දෙනෙක් තේරුමක් නැති සන්වාදයක්
@hccreations5478
@hccreations5478 2 жыл бұрын
හොදම මෝඩයා තේරුවා... මරූ හැබැයී .😁😁😁
@experiencetv8687
@experiencetv8687 2 жыл бұрын
සහෝදරය අමු පිස්සු ඩයල් එකක්නෙ ඕයි.. යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගේ...😂
@LionRunner
@LionRunner 2 жыл бұрын
මරු තුන් දෙනා සෙට් වෙන වෙලාවක talk ටික අහගෙන ඉන්න. පට්ට ආතල්..
@tharindukumara7831
@tharindukumara7831 2 жыл бұрын
88/89 කියන්නේ මුන් තුන්දෙනා ද්‍රව අවස්ථාවේ .. සන්නා ඔයා තමයි හොඳටම කලේ 😂😂😌
@lakmalbandara2034
@lakmalbandara2034 2 жыл бұрын
කමෙන්ට් ටික බලද්දී හිතෙන්නෙම අපිත් මොනතරම් අන්තවාදීද කියලා.. මෙ තුන්දෙනා නියොජ්නය කරන්නෙත් අඩු වැඩි විදියට රටේ තරුණ චින්තනයමමයි.නිවැරදි පොදු අදහසක් අහිමි මේ වෙනසම තමයි අදත් රට පාලනය කරන්නෙත්.. මම හරි උගතා මම හරි ජ්ගතා නොකියා කියනා ඒකාලෙ දිසාපාමොක්ගේ නුතන පියානො ආදරණීය සන්නා❤️. තුන්දෙනාම එකයි එකතැනකදි මටනං..
@magicbox8990
@magicbox8990 2 жыл бұрын
Sonala ❤️
@nkcl9068
@nkcl9068 2 жыл бұрын
Mehema eun innakan lankawata aba saranai
@anandasamarakoon8059
@anandasamarakoon8059 2 жыл бұрын
හිගන්නාගේ වමනෙ වගේ ..අප්පා..
@iamwhoiam5731
@iamwhoiam5731 2 жыл бұрын
මට ඔය හතර දෙනාගේන්ම ප්‍රශ්න කරන්න තිබුනානම් 🥰🥰🥰
@kolithawanniarachchi81
@kolithawanniarachchi81 2 жыл бұрын
සන්න ගන්නේ වෙනම ආතල් එකක්, ඒකෙන් අපිටත් ආතල් එකක් නැතුවා නොවේ... මෙතැන දෙන්නෙක්, ශෂී සහ සොනාල හුදු ජනයාට තේරුම් ගන්න පුළුවන් භාෂාවෙන් තමන්ගේ මතය සහ සමාජයට දෙන්න පුළුවන් පණිවිඩයක් දෙනවා... අනිත් එකා පිස්සෙක් වගේ මොනවදෝ දොඩවනවා, කොටින්ම ඌ මොකක්ද කියන්න පටන් ගත්තේ කියලා මැදට යනකොට ඌටම මතක නැහැ... අන්න ඕක තමයි පුරසාරම් දොඩවන සමාජවදී කියාගන්න අයියලාගේ ලොකුම දුර්වලකම... ලස්සන වචන දාල ලොකු සුරංගනා කතාවක් කිව්වට ඒක මිනිස්සුන්ට තේරෙන්නෑ කියන එක උන් තේරුම් ගත්ත දවසට උන්ම දේශපාලනය අතහරී... "If you can't explain it simply, you don't understand it well enough." - Albert Einstein
@musicvibes229
@musicvibes229 2 жыл бұрын
පවුල් තුනක දේශපාලනික පසුබිම අනුව දේශපාලනික මතවාදය දරන චරිත තුනක් බව පැහැදිලියි. මේකම තමයි අපේ මව්බිමට වෙලා තියෙන සැබෑම ප්‍රශ්ණය. මිනිස්සු රටේ දේශපාලනය දකින්නෙ එක කෝණයකට හිරවෙලා. සන්නස්ගල සර් හොද වැඩක් කරා කියල මට වගේම තව පිරිසකට දැනෙනව ඇති. මේ අයගේ දේශපාලනය ඉතාම පෞද්ගලිකයි. මට දැනුන විදියට තමන්ගෙ අරමුණට යනවනම්‍ රට නිවරදි තැනට යයි කියන කතාවෙම තියෙන්නෙ ආත්මාර්ථකාමීත්වය. අපි අද පන්ති පරතරය ඇතුලෙ භුක්ති විදින්නෙත් ඒකෙ ප්‍රතිඵල. ශ්‍රී ලංකා එකට බර කෙනා කියන විදියට රටට කිසිම ප්‍රශ්ණයක් වෙලා නෑ. අපි භෞතික ලෝකය ගැන කතාකරන නිසා රටට කෙලවිලා සහ කෙලවලා තියෙන්නෙ කියල දැනෙන්නෙ නැත්නම් මොකක් හරි ස්නායු රොගයක් වෙන්න ඕනෙ. ඒකෙන් දැනෙන්නෙ තවමත් රටේ මිනිස්සුන්ට ඇත්තටම තියෙන ප්‍රශ්ණ දැකල සහ feel වෙලා නෑ කියන එක. තනතුරැ වරප්‍රසාද එක්ක සමාජයේ ගැවසෙන්න වෙලාවක් නැතිවෙන්න ප්‍රලුවන්. අනිත් කෙනා කියන විදියට රට ඇතුලෙ ජාත්‍යන්තර දේශපාලනයක් තියෙනවලු. ඒ කතාවෙ සත්‍යක් තියෙන බව පැහැදිලියි. නමුත් රටක් විදියට අපිට ඒකෙන් ගැලවෙන්න ක්‍රමයක් තිබිය යුතුයි. ඒක ඔය දැනුම් කව හදන එක නෙමෙයි. මිනිස්සු නොබෙදී විදේශයන්ට යට නොවෙන දැක්මක්, දැනුමක් ඇති අවංක නායකයෙක් සහ සහයේගය දෙන පිරිසක් පත්කරන එක.අපි ඔය කියන තත්වය ඇතුලෙ ඉදිරයට එන තුන්වන ලෝකයේ රටවල් නැද්ද ?? මේ වෙද්දි බහුතරයක් රටවල් ඉදිරියට යමින් ඉන්නවා. චීනයටම දාල ගැලවෙන්න අපිට පුලුවන්ද. අනිත් කෙනාට අනුව මිනිස්සු ප්‍රශ්ණ කරන තැනකට එන්න ඕනෙ. දැනුවත් වෙන්න ඕනෙ. ඒක ඇත්ත. නමුත‍ තමන් දැනට තියෙන පක්ෂයකට හේත්තු වෙනකොටම ඕක නැති වෙනවා. දැන්ම ඒ පක්ෂයේ අයව ප්‍රශ්ණ කරන්න පටන්ගන්න ඕනෙ ප්‍රසිද්ධියේම. පුලුවන්ද. වැඩක් නෑ.
@chathurapanditha91
@chathurapanditha91 2 жыл бұрын
සොනාල -ඔයා හිතන විදිය මරු . ආදරෙයි
@ridmaherath6712
@ridmaherath6712 2 жыл бұрын
පක්ෂ වාටි වල එල්ලුන පරිණාමය නොවුන ගොබ්බ මොළ 3ක්.. ගත යුත්තක් නෑ. සර්ගේ දැකපු අසාර්ථකම සාකච්ඡාව..
@maheshdulgalage6411
@maheshdulgalage6411 2 жыл бұрын
කරපු අසාර්ථකම සංවාද ය. JVP එකෙක් නැතුව ඒ ගැන සාකච්ඡා කරනව. සොනාල කියන්නෙත් වයසට වඩා ගේම් කාරයෙක්. රටට ආදරයක් තියන එකෙක් නෙමෙයි.
@Suranga-cx9uf
@Suranga-cx9uf 2 жыл бұрын
36:32 (සන්නස්ගලගෙ කටින්) - ජාතිවදයට විරුද්ධයි. (සන්නාගේ හිතින්). (සිංහල ජාතියට පමණක්) (කටින්) ආගම්වාදයට විරුද්ධයි. (හිතින්) බුද්ධාගමට පමණක්.
@shiranitimbiripolashiranin3229
@shiranitimbiripolashiranin3229 2 жыл бұрын
ඔබට ස බුදුසරණයි ඉජිප්තුවේ සිට
@vernonperera6679
@vernonperera6679 2 жыл бұрын
තුන්කල් බලා තුන් තැන සිටියාම, දුගින්දර තමයි ලමයෝ හැමදාම......සහෝදරත්වයෙන් එවෙයව්.👍✌️👍✌️👍✌️
@udarialmeda1405
@udarialmeda1405 2 жыл бұрын
අර සහෝදරයා කිය කියා කීව එකා නම් අමු ගවයා ඈ😂😂 යන්නෙ කොහෙද මල්ලෙ පොල්😁😁
@chandanideepika3893
@chandanideepika3893 2 жыл бұрын
2000 න් පස්සේ ඉපදිලා 88 ,89 ගැන පේන කියන ළමයින් ගැන හොදම උදාහරණ මේ....
@duleekavanderbona9257
@duleekavanderbona9257 2 жыл бұрын
තුන්දෙනා ම 2000 ට පෙර උපන් අය.
@nalinpereracbz
@nalinpereracbz 2 жыл бұрын
සන්නගෙ හැම ඔක්කොම channels වලින් මෙතෙක් බලපු චාටර්ම video එක, තුන් දෙනාම ලඳ බොලඳ සිපයියො
@lemonthantirige349
@lemonthantirige349 2 жыл бұрын
සන්නා 88/89වෙද්දී කිසිදෙයක් ගැඹුරින් නොතේරැනු නොදරැ ලදරැවන්ගේ මතය සමාජ ගතකරන්න හදන්නේ ඇයි? අනෙක සන්නා ..සොනාල, ශෂී,වැන්නවුන් ගේ අද සමාජ තත්වය උසස් වෙන්න කොහොම පවුල් පසුබිමක් තියෙන්න ඕනෑද? තුන්දෙනාම කසාද බැඳලා නෑ...අවුරැදු තිහට වැඩී හෝ ආසන්නයේ.. මොකක්ද මේ ඈයොන්ගේ ජීවිතේ සාර්ථකත්වය ? දෙයියංගේ නාමෙට සන්නා මේ පොඩි හොරැ කඩේ යැව්වට අසරන අපේ ඩාටා වගේම වට්නා කාළය කාදමන්න ආයෙත් මේ වගෙ වැඩසටහන් නම් ආයේ ගේන්න එපා.. එකයි ඔළුවට දාගත්තේ.. ගඩොල ගලවනවා මිසක් තාප්ප පෙරලන්න යන්නෑ කියන එක. ඇත්තටම මේ මූසලකමෙන් අනූනවූ..අමන මූසලකමකින් පෝශනය කරන ලද වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මූසිල යන් තිදෙනෙකු ව්සින් ගුත්තිලයන් සතුවූ පැයක ගුවන්කාලයේ ව්ශ්වාසනීය බව ව්නාශ කරන ලද හෙවත් සන්නා විහින්ම ස්ව කැමැත්තෙං කෙළවගන්නා ලදි කියලා කියනවා ඇරෙන්න වෙන කියන්න දෙයක් නෑ..
@hushanavishka8406
@hushanavishka8406 2 жыл бұрын
ඔයාගේ කතාවේ ඒක තැනක් වැරදි... බදින්න ඕන ද මිනිහෙක් සාර්ථක වෙන්න😂
@lemonthantirige349
@lemonthantirige349 2 жыл бұрын
@@hushanavishka8406 නොබැඳි උන් තමා අති සාර්ථක ..එහෙමනේ.. ඒ උනත් බැන්දත් නොබැඳ්ඳා වගේ ඉන්න පුලුවං නම් තමා එකෙන්ම වැඩ්ඩෝ..
@hushanavishka8406
@hushanavishka8406 2 жыл бұрын
@@lemonthantirige349 බදින එක මත සාර්ථකත්වය තීරණය වෙන්නේ නැ සාර්ථකත්වය කියන එක ඒ ඒ පුද්ගලයාට අනුව වෙනස් වෙනවා තමන්ගේ අරමුණ ඉටු කරගන්න කෙනා කොහොමත් අතිසාර්ථක වෙනවා එකට බැන්ද ද නොබැඳන්ද ද කියලා නැ....ලෝකයේ සාර්ථකම මිනිස්සු ඒක මිනිස්සු කොට්ඨාශයක් කියලා වෙන් කරන්න බෑ... උදාහරණයක් විදිහට බැදපු කෙනෙක් ට එයාගේ පවුල් ජීවිතය තුළිනි අතිසාර්ථක වෙන්න පුළුවන්... ව්‍යාපාරිකයෙක් ට එයාගේ ව්‍යාපාර වලින් අතිසාර්ථක වෙන්න පුළුවන්.. ක්‍රීඩකයෙක් ට එයාගේ ක්‍රීඩාවෙන් අතිසාර්ථක වෙන්න පුළුවන්...අතිසාර්ථක ව්‍යාපාරිකයාට එයාගේ පවුල් ජීවිතයේ දී අතිසාර්ථක වෙන්න නොහැකි වෙන්න පුළුවන්... ක්‍රීඩකයා ව්‍යාපාර තුළින් අතිසාර්ථක නොවෙන්නේ පුළුවන්...
@kanishkaranathunga8742
@kanishkaranathunga8742 2 жыл бұрын
රටේ අනාගතේ පැහැදිලියි 😅😅😅
@shanthidev1277
@shanthidev1277 2 жыл бұрын
හීන දැකීමේ/සැලසුම් කිරීමේ ක්‍රියාවලිය වන්නේ දැක්ම,(vision) මෙහෙවර,(Mission) අභිමතාර්ථ (Goals), අරමුණු (Objectives) ඔස්සේ ඉලක්ක(Targets) කරා යාමයි. අපේ හීන වල /සැලසුම් වල දිග පලල අනුව,ඉහත ඕනම පියවර කට ඒවා ඔබා ගන්න පුළුවන්. කට්ටිය ආයෙ පටලවා ගන්න එකක් නැහැ මගේ හිතේ.
@charakarasanga8465
@charakarasanga8465 2 жыл бұрын
තුන්දෙනාම ගෙදරින් මොලසොදපු උන්. LOL
@mahesharumadura369
@mahesharumadura369 2 жыл бұрын
සශී ගොන් ගහක්.. සොනාල් කපටියෙක් පවතින ආන්ඩුවෙන් ජීවත් වෙන එකෙක් කෝටි ගනන් ගහපු එකෙක්.. ලක්මාල් පිස්සෙක්
@wolfy933
@wolfy933 2 жыл бұрын
සාරාංශය ..😂
@Handy-Chanda1970
@Handy-Chanda1970 2 жыл бұрын
පුලුවන්නම් මෙවැනි වැඩසටනුත් බලන්න. Sihinayaki Re | සිහිනයකි රෑ | 2022-02-06 | වෛද්‍ය ලක්මාල් කුලසේකර | @Sri Lanka Rupavahini. kzbin.info/www/bejne/iZ61pIxso5Kiqq8
@lakmalchameera6950
@lakmalchameera6950 2 жыл бұрын
JVP එකට ගහන්න තුන්දෙනයි 😂😂
@nochanceyoutubechannel3406
@nochanceyoutubechannel3406 2 жыл бұрын
සුපිරි ....👉👍
@ranganamathiw
@ranganamathiw 2 жыл бұрын
පක්ෂ පැත්තකින් දාල අදහස් ගැන බැලුවමත් සොනාල විතරයි හරියට කතා කරේ, ඉගනගන්න හරි එතන දෙයක් තියෙනවා👍
@nishanthabandara4799
@nishanthabandara4799 2 жыл бұрын
මේ වැඩේ අසදරනයි jvp ඒක පැත්තෙන් කෙනෙක් නෑ. Jvp ඒක හැර ගිය අයගේ වචන එම පක්ෂට
@soloone1747
@soloone1747 2 жыл бұрын
"Try Not To Laugh" Episode 1. කියලා Video එකේ Title එක වෙනස් කරන්න.
@Minayasilva
@Minayasilva 2 жыл бұрын
එතකොට ඔය සොනාල්ට තරහක් නැද්ද ජේවීපී එක මෙහෙය වූ ප්‍රධානම පුද්ගලයා විදිහට සූකර වංශ විමල් වීරවංශ ගැන ඔහු තමයි ජේවීපී එකේ ප්‍රචාරක ලේකම්
@susanthapadmakumara9789
@susanthapadmakumara9789 2 жыл бұрын
ශ්‍රී ලාංකිකයන්ට මළපහ වන ප්‍රමාණය සීමා වෙමින් පවතින අවස්ථාවක නායකයින් ඇදගෙන සිටින කිළිටි අමුඩ සෝදා, වේලා දෙන ව්‍යාපෘතියක් ලෙස මෙය මා දකිමි, ඔබ ගඩොල් ගලවන්න. නැත්නම් අමුඩ හිමිකරුවන් අප සියල්ලගේ ගඩොල් ගලවා අවසන් කරනු ඇත.
@Suranga-cx9uf
@Suranga-cx9uf 2 жыл бұрын
සොනාල සම්බන්ධයෙන් පමණක් සන්නාට ප්‍රශ්න ඇත. 39:02 ඒ ප්‍රශ්න නම් සන්නා රැඩිකල් පාක්ෂිකයෙකි (3%) සොනාල ඒ රැඩිකල් මතවාදවලට ලේඛනයෙන් පිළිතුරු දෙන්නෙකි.(ඒක සොනාලගේ FB පිටුවට ගියොත් බලාගන්න පුළුවන්.) සන්නාට ප්‍රශ්න ඇත්තේ අන්න ඒ ක්‍රමයටයි .ඒ ප්‍රශ්න ඇති වන්නේ බෞද්ධ විරෝධී සිංහල විරෝධී ප්‍රශ්න පමණකි. මේ වීඩියෝවේ එක තැනෙක සෂී ගලගොඩඅත්තේ හාමුදුරුවෝ සම්බන්ධයෙන් විවේචනයක් කරයි. ඒක සන්නාට මී පැණි වගේ වදනක් විය. ඒ නිසා එය නැවත අසයි. සන්නාට ඇත්තට ඇත්තේ ඇත්තටම බෞද්ධ විරෝධී සිංහල විරෝධී අරගලයක් පමණකි. 23:19
@shashinthadanuka7677
@shashinthadanuka7677 2 жыл бұрын
සොනාල කියන්නෙ අමු හොරෙක්නෙ. උන්ව ගෙනල්ල මොන සාක්ච්චාද. තුක් නොදකින්.
@ruwanwlr9388
@ruwanwlr9388 2 жыл бұрын
Wu wahal polkichchek machan, anika haddek, araki gombettak
@coverbrothers1153
@coverbrothers1153 2 жыл бұрын
කෘතීම දේශපාලන කතිකාවතක්
@softtouch7192
@softtouch7192 2 жыл бұрын
ආදි සිංහලේ අසාර්ථකම වැඩසටහන
@SLPoliticalMemes
@SLPoliticalMemes 2 жыл бұрын
මැදමුලනෙ වැසිකිලිය සුද්ද කරන එකෙක් මොකද සන්න එකක් කරන්නෙ කියල බලන්ඩයි ක්ලික් කරේ 😂😂
@kasunbandara8637
@kasunbandara8637 2 жыл бұрын
Awe kage kawda, kohe idan da amthka krala, kiuwe monwda baluwoth matanm hithanda godak dewal hambuna. Thank u hamotama
@yasasuggalla6621
@yasasuggalla6621 2 жыл бұрын
"ඒ හින්ද ඒගොල්ලො මගෙ ගෝලයො නෙමෙයි !!" උපුටා ගැනීම අවසන්..
@dineshchaminda2384
@dineshchaminda2384 2 жыл бұрын
🤣understood
@neontraders8734
@neontraders8734 2 жыл бұрын
හ්ම්..මෙලෝ වැඩක් නැති 3 දෙනෙක් 💔🤮
@thepenguin441
@thepenguin441 2 жыл бұрын
ප්‍රාදේසීය සභා මත්‍රී වරයෙක්ලු.අද්‍යාපන අමාත්‍යාන්සයෙත් වැඩ කරනවලු. ව්‍යාපාරයකුත් කරනවලු.මූත් රාජපක්ස පවුලෙ එකෙක්ද?
@bandaraabeykoon4685
@bandaraabeykoon4685 2 жыл бұрын
දැන්මේ නරුම පක්ෂ දෙක මේ රටට මෙතරම් විනාශයක් කරල තියෙද්දිත් මුන් ඒවට ආවඩනවා
@upulgunawardana1270
@upulgunawardana1270 2 жыл бұрын
සර් තමයි හොදටම කරෙ
@shameelagurulumulla
@shameelagurulumulla Жыл бұрын
මොනාද බං මේ කියවන්නේ.. අම්ම කියුවා ලු, තාත්තා කියුවා ලු... මට සැකයි ලු... 😂 Jvp , UNP හැම ඈයාම මූලික දේශපාලන න්‍යායන් දැනගත යුතුයි..
@prasannapeiris4831
@prasannapeiris4831 2 жыл бұрын
සර්ගෙ මුල් කෙටි ප්‍රශ්න ටිකෙන්ම මේ තුන්දෙනා කවුද කියන එක ගැන මම ලොකු අදහසක් ගත්තා. වයසත් එක්ක තව ටිකක් මොලේ මෝරන්න ඕනේ කියලා මටනම් හිතෙන්නේ.
This dad wins Halloween! 🎃💀
01:00
Justin Flom
Рет қаралды 57 МЛН
Who's spending her birthday with Harley Quinn on halloween?#Harley Quinn #joker
01:00
Harley Quinn with the Joker
Рет қаралды 7 МЛН
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 140 МЛН
සන්නාගේ පුරවැසි හමුව | Royal Taprobanian
1:44:30
කොළඹ කතාව - මීඩියා පරිච්ඡේදය
51:07
Upul Shantha Sannasgala
Рет қаралды 228 М.