සන්නාගේ පුරවැසි හමුව | Royal Taprobanian

  Рет қаралды 155,267

Royal Taprobanian

Royal Taprobanian

Күн бұрын

සන්නාගේ පුරවැසි හමුව | Royal Taprobanian
------------------------------------------------------
Don't forget to subscribe Royal Taprobanian channel
/ @royaltaprobanian
Like us on Facebook
www.facebook.c...
#Sannasgala #peopleday #talkshow

Пікірлер: 492
@sammapthwickramasooriya666
@sammapthwickramasooriya666 2 жыл бұрын
මමත් ගුරුවරයෙක් අදකාලෙ ඉන්න තරුනුයො හැසිරිම දැක්ක්ම මෙ 19 කොල්ලා ගැන ඇත්තටම ආඩම්බරයි තමන්ට වඩා වැඩිමල් පුද්ගලයෙන් සමග හා සන්නස්ගල වගෙ කෙනෙක්ගෙන් ප්‍රශ්න අහන්න ඉදිරිපත් විමම සතුටු වෙන්න පුලුවන් කාරනවාක් තරුන පරම්පරාව ගැන බලපොරොත්තුවක් ඇති කරන කොල්ලෙක්
@aluthproduction9238
@aluthproduction9238 2 жыл бұрын
hari bn ela uba sir kenek api danuvath
@akilagayashan4519
@akilagayashan4519 2 жыл бұрын
සන්නස්ගල සර් එන්ඩ කිව්වේ ඔයාලගේ පරම්පරාවේ අයට.මන් හිතන්නේ ඔයාලගෙ පරම්පරාවෙ අයගේ ඉදිරිපත් වීමේ හැකියාව වැඩි හින්ද කට්ටිය දොරලග හිරවෙලා ඇති
@urumayakaithihasaya6161
@urumayakaithihasaya6161 2 жыл бұрын
ආතල්. ස්ර් ගැන තිබුණු අපැහැදිලි තැන් ගොඩක් තෙරුම් ගන්න හැකි වුනා. මාසයකට එක් දිනයක් හරි මේවාගේ අවස්ථාවක් ලැබෙනවනම් මරු..
@shanthidev1277
@shanthidev1277 2 жыл бұрын
සන්නා ගේ මේ විවෘත බව මාව විශ්මයට පත් කරනවා විතරක් නෙවේ ඒනිසාම ඔහු පිලිබදව විශාල ගෞරවය ක් ඇති වෙනවා .හඬක් නොමැති ධනවත් පිරිමි සමාජ යේ පැතිකඩක් ඔහුගෙන් නියෝජනය වෙනවා .දේශපාලනිකව අපේ රට කෙතරම් වෙනස් විය යුතු ද යන්න පිලිබදව පුරවැසියන් විදියට අපි ව හිතන්න පොලඹවනවා.
@buddikachathuranga215
@buddikachathuranga215 2 жыл бұрын
සහභාගි වෙන්න මාරම කොන්දක් තියෙන්න ඕන මං හිතෙන්නෙ මහින්දයාටවත් මෙහෙම කොන්දක් නෑ මේ කොල්ලන්ට තීන
@amilaaravinda7466
@amilaaravinda7466 2 жыл бұрын
ඇත්තටම හොඳ සංවාදයක් සර්. මං සර් ගැන අහලාතිබුන දේවල් එක්ක මං හිතන්හිටිය පුද්ගලයා නෙමෙයි කියලා සර් ගෙ චැනල් එක බලලාම තේරුම් ගන්න ලැබුන. ඇත්තටම බොක්කෙන්ම රෙස්පෙක්ට් සර්. සර්ගෙ වගේ ඕපන් අදහස් දරන, කතාකරන මිනිස්සු බොහොම අඩුයි. ජයවේවා!
@mohamedakram6969
@mohamedakram6969 2 жыл бұрын
කාලෙකින් හොඳ සංවාදයක් බැලුවේ ,දීර්ඝායුශ වේවා සර් 🙏
@lasithal.ganegoda
@lasithal.ganegoda 2 жыл бұрын
සර් තමයි නියම.ගහන්න ඕන තැන් වලට සුපිරියටම ගහන්න ඕන path එක සර් කාටවත් නොදැනීම හදාගත්තා.
@Gamingpoddah
@Gamingpoddah 2 жыл бұрын
අරූට දහනමයයිද. ලස්සන කොල්ලෙක් ප්‍රතාපවත් කොල්ලෙක්
@sanusri4036
@sanusri4036 2 жыл бұрын
සර් ගේ පණ්ඩිත වාග් මාලාවට හැප්පෙන්න ආව අය ගැන සිරාවටම දුකයි. 😁.. රටේ මිනිස්සු හොල්මන් වෙලා ඉන්න වෙලාවක් සර් මේක.😲
@RJ-vm7dp
@RJ-vm7dp 2 жыл бұрын
සර් එක්ක ගහගන්න හෝ තර්ක කරන්න නෙමෙ ගියේ සුහද කතා බහකට
@slpropertycollection
@slpropertycollection 2 жыл бұрын
සර් මම බඩු ගහල තියෙනවා ..අනුන්ගේ ගැනූ එක්ක නිදියල තියෙනවා ..ස්පා ගිහින් තියෙනවා ..ඒවගේ හැමෝටම හැංගිල තියෙන ආශාවන් තියෙනවා ..කතාවක් තියෙනවා ..හැබැයි හංගන්න වෙනවා ..ඒක එලියට දැම්මොත් ඌගේ මුලු ජීවිතය Black mark..එහෙම නැත්නම් leak කරගත්තා වගේ ...සර් බලාපොරොත්තු උනේ ලීක් කරගන්න ..leak කරගන්න ..හැබැයි ආපු අය සම්මත අය ..එයාල අහන ප්‍රශ්න සම්මත ප්‍රශ්න ..එයාල ලීක් කරගන්න කැමති අය නෙවෙයි.. සර් උත්තර දුන්නේ ප්‍රශ්නයට පමණි ..සර්ට උවමනා දේවලින් 10% ආවේ නැහැ එලියට .. මෙහෙම කරන්න ..සර්ගෙන් ලිකිතව ප්‍රශ්න අහන්න අපිට dashboard එකක් හදන්න ..එතකොට අපි එවන්නම් අපේ අදුර...එතකොට සර්ගෙ අදුර සමග මුසුකොට අපිට උත්තර දෙන්න .. මොකද හැමදාම තිත්ත එලිපිට අපි කනවා ..හැබැයි ඒක පැනිරස යි ලු හොරෙන් අපි පැනිරස කනව..ඒක තමා අපේ ව්න්දනය..හැබැයි ඒක සමාජයට තිත්ත යි.වහනව.වහල ගහනවා අපි බොරුවෙන් වහනව හැමදේම ...ඒක එලියට ගන්න සර් උත්සාහ කලාට අනිත් එවුන්ට එහෙම කරගන්න බැහැ ..උන් ඉබ්බෝ
@shanthidev1277
@shanthidev1277 2 жыл бұрын
රමේෂ් ජයනෙතු,ගිහාන් හර්ෂණ, චන්න ජයමුණි,මධුශංඛ රත්නායක හොඳ පුරවැසියන් 4 දෙනෙක්.❤️❤️❤️❤️මගේ සන්නා වගේම .පුරවැසි කාන්තාවන් කවුරුත් ආවෙ නැත්තෙ ඇයි ?අර්නස්ට් හෙමිං වේ ගැන අහලා නැති කම ලොකු අඩුපාඩු වක්." මහල්ලා සහ මුහුද "මිනිසකු මරණයට පත් කල හැක.එහෙත් පරාජය කල නොහැක.මොන තරම් අපූරු තේමාවක් ද,අපි මිනිස්කම බෝකරමු .🌷🌷🌷🌷🌷🌷🌷
@human5749
@human5749 2 жыл бұрын
ජයවේවා
@srisaram7945
@srisaram7945 2 жыл бұрын
සුසිල් ප්‍රේම් ජයන්තගේ ගරු රඟපෑම් ගැන සැලකිලිමත් වෙමු. මේ රඟපෑම් රටේ අනාගත දේශපාලනය වෙනස් වෙයි, අපි වරදවා වටහා ගත්තොත්. මෙය සාකච්ඡාවට අදාළ නැතිවුනත් කම් නැත.
@sihalayoutubechannel-youtubech
@sihalayoutubechannel-youtubech 2 жыл бұрын
🤣🤣🤣🤣🤣🤣 so funny 😂
@buddikachathuranga215
@buddikachathuranga215 2 жыл бұрын
ජේවීපී එකේ ගොඩාක් යල්පැනගිය අදහස් තීනවා ඒවා වෙනස් විය යුතුයි ඇත්තට මටත් හිනා ගියා
@bhanuka_18
@bhanuka_18 2 жыл бұрын
eka thami wenas wenne bn,NPP
@arjunabandara1042
@arjunabandara1042 2 жыл бұрын
අනුර අගමැති කරලා මෛත්‍රීපාල ජනාධිපති වෙයිද දන්නේ නැ ,මෙි යන ගෙම අනුව පස්කු ප්‍රහාරය එළියට ඇරන් ,
@shanthaliyanaarachchi5988
@shanthaliyanaarachchi5988 2 жыл бұрын
මැරීගෙන රැකියා කිරීමෙන් රටක් දියුණු වෙන්නේ නැහැ මිනිසුන්ට විවේකය නිසා හිතන්න කාලය වැඩියෙන් ලබා දෙන්න ඔබ වගේ හිතන්න පුලුවන් එත කොට
@ruwanranganathpathirana514
@ruwanranganathpathirana514 2 жыл бұрын
Eka dan unath therum aran inne kiyen kidenda 😏😏😏
@geethalpeiris9278
@geethalpeiris9278 2 жыл бұрын
ගඩොල ගඩොල ගලවන සන්නස්ගල .
@jhaperer9929
@jhaperer9929 2 жыл бұрын
Thanks for initiating viewers to participate with your programs and express their views, you just try to make yourself clear. To be continued
@VMama
@VMama 2 жыл бұрын
මරු සර්... ගඩොල ගඩොල ගලවමු සර්ලා තමා සර්ලා..❤🙏❤🙏❤🙏
@janakaahangama9322
@janakaahangama9322 2 жыл бұрын
අනර්ගයි සංවාදය ... ග්‍රෑම් එක 7500 නම් කිලෝ එකක් කෝටි හතහමාර නෙමෙ, ලක්ෂ හැත්තෑපහයි....
@R_I_N_S
@R_I_N_S 2 жыл бұрын
annekai
@heshanlokuyaddehige4967
@heshanlokuyaddehige4967 4 ай бұрын
අම්මෝ සර් හැමදේම ගහල තියෙනවා සුපිරි ඇ❤❤😂😂😂😂සුපිරි සිංහලම තමා
@roshenlahiru1158
@roshenlahiru1158 2 жыл бұрын
JVP එක ගැන සමහර දේවල් ඇත්ත... ("බොනවනම් බොනවා කියලා කියන්න"වගේ දේවල්) සමහර දේවල් එක්ක එකඟ වෙන්න අමාරුයි... (තරඟකාරී බව වගේ දේවල්) අපේ සන්නා සර් AKD එක්ක සම්මුඛ වුනානම් හොදයි වගේ.... එහෙම එකක් බලාපොරොත්තුවෙන් ඉන්නේ ..... අපේ හිතේ තියෙන ගැටේ ලිහා ගන්න ලේසි වෙයි .... ජය වේවා සර් (ස' නෙවෙයි ඈ) ❤❤❤💐
@lahiru261
@lahiru261 2 жыл бұрын
සර්...මම ඔයාට කියන්නේ මේ සතිය ඇතුළත ඔයා අනුර එක්ක සාකච්චාවක් ගන්න ඕනේ.. නැතුව වැඩක් නෑ...
@VM-xw5pq
@VM-xw5pq 2 жыл бұрын
Karanne na sahodaraya meya ta mokakdo arrears ekak thiyenawa JVP ekath ekka
@jayarathnagamage8492
@jayarathnagamage8492 2 жыл бұрын
දේශනය කාලෝචිතයි ස්තුතියි
@premalalwijesiri138
@premalalwijesiri138 2 жыл бұрын
ආපු අයට බනින එක හොඳ මදි. එලෙස හෝ පැමිණීම මොනතරම් දෙයක්ද. සන්නට ෆේස් කරන්න ඉදිරිපත් වීමත් අගයන්න ඕනා. අලියෙක් ගොඩගන්න අලියෙක් හෝ ඊටත් එහා ගිය එකෙක් අවශ්‍යයි
@vanlanka
@vanlanka 2 жыл бұрын
මේක හොඳයි, පෞද්ගලික කෝන්තර පැටිකිරි ගැන ප්‍රශ්න වලට වඩා. හේතුව මේ ප්‍රශ්න තමයි අදට වැදගත්.
@mahagama6011
@mahagama6011 2 жыл бұрын
ඇයි බන් අර රැව්ල තියන එකාගෙ අච්චර දත් කහ පාට? හතර දෙනාගෙම අදහස් සහ සන්නාගෙ උත්තර ටික මරු ❤️
@mahagama6011
@mahagama6011 2 жыл бұрын
@@ChannaJayamuni පුතා ලන්කාවෙ නන් බුලත් විට කෑවට කමක් නෑ .පිට රටක ඔය වගේ දේවල් කෙනෙක්ගෙ ප්‍රතිරූපය වෙනස් කරන සාදක.පුරුදුවෙන්න එපා බුලත් විට කන්න.
@wishvagunathilaka172
@wishvagunathilaka172 2 жыл бұрын
අවුරුදු 19 කොල්ලෙක් මෙහෙම ප්‍රශ්න අහන එකම කොච්චර දෙයක්ද අද තරුන පරම්පරාව එක්ක ගත්තම ආපු හතර දෙනාට බැනලා තියෙන්නෙ කොන්ද පන නැති එන්න බැරි උන් ටිකක් සහා සන්න එක්ක තරහින් ඉන්න උන් එහෙම නැත්නම් video එකෙ ටිකක් බලපු උන්
@Mevan_Aluthwatte
@Mevan_Aluthwatte 2 жыл бұрын
"මේ රෙද්දෙ සතුටින් ඉන්න දෙන්නෙ නෑනෙ...ඒක තමා මත් වෙන්න ඕන " 😫😖
@jayaminidissanayake2578
@jayaminidissanayake2578 2 жыл бұрын
ස්තුති ඔබට.. මනස නිදහස් කංසා.. එච්චරයි
@madhujerusalem6595
@madhujerusalem6595 2 жыл бұрын
සන්න ඉල්ලුවෙ ගේමක්.. ❤️ ආපු උන්ට බැනල වැඩකුත් නැ...ඒත් සන්නගෙන් ලොකුවට දෙයක් එලියට ගන්න මුන් දන්න මගුලක් නැ.. මුන් සන්නව හරියට read කරලවත් නැ..මුන් මේ අහපු ප්‍රශ්න වලට උත්තර සන්නගෙ u tube channel වල තියෙන කලින් සන්න කතා කරන ඒව ඇහුවනන් තියෙනව.... පිටරටවලට වෙලා වැඩ කර කර අපි දවස ගෙවන්නෙ සන්නගෙ කතා අහනගමන්..මේ මුන් අහන ඒව සන්නගෙ දනිස්සකට කිට්ටුවෙන්නවත් බැ..මාතෘකාවට අදාළව මීට වඩා පට්ට ගෙමක් දකින්න ආසාවෙන් හිටියෙ..
@WIKUMA212
@WIKUMA212 2 жыл бұрын
සිරාවට
@anurishakulasekara7380
@anurishakulasekara7380 2 жыл бұрын
Budu saranai sir.
@chanibastrasecret6195
@chanibastrasecret6195 2 жыл бұрын
Sir කියලා පටන්ගත්තහම වැඩේ එතනම ඉවරයි.. ප්‍රශ්න හරියට අහනවා..
@arunigunathilaka4923
@arunigunathilaka4923 2 жыл бұрын
අහපු දෙවල් වලින් සන්නා අසරන උනෙ නැති උනාට සමාජෙට පනිවිඩ ගොඩක් ගිය විඩියො එකක් .බනින උන් එලොවටත් දෙලොවටත් නැති උන් එ අයගෙන් එ ප්‍රශ්න අහන්න හෙතුවත් එ අයගෙන් ඇහුවා නම් වටිනවා
@sudharshanraj9933
@sudharshanraj9933 2 жыл бұрын
Sir, I love the way you are.. You are soo genuine, more than we think.. 💙💙💙
@anjanahema
@anjanahema 2 жыл бұрын
මම දැනට ජීවත් වෙන්නේ නවසීලන්තයේ නිසා සර්ට මේ යෝජනාව පැමින කල නොහැකි විය​... එනම් වර්තමාන භෞද්ධ යයි කියාගන්නා චීවර ධාරීන් සහ උන් ගේ බඩගෝස්තරවාදී කල්චර් එකත්, උන් ගේ ඊනියා ජාතිවාදයත් වෙන් කර අරගෙන හැකිතාක් පහර ගහන්න සර්. නමුත් අතීතයේ සිටි බුදුහාමුදුරුවො වත්, රහත් හිමිවරු වත්, ධර්මය වත් ඒ පහරගැසීමෙන් විවේචනයෙන් වෙන් කර තබාගන්නේ නම් මැනවී සර්, එවිටයි ඒ විවේචනය සාධාරන​. එදාට මාත් සර් එක්ක හිටගන්නව​. බුදුන්, රහත් හිමිවරුන් ලෝකය වෙනුවෙන් කිරීමට උත්සහකල දේ වෙනස්ම දෙයක් සර්, ඒ දේ කුමක්ද, කෙතතරම් වැදගත්වූ දෙයක්ද කියල පේන්නෙ අභ්ධර්මය තේරුම් ගැනීමෙන් පමනයි සර්. මම සර්ට අභිධර්මය ගැන සොයා බැලීමට ආරාධනා කරමි. එසේ නොදැන බුදුන් විවේචනය කිරීම සාක්ශි නොවිමසා නිවැරදි කරුවෙක් හිරේ යැවීම වැනි අපරාධයකි. බඩගෝස්තරවාදී චීවර ධාරීන්ට බුදුන් වත් ධර්මයවත් අදාලම නෑ සර්, උන් හිතන්නෙ උන් ගෙ ධනය බලය ගැන විතරයි. මාත් සර් වගේම නිදහස් ච්න්තනයන් ඇති කෙනෙක්, ඒ නිදහස් චින්තනය මයි මට වර්තමානයෙ කිසිවෙක් නොදන්න බුදුහාමුදුරුවන්ගෙ සත්‍ය purpose එක හොයා ගන්න පුලුවන් උනේ. ඔබට ආයුශ බොහෝ වේවා සර්. අක්ශර ව්‍යාකරන වැරදී ඇතිනම් සමාවෙන්න සර්.. බොහොම අමාරුවෙන් පෝන්කෙන් මේටික කොටාගත්තෙ.
@disebleyoutuber3792
@disebleyoutuber3792 2 жыл бұрын
මමත් dawsaka දාපු යෝජනාවක්... එල.. abhidahrma බල්නන යු ටියුබ් එකේ.. තිත්තග්ල් ආනදසිරි ස්වාමීන්වහන්සේ..
@anjanahema
@anjanahema 2 жыл бұрын
වත්මනෙහි අභිධර්මය හැදෑරීම සඳහා හොඳම සහ සරලම මූලාස්‍ර වන්නේ මීට වසර 60කට පමන පෙර ලියන ලද රේරුකානේ චන්ද විමල නාහිමි ගේ අබිධර්ම පොත්‍ ය​. මෙකල යූටියුබ් බන දේශනා කරන සියලු හිමිවරු කරුනු උකහාගන්නේ ඒ පොත්පත් වලිනි. ඒවයේ සියලු දැනුම ඉතාහොඳින් පෙලගස්වා ඇත​.
@nilminikalaotuwawa3283
@nilminikalaotuwawa3283 2 жыл бұрын
Love the way he describes Susil's face🤣
@rozzpolitv
@rozzpolitv 2 жыл бұрын
කීබෝඩ් වීරයෝ ගොඩක් එවුන් මේ වගේ තමා..මූනට හම්බුනාම හුලං බහිනවා😁😁😂😂
@RJ-vm7dp
@RJ-vm7dp 2 жыл бұрын
සන්නා සමග තර්ක කිරිමට නෙමෙ සුහද හමුවකට ගියෙ
@GGbro0001
@GGbro0001 2 жыл бұрын
@@RJ-vm7dp හැබැයි සර් එන්න කිව්වේ සුහද හමුවකට නෙමෙයි බ්‍රෝ... 😂
@smile.......
@smile....... 2 жыл бұрын
අන්නේකයි බන් හෙන ගොබ්බයි පිරිමි වගෙ ප්‍රශ්න ඇහුවෙත් නැහැ . සර් බලාපොරොත්තු උන කොර වෙන ප්‍රශ්නත් නෑ .මුන් හොදයි බබාල නලවන්න
@mgjayasinghe727
@mgjayasinghe727 2 жыл бұрын
Sir adahas dakwima niyamai.kala yuthu upades pava niwaradi kara penwanawa.ape anagatha parapura wenuwen deergaysha pathamu.
@xoxo-rb8yz
@xoxo-rb8yz 2 жыл бұрын
දැන් ගන්ජා ගොඩක්‍ රට වල නීතිගත කරලා තියෙන්නේ
@xoxo-rb8yz
@xoxo-rb8yz 2 жыл бұрын
මහල්ලා සහ මුහුද , ඇමරිකන් ,අනර්ස්ට් හෙමින් වේ ,අවසානෙට තමන්ගෙම තුවක්කුව පත්තු වෙලා මැරුනා
@VM-xw5pq
@VM-xw5pq 2 жыл бұрын
😂😂
@lemonthantirige349
@lemonthantirige349 2 жыл бұрын
අර්නස් ට් හෙමිංවේ ව්තරක් නෙවේ ව්ශේෂයෙන්ම ව්ශ්වයේ සුපතල බොහෝ දාර්ශනිකයෝද ගත් කතුවරයන්ද, ජීව්තයේ අවසාන කාළය දුක්ඛිතයි ශෝචනීයයි, සම්මතයට පටහැනියි ,අවාසනාවන්තයි, ඒක නියතයක් ම නොවුනත් සදාකල් පවතින්නක්.
@alphanavara
@alphanavara 2 жыл бұрын
"ඒක අර නිවන වාගෙ මගුලක් නේද?" 😅❤️ ඇත්ත තමා. නිවනත් ඔලුව උඩ තියන් ඉන්නකල් නිවන් දකින්න බෑ. Well said! ❤️
@kapilabandara1001
@kapilabandara1001 Жыл бұрын
හෙලවුනා හැමිනිලා යන්නම.....දුන්න දීමට සර්.......❤❤❤❤❤❤❤❤
@frankina127
@frankina127 2 жыл бұрын
සන්නා ගැන මට තියෙන්නේ වෙනමම කියවීමක්. සන්නා කියන්නේ ලංකාවේ ලමයි දසදහස් ගානක ඇස් පාදපු ගුරුවරයෙක්. මට මතක විදිහට මම A/L කරපු කාලෙක තමා සන්නා අන්තිමට ගම්පහ class කලේ. ඉස්සර සන්නාගෙ පංතියක් තියෙනවනම් ඉතිම් එතන ඉඳං හත් හව්වක් යනකං අනිත් සිංහල පන්ති ගුරුවරුන්ගේ පන්ති වලට ලමයි නෑ. සන්නා ඒ තරම් ස්ටාර් එකේ හිටපු පට්ට ගුරෙක්. ඒ වගේම සන්නාගෙ ගෝලයෝ සන්නට පට්ට ආදරෙයි. 👍
@Dilan-Induranga
@Dilan-Induranga 2 жыл бұрын
What a great interview
@unlimitedgameszone
@unlimitedgameszone 10 ай бұрын
ආදරෙයි සර්...
@nishanthaliyanage408
@nishanthaliyanage408 2 жыл бұрын
ඇත්තටම ගොඩාක් දේ ඉගනගත්ත වැඩසටහනක් ගොඩාක් ස්තුතියි සර්
@kumarisenanayake197
@kumarisenanayake197 2 жыл бұрын
❤❤❤...හොද අදහස් ටිකක්... 😍😍😍
@favoritekaraoke7460
@favoritekaraoke7460 2 жыл бұрын
පුලුවන් නම් සන්න,අනුර කුමාර සම්මුඛ වෙමුද.ඔයා බයයි.🤣😂ඔට්ටුයි.
@Letsnow2024
@Letsnow2024 2 жыл бұрын
ඔබ තමයි දියසෙන්...සන්නස්ගල වටා සැවොම එක්වෙමු..
@virajchinthaka7594
@virajchinthaka7594 2 жыл бұрын
ඇත්තටම සර් කියන්නෙ අපි මේක සිංගපූරුවක් කරමු නෙවෙයි. ඇත්තටම ශ්‍රී ලංකාවක් කරමු කියල
@mohamedfiyaz7261
@mohamedfiyaz7261 2 жыл бұрын
👍❤Great kaiya
@travelwithmano915
@travelwithmano915 2 жыл бұрын
සර් ලංකාවේ සහ ලෝකයේ ඇවිදපු තැන් ගැන වැඩසටහනක් කරනවනම් මම ගොඩක් ආසයි
@shamantharam8439
@shamantharam8439 2 жыл бұрын
Majority will not wait for another 03years!!! AKD and NPP are well versed with what they are going to do to lift our country up. They are the only viable option toady I suppose. Please help then as they are working for our next generation to come.
@omithalayan2500
@omithalayan2500 2 жыл бұрын
බලාපොරොත්තු උන තැනට ආවේ නෑ නේහ්.. ප්‍රශ්න අංක එක මේ වෙලාවේ අපි ඉන්න ආර්ථික දේශපාලනික සමාජ කතන්දරේ තේරුම් ගන්න කියවගන්න ඕනේ පොත් වලින් ඉස්සරහම තියන පොත් 10 මොනවද?? Film 5 මොනවද?පොඩි idea එකක් එක්ක කියන්න. දෙක .මට අවුරුදු 30 උපාධියක් කරලා මම එංගලනතේ ඉන්නේ මගේ පෞද්ගලික ජීවිතේ වෙනුවෙන් මට දෙන්න තියන advice එක මොකක්ද සර්ගේ වයසත් එක්ක. තුන ..සර් හිතන විදිහට මගේ වයසේ උන් පොදු ජීවිතේ වෙනුවෙන් මේ වෙලාවේ මොකක්ද කරන්න අවශ්‍යම දේ.. හතර ..සර්ගේ ඔය මාර්කටිං ටැලන්ට් එකට සර්ගේ ඔලුවේ තියාගෙන ඉන්න basic concept ටික කියන්න පුලුවන්ද? පහ..තාම හිතනවා...හම්බෙන්න බලාපොරොත්තුවක් තියනවා සර්ව .ඒ වෙනකොට පහක් දහයක් තියෙයි..
@akila_korea2012
@akila_korea2012 2 жыл бұрын
👍👍
@pradeepakrish
@pradeepakrish 2 жыл бұрын
අර බිම දඟලන සුදු පූසා මරු අනේ 😆😂🐱
@prabodhagunathilake2330
@prabodhagunathilake2330 2 жыл бұрын
ඒක ඇත්ත බන්...
@chamathdewranga8512
@chamathdewranga8512 2 жыл бұрын
අපේ එකේක් එතන. ජය මොනරාගල❤️
@h.m.ajithnishantha8102
@h.m.ajithnishantha8102 2 жыл бұрын
සර් මාසෙට එක පරක් මෙ වැඩසටහන කරන්න පුළුවන් ද??
@samsamarakon4574
@samsamarakon4574 7 ай бұрын
ඔයා ප්‍රශ්න කරන කොට කුනුහරපයෙන් බනිනවා මං දැකල තියනවා
@dinushasamarasekara9308
@dinushasamarasekara9308 7 ай бұрын
සන්න sir👍❤
@1983ara
@1983ara 2 жыл бұрын
මට තියන ප්‍රශ්න 1. වර්තමාන දේශපාලන මහපොළවේ සන්නාගේ භූමිකාව ???? 2. සන්නාගේ හිතේ තියන රට ලන්කාවේ වෙන්න තියන වැඩපිළිවෙළ මොකද්ද ? එහෙම ඇම්මක් තියනවද ! 3. හෙට මේක හයිටියක් උනහම රටින් පැනලා යනවද ? නැත්තම් මැරනකන්ම ගේමක් දෙනවද මේක වෙනස් කරන්න. 4. හොඳ චින්තනයක් තියන , රහක් දන්න මිනිස්සු ටිකක් ඉන්න සමාජයක් ඕනෙද රටකට ? ඇයි ඒ , අපේ රටේ එහෙම එවුන් ඉන්නවද? 5. කෙලවිලා තියන කෙලවිල්ලෙන් ගොඩයන්න විය යුතු සමාජීය ප්‍රතිසංස්කරණය මොනවද ? (ආර්ථික ත් පුලුවන් නම් හොඳයි ) ඒක කරන්නේ කොහොමද ? තවත් තියෙනවා.
@sriyanilmini5163
@sriyanilmini5163 2 жыл бұрын
Kawru kawru hari ape rate anagatha rakaganna darana utsahayata mage pranamaya..
@dindong21
@dindong21 2 жыл бұрын
සර් බොරැවක් කිවිිවා .දහ දෙනෙක් ආවොත් මයික් දහයක් දෙනවා කිවිිවා.හැබැයි.හතර දෙනාටම එක මයික් එකයි...just kiding
@amilasenaarath6634
@amilasenaarath6634 2 жыл бұрын
🥃🙏
@shyamsanjaya7793
@shyamsanjaya7793 2 жыл бұрын
ජෙවිපි එකත් එක්ක වැඩ සටහනක් කරමු
@sudesheranga6705
@sudesheranga6705 2 жыл бұрын
කොහොම වුණත් මේකට ආපු කොල්ලො හතර දෙනා හොදයි එදා කෝණාර අහපු දේවල්වලට වඩා. අපරාදෙ සන්න කෝණාරත් එක්ක වීඩියෝ එකක් කළේ.
@shanthidev1277
@shanthidev1277 2 жыл бұрын
සංස්කෘතිය කියන එක දේශපාලනයෙන් වෙනස් කරන්නත් බැහැ කියලා හිතෙනවා. දේශපාලනික ව කරන්න පුළුවන් එම විවිධත්වයට ඉඩදීම පමණයි .ඒ නියායෙන් මුලු ලෝකයට ම එකම සංස්කෘතිය ක් ගොඩ නැගීම ප්‍රායෝගික නැහැ .
@dismithasheron8894
@dismithasheron8894 2 жыл бұрын
Kiyapu okoma kata Ada aththa vela ❤️
@gangahettigoda7351
@gangahettigoda7351 2 жыл бұрын
නියම කියවිමක් සර්ට තියෙන්නේ දේශපාලකයන් ගැන ...හරියටම හරි සර් කියන කතාව..
@dinushasamarasekara9308
@dinushasamarasekara9308 7 ай бұрын
මම මේ පූස් පැටියට කැමති ❤
@shantadenuwala3714
@shantadenuwala3714 2 жыл бұрын
කොලපාට සර්ට් එක ඇඳපු සොහොයුරා කතාවට මම මෙසේ කියමි LTT කියපු දෙයක් ඇත සිංහලයට මතක තිබෙන්නේ සතියක් පමණි ඒක සිංහලයාගෙන් නැති දාට රටා හැදේවි
@natureofsrilanka7683
@natureofsrilanka7683 2 жыл бұрын
JVP එක ගැන ඔය අදහසම මටත් තියෙනවා 2002ක චන්ද්‍රිකාගේ ආන්ඩුවෙ කාලෙදි දැවන්ත excavation machine තියෙද්දි man power යොදලා වැව් හැරුවා වගේ වෙයි කියලා සිතෙනවා
@kelumV
@kelumV 2 жыл бұрын
Really great program.
@ishijayasinghe552
@ishijayasinghe552 2 жыл бұрын
පිස්සු පූවෙක් සෙල්ලං කරනවා❤️😘
@dhanukanimsara3931
@dhanukanimsara3931 8 ай бұрын
@ramesh jayanithu ❤
@nameless7278
@nameless7278 2 жыл бұрын
🙏🙏🙏❤️❤️❤️
@shiranitimbiripolashiranin3229
@shiranitimbiripolashiranin3229 2 жыл бұрын
ඔබට ස බුදුසරණයි ඉජිප්තුවේ සිට
@searchproduction9658
@searchproduction9658 2 жыл бұрын
රමේශ් malli. Hoda අවස්ථාවක්
@learnenglishbylushanthawi1919
@learnenglishbylushanthawi1919 2 жыл бұрын
අපේ ගුරු තරුව සන්නස්ගල සර්...
@janiya3384
@janiya3384 2 жыл бұрын
සන්න අහපු සමහර ප්‍රශ්ණ වලට පිළිතුරු දුන්නෑනෙ. බයිලනෙ ගැහුවෙ 😂
@lakithadewrulz4330
@lakithadewrulz4330 2 жыл бұрын
කතාටික අහන අතරෙ අර පූසා දඟලන එක දිහා බල බල හිටපු අය ඉන්නවද? 🙄
@thilinaudaraperera8944
@thilinaudaraperera8944 2 жыл бұрын
කෝටි හතහමාරයි නෙවේ ලක්ෂ හැත්තෑ පහයි.
@ritacohen6398
@ritacohen6398 2 жыл бұрын
Oba hari mn baluwa ekohomada kiyala 😊meyalath ganja. ...?🥱🥱
@human5749
@human5749 2 жыл бұрын
මට වැරදුනේ ..සර් නෙවෙයි
@travelwithelephant2023
@travelwithelephant2023 2 жыл бұрын
අපේ කොල්ලෙකුත් ඉන්නවා ... නියමයි... ගිහාන් හොද අවස්ථාවක්..👏👏👏👏
@denvermarlon779
@denvermarlon779 2 жыл бұрын
ubath asokeda😍
@human5749
@human5749 2 жыл бұрын
THANKS පැතුම්
@emdissanayaka5037
@emdissanayaka5037 2 жыл бұрын
👍👍
@chamupathiliyanaarachchi6708
@chamupathiliyanaarachchi6708 2 жыл бұрын
මම පට්ට ආසයි සන්නස්ගල සර් සහ උදය ගමන්පිල අතර සංවාදයක් බලන්න
@sirimannaralahamilage2087
@sirimannaralahamilage2087 2 жыл бұрын
Niyamai sr oya thama hodama
@user-ku2s
@user-ku2s 2 жыл бұрын
_හූ කියනවාට කැමති නැතිනම් හූකියන වැඩ නොකර ඉමු._ _හිනාවෙනවාට කැමති නැත්නම් හිනායනදේ නොකිය ඉමු._
@thoughts1624
@thoughts1624 2 жыл бұрын
මිනිහා බොරුවට ත්‍රී වීල් එකේ ගියාට ඊට පෙර රජයන් යටතේ ඉන්නැද්දී ගත්තු වාහන පර්ම්ට් වලට මොකද කෙරුවේ කියලා බලන්න.ඕක බොරු රගපෑමක්.
@akalangkadezoysa3475
@akalangkadezoysa3475 2 жыл бұрын
මහල්ලා සහ මුහුද - Ernest Hemingway කරටි කැඩෙන්න බීල පොත ලියාපු කතෘ
@attapathujanaka5926
@attapathujanaka5926 2 жыл бұрын
Australia, new zealand ඇවිල්ලත් ලංකාවේ හාමුදුරුවරු කරන්නේ එකමදේ. බුදුන්වදින්න අපිට යන්න වෙන්නේ සුද්දො පවත්වාගෙන යන පන්සලකට. උන් දන්නවා බුද්දාගම.
@ransisumana2781
@ransisumana2781 2 жыл бұрын
සර් ලංකාවේ උද්ඝෝෂණය කිරීම පිළිබඳ සර් ගේ මතය කුමක්ද
@2767
@2767 2 жыл бұрын
Sir එක්ක discussion එකකට එන්න කැමති ...
@kimjune1819
@kimjune1819 2 жыл бұрын
බලන් හිටියේ ඔයිට වඩා දෙයක්, අදහසක් එලියට ගන්න පුළුවන් වෙයි කියලා. මං දන් නෑ ඒ දේ, අදහස මොකක්ද කියලා. වයස අත්දැකීම් එක්ක ඔයිට වඩා දේවල් එලියට ගන්න පුළුවන් ප්‍රශ්නයක් අහන්න තරම් මීටරයක් නෑ එකෙක්වත්. සන්නට නිකන් තොත්ත බබාලා ටිකක් ආවා වගේ 😁
@chamithprasannawickramasur2904
@chamithprasannawickramasur2904 2 жыл бұрын
අනාගත පරපුරවෙත සංස්කෘතිය පවරන ගුරුවරයෙක් ...
@Lasttendismissals
@Lasttendismissals 2 жыл бұрын
ඒක මරු,ඒකේ ආතල් එක,සර් ට දැනුනු දේ කියන්න පස්සේ හරි,
@heshanrajapakse8065
@heshanrajapakse8065 2 жыл бұрын
pahugiya dawas tike busy una nisa youtube balanna hambune na. Oyage program dekama baluwe ada. Mama kemathiy face to face oyath ekka interview ekak karanna.
@tuanshuhood6725
@tuanshuhood6725 2 жыл бұрын
A living Treasure .... 🙏
@pathmarohini9923
@pathmarohini9923 2 жыл бұрын
සර් ගේ හු කතාව.බැලුවේ අද මට හිතුනා සර් කිවිව එක පංඩිතයේක්. සර් ගාවට එන්නේ නැහැ කියලා මොකද.අපේ මිනිස්සු හරිම කුහකයි වාසියට කතාකරන ජාතියක්.ඔබට ජය
@isurugunawardena6516
@isurugunawardena6516 2 жыл бұрын
ගංජා market එකේ usa, Canada සහ scandinavio රටවල් දැනටමත් ඉදිරියෙන් ඉන්නේ, අපිට ඉස්සෙල් ලා world එක compete කෙරන්න අපේ දේවල් එක්ක යන්නේ ඕනේ: අබ, කජු, අලිගැටපේර, තැබිලි සහ අවේනික දේවල්.
@lemonthantirige349
@lemonthantirige349 2 жыл бұрын
තාප්පේ දර්ශනය වෙලා සෑහෙනකල් ..පළුදුවෙච්චි තැන් එමටයි... ගලවන්න ලේසියි කියලා හිතෙන පේන ගලවන්න ට්‍රයි කොරපු තැන් බොහොමයි..ගඩොල ගඩොල ගලවලා තාප්පේ පෙරලන්ඩ හා හැබැයි .. හකුරැ කන්නත් ගුරෙක් ඕනෑළු ... දැන ගියොත් කතරගම ..නොදැන ගියොත් අතරමග.. ගඩොල ගඩොල ගලවන්න උනත් පුලුවං හැම ව්දිහටමත් බෑ ඒකටත් ,ක්‍රමයක්, කළාවක් දැනුමක් ,අවස්ථාවක් ඕනා..නැත්තං හිතුන හිතුන ව්දිහට ගඩොල් ගැලෙව්වොත් තාප්පේ අපිට රටට ඕනා ව්දිහට කඩාවැටෙන්නේ නෑ.. තාප්පෙ ඇඟට කඩා වට්ටගන්නේ නැතිව , ජනතාව යට නොකර, ඕනෑව්දිහට ඕනෑ කාලෙට ඕනෑතාලෙට තාප්පේ බිම දාගන්න ඕනා... ජව්පෙට ගේන්න කියන ශැඩෝ කැබිනෙට්ටුව වගේම පච ර ගේ ඔබේ කියවීමත් , සජිත්.ගේ පැට්කිරියත් ගඩොල ගලවන ප්‍රොජෙක්ට් එකේ කොටසක්..මම හිතන්නේ එහෙම.. මම මොලේට දාගන්නේ ගඩොල ගලවන ප්‍රොජෙක්ට් එකේ ටූල් එකක් හැටියට.. මේ ප්‍රෝග්‍රාම් එකත් ගඩොල ගලවන ප්‍රොජෙක්ට් එකේ තවත් ව්දිහක් .. ඔහොම යං සන්නා..දේව දරැවෝ හැම තැනම...
@stardustindigo
@stardustindigo 2 жыл бұрын
මං ඉන්න රටේ හන්දිය ක් හන්දියක් ගානේ recreational ගංජා කඩ තියෙනවා හැබැයි මම නං දැකලා නැ ඒ කඩ ලගින් යනකොට ඒ රටවල දෙමව්පියන් ළමයින් ගේ ඇස් වහගෙන යනවා 😁
@shanthidev1277
@shanthidev1277 2 жыл бұрын
රටින් රටට සංස්කෘතිය වෙනස් .අපේ රටේ ගංජා නීති ගත කලොත් ,වයස 35 ට අඩු කිසිම කෙනෙකුට ඒවා මත්ද්‍රව්‍යයක් ලෙස ලබා දීම නිතියෙන් තහනම් කල යුතුයි .දෙන ප්‍රමාණය සීමා කල යුතුයි .ඉහල මිල ක් පවත්වා ගත යුතුයි .ප්‍රසිද්ධියේ භාවිතා කිරිම වැලක්විය යුතුයි .
@stardustindigo
@stardustindigo 2 жыл бұрын
@@shanthidev1277 මට එන ප්‍රශ්ණය තමයි රටින් රටට සංස්කෘතිය වෙනස් වුණා කියලා "මිනිසා " කියන පුද්ගලයත් වෙනස් ද කියන එක සහ "අපේ සංස්කෘතිය" වගේ විහිළු වචන පාවිච්චි නොකරනවනං හොදයි කියන එකයි මගේ අදහස ,මොකද උදාහරණයක් කිව්වොත් අද සිට අවුරුදු 50 ක් ආපස්සට ගිහින් බැලුවොත් අද සහ එදා අතර කොපමණ වෙනසක් වෙලා තියෙනවද කියලා ඕනම කෙනෙකුට තේරෙනවා. සංස්කෘතිය යනු වෙනස් වෙන දෙයකි.
@xoxo-rb8yz
@xoxo-rb8yz 2 жыл бұрын
Wepon shop හරි නන් තියෙන්ඩ ඔනේ.
@stardustindigo
@stardustindigo 2 жыл бұрын
@@xoxo-rb8yz මොනාටද
@xoxo-rb8yz
@xoxo-rb8yz 2 жыл бұрын
@@stardustindigo විනෝදයට අරක්ශාවට USA වල ඔනේ තරන් train වෙන තැන් තියනවා
@clevershawin9001
@clevershawin9001 2 жыл бұрын
හොඳ සංවාදයක්.....,සන්නා ජවිපෙ ගැන අන්තිමට කිව්ව දේවල් වල එක කොටසක් නිවැරදි විය යුතුයි (හෝ මම එකඟ නෑ).... අර පට්ට කම්මැලි මිනිස්සු ටිකක් බිහිවෙයි කිව්වනේ ජවිපෙ සමානාත්මතාවය නිසා/ තරඟයක් නොමැති වීම නිසා...නමුත් ඒකට නිවැරදිම පිලිතුර මෙතන තියනවා.විනාඩි 8 යි.හඳුන්නෙත්තිගෙ පැහැදිලි කිරීමක්..... kzbin.info/www/bejne/e3WTaIOqbJJ-aLM
@gihanpicasso5944
@gihanpicasso5944 2 жыл бұрын
ප...අ......හදුන් ...හිවලාගේ....
@vanlanka
@vanlanka 2 жыл бұрын
අනිවාර්යයෙන්ම, නිෂ්පාදන ආර්ථිකය කියන එක හරියට තේරුම් කරලා දෙන්න වෙනවා, එතකොට කම්මැලි වෙළෙන්දා බිහි වෙන්නෙ නෑ. හැබැයි මේ කාරනාව වඩා වඩාත් ජනතාව අතර ට යන්න ඕනෑ
@hashan9912
@hashan9912 2 жыл бұрын
සෝවියට් දේශය බිඳවැටීම ගැන ඉගෙනගන්න.
@disal...69
@disal...69 2 жыл бұрын
@@gihanpicasso5944 😂🤌jeewithyak tami
@dileepasandaruwan2220
@dileepasandaruwan2220 2 жыл бұрын
යකෝ දැන් කම්මැලි නැති එවුන් මේ රටට කොරලා දැන් මේක සුර පුරයක් වෙලා නේ තියෙන්නෙ....
@champakumudini3096
@champakumudini3096 2 жыл бұрын
ජවිපෙ ප්‍රතිපත්ති සමායි කියනවනෙ එතකොට සමාජය තරගයක් නැ කියනවනෙ එතකොට කවුරුත් ඉස්සරහට යන්නැ කියල දැන් කීවට .එදා අනුර ජනපති කරන්න හැදුවනෙ .එතකොට ඒක පිලිගත්ත නම් ඒ තීරණයට අද මොකද වෙන්නෙ
@michaelfrank6286
@michaelfrank6286 2 жыл бұрын
Shanthi dev-- I fully agree with you.We are not bloody animals to work, work &work. We human beings don't function that way,we need time to relax.Mr Sannasgala is a Diamond,we need more &more people like him but when he speaks about competition- on that point I disagree because I believe that "competition brings conflict"as the great J.Krishnamurthi said. Let there be competition only in sports.Not in day to day life.Respect your body.
@sarathwickramasinghe3743
@sarathwickramasinghe3743 2 жыл бұрын
What this country needs is a policy based system together with a consolidated development plan . No amount of routine political talks will not serve any purpose. Create a society with subjects knowledge n understanding.
@upadeshakaya-1155
@upadeshakaya-1155 2 жыл бұрын
සජීවී මනසින් ජීවත් වීම තරම් රස තැනක් නෑ මිනිසුනේ..
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 48 МЛН
小丑在游泳池做什么#short #angel #clown
00:13
Super Beauty team
Рет қаралды 32 МЛН
සල්ලි ගොඩයි - ජුන්ටා කොටයි.
40:21