No video

Upwork වලින් Top Rated වෙච්ච Freelancer නිමේෂගේ කතාව - Freelancing Tips with Sanjaya Elvitigala

  Рет қаралды 20,929

Sanjaya Elvitigala

Sanjaya Elvitigala

Күн бұрын

In this video I interview a successful DevOps Engineer, Freelancer and Entrepreneur Nimesha Jinarajadasa on his journey of becoming a successful freelancer and achieving financial freedom.
Register for his Python FREE session here: elearning.lk/s...

Пікірлер: 37
@SanjayaElvitigala
@SanjayaElvitigala Жыл бұрын
Register for his Python FREE session here: elearning.lk/sl/python-seminar-01
@sunerakonara8184
@sunerakonara8184 11 ай бұрын
Me link eka weda na ne
@SanjayaElvitigala
@SanjayaElvitigala 11 ай бұрын
@@sunerakonara8184 free session is over now. Check eLearning.lk YT channel for past live streams
@Boyuobun
@Boyuobun Жыл бұрын
අයියා සුපිරි ඔයා මාර උදව්වක් දෙනවා it field එක ගෙමක් ගහන කොල්ලොනට .ජ්යවෙවා 🔥❤
@ravindujayaweera4017
@ravindujayaweera4017 Жыл бұрын
මගේ පළවෙනි Java ගුරුවරයා.. නිමේශ් සර් ❤ මේ විදිහට දකිද්දි සතුටුයි 🎉 වීඩියෝ එකේ වටිනාකම කියලා නිම කරන්න බෑ❤
@LifeCapturedchathunimesh
@LifeCapturedchathunimesh Жыл бұрын
great to see you here Ravindu. One of the best students i met!
@Godzil771
@Godzil771 Жыл бұрын
​@@LifeCapturedchathunimeshaiye Courses krnwd
@kavindumilaksha2667
@kavindumilaksha2667 Жыл бұрын
මේවගේ වීඩියෝ තව ඕනේ අයියා...
@nishakafernando9766
@nishakafernando9766 Жыл бұрын
A Highly admirable and descriptive discussion. Very informative and used basic languge so easy to understand.Thanks you very much to nimesha and sanjaya from italy 🇮🇹
@hbsvidu
@hbsvidu Жыл бұрын
බොහෝම ස්තුතියි වටිනා සාකච්ඡාවක්
@sunilrodrigo9778
@sunilrodrigo9778 5 ай бұрын
Thanks Sanjaya for bringing guests like this who tells it like it is. More guests in IT field welcome.
@prabathbabiyoyo5136
@prabathbabiyoyo5136 Жыл бұрын
A very valuable conversation through this podcast that brother Sanjay had with brother Nimesh. Through this podcast, a person who is about to enter and has entered the field of IT was able to get many important and valuable things through guidance and guidance. Thank you both very much. Brother Sanjay, I am very happy to request you to bring forward more such valuable discussions as before and today.📚💻💛⭐
@Respectworld909
@Respectworld909 Жыл бұрын
ඉලග මන්ස්ගාත එකෙන් steve jobs vs elon musk * steve jobs දැන් හිටියනම් elon musk කැපෙයිද? Like එකක් දාගෙන යන්න * AI ගැටුමෙන් මේ දෙන්නගෙන් කවුරු දිනයිද? * කවුද වැඩ්ඩා
@user-be7pe2hj7g
@user-be7pe2hj7g Жыл бұрын
Hi ,මම Upwork and fiverr වල Ms excel and VBA User form වල වැඩ කරනවා ග සාමාන්‍ය වැඩ ප්‍රමාණයක් කරනවා . මට වැඩ වැඩිපුර හොයාගන්න උදවු කරන්න. thanks
@chamodigamage7313
@chamodigamage7313 11 ай бұрын
අනේ මම job එක apply කලාට එතනින් එහාට මුකුත් එන්නේ නැ. ඒ ඇයි,
@nimesh.h.bandara3328
@nimesh.h.bandara3328 Жыл бұрын
මේ වගේ තව video ඕනි 😍
@Out_Of_Frame.
@Out_Of_Frame. Жыл бұрын
අයියෙ මේ වීඩියෝ එක සුපිරි. ඒ වගේම කෝස් එක ගැන ගොඩක් ඉන්ටරස්ට් උනා. ඒ වගේම මන් dpeducation එකේ full stack development කෝස් එකත් කරනව මන්. ඒ කෝස් එකේ ගොඩක් තදට ප්‍රොෆිශනල් විදියට වැඩ කරන්න තරම් knowledge එකක් දෙන්නෙ නෑ කියල හිතෙනවා. තවම කෝස් එක කම්ප්ලීට් කලේ නෑ මම. මන් ඒ කොස් එකට කලින් මේක කරන්නද ?
@creativestudio2002
@creativestudio2002 4 ай бұрын
අඩේ අපෙ school එකෙ අයියෙක් ජය වේවා අයියේ❤
@jayathissaaral2598
@jayathissaaral2598 Жыл бұрын
Me wage videos tama wadagatham
@user-iq4sl1mj6r
@user-iq4sl1mj6r Жыл бұрын
plwn nan Digital marketing walin success una knkge video ekak genna ayya..❤
@TurboGamerHub
@TurboGamerHub 7 ай бұрын
නිමේශ් ජිනදාස❤
@Sgtools84
@Sgtools84 9 ай бұрын
මට තේරුම් ගැනීමට අපහසු jobඑකක් තෝරගෙන ඒකට අප්ලයි කරලා ඒකට answer එක දෙන්න පටන් ගන්නෙ කොහොමද කියන එකයි.
@virajq
@virajq Жыл бұрын
spoken english එක ගැන link එක දාලා නෑ නෙ..
@RaceWrenchGaming
@RaceWrenchGaming Жыл бұрын
Thank you so much 😍
@malinthicharuka3395
@malinthicharuka3395 5 ай бұрын
අයියේ, මම university student kenek.mta loku help ekk oona.aiyawa contact karaganne kohomda
@Lakshan_Sandaru
@Lakshan_Sandaru Жыл бұрын
Supiri❤❤❤
@recommended2
@recommended2 Жыл бұрын
9:57 true
@therusiru
@therusiru Жыл бұрын
Timelines dammanm maru ❤
@user-sz1eg1kg3m
@user-sz1eg1kg3m Жыл бұрын
Devops kenek wenna developer kenekge experience oneda
@nipunchamara
@nipunchamara Жыл бұрын
❤❤
@softwareengineersdiary2604
@softwareengineersdiary2604 Жыл бұрын
👏👏👏👏👏👏❤
@InsightfulDailyFacts99
@InsightfulDailyFacts99 Жыл бұрын
@Supermart1
@Supermart1 Жыл бұрын
🎉🎉
@LifeCapturedchathunimesh
@LifeCapturedchathunimesh Жыл бұрын
🤝👏
@bitlabs4320
@bitlabs4320 Жыл бұрын
❤❤❤❤
@buddhika_bro
@buddhika_bro Жыл бұрын
🥰
@user-cu2mz4cf2n
@user-cu2mz4cf2n Жыл бұрын
👍
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00
The Giant sleep in the town 👹🛏️🏡
00:24
Construction Site
Рет қаралды 20 МЛН
КТО ЛЮБИТ ГРИБЫ?? #shorts
00:24
Паша Осадчий
Рет қаралды 3,1 МЛН
International Freelancer Day Colombo | fiverr event sri lanka 2023
1:10:57
Fiverr Community Sri lanka
Рет қаралды 39 М.
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00