Urban Upstairs Balcony Home garden Cultivation on Concrete Slab Panadura Town Sri Lanka

  Рет қаралды 191,787

Krushi News

Krushi News

Күн бұрын

Пікірлер: 257
@roshinierathnayaka8595
@roshinierathnayaka8595 2 жыл бұрын
එතුමාගේ සිතේ තියෙන සතුට සහ මුහුනේ තියන සිනහවම ඇති නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලබන්න..තෙරුවන් සරණයි ඔබතුමාට 🙏
@swarnasuraweera283
@swarnasuraweera283 2 жыл бұрын
ජයවේවා ආඩම්බරයි අනර්ඝයි විෂිශ්ටයි. 👍🏾🇱🇰👌🏾💪🏾💪🏾 හරිම ආදර්ශමත් වටිනා දූර්ලභ ඝණයේ ගෙදරම උඩ තටිටූවේ අලංකාර සූන්දර සිරිබර ගෙවත්තක්. සාර්ථක ජයග්‍රහණයක්.ප්‍රාතිහාර්ය්‍යක්.
@chandanistephen9632
@chandanistephen9632 2 жыл бұрын
හරිම අපුරැ පරිසරයක්. උත්සාහය සහ උනන්දුව ඇත්නමි හැම ගෙදරක්ම සුරපුරක්. ස්තුතියි මෙවැනි වැඩසටහන් වලින් මිනිසුන් දිරිමත් කිර්‍රම ගැන 😇
@KrushiNewsLK
@KrushiNewsLK 2 жыл бұрын
ඔබටත් ස්තූතියි මේ පැත්තට ආවට
@CalmDown4628
@CalmDown4628 2 жыл бұрын
Beautiful. What a great example. Blessings.
@wicramarajashinghe7302
@wicramarajashinghe7302 2 жыл бұрын
පින්වත් මිනිසුන්ට ස්වභාවදර්මයෙන් අශිර්වාද කරනවා මේ මහතා තමා ගැන විතරක් නොවෙ හිතුනෙ සතා සිව්පාවා ගැනත් සිතුවා වෙන අය නම් සතුන්ට උගුල් අටවල වස විස දාලා තමයි නෙලා ගන්නෙ එහෙම කෙනෙක් නම් ඔච්චර ලස්සනට හදන්න හම්බ වෙන්නෙ නැහැ
@manojniranjan1393
@manojniranjan1393 2 жыл бұрын
එතුමා නියම පරිසරවේදියෙක්. කතාව අහන් ඉන්න ආසයි.
@thanujadilrukshi8922
@thanujadilrukshi8922 2 жыл бұрын
ගොඩක් සතුටුයි දැක්කාම දිනෙන් දින ඔබෙ වගාව සාර්ථක වේවා
@KrushiNewsLK
@KrushiNewsLK 2 жыл бұрын
ස්තූතියි
@wicramarajashinghe7302
@wicramarajashinghe7302 2 жыл бұрын
ඉතාමත් වටිනා වැඩ සටහනක් මේ පැල වවපු මහතා පින්වන්තයෙක් කියලා පේනවා ❤
@hiroshannawagamuwa2699
@hiroshannawagamuwa2699 2 жыл бұрын
හොද නිර්මාණයක් .හොද දැනුමකින් යුතුව නඩත්තු කරනවා කියලා පැහැදිලියි .තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුව
@samanthijayasuriya9318
@samanthijayasuriya9318 Жыл бұрын
අද උදේ පාන්දරම , මේ වීඩියෝව බලනකොට හිතට දැනුනු සැහැල්ලුව, සතුට .... එතුමන්ගෙ හිනා පිරැණු මුහුණ අපට කියනවා හිතේ තිබෙන සතුට,සැහැල්ලුව ,ආශ්වාදය...වැඩි වැඩියෙන් වගාවන් දියුණු වේවා !
@KrushiNewsLK
@KrushiNewsLK Жыл бұрын
ස්තුතියි අදහස් දැක්වීමට සුභ උදෑසනක් ඔබට
@dhammikawitharana2672
@dhammikawitharana2672 2 жыл бұрын
හුඟක් ම වටිනා vedio එකක්. හරිම ආදර්ශමත් ගොවි මහත්මයෙක්.
@nalanikularathna1641
@nalanikularathna1641 2 жыл бұрын
සොබා දහමට ආදරය කරන සුන්දර මිනිසෙක්...
@sriyanegunawardana9491
@sriyanegunawardana9491 9 ай бұрын
හරිම වටිනවා.ඔබතුමාගේ ගෙවත්ත. ස්ලැබ් එකේ එළවලු වගා කරන කෙනෙක්.මම හිතුවා ලොකු ගස් නම් වවන්න බෑ කියලා.නමුත් මට ලොකු ශක්තියක් වුණා, ඔබතුමාගේ මේ වීඩියෝ එක. තව තවත් මෙවැනි නිර්මාණ බිහිවේවා! බුදු සරණයි.
@indukumari1159
@indukumari1159 2 жыл бұрын
ලස්සන අපූරු ගෙවත්තක් දැක්කාම හිතට සතුටුයි හැමෝටම ආදර්ශයක් ඔබ තුමාට බොහොම පිං නිරෝගිමත් චිරාත් කාලයක් ජීවත්වීමට වාසනාව ලැබේවා බුදුසරණයි ❤❤❤🙏🙏🙏🙏🙏❤❤❤❤
@dhanulakmini2654
@dhanulakmini2654 2 жыл бұрын
ඇත්තටම විශ්මිත නිර්මාණයක් ,ඇත්තටම හරිම ආස හිතෙනවා ඒ පරිසරය දැක්කම ,මේක වගා කරන්න ඉඩක් නෑ කියන අයට ලොකූ ආදර්ශයක් ,ඔබ තුමාට ගොඩාක් පිං,දිනෙන් දින මේ වගාව සාර්ථක වේවා❤️
@omanmuscat8273
@omanmuscat8273 2 жыл бұрын
ස්වභාවධර්මයට ඇලුම් කරන සුන්දර මනුස්සයෙක් සොබාදහමේ ආශිර්වාදය නිරතුරුවම ලැබෙනවා තව තවත් මෙම කටයුතු සාර්ථක වේවා
@ishanasanthafernando3688
@ishanasanthafernando3688 2 жыл бұрын
නිතර නිතර කඩෙට ආවට හිතුවෙම නෑ කඩෙ උඩ මෙහෙම ගෙවත්තක් හදලා තියෙනවා කියලා .... ඇත්තටම ලස්සනයි අයියා .. අපිට බලන්න එන්න පුලුවන්ද .. තව තවත් සරුසාර ගෙවත්තක් වේවා .....
@vasantivasanti1664
@vasantivasanti1664 2 жыл бұрын
අපුරුයි..මෙවැනි..වැඩ..සටහන්..වලින්..දැනුවත්.කිරිම..ඉතම..වැදගත්..තෙරුවන් සරණයි ..
@beatricesamaraweera932
@beatricesamaraweera932 2 жыл бұрын
ස්තූතියි මහත්මයා ණෙනි අපව දැනුවත් කලාට.
@shiraniedirisinghe1264
@shiraniedirisinghe1264 2 жыл бұрын
හරිම සතුටුයි,ස්වභාධර්මය තරම් සතුට දනවන යමක් තවත් නෑ. ඔබේ උත්සාහයේ ප්‍රතිපල අති විශිෂ්ඨයි. මෙවැනි යහපත් ක්‍රියා අගය කරන අතර සියලු දෙනාටම ආදර්ශයක්. ඔබට ඉදිරි කටයුතු කරගැනීමට ධෛර්යය ශක්තිය තව තවත් ලැබේවා !
@samanthisamanthi7563
@samanthisamanthi7563 2 жыл бұрын
අනිවාර්යයෙන්ම ඉතාමත් වටිනාකමක් තියෙන වීඩීයෝවක් මහ පොළොවෙ කාබනිකව වගා කරන්න බැහැ කියන කාලකණ්ණින්ට ආදර්ශයක් ....ඔබ තුමාට වැඩි වැඩියෙන් අස්වැන්න ලැබේවා ....
@jayaminiherath8754
@jayaminiherath8754 2 жыл бұрын
බොහොම සතුටුයි .මාත් මට ඕන ඒවා හදාගෙන ඉන්නේ . බේසමක කළු අළ කොළ වවලා හුගක් සැරයක් කෑමට ගත්තා . ගොටු කොළ , මුකුණුවැන්න , නිවිති , ලීක්ස් , කහ , කෝමාරිකා , කොච්ච් , එළ බටු , තිබ්බටු , ළුණු අළ කොළ , මල් වර්ග හැම දේම මටත් තියෙනවා . ඉබේ හැදුනු කැකිරි වැලක ගෙඩි 15 ක් විතර හැදුණා.කොම්පෝස්ට් බේසමේ මෑ වැලක් හැදිලා කරල් 50 ක් විතර කැඩුවා . මේ මහත්තයා ගැන ආඩම්බරයි ...සුබ පැතුම්
@KrushiNewsLK
@KrushiNewsLK 2 жыл бұрын
ඔබේ තොරතුරු බෙදා ගත්තා ට ස්තූතියි. වගා කටයුතු සාර්ථක වේවා.
@theruwansaranai6124
@theruwansaranai6124 2 жыл бұрын
ඵතුමාගේසතුට.බුදුසරනයී
@KrushiNewsLK
@KrushiNewsLK 2 жыл бұрын
බුදු සරණයි
@janakiwickramasinghe4552
@janakiwickramasinghe4552 2 жыл бұрын
වගාවත් ලස්සනයි.සංවාදයත් ලස්සනයි.
@harshisenevirathna4979
@harshisenevirathna4979 2 жыл бұрын
Harima lassana වගාවක් .math harima asai වගාවට .harima satutui.
@rathnasirisalgadu7913
@rathnasirisalgadu7913 2 жыл бұрын
bayavenna epa vagavata. danma patan ganna mage gevaththe thava kotasak lagadima idiripath karanava ekath balanna
@malijayaraj7130
@malijayaraj7130 2 жыл бұрын
හරිම ලස්සනයි හොද ආදර්ශයක්
@malnimalni3284
@malnimalni3284 2 жыл бұрын
ඔබ තුමා රටට. සම්පතක්. තේරැවන සරණයි.
@amalakanthirajapaksha5145
@amalakanthirajapaksha5145 2 жыл бұрын
ඒ මහත්තයා mal waththak wage pela tka unayh ලස්සනට තියනවා බුදු saranai oba thumata
@ereshawasanthi1960
@ereshawasanthi1960 2 жыл бұрын
Harima lassana,hamotama ආදර්ශමත්ව karagena yana wagawak.
@himayabalasuriya2511
@himayabalasuriya2511 2 жыл бұрын
හරිම වට්නව ඉඩ කඩම් තියන සමහර් අපේ මිනිස්සු වග කරන්නෙ නෑ..කතාවෙන්ම හිතාගන්න පුලුවන් හරිම සතුට්න් ඉන්නෙ කියල ස්තූතියි දෙන්නටම🙏🙏🙏
@gdkanthi2883
@gdkanthi2883 2 жыл бұрын
අනේ...හරි..ලස්සනයි දෙන්නගෙම...කථාවක් අරන්.ඉන්න.ආශයි අද කාලෙ....ඔබවගේඅය කොයිතරම්..වටිනවද ජයවේවා
@KrushiNewsLK
@KrushiNewsLK 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබටත්
@virajdakshitha9711
@virajdakshitha9711 2 жыл бұрын
Obathuma ape ratata watina sampathak. Niduk nirogi wewa obata👍👍
@nermalignermalig8222
@nermalignermalig8222 2 жыл бұрын
Paresarayata adaraya krana sundara manussayek. Oba Thumata Siyalu Deviyange Phita Araksawa Dergayousa Labewa
@bandulata3312
@bandulata3312 2 жыл бұрын
Harima lassana gawahtta oba tumata taruwan saranay dirgaaue lbawa
@chaturanuwan1257
@chaturanuwan1257 2 жыл бұрын
අපේ ගමේ හරිම සතුටුයි මටනම් හිතා ගන්නවත් බැ අයියේ ඹයා මේ වගේ රටටම ආදර්ශමත් වැඩක් කරයි කියලා ඹයාට තව තවත් මේවගේ වැඩ කරන්න ශක්තිය දහිරිය ලැබේවා කියා මා එක සිතින් පුර්ථනා කරමි තෙරැවන් සරනයි දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා
@sriyaniwijenayaka556
@sriyaniwijenayaka556 2 жыл бұрын
අනේ හරිම ලස්සනයි එවගේම ලොකු ආදර්ශයක්
@iranichandrika4755
@iranichandrika4755 2 жыл бұрын
හරිම අගෙයි .ඒත් ඔබතුම පෙන්වූ ගස නවහන්දිනම් නොවෙයි .නව හන්දි කියන්නෙ ඔයවගේම කූරු බෙදුන වැල් වගේ යන එකක් .පහලට එල්ලිලා හැදෙන්නෙ.
@anusongs6629
@anusongs6629 2 жыл бұрын
අපිට හිතෙන විදියට... රටේ ඉන්න...ගුරාලා... Best knowledge TeacherSලා... නෙවෙයි ! මේසන් බාස්ට අත්වැඩ දෙන්න යන ගෝලයාලා අන්තිමේදී බාස් කෙනෙක්.. වෙනවා.. වගේ... ගුරු බාස් උන්නැහේ ලා. තමයි ඉන්නේ ...දේශප්‍රේමී ... හිතවතුනි.... ? ! ඹක්කොටම ජයවේවා යහපතක්ම වේවා තෙරුවන් සරණයි.
@paradiseceylon9638
@paradiseceylon9638 Жыл бұрын
පට්ටයි ඉතින් කියලා වැඩක් නෑ.සුපිරිම සුපිරි
@KrushiNewsLK
@KrushiNewsLK Жыл бұрын
thanks
@buddikarasangani4948
@buddikarasangani4948 2 жыл бұрын
හරි සතුටුයි දැක්කම. සුපිරි වැඩක්
@sadunkumara8184
@sadunkumara8184 2 жыл бұрын
බුදුසරණයි !!!! ගොවි මහතතාට ලස්සනයි
@divithuraroshan9670
@divithuraroshan9670 2 жыл бұрын
හරිම වටිනව ගොඩාක් ලස්සනයි හිත ගියා වගාවට
@anilperera486
@anilperera486 2 жыл бұрын
Shershata wadak.Bohoma pin saha sthuthiya. Budusaranai devipihitai
@athulasamarasekera661
@athulasamarasekera661 2 жыл бұрын
අනර්ඝයි! වචණ නෑ කියන්න! ජය වේවා!🤗🤗🤗👍
@yasannthinimalika6368
@yasannthinimalika6368 2 жыл бұрын
ආදර්ශයක් අපි හෙමෝටම
@emilwijewardane7164
@emilwijewardane7164 2 жыл бұрын
Athatama hari සතුටුයි thathawath sashrika වේවායි prarthana කරමි ජය වේවා
@KrushiNewsLK
@KrushiNewsLK 2 жыл бұрын
ස්තූතියි
@isuriramalka9543
@isuriramalka9543 2 жыл бұрын
Ethuma ge kathawa harima sathutak.godak hoda wedasatahanak
@priyanijayawickrema9844
@priyanijayawickrema9844 2 жыл бұрын
Very inspiring. Lovely to see u r garden. U made my day . Thank you
@لاتاونسلتا
@لاتاونسلتا 2 жыл бұрын
Hodaniranak hitaatnam patakudada kiyanna ma mahatamaya harima satutin hinawagama atta ma lassanai budu saranai yahapatakma wawa👍👍👍👍
@chandranirajamantri4404
@chandranirajamantri4404 2 жыл бұрын
හරිම ලස්සනයි තවත් ලස්සනට වගා කරන්න ශක්තිය ලබා ඩෙත්වා
@happyheart252
@happyheart252 2 жыл бұрын
Gahakata wunath adaraya krunawa rakawaranaya awasya.ohuge adaraya mada jeewath Wana gas wal .harima Sundarai .sthuthi.budusaranai
@mojonewslk
@mojonewslk 2 жыл бұрын
උත්සාහය සහ උනන්දුව ඇත්නමි හැම ගෙදරක්ම සුරපුරක්.
@wajirapriyadharsani1017
@wajirapriyadharsani1017 2 жыл бұрын
Godak watina video aekak oba tumata dirgausa labewa teruwan saranai jayawewa
@lakmaliperera8930
@lakmaliperera8930 2 жыл бұрын
Harima sundara minisek
@Craftsarefu
@Craftsarefu 2 жыл бұрын
මාරම පට්ට ලස්සනයි ♥️🙏
@anomasamarasena2328
@anomasamarasena2328 2 жыл бұрын
ලස්සනයි වටිනා රුක්ෂලාතාව පලතුරු වගාවඔබට බදු සරණයි තව තව වගා සරුවන්නට ප්‍රර්ථනා කරනවා 💟🌹🌹🌷💜️💜️💜️💜️💗💖💖💪💪💪💪💪💪🙌👏👏👏👏👍👍👍👍
@ranjaniedissanayake8572
@ranjaniedissanayake8572 4 ай бұрын
Very nice and a good example to others those who don't have space to grow.
@KrushiNewsLK
@KrushiNewsLK 3 ай бұрын
Thanks for your feedback ❤️
@krisanthisudasingha4319
@krisanthisudasingha4319 2 жыл бұрын
උත්සාහ ය ගොඩාක් වටිනවා අහසට වැස්ස ට අවුවට බැනමින් ශාපකරන මිනිසුන් ට හොද ආදර්ශය ක්. හිත ඇත් නම් පතකුඩාද.?
@KrushiNewsLK
@KrushiNewsLK 2 жыл бұрын
ස්තූතියි
@ShiraniRajapaksha-pj3ju
@ShiraniRajapaksha-pj3ju 20 күн бұрын
සොබා දහමට ලැදි උතුම් මිනිසෙක්....
@ashajayalath
@ashajayalath 8 ай бұрын
හරිම සතුටුයි
@Chani-m7d
@Chani-m7d 8 ай бұрын
Harima carina vadak ape suba pathum
@kumarilekha3345
@kumarilekha3345 2 жыл бұрын
Hari ආඩම්බරයක් 🙏🙏🙏🙏💐💐💐💐💐❤️❤️theruwan sarani
@KrushiNewsLK
@KrushiNewsLK 2 жыл бұрын
ස්තූතියි
@ashinsanisaubhagya7043
@ashinsanisaubhagya7043 2 жыл бұрын
Harima sathutui.oba thuma kohomada me de kale kiyala wadi wisthara karana video ekak karanna.pochci pupurannadda.pala but karapu ewada.wathura danne kohomada.rilawgen wena haniyata piliyamak kiyanna.monawa haduwath rilaw kadala daanawa,kanawa.
@chandrika1370
@chandrika1370 2 жыл бұрын
This video has left me flabbergasted. To think how much garden space we waste without using it for some kind of cultivation. This has inspired me tremendously. Though I don't have much space in my garden, I now know how to utilize the tiny space I have thanks to Krushi News and Mr Salgado. Wish you all the best Mr Salgado and hope someday very soon I can achieve a beautiful garden like yours as well. By the way, (Krushi News) is there a way of contacting you?
@swarnasuraweera283
@swarnasuraweera283 2 жыл бұрын
👌🏾🇱🇰👍🏾
@KrushiNewsLK
@KrushiNewsLK 2 жыл бұрын
thanks a lot. stay with us. 0714336674 WhatsApp
@MC-xu3uv
@MC-xu3uv 2 жыл бұрын
අනේ හරිම සතුටකින් කතා කර්න්නේ😘😘 බුදුසරනයි
@noorksa4466
@noorksa4466 2 жыл бұрын
Harima lassanai tawath pehediliwa pennanna tibba
@dongeeth7723
@dongeeth7723 2 жыл бұрын
What an inspiring video 👍 and Mr. Salgado is a true lover of the nature 👏 Thanks this inspired me too 🙏
@KrushiNewsLK
@KrushiNewsLK 2 жыл бұрын
Thanks for your feedback
@chamaripriyadarshani7559
@chamaripriyadarshani7559 2 жыл бұрын
Hari watina nirmanaseeli minissu
@udbandara
@udbandara 2 жыл бұрын
අති විශිෂ්ටයි
@sarathcaldera55
@sarathcaldera55 2 жыл бұрын
හරිම අපූරුයි මහත්තයෝ ජයවේවා ජයවේවා 🌹 ජයවේවා ජයවේවා 🌹 ජයවේවා ජයවේවා 🌹 ජයවේවා ජයවේවා 🌹 ජයවේවා ජයවේවා 🌹 ජයවේවා ජයවේවා 🌹
@elizabethsten5728
@elizabethsten5728 Жыл бұрын
Sun is not damaging
@SamsungAs-od9fk
@SamsungAs-od9fk 2 жыл бұрын
ගොඩාක් වටිනව.මටත් ඕනෙ මේ වගේ හදාගන්න ප්‍රශ්නයක් වෙයිද හිතෙනවා මේ වගේ පෝච්චි තියෙන කොට නිතර තෙතමනය තියෙනවා ස්ලැබ් එකේ කම්බි එම දිරයි කියල බයයි.
@برينكابرينكا
@برينكابرينكا 2 жыл бұрын
Niyamiy
@KrushiNewsLK
@KrushiNewsLK 2 жыл бұрын
thanks
@ruwinimayadunne2209
@ruwinimayadunne2209 2 жыл бұрын
Hrima sthutui salgado uncle...awurudu 20kata paase unclewa dakinna labeema.mata thamath mathakai class yanna bus eka enakam unclege grocery eka langa hitapu hati E kale thibunu hinawama thamai unclege thaama thiyenne ...unclegen mama නයි මිරිස් බීජ genna gaththa....unclege wagaawa dakkama harima sathutui ..thawa thawath saarthaka wenna kiyala wish karanawa... budu saranai uncle ......
@rathnasirisalgadu7913
@rathnasirisalgadu7913 2 жыл бұрын
awurudu 20kata pasu ekinne 2001 2002 vasaravaladi tama... ehema hari matakaye radima gana obata ha obage demapiyanta da aneka varayak sthuthiya ha hadapiri sathuta pudakaranavaa....naymiris bija magen genva gaththa kiva hoday me vagave thavakotasak thiyenava lagadima dai ekotasath lassanai gedara vaga karanavada ?bija evanna puluvan
@panchalirathnayaka7182
@panchalirathnayaka7182 2 жыл бұрын
harima vatina lassana vagavak.
@ainulrihana4292
@ainulrihana4292 2 жыл бұрын
Mamath harima aasai gaswel walata lassanai oyage utsahayata jayawea
@KrushiNewsLK
@KrushiNewsLK 2 жыл бұрын
ස්තූතියි
@helarasamihira4433
@helarasamihira4433 2 жыл бұрын
Beautiful green 🌹
@KrushiNewsLK
@KrushiNewsLK 2 жыл бұрын
Thank you so much 😊
@senithdarshana7984
@senithdarshana7984 2 жыл бұрын
Thank you very much . Ewapu බීජ පැකට් eka ලැබුණ .
@manelvijay9741
@manelvijay9741 2 жыл бұрын
Ati wisitai oba tuma nam puduma daksayek budu saranai obata
@anomafonseka1142
@anomafonseka1142 2 жыл бұрын
හරිම අපුරු ගෙවත්තක්
@ThilinaSL
@ThilinaSL 7 ай бұрын
මාර fun එකේ ඉන්න මනුස්සයෙක් ❤
@nh6405
@nh6405 2 жыл бұрын
I love watching your garden. Would love to visit your garden if I am given a chance when I come to Sri Lanka.
@rathnasirisalgadu7913
@rathnasirisalgadu7913 2 жыл бұрын
ok
@ZameeniyaSMBY1shafraz
@ZameeniyaSMBY1shafraz 2 жыл бұрын
Godak sathutui .jayawewa
@bandaranayake441
@bandaranayake441 2 жыл бұрын
මාරය ලස්සනයි..හිතුවොත් මොනාද කරන්න බැරි
@swarnasuraweera283
@swarnasuraweera283 2 жыл бұрын
👍🏾🇱🇰 👌🏾 💪🏾💪🏾
@harithalankamachinery9569
@harithalankamachinery9569 2 жыл бұрын
Great keep it's up 🤝
@KrushiNewsLK
@KrushiNewsLK 2 жыл бұрын
Thanks ✌️
@indranikotteduwa6283
@indranikotteduwa6283 2 жыл бұрын
Apuru nirmanayak 🙏💖🎋🌱🌿🍀🌍🎋
@nayanadamayanthi5256
@nayanadamayanthi5256 2 жыл бұрын
Ammo sundara manussayek
@damithidunil8829
@damithidunil8829 2 жыл бұрын
Menna mewage gahata kolata satha siupawata adaraya karana satutin inna mahathmayek dakimama ma kala pinaki obata dierga ayu wewa!
@KrushiNewsLK
@KrushiNewsLK 2 жыл бұрын
ස්තූතියි ඔබට
@himalidesilva5527
@himalidesilva5527 2 жыл бұрын
Niyamai obe wagawa sarthaka wewa
@nimodaperera8998
@nimodaperera8998 2 жыл бұрын
Apricot kiyala thiyenne akramanashili gahak.,short period ekakata me method Eka great,hebai slab Eka diranawa wathura watila
@udeniegodawaththa1462
@udeniegodawaththa1462 2 жыл бұрын
මටත් මෙවගෙ වගවක් තියනවා .සතුටුයි .ඔබ හරි සතුටින් ඉන්නෙ .
@KrushiNewsLK
@KrushiNewsLK 2 жыл бұрын
ඔබටත් ස්තූතියි මේ පැත්තට ආවට
@swarnasuraweera283
@swarnasuraweera283 2 жыл бұрын
ජයවේවා ආඩම්බරයි අනර්ඝයි විෂිශ්ටයි.🇱🇰👌🏾👍🏾
@renukajayalath7962
@renukajayalath7962 2 жыл бұрын
Harima satutui jayen yayama wewa
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 Жыл бұрын
හිත ඇත්නම් පත කුඩාද කියන්නේ නිකම්මද තෙරුවන් සරනයි මහත්මයානනි 🙏
@rathnasirisalgadu7913
@rathnasirisalgadu7913 2 жыл бұрын
පානදුරේ පුදුම ගෙවත්තේ පලමු කොටස මැනවින් පරිසීලනයකර,මම වගේම නිර්මාණය නිර්මාණයසීලි හැකියාව තියෙන අය බිහිවේවායි මගේ ප්‍රාර්ථනාව ...ඒවගේම කෘෂි නිවුස් හරහා මේ පුදුම ගෙවත්තේ ඉගෙන ගතයුතු වටිනා තොරතුරු රැසක් තව වීඩියෝ කීහිපයකින්ම අපි හමුවෙමු.මේ පුදුම ගෙවත්ත දැකබලා මට ආසිර්වාදකරපු සැමදෙනාටම මගේ ආදරය ගවුරවය පුදකරනවා
@lakminirenuka5758
@lakminirenuka5758 Жыл бұрын
🎉
@mohamedroomy1985
@mohamedroomy1985 2 жыл бұрын
Godak isthuthi oya mahathata. Thawa thawa dunuwewa
@jayerathnabanda175
@jayerathnabanda175 2 жыл бұрын
Patte happy eke inne hary sathutui apita dakkath godak watinawe ..hode hadewathak parisareta adere
@KrushiNewsLK
@KrushiNewsLK 2 жыл бұрын
ස්තූතියි ඔබට
@renukasamarasinghe3400
@renukasamarasinghe3400 2 жыл бұрын
Harima watinwa lassanai waaw👍🙏
@herathchandra4082
@herathchandra4082 2 жыл бұрын
👌👏👏👏 වාසනාවන්!!!
@KrushiNewsLK
@KrushiNewsLK 2 жыл бұрын
ස්තූතියි
@mushrafm5840
@mushrafm5840 2 жыл бұрын
Bs
@malithlakshan7868
@malithlakshan7868 2 жыл бұрын
Nice garden 🌼
@thomasjeffrey6976
@thomasjeffrey6976 2 жыл бұрын
Punchi kalayak wage lassanae godak .
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
good
@wasanthisubasinghe5467
@wasanthisubasinghe5467 2 жыл бұрын
Great job 👍💚💚
@suwineethaabewickrama821
@suwineethaabewickrama821 2 жыл бұрын
Harema adaraneeya hadwathak thiyana satutin enna mahathmayek dergau wewa!!!👍👍👍🌹🌹🌹
Ranbimata Arunella - (2022-11-13) | ITN
20:27
ITN Plus
Рет қаралды 13 М.
Lamborghini vs Smoke 😱
00:38
Topper Guild
Рет қаралды 57 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 2,2 МЛН
Lazy days…
00:24
Anwar Jibawi
Рет қаралды 8 МЛН
Slab Heat | Rooftop Planning Tips | Episode 82
15:03
Lyra Studio
Рет қаралды 74 М.
Garden Tour
11:53
Shalani Tharaka
Рет қаралды 1,2 МЛН
Lamborghini vs Smoke 😱
00:38
Topper Guild
Рет қаралды 57 МЛН