KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Urban Upstairs Balcony Home garden Cultivation on Concrete Slab Panadura Town Sri Lanka
18:27
Success Story of a Sri Lankan Woman Entrepreneur Dehydrating Spices Fruits and Vegetables
21:11
How Much Tape To Stop A Lamborghini?
00:15
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
00:50
How Many Balloons To Make A Store Fly?
00:22
Помоги Тревожности Головоломка 2 Найти Двойника Шин Тейпс Кетнепа
00:32
Urban Rooftop Home garden Cultivation On Third Floor Panadura Sri Lanka | Part 02
Рет қаралды 48,833
Facebook
Twitter
Жүктеу
1
Жазылу 135 М.
Krushi News
Күн бұрын
Пікірлер: 462
@rathnasirisalgadu7913
2 жыл бұрын
පානදුරේ උඩුමහලේ පුදුම,ගෙවත්තේ 02කොටස නරඹපු හා නරඹන ,ඒවගේම,මේ පුදුම,ගෙවත්ත ගැන තොරතුරු ලියල තියෙන. තොරතුරු අහන හැමදෙනාටම මාගේ නමස්කාරය,වේවා .මේ සමග මගේ,උඩුගුවනේ සකසා,ගන්න බීජ නොමිලේ බෙදාහරින්න මම සූදානම් .වගාවට ආදරය කරන හිතවතුනි ඔබගේ ලිපිනය මෙහි ඇති දුරකතනයට එවන්න ....
@wasanthiwidyalankara457
2 жыл бұрын
S.D.widyalankara "Mekala" Waulagada, Hikkaduwa.
@hasanjanahasanjana5534
2 жыл бұрын
Mage lipinaya,E M Nadeeka piyadarshani ,nomdar 341/9 ,01veni patomaga nugeegalayaya,kiriwewe,sevanagala
@renukayapa7422
2 жыл бұрын
Nñnñññ See
@wasanthaindrani6387
2 жыл бұрын
W.i Ranathunga ,no.333/6, walgama, malwana.
@neethakarunaratne669
2 жыл бұрын
N. J. Karunaratne 421B, Paranambalama Uswatakeiyawa
@sarathranasingha3482
2 жыл бұрын
මම ත් ගෙවතුවගාව ට ආස කෙනෙක්.මෙම වටිනා වීඩීයෝ ව තුළින් වැදගත් ආදර්ශයක් ලැබුනා. ඔබ තුමාට මෙවැනි වැඩසටහන් කිරිමට දිරිය ලැබේවා ..
@ruwankumara8206
2 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔබතුමාට අපිව දනුවත් කරාට හරිම ලස්සන හිනාව බුදු සරනයි
@lpkdeshapriya2187
2 жыл бұрын
ඇත්තටම සතුටුයි. ඔබතුමාගේ හිත කියවන්න පුළුවන් මේ ගෙවත්ත බලල. ඔබතුමාට තව තවත් මෙවැනි දේවල් කරන්න ශක්තිය ධෛර්‍ය් ලැබේවා..☸🙏
@naradarajakaruna
2 жыл бұрын
සාම්ප්‍රදායික ආහාරයට ගතහැකි කොල එකතුවක් වගාකරලා දැනුම අපට ලබාදෙන්න. Glad to see u like person.Thanks .
@sampathrathnayake16
2 жыл бұрын
ගොවිරජාගේ අවංක හිනාව.හරිම සතුටුයි .තෙරුවන් සරණයි සල්ගාදු මහත්තයෝ.
@gsjctshxycfks1946
2 жыл бұрын
Harima agei salgadu mahaththaya sathutui theruwan saranai obathumata
@methmaabeyrathna1860
2 жыл бұрын
විශ්මයජනක නිර්මාණයක්. මගේ නිවසේ තිබෙන කුඩා roof top eke කුඩා වගාවක් කරගෙන යනවා. මේම වැඩසටහන එකට ලොකු අත්වැළක්. බොහොම ස්තුතියි. Manel Perera 116B Medagoda Poojapitiya
@supultheshan340
2 жыл бұрын
කාබනික පොහොර භාවිතයෙන් ඔබතුමා මේ කරන වැඩේ ඉතා හොඳයි. ඉදිරියටත් සාර්ථකව කරගෙන යන්න ලැබේවා කියල සුභ පතනවා
@jayaratnekariyawasam2421
2 жыл бұрын
වවන්න හිතට ලොකු ගැම්මක් එනවා video එක බලපුවමහම. බුදුසරණයි.
@savithawidanage665
2 жыл бұрын
හරිම ලස්සනට වගා කරනවා. ආසයි... අපූරුයි... අතු වලට පස් බැද මුල් අද්දවා ගන්න ආකාරය පැහැදිලි කරනවා නම් ගොඩක් පින් ඔබතුමාට.
@shanthibalasooriya8769
2 жыл бұрын
ඔබ තුමාට තෙරුවන් සරණ යි...ඔබගේ අත්ගුනයට තමයි.මේවා මෙහෙම හැදෙන්නේ
@Jayawardena-fx8zl
2 жыл бұрын
හරිම ලස්සන ආදර්ශවත් ගෙවත්තක්.ගොඩක් ස්තූතියි මේවගේ වීඩියෝ තුලින් අපව දැනුවත් කරනවට සහ අපව දිරිමත් කරනවට
@priyadharshanikasthuriarac1507
2 жыл бұрын
සතුටුයි.අපේ ගෙදරත් පොඩි ප්‍රමානයෙන් වගාව තියෙනවා . ගෙදර ට අවශ්‍ය දේ වගා කරනවා.
@chandrarajapaksha5246
2 жыл бұрын
අගේ කල යුතුම වැඩක් 👏 මම ඔබ තුමාගෙ videos බලනව දැනට මම පොඩිවට ගෙවත්තක් වගා කරගෙන යනව🤗 තව තවත් මෙවැනි වටිනා දෑ අප සමග බෙදා ගැනීමට ඔබතුමාට ශක්තිය ලැබේවා.... දලදා සමිදු පිහිටයි...
@surekasajeewani4405
2 жыл бұрын
ගොඩාක් ස්තුති සතුටු යි ඔබතුමාගේ මේ වගාව ගැන..
@jayanthiperera6021
2 жыл бұрын
ඇත්තටම මේ වගේ නිර්මානයක් කල ඔබ තුමාටයි අපි තැගි දෙන්න ඔනි ස්තූති හරිම සතුටක් ලැබුවා ඔබතුමට දීර්ගායුෂ ලැබේවා.තෙරුවන්ගේ සරණයි මට බිජ ඇට ටිකක් ලැබාදෙන්න මම වගාකරන්න අසයි මටත් ගෙවත්තක් තියනවා
@rathnasirisalgadu7913
2 жыл бұрын
ලිපිනය ඉක්මනට ලියන්න
@achalasharmali9209
2 жыл бұрын
ඇත්තටම සර් ඔයා ගෙ ගෙවත්ත අගය කරනවා මමත් ගොඩක් කැමතියි මමත් ආසයි ගහ කොළ ත් එක්ක ඉන්න ඒවගේම ඔබට සුභ පතනවා මෙවැනි දේ කරන්න ධෛර්යය ශක්තිය නිරොගි භාවය ලැබෙවා කියා
@thamarapriyanthi4118
2 жыл бұрын
හරිම ලස්සන සුන්දර ගෙවත්තක්.උත්සාහය ඇත්නම් කල නොහැකි දෙයක් නොමැති බව මනාව පැහැදිලි වෙයි.ජීවිතයේ මානසික ,සතුටක් ලබන්න පුලුවන් තවත් පැතිකඩක්.ඔබතුමා ගෙ ගෙවත්ත තවත් දියුණු කර ගැනීමට ශක්තිය ලැබේවා යි පතමි .
@jayanthiyathissa4683
2 жыл бұрын
හරිම වටිනා වගාවක් ආදර්ශමත්
@wasanthaarathnayaka5344
2 жыл бұрын
ඇත්තටම ගොඩක් ලස්සනයි
@dhammikawitharana2672
2 жыл бұрын
දෙවැනි කොටස දානකම් ආසාවෙන් බලාන හිටියේ. බොහොම ස්තුතියි.
@suniljayantha8106
2 жыл бұрын
හරිම සතුටුයි ,හරිම ලස්සනයි ඔබතුමාගෙ වගාව...මමත් ස්ලැබ් එක උඩ වගාකරන්නේ ඒත් මෙතරම් වගාවක් තාම නැහැ ...ඇත්තටම අපි වගේ වගාවට හිතැති අයට මේ වීඩියෝවෙන් ආදර්ශයක් සහ විශාල දැනුවත්වීමක් උනා... බීජ ලබාදීම ගැන බොහොමත්ම ස්තූතියි...ඔබගේ ගෙවත්ත ඉදිරියට පවත්වාගෙන යාමට ශක්තිය ධෛර්ය ලැබේවා !!! තවතවත් සරුසාර වේවා !! හදවතින්ම සුභ පතමි...! තෙරුවන් සරණයි !!!
@sheshaganganiwimalatunga2292
2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමාට. ඔබගේ නිර්මාණශීලී හැකියාව ඇත්තෙන්ම ආදර්ශයක්
@prameshadilani2844
2 жыл бұрын
Hari වටිනා නිර්මාණයක් ඔබට නිරෝගී ශක්තියක් ලැබේවා
@kumarisarathchandra9153
2 жыл бұрын
ඔබ තුමා රජෙක්.. හරිම ආඩමිබරයි. සල්ගාදු මහතානෙනි ඔබට දිර්ඝායු. තෙරැවන් සරනයි .
@emilwijewardane7164
2 жыл бұрын
ඇත්තටම හරිම සතුටුයි 2 වන video eka එනකල් බලන් hitiye ඔබතුමන්ගේ හිනාව හරිම වටිනවා මමත් slabeka උඩ වගා කරනවා එනිසා ඔබතුමන්ගේ වගාව matath හරිම වටිනවා ජය වේවා
@hemakumarihamy5672
2 жыл бұрын
සල්ගාදු මහත්මයාණෙනි ,ඔබගේ වගාව සියලු දෙනාටම ආදර්ශයක් ,වගාව ගැන කියාදෙන කරුණු ගුරුමුෂ්ටියෙන් තොරයි.ඉතාමත් පැහැදිලියි .ඉදිරිපත් කිරීමේදී ,අනෙක් මහත්මයා අසන ප්‍රශ්නවලට ඔබ ප්රශංශනීයව පිළිතුරු දෙනවා,එය ඔබගේ නිහතමානී ගුණයක් ලෙසයි මා දකින්නේ .ඔවැනි වගාවක් කරන්න කැමැත්තක් ඇතිවෙනවා. ස්තූතියි තෙරුවන් සරණයි
@piyadasapiyadasa2118
2 жыл бұрын
W. G. R wikkramasinha .boralu kanda .bulanawewa.dewahuwa name matath bija Tilak ewnna
@champapalihawadana7993
2 ай бұрын
ඔබ තුමාගේ වගාව ගැන මට හරි සතුටුයි.ඔය තරම් සශ්‍රිකව පොඩි බෑග් වල හදල තියනව දැක්කම මටත් හරි ම උනන්දු වක් ඇති වුනා වගාව ගැන බොහෝ ම ස්තූතියි ඔබතුමාගෙ අදහස් වලට
@KrushiNewsLK
Ай бұрын
බොහෝමත්ම ස්තූතියි ඔබේ ශක්තියට ❤️
@sheelarathanayaka5316
2 жыл бұрын
ලස්සනයි හොඳයි ආදර්ශමත් ගෙවත්තක්
@SriyaniPriyanka-gy5vd
Жыл бұрын
ඔබගේ ගෙවතු වගාව ගැන ආසාවක් ඇති උනා මෙය දැක්කම මටත් හරි ආසාවක් ඇති උනා ඔබට මෙවන් දේ කිරීමට ශක්තිය ධෛර්යය මෙන්ම නිරෝගි සුවය ප්‍රාර්ථනා කරමි
@dilboy5317
2 жыл бұрын
ඔබගේ වගාව දිනෙන් දින දියුණු වේවා
@jayanthimalarani9536
2 жыл бұрын
Hari ma watina vedio eka mamath wagakaranawa
@sadunkumara8184
2 жыл бұрын
ලස්සනයි ගොවි මහතා මාත් වගාකරනවා ඒත් මෙිතරමිම ලස්සන නැහැ ගොවි මහතාට බුදුසරණයි !!!!
@ayshahussain9374
2 жыл бұрын
ඇත්තටම ඔබ සතුටෙන්ඉන්න කෙනෙක්, ආස හිතෙනව ගෙවත්ත දැක්කම.ඔබේ වගාව ගොඩක් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
@niroshnirosh5030
2 жыл бұрын
ඔබතුමාට තෙරුවන් සරනයි
@niroshnirosh5030
2 жыл бұрын
මමත් පුලුවන් විදියට වගා කරනවා. ඔබේ වීඩියෝඑක ආසාවෙන් බැලුවා.. තෙරුවන් සරනයි ඔබට
@deepanidilrukshi9442
2 жыл бұрын
හරිම ලස්සනයි හිතට ලොකු සතුටක් දැනෙනව තෙරුවන් සරණයි
@ikfashion8184
2 жыл бұрын
තව තවත් පලදාව ලැබේවා ඔබතුමාට!! සුන්දර හිනාවක හිමිකාරයා ඔබතුමා.
@amithanavaratne7060
2 жыл бұрын
නිර්මාන්සීලී වගාවන් හරිම ලස්සනයි මෙහෙම වගාවක් කරන්න ආස හිතුන අපි හදන ඒවට ගොඩක් රෝග එනවා
@gayanipeiris8722
2 жыл бұрын
හරිම වටිනවා ඔබ අපත් සමග බෙදාගත් දැනුම.ඉතාම ටික වෙලාවකදි වුනත් ඉතා විශාල දැනුමක් ලබාදුන්නාට ඔබට ස්තූතී.
@chandisureka7993
2 жыл бұрын
ඔබ තුමාගෙ ගෙවත්ත් හරි ලස්සනයි .මගෙත් එකම සිහිනය තමයි මේ.මම රැකියාවක් කරන ගමං වගාවත් පුලුවන් හැටියට කරගෙන යනවා.මමත් ගොටු කොල වවන්නෙ බෝතල් වල. මම ඒ දේවල් වලින් විදින සතුට මේ වීඩියෝ එක බලලා තවත් වැඩිවුනා. ගොඩක් ස්තුති.
@Muthu-xu8po
2 жыл бұрын
ඔබතුමා නියම ගොවි රගෙක්.මේ තරම් දෙයක් කරන්න තිබුන හැකියාවට සුබපැතුම් ,පැහැදිලි කිරීමත් අනර්ඝයි හිනාවත් සුන්දරයි, ඔබට බුදුසරණයි.
@siththimarliya8096
2 жыл бұрын
මම මේ video එක බැලුවා මටනම් හරිම happy. ඔයාගේ garden එක හරිම ලස්සනයි.
@neetharanasinghe4667
2 жыл бұрын
පලවෙනි කොටසත් බැලුවා දෙවැනි කොටසත් බැලුවා ඉතා වටිනා වීඩියෝවක් සාර්ථක උත්සාහයක් ගෙවත්ත හරිම ලස්සනයි
@chathurikawejethunga54
2 жыл бұрын
ගෙන්දගම් පොලවේ අඩි සියගානක් උඩ හිරුගේ උණුසුම් රැස් දාරා මැද සියලු බාදක බිදමින් ඔබේ දෑතේ වීර්යෙන් සැදු ගෙවත්ත ඇසට රසදුනක් හිතට සැහැල්ලුවක් ගතට උද්යෝගයක් තව තවත් ඔබේ ගෙවත්ත සරුසාර වේවා
@amithakarunanayaka2611
2 жыл бұрын
ගොඩාක් අගයකළයුතු නිර්මාණයක් ... ඇත්තෙන්ම හරිම වටිනාකමක් තියෙන අදහස් දැනගත්තා ගොඩාක් ස්තුතියි මේ උපදෙස් වලට 🙏 ඔබේ වගාව දිනෙන්දිනම දියුණු වේවායි ප්‍රාර්ථනා කරනවා ❤️
@chitrajayaseeli6795
2 жыл бұрын
Mahathmaya obata thrivida rathnayae pihitai. Wisihathara eka bee. Ganegama pelwadiya,rathnapura.. H.C.K.Jayaseeli
@nilanthaakanayaka7502
2 жыл бұрын
ඇත්තටම godak සතුටුයි godak hoda wadak mama suba pathanawa ඔබ thumata.
@upekshapiumi6379
2 жыл бұрын
ඉතා කරුණාවන්න අව්‍යාජ ඔබ නිදුක් නීරෝගී වේවා!
@jayanekawimalasuriya8466
2 жыл бұрын
රටටම ආහාර අර්බුදයකට මුහුන දීමට සිදුව ඇති මොහොතක වගාවට උනන්දු වන්නන්ට ඉතාම අගනා ආදර්ශයක් සපයා ඇති ඔබ තුමාට තව තවත් මේ අංශයෙන් ඉදරියට යාමට ඉඩ සැලසේවායයි පතමි. විශේෂයෙන් වගාව කරගෙන යනවිට එය මන්ද උත්සහයට පත් කරන ප්‍රධාන කරුණක් වන්නේ කෘමි හා දි.ර හානි බැවින් ඒවාට මුහුණ දෙන අන්දම පිලිබඳවද දැනුවත් කරන්නේ නම් ඉතා වැදගත්ය.ඔබට ජයවේවා.
@mkrdeepani47
2 жыл бұрын
aththatama sathutuy.puduma siriyawantha kamak thiyenne.a awanka hinawa.thawath monawada a sathutata wada manussayonta one.manasika sathutay wedagath wenne.jaya wewa
@kanthiejayakody2485
2 жыл бұрын
Harima sathutui oba thumae nirmanayata
@devikdevikaperera8886
2 жыл бұрын
හරිම ලස්සනයි ඔබ තුමාගේ ගෙවත්ත ඔබ තුමාට දීර්ගායුශ ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනව
@suneenthasuneentha3925
2 жыл бұрын
ගොඩක් වටිනවා ගෙවත්තේ බෝග ගොඩක් තියෙනවා මම කොටස් දෙකම බැලුවා ඔබතුමාට ගොඩක් ස්තුතිය මටත් බිජ ටිකක් එවන්න
@shilpamudage2320
2 жыл бұрын
ඉතාමත් කාලෝචිත මාතෘකාවක්. මමත් ගෙවත්තේ වගා කරනව. සිරස් අතට වගාකිරීම ගැන ලොකු දැනුමක් මට ලැබුණා. ස්තූතියි
@janodyaendeewari7010
2 жыл бұрын
හරිම ලස්සන ගෙවත්තක්.උත්සහය අගේ කරනවා.හරිමසතුටුයි.
@yasurikavindya1488
Жыл бұрын
මහත්මයා ඔබේ ගෙවත්ත විශ්ව නිර්මාණයක් ඉතාමත් සතුටුයි මගේ උඩුමහලේ ඇති කුඩා ගෙවන්න වැඩි දියුණු කරගන්න පුළුවන්
@surangidilrukshi1883
2 жыл бұрын
ගොඩක් ලස්සනයි ගොඩක් ස්තුතියි ඔබ දෙපලටත් තවත් ඔබ තුමාට ශක්තිය ලැබුවා🙏🙏🙏 මටත් බිජ ඔන මහාත්මයා
@madushanilashini4441
2 жыл бұрын
ඔබ වයසින් වෙඩි මහල් වුවත් දෝතේ ශක්තිය ලක්මවට දායද කල මව්පියන්ට පින්සිදු වේවා!!!! ඔබතුමා අප සියල්ලට ආදර්ශයක් සපයන්නෙකි..... ඔබට යෝධ බල යෝධ ශක්තිය හිමි වේවා!!!!!!!!!
@nirmalifernando7429
2 жыл бұрын
අපුරු ම සොදුරු තැනක්.. ඇත්තෙන්ම සුවිශේෂී යි..🌼🌼
@SirimewanD
7 ай бұрын
👌👌👌👌👌..... 👍 ....... ! මෙි වගේ ස්වාධීන , නිහතමානී , ධෙෙර්යවන්ත , කාල කළමනාකරණය ප්‍රගුණ කළ , අාදර්ශමත් , දේශීය ගහ කොලේ වටිනාකම මැනවින් හදුනාගෙන එ්වා ඉදිරි පරපුරට රැකදෙන ශ්‍රේෂ්ඨ පුරවැසියන් හදුන්වාදීම ගැන ඔබට බොහොම ස්තුතියි... ! සල්ගාදු මහතාණන්ටත් නිදුක් නිරෝගී බව සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා... !
@dammikumari393
2 жыл бұрын
ගොඩක් දේවල් ඉගෙන ගන්න තියනවා. ලස්සන යී
@ravindraediriweera7242
2 жыл бұрын
ඉතා වටිනා ඔවදන් සමගම ඔබ කරනා දේ අගය කොට සලකමි
@senakavidanage1938
2 жыл бұрын
Oba thumata shakthiya ධෛර්ය labewa
@munasinghaarachchgeudaya6528
2 жыл бұрын
හරිම සතුටක් වින්දා ආස හිතෙනවා මෙවැනි දෙයක් කරන්න අපිටත්.... සල්ගා දු මහත්මයටත්, මේ වටිනා video එක ගෙන ආ අපේ ප්‍රිය නුවන් මහත්මයටත් බොහොම ස්තුතියි. බොහොම පිං. දීර්ගායු වේවා ඔබ දෙපොලටම.
@KrushiNewsLK
2 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔබටත් අපිව බලන්න ආවට ඉදිරියටත් ඉතින් රැඳී සිටින්න ආරාධනා කරනවා
@darshaniranasingha9194
2 жыл бұрын
හරිම ලස්සනයි හරි සතුටක් වින්දා ඔබ තුමාට බොහොම ස්තුතියි දීර්ගායු වේවා
@janakiwijesekara4670
2 жыл бұрын
ඔබතුමා ගේ වගාව දිනෙන් දින සාර්ථක වේවා 👍👍👍👍😀😀😀😀🏵️🏵️🏵️🏵️🌻🌻🌻
@anomadisanajka8907
2 жыл бұрын
බුදුසරණයි
@nelufaahamat3309
2 жыл бұрын
හරි ලස්සනයි අපිටත් ආසයි මේ විදියට හදාගන්න දෙවි පිහිටයි
@sanathweerasekara8812
2 жыл бұрын
හරිම ආසාවෙන් බැලුවා හරිම අගෙයි ඔබතුමාට බුදුසරණයි
@champikakumari1490
2 жыл бұрын
ඔබ .තුමා ge .වගාව .දැකීම .ගැන .harima.සතුටුයි
@kandambigepiyantha6877
Жыл бұрын
ඔබ මෙ දුන් උපදෙස් ඉතා වටිනාවා ඔබට මෙම වගාව තව දුරටත් කරගෙන යාමට නිරොගී සුව පතනවා.❤❤❤
@lalsirifranando6202
2 жыл бұрын
Niyamai.sakthiya dairiya labewa.
@dhammikawitharana2672
2 жыл бұрын
ඔබතුමා යොදා ගන්නා පස් මාධ්‍ය, පොහොර පිළිබඳ දැනුවත් කරනවා නම් බොහොම පිං.
@anilezekiel9820
2 жыл бұрын
Thank you very much, Mr. Salgadu and Mr. Nuwan for this beautiful video. I am so excited to see what you are doing on the rooftop home garden at Panadura. I watched both Part 01 and Part 02. Thanks for sharing your experience with everybody.
@padminihitihamu666
2 жыл бұрын
තව තවත් සර්තක වෙවා. ශක්තිය දයිරිය ලැබෙවා
@inokasirisuriya7089
2 жыл бұрын
ඉතාම අගෙයි. ජයවේවා
@jayanthakumara7429
2 жыл бұрын
උවමනාව තියෙනවානම් පොලොවෙි පමණක් නොව ඉහල හෝ වගා කල හැකි බව ඔබ තුමා අපට හොඳින් පෙන්වා දුන්නා. එ් අාදර්ශයට ගුරුහරුකම් හැමදේටම ස්තූතියි.නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබෙිවා!. සැම දෙනාටම තෙරුවන් සරණයි! .
@hasanjanahasanjana5534
2 жыл бұрын
Harima watinawa oba thumage vagawa ida adu prmanayakin karapu lassana gewaththa mamath gewathu waga rarana kenek ithin meveni dee kirimata oba thumata vedi vedi sakthiya vardanaya veve
@madushasachintha4495
2 жыл бұрын
මටත් siabඑකක් තියනවා මට උදව් කරන්න ඔබ හරිම නිහතමානි. බුදු සරණයි ඔබට දීර්ඝායු වේවා
@senarathpe4742
2 жыл бұрын
මෙය දකින්න දැස් පිංකල බව හැගෙ.සල්ගාදු මහතාට තවතවත් ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@KrushiNewsLK
2 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔබට
@ashokaranjani8017
2 жыл бұрын
ඔබතුමාට තවත් මෙවැනි වගාවන් කරන්නට ශක්තියලැබේවා KT Asoka Ranjani Gal Amuna Asala Makalandawa Walallawita
@ramanibogahawatta7334
2 жыл бұрын
Obata.jaya
@hashanpabasarabeshjgczfshg4839
2 жыл бұрын
Godak watina vidio akak.math panadura aththatama adambarai.asai one gewaththa asdeken balanna.puluwannam awasthawak denna.obawa munagahila one danuma bedaganna asai
@DayaPalani
4 ай бұрын
අපිව දැනුවත් කරාට බොහොම ස්තුතියි
@KrushiNewsLK
3 ай бұрын
ඔබටත් ගොඩක් ස්තුතියි කෘෂි news එක්ක එකතු උනාට
@induk9804
2 жыл бұрын
Obathumage Gewatte harima Lassanai. Watina Videowak. Apiwa denuwath kalata Obathumata Sthuthi
@keerthiratnasuraweera2870
2 жыл бұрын
ආඩම්බර යි ඔබතුමා ගැන ඔබේ වගාව තව තව දියුණුවට පත්වේවා
@sriyanifernando7430
2 жыл бұрын
ඔබට ශක්කිය ලැබේවා තව තවත් 👍👍👍👍👍👍👍👍👍
@sriyaniperera815
2 жыл бұрын
Hari lassanai govii polak
@dayanganie0694
2 жыл бұрын
harima lassanai godak dewal iganagatha sthuthi oba thumata
@lalithapriyangani892
Жыл бұрын
ඔබ තුමාගේ වගාව දැක්කාම බොහොම සතුටුයි
@thusharimadushika1938
2 жыл бұрын
හරිම ලස්සන අදර්ශමත් ගෙවත්තක් . මමත් පොඩියට වගා කරල තිබේ . පුලුවන්නම් මටත් බිජ ටිකක් එවන්න.. මාලු මිරිස් බිජ ටිකකුත් එවන්න .
@bestoftech7922
2 жыл бұрын
ගොඩක් asswen බැලුවා ඔබගේ hinawa umandawe හාමුදුරුවන්ge wage hari piuamanapai
@sriyanganipushpalatha1136
2 жыл бұрын
Akkara siya dhahas ganan waga karanawata wada me wage punchi idaka maha waga bimak mawala nirmanaya karala ratatama adharshayak dhunnu wishwakarma nirmana karuwata apage pranamaya .eya ratata eli dhakwu pinwath tharuna puthrayatath dhepalatama nidhuk nirogee suwayath deergayushath labewa.theruwan saranayi.!
@yamunamanel5431
2 жыл бұрын
හරිම සතුටුයි .මමත් කැමත්තෙන් ඉන්නෙ ඔබතුමා වගෙ වගාකරන්න. අපිට ට්කක් ඉඩකඩ තියෙනවා .ඒත් වගාකරලා නැහැ .බීජ ඇට මටත් එවන්න.🙏
@nilminikumari5104
2 жыл бұрын
හරිම ආසයි මේක දැක්කාම.මාත් පටන් ගත්තා ස්ලබ් එක උඩ වවන්න
@pushpasathkumara6346
2 жыл бұрын
මෙවැනි නිර්මාණයක් කල ඔබ තුමාට නිදුක් නිරෝගී භාවය ලැබේවා .
@shinestar1589
2 жыл бұрын
දීර්ඝායු වේවා ඔබ දෙපලටම
@mrstech1153
2 жыл бұрын
හරිම ලස්සන ගෙවත්තක්
@nayanakumuduni5539
2 жыл бұрын
Aththatama harima lassanai harima asai obage awanka hinawa godak watinawa.mamath asai waga karanna obata budu saranai 3vedio akath mn balanawa.
@dinukachandani2511
2 жыл бұрын
හරිම ලස්සන යි දෙවැතී වීඩියෝ එක දානකමි බලන් හිටියා මහත්තයා ගෙ ඩිවීයො එක බලලා මමත් වගාවක් දැම්මා මගෙ ගෙවත්තෙත් තියෙනවා අමූකහ.අර්තාපල් බටු නයීමිරිස් බටු කොච්චි..රබුටන්. තක්කාලි . දිලුම්. ආතා .ලංකා දොඩම් දෙහී .නීවීතී වට්ටක්කා .බලතා තවමනමි සාමාන්‍ය පැල මගෙ දෙලුමී.ගහනමි අවුරැදු 10 වෙනව තවමනමි පීදීලා නෑ ඉතින් මෙවැනී වැඩ සටහනක් ඡනතාවට නරබන් ඉදරිපත් කිරීම ගැන ගොඩක් සතුටු උනා වගෙම ඔබ තුමාට ස්තුතියි වන්ත වෙනවා මන්ද කීවොත් කලාතුරකින් තමයි කෙනෙක තමන්ගේ ගොවි පොලක් ප්‍රදර්ශනය කරන්න කැමති වෙන්නේ මම දෙවනුවත් ඔබ තුමාට ස්තුතියි වන්ත වෙනවා
@DineeshaRuwandika
Жыл бұрын
ගොඩක් lassanai .....
@wasanthaag26
2 жыл бұрын
හරිම සතුටුයි,හරිම වැදගත් තෙරුවන් සරණයි මහත්තයා ඔබට.අපි ආලන්ගා දැකලවත් නෑ බීජ ටිකක් එවනවානම් ගොඩ්ප්ප්ක් පින්
@rohanaga9753
2 жыл бұрын
හරිම වටිනවා මහත්මයා රටටඅ ාෙලා්කයක් ෙදවි පිහිටයි
@kanthiwaduge408
2 жыл бұрын
හරිම කදිමයි... මමත් නිතරම මොනවා හරි හිටවනවා..
@Kuwaitq-zs3xe
Жыл бұрын
👍👍👍👍 ලස්සනයි දැක්කම ගොඩක් සතුටුයි
@madusank2424
3 ай бұрын
.තෙරුවන් සරණයි සල්ගාදු මහත්තයෝඔබතුමාට
@KrushiNewsLK
3 ай бұрын
ගොඩක් ස්තූතියි ඔබට ❤️
@vidushaabimani6082
2 жыл бұрын
පුංචි ඉඩක වගා කරන මහ ගොවියෙකි ඔබ රටට සම්පතකි .ඔබේ ලස්සන සිනහවට ගස්වැලුත් හිනැහෙනවා.
18:27
Urban Upstairs Balcony Home garden Cultivation on Concrete Slab Panadura Town Sri Lanka
Krushi News
Рет қаралды 191 М.
21:11
Success Story of a Sri Lankan Woman Entrepreneur Dehydrating Spices Fruits and Vegetables
Krushi News
Рет қаралды 12 М.
00:15
How Much Tape To Stop A Lamborghini?
MrBeast
Рет қаралды 264 МЛН
00:50
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
Nikita Zdradovskiy
Рет қаралды 6 МЛН
00:22
How Many Balloons To Make A Store Fly?
MrBeast
Рет қаралды 175 МЛН
00:32
Помоги Тревожности Головоломка 2 Найти Двойника Шин Тейпс Кетнепа
Ной Анимация
Рет қаралды 4,5 МЛН
19:50
ජනපති අනුර මාධ්‍ය ප්‍රධානීන් කැඳවයි. හැමෝටම ලොකු අවවාදයක් දෙමින් ජනපති කියපු වටිනා කතාව මෙන්න
Aluth Thorathuru
Рет қаралды 3,1 М.
27:07
මාළුමිරිස් වගාව,,pollytanal,layonila Farm, greenhouse
BST Saman
Рет қаралды 52 М.
16:41
Growing potatoes in soil bags. Will help you not have to spend money on buying potatoes anymore
J.o.h.n Garden
Рет қаралды 7 МЛН
13:28
පස් නැති මුකුණුවැන්න වගාව | නිර්පාංශු වගාව | Hydroponic Mukunuwenna
DIYwithGAMINI
Рет қаралды 245 М.
7:50
පළපුරුදු රනිල්ලගෙ බාර් ලයිසන් දන්සල සහ කෝටි 570 ගෙවන්න,
Siyatha News
Рет қаралды 8 М.
13:27
Making bean sprouts at home from plastic bottles is easy - both white and plump
EY - Gardening
Рет қаралды 9 МЛН
19:50
හිරු රෙනොගේ මල්ලී ළඟ තියාගෙන ජනපතිගෙන් මාධ්‍ය ගැන සුපිරි කතාවක් | CEYFLIX TV
CeyFLiX
Рет қаралды 985
20:49
නාඩගම්කරයෝ කවඩියා පර්චස් 10ක ඉඩමකින් මාසෙට ලක්ෂයක් හොයන හැටි - Dilco Plantation - Kawadiya
Nilame
Рет қаралды 1,3 МЛН
29:15
පුංචි ගන්නෝරුව සතියකින් හදමු සුන්දර ගෙවත්ත sundara gewaththa
sinharaja govibima සිංහරාජ ගොවිබිම
Рет қаралды 57 М.
8:26
බොරු කියන්න ගිහින් චොර වුන කාවින්ද අන්තිමට ඉංග්‍රීසියෙනුත් ටෝක් කරනවා | ආණ්ඩුවේ ප්රභලයන්ටත් හිනා..
SLVibes.
Рет қаралды 31 М.
00:15
How Much Tape To Stop A Lamborghini?
MrBeast
Рет қаралды 264 МЛН