ගැහැනියක් විදියට මට ලොකු ශක්තියක් මගේ පුතා Ureaha Ravihari -Hari tv

  Рет қаралды 275,684

Hari Tv

Hari Tv

Күн бұрын

Пікірлер: 602
@himayabalasuriya2511
@himayabalasuriya2511 Жыл бұрын
නිහතමානී ,ආදර්ශමත් චරිතයක් ...ඇදුමකින් පවා සංවර වෙන කෙනෙක්...බුදු සරනයි ..❤️❤️❤️
@pubudusena3083
@pubudusena3083 Жыл бұрын
මේ වගේ අයට හරි යන්නෙ ඒකනෙ
@CyberClinic
@CyberClinic Жыл бұрын
උරේෂා ඔබේ මේ කතාව සැබෑවටම ආදර්ශයක්.ලහිරු ස්තූතියි මෙවැනි ශක්තිවන්ත කතාවන් සමාජගත කරනවට.
@ashokagamagea5310
@ashokagamagea5310 Жыл бұрын
එදා ඉදන් අද දක්වාම තමන්ගෙ තැන තියන් ඉන්න ඉතාමත්ම ගෞරවාන්විත තමන්ගෙ චරිතය රැකගෙන ඉන්න ගායිකාවක් ඇත්තෙන්ම හොද චරිතවත් කෙනෙක් සුබ පතනව ඔබේ සියලු වැඩ සාර්තකම වේවා
@pushpamapalagama3220
@pushpamapalagama3220 Жыл бұрын
උරේෂා කියන්නේ බොහොම හොඳින් සමාජයේ ජීවත් වෙන හොඳ කාන්තාවක්.. හොඳ ගායිකාවක්.. මවක් . ඉතින් ඇයට සුබ අනාගතයක්....
@sandarangamarko9803
@sandarangamarko9803 Жыл бұрын
වැදගත් උගත් බුද්දිමත් කාන්තාවක් ..හතරගාතෙ එලියෙ දාගන ඇවිත් පල් හෑලි කියවල යන අයට වඩා ගෞරවනීය කාන්තාවක් ❤කතාවෙන් හැසිරීමෙන් පවා ඇය සංවරයි..ඇසට ප්‍රිය කාන්තාවක් ..
@lalithaweerasighe8609
@lalithaweerasighe8609 Жыл бұрын
අනිවාර්යයෙන්
@nimalgamage1425
@nimalgamage1425 Жыл бұрын
Wadagath demapiaya dedenage ugath buddimath daruwek kalawe nirahankara charithayak api oba thumiyata suba pathannemu dharmasri mahathtmaya gourawayen sihipath karami
@ruwanganialagiyawanna3710
@ruwanganialagiyawanna3710 Жыл бұрын
Ekanam athth thamy
@roshiniedananjana2196
@roshiniedananjana2196 Жыл бұрын
Y5y55y
@Rps-d6o
@Rps-d6o Жыл бұрын
අනිවාර්යයෙන් 👌👌👌❤️❤️❤️ආදරනීය කාන්තාවක්...❤️🎉🎉🎉
@shamalperera4875
@shamalperera4875 Жыл бұрын
හරිම චාම් වැදගත් නිහතමානී කලාකාරියක් ...ඒකට ලොකුම respect එක . හඩ හරිම මිහිරියි ....මේ වාගේ කාන්තාවෝ තමා ලංකාවේ දුර්ලභ ...
@susilahewage4112
@susilahewage4112 Жыл бұрын
What 80
@kamithagunarathna6421
@kamithagunarathna6421 Жыл бұрын
ඇදුම, කතාව, හිනාව, කටහඩ, චරිතේ, වචන හැම දේම ලස්සනයි. දීර්ඝායුශ වේවා...❤
@lakamalagedayani6626
@lakamalagedayani6626 Жыл бұрын
කොහොමත් උරේශ වැදගත් ලෙස තමා ඇන්දෙත් හැසිරීම් වැදගත් බුදු සරණයි ඔබට
@dayanimendis502
@dayanimendis502 Жыл бұрын
මේවගේ ආදර්ශමත් කාන්තාවන් අපේ රටේ තව තවත් බිහිවේවා ! හරිම සතුටුයි ඔබතුමිය ගැන මෙවන් අදහස් අසන්න ලැබිමත් සතුටක් , දැන් මේයන සමාජ රැල්ල දැක්කාම ඇත්තටම දුකයි
@polkotuwarenuka8924
@polkotuwarenuka8924 Жыл бұрын
,,
@polkotuwarenuka8924
@polkotuwarenuka8924 Жыл бұрын
,,,
@polkotuwarenuka8924
@polkotuwarenuka8924 Жыл бұрын
,
@polkotuwarenuka8924
@polkotuwarenuka8924 Жыл бұрын
,,,,,,,,,,
@polkotuwarenuka8924
@polkotuwarenuka8924 Жыл бұрын
,,
@nishaminichathurika4188
@nishaminichathurika4188 Жыл бұрын
තව වෙලා තිබ්බත් අහන් ඉන්න ආසයි.ඉගෙනගන්න දේවල් ගොඩයි ඒ කතාවෙ.හිනාවෙ ලස්සන දැක්කම හිත පිරෙනව 🙏🙏❤❤
@Veneeshaofficial
@Veneeshaofficial Жыл бұрын
පූජාගේ රූපයට ගැලපෙන ගීතමය හඬ ඇය❤️🌼😍
@banduchannel7137
@banduchannel7137 Жыл бұрын
Oya kiyanna katawa aththa math daruwan nisa hamadeyakma daragena inna
@herathmudiyanselageudarihe3617
@herathmudiyanselageudarihe3617 Жыл бұрын
අම්මෝ ගෑනියෙකුට මාර මොරාල් එකක් ඔබතුමිය, ජීවිතේ අලුතින් හිතන්න මාර ශක්තියක් ඔබේ කතාව
@chandanapushpakumara8031
@chandanapushpakumara8031 Жыл бұрын
නිහතමානී චරිතයක් .අදින ඇදුම් හරීම ලස්සනයි පිලිවෙලයි .කියන්න වැරදි නැති ආදර්ශමත් කාන්තාවක් .
@isharasewwandi5139
@isharasewwandi5139 Жыл бұрын
උරේෂා අක්කා ගොඩක් ආදරනීය චරිතයක් ඔයා.උන්නා ඵක ගංගාවක සින්දුව මං පුංචි කාලෙ නිතරම අහපු එකක්.හරිම ආදරෙයි ඔයාට.ගෞරවනීය කාන්තාවක් ඔයා.❤
@ishulakmali4480
@ishulakmali4480 Жыл бұрын
පුංචි කාලේ ඉදන්ම ආසම චරිතයක් උරේෂා අක්කා.හරිම නිහතමානී ආදර්ශවත් කෙනෙක්.ඒ හඩට වගේම ඇයටත් ආදරෙයි හැමදාමත් ❤❤❤
@withinK783
@withinK783 Жыл бұрын
දක්ෂතාවය අතින් උපරිම.හරිම නිහතමානී චරිතයක්.2000 පස්සේ Film song එකක් කිවොත් මේ හඩ තමා එක පාර ඔලුවට එන්නේ. ඒ තරම් හඩ විශිෂ්ටයි ❤️
@pathmapathma5927
@pathmapathma5927 Жыл бұрын
ane..harlma..hodakenek
@narangodamalkanthi5264
@narangodamalkanthi5264 Жыл бұрын
@Gamini-d8o
@Gamini-d8o Жыл бұрын
😆
@Gamini-d8o
@Gamini-d8o Жыл бұрын
Charithaya tharam vatina deyak neha
@dhimiyaa
@dhimiyaa Жыл бұрын
ගොඩක් ගවුරවනීය චරිතයක්...උගත් බුද්දිමත් වැදගත් සහ සරල දිවියක් ගතකරන සමාජයට ආදර්ශවත් ගැහැනියක්..ආදරෙයි ඔබතුමියට ගොඩක් අපි හැමෝම..බුදු සරණයි ඔබටත් පවුලේ හැමෝටමත්.
@binodhasaranga7242
@binodhasaranga7242 Жыл бұрын
ඇත්තටම ඔබ ආදර්ශමත් කාන්තාවක්...නිරුවත පෙන්නගෙන ජනප්‍රිය වෙනවට වඩා ඔබ සුපිරි ජනප්‍රිය තාරකාවක්..ගොඩාක් ගරු කරනවා ඔබ තුමියට..❤️
@gnanalathaweerawardana7298
@gnanalathaweerawardana7298 Жыл бұрын
හොද ආදර්ශයක් නව පරපුරට කියා දුන්න ගොඩක් පින් ඒ වචන ටික පුකශ කරාට බුදුසෙනයි🙏🏼🙏🏼🙏🏼
@ayeshanilmini1039
@ayeshanilmini1039 Жыл бұрын
ඇය කියූ ලස්සනම කතාව "ලද දෙයින් සතුටු වෙන්න " ලස්සනයි සංවාදය ❣️❣️
@jacinthajayamaha3031
@jacinthajayamaha3031 Жыл бұрын
❤❤❤
@jacinthajayamaha3031
@jacinthajayamaha3031 Жыл бұрын
❤❤❤
@nayanadayasilee4993
@nayanadayasilee4993 Жыл бұрын
වැදගත් දෙමාපියන් ගෙ වැදගත් දරුවෙක් ඔබ. ආදර්ශමත් කාන්තාවක් ගැහැණිය ක් උනාම මොනව තිබුණත් වැඩක් නෑ හොඳ චරිතයක් නැතිනම්.ගැහැණියක් උනාම සහජ බුද්ධියක් තිබිය යුතුයි පිරිමි හැරෙන විට එන්නෙ මොකටද කියලා දැනෙන්න ඕන . කවදාහරි ඔබේ වටිනාකම තේරේවි
@wasanthiwasanthi-on8sz
@wasanthiwasanthi-on8sz Жыл бұрын
ලස්සනට ඇග වහගෙන ලස්සනට අදින ලස්සන වගේම කට හඩත් ඉතාමත් අපූරු ඉහමත් විනීත යූවතියක් ආදරෙයි හැම දාම. දෙවි පිහිටයි ඔයාට දුව.
@leelaellewala9626
@leelaellewala9626 Жыл бұрын
ඇත්තටම මෙි විදවිම කරැමයක්ද
@salad-oo9to
@salad-oo9to Жыл бұрын
ඇග වහගෙන ඉන්න කිවුවෙ මුස්ලිම් කාන්තාවො වගේ ද
@ghjklbbvsaaavh
@ghjklbbvsaaavh Жыл бұрын
නිහතමානී ආදරනීය කලා කාරියක් සහ බුද්ධිමත් .අම්ම කෙනෙක් සහා ප්‍රියමනාප බිරිඳක් 😍😍😍😍 තෙරුවන් සරණයි ❤
@radical1455
@radical1455 Жыл бұрын
ආදරවන්තියක් වෙන්න,,පතිනියක් වෙන්න,,හොඳ බිරිඳක් වෙන්න,,හොඳ අම්මා කෙනෙක් වෙන්න,,හොඳ ගෘහනියක් වන්න කැමති අයට ඉවසන්නම වෙනවා. ඒක ධර්මයක්....ඒත් ගොඩක් අය කැමති නගර ශෝබනියක් වන්න...
@kaushalyaweragoda1328
@kaushalyaweragoda1328 Жыл бұрын
මේ මන් වගේ නේ
@radical1455
@radical1455 Жыл бұрын
@@kaushalyaweragoda1328 නගර ශෝබනියක් වෙලාද?😪
@sethmiyasodara986
@sethmiyasodara986 Жыл бұрын
Oba nihatha maneecaritayak
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
💯💯👍👍👍🌷🌷🌷 අලුත් රැල්ල සහ හපන්කම වේසකම
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
තමන්ගේ ගෑණිට ජංගිය පේන්ඩ ගවුම් අන්දවන සහ ගම්වල දුප්පත් ගෑණු ළමයින්ව ගණිකාවන් කරල ජරා සල්ලි හම්බ කරන මසාජ් කලිනික් එකේ ගණන් මිමි හදන කෙල්ලව සාධාරණීකරණය කරන ලහිරුවට මෙයා කියන විනීත ජීවිතේ ගැන අවබෝධ කරගන්ඩ හරි අමාරුයි.
@s.p.lakshan5025
@s.p.lakshan5025 Жыл бұрын
නිරෝශා ,උරේශා කියන්නේ පිනට පහලවෙච්ච අය මේ රටේ සංගීතයට.
@shamalperera4875
@shamalperera4875 Жыл бұрын
නිරෝෂා ??? හපෝයි
@s.p.lakshan5025
@s.p.lakshan5025 Жыл бұрын
@@shamalperera4875 නිරෝශගෙ හඩත් සුපිරි
@chitralathasiriwardhana4884
@chitralathasiriwardhana4884 Жыл бұрын
ඔබ කාන්තා රත්නයක් මේ මුලු සමාජය ටම ගව්‍රරව නීය යි ඉතාමත් ම ආදර්ශයක් දුවේ මම ❤ ගායිකාවක් ඔබ ටයි පුතා ටයි සුබමසුබ නිරොගි මත් දිවියක් තෙරුවන් සරනයි
@thilakarathnesm9338
@thilakarathnesm9338 5 ай бұрын
කලා ලොවේ ආදර්ශමත් වටිනා චරිතයක් . දෙමාපියන්ගේ නිර්මාණයක් ද මේ.ඔබ තුමියට දීර්ගායුශ පතනවා.
@anojasirisena8631
@anojasirisena8631 Жыл бұрын
ශා...උරෙශා ඔයා ගැන අද තමයි හරියටම තෙරුම් ගත්තේ ...ඔයා හරිම හොද කෙනෙක් ...❤❤❤
@hasinihettiarachchi3549
@hasinihettiarachchi3549 Жыл бұрын
සැමියා වැරදි කරන නිසා දුකට වැරදි කරන්න හිතන් ඉන්න කාන්තාවන්ට ඔබ ආදර්ශයක්.ගීතය අහන්න ආසාවෙන් ඉන්නවා.
@ruwansugardaddy5595
@ruwansugardaddy5595 Жыл бұрын
සමීත කේ.සුජීව කියන චාරයක් නැති ගෑනු අතරෙ ඔබ ඇත්තටම නිහතමානී,ගුණගරුක ගායිකාවක්.❤️❤️❤️❤️🌹🌹🌹🌹
@kindteacher4646
@kindteacher4646 Жыл бұрын
Samitha kiyanne charayak nethi kenek?Oya charaya kiyanne mokakda?
@bluesky1042
@bluesky1042 Жыл бұрын
සම්ත කියන්නේ පවුල් පිටින්ම වනචර වැඩ කරපු පුවුලක එක්කෙනෙක් මුදුන්කොටුව කලායතනයට ගමෙ මිනිස්සු ගූ ගැහුවා දන්නො දනිති , ජොන්ස්ටන්, දැං ඉන්න කොල්ලා ඔයාල නොදන්න සීයක් දේවල් වලින් එකක් දෙකක්, සමිත ඒ තරම් චාරවත්. 🤣🤣
@ruwansugardaddy5595
@ruwansugardaddy5595 Жыл бұрын
@@kindteacher4646 චාරය චාරයටම තමයි බං.පොඩි ලමයින්ට උගන්වන teachar කෙනෙක් නේද ලමයින්ට උගන්වන්නෙ මොනවද.
@ruwansugardaddy5595
@ruwansugardaddy5595 Жыл бұрын
@@World444-t4u ඔව් බං ඒකිගෙ වේස කම් වලට වැඩිහරියක් සුභ ප්‍රාර්ථනා කරන්නෙ ගෑනුයි.එහෙමත් කෙනෙක් තමයි ඒකිව විවේචනය කරන්නෙ.ඒකිගෙ බලුකම් හරියි කියන්නෙත් ඒ වගේම වේස බඩු ටිකක් තමයි බං.👍👍👍🌹🌹🌹
@madhuranathunga9169
@madhuranathunga9169 Жыл бұрын
මෙයත් බැන්දේ අනුන්ගේ මිනිහෙක්
@noblevision2024
@noblevision2024 Жыл бұрын
අහන්න ලැබුන වටිනා වැඩසටහනක් කාලෙකින්. කොච්චර ආදරේ කරන අයගෙ කතා ඇහුවත්. මේ ටික ගොඩක් මතක තියෙන කතා ටිකක් වෙයි මට ❤️
@rangajayamaha4428
@rangajayamaha4428 Жыл бұрын
ඔබගේවැඩසටහන. හරිම රසවත්. සහ. වෙනස්. ජයවේවා ඔබට.👍👍👍👍
@EANishanthi
@EANishanthi Жыл бұрын
එදා ඉදලාම හරිම අදරෙ චරිතයක් ...ඔයා කියන්නේ මගේ කතාව..උරේෂා ම්ස් ඔයා ගේ අලුත් ගීතය ...නිදුක් නිරෝගි වේවා ම්ස් ...
@RANTHARUSOYSA250
@RANTHARUSOYSA250 Жыл бұрын
හෙළයේ ගීත කෝකිලාවිය ක් ❤️ හැම ආකාරයකින් ම දක්ශ කලාකාරිනියක් 😍🎶
@WasanthaSrimathi-t5f
@WasanthaSrimathi-t5f Жыл бұрын
ගැහැනුන්ට නම්බුවක් ඔබ තුමිය වැදගත් විදිහට මේ සාකච්චාවට ලස්සනට ඇග වැහෙන වැදගත් විදිහට සාරියක් ඇදගෙන ඇවිත්.ඒක ඔයාගේ වැදගත්කම කැපී පෙනෙනවා.හෙලුව පෙන්න ගැනුන්ට් ආදර්ෂයක්.ඔයාට ගොඩාක් ස්තුතියි.👍🙏❤
@priyanthipunchihewa3369
@priyanthipunchihewa3369 Жыл бұрын
හරිම වටිනා කාලයක් ගෙව්වා👍 ළහිරු thank you 🎉 අපි ආදරය කරන චරිතයක්❤ ඔයාට හොද තේරුම් ගැනීමේ හැකියාවක් තියෙනවා දුව❤ බුදු සරණයි🙏
@srimalamahewa5584
@srimalamahewa5584 Жыл бұрын
ලස්සන නමක් ලස්සන අර්ථවත් වචන ආදර්‍ශමත් සමාජයට අතවශ්‍ය මයි මුවින් පිටවන හැම වචනයක ම වටිනාකමක් ති යෙන වා ඵ්ක තමයි ඔය තරම් කටහඩ මීහිරී සදා ජය තෙරුවන් සරණයි සදා ජය පතමී දමා මාපියන්ට ත්ඔබටත් තෙරුවන් සරණයි
@මධුෂානි321
@මධුෂානි321 Жыл бұрын
මම දැකපු නිහතමානී චරිතයක් තමයි ඔයා කට කඩත් ගොඩක් ලස්සනයි ලස්සනයි හැමදාමත් සතුට්න් ඉන්න බුදු සරනයි
@roshinipeiris5271
@roshinipeiris5271 Жыл бұрын
මේ වගේ වැඩ සටහන් තව‍ තවත් කරන්න. සමාජේට පණිවිඩයක් දෙන්න පුළුවන්. ඒ වගේම ලහිරු ආපු කෙනාට කතා කරන්න ඉඩ දෙන එක නිසා මේ වැඩ සටහන රසවත් 🙏
@lalanigamage647
@lalanigamage647 8 ай бұрын
සහතික ඇත්ත ❤සැබෑම කථාවක් උරේෂා"
@diluprabodha2079
@diluprabodha2079 Жыл бұрын
වැදගත් කාන්තාවක්.හරිම ආසාවෙන් කතාව ඇහුවා.ඔබට තෙරුවන් සරණයි ..🙏🙏🙏🙏
@wajiraheiyanthuduwa8543
@wajiraheiyanthuduwa8543 Жыл бұрын
පුතා අම්මට ශක්තියක් වෙන්නේ කසාද බදිනකල් විතරයි . ඊට පස්සේ එයාගේ නෝනට ශක්තියක් වේවි.
@geethadebritto4251
@geethadebritto4251 Жыл бұрын
අනිවාර්යයෙන්ම ඒක එහෙම වෙන්න ඕනා.
@eshanitharangika1469
@eshanitharangika1469 Жыл бұрын
හරි අම්මෙක්ගෙන් බිහි වෙන අම්මලා දරුවන්ව නිසි කලදි අත ඇරලා නෝනට ශක්තියක් කරවනවා..ඒක තමයි හොද අම්මෙක්ගෙ යුතුකම
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
බොහෝවිට ඇත්ත 🌷🌷🌷
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
​​@@geethadebritto4251තොගේ මිනිහගේ අම්මත් බස් හෝල්ට් එකකද ලගින්නේ ??? GOODBYE
@PushpaPerera-x9q
@PushpaPerera-x9q 10 ай бұрын
අනිවාර්යෙන්ම, තෙරුවන් සරණයි!
@נילוסאלו
@נילוסאלו Жыл бұрын
ලහිරුට ගොඩාක් ස්තුතියි අපි ගොඩක් ආදරේ කරන හොඳම චරිතයක් උ රේෂා කියන්නේ ඔයා කතාව අහං හිටපු මම ඇත්තටම මාර හයියක් එනවා ඔයාට නිරෝගිමත් අනාගතයක් අපි ප්‍රාර්ථනා කරනවා
@dsjayawardhane3498
@dsjayawardhane3498 Жыл бұрын
ඔයාගේ අදහස් දැන් හැදෙන තරුණියන්ට අනිවාර්යෙන් වැදගත්..ඔබට ජයෙන් ජය වේවා !
@apsarajeewanthi3467
@apsarajeewanthi3467 Жыл бұрын
මගේ ආසම....ආසම....ආසම ගායිකාව. ඔබතුමීගේ සිංදු තමයි මම මුමුණමින් ඉන්නේ.පුංචිම දේටත් තරහා ගන්නේ ඇයි...සිංදුවට තමයි මම ආසම.
@dil3530
@dil3530 Жыл бұрын
බොහොමයක් කාන්තාවන් ඔවුන්ගේ නිදහස සතුට හොයන් යන්න කියල කිව්වට ඒක වැරැදියට වසියට කියන දෙයක් ඔයගෙන් මෙ අදහස් ටික ඇහුනම හරි ආස හිතුනා මොකද මමත් එහෙම හිතන කෙනෙක් ගැහැණු ගොඩාක් වරද්ද ගන්නෙ සැමිය ඉද්දි පිට පිරිමින්ගේන් ඊට වඩා අදරේ හොයන්න ගිහින්....
@lalithabaddegama7023
@lalithabaddegama7023 10 ай бұрын
හරිම ආදර්ශමත් කාන්තාවක් ඔයා. මම හරියට අගය කරනවා. හැමෝටම ලොකු අවවාද ටිකක් දුන්නා කියලා මට කියන්න පුලුවන්. ගොඩක් ස්තුතියි ඔයාට දුවණියේ.
@kalbag9729
@kalbag9729 Жыл бұрын
ලස්සන කටහඩක් තියෙන උගක් බුද්දිමත් කාන්තාවක් වගෙම කලා ලොකයෙ තමන්ගෙ නම බබලවගෙන ඉන්න කෙනෙක් බුදු සරනයි ඔයාට සහ ඔයාගෙ පවුලෙ අයට සහ වැඩසටහන කරපු ඔයාට මල්ලි
@Rps-d6o
@Rps-d6o Жыл бұрын
අතිශයින්ම ආදරය කරන වැදගත් කාන්තාවක්....😘😘😘😘තෙරුවන් සරනයි 🙏🙏🙏..🎉🎉🎉🎉
@samanthipereira7329
@samanthipereira7329 Жыл бұрын
මම හරිම කැමති ගායිකාව සහ හිතා නිහතමානී දරුවෙක් 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@SuseemaLiyanage-x1d
@SuseemaLiyanage-x1d 10 ай бұрын
හරිම වැදගත් නිහතමානී සොයුරියක්....තෙරැවන් සරනයි ❤
@pathminiliyanage4039
@pathminiliyanage4039 Жыл бұрын
උරේෂා දුව ඔයාට හරිම අාදරෙයි පුතේ ඔයා හරිම හොද නිහතමානි චරිතයක් දුව ඔයාට බුදුසරනයි සියලුම දෙවියන්ගේ පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏
@anomamapa8718
@anomamapa8718 10 ай бұрын
Harima pinwantha wasanawantha lassana hithak thiyena mihiri voice ekak sathu daksha gaikawak Mama kamathi gaikawangen kenek theruwan saranai!!!🙏 suba anagathayak !!!
@SunethraSiriwardana
@SunethraSiriwardana Жыл бұрын
Uresha is a humble lady who is intelligent. Love her so much
@dammikawaduthantrige4141
@dammikawaduthantrige4141 Жыл бұрын
ඇත්ත මයි පොඩි කාලේ ඉදන්ම මම ඔබට හරි ආදරේ යි .සුපිංබර අනාගතයක් වේවා ඔබේ මුළු පවුලට ම
@ashengunathilake8663
@ashengunathilake8663 Жыл бұрын
පැත්තෙන් බලනකොට සුජාතා අත්තනායක මහත්මිය වගේ,.....කටහඬත් මනරමි,.... මම කැමතිම හඬක් තමා ධර්මශ්‍රි වික්‍රමසිංහ මහතා,...මෙතුමියගේ පියා,..
@chandragunathilaka7652
@chandragunathilaka7652 Жыл бұрын
❤❤u
@sumangaligunasekara1198
@sumangaligunasekara1198 9 ай бұрын
ධර්ම ශ්‍රී වික්‍රමසිංහ මහතාට වගේම උරේශා රවිහාරී ටත් ඒ තරම්ම කැමතියි හරිම ආදරනීය පියෙක් සහ දියණියක් ❤❤❤❤❤
@priyantakumara1652
@priyantakumara1652 Жыл бұрын
කතා කරන වචනයක් ගානේ තියෙන්නේ බුද්ධිමත් කතාවක්.ඇත්තමයි සමිතා මේ වැඩසටහන බලන්නම ඕනෑ ..
@chandihansa
@chandihansa Жыл бұрын
උරේෂාගේ ලස්සන කටහඬ හොඳටම ගැලපුණු කෙනා පූජා උමාශංකර් 🙂බොහොම සරල එහෙත් බැරෑරුම් ලෙස හිතන කෙනෙක්. වෙසක් කාලෙට දන්සල් කොතනද උරේෂා එතන..🙂 ඔබේ ඉදිරි ගමනට සුභ පැතුම්🙏(ලහිරු.. උමාලි තිලකරත්න එක්ක විනාඩි කීපයක් හැමෝම කැමති.. 🙏)
@k.h.mahendrakumara.209
@k.h.mahendrakumara.209 Жыл бұрын
එක හුස්මට කතා කරගෙන යනවා උරේෂා අක්කා,ආසාම කලාකාරියන් අතර මෙතුමිය ඉන්නවා. උන්නා එක ගංගාවක ගීතය තමයි උරේෂා රවිහාරි හදුනාගත්තේ...
@priyanthakumara4361
@priyanthakumara4361 Жыл бұрын
අලුත් ගීතය රස වින්ද. හරිම ලස්සනයි. ඒ ගීතයට තව එක කොටසක්වත් තිබුනනම් හොදයි කියල හිතුන. රස විදිල්ල දැනෙනකොටම ගීතය ඉවරයි. විශුවල් එකේ හිටපු අනිත් ශිපිනිය ගැනත් මතක් කලානම් හොදයි. බුදුසරයි
@mangumangu5076
@mangumangu5076 Жыл бұрын
නිහතමානි චරි෴යක්෴පිුයමනාප෴අැදුමෙන්කතාවෙන්කාගෙත් සිත්ගන්නා පුතිරැපයක්෴අද අැය කතාකල දේහිතට වදිනසමාජයය හැම අයකමට වටිනාකතාපෙලක්෴දලදාසමිදු පිහිටයි ඉදිරියට යාමට සුබ පැතුමි
@SeethaWickramarachchi-z7v
@SeethaWickramarachchi-z7v 10 ай бұрын
ඔබටත් දරැ පැටියටත් ඔබෙි පුංචි කැදැල්ලට සුභ වාසනාවන්ත අනාගතයක් වෙිවා ඔබ හරිම අවංක දියනියක්. අාදරෙයි. ❤❤මෙි.අාදරනිය.මවකි.ඔයාට ගොඩක් අාදරෙයි
@dhammikadhammika8124
@dhammikadhammika8124 Жыл бұрын
වැදගත් විදියට අදින පලදින.ඉතා නිහතමානී කෙනෙක්
@nuwanranasinghe933
@nuwanranasinghe933 Жыл бұрын
වැදගත් බුද්ධිමත් කලා ශිල්පීනියක්...සුභ අනාගතයක් වේවා .
@princygamage4171
@princygamage4171 Жыл бұрын
ඇත්තටම ආදර්ශ මත් කාන්තාවක් මමත් ගොඩක් කැමති චරිතයක් තෙරුවන් සරණයි ❤️
@nimeshahansini857
@nimeshahansini857 Жыл бұрын
උගත් කාන්තාවක්.. ජීවිතේ බුද්දිමත් මට්ටමින් ගැහැනු කම අගයන මේවන් සාර්ථක කාන්තාවන් හුදෙක් ලාංකික කාන්තාවන් හට උපහාරයක් වේවා...!!❤
@Anuhaskumara2010
@Anuhaskumara2010 Жыл бұрын
කැමතිම හඩක් ගෞරවනීය චරිතයක්.සුබ පැතුම් ඉදිරි අනාගතයට🎉
@rumaleetharangi9706
@rumaleetharangi9706 Жыл бұрын
ගායිකාවක් විදිහට ඔයාගෙ කටහඩට ගොඩාක් ආසයි අක්කේ . මේ සාකච්ඡාවෙන් පස්සෙ කාන්තාවක් විදිහට ඇත්තටම ඔයාට ගරු කරනවා අක්කේ .
@randana1060
@randana1060 Жыл бұрын
Superb interview Lahiru. Thank you Uresha for the very open discussion regarding the problems Sri Lankan women going through. I hope this will be an eye opener for many of them. Best wishes to both of you!!!
@vijayakumara4194
@vijayakumara4194 7 ай бұрын
තාත්තට කොහොමද දැන ගන්න ආසයි... ඔබට වගේම කැමතිම නිවේදක මහත්මයෙක්...
@marianfernando2896
@marianfernando2896 Жыл бұрын
Adarei කවදත් ආදර්ශමත් දිරිමත් කෙනෙක් jesu පිහිටායි බුදු සරණයි ❤❤❤
@Amarep55
@Amarep55 Жыл бұрын
විදේශ සේවා ඇඩ් එකේ කටහඬ විශිෂ්ඨයි, superb
@nethmimahesha8343
@nethmimahesha8343 Жыл бұрын
Oya hari ගැහැනියකට කරන්න පුළුවන් හැමදේම පිරිමියෙකුට කරන්න බැ
@udithasooriyaarachchi9335
@udithasooriyaarachchi9335 Жыл бұрын
කැමතිම හඩක් සහ කැමතිම ආදරණීය චරිතයක්...ඇය අපෙි ⁣රටේ වටිනා වස්තුවක්.....ආදරෙයි අපි ඇයට....❤️❤️💞💞😍😍😘😘🌷🌷🌷
@SemaliPerera-c5e
@SemaliPerera-c5e Жыл бұрын
විශිෂ්ඨයී👍 ආඩම්බරයී⭐☀️🌟 අහන් ඉන්න සියලු දෙනාටම මෙවන් සිත් පහල වේවා 🙏
@annamarasinghe
@annamarasinghe Жыл бұрын
වැදගත් , හරවත් සංවාදයක්. උරේෂා කියන්නෙම" brand " එකක්. හරිම ආදරණීයයි...❤❤
@nimaljayasinghe2383
@nimaljayasinghe2383 Жыл бұрын
මෙයා කිව්වත් නැතත්, ඕනෑම අම්මෙකුට තම පුතා තමයි වටින්නෙ .කොච්චර විනයානුකූලව, ආදරයෙන් හදපු දරුවොත්, යක්ෂ ගැහැනුන්ට අහුවෙලා, දෙමාපියන් ව, කුනුකූඩෙට දාපු අවස්ථා බොහොමයක් ලංකාවේ ම තිබෙනවා .එහෙත් ඔබේ පුතාට එසේ නොවේවායි ප්‍රාර්ථනා කරනව.
@wasantharathnayake8214
@wasantharathnayake8214 Жыл бұрын
බුදු සරණයි Nice Voice / Good Singing 💜️💜️💜️💜️💚💚💚💚💯💯💚💚💚💚
@prasad16481
@prasad16481 Жыл бұрын
ලහිරුගෙ වැඩසටහන් හරි ප්‍රියජනකයි...
@waddawalagesamanthi5311
@waddawalagesamanthi5311 Жыл бұрын
කතාකරපු හැමදේ ම ඇත්ත හරි සතුටුයි ඔබ වැනි බුද්ධි මත් කානතාවක් ගැන
@dissanayaka1568
@dissanayaka1568 Жыл бұрын
ඉවර වෙනකල්ම අහගෙන බලාගෙන හිටියා , ඇත්තටම ආදර්ශමත් කතාවක් ,චරිතයක් දීර්ඝායුෂ ලැබේවා !👍🙏🙏🙏
@deepadammika9446
@deepadammika9446 Жыл бұрын
ඔබේ සෑම වචනයක් ම ඇත්ත බොහොම ගරු කරන චරිතයක් 🙏💖
@jms.kumari5067
@jms.kumari5067 Жыл бұрын
බොරු සෝබන නැති විනීතව හැදුන,මහපොලවෙ පයගහලා ඉන්න දිරිය කාන්තාවක්,දියණියක්, වාසනාවන්ත සැමියකුගේ දයාබර බිරිඳක් 🙏🙏🙏🙏❤️❤️❤️💚💚💜💜💜
@proposalskarunanayake7086
@proposalskarunanayake7086 Жыл бұрын
හැම අදහසක්ම වැදගත් ....🌹🌹🌹🌹ඇත්තෙන්ම විවාහ දිවිය මේ ආකාරයෙන් ගෙවේ නම්....හැම කෙනෙකුට ම දිවිය සාර්ථක කර ගන්න පුලුවන් .🌹🌹🌹
@tharushidisha160
@tharushidisha160 Жыл бұрын
Giravi vage kiyewwat kiwwema 100%👍
@amaraperera5245
@amaraperera5245 Жыл бұрын
. පොලවේ පය ගහලා ලද දෙයින් සතුටු වෙන එක තමයි සම්පුර්ණ ඇත්ත . සතුටුයි ආඩම්බරයි... . බුදුසරණයි
@JudydeSilva
@JudydeSilva Жыл бұрын
Very honest interview..
@S_____71
@S_____71 Жыл бұрын
ගැහැනියක්ට හොද චරිතයක් නැත්තම් මඩේ හිටවපු ඉන්න වගේ තමයි .. අද කාලේ බොරු පොශ් දේවල් නිසා නිදහස අනවශ්‍ය විදියට යොදා ගෙන ජීවිතේ වටිනාකම නැති කරගන්න තරුණියන් සෑහෙන්න ඉන්නවා... මමත් උරේශා වගේ .. මගේ ජීවිතේ මගේ චරිතයට කැළලක් නොවන විදියට කාගෙන්වත් වචනයක් අහන්නේ නැතුව ජීවත් වෙන එක තමයි එකම අරමුණ.. එහෙමයි කියලා ජීවිතේ හිරවෙලා නෑ. ලස්සනට ජීවත් වෙනවා සහ දෙවියොන්ගෙන් ආශිර්වාදය ලැබෙනවා එහෙම කාන්තාවට..
@dulakshiperera6453
@dulakshiperera6453 Жыл бұрын
Mamath e wage thama..charithayak nathnam gahaniyakagen wadak na..100%k garu karana nihathamani charithawath,buddimath daksha kanthawak
@mskumuduni8982
@mskumuduni8982 Жыл бұрын
Harrma wadagath damaw peyange hoda hadechcha gahaneyak darywak .. Adarsamath charethayak senamaweth... බුදුසරණයි
@samanliyange9173
@samanliyange9173 Жыл бұрын
ඔබගේ අදහස් හරියටම හරි...ඔබට සුභ පැතුම්
@sadathraka9472
@sadathraka9472 Жыл бұрын
ඔබගේ"කතා විලාශය ඇහුවහාම මට මගේ නoගි මතක් උනා ඇයත් බුද්දිමත්"චරිතවත් කාන්තාවක් ඔබගේ අදහාස් වලට බොහෝ දුරට සමානයි"ඔබ ගායනලෝවේ නම රැකගත් චරිතයක් ආදරේයි"ගොඩාක් බොහෝ"ආයුවේවා නිදුක්"නිරෝගී "චිරජිවනය"ලැබේවා"බුදුසරණයි"
@sherikacader7859
@sherikacader7859 Жыл бұрын
Motivational Talk Loving character Stay blessed 😍
@chandanapushpakumara8031
@chandanapushpakumara8031 Жыл бұрын
හරිම සංවරයි .පිලිවෙලයි .සමාජයේ ජිවත් වෙන විදිය හරිම ආදර්ශමත්
@Kumari45233
@Kumari45233 Жыл бұрын
මම ගොඩාක් ආදරේ කරන ගරු කරන හැම කාන්තාවකටම ආදර්ශයක් උන කාන්තවක් තෙරුවන් සරනයි
@annasisiliya2629
@annasisiliya2629 Жыл бұрын
හරිම ලස්සනට කතා කරනවා මම හසම ගායිකාවක් ❤️❤️❤️
@lakmalwelabada1187
@lakmalwelabada1187 Жыл бұрын
Proud of you dear Uresha. Hope you can remember me. I interviewed you and wrote an article for the Sinday Observer years ago. Theruwan Saranai!
@dilanisamanmali1233
@dilanisamanmali1233 Жыл бұрын
මේ තරම් දක්ෂ බුද්ධිමත් මොළයක් තියෙන උරේෂා ඇයි ඔයා නිහඩ ව ඉන්නෙ..හරිනේ ඔයා මේ තරම් හොද අවංක වැදගත් කෙනෙක් වෙලත් ඔයාට අනිත් අය බොරුව කරද්දී කරන්න බෑනේ ඒනිසා එහෙම හිටිය එකත් හොදයි..මගේ ආසම ගායිකාව අංජලිකා එකෙන් පස්සෙ 2006 ඉදන් ම ඔයා...❤❤❤
@t9tv278
@t9tv278 Жыл бұрын
ගොඩක් ආදරෙය කරන කෙනෙක් තමයි උරේශා අක්කා ❤️❤️
@thushanthialutwela5089
@thushanthialutwela5089 Жыл бұрын
අනිවාර්යයෙන් කාන්තාවන් ta පුදුම ශක්තියක් තියෙනවා .පිරිමින්ට එහෙම නෑනේ කොහොමත්. හරිම ඇත්ත තමයි .👍👍👍❤❤❤
@CatherineAmarasinghe
@CatherineAmarasinghe 10 ай бұрын
Kiyanna wachana neha. Ķohoma agaya karannada danne neha. Thanks ape Lankawe oya ipadunata. Jaya weva.
@saramanthryh6247
@saramanthryh6247 Жыл бұрын
අනේ ඇත්තටම ඇත්ත වශයෙන්ම ලස්සනයි හරි වැදගත් බුද්ධිමත් කොනක්
GIANT Gummy Worm #shorts
0:42
Mr DegrEE
Рет қаралды 152 МЛН