ලෝකෙටම දැනුම බෙදාදුන් හෙළයන්ගේ තාක්ෂණය

  Рет қаралды 3,031

උරුමය

උරුමය

Күн бұрын

Пікірлер: 59
@Sepali-z1r
@Sepali-z1r 2 ай бұрын
බොහොම ස්තුතියි සර්.අනර්ඝ දේශනයක් .සියලු ශක්තීන්ගෙන් පිරිපුන් ලක්බිම පිරිහෙන්නෙම මානව ගුණධර්ම අඩුකමයි.ඔබ තුමාට දීර්ඝායු වේවා !!!❤❤❤❤❤🎉🎉🎉
@AziSamah
@AziSamah Ай бұрын
ජාතියේ අවාසනාවකට මෙවැනි මහතුන් දැයට අහිමි උනේ..එතුමා ජිවත්ව සිටියදී කල කුසලධම්ම මතු හැම අත්බවයකම සැපවිපාක ලබමින් සසර දුකින් අත්මිදිමටද හේතු වාසනා වේවා !!!
@LankaslSlslsl1
@LankaslSlslsl1 2 ай бұрын
නියම හෙලයෙක්❤
@dangerous1504
@dangerous1504 2 ай бұрын
ඔබ තුමා තවත් අප අතර හිටියනම්😓
@riyancijanakahewawalgama8619
@riyancijanakahewawalgama8619 2 ай бұрын
ආයුබෝවන්. අපේ චන්දයන සර් ඔබතුමා මගේ රටේ ඉන්න ඕන අය තව තවත් මිනිසුන්ට යතාර්ථය සහ නියම ඉතිහාසය අවබෝධය කරලා දෙන්න. ඔබතුමාට නිවන් සුව ලැබේවා...
@tikiriboyagoda6529
@tikiriboyagoda6529 2 ай бұрын
මේ දේශනය කනට amabindu වැනිය 🎉❤
@urumayasl
@urumayasl 2 ай бұрын
@@tikiriboyagoda6529 🩷🇱🇰👑
@YamunaGuruge
@YamunaGuruge Ай бұрын
මව් බිමට ණය නැති සදා අමරණිය මිනිසුන්, අවශ්‍යම මොහොතේ අපට අහිමි වී ඇත 🙏🙏🙏 🇱🇰🇱🇰🇱🇰 🙏🙏🙏
@LankaslSlslsl1
@LankaslSlslsl1 2 ай бұрын
ඔබ තුමාට ස්තූතියි❤
@ChathuraEpasinghe
@ChathuraEpasinghe 2 ай бұрын
ත්‍රිපිටකය හෙලබස බුදුරජුන්ගෙ භාෂාව හෙලබස එහෙමනම් බුදුරජුන් ඒකාන්තයෙන්ම හෙලයෙක්
@ashokaranathunga6109
@ashokaranathunga6109 2 ай бұрын
හෙල යක්ක පුතුන් මෙිහෙල බිමෙි නැවත බිහිවෙින කාලයක් අතිවිසිස්ටයි මෙිව අහන්ඩ අපිපිං කරල තියනව පාලකයන්ගේ ඇස් ඇරේවා කන් ඇසේවා හෙලයට ජය...❤️👍❤️👍❤️👍
@sudharma4313
@sudharma4313 Ай бұрын
මහත්මයාණෙනි ඔබ තුමාගේ හෙළ අදහස් වලට ගරැ කරමි හෙළයාණනි ඔබ තුමාට දිර්ඝායුෂ ලැබේවායි අදිස්ටාන කරමි කායික නිරෝගිබව ලැබේවා සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වේවායි අදිෂ්ටාන කරමි
@WimalaWanniarachchi-c2i
@WimalaWanniarachchi-c2i 2 ай бұрын
ඔබතුමාට ගෞරවනීය පුණාමය.ඇස් ඇත්තෝ මෙම සත්‍ය දකීවා.
@janakadivarathne3137
@janakadivarathne3137 Ай бұрын
පින් ඔබතුමාට..අර මාහාචාර්‍ය් ආචාර්ය කියන පුරාව්ද්‍යාවෙ උන්ටත් කියල දෙන්න මහත්මයො...අපි අනිවාර්යයෙන්ම පිලිගත යුතුමයි මෙ මහත්මයගෙ කතාව...මුලුලංකාවෙම සියලුම ගම්බිම්වල වැලලිලා තියෙන අපෙකම නැවත අපි ගොඩගමු.ජයවෙවා
@MaheshaImbulgoda
@MaheshaImbulgoda Ай бұрын
මෙම වීඩියෝ සියළුම ලංකාවාසීන්ට ශ්‍රවණය වෙන්න අධිෂ්ඨාන කරමි.මෙවැනි පිරිසක් මේ ලක් බිමේ බිහිවෙන්නේ නම් අපේ පුංචි රටම බබලනවා මැණිකක් වගේ.තථාගත බුද්ධ දර්ශනය මතුකර දීමට ඔබ තුමාගේ දේශන ඉතාමත් වටී.මා පළමු වතාවට තමයි, මෙවැනි වීඩියෝ වක් ශ්‍රවණය කළේ.ඔබතූමාට නිදුක් නිරෝගී සුවපත් බව අධිෂ්ඨාන කරමි.සුවපත් වේවා!!!.
@MalkanthiRanathunga-e8g
@MalkanthiRanathunga-e8g 2 ай бұрын
@nandasenapitiye9664
@nandasenapitiye9664 2 ай бұрын
Suwapathweva
@d.l.ppemarathne4642
@d.l.ppemarathne4642 2 ай бұрын
එඩිතර හෙළයා කතාව අසා අපේ උන් හැදියවු!!!❤
@g.liyanaarachchi5032
@g.liyanaarachchi5032 2 ай бұрын
ඔබතුමා වැනි තව කීප⁣දෙනෙක් සිටියානම් කොතරම් අගෙයිද...
@anomathenuwara7279
@anomathenuwara7279 Ай бұрын
Good excellent work thanks so much ❤
@jayaweerajayaweera4296
@jayaweerajayaweera4296 2 ай бұрын
කොච්චර නම් අගනා දේශනයක් වර්තමාන ඉතිහාසය පුරාවිද්‍යා පිලිබද ආචාර්ය මහාචාර්ය වරු කියන්නෙ පට්ටපල් බොරු
@Lunugaladsubodha
@Lunugaladsubodha Ай бұрын
යළි උපදින්න හෙළයෙක්ව......
@malikaekanayake8291
@malikaekanayake8291 8 күн бұрын
🙏💐🙏
@DinushaKumara-fl4qs
@DinushaKumara-fl4qs 2 ай бұрын
❤❤❤❤❤🎉
@GeethaLumbini
@GeethaLumbini 2 ай бұрын
🙏💗💗💗💗💗💗💗💗💗💗🙏🙏🙏
@renukasmanmalee4867
@renukasmanmalee4867 2 ай бұрын
💐💐💐🙏🙏💖💖💖🙏🙏💐💐💐
@nuwanbuddhika3868
@nuwanbuddhika3868 2 ай бұрын
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@dharmanevanhella4276
@dharmanevanhella4276 2 ай бұрын
අනේ ඔබතුමා ගේ වියෝව මොන තරම් පාඩුවක් ද
@malkanthidesilva1490
@malkanthidesilva1490 2 ай бұрын
ලංකාවට හැම දාම වෙන්නෙ ඔක අැස් අැරෙන්නෙ මලාම මීවන පලානෙ අරහතුන් .වහන්සේටත්එටිකයි
@AshikaPerera-z2l
@AshikaPerera-z2l Ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@nilanthagamage4955
@nilanthagamage4955 2 ай бұрын
We are struggling with History Let's work with future world
@ChathuraEpasinghe
@ChathuraEpasinghe 2 ай бұрын
සිංහල ජාතිය තිරිසන්නු වෙලා මොකක්හරි උත්සවයක් තියනවනම් අරක්කු කෙල්ල ලොකුවුනත් අරක්කු මලත් අරක්කු
@NishaniManjula-pu4yw
@NishaniManjula-pu4yw 12 күн бұрын
මේ මහතා අප අතරින් වියෝ වී ම ජාතික පාඩුවක්..ඒ දැනුම අපේ රටේ හෙළයන් නැවතත් ගොඩනැංවීම සඳහා මහා ශක්තියක්..මෙය බලන හැමෝම තව අය දැනුවත් කිරීමට බෙදා හරින්න ලොකු සේවයක් පිනක්..ජාතිය ta කරන
@d.m.lhemanthadisanayaka4384
@d.m.lhemanthadisanayaka4384 2 ай бұрын
❤🙏
@ඉරටවදිනමිනිසුන්
@ඉරටවදිනමිනිසුන් 2 ай бұрын
මිය ගියේ....ඔලු කීයක් පාදලාද ඔබතුමා🙏
@sanjeewaabeynayaka9490
@sanjeewaabeynayaka9490 2 ай бұрын
ඇයි රාජ් සෝමදේව වගේ නිල/ නොනිල වගවයුත්තන් මේ මතයටගහන්න උත්සාහ කරන්නෙ?
@NishaniManjula-pu4yw
@NishaniManjula-pu4yw 12 күн бұрын
මට හිතෙන්නේ ඔහු දෙමළ සම්භවය ක් තිබෙන කෙනෙක්....බුදුහු ලංකාවේ සාක්ෂි dan ඔප්පු වෙමින් තියෙනවා. ඒකtath..නිසි පිළිතුරු denn na
@HirumaliesDiary
@HirumaliesDiary Ай бұрын
ලන්කාවෙ මිනිස්සු ලෝකේ තමන්ව පහත් කරලා සලකන විශිශ්ටම හීන මානයෙන් යුතු මිනිස්සු වුනේ කොහොමද?
@shaymashiromishiromi87
@shaymashiromishiromi87 Ай бұрын
❤️❤️❤️🙏🙏🙏
@SudesCris
@SudesCris Ай бұрын
දැන් කිසම දෙයක් හදන්නෙ නැත්තෙ ලංකවේ
@LayanalPaduwawala
@LayanalPaduwawala 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂
@DevikaFernando-vt6zo
@DevikaFernando-vt6zo 2 ай бұрын
Me.ape.siw.helaye..upan.niyama.sihalek..yakka.puthek.obathumaata.uthum.niwana.hamu.wewaa.budusarana.i
@WimalaWanniarachchi-c2i
@WimalaWanniarachchi-c2i 2 ай бұрын
.,මෙම දේශනය පාලක පක්ෂයේ ඇස් ගැටගසා.
@WimalaWanniarachchi-c2i
@WimalaWanniarachchi-c2i 2 ай бұрын
මෙම දේශනය පාලක පක්ෂයේ ඇස් ගැටේවා.
@Pathmini-j3v
@Pathmini-j3v 2 ай бұрын
@dangerous1504
@dangerous1504 2 ай бұрын
❤❤❤
@IndraniDissaaa
@IndraniDissaaa 2 ай бұрын
❤❤❤❤❤
@SrilankaAlipayasl
@SrilankaAlipayasl 2 ай бұрын
❤❤❤
@panapanagoda2095
@panapanagoda2095 2 ай бұрын
❤❤❤
@FXmine.
@FXmine. Ай бұрын
❤❤❤
@sampath-kv4ff
@sampath-kv4ff 17 күн бұрын
❤❤❤
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН