යමුද අපි දෙන්නා එක්කම ඇමරිකාවේ අපේ වත්ත වටේ| ජපානෙන් පැන්න හැටිත් කියනවා😁| USA Sri Lankan Family

  Рет қаралды 14,936

American Life

American Life

Күн бұрын

Пікірлер: 62
@radhikasewwandi9895
@radhikasewwandi9895 3 ай бұрын
හරිම ආසයි.තවත් වගාව සාර්ථක වෙන්න ඔින.සතුටුයි දැක්කාම.සතුටින් ඉන්න හැමදාම ❤❤
@champrikagallage5077
@champrikagallage5077 4 ай бұрын
Supiri good luck ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@iranyakeerthirathna7442
@iranyakeerthirathna7442 4 ай бұрын
හරිම වාසනාවක් අක්කේ,ආයෙම ඉක්මනින් එන්න.අපිත් පොඩි ඉඩක් තියන නිසා පෝච්චි වල මිරිස් හිටෙව්වා❤❤❤❤❤
@yasinthanimesh6718
@yasinthanimesh6718 4 ай бұрын
ලස්සන විඩිඕ එකක් අක්කා.අක්කලගෙ වගාව හොදට හැදිගෙන එනවා ❤️😁.ගොඩක් ලසනයි.එහෙනම් අක්කා ඔයාලගේ පව්ලේ හැමෝටම බුදු සරනයි පරිස්සමෙන් සතුටින් ඉන්න ගොඩක් ආදරෙයි ❤️😘❤️
@thusharicfrenando8858
@thusharicfrenando8858 4 ай бұрын
වගාව ගැන කියන්න වචන නෑ .හරිම ආඩම්බරයී .ඇත්තටම ගොඩාක් ආසාවෙන් බැලුවා මේ වීඩියෝ එක .මම ,මල්ලී වගා කරනවා බලන්න හරිම ආසාවෙන් හිටියේ,සමර් එක එනකල්.👍👍👍. ඔබ සියලුම දෙනාට බුදු සරනයී ..
@nayanavinodani7148
@nayanavinodani7148 4 ай бұрын
ඇත්තටම තමන් අතින් හදපු ගස්වල පලදාවක් ලැබෙන එක තරම් සතුටක් ඒක වවලම බලන්න ඕනෙ ඉඩකඩ වදුරන්ගෙ කරදරය මොනව තිබ්බත් හිතේ ආසාවට මොනව හරි මමත් වවනව පවුලටම බුදුසරණයි!
@SnapnCook
@SnapnCook 4 ай бұрын
නියමයි අක්කේ..❤
@dilinithusharika5975
@dilinithusharika5975 4 ай бұрын
Ane hari asa hithuna ❤udenm a onna nangige vedio akal balala dawasa patan gaththe
@dhammikalaksiri3357
@dhammikalaksiri3357 4 ай бұрын
හරිම ආස වීඩියෝ එකක් වගාව බලන්න හරිම ආසයි නන්ගෝ. චූටි මෑණිකෙලා නැතුව පාලුයි . ලස්සන වීඩියෝ ටිකක් බලාගන්න පුලුවන් නේද තවත්. ආදරෙයි සතුටින් පරිස්සමින් ඉන්න හැමදාමත්.❤❤❤❤🙏🙏🙏🙏
@suvanisamarasinghe2557
@suvanisamarasinghe2557 4 ай бұрын
හරිම ආසාවෙන් බැලුවා .බුදුසරණයි
@sithulithisansavlog8882
@sithulithisansavlog8882 4 ай бұрын
අදත් විඩියෝ එක ලස්සනයි අක්කා උයන එවා බලන්න අසාවෙන් හිටියේ.වගාව සරු වේවා.මැණිකේලා නැතුව විඩියෝ එක පාළුයි.හැමදාමත් ❤❤❤❤❤ගොඩක්
@kalyaniweerasinghe3922
@kalyaniweerasinghe3922 4 ай бұрын
ඇත්තටම අගේ කරනවා දුව උපන් දේශයේ දේවල් වල වටිනාකම අමතක නොකර ගෙවන ඔය සරල ලස්සන ජීවිතය 9:32 ඔයාගේ පවුලට ශුද්ධ වූ පවුලේ ආශිර්වාදය ආරක්ෂාව මග පෙන්වීම ලැබේවා!
@sachinisalsani5749
@sachinisalsani5749 4 ай бұрын
ඔයාලා ලංකාවේ වගේම ජීවත් වෙනව,හරිම ආසාවෙන බලන්නෙ අක්කි
@nishamaliedmon250
@nishamaliedmon250 4 ай бұрын
ඒ සත්තුන්ට සබන් දියර 10ml ප්‍රමානෙට,ඔලිව් තෙල් මේස හැන්දක ප්‍රමානයක් දාල,වතුර 1.5l දාල හොදට කලවම් කරල කොලවලට ගහන්න
@dilinidinethma6878
@dilinidinethma6878 4 ай бұрын
අක්කි පණ ආදරේ යි බුදු සරණයි ❤️❤️
@KrishanthiLokuarachchi
@KrishanthiLokuarachchi 4 ай бұрын
❤❤❤❤❤❤❤ අදරේයි
@ushanigunaratne1349
@ushanigunaratne1349 4 ай бұрын
හරිම ආසාවෙන් වගාව , ඔයාල දිහා බලාගෙන සහ කියන දේවල් අහගෙන හිටියෙ ...පුතේ ..❤
@dulashasri3235
@dulashasri3235 4 ай бұрын
Adarei akka oylt ❤budu saraniy
@malaniperera2839
@malaniperera2839 4 ай бұрын
Duwa wagawa balanna godaak asawen hitiya.idiri kalayedi e gana godak vlogs ei neda.babalage wedath ekka vlogs karanna amaruth athi.oya dennata godaak pin newa pennala ape hith sathutu karanawata.theruwan saranai.
@withpurna847
@withpurna847 4 ай бұрын
නංගී ආසාවෙන් බැලුවා හැමදාම වගේම ලස්සනයි❤❤.පුංචි pataw tika නැති නිසා palui ada නම්
@ggdk2808
@ggdk2808 4 ай бұрын
බැලුවත්, වගාව හරි සතුටක් .
@rushaniwijesinghe5938
@rushaniwijesinghe5938 4 ай бұрын
හරිම ආසයි දකොනකොට❤❤❤❤
@vineetharathnaprabha9907
@vineetharathnaprabha9907 4 ай бұрын
හරිම ලස්සනයි ❤❤❤
@salikapriyanthi2990
@salikapriyanthi2990 4 ай бұрын
වගාව ලස්සනයි ❤❤
@wkacademy2133
@wkacademy2133 4 ай бұрын
Nice Video. Thanks for sharing with us.
@aroshajr5-d505
@aroshajr5-d505 4 ай бұрын
Verý proud òf you nangi, how are you getting all the seeds to saw.
@sanjeewanirodrigo6705
@sanjeewanirodrigo6705 4 ай бұрын
නංගී මම නම් ආසම ඔයාලගේ වගාවන් බලන්න.අද නම් ගොඩාක් දවසකින් ඔයාලාගෙ වගාවන් දැක්කේ.හරිම සතුටුයි නංගී .පුලුවන් හැම වෙලවකම මේ දේවල් දාන්න නංගී .ආදරෙයි ඔයාලට ❤❤❤❤️❤
@pubuduprasanna3989
@pubuduprasanna3989 4 ай бұрын
Harima aswen blnne oyge wagawai,uyana ewai,pattanwai.❤❤❤❤❤
@Dinesharumendo
@Dinesharumendo 4 ай бұрын
හරිම ආදරණියයි ❤
@truthprevail7253
@truthprevail7253 4 ай бұрын
This is what happens when you bring plants and seeds from other countries. They first came to USA with Iris bulbs in 1912. You guys are doing the same by bringing foreign species
@anushkaperera372
@anushkaperera372 4 ай бұрын
Lassani wagawa dakidde aasawe be nago ❤❤
@dilanialuvihare7321
@dilanialuvihare7321 4 ай бұрын
Harima asai wagawa balanna.❤
@ranikagunawardena8770
@ranikagunawardena8770 4 ай бұрын
Thanks alot ❤❤❤
@nelupadias5479
@nelupadias5479 4 ай бұрын
අනේ ආසයි බලන්න තව,අස්වැන්න නෙලද්දි බලන්න වීඩියෝ එකක් ගෙන්න අක්කෙ,,බබලා 3ට ත්,,ඔයාල ට අපි ආදරේ යි🙏❤️බුදු සරනයි
@jayalathsoma
@jayalathsoma 4 ай бұрын
සුදු ළුනු පව්ඩර් එක ගෙනත් වතුරට කලවම් කරල ස්ප්‍රේ කරන්න කොළ යටිපැත්තටත් වදින්න එක්ක දවස් කීපයක් කරන්න.පිගන් හෝදන ලික්විඩ් ලෙමන් එකත් ඒ විදිහට ජාති දෙක මාරු කර කර ස්ප්‍රේ කරල බලන්න.❤❤❤❤❤❤බිමට ලුණු වතුර දාන්න ගහට ටිකක් ඈතින්
@SagarikaSaga-lp9vp
@SagarikaSaga-lp9vp 4 ай бұрын
Ane sudu aiyagenahanako dimiyonta monawahari bhitaktiyada kiyala hamatanakama enva aneasawebh oyaliwagawDakidde bs
@pubudukumara9066
@pubudukumara9066 4 ай бұрын
💜️💜️💜️
@pradeepliyanagajanaka
@pradeepliyanagajanaka 4 ай бұрын
පලතුරු වත්තක් හදන්න 👩‍👩‍👦‍👦👩‍👩‍👦‍👦👩‍👩‍👦‍👦
@AchiniPrathiba
@AchiniPrathiba 4 ай бұрын
@nimeshamadurapperuma1884
@nimeshamadurapperuma1884 4 ай бұрын
Akka apiwath USA gannako
@minipotstory9521
@minipotstory9521 4 ай бұрын
❤❤❤❤❤
@BuddhiniW-q4n
@BuddhiniW-q4n 4 ай бұрын
💐💐💐💐💐
@sns-ow9rj
@sns-ow9rj 4 ай бұрын
🥰🥰🥰🥰🇦🇪
@AmithaShirani
@AmithaShirani 4 ай бұрын
වීඩියෝ එක දානකම් බලන්න ඉන්නේ දෝනි ලා බලන්න බුදු සරණයි
@NiroshamadushaniChandrasena
@NiroshamadushaniChandrasena 4 ай бұрын
Akka 2026 green card apply karana eka gane vedio ekak haranneko
@americanlife2894
@americanlife2894 4 ай бұрын
නංගි October මාසේ පටන් ගන්නේ ඒ දවස්වලට කියන්නම්🥰🥰අපි කලින් කරපු video තියෙනවා බලන්න🥰🥰🥰
@NiroshamadushaniChandrasena
@NiroshamadushaniChandrasena 4 ай бұрын
Tnx akka.mame oyalage vedio okkoma balenawa.aluth ekak enakan balan inne.
@kanthi.kanthi7442
@kanthi.kanthi7442 4 ай бұрын
Nage.gedi.hadenne.nathi.gaswalta.polkudu.ihanna.eka.kemak
@shyamajanakie8947
@shyamajanakie8947 4 ай бұрын
ඔයාගෙ කෑම natuwa පාළුයි 😢😢
@dulashasri3235
@dulashasri3235 4 ай бұрын
Adarei akka oylt ❤budu saraniy
@samanthiwampawala2931
@samanthiwampawala2931 4 ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@sudathabhayakeerthi7521
@sudathabhayakeerthi7521 4 ай бұрын
@upulwanigarathne8603
@upulwanigarathne8603 4 ай бұрын
❤❤❤
@aroshajr5-d505
@aroshajr5-d505 4 ай бұрын
@nethmikawisha4198
@nethmikawisha4198 4 ай бұрын
❤❤❤❤❤
@shami7678
@shami7678 4 ай бұрын
@bedandyou9087
@bedandyou9087 4 ай бұрын
❤❤❤
@MaduKumari-g6p
@MaduKumari-g6p 4 ай бұрын
❤❤❤❤❤❤❤
@manjulatennakoon8978
@manjulatennakoon8978 4 ай бұрын
❤❤❤❤
@KumudiniFernando-i7o
@KumudiniFernando-i7o 4 ай бұрын
❤❤❤❤❤❤
@chamodsanjeewa383
@chamodsanjeewa383 4 ай бұрын
❤❤
@mahmoudsami-en7in
@mahmoudsami-en7in 4 ай бұрын
❤❤❤❤
my little garden #plants from seeds
3:54
It's all about life 🙂
Рет қаралды 37
They Chose Kindness Over Abuse in Their Team #shorts
00:20
I migliori trucchetti di Fabiosa
Рет қаралды 11 МЛН
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 130 МЛН
They Chose Kindness Over Abuse in Their Team #shorts
00:20
I migliori trucchetti di Fabiosa
Рет қаралды 11 МЛН