ගෙවතුවගාවේදි වැල් බෝග සදහා ආදාරක යොදාගැනීම Use of supports for vine crops in home gardenin gewathu

  Рет қаралды 108,507

agriculture nihal ranasingha

agriculture nihal ranasingha

Күн бұрын

077 307 3509
ගෙවතුවගාවේදි වැල් බෝග සදහා ආදාරක යොදාගැනීම Use of supports for vine crops in home gardenin gewathu
කාබනික ගෙවතු වගාව හා කාබනික ව්‍යාපාරික වගාව සම්බන්දව උපදෙස් ලබාගැනීමට හා පුහුනු වැඩසටහන් පැවත් වීම සදහා විමසීම් (මුදලකට යටත්ව )
I am practically an organic farmer. My Channel aims to provide you with the knowledge I have learned in practice on how to grow vegetables in the home without the use of poison, and to give you the knowledge I have learned about flowering, fruit and tree planting and planting. Thanks for visiting the face book page. The link on the page www.facebook.c...
මා ප්‍රායෝගිකවම කාබනික ගොවිතැනේ නිරතවන ගොවියෙක්වෙමි. වසවිසින් තොරව නිවසේ මුලුතැන්ගෙට අවස්‍ය කරන ‍එලවලු වර්ග නිවසේම හදාගැනීමට අවස්‍ය කරන දැනම ඔබවෙත ලබාදීම හා මල්, පලතුරු අතු පැලකිරිම, ශාක බද්ද කිරිම ,සම්බන්දව මා ප්‍රායෝගිකව ලබාගත් දැනුම ඔබවෙත ලබාදිම මගේ චනල්එකේ අරමුනයි. ‍‍‍මේ මගේ fb පේජ් එකේ ලින්ක් එක www.facebook.c...
ඔබට අවස්‍ය කරන විඩියෝ කිහිපයක ලින්ක්
පස ජීවානුහරනය
• පස ජීවානුහරනය කරගැනීමේ...
• Soil sterilization පස ...
• Soil disinfection පස ජ...
• පස ජිවානුහරනය කිරිම රා...
• Soil sterilization පස ...
බීජ තවන්කිරිම
www.youtube.co...
#nihalRanasingha#Agriculture#Homegardening

Пікірлер: 308
@TheCrystalsss
@TheCrystalsss 2 жыл бұрын
Thank you and really appreciate the knowledge you share with us. වගාව ගැන කිසිම දෙයක් දැනගෙන ඉඳපු නැති අපිට, හැම දෙයක්ම හරිම පැහැදිලිව කියලා දෙන එකට බොහොම ස්තුතියි. ඔබගේ සියළු පැතුම් ඉටුවෙන සුභ අනාගතයක් ප්‍රර්ථනා කරනවා Keep up the good work Very useful content of the KZbin channel Wish you all the very best wishes for a successful future 🙏
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොමත්ම ස්තුතියි
@ireshamalkanthik.a.8415
@ireshamalkanthik.a.8415 2 жыл бұрын
තුඹ කරවිල වලටත් මේ ක්‍රමය ගැලපෙනවාද
@million_Star_shots
@million_Star_shots 2 жыл бұрын
ඔව් මමත් නිහාල් මහතා ගේ හැම video එකක්ම වගේ බලනවා මටත් ආස හිතුනේ ඔහුගේ video බලලා තමයි හුඟක් හොඳට කියලා දෙනවා
@kumarasiriwardhana5836
@kumarasiriwardhana5836 2 жыл бұрын
නිහාල්මල්ලි නිසා අපිත් ගොවිතැනට ආසවෙලා ඒකට යොමුවුනා.....නියමයි මටත් සෑහෙන ගැටලුවක් වෙලාත්බුනෙ ලීනැතිව ස්තුතීයි....ඔබතුමාට
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොමත්ම ස්තුතියි
@සහේලිගිසන්තිකානෙත්සරනි
@සහේලිගිසන්තිකානෙත්සරනි 2 жыл бұрын
ඇත්ත තමයි මල්ලි.ඔයා කියනදේ සාර්තකයි.මගේ මෑ පැල 10ක් තියේ.මාත් ඒකට ඔයා කියන විදියට හදනවා හෙටම.ඔයාගේ වීඩියෝ බලලා දැන් මාත් වගා කරනවා.කහ පාත්ති 20ක් හැදුවා.ඉගුරු පාත්ති 2යි.රාබු,කොච්චි,මිරිස්,පුහුල්,දඹල,මුගුන,කංකුං,ගොටුකොල,කැකිරි,කිරිහැන්ද,මෑ ,කුරහන්,බටු,කොහිල,කරවිල හදලා තියේ.දැන් මාස 2කින් පොලට ගියේ නෑ අපි.කැරට් ලීක්ස් විතරයි අපි ගේන්නේ දැන්.ඔයාට පින් මල්ලි.මං ඒයේ ඔයාගෙන් අළු ගැන ඇහුවා පොහොරක් විදියට ගන්න හැටි.උත්තර හම්බුනා.තෑන්ක්ස් මල්ලි.ඔයාගේ වීඩියෝ මට උදව් වුනේ.සාර්ථක වේවා ඔබේ මහන්සිය
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොමත්ම ස්තුතියි
@harshanijayawickrama5497
@harshanijayawickrama5497 2 жыл бұрын
ඒ කොහොමද අලු ගන්නෙ පොහොර විදිහට . මටත් කියන්නකෝ
@nimalisamanthika8892
@nimalisamanthika8892 2 жыл бұрын
ස්තුතියි ඔබ‍තුමාට මට ලොකු ගැටලුවක්ව විසදගන්න හැකිඋනා තව මෙම වැලබෝග නඩත්තු කරන විදියත් කියලා දෙන්න තෙරුවන් සරණයි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
විඩියෝ එකක් දාන්නම් බොහොමත්ම ස්තුතියි
@WYRuwanthiSudu
@WYRuwanthiSudu 2 жыл бұрын
මේක නම් ගොඩාක් වටින Video එකක්..
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොමත්ම ස්තුතියි
@mahinda105
@mahinda105 2 жыл бұрын
නිහාල් මල්ලි වැඩි වැඩියෙන් දියුනු වේවා.ඔයාගෙ දැනුම අපි සැම කෙනෙක් සමගම බෙදාගැනීමෙන් ඔයාට ලොකු පිනකුත් ලැබෙනවා.ඇත්තන්ම ඔයා වගේ අය තමයි සිස්ටම් චේන්ජ් කරන්නෙ.ඔබටත් පවුලේ සැමටත් නිරෝග සම්පත්තිය ලැබේවා🙏
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොමත්ම ස්තුතියි
@jeewanthiharshaniliyanarac2260
@jeewanthiharshaniliyanarac2260 2 жыл бұрын
කාලෝචිත ඒවගේම ප්‍රායෝගික vedio පෙලක්.. ඔයාට බොහොම ස්තූතිය අයියේ 🙏 ඔයාගෙ වීඩියෝ බලලා ගොඩක් දේවල් ඉගෙනගෙන තියෙනවා .. 😊🤗
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොමත්ම ස්තුතියි
@r.m.n.thilakarathne3872
@r.m.n.thilakarathne3872 2 жыл бұрын
හොද පැහැදිලි කිරීමක් ගොඩක් ස්තුතියි ඔබතුමාට ඔබගේ වගාව දිනෙන් දින සරුසාර වේවා තෙරුවන් සරණයි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොමත්ම ස්තුතියි
@thankyouksiriwardana6902
@thankyouksiriwardana6902 2 жыл бұрын
ඔබ තුමාට පිං.
@vishan73
@vishan73 2 жыл бұрын
ගෙවතු වගාවට මුල්තැනක් දෙන එක ගොඩාක් වටිනව... ඔබතුමාට ගොඩාක් ස්තූති....
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@heshanperera2024
@heshanperera2024 2 жыл бұрын
ස්තූතියි නිහාල් Malli ..oyage videos බලලා මමත් dan සාර්ථක වගාවක් කරගෙන යනවා ..
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහෝම ස්තූතියි
@Osh-f7c
@Osh-f7c 2 жыл бұрын
විස්තර කිරීම හරිම පැහැදිලියි.ස්තුතියි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@chandimal5523
@chandimal5523 2 жыл бұрын
බොහොම ස්තුතියි!🌿🌾🌸🌼
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොමත්ම ස්තුතියි
@harshinisaparamadu7860
@harshinisaparamadu7860 2 жыл бұрын
ගොඩාක් පින් . මට තිබුණු ලොකු ප්‍රශ්නයක් විසඳුනා.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@padminiwickramaarachchi6241
@padminiwickramaarachchi6241 Жыл бұрын
බොහෝමත්ම ස්තුතියි .තෙරුවන් සරණයි .
@shiyamanwaduge1396
@shiyamanwaduge1396 2 жыл бұрын
දැනුවත් කිරිමට ස්තුතියි .......
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@sachi-3000
@sachi-3000 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමාට, තෙරුවන් සරණයි............
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@puspadamayanthi1843
@puspadamayanthi1843 2 жыл бұрын
දැනුවත් කලාට ස්තුතියි ඔබතුමාට.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@renukathambugala8499
@renukathambugala8499 2 жыл бұрын
බොහොම පිං කියලා දුන්නට.. තවත් සාර්ථක වේවා 🙏
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@nalinsampath4900
@nalinsampath4900 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබ තුමාට 🙏🙏🙏
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@sudarshanikaldera9438
@sudarshanikaldera9438 2 жыл бұрын
ස්තූති මම වැට හැදුවා බෝග කීපයකට👍👍
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොමත්ම ස්තුතියි
@shanaka6038
@shanaka6038 2 жыл бұрын
ගොඩක්ම වටින වීඩියෝ එකක්.ගොඩක් ස්තූතියි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොමත්ම ස්තුතියි
@Craftsarefu
@Craftsarefu 2 жыл бұрын
හරිම ලස්සනයි මහත්තය. ජයවේවා 🙏
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොමත්ම ස්තුතියි
@chamilasamanmalee5563
@chamilasamanmalee5563 2 жыл бұрын
Ithama ඉක්මනින් වැදගත් දේවල් ගොඩක් igana ගන්න පුළුවන් විදියට කියලා දෙනවා ..මේක සමාජ මෙහෙවරක් ...pinak ..ඔබට deergayusha ලැබේවා ධනය ලැබේවා ...
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@brahmanageshantha9342
@brahmanageshantha9342 2 жыл бұрын
ලොකු ගැටලුවක් විසදුනා..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@malanikoralagee19
@malanikoralagee19 2 жыл бұрын
ස්තූතියි මහත්මයා ...හරිම වැදගත් දෙයක්
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@omanmuscat8273
@omanmuscat8273 2 жыл бұрын
තෙරැවන් සරනින් යහපතම වේවා බොහොම ස්තුතියි අපට හිටවගන්න ආසාවිදියට කියලදෙනවාට
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොමත්ම ස්තුතියි
@prasannasir7482
@prasannasir7482 2 жыл бұрын
ඉතාමත් ම වැදගත් ඔබ ලබා දෙන මේ තොරතුරු.මහත්මයාණනි ඔබට බෙහෙවින් ම පිං.මට හරිම ආසයි ඔබ තුමා සමග මොහොතක් කතා කරන්න.පුළුවන් නම් මට කන්ටෑක් නම්බර් එකක් දෙන්න.ගොඩක් ස්තුතියි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොමත්ම ස්තුතියි 0786974418
@prasannasir7482
@prasannasir7482 2 жыл бұрын
දැන් කතා කරන්න පුළුවන් ද මහත්මයාණෙනි
@ashteamweg6218
@ashteamweg6218 2 жыл бұрын
Bless you for sharing the knowledge.🙏🏼🙏🏼🙏🏼🙏🏼 Thurunuwangesaranai 🌞 🌝
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@dayapriyankara6408
@dayapriyankara6408 2 жыл бұрын
හරිම වටිනවා ස්තුතියි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@dnikarunasekara1859
@dnikarunasekara1859 2 жыл бұрын
ගොඩක් පින් , නීරෝගිවෙත්වා
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොමත්ම ස්තුතියි
@harshanipradeepika55
@harshanipradeepika55 2 жыл бұрын
බොහොම ස්තුතියි ... 💐💐💐💐මට තිබුනු ගැටලුව විසදුනා..
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොමත්ම ස්තුතිය
@kanchananawarathna2511
@kanchananawarathna2511 2 жыл бұрын
ස්තුතියි ඔබට තෙරුවන් සරනයි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහෝම ස්තූතියි
@kalumdesilva3021
@kalumdesilva3021 2 жыл бұрын
මමත් ඔබතුමාගෙන් හුගාක් දේ ඉගෙන ගත්තා .බොහෝමත් ස්තුතියි .
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොමත්ම ස්තුතියි
@samsongamalathge1788
@samsongamalathge1788 24 күн бұрын
ගොඩක් ස්තුතිය ❤
@PadmawathieNavimana
@PadmawathieNavimana 7 ай бұрын
Obathuma ratata සම්පතක් .theruwansaranai .
@hiroshiperera7107
@hiroshiperera7107 2 жыл бұрын
Bohoma isthooothi nihal mahathmaya 🙏🏽
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@sunilwarnakulsooriya6818
@sunilwarnakulsooriya6818 2 жыл бұрын
ස්තූතිය් නිහාල් මල්ලී.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොමත්ම ස්තුතියි
@ramsiyamakeen9224
@ramsiyamakeen9224 2 жыл бұрын
ආධාරකයක් සකස් කර ගැනීමට හොදටම පැහැදිලි කරා බොහෝම ස්තූතියි මට දෙයක් දැන ගන්න ඕන අමුමිරිස් පැලවල කොල කහ පාට වෙන්නෙ ඇයි කරුණාකර පැහැදිලි කර දෙන්න
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
වට්සැප් පොටෝ ටිකක් දාන්න 0786974418 බොහොමත්ම ස්තුතිය
@ktswimalarathna9795
@ktswimalarathna9795 2 жыл бұрын
බොහෝම ස්තුතියි ඔබ තුමාට
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොමත්ම ස්තුතියි
@winningbees6092
@winningbees6092 2 жыл бұрын
ඔබ අපට ආඩම්බරයක්. බුදු සරණයි.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහෝම ස්තූතියි
@sarafernando733
@sarafernando733 2 жыл бұрын
බොහොම ස්තුතියි ,දැනුවත් කිරීම ගැන ,
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොමත්ම ස්තුතියි
@kamanijayawickrama94
@kamanijayawickrama94 2 жыл бұрын
ස්තුතියි ..👍👍
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@kumariajith5374
@kumariajith5374 2 жыл бұрын
ස්තුතියි බුදු සරනයි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහෝම ස්තූතියි
@aselabandara2053
@aselabandara2053 2 жыл бұрын
Bohoma sthuthei aiye. Mewage apita Dena upades godak watinawa.obata sada Jaya wewa. Siyalu devi pihitai.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොමත්ම ස්තුතියි
@amilarathnayake4647
@amilarathnayake4647 2 жыл бұрын
ගොඩක් වටිනවා ...
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූති
@lathaudagedara2749
@lathaudagedara2749 2 жыл бұрын
ස්තුති නිහාල් මල්ලි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහෝම ස්තූතියි
@bestbuy9223
@bestbuy9223 2 жыл бұрын
Loku adarshayak malli budu saranai
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@ChandimalManoj
@ChandimalManoj 2 жыл бұрын
සුපිරි විඩියෝ එක
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහෝම ස්තූතියි
@homeandgardening3070
@homeandgardening3070 2 жыл бұрын
බොහොම ස්තූතියි💝❤️
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@darshanisamarakoon7935
@darshanisamarakoon7935 2 жыл бұрын
හොඳ අදහසක..් ස්තුතියි😁
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොමත්ම ස්තුතියි
@tharu111_
@tharu111_ 2 жыл бұрын
Thank you very much
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@siriyawathisiyabalagahaged7484
@siriyawathisiyabalagahaged7484 2 жыл бұрын
ස්තුතියි ඔබ‍ට 👍👍👍
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහෝම ස්තූතියි
@natural7307
@natural7307 2 жыл бұрын
ස්තූතියි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@amithauyangoda9490
@amithauyangoda9490 2 жыл бұрын
මල්ලි ඔයාට වරදින්නේ නැහැ,, ගංගාවක් සයුරට වැටෙන්නේ පුංචි ජල පාරකින් මල්ලි ඔයාට ජය
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොමත්ම ස්තුතියි
@lakeegaming813
@lakeegaming813 2 жыл бұрын
බොහොම ස්තුති ඔබට.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොමත්ම ස්තුතිය
@rajasuganthiraja686
@rajasuganthiraja686 2 жыл бұрын
ඇත්තටම පහසු ක්‍රමයක්
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොමත්ම ස්තුතියි
@nayanaranatunga1089
@nayanaranatunga1089 2 жыл бұрын
බොහෝම ස්තුතියි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහෝම ස්තූතියි
@chandralathalatha1514
@chandralathalatha1514 2 жыл бұрын
Taruwan saranai oba tumata obaga veya paraya dena denama deyunuwewa ma Kuwait sitai 🙏🌷🌱🌱🌱🌾🌾🌾🌾☘☘☘☘💚💛💚💛💚💛
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහෝම ස්තූතියි
@funwithcomedy7002
@funwithcomedy7002 2 жыл бұрын
bohoma sthuthy mahaththaya.aswahak katawahak wenna epa balanna lassanai.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොමත්ම ස්තුතියි
@slchumpa2966
@slchumpa2966 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි .ගොඩාක් වටිනා වීඩියෝ එකක් .බුදු සරනයි
@niroshakorala3274
@niroshakorala3274 2 жыл бұрын
Thank you
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොමත්ම ස්තුතියි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොමත්ම ස්තුතියි
@jayasinghejayasinghe3081
@jayasinghejayasinghe3081 2 жыл бұрын
Obathuma nisa apith wagawata yomu una therum kireema athi wishstay haripahadhiliy theruwan saranai obatath pawle sematath
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@nadeechulani554
@nadeechulani554 2 жыл бұрын
ස්තුතියි
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
Excellent video
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහෝම ස්තූතියි
@dhammidhammi3823
@dhammidhammi3823 2 жыл бұрын
godak watina video ekak... asa hithenawa..
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොමත්ම ස්තුතියි
@damayanthiweerakoon1573
@damayanthiweerakoon1573 2 жыл бұрын
Godak watinawa e adahasa thank you
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොමත්ම ස්තුතියි
@kahengamasenavirathna9141
@kahengamasenavirathna9141 2 жыл бұрын
බොහොම ස්තුතීයි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොමත්ම ස්තුතියි
@gayanigeethika8029
@gayanigeethika8029 2 жыл бұрын
බොහොම ස්තූතියි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@priyanthidias5113
@priyanthidias5113 2 жыл бұрын
@@agriculturenihalranasingha uhuu
@suneethaherath7013
@suneethaherath7013 2 жыл бұрын
theruwan saranai.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහෝම ස්තූතියි
@TheFlashmark
@TheFlashmark 2 жыл бұрын
PVC බට නම් දැන් භාවිතා කරන්න බහ 1" බටයක් 1700 වගේ වෙනවා මන් හිතන්නේ. ලී දඩු හොයා ගන්නත් අමාරු. වෙනත් විකල්ප මොනවා හරි දන්නා කෙනෙක් කියනවද?
@swarnamalifernando2333
@swarnamalifernando2333 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ..මට ගැටලු වක් වෙලා තිබුණේ වැල් යවන්නේ කොහොමද කියලා..ඔබට තෙරුවන් සරනයි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහෝම ස්තූතියි
@maheshajayanthi8484
@maheshajayanthi8484 2 жыл бұрын
Godak ස්තුති aiye🙏🙏🙏🙏🙏
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොමත්ම ස්තුතියි
@monikaamarakonamarakoon3216
@monikaamarakonamarakoon3216 2 жыл бұрын
අනිවාර්යෙන් මමත් මේ විදිහට හදන්න ඕනෑ
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@iamhermes9656
@iamhermes9656 2 жыл бұрын
මාත් පටන් ගත්තා 😍
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොමත්ම ස්තුතියි
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 2 жыл бұрын
Thank you 🙏🙏🙏
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහෝම ස්තූතියි
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
Thanks
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහෝම ස්තූතියි
@hemanthijayawikrama4136
@hemanthijayawikrama4136 2 жыл бұрын
Thank you dear friend.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@pushpagamage5668
@pushpagamage5668 2 жыл бұрын
Waga karanna asa hithenawa video 1 baluwama.hodatama pahadiliwa kiya dunn.thanks.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@miulamiula328
@miulamiula328 2 жыл бұрын
ගොවි raja obatuma.stutei budusaranei.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොමත්ම ස්තුතියි
@shyamalimadhushani120
@shyamalimadhushani120 2 жыл бұрын
Godak watina video ekk
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොමත්ම ස්තුතියි
@kamalperera1035
@kamalperera1035 2 жыл бұрын
පලතුරු අතු මුල් අද්දලා පැල කරාම එන පැල ගොඩක් විශාල ගස් වෙනවාද.පෝච්චියක පැල කරනවානම් කොච්චර විශාල පෝච්චියක ඉන්දන්න පුළුවන් ද. එහෙම පැල කරාම හොද අස්වැන්නක් තියෙනවාද
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
අපි සිටවන බදුනේ ප්‍රේමානයට තමා ගහ වර්දනය වෙන්නෙ පලතුරු පැලවලටනම් ලිටර් 20 ට වඩා බදුන් සුදුසුයි බොහෝම ස්තූතියි
@wgmangalika4200
@wgmangalika4200 2 жыл бұрын
Mama pohora bag ekatama kanu gahala watakolu ma karal karawila thawa warga slab eka uda waga kara.oba thumage danuwath kireema magen oba thumata bohoma sthuthiy.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොමත්ම ස්තුතියි
@akilanilukshaka7751
@akilanilukshaka7751 2 жыл бұрын
Obata bohoma thanks
@lakshmigamage3529
@lakshmigamage3529 2 жыл бұрын
මමත් පටන් ගත්ත.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොමත්ම ස්තුතියි
@chamilasamanmalee5563
@chamilasamanmalee5563 2 жыл бұрын
Oba කොහොමද oya taram ලස්සනට kata කරන්නේ obe katawa ahan inna අයට waga කරන්න හිතෙනවා
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි
@bhagyasampath8670
@bhagyasampath8670 2 жыл бұрын
ජය ජය
@76varuna
@76varuna 2 жыл бұрын
Me widyata Batana karanna puluwanda?
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
ගෙවතුවගාවේදී පුලුවන් බොහොමත්ම ස්තුතියි
@chamilapathirage41
@chamilapathirage41 2 жыл бұрын
Mamatb bija genawa danne nathuwa hitiye palakaranna. Ara ini walata sudusu li monawada ginisiriya athu hodada.godak shuthiye pahadili kalata
@nilakshiprathiba2936
@nilakshiprathiba2936 2 жыл бұрын
මහත්තයා මුරැංගා කොල වලින් දියර පොහොර හදන විදිහ කියලා දෙන්න පුලුවන් ද...
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
කොලපැහති ඔනෑම දෙයකින් නයිට්‍රජන් ලැබෙනවා මේ විඩියෝ එකේ විදිහට හදාගන්න බොහොමත්ම ස්තුතියිkzbin.info/www/bejne/hJfJiJt5aryhqaM
@SujeewaRathnapala-w4j
@SujeewaRathnapala-w4j 6 ай бұрын
රසායනික පොහොර යොදන කොටත් සතියකට සැරයක් පෝර දැම්මාම ඇති නේද
@million_Star_shots
@million_Star_shots 2 жыл бұрын
මාස 3කට වැඩියි මගේ වැටකොලු වැලට මල් ඇත්තේ ම නෑ එන ලකුණු ත් නෑ. ඔබ කියලා දෙන හැම පොහොර වර්ගයක්‌ම දැම්මා එත් නෑ. දැනටමත් ඒ දියර පොහොර දානවා දන්න කෙනෙක් ඇති නම් හරි කියා දෙන්න
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
මේ අපේ දේසිය වර්ගයක් වෙන්න ඔනේ කල් ගිහිල්ලා එවගේ කරල් හැදෙන්නේ වැලේ වැඩිපුර තියන කොල ඉවත්කරන්න හොදට වැලට අවුව වැටෙන විදිහට ඉට අමතරව කෙසෙල්ලෙලි දියර පොහොර යොදන්න
@million_Star_shots
@million_Star_shots 2 жыл бұрын
@@agriculturenihalranasingha බොහොම ස්තුතියි නිහාල් මහතාට පිළිතුරු ලබා දුන්නට
@asanthikappagoda3513
@asanthikappagoda3513 2 жыл бұрын
අාසා හි ෙතනවා
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි බෙහෙවින්ම ස්තූතියි
@ranjithwickramasingha1883
@ranjithwickramasingha1883 6 ай бұрын
Ma/ watakolu setawna denawanm kawadada?
@jeewasamadh790
@jeewasamadh790 Жыл бұрын
මගේ කරව්ල බොන්ංච් දබල පැල් එකම වැලෙ තාමයි යන්නෙ ගැටලුවක් වේයිද
@ramsiyamakeen9224
@ramsiyamakeen9224 2 жыл бұрын
බඳුන්වල වගා කරද්දි බඳුන්වලට කෙසෙල් ගස් කොටස් යොදා ගත්තට කමක් නැද්ද
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
කෙසෙල් ගසේ කොටස් යොදාගෙන කාබනික පොහොර හදලා වගාවට යොදන්න පුලුවන්නම් ගොඩක් වැදගත් වෙනවා නැනම් ගහේ කොටස් සියුම් කැබලිවලට කපලා මතුපිට පස් කොටස් 03 වැලි 01 කාබනික පොහොර එකක් කෙසෙල් කදන් කොටස් එකක් විදිහට කලවම්කරලා ගන්න බොහෝම ස්තූතියි
@kasunmadushanka7576
@kasunmadushanka7576 2 жыл бұрын
හැමදාම වීඩියෝ එකක් දාන්නකො
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොමත්ම ස්තුතියි
@aaachannel7060
@aaachannel7060 2 жыл бұрын
Nihal aiye niyami
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහෝම ස්තූතියි
@nimanthapriyakalumnimantha3863
@nimanthapriyakalumnimantha3863 2 жыл бұрын
Ayya oyata jayaweewa
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොමත්ම ස්තුතියි
@disas640
@disas640 2 жыл бұрын
Aiyya වැල් වගාව සුදුසු sewanada? Awwada?
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
අවුව කරලක් හෝ ගෙඩියක් අලයක් හැදෙන හැම වර්ගයකටම හොදින් අවුව අවස්‍ය වෙනවා ඔබට බොහොම ස්තුතිය
@sachininuwanthika2174
@sachininuwanthika2174 2 жыл бұрын
Kithul male rehen siras athata yoda wel puhunukarannath puluwan.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොමත්ම ස්තුතියි
@WYRuwanthiSudu
@WYRuwanthiSudu 2 жыл бұрын
මහත්මයා මට දැන ගන්න ඕන ඇයි මේ තක්කාලි ගස් ගොඩාක් උසට වැඩෙන්නේ කියලා.. ගෙඩි හැදෙනවත් අඩුයිනේ...? ස්තුතියි ඔබතුමාට
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
සමහර වර්ග තියනවා එහෙම උස යන ගස් තියන තැනට හොදින් අවුව තියනවාද බොහොමත්ම ස්තුතියි
@WYRuwanthiSudu
@WYRuwanthiSudu 2 жыл бұрын
@@agriculturenihalranasingha උදේ කාලේදි අව්ව වැටෙනවා ටිකක් අඩුයි.. ගොම පොහොර තමා දාන්නේ.. ඔබතුමාට ස්තුතියි . බුදු සරණයි ..
@nethradamayanthi4493
@nethradamayanthi4493 2 жыл бұрын
රෙදිපටි නැතුව ගිනිසීලියා ඉනිම හරහට දැම්මොත් කමක් නෑ නේද්
@chathurika0629
@chathurika0629 2 жыл бұрын
අයියෙ, විවිධ බෝග වර්ග වලට අවශ්‍ය හිරු එලියෙ ප්‍රමාණය වෙනස් නේද? මම වවන්නෙ ස්ලැබ් එකක් උඩ..පැය 7,8 තද අව්වට ඔරොත්තු දෙන බෝග මොනවද කියල දෙන්නකො අයියෙ..බෝංචි ,වට්ටක්කා , වැටකොලු බැරිද😑
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
සියල්ලම පුලුවන් සලාද නොකොල් බිට් ඔය ඔනදෙයක් බොහෝම ස්තූතියි
@chathurika0629
@chathurika0629 2 жыл бұрын
බොහොම ස්තූතියි අයියෙ ..ඔබගෙ සියලු කටයුතු සාර්ථකම වේවා 🙏🙏🙏
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 2,5 МЛН
Incredible: Teacher builds airplane to teach kids behavior! #shorts
00:32
Fabiosa Stories
Рет қаралды 12 МЛН
How To Get Married:   #short
00:22
Jin and Hattie
Рет қаралды 27 МЛН
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,4 МЛН
Jeewa Kotuwa (ජීව කොටුව සාදා ගැනීම)
5:40
Waste Management Authority Western Province
Рет қаралды 32 М.
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 2,5 МЛН