අනේ පුළුවන් නම් බබාට ඇදුමක් අරන් දෙන්න මහත්තයෝ !! පුංචි දෝණිව පුදුම කරපු හැටි Ushan Vlogs

  Рет қаралды 97,778

Ushan Vlogs

Ushan Vlogs

Күн бұрын

Пікірлер: 376
@ravindukumarawansha6694
@ravindukumarawansha6694 Жыл бұрын
උශාන්ගෙ අම්ම තාත්තට කොච්චර සතුටක් ඇතිද.මේ වගෙ කොල්ලෙක් හැදුවට. ඒ වගේම එයාගෙ gf ටත් සතුටු ඇති. එයාට හම්බ වෙලා තියෙන්නෙ කොච්චර වටින bf කෙනෙක්ද කියලා.උශාන් ලංකාවෙ ලොකුම සල්ලි කාරය වෙන්න ඕනි මල්ලි. කාටවත් පේන්න නෙවෙඉ තව තවත් අසරනයන්ට පිහිට වෙන්න. කවුරු මොන දේ කියල negative කරන්න හැදුවත් ඒ වෙලාවට බිහිරිව සිටීමයි වැදගත් උශාන්...කෙනෙක් දාල තිබ්බ comment එකක් එක video එකකට තමන්ගෙ මඩිය තර කරගන්න එක මේ කරන්න කියල. ඒ දාපු කෙනා මේ කොමෙන්ට් එක දකිත්වා... උශාන්ගෙ මඩිය අනිවාරෙන් තර විය යුතුමයි. නැතුව කොහොමද එයා තව මිනිස්සුන්ට පිහිටක් වෙන්නෙ.වචනෙන් හරි පව් පුරවගන්න එපා. පුලුවන් නම් ඒ වචන ටික උශාන්ට ආශිර්වාදයක් වෙන විඩියට පාවිච්චි කරන්න. බුදු සරණයි උශාන්. තව තවත් මිනිස්සුන්ට උදව් කරන්න ශක්තිය දෛර්‍ය ලැබෙන්න ඕනි....❤
@SL-mc7gk
@SL-mc7gk Жыл бұрын
Ow
@venukawathsana3842
@venukawathsana3842 Жыл бұрын
Godak hoda aiya kenek
@sithilvenuraka2001
@sithilvenuraka2001 Жыл бұрын
මට තාම වයස 18....ඒත් කවදාහරි දවසක මාත් මේ වගේ අහිංසක මිනිස්සුන්ට මගේම සල්ලි වලින් උදව් කරනවමයි.❤️
@lesli8256
@lesli8256 Жыл бұрын
anwarem
@ureshasandeepani1150
@ureshasandeepani1150 Жыл бұрын
mamath 🥰🙏
@nimashanethsarani5576
@nimashanethsarani5576 Жыл бұрын
Aniwarenma 🥺❤
@osandaravishka6293
@osandaravishka6293 Жыл бұрын
💓💓
@mashagiveyou
@mashagiveyou Жыл бұрын
Math
@ML-ty7lv
@ML-ty7lv Жыл бұрын
පුතේ ඔයා හැදු වැදූ දෙමාපියන් හට මෙවැනි පුතේක් ලොකේ බිහි කිරීම අනේ මොන තරමි පිනක්දපුතේ බුදු දකින්න වාසනාව ලැබේවා පතමි ඡේසු පිහිටයි
@wajiraheiyanthuduwa8543
@wajiraheiyanthuduwa8543 Жыл бұрын
පෙර පිනට උපන් මේ පුතට වැඩි වැඩියෙන් ලැබිලා ලස්සන අනාගතයකක් ගත කිරිමට ලැබෙිවා ! අපිත් ආසයි මේ වගේ දුප්පත් අයට උදව් කරන්න . ඉදිරියේදී බලමු .❤
@srimalisewwandi6025
@srimalisewwandi6025 Жыл бұрын
Aniwaryenma mageth eka balaporothhuwa eka karpu dewal tamai api yna kota aran ynnee🙏🙏🙏🙏
@chamarihansika125
@chamarihansika125 Жыл бұрын
දවසක මාත් මෙහෙම අසරණ මිනිස්සුන්ට පිහිට වෙනවා 🥺🙏❤ දැක්කත් හිතට සතුටුයි. ඔයාට ගොඩක් පිං අයියේ....හැදූ වැඩූ දෙමාපියන්ටත් ණයක් නෑ මෙහෙම දරොවො හැදුනම ❤❤❤
@surangasanjeewa8516
@surangasanjeewa8516 Жыл бұрын
ඔබ මේ කරන කුසල කර්මයේ බලයෙන් උපදින හැම බවයකම බොදු සින්හලයකුම වෙවා කලන මිතුරු ඇසුර ලැබෙවා මෛත්‍රී බුදුන් දැක උතුම් නිර්වාන අවබෝදයට හේතු වසනා වේවා!!
@sampathsendanayaka1822
@sampathsendanayaka1822 Жыл бұрын
හරිම සතුටුයි පුතේ ඔයා ගැන. ස්තුතියි මේ කරන හැම හොඳ වැඩකට ම. ඔයා මේ ලෝකෙට බිහි කරලා ඇති දැඩි කළ ඔයාගෙ දෙමාපියන් ටත් මේ පිං ලැබෙන්න ඕනෙ. බුදු සරණයි පුතේ ඔයාට සියලු දේවිය න් ගේ දේවාශිර්වාද ය ලැබේවා
@dinnasudda8570
@dinnasudda8570 Жыл бұрын
උතුරපන් ඉතිරෙන්න..තවත් එකෙකුට හයියක් වෙන්න..චිරන් ජීවතු ආයුරක්ඛන්තු ආවඩා ජේසුපිහිටයි
@thilankaliyanagamage9045
@thilankaliyanagamage9045 Жыл бұрын
🙏🙏🙏
@Allinone-mb8bv
@Allinone-mb8bv Жыл бұрын
ඒ රෝස මලගේ හිනාව 🥰❤️ අනේ අයියට ගොඩක් පින් ❤️
@rashmisewwandika4577
@rashmisewwandika4577 Жыл бұрын
Video බලලා ලැබෙන ඒ සතුට ගේනවට ඒ හිත් සතුටින් පුරවනවට ගොඩක් පින් උශාන් ❤️
@mallikaanula5800
@mallikaanula5800 Жыл бұрын
Ani.malliyo.oyada.godal.pin.oya.karana.dawal.walada budu.saranai❤️❤️❤️❤️
@nuwanadikari4603
@nuwanadikari4603 Жыл бұрын
උශාන් කියන කරන හැමදේම සාර්ථක වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා
@dilanchamika7123
@dilanchamika7123 Жыл бұрын
කියන්න වචන නෑ උෂාන් මල්ලී එකෙන්ම රෙස්පෙක්ට් ඔයාට...💪
@TheDarkKing369
@TheDarkKing369 Жыл бұрын
Ow bn eka aththa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@rasikasanjieani9045
@rasikasanjieani9045 Жыл бұрын
මෙවන් සත්කාර කිරීමට ආදරණීය කරුණාවන්ත දරුවෙක් ඇති දැඩි කල ඒ ආදරණීය අම්මට තාත්තා ට කොයි තරම් සතුටු ඇතිද අපිටත් හරිම සතුටුයි ඔබ‍ට දීර්ගායු පතනවා ඔයාට වැඩි වැඩියෙන් ලැබේවා 🌹🌹ඔයාලා වගේ දරුවන් තමයි අපේ රටට ඕනේ සියලු දෙවියන් රැක දෙන්න ඕනේ ඔයාලා වගේ අය
@sachinisavithma1958
@sachinisavithma1958 Жыл бұрын
අනේ අර පොඩි එක්කෙනා ලස්සනයි අනේ 🥺 අයියා ට ගොඩක් පිං අයියේ බුදු සරණයී හැමදාම පරිස්සමෙන් ඉන්න අයියේ 🥺❤️🥰
@sachinisavithma1958
@sachinisavithma1958 Жыл бұрын
@@e233su ඇයි අනේ එහෙම කියන්නේ 😒🥺
@sachinisavithma1958
@sachinisavithma1958 Жыл бұрын
@@e233su ඇයියේ අනේ ඔයාට ඒවා 🥺😒
@gimhanitharushi5057
@gimhanitharushi5057 Жыл бұрын
වැඩි වැඩියෙන් ලැබෙයි .ගොඩක් පින් අයියෙ ආදරෙයො ඔයටයි සී දෙවි අක්කිටයි🌼
@ruwishkaladilshani2126
@ruwishkaladilshani2126 Жыл бұрын
අයියට වැඩි වැඩියෙන් ලැබෙනව අයියෙ මේ කරන වැඩ වලට හිතක් පපුවක් නැති මිනිස්සු අතර අයිය මාර උතුම් අයියෙ ඕම හිතක් ලැබෙන්න ගොඩාක් පින් අයියෙ ඔයාට
@dohaqatar9055
@dohaqatar9055 Жыл бұрын
පුතේ ඔයා ඔය කරන උපස්ථාන වලට කිසිම දවසක කූබියෙක් ගෙන් වත් කරදරයක් වෙන්න ඵපා කියලා ප්‍රර්ථනා කරනවා බුදුසරණයි 👍❤❤❤❤
@warunajayawaradena7351
@warunajayawaradena7351 Жыл бұрын
පුතාට තව තවත් උදව් උපකාර කරන්න ශක්තිය ධෛර්ය් ලැබේවා
@gmthamarajanalithamara9372
@gmthamarajanalithamara9372 Жыл бұрын
ගොඩක් උතුම් ක්‍ර්‍රියාවක් මෙහෙම තව අයට පිහිට වෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා අයියේ ❤
@dimuthubandara5220
@dimuthubandara5220 Жыл бұрын
මහත්තයාගේ පොන් නොබර් එකක් එවන්න එක ලොකුම දෙයක්
@sharikamadushani599
@sharikamadushani599 Жыл бұрын
P pp
@sharikamadushani599
@sharikamadushani599 Жыл бұрын
Pp
@amilagayan9319
@amilagayan9319 Жыл бұрын
උබට ගොඩාක් පිං සහෝදරයා ,,කරන කියන හැමදේම හරියන්න ඕනේ ,,
@gayanimadushika8990
@gayanimadushika8990 Жыл бұрын
මේ වගේ තරුණ කෙනෙක් මෙහෙම කරනවා දැක්කහම හරි සතුටුයි..දිගටම මේ වගේ දේවල් කරන්න ශක්තිය ලැබේවා.
@TOPWORLD-ih4ey
@TOPWORLD-ih4ey Жыл бұрын
ෆේස් බුක් එක පුරා උබට මඩ ගහනවා දැක්කා ,හැබැයි උබ ඒ එකක්වත් ගණන් ගන්නේ නැතුව කරගෙන පලයම්,අශේන් ට වෙච්චි දේ මතකනෙ,සමාජය බලාගෙන ඉන්නෙ මිනිහෙක් උඩට එද්දි කකුලෙන් අදින්න ,අනිත් කතා වැඩක් නැහැ උබෙ ගමන උබ පලයම් කොල්ලො ❤❤
@sadunikaushlya
@sadunikaushlya Жыл бұрын
උෂාන් අයියේ ඔයාට ගොඩක් පිං මේ කරනදේට.වරදින්නේ නැ ඔයාට.හැමදාම හරියන්න ඔනි.❤️❤️❤️🙏
@sachinimadhubhashini
@sachinimadhubhashini Жыл бұрын
අයියේ ඔයාට තව දේවල් කරන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.🙏🙏🙏🙏
@vihagapalihawadana202
@vihagapalihawadana202 Жыл бұрын
ඔයාට පිං උශාන් අයියේ ඔයාට කවදාවත් වරදින්නේ නෑ ජයවේවා 👊❤️👊😇😇
@s.d.a.d.r8538
@s.d.a.d.r8538 Жыл бұрын
උෂාන්...ඔයාට ගොඩක් ස්තුතිය වේවා මේ කරන යහපත් ක්‍රියාවන් නිසා...තමන්ගේ නෑදෑයන්ට වගේ නුබ නොදන්න...අහබුලෙස දකින අයට පිහිට වෙන එක කොතරම් උතුම් ක්‍රියාවක් ද....ජේසු පිහිටයි....!!!!
@wdswds8595
@wdswds8595 Жыл бұрын
ඔයාට ගොඩක්. පින්. පුත. ඔයා. හැදූ. වැඩූ. දෙමවුපියන්ටද. ගුරුවරුන්ටද. මෙ. පින්. අත්. වේව
@kalanchigegithmaoshanpraba5990
@kalanchigegithmaoshanpraba5990 Жыл бұрын
මට තාම වයස 12 යි. මාත් ලොකු වුනාම මේ වගේ අසරණ අයට උදවු කරනවා.
@lakshunimanthika2843
@lakshunimanthika2843 Жыл бұрын
අනේ ගොඩක් පින් අයියේ එකන්ම් අසරන මිනිස්සුන්ට පිහිට වෙන්වා එක ක🙏❤️
@gamingushen9869
@gamingushen9869 Жыл бұрын
ඔයාල වගේ අය රටට සම්පතක්❤😢
@akilakaushalya4946
@akilakaushalya4946 Жыл бұрын
කන්න නෑ,ඇදුනුත් නෑ..ඉන්න තැනක් නෑ. හැබැයි ලමයි ඉන්නවා...ඒ වැඩේ නම් කරගන්නවා කොහෙට හරි ගිහින් මෙයාලට.කන්න බොන්න,උගන්නන්න බැරි නම් ලමයි හදන්නත් එපා කියන පනිවිඩෙත් දෙන්න පුළුවන් නම් සමාජෙට.
@game.418
@game.418 Жыл бұрын
Eka tamai mn au 17 ka ganu lamayek , math hmotama kiyanne okamai aiye me aiya kenek da
@akilakaushalya4946
@akilakaushalya4946 Жыл бұрын
@@game.418 නිකරුණේ ලමයි දුක් විදිනවා,,අනාගතයක් නෑ.සුන්දර ලමාකාලයක් නෑ.සමාජ පිලිගැනීමක් නෑ.නිවැරදි අද්‍යාපනයක් නෑ..ලමයි හදනවා ඒ උනාට..
@akilakaushalya4946
@akilakaushalya4946 Жыл бұрын
@@game.418 mt 21i
@samanhettiarachi1590
@samanhettiarachi1590 Жыл бұрын
ඔයාට ගොඩක් පින් උෂාන්
@dimadisanayaka606
@dimadisanayaka606 Жыл бұрын
අනේ උ.ෂාන් පුතේ ඔයාගේ විඩියෝ මම හැමදාම බලනවා ගොඩක් හොද හදවතක් තියෙන දරැවෙක් ඔයා.සිතන පතන සියලු දේ සාර්ථක වෙන්න ,ජය ශිු මහා බෝ සමිදුගේ පිහිට ආරක්ෂාව ලැබ නිදුක් නිරෝගී බාවය ලැබී සුවෙන් සිටින්න .ලැබේවා !
@dinushanimsara3263
@dinushanimsara3263 Жыл бұрын
ඒ අම්මා තාත්තා පට්ට වසනා වන්තයි ❤ආදරෙයි අයියේ ❤️මේවගේ වැඩ ඉදිරියට කරන්න ශක්තිය දිරිය ලැබේවා 🥰❤️
@nilukasenarath5370
@nilukasenarath5370 Жыл бұрын
කෙනෙක්ගෙ මුහුණට සිනහවක් ගේන්න පුළුවන් නම් ඒක මොන තරම් පිනක්ද?. දීර්ඝායුෂ ලැබේවා!... මල්ලි... ජේසු පිහිටයි!.....
@wicramaarachchipathmini6184
@wicramaarachchipathmini6184 Жыл бұрын
ඔ‌බ වගේ පුතෙක් හදපු ඒ අමිමට ගොඩක් පින් ඔබට තෙරුවන් සරණයි සියළු දෙවියන් ගේපිහිටයි පුතේ
@sameerarathnayake9618
@sameerarathnayake9618 Жыл бұрын
ගොඩක් පින් කොල්ලා ආදරෙයි හැමදාමත් 👍❤️❤️❤️
@dilhani5559
@dilhani5559 Жыл бұрын
අයියට ගොඩක් පින් මේ කරන දේවල් වලට.බුදුසරණයී අයියට ❤
@SL-pp6pq
@SL-pp6pq Жыл бұрын
උශාන් අයියා අනේ මට පුළුවන්නම් හදුන්කූරු පහන්තිර ටිකක් අරන් දේන්නකෝ පුළුවන්නම් ලොකු උදවුවක් මට වයස 23යි මගේ කකුල් පන නෑ දැන් අවුරුදු 2ක් විතර පුළුවන්නම් ඔයාට ගොඩක් පිං අයියා ඔයා හැමෝටම උදවු කරනවා එකයි මාත් කියන්න හිතුවේ පුළුවන්නම් ලොකු උදවුවක්
@game.418
@game.418 Жыл бұрын
Mokadda oya kiuwe hndunkuru ewa monatada aiye mata kiyanna oya koheda kohomada sambanda wenne ei pananeti une aiyata
@nishanishashikala1264
@nishanishashikala1264 Жыл бұрын
ඇත්තටම ඔයා ගොඩක් හොද කෙනෙක් ...ඔයාට තවත් ඉස්සරහට යන්න ශක්තිය ලැබෙන්න ඕනෙ ❤️❤️❤️❤️
@Aworldtraveler45339
@Aworldtraveler45339 Жыл бұрын
ඔයාට ගොඩක් පිං අයියෙ.ඔයා මේ කරන උදව් වලට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන.තෙරුවන් සරණයි 🙏
@NIMA_484
@NIMA_484 Жыл бұрын
අනිවාරෙන් දවසක මමත් මේ වගෙ අසරන අයට උදව් කරනවා.මම තාම ඉස්කොලෙ යනවා🥲❤️
@akkaakka9210
@akkaakka9210 Жыл бұрын
ගොඩක් .පින් පුතා රටෙි .අහිංසක මිනිසුන් ට.උදව් කරන.එක්ක .ගැන .ඹබට.තෙරැවන් සරණයි සියලුම කටයුතු සාර්ථක වෙිවා
@SitharaSenani-zi1tc
@SitharaSenani-zi1tc Жыл бұрын
ඔයා ඇත්තටම ගොඩක් හොද කෙනෙක් අයියේ ඒ වගෙම අනිත් අයටත් ලොකූ ආදර්ශයක්🙏🙏🙏🙏🙏🥰🥰🥰🥰🥰🥰
@nethmisanjula6708
@nethmisanjula6708 Жыл бұрын
අනෙ ඔයාල දෙන්නා නම් ගොඩක් හොදයි ඔයාල දෙන්නගෙ vlog බලන්න මන් ගොඩක් ආසයි.මේ වගෙ කොල්ලෙක් ලබන්නත් පින තියෙන්න ඔනී.ගොඩක් හොද කෙනෙක් එයා දෙන්නම පරිසසමෙන් ඉන්න බුදු සරනයි දෙන්නටම 💖
@sampathgamage861
@sampathgamage861 Жыл бұрын
Ushan Bro..👍..😍..🔥..! පිං කරගන්නත්.. පිනක් තියෙන්න ඕන..! My Million Like 👍 For.. Heart ❤ Kind Peoples..!
@universityofperadeniya6551
@universityofperadeniya6551 Жыл бұрын
වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනි 🎉
@nadeekadarshani159
@nadeekadarshani159 Жыл бұрын
ඔයා තවත් දියුණු වෙනව මල්ලි
@siryalatha8274
@siryalatha8274 Жыл бұрын
👍❤❤❤💯💯💯🙏🙏🙏වරදින්නෙ නෑ මගෙ පුතාට. බුදුසරණයි.පරිස්සමට ඉන්න ❤❤❤
@sriyanijayawardena7270
@sriyanijayawardena7270 Жыл бұрын
පුතේ ඔයා හරිම පින් වන්ත පුතෙක් දරුවන් කෙරෙහි මෙච්චර ආදරයක් අනුකම්පාවක් කරන ඔයාට සියලු දෙවි පිහිටයි පුතේ මේ මිනිස්සු ඒව කාන වාරයක් ගෙනේ ඔයාට පින් දෙනවා ඇති පුතේ ඔයාට තවන්තවත් මෙවැනි පින්කම් කරන්න ශක්තිය දහිරිය ලැබිලා දිඋණුවෙන් දිඋණුවටම පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.තෙරුවන් සරණයි පුතේ ඔයටත් ඔයාව ඇති දැඩි කළා දෙමවුපියන්ට පින්.❤
@bhashinimadhu6319
@bhashinimadhu6319 Жыл бұрын
මල්ලි ඔයාට වැඩි වැඩියෙන් හරියන්න ඕනෙ..තව මේ වගේ නැති බැරි අයට පිහිටවෙන්න...ඔයාට බුදුසරණයි මල්ලි ..❤
@visuddhikademel7398
@visuddhikademel7398 Жыл бұрын
Apith moratuwe inne me denna kalayak train 1ke giya ganu kena lamayawa pennala higa kanawa thaththa kudu gahanawa dakkama harima dukayi oyata pin ushan malli.
@shanivvv7859
@shanivvv7859 Жыл бұрын
ඔයාව හදපු අම්මටයි තාත්තටයි ගොඩක් පිං
@uchithachathujokes6223
@uchithachathujokes6223 Жыл бұрын
ඔයාට ගොඩක් පිං උෂාන් මල්ලි ... බුදු සරාණයි ..👌💖💖🙏
@rashmirashmi3976
@rashmirashmi3976 Жыл бұрын
ගොඩක් පිං ඔයාට කාගේ හරි මුණට හිනාවක් ගෙන්න හැමෝටම බෑ බුදුසරණයි 🥰🥰🇱🇰
@freefirejjbro
@freefirejjbro Жыл бұрын
හොඳ අම්මා තාත්තා කෙනෙක් ge daruuwek මල්ලි ඔයාට ජයවේවා .
@pethumnimesha337
@pethumnimesha337 Жыл бұрын
අයියේ ඔයා ගැන පට්ට ආඩම්බරයි.ඔයාට වැඩි වැඩියෙන් ලැබෙන්න ඔනි
@renukakumari5890
@renukakumari5890 Жыл бұрын
ඔයාට ගොඩාක් පින් මල්ලි
@jayanthavijayakeerthi7770
@jayanthavijayakeerthi7770 Жыл бұрын
ඔයා නම් දෙයියෙක් 🙂❤️ පුතේ
@dipikadipikadipikadipika5447
@dipikadipikadipikadipika5447 Жыл бұрын
මට තාම 13 මං කවදා හරි අයියා වගේ අහිංසක මිනිස්සුන්ට උදව් කරනවා......අනික මේ නැන්දා මගෙ අම්මාගෙ වයසේ...🥺😔😔
@nathashasomapala2318
@nathashasomapala2318 Жыл бұрын
ඇත්තටම අයියා මේ කරන වැඩේ වටිනාකම වචන වලින් කියන්න බෑ...🥺❤ මේ වගේ දේවල් කරලා මෙහෙට හැමෝටම පේන්න දානකොට ඇත්තටම ආස හිතෙනවා මෙහෙම අසරණ මිනිස්සුන්ට උදව් කරන්න.ඔයාට කවදාවත් කිසිම දේකින් අඩුවක් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🥺❤
@shalinasayum87
@shalinasayum87 Жыл бұрын
😢😢😢😢උබ දෙයියෙක් මල්ලි බුදුසරනයි උබට.මට ඔහොම කරන්න හැකියාවක් නෑ මල්ලි.ආසයි උදෞ කරන්න .උබට පින්
@sumudufernando9460
@sumudufernando9460 Жыл бұрын
අනේ ඔයාට ඔය වගේම දේවල් කරන්න තව තවත් ලැබේවා බුදුසරණයි
@ireshamadhushani1439
@ireshamadhushani1439 Жыл бұрын
ගොඩාක් පිං මල්ලී ඔයාට.හැදු වැඩු දෙමාපියන්ටත් මේ පිං අත් වේවා.
@buthmisenarathne5436
@buthmisenarathne5436 Жыл бұрын
අයියේ ඔයාට ගොඩක් පින් 🥺❤️
@DRTRanga
@DRTRanga Жыл бұрын
උෂාන් අයියේ පුළුවන් වෙලාවක බෙල්ලන්තොට හන්දිය පැත්තෙන් ගියොත් ටිකක් පාර බලන් යන්න අහිංසක පොඩි මල්ලි කෙනෙක් 4 වසරේ වගේ පාරේ පලා විකුණනවා ...පොඩ්ඩක් බලලා යන්න...
@kavindasampath-sp4hf
@kavindasampath-sp4hf Жыл бұрын
කොල්ලෝ බීලා වීඩියෝ දාලා ආතල් ගන්න කාලේ මල්ලි ඔයා නම් මරු, අපිත් පුළුවන් විදිහට පාරේ ඉන්න අයට කන්න ටිකක් හරි අරන් දෙනවා , හැබැයි අපි සල්ලිකාරයෝ නෙවේ❤ මල්ලිට ගොඩක් පින්❤
@kapilasenevirathna-qg4mk
@kapilasenevirathna-qg4mk Жыл бұрын
ඔයාට වරදින්නේ නැ මල්ලි දිනෙන් දින දියුණු වෙන්න ඔින බුදුසරනයි
@nadeeshadilrukshi4913
@nadeeshadilrukshi4913 Жыл бұрын
ආසම චරිතයක් ❤️උශාන්
@ushannadija9049
@ushannadija9049 Жыл бұрын
අයියේ ඔයාට ගොඩක් පිං අයියේ මේවැනි විඩියෝ කරනවට ❤❤❤❤
@chamathkachamathka9776
@chamathkachamathka9776 Жыл бұрын
පිං අයියේ ඔයාට..❤️🙏🙏
@subashinipallewela
@subashinipallewela Жыл бұрын
Oya godak hodai aiyye isarahatath oya vage hoda wada karanna
@DragonFamily-s1w
@DragonFamily-s1w Жыл бұрын
අනේ කොල්ලො උබට ගොඩක් පින්
@devinperera2552
@devinperera2552 Жыл бұрын
ආදර්ශවත් චරිතයක් 😍
@shamashama6592
@shamashama6592 Жыл бұрын
Kauru mona kiwath eka welak hari kanna danawa kiyanne eka pinak theruwan saranai
@SupuniAheshika-yt8te
@SupuniAheshika-yt8te Жыл бұрын
ඇත්තටම මාත් ආසයි මෙහෙම උදව් කරන්න
@bimashagamage8014
@bimashagamage8014 Жыл бұрын
පින් ඔයාට❤😢😊
@priyanthypriyanthy7778
@priyanthypriyanthy7778 Жыл бұрын
එයාට දැලක් අරන් දුන්නානම් හොදයි මොකද දරුවාව තියන් පාරේ තියන්නවට වැඩීය බුදුසරණයි පුතාට 🙏❤👍
@viduntharumika5471
@viduntharumika5471 Жыл бұрын
අනේ අයියට ගොඩක් පින්
@sanjulasudarshani7346
@sanjulasudarshani7346 Жыл бұрын
Godaaak hodai aiye habai hoyala balal udau krnna anith aye wageda Danna .anthimTa oyata baninewath ekke ..oyata godak pin ..aiyeee adarwi❤️❤️
@mohomedfazly-26
@mohomedfazly-26 Жыл бұрын
ushan ayye mawath owata sambnda karagannko.lokuwata salli ne.eth mata podiyta udw karanna hari puluwn❤️
@chathurangalakmal1wijesinh998
@chathurangalakmal1wijesinh998 Жыл бұрын
Oyata godak pin malli.oyala wage hitha hoda minissu thawath me rate bihiunoth hama asarana manussayekma welak hari kala lassanata adala idi.e hadawath walata dena sathutata oyata thawath mewage ayata pihitawenna shakthiya labei..
@ayeshafathima5653
@ayeshafathima5653 Жыл бұрын
අයියේ මේ වගේ වැඩ තව කරන්න .ඔයාට පින් අයියේ ❤
@sisirasamankumara1082
@sisirasamankumara1082 Жыл бұрын
Supiri.mara hegimak enne oya wage weda karana kota.budu saranai
@HayathiHayathi-n1n
@HayathiHayathi-n1n 7 ай бұрын
අනේ මල්ලි ඔයාල වගේ අය උදේ හවහ දැක්කත් ඇති මේලෝ කේ දේවුවරැ දේවුවරැ ඔයගෝල් ලෝ මල්ලි ඔයාට සියලු දේවියන් ාග්ම පිහිටයි
@SLBadBoy-ti7rx8iq6r
@SLBadBoy-ti7rx8iq6r Жыл бұрын
සුපිරියක් ඉතින් උදව් කරන එක .... 😊🤩
@hasithatharaka5737
@hasithatharaka5737 Жыл бұрын
මේවා video කරලා දාන්න එපා කියන ගොබ්බයෙක්ගේ comment එකක් හොයලා දෙන්න පුලුවන් ද ඌට කියලා දෙන්න ඕන මනුස්සයෙක් හොඳක් කරලා ප්‍රසිද්දියේ දැම්මහම සමාජයට ලැබෙන ආදර්ශය
@tuhee740
@tuhee740 Жыл бұрын
Oyata godak pin malli .apith asayi oyawage denna.oyakarana pin dakala mamanam godak sathutu wenawa.🌹🌹🌹🌹
@Kumari-kq1py
@Kumari-kq1py Жыл бұрын
හරිම වටිනව අසරණ අයට වෙන පිහිටට❤❤❤❤😊😊
@neththasinha9863
@neththasinha9863 Жыл бұрын
බුදු සරණයි උශාන් මල්ලී ඔයාට අත පය හතර හොදට තියෙනවනම් රැකියාවක් කරන්න බැරිද මහ පාරේ හිගා කන්න ඕනි නෑනේ මගේ මහත්තයාගෙ එක අතක් නෑ අනික් අතේ ඇගිලිත් වැඩ කරන්නෙ නෑ ඒත් මන් එයාව හිගා කන්න යවන්නෙ නෑ මටත් හාට් ඇටාක් පපුවෙ නහර දෙකක් සිහින් වෙලා බෙහෙත් කරනවා ඒත් මගෙ ලෙඩත් තියාගෙන මට පුලුවන් විදියට මගේ මහත්තයාව මන් බලාගන්නවා බුදු සරණයි මල්ලියෙ ඔබට
@Top_10_Blitz
@Top_10_Blitz Жыл бұрын
15000 එකතු කරලා දෙමුද කට්ටිය ❤️ පොඩි ලමයෙක්ගේ අනාගතයක්නේ 😢
@සඳූ-ඞ2ග
@සඳූ-ඞ2ග Жыл бұрын
පුලුවන්නම් 100 ගානෙ උනත් ලොකු පිනක්
@deepashikamaduu2552
@deepashikamaduu2552 Жыл бұрын
Demu math kamthi,ushan malliyo api eyta a gana demu
@deepashikamaduu2552
@deepashikamaduu2552 Жыл бұрын
Ekthu krmu api
@SupuniAheshika-yt8te
@SupuniAheshika-yt8te Жыл бұрын
මාර සතුටටක්‌ දැනෙන්ව බලද්දිත්
@WasanthaDilip-g5w
@WasanthaDilip-g5w 4 ай бұрын
Raththaran kollek wadi wadiyen hari yanna one deviyan wahansege asirwadaya labewa jesu pihitay ❤❤❤❤❤
@spanjiwanilakmali2361
@spanjiwanilakmali2361 Жыл бұрын
ඔයාට ගොඩක් පින් මල්ලි
@igimitions9143
@igimitions9143 Жыл бұрын
උශාන් උබට බුදු සරණයි මචන්
@niroshadamayanthi2122
@niroshadamayanthi2122 Жыл бұрын
ඔයාට.ගොඩාක්.පින්.මල්ලි
@vishmiamarathunga6498
@vishmiamarathunga6498 Жыл бұрын
ගොඩක් පින් Ushan Vlogs🥺💕
@piyumitharushika1447
@piyumitharushika1447 Жыл бұрын
උබට දහස් ගුනයකින් ලැබේවා .
@harshansadun1756
@harshansadun1756 Жыл бұрын
අපිත් දායක වෙමු ❤ අයියට වැඩි වැඩිවැඩියෙන් ලැබෙන්න ඔනී ❤❤❤
@nishanthilakmali9308
@nishanthilakmali9308 Жыл бұрын
බුදුසරණයි මල්ලියො ඔයාට
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 269 #shorts
00:26
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 34 МЛН
This dad wins Halloween! 🎃💀
01:00
Justin Flom
Рет қаралды 15 МЛН
කඩේ යන අය -  Types of shoppers
12:47
Meanwhile in SL
Рет қаралды 273 М.
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 269 #shorts
00:26