අනේ මට සෙල්ලම් කරන්න ෆුට් බෝලයක් අරන් දෙනවද ? පාර අයිනේ බඩඉරිඟු විකුණන පුංචි කවිදු Ushan Vlogs

  Рет қаралды 80,581

Ushan Vlogs

Ushan Vlogs

Күн бұрын

Пікірлер: 276
@UshanVlogSL
@UshanVlogSL Жыл бұрын
එතන හිටපු චූටි නංගිට මම සල්ලි දීලා ආවා කැමති දෙයක් ගන්න කියලා...!! කාවත් අමතක කරේ නෑ.💕
@Sensunee-tm7fk
@Sensunee-tm7fk Жыл бұрын
Eka thamai math baluwe oyata ehema wenna widihak nane kiyla sry malli hitha riduna nm
@kaviduloshana8798
@kaviduloshana8798 Жыл бұрын
අන්න ඒක හොඳ වැඩක්💙💙💙💙💙💙💙
@vihagapalihawadana202
@vihagapalihawadana202 Жыл бұрын
නියම වැඩක් අයියේ 😘😘😘
@W.A.S.L
@W.A.S.L Жыл бұрын
respect bro💓
@sanjayasammanajayakodi4938
@sanjayasammanajayakodi4938 Жыл бұрын
අපිට හිත තිබුනට උදව් කරන්න සල්ලි නෑ මල්ලියෝ.. ඔයා කරන මේ පින් වැඩ බලලා මම ගොඩක් සතුටු වෙනවා.. ඔයාට මේ වගේ දේවල් කරන්න තව තවත් ශක්තිය ලැබේවා!!!
@tharusharuwanga673
@tharusharuwanga673 Жыл бұрын
පිරිසිදු හදවතක් තියන අනුන්ගේ දුක තෙරෙන රත්තරං කොල්ලෙක් වරදින්නේ නැ බන් උබට ❤️❤️✌️
@siryalatha8274
@siryalatha8274 Жыл бұрын
තෙරුවන් සරණයි පුතාට කිසිදවසක මගෙ පුතාට වරදින්නෙ නෑ මේ වගේ බෝසත් දරුවො රටට වාසනාවන්තයි.පුතාට මේ භව සසර අවසන් කර ගැනීමට මේ සියලුම පින් කුසල් හේතු වාසනා වේවා.බුදුසරණයි.පරිස්සමට ඉන්න සියලුම දෙවියෝද පුතාව ආරක්ෂා කරත්වා❤👍💯🙏❤
@bandula42
@bandula42 Жыл бұрын
අනේ අයියේ ඔයා ගොඩක් හොද මනුස්සයෙක් එ වගේ අය අද මේ රටේ නෑ ඔයාට ගොඩක් පින් 💖💖🙏🙏
@arunaperera7843
@arunaperera7843 Жыл бұрын
ඔයාට ගොඩක් පිං අයියේ මේ දේවල් කරනවට 🥺♥️🙏🏻ඔයා නිසා කොච්චර සතුටු වෙනවද ඒ ළමයි 😇♥️මාත් අනිවාර්යෙන් දවසක job එකක් කාලෙක මිනිස්සුන්ට ඔහොම උදවු කරනවා ඔයාට වැඩියෙන් ලැබෙන්න ඕනි අයියේ 🥰♥️
@dohaqatar9055
@dohaqatar9055 Жыл бұрын
මගේ රත්තරන් පුතේ මුලින්ම ඔයාව හදපු තාත්තා ටත් මෙලොවට බිහි කරපු අම්මා ටත් දැත්👏ඵකතු කර පින් දෙනවා පුතේ ඔයාට වැඩි වැඩි යෙන් දියුණු වේවා කියලා ප්‍රර්ථනා කරනවා
@chamilkumarachamilkumara
@chamilkumarachamilkumara Жыл бұрын
ඇත්තටම සතුටුයි ආඩම්බරයි සහෝදරයා නුඹ වගෙ මිනිස්සුන් තව තව බිහිවේවා
@tharindudananjaya2383
@tharindudananjaya2383 Жыл бұрын
තවත් මනුස්සයෙක් සතුටු කරල සතුටුවෙන හොද හදවතක් තියන මනුස්සයෙක් . උබට වරදින්නෑ මල්ලියේ ඔයවගේ දහ ගුනයයක් හරිගිහිම් දියුණු වෙන්න ඕන . එතකොට ඔයතන හිටිය මල්ලිල නංගිල . නැන්දල වගේම ගොඩක් මිනිස්සුන් උදව් කරයි ඔයා ජය මල්ලියේ බුදුසරණයි ❤🙏
@ishaNawo
@ishaNawo Жыл бұрын
Aiye Oya me karana de godaaaaaaaaaaaaaaaaadiyk watinwa aiye, aththtama godak sathutui Pin godk
@ishaNawo
@ishaNawo Жыл бұрын
Oya me thanata awe kohomada kiyla kiynn puluwnda video ekakin Api hamoma godk kamathi eka danagnn😊 Ada me inn thanata awe kohomada kiyla
@tharindudananjaya2383
@tharindudananjaya2383 Жыл бұрын
@@ishaNawo Oya wenama comment ekk dnn bro etakot samahara wita eya video ekk dai dakala ❤
@renukapriyangani2031
@renukapriyangani2031 Жыл бұрын
බුදුසරණයි 🙏🙏🙏අදරණිය පුතේක්.පුංචි දරැවන්ගේ හිත් සතුට කරන එක.හැදුවැදු දෙමාපියන්ට පිං ඔබගේ පුතේක් .😔😔😔
@dushanindunil8437
@dushanindunil8437 Жыл бұрын
මිනිස්සුන්ගෙ අහිංසක කම සල්ලි හොයන්ඩ පාවිච්චි කරන , තො වගෙ පොන්නයෙක් මොකක් හරි අරන් දිපන් කමක් නැ ඒත් පස්සෙ මෙ මිනිස්සු එයාලගෙ අහින්සකම කම ගැන දුක් වෙන විදියට විඩියො කරලා දාන්න එපා බුරුවො මෙ විදියට ... තො පුක විකුනල සල්ලි අරන් ඇයි අහින්සක මිනිස්ස්සුන්ගෙ අහිංසක කම විකුනගෙන කන්නෙ ...
@බට්ටා-හ8ග
@බට්ටා-හ8ග Жыл бұрын
අඩේ සුභ වෙන්න ඕන brother 🥳🖤 අද මාව හම්බනා උනා මතකද පල්ලෙබැද්දෙ දි. කාර් එක දැකලා ආවෙ කියල කතා කලෙ 😍
@lmamilapriyantha6319
@lmamilapriyantha6319 Жыл бұрын
ඔයාට ගොඩාක් පිං සිද්දවෙනවා මල්ලියේ. මෙවැනි සාමාජ සත්කාරයන් කරන අයට සෙත සැලසෙනවා ඒ කාන්තයි . ස්තූති මල්ලියෙ ඔයාට 💖💖💖💖💖💖🌺🌺🌺🌺👍👍🙏🙏💯💯✔✔
@sithmigihara6390
@sithmigihara6390 Жыл бұрын
මාත් අනිවාරෙන්ම දවසක අයියා වගේ හැමෝටම උදව් කරනවා 🥺අසාවෙන් ඉදලත් අපිට නොලැබුන දෙයක් තව කෙනෙක්ට අරන් දීලා සතුටු වෙනවා තරම් සතුටක් තවනෑ 🥺❤
@chalansulochana2573
@chalansulochana2573 Жыл бұрын
අනේ මාත් ආසයි අනේ... 😢
@Jaster2005_
@Jaster2005_ Жыл бұрын
aniwa❤
@chutiDoni-l9m
@chutiDoni-l9m 7 ай бұрын
ow ane math udaw karanawa aka man punchi kale idanma asa deyak me wage ayata udaw karana aniwarn man udaw karanawa kohoma hari😢❤
@anomamalkanthi6501
@anomamalkanthi6501 Жыл бұрын
ගොඩක් පින් දරුවෝ oyata me karanna මහඟු දේවල් වලට ඔයාට thawa thawa sakthiy darya labawa පුතේ බුදු සරණයි පුතේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@deumidanu24
@deumidanu24 Жыл бұрын
ඇත්තටම හොද වැඩක් උශාන්...තවත් ඔයවගේ උදව් කරන්න ඔයාට ශක්තිය ලැබෙන්න ඕනි ❤️
@ANGELIC_CUTIE
@ANGELIC_CUTIE Жыл бұрын
කියන්න තියෙන්නෙ මෙච්චරයි.මෙන්න නියම කොල්ලො🥺♥️
@Deshan23456
@Deshan23456 Жыл бұрын
අයියාව බලා ගන්න ගොඩක් කට්ටිය ඉන්නවා .කොහේ හරි යන තැනක උනත් දැක්ක තැන උනත් උදවුවක් ඕන උන තැම අයියට උදවු කරන්න එයලා බලන් ඉන්නවා.ඕක තමයි අවශ්‍ය.තමන්ට තමන් විතරක් මදි.ඒකට හොද උදාහරණයක් මේක 😍
@anandaalahakoon7059
@anandaalahakoon7059 Жыл бұрын
ඔබ තුමාට තෙරැවන් සරණයි දියුණුවෙන් දියුණුවට පත්වෙිවා කියා ප්‍රර්තනා කරමි 🙏🙏🙏 සාදු සාදු සාදු
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
නියමයි කොල්ලෝ ඔයාට තවතවත් දියුණු වෙන්න සක්තිය දහිරිය ලැබේවා 🙏🙏🙏 නිදුක් වේවා🙏🙏🙏 නිරෝගී වේවා🙏🙏🙏 සුවපත් වේවා🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@vihagapalihawadana202
@vihagapalihawadana202 Жыл бұрын
ආදරෙයි බන් උශාන් අයියේ උබ ඔය කරන වැඩ වලට ඔයාට ජාති ජාතිත් පිං 🥺🥺❤️❤️👊👊👊
@sewwandirathnamali3647
@sewwandirathnamali3647 Жыл бұрын
ඔයාගෙ හදවත හරී ලස්සනයි.මිනිස්සුන්ට හිනා වෙන්න හේතූ දෙන ඔයාට සසරේ කවදාවත් දුකක් නම් නොලැබේවා... තෙරුවන් සරණය් නමෝ බුද්ධාය ..
@dananjayaprabodh575
@dananjayaprabodh575 Жыл бұрын
ආදරෙයි අය්යෙ ඔයාට නම් මේ මිනිස්සුන්ට කරන දේවල් වලට
@timothkottage1165
@timothkottage1165 Жыл бұрын
Ashen senarathna & ushan vlogs අාසම චරිත සහ හොද හදවත් දෙකක් ❤ hats off ❤
@Pasindu_Madushan
@Pasindu_Madushan Жыл бұрын
අයියා නම් පට්ටම චරිතයක්!❤️‍🔥🥺💫Respect Brother❤️‍🔥💫
@tharindusampath644
@tharindusampath644 Жыл бұрын
නියම වැඩක් මචං දිගටම මේවගේ වැඩ කරපං උබට වරදින්නේ නෑ ලැබෙනකොට ඩබල් හම්බ වෙයි ❤
@memsathal7927
@memsathal7927 Жыл бұрын
කිසිම ලෝබ කමක් නැතුව ඔනෙම දෙයක් ඇරන් දෙන කෙනෙක් මටනම් 100°/• ක් ශුවර් ඔයා මැරුන දවසට අනිවාර්යයෙන්ම දිව්‍යලොකය ඉපදිනවා 🙏🙏🙏🙏🙏🙏
@sldefenderlovers
@sldefenderlovers Жыл бұрын
මම දැකපු හොඳම චරිතේ ඔයා ❤❤
@kasunienjalee8186
@kasunienjalee8186 Жыл бұрын
Aththa
@darkfury9138
@darkfury9138 Жыл бұрын
අයියා ගෙ හැම වීඩීයෝ එකක්ම බලනවා..මේ වගේ වීඩීයෝස් හරිම ආසාවෙන් බලනවා..අයියට වරදින්නේ නෑ අයියේ..🥺❤️
@buthmisenarathne5436
@buthmisenarathne5436 Жыл бұрын
අනේ ඔයානම්.......🥺🥺🥺🥺🥺🥺 good job brother god bless you ❤️❤️❤️❤️
@achalasiyapatha1168
@achalasiyapatha1168 Жыл бұрын
ගොඩක් හොදයි මල්ලි සමාජේට ගොඩක් ලොකු ආදර්ශයක් ලොකු පිනක් 🙏🏻තව තවත් ශක්තිය ලැබේවා 🙏🏻
@piyaratnaparara2754
@piyaratnaparara2754 Жыл бұрын
තව ඔය වගේ දේවල් කරන්න පුළුවන් වෙන්න කියලා සුභ පතනවා👍👍⚽⚽
@pahanuvindu4620
@pahanuvindu4620 Жыл бұрын
මාත කවදහරි දවසක ඔහොම උදව් කරනවා සල්ලි තියෙන කාලෙක❤️
@nuwanadikari4603
@nuwanadikari4603 Жыл бұрын
මෙවන් උදව් උපකාර කරන්න උෂාන්ට තව තවත් ආර්ථිකය ශක්තිය ලැබෙිවා
@kanthiperera537
@kanthiperera537 Жыл бұрын
මාත්.ආසයි.වුදව්.කරන්න .ඒත්.මත්.ජීවත් .වෙන්නෙ.දවසේ.කුලියට.වැඩ .කරලා.උශාන්.පුතේ.ඔයාට.තව තාවත්.දෙවි.ආශිර්වාද ..ලෑබෙන්න.ඔනේ
@OtcMobile-lz2dy
@OtcMobile-lz2dy Жыл бұрын
මල්ලී මට දරුවන් 4 ඉන්නවා දෙනෙක් ඉස්කෝලේ යනවා 1 මොන්ටිසො රි යනවා පුතා පොඩි පුළුවන් නම් පාසල් උපකරණ ටික අරන් දෙන්න ගොඩක් පින් මල්ලී🙏🙏🙏🙏
@ThilanChamara-h2k
@ThilanChamara-h2k Ай бұрын
ඔයා හරිම හොද ආදරණීය කොල්ලෙක්.ආදරෙයි❤❤❤
@dushmanthifernando82
@dushmanthifernando82 Жыл бұрын
Malli oyata ගොඩක් පින්. වැඩි wadiyen labewa..
@pasiyadp
@pasiyadp Жыл бұрын
ගැම්මක් අයිය ඔහොම කරන් යමු
@hasiyagaming5597
@hasiyagaming5597 Жыл бұрын
කියන්න දෙයක් නැ බං එකෙන්ම RSCSPECT 🥺💞💞
@Statusvideo578
@Statusvideo578 Жыл бұрын
KZbin එකේ ආසම Channel එක...🥺🤍✨
@AaSs-gx4yk
@AaSs-gx4yk Жыл бұрын
තෙරැවන් සරණයි ඔබට
@wasantharnjn926
@wasantharnjn926 Жыл бұрын
Oyata bs ushan මල්ලි . Wedi වැඩියෙන් ලැබේවා oyata
@sandamaliishara-mh1fh
@sandamaliishara-mh1fh Жыл бұрын
ඔයාට ගොඩාක් පිං මල්ලී. ❤️
@Reneyaonline2168
@Reneyaonline2168 Жыл бұрын
ඔයාට ගොඩක් පිං අයියෙ 💕🌺
@travelwithlakitha
@travelwithlakitha Жыл бұрын
සුපිරි වැඩක් Ushan ❤
@PradeepKumara-ml5bt
@PradeepKumara-ml5bt 17 күн бұрын
Aiye oya oya krana deval valata oua mathu budu wenna one budu saranai😃🙌🙌🙌
@rathnayake5985
@rathnayake5985 Жыл бұрын
Anee lassana malli kenek ❤eyata godak sathutui Api hamoma ekinakta udaw karaganima pilibada godaark sathutui. Budu sarani ❤
@AnushkaBandara-mi3ir
@AnushkaBandara-mi3ir Жыл бұрын
Supiri kollo bs. Ashen vage ela ela
@upalislk6553
@upalislk6553 Жыл бұрын
God bless you brother you are blessed by all mighty Lord God 🙏🙏🙏💕 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇸🇦🇸🇦🇸🇦🇸🇦🇸🇦
@dinushagunasekara9389
@dinushagunasekara9389 Жыл бұрын
Kawada hari me sahodarayagen bihiwena daruwoth me wage yahapath daruwo wei.ahema wenna me karana pin hodatama athi.ahinsaka punchi hith sathutu karata pin oyata.jesu pihitai💓
@dumeerasureshrajasinghe7749
@dumeerasureshrajasinghe7749 Жыл бұрын
ඇත්තටම සතුටුයි ඔයා ගැන.පීං.පිං ගොඩක් පිං
@gihangarandeepani3735
@gihangarandeepani3735 Жыл бұрын
අපෙ ගේ ලග....අයියාට ජයෙන් ජයම වෙවා ❤
@ronaalifernando5563
@ronaalifernando5563 Жыл бұрын
පින් පුතේ ජෙසු පිහිටයි 🙏❤
@teshanpasindu3521
@teshanpasindu3521 Жыл бұрын
Oyala wge minissu hari adui ayye .aththatama manussayo kiyanne oyalata ❤️
@mahindanandasirijayarathna6985
@mahindanandasirijayarathna6985 Жыл бұрын
ඒක තමයි මම බැලුවේ එතන හිටපු දුව පවු කියලා එකත් පෙන්නුවානම් වටිනවා
@gayanmusic3592
@gayanmusic3592 Жыл бұрын
ඇත්තටම ගොඩක් පිං අපිටත් ඔහොම කවුරුත් මුකුත් දිලා නැ
@ranjithkumara266
@ranjithkumara266 Жыл бұрын
Oyata godak pin aiye.me karana pin balen oyata siyaluma dewal sarthaka wenna ona
@ishandissanayaka3894
@ishandissanayaka3894 Жыл бұрын
I am really happy and proud brother.may more people like you be born.🙏😊
@dulanjimadumali5445
@dulanjimadumali5445 Жыл бұрын
අනේ ඔයා දෙවිකෙනෙක් මල්ලි
@anthonywarnakulasuriya3451
@anthonywarnakulasuriya3451 Жыл бұрын
Very very proud of you god bless you 💗👍🙏
@shashisweerathunga364
@shashisweerathunga364 Жыл бұрын
පෙරේදා මල්ලි ඔයාව දැක්කා මම පල්ලෙබැද්දෙදි.... කතා කරන්න ඕන උනත් වෙලාව මදි නිසා එහෙමම ආවා... 🍦 කකා කොල්ලා හිටියා ඉතින් 😁😘😘
@lasanthachanrajith8073
@lasanthachanrajith8073 Жыл бұрын
Uhan malli oyata budusaranai ,,,hitha hoda kanak ,,,,,apita nolabuna dawal ,,,api labadanna ona dan enna daruwanta
@nilushinilushi5707
@nilushinilushi5707 Жыл бұрын
Oyata godak pin godak istuti mewage ahinshaka daruwanta satutin tiyanna udauupakara kalaya.pute oyata teruwansaranin niduknirogi suwaya nwaghaapala dosda duruwi dirgausada labewa!!!🙏🙏🙏❤️❤️❤️❤️💐💐💐💐💐
@ruwankumara8010
@ruwankumara8010 Жыл бұрын
Mn ushan oyage videos okkoma balanawa balan iddith asai apita ne ithim a wage denna sathutui malli
@jmtool7849
@jmtool7849 Жыл бұрын
Man mara asai ban . Digatama me widihata jivath wenna ona . Kenakge hinawak sathutak kiyanne eka dakala sathutu wenawa kiyanne rattaran kollak ban . ❤😊
@malshanethmi9316
@malshanethmi9316 Жыл бұрын
ඔයාට කවදාවත්ම වරදින්නෙ නෑ මගෙ රත්තරන් අයියේ.... ඔයා වගේ මිනිස්සු මේ රටේ ඉන්නෙ එක ගැන මාර සතුටුයි. ඇත්තටම මට වයස 17යි මගෙත් ලොකු බලාපොරොත්තු වක් තියෙනො හොදට ඉගෙන ගෙන් හොද රස්සාවක් කරලා ඒ ලැබෙන සල්ලි වලින් කොටසක් මේ වගේ අසරන මිනිස්සු වෙනුවෙන් වෙන් කරලා උදව් කරන්න . ඒක මගේ ලොකුම ලොකු බලාපොරොත්තුවක්. මට පුලුවන් විදියට තියෙන විදියට නැති බැරි අයට දෙනවා. ඇත්තටම මන් අයියව ආදර්ශයට අරන් ජීවත් වෙන්නෙ. මට ඔයා ගැන මාර සතුටුයි. අයියට බුදු සරණයි පරිස්සමෙන් ඉන්න ඕන ....❤️
@nethmipabasara5167
@nethmipabasara5167 Жыл бұрын
Den me krn vlogs thm hodam. Kalin krna vlogs hemoma krnw දුප්පත් aya ewa diha balala duka hithenw mtath ehm thiyenawanm kiyl. Me vlogs walata mn marama asai
@malkasamanthi9317
@malkasamanthi9317 Жыл бұрын
Man adhna agama anuwa jesu.pihitai malli godak pin ❤😘🙏
@seggaming8928
@seggaming8928 Жыл бұрын
God bless you Brother
@ssmdubga2098
@ssmdubga2098 Жыл бұрын
පුතෙ ඔයාට තව තවත් හරියන්න ඕනැ
@pawanbimsara8706
@pawanbimsara8706 Жыл бұрын
සුපිරි මචං උබ මේ කරන වැඩේ ❤
@chamindukulawansha6737
@chamindukulawansha6737 Жыл бұрын
ගුඩ් ජොබ් මල්ලී සුපිරි බන් මල්ලී ඔයානම්..
@triquetra33
@triquetra33 Жыл бұрын
Uba nam siraama charithayak bn❤❤❤❤
@gyangaming300
@gyangaming300 Жыл бұрын
මාරයි උශාන් ඔයා🗣️
@senatm7625
@senatm7625 7 ай бұрын
ජයවේවා පුතාට❤❤❤❤
@komarkomar8497
@komarkomar8497 Жыл бұрын
බුදු සරණයි සියලුම දෙවියන් රැක දෙවා
@mewankalpna5294
@mewankalpna5294 Жыл бұрын
වැඩි වැඩියෙන් ලැබෙන්න ඔනේ මචන් ඔයාට 🥺❤️
@xsxs7822
@xsxs7822 Жыл бұрын
Ane deiya pare nam bola gahanna epa kiyanna malli oyata godak pin asarana daruwanwa sathutu karanawata
@roshanikanchana3664
@roshanikanchana3664 Жыл бұрын
Niyamai Malli oyata theruwan saranai
@Engineers27
@Engineers27 Жыл бұрын
Found you From Tik tok You are Kindful Person❤️❤️
@gimhanisenevirathna
@gimhanisenevirathna Жыл бұрын
English සුද්දෙක් වගේ ( Native speaker කෙනෙක් ) විදිහටම කතා කරන්න කැමතිද එහෙනම් අනිවාර්යයෙන්ම අපිත් එක්ක එකතු වෙන්න 🤓🥰...
@gamingbro4865
@gamingbro4865 Жыл бұрын
ඔයා කරන මේ දේ නිසා බලන්න මල්ලි සමාජෙ කී දෙනෙක් ආදර්ශයට ගන්නවද කියල. රටක් හදන පරපුරක්. තෙරුවන් සරණයි 🌹🌹 මල්ලි
@xtgemar5587
@xtgemar5587 Жыл бұрын
අනෙ එයා ෆුට් බෝල් වලට කැමැතියි 🥺 එයාව එ පැත්තෙන් ඉස්සරහට යවන්න නියමයි සහෝදරයා
@kakilaperndu8015
@kakilaperndu8015 9 ай бұрын
ඔයා අයියෙ හරි හොද මනූස්සයෙකි❤❤
@prabathmadhushan6232
@prabathmadhushan6232 Жыл бұрын
බුදුසරණයි
@dinukabandara9312
@dinukabandara9312 Жыл бұрын
man dakka paredi drive krnw oyawa.digena kandy road eke ❤️💯 supiri kollek අවංකවm suba පතනවා ❤
@tharushitharushi7385
@tharushitharushi7385 Жыл бұрын
අනේ අයියේ එක උදව්වක් ඉල්ලන්නම්... ඔයාට පුළුවන් නම් අර මේ ලගදි තාත්තගෙන් ගුටි කාපු චූටි දෝණිගේ video ekk ගේන්නකො... වදින්නම්.. මට ඒ දෝණිව බලන්න යන්න තරම් වත්කමක් නෑ.. ඒත් මට ඒ පැටියව බලන්න ඕනී... අයියේ පුළුවන් නම් ඒ උදව්ව කරන්නකෝ. ...🙂🙏🙏🙏🙏🙏🙏
@dilakshanaliyanage
@dilakshanaliyanage Жыл бұрын
God bless you malli
@malshasrimali2723
@malshasrimali2723 Жыл бұрын
Hari sathutui malli
@nayominadeeshani3345
@nayominadeeshani3345 Жыл бұрын
Oya harima pinwanta mallikenek oyata pin malli me karana wedawalta
@sunandaranjith7920
@sunandaranjith7920 Жыл бұрын
Respect boy 😊
@slkaviyayyyyyyyyyyyyy7328
@slkaviyayyyyyyyyyyyyy7328 Жыл бұрын
Respect brother ☺️♥️
@saumayasandunika-mp6hq
@saumayasandunika-mp6hq Жыл бұрын
Eka dakala nam mage as walatath kadulu awa...oyata nam godak pin aiye me karana dawila walata 👍
@mroman3042
@mroman3042 Жыл бұрын
Aneee godak pin aiye oyataaaaaaa🙏🙏♥️♥️
@wayanisathsarani2517
@wayanisathsarani2517 Жыл бұрын
අනෙ මාමා මට ඉස්කෝලේ යන්න පොත් ටික අරං දෙන්න වද
@nisal822
@nisal822 Жыл бұрын
කවුරු මොනව කිව්වත් ඔය එල කොල්ලෙක් සහොදරය💞💞💞
@dananjayaprabodh575
@dananjayaprabodh575 Жыл бұрын
මටත් ආසවක් තියෙනව කාට හරි ඔහොම උදව් කරන්න ඒත් මට සල්ලි තිබ්බ දවසක අනිවාරෙන්ම ඒක කරනව
@anomapriyadarshika4344
@anomapriyadarshika4344 Жыл бұрын
Oya marai aiye. Patta kollek
@anoma8666
@anoma8666 Жыл бұрын
Oya wage Aya godak adui malli oyata wadi wadiyan labawa.!!!!!!
@sisirapriyantha6569
@sisirapriyantha6569 Жыл бұрын
නියමයි මල්ලි
@diniruvihansith-hc9vw
@diniruvihansith-hc9vw Жыл бұрын
මම නම් කියන්නෙ ලබන ආත්මයක දුකක් නැතුව හොඳ පවුලක අයිය උපදින්න කීල✝️✨
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
"كان عليّ أكل بقايا الطعام قبل هذا اليوم 🥹"
00:40
Holly Wolly Bow Arabic
Рет қаралды 14 МЛН
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 69 МЛН
Law Graduation 🎓
17:54
Ashen Senarathna
Рет қаралды 585 М.
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18