#ussangoda

  Рет қаралды 42,979

ChaGO

ChaGO

Күн бұрын

Пікірлер: 14
@madhutharanga9451
@madhutharanga9451 2 жыл бұрын
බුදුසරණයි ......!
@lankageshiromi3781
@lankageshiromi3781 2 жыл бұрын
Kala matiya
@kashmiramadhushani2909
@kashmiramadhushani2909 2 жыл бұрын
නෑ.. මේ නෝනාගම වැලිපටන්විල ධීවර වරාය.
@helannilani2563
@helannilani2563 5 ай бұрын
Helan the same 😅nu77n​@@kashmiramadhushani2909
@srilanka5819
@srilanka5819 2 жыл бұрын
ටුුැක්ටර් දෙකක් යොදවා ගෙන ලේසියෙන් අදින්න තිබුණා . මිනිස් ශුුමය සහ කාලය ඉතිරිකරගන්න තිබුණා .
@madhutharanga9451
@madhutharanga9451 2 жыл бұрын
ඩීසල් පෝළිමේ ඉන්නත් තිබුණා.වෙරළ කාලම දාන්නත් තිබුණා.ඩීසල් වලටත් මුදල් දෙන්නත් තිබුණා.හුස්ම ටිකත් තෙල් දුමෙන් දූෂණය වෙන්නත් තිබුණා.අතපය හදාගන්න ජිම් යන්නත් තිබුණා .ට්‍රැක්ටරය ට ඩොලර් දෙන්නත් තිබුණා.ට්‍රැක්ටරය ට තෙල් වලට ගිය විනිමය ගේන්න ගෑණි රටයන්නත් තිබුණා ..... ඒ නිසා මේ හොඳා ..... බුදුසරණයි .....!
@kashmiramadhushani2909
@kashmiramadhushani2909 2 жыл бұрын
ට්‍රැක්ටර් නිසා වෙරල තීරයට හානි වෙන නිසා සහ මෙයින් පව්ල් විශාල ප්‍රමාණයක් යැපෙන නිසා යන හේතු එක්ක තවමත් පාරම්පරික ක්‍රමයට මා දැල් කර්මාන්තය කර ගෙන යයි.
@rameshabeywickrama9147
@rameshabeywickrama9147 Жыл бұрын
එතනට ට්‍රැක්ටර් තියා පයින්වත් යන්න අමාරුයි😹
@user-fe1sv8bq4x
@user-fe1sv8bq4x 2 жыл бұрын
උස්සංගොඩ වෙරලේ මා දැල් නොවෙයි කිසිම ධීවර කටයුත්තක් තහනම්.ඒක වනජීවී රක්ශිතයක් නිසා. ජාතික උද්‍යානයක් .මේ කලමැටිය, ගුරුපොකුන, කහඳ්මෝදර, තිල්ලවටවන ප්‍රදේශය.
@chago1014
@chago1014 2 жыл бұрын
බොහොම ස්තුතියි.
@kashmiramadhushani2909
@kashmiramadhushani2909 2 жыл бұрын
මේ නෝනගම වැලිපටන්විල ධීවර වරාය.උස්සන්ගොඩ රක්ෂිතය මේ අසලමයි තියෙන්නේ.උඩ ගලගෙදර කසුන් යොදා ඇති තොරතුරු වැරදි එය නිවැරදි කරන ලෙස ඉල්ලමි.
@user-fe1sv8bq4x
@user-fe1sv8bq4x 2 жыл бұрын
@@kashmiramadhushani2909 වැලිපටන්විල කියන්නෙ උස්සන්ගොඩ නොවෙයි .
@akilavimukthi9838
@akilavimukthi9838 2 жыл бұрын
@@user-fe1sv8bq4x උස්සන්ගොඩ තමය් තියෙන්නෙ වැලිපටන්විල වරාය
@paravlogs4318
@paravlogs4318 Жыл бұрын
අපේ මාදැල.උස්සන්ගොඩ රක්ෂිතය මායිම් වෙන්නේ වැලිපටන්විල ධීවර වරායට.මේ වැලිපටන්විල මාදැල් වරාය .ධීවර කටයුතු තහනම් වෙන්නේ නෑ පාරම්පරික ධීවර වරායක් ඒක උස්සන්ගොඩ ජාතික වනෝද්‍යානය ක් ලෙස නම් කිරීමටත් ප්‍රථම සිට මාදැල් කර්මාන්තයේ යෙදුණු වරායක් .
මාදැල් මඩිය | Madal Madiya | @wishwatiyubaya 🤔🦈😲
38:58
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 608 М.
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 16 МЛН
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 48 МЛН
கல்லடி beach இல் கடல் மீன்கள்
6:25
Thanush Mindvoice 💥
Рет қаралды 184
මල් පෝච්චියේ  මිදි හදමුද
35:36
Days Of Saliya
Рет қаралды 21 М.
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 16 МЛН