No video

Uththama Matha ll උත්තම මාතා

  Рет қаралды 328,806

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Watch Swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
SWARNAVAHINI ON SOCIAL
Follow on Facebook : / swarnavahini
Follow us on instagram : / swarnavahini.tv
Subscribe on KZbin: / @swarnavahinitv
Follow us TikTok : www.tiktok.com...
WWW.KZbin.COM/C/SWAR...
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.

Пікірлер: 223
@krishokkumara4047
@krishokkumara4047 2 жыл бұрын
මොන ප්‍රෙස්න ලේලිගෙන් ආවත් පුතා නැ අම්මව අත ඇරියෙ සෑම පුතෙක්ටම එ බැදීම ඇතිවේවා ❣️❣️🌹
@chamakumar7149
@chamakumar7149 2 жыл бұрын
පුතාගෙන් අම්මා වෙන් කරන හැම ලේලියකටම දවසක ඒක අත්විඳි මට සිදු වෙනවා එයාට පුතෙක් ලැබුණොත්.ඒක නිසා නැන්දම්මා එක්ක හොඳින් ඉන්න උත්සාහ කරන්න ඕනි.මොනවා වුණත් අම්මා සහා පුතාගෙ චරිතය හරියටම ගැළපෙන විදියට කතාවට අරගෙන තියෙනවා හරිම පින්වත් පෙනුමක් තියෙන්නේ දෙන්නටම.මම ගොඩක් කැමති නළු නිළි දෙන්නෙක්.දායක වුණ සියලු දෙනාට ධර්මය අවබෝධ වේවා බුදු සරණයි 🙏
@pramuthprasanga9361
@pramuthprasanga9361 2 жыл бұрын
දෙමාපියන් හැමදාමත් ආදරෙන් රැකබලාගන්න ඒ තරම් උතුම් දෙයක් මෙ ලොකෙ නැති තරම්.ඒ දෙන්නට කවදාවත් දුකක් දෙන්න එපා.අද කලෙ ලමයින්ට මෙක හොද කතවක්.ඇස් වලට කදුලු අව දාන්නෙම නැතුව.ඒ තරම් හිතට වදිනවා.බුදුසරණයි හැමොටම
@Tharu-hy1mn
@Tharu-hy1mn 2 жыл бұрын
අන්තිමට කදුලුත් ආවා🥺 ඇත්තටම වටින කතාවක්. මගෙ නැන්දම්මටත් මම අම්ම වගේම සලකනව🙏❤
@rasikarasika5721
@rasikarasika5721 2 жыл бұрын
මේ කතා සමාජ ගත කරන්න උදව් උපකාර කරපු හැමදෙනාටම තුති බුදුසරණයි
@dumiduprabashana1265
@dumiduprabashana1265 Жыл бұрын
ජිවිතේ මැදදි ආව කෙනෙක් නිසා පොඩි කාලේ ඉදන් අපිව ආදරෙන් බලා ගත්ත දෙමාපියන්ට කවදාවත් දුකක් දෙන්න එපා ආදරෙයි මගේ අම්මා තත්තා ❤️🌏
@nadi7130
@nadi7130 2 жыл бұрын
මම ආසම ,, නිලියක් A කතාවේ ,, අම්මා ගේ චරිත ය
@seelatnnkonn8202
@seelatnnkonn8202 4 ай бұрын
මගේ. පුතා. මිවග. තමයි. මගේ. පුතා හරි. හොදයි. ඈත් එත්. එයා. විනස් උනා. බන්දට. පස්සේ
@vimalavimala8190
@vimalavimala8190 2 жыл бұрын
දේවී ඔයා රගපැමේ ඡවනිකාව දරූවන්ට ආදර්ශයක්ම වේවා
@nimnimasha9262
@nimnimasha9262 2 жыл бұрын
ඔහොම හොද නැන්දම්මා කෙනෙක් තමා ..මං ප්‍රාර්ථනා කරන්නෙ ..එත් මට හම්බුන කෙනා නම්..ඔහොම නැ ..එ මනුස්සයා කොයි වෙලාවෙද .ගිනි තියන්නෙ කියලා බලන් ඉන්නෙ ..එ මගෙ කරුමෙ...කතාව ලස්සනයි ..
@chamikahashi5608
@chamikahashi5608 Жыл бұрын
අපෝ ඔව් මටත් ඉන්නේ එහෙම කෙනෙක්..මාර ඇක්ටින් එයාගේ
@nimeshichathu
@nimeshichathu Жыл бұрын
Matat 😥
@malshamadhumali9355
@malshamadhumali9355 Жыл бұрын
Ow apeth mara adarei mahththaya innkota anik welawata ehama nh boruwata eth ithi mn n wensak krnne ne eytma therei dwasaka
@rashilarathnasiri6388
@rashilarathnasiri6388 2 жыл бұрын
අම්මා වගේම ලේලිත් තේරුම් අරන් ජීවත් වෙනවනං කවදාවත් පුතා අසරන වෙන් නෑ නේ... අම්මා තමන්ගේ පුතා ට බලපෑම් කරන්න හොඳ නෑ වගේ තමයි දුවගේ අම්මත් දුවට බලපෑම කරන්න හොඳ නෑ... අලුත් අම්මා තමන්ගේ අම්මාමයි කියලා ජීවත් උනා නං නැන්දම්මාගේ ලේලීගේ ප්රශ්න හන්දා දික්කසාද වෙන්න ඕන නෑ...දැං ඉන්න ගොඩක් ලේලිලා පුතාගේ අම්මාගේ වැරදි කිය කිය තමන්ගේ අම්මා එක්ක එකතු වෙලා පුතාගේ අම්මා වෙං කරනවා... ඒක ලොකු පවක්...
@user-fz9cn9ku1c
@user-fz9cn9ku1c 9 ай бұрын
Mage mahaththayage ammatai thaththatai mn mage ammatati thaththatai wagema salakanawa..mage mahaththayath ehemai mage ammatai thaththatai api wapurana de apita labenawa....api ape demapiyan adaren raka bala ganna ona eyala apiwa punchi kale bala gaththa wage❤❤❤❤
@chathurangimaheshika3441
@chathurangimaheshika3441 2 жыл бұрын
මගේ නැන්දම්මා වගේමයි.. තෙරුවන් සරණයි මගේ අම්මා ❤️
@madusanjana7855
@madusanjana7855 Жыл бұрын
ඒ කවුද පුතා ගේ අම්මද නැති නම් අර සක්කවට්ටමගේ අම්මද
@crazyhubby9461
@crazyhubby9461 2 жыл бұрын
අම්මටයි දුවටයි දෙන්න ඔනී මැරෙන්න... අම්මා තමයි දුවව කන්නේ... ඇයි යකෝ.... තමන්ගේ අම්මා අම්මා විදිහටත් මනුස්සයාගේ අම්මා සුම්මා විදිහටත් දකින ජරා ගැණූ නොදෝමකින්...😕
@nimchala3611
@nimchala3611 2 жыл бұрын
ආදර්ශයක් තියෙන නාට්‍යයක්.. හරිම අපුරුයි
@sriyanikh3964
@sriyanikh3964 2 жыл бұрын
අද කාලෙ ගොඩක් දරුවන්ට මේ දේ සිද්ද වෙනව තමන්ගෙ ගෑනිව සතුටු කරන්න අකමැත්තෙන් උනත් දෙමවුපියො අතරින්න වෙනව අනාත නිවාස වලට ගෙනිහින් දාන්න වෙනව කාලයටම ගැලපෙන කතාව
@kavindayamahendra62
@kavindayamahendra62 Жыл бұрын
මේ අම්මගේ ඉවසීම.😢ඒකට අපේ නැන්දම්මලා..අපි දාසියෝ වගේ කරත් බුදම්බෝ වස ❤දැන් අයින් වෙලා ඉන්න නිසා..හැමෝම ආදරෙන් ඉන්නවා❤
@KasunRangana-ne7oc
@KasunRangana-ne7oc 2 ай бұрын
E iwaima nethikaranna oyath dayaka una kiyala hithunnedda.
@janakavijjaroopa7335
@janakavijjaroopa7335 Жыл бұрын
ගහනුන් අතරෙ දුර්ලබව දකින්න පුලුවන් මෙවන් උත්තම කාන්තාවන් ඉන්නවා.මේ සියලු සප සම්පත් සහ බවුතික වස්තූන් විනාසවෙන තාවකාලික දේවල් කියල තේරුම්ගන්න හොද බුද්දියක් ඕන.උද්දච්චකම කෙනෙකුව කවදාවත් සතුටින් තියන්නෙ නහ .ඒවගේම කවුරුවත් ආදරේ කරන්නෙත් නහ .මෙත්තා කරුනා මුදිතා උපේක්කා ජීවිතය ක් විදින්න සලස්සනව.ලස්සන නාට්‍යයක්
@ranokaranoka6016
@ranokaranoka6016 2 жыл бұрын
අද කාලේ දෙමාපියන් පාරට. දාන දරුවන්ට. මේ ටෙලිය. ගොඩාක්. වැඩගත්. ජයවේවා 🤔🤔🤔👍👍👍👍👍
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 2 жыл бұрын
👍👍👍
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 2 жыл бұрын
👍👍
@vimuvlog9113
@vimuvlog9113 2 жыл бұрын
මේවගේ අයට නියම ආදර්ශයක් ♥️👍
@piyumilakmali494
@piyumilakmali494 2 жыл бұрын
මෙ අම්ම වගේ අම්මෙක්ට නම් හොද ලේලියක්ට බලාගන්න බැරි වෙන්නෙ නෑ..එ තරම් පින්වන්ත නැන්දම්ම කෙනෙක් පෙන්වන්නෙ..මගෙ නැන්දම්ම නිසා මම අද මගෙ කසාදෙන් ඈත් වෙලා..බැන්දට පස්සෙ අම්මෙක් පුතෙක්ගෙ ජීවිතේ ට ඕනවට වඩා බලපෑම් කරන්න හොද නෑ..
@dulanjalilakmali8881
@dulanjalilakmali8881 2 жыл бұрын
Wen wenna epa kohomahari mahaththayath ekka wenama thenaka enna balanna
@maheshikamaduwanthi2040
@maheshikamaduwanthi2040 2 жыл бұрын
Hm eka aththa...
@chathurikagamage7960
@chathurikagamage7960 2 жыл бұрын
Ow oya paw
@nimeshichathu
@nimeshichathu Жыл бұрын
Hodama de kasada bandama denna wenama jiwat wena ekay.. nattam kohet mehema prshna tamai.😥
@piyumilakmali494
@piyumilakmali494 Жыл бұрын
Divos una..
@user-ib2lf7yu4z
@user-ib2lf7yu4z 2 жыл бұрын
නොදැනීම ඇස්වලට කදුළු ආවා.ආදර්ශයක් හැමොටම. හැමෝම සතුටින් ආදරයෙන් ඉන්න ඕනෙ .ඒකයි මගෙ පැතුම.🙏🙏🙏
@wsumedha1823
@wsumedha1823 2 жыл бұрын
ඉන්න ටිකේ හැමෝම එක්ක සතුටින් ඉදපල්ලා බං.....
@nilminiakurananilmininilmi6381
@nilminiakurananilmininilmi6381 2 жыл бұрын
ලස්සන ආදර්ශ මත් කතාව .
@sitaperera898
@sitaperera898 2 жыл бұрын
මෙච්චර හොද නැන්දම්මා කෙනෙකු ට අසත්පුරුෂ කම් කරන ගෑනි ව බෙල්ලෙන් අල්ලලා එලියට තල්ලු කරන්න යි වටින්නෙ ගෑණු නම් ඔය ඕන තරම් හොයා ගත්තහැකිනෙ.
@VithanaArachchi-oy3zg
@VithanaArachchi-oy3zg 10 ай бұрын
මුන් පිරිමිද
@supunmadushanka2065
@supunmadushanka2065 2 жыл бұрын
හරිම ලස්සනයි ,,, හොඳ කතාවක්👍👍
@dinushaushen6329
@dinushaushen6329 2 жыл бұрын
හරහ
@fathimafathima504
@fathimafathima504 2 жыл бұрын
හැමෝටම ආදර්ෂමත් කතා වක්,👨‍👧‍👦❤👍
@anusampath6709
@anusampath6709 2 жыл бұрын
Mge husban wge.eya mtai ammatai dennatama eka wage.ammath ehemai.❤️
@rasikarasika5721
@rasikarasika5721 2 жыл бұрын
හරිම දුකයි ඒත් බොහොම අර්ථවත් කතාවක්
@shashinisanjula5935
@shashinisanjula5935 2 жыл бұрын
අවසාන මනෝභාවයන් අම්මගෙ සහ පුතාගෙ... හරි ම තාත්විකයි.... දක්ෂ රංගන ශිල්පීන්.... ලස්සන කතාවක්... කාලෝචිත ..❤️
@Crazy-i1z
@Crazy-i1z 2 жыл бұрын
Mama nam mage ammata wagema mage mahththayage ammata adarei eth e amma 😢 mamai mage mahththayai eth karnnma hadanawa eth api godak adaren jeewathwenne , mage ammata me dewal kiyala eyata wedanawak denna akmathi nisai mage mahththyata Ammaa gana kiynna bari nisai Hithe wedanawata mn me comment eka danne , 😔
@user-ou1cy8mz9d
@user-ou1cy8mz9d 2 жыл бұрын
හරිම ආදර්ශමත් ලස්සන කතාවක් අද සමාජයට ගැලපෙනව හොඳින්ම 🙏🙏
@baumikadesanjana9628
@baumikadesanjana9628 2 жыл бұрын
ලස්සන කථාවක් ජය වේවා!!!❤️❤️❤️😍😍😍
@bishansawmya2075
@bishansawmya2075 2 жыл бұрын
කොන්ද පන නැති පිරිමියෙකුයි.ලැජ්ජාවක් බයක් නැති බොරැ සාටෝප ඇති ආඩම්බර හිස් පවුලකුයි ඒ වගේ ගෑනියෙකුයි නිසා අම්මෙක් දුක් විඳිනවා.ඔය ගෑනිටනම් ඔය කරපු දේවල් පරිසන් දෙන්න් ඕනි
@isurushamila2601
@isurushamila2601 2 жыл бұрын
Me hama kathawakma godak lassanai...harima adarshamath.....❤️❤️
@Pabasara555
@Pabasara555 2 жыл бұрын
මමනම් හිතන්නේ ඇත්ත ජීවීතේ මේ වගේ නැන්දම්මලාවත් ලේලිලාවත් නෑ.මම දන්න විදිහට හොද නැන්දම්මා කෙනෙක්ට කවදාවත් ලේලි කෙනෙක් මෙහෙම කරන එකක් නෑ 👍
@renukagunawardana8335
@renukagunawardana8335 Жыл бұрын
Mokada nehte ennawa mehtana duwage amma duwawa ausanawa nendamma nihadae samhara nendammala yakkuwage
@kumarihami1864
@kumarihami1864 2 жыл бұрын
අනේ ලස්සනයි. මටත් ඉන්නෙ එකම පුතයි. මටත් ඔහොම වෙයිද කියල හිතෙනව.මගේ සිතුවිලි ඈතින් ඈතට යනව
@cheffamilykitchen2300
@cheffamilykitchen2300 2 жыл бұрын
මටත් 😥
@madhu7282
@madhu7282 2 жыл бұрын
Eth oyage duwa kiyala hithala inna, bandata passe e denna atharata yanna hoda na
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
සිත් රෙදවිම පවක්... 🤗🤗🤗 පවු වැඩෙති නොදැනීම... 🤗🤗🤗 දයිවයේ සරදම්...🤗🤗🤗
@niro9989
@niro9989 2 жыл бұрын
හරිම ආදර්ශමත් කතාවක්
@chamikahashi5608
@chamikahashi5608 Жыл бұрын
මටත් හිටියනම් එහෙම නැන්දම්මා කෙනෙක් ....ආදරෙන් ඉන්න තිබුනා...ඒකට මගේ නැන්දම්මා කට ඇරියොත් අඩුවක් කියාගෙන වැඩක් කියාගෙන....කේලමක් කියාගෙන ...හොද නැන්දම්මා කෙනෙක් ලැබෙන්න පින තියෙන්න ඕනී...💔
@paramiadhikari1802
@paramiadhikari1802 Жыл бұрын
හොද ලේලීලා හැමෝටම හොද නැන්දම්මලා ලැබෙන්නේ නෑ. ඒ වගේම හොද නැන්දම්මලාට හොද ලේලීලා ලැබෙන්නේ නෑ. එහෙම වෙන්නේ කලාතුරකින් මෙ හැමදේම තාවකාලිකයි. මැරෙන ටිකටනේ මේ සේරම
@niro9989
@niro9989 2 жыл бұрын
ලස්සනයි ❤❤❤❤❤
@windiyamadubashiniwindiyam5125
@windiyamadubashiniwindiyam5125 2 жыл бұрын
මේ වගේපුතෙක් ලබන්නත් පින් කරන්න ඕන
@renukagunawardana8335
@renukagunawardana8335 Жыл бұрын
Mewage kahta hodae daruwanta eganaganna demapiyanta salakanna mokada essarahata depapiyo parata aedala danakalayak enne ...
@sriyaniwimalasooriya1520
@sriyaniwimalasooriya1520 2 жыл бұрын
කෝටියක් ලැබුනත් මෙහේම ලේලියක් නම නොපතමි
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 2 жыл бұрын
👍👍👍
@MrPushpa007
@MrPushpa007 2 жыл бұрын
👍👍👍👍
@renukagunawardana8335
@renukagunawardana8335 Жыл бұрын
Mehe genunam nolebewa katawath pirimi daruwanta...
@stellawitharns183
@stellawitharns183 2 жыл бұрын
ඇත්තටම,ඇස්වලින්කදුලු,ආව,ලස්සනයිකතාව.ස්තුතියි,
@indikaindika7848
@indikaindika7848 2 жыл бұрын
ආදර්ශමත් කතාවක්
@chanduudayakumara5940
@chanduudayakumara5940 2 жыл бұрын
Thawa uthumage niwanata bada kirima thamange niwana wesiyamai.mama da siyalu loka siyalu sathwayo nibbana parama sukayen sukitha thara wethwa!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌻🌹🌸🌻🌹🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@oki1215
@oki1215 2 жыл бұрын
Mage ekama pathuma me thanata matath maga paadewa!🙏🙏🙏🙏
@nissankayatawara4403
@nissankayatawara4403 2 жыл бұрын
Harima lassanai kathava thanks 👍👍👍
@dilanitilakarathana5535
@dilanitilakarathana5535 2 жыл бұрын
Lassana kathawak...🙏
@senalidissanayaka6245
@senalidissanayaka6245 2 жыл бұрын
අම්මා ❤️
@sdhd6319
@sdhd6319 2 жыл бұрын
මේ අමිමයි පුතයි සමාජයට කියාදුන්නේ හරිම වටිනාදෙයක් ඔබදෙදෙනාට දෙවියොත් සාදුකාරදෙයි
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
🌹මහන්තත්වකම් ජීවිතේ පවු වඩවයි... 🤗🤗🤗🌹 🌹නිහතමානීකම ජීවිතේ පිං ඔපදවයි... 🤗🤗🤗🌹 සරල දර්මය එයයි තේරුම් ගත යුතු... 🤗🤗🤗
@anushadharmasena7693
@anushadharmasena7693 2 жыл бұрын
👍👍👍👍 ලස්සන කතාව
@emmaudawatta8017
@emmaudawatta8017 2 жыл бұрын
මොනතරම් ලස්සන කතාවක්ද මම එයට කැමතියි කරුණාකර තවත් වීඩියෝ කරන්න
@Skwsamanthi
@Skwsamanthi 2 жыл бұрын
යකූ මේ අම්මෙක්ද...දැන් ඔය පුතාගෙ..ගෑනි...ඔහොම කලොත්.මරු...මෙ..අම්මටයි දුවටයි.දෙන්න හිතෙන්නෙ ඔලුව පැලෙන්න..
@nishadiwarnakulasoorya9210
@nishadiwarnakulasoorya9210 2 жыл бұрын
👍👍 asama nalu niliyo tikak inne kathwa lassnai
@avanthakurukuladithiya6724
@avanthakurukuladithiya6724 2 жыл бұрын
Good one..... marama lassanai
@ajanthamadushani3314
@ajanthamadushani3314 2 жыл бұрын
අයියෝ මෙහෙම ගෑනුනම් ශාපයක්!
@tharushiperera8646
@tharushiperera8646 2 жыл бұрын
Lassanai 🌸🌸🌸💛
@nadishadevikakumari4059
@nadishadevikakumari4059 2 жыл бұрын
Awasaneta ඇත්තටම aduna 😥රග paawath aththa ekai👍👍🙏🙏🙏
@wema4141
@wema4141 3 ай бұрын
කතාව.ලස්සනයි
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
නිවැරදි දැකීම නැති තැන සිත් රිදවේ... 🤗🤗🤗 නිවැරදි දැයක් මුල සිටම සැදුමට අවශ්‍ය බව පෙන්වයි... 🤗🤗🤗 හැම පවුලක් තුලින්ම එය විය යුතුයි... 🤗🤗🤗 පස්න නැති දැයක් උදෙසා... 🤗🤗🤗 නිවැරදි දැකීම ඇති දැයක් උදෙසා... 🤗🤗🤗 ඊලක්කය ඒ උදෙසා විය යුතුමයි... 🤗🤗🤗
@w.s6532
@w.s6532 2 жыл бұрын
Harima ලස්සනයි kathawa nam athi wenakal adanna පුළුවන් ලේලිය karana wenas kam වලට godak pin ammatai පුතා tai ආදරෙයි
@samasriyanisriyani7507
@samasriyanisriyani7507 2 жыл бұрын
Harima lassanai katawa ma waga ganu lokaya hama tanama innawa👍👍❤❤
@user-gr3jj6mv1z
@user-gr3jj6mv1z 2 жыл бұрын
ආරාමයට ගිහින් පිනක් කර ගන්න එක කොහොමද lejjawk wenne ..tetus ගහලා බාගෙට adn natna eka තමා lejjaw .
@sandaminiratiyala825
@sandaminiratiyala825 2 жыл бұрын
හරිම ලස්සනයි ටෙලිය...ඒ වගේම සංගීතය..ජය වේවා..👌❤
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ ♥️ නිවැරදි දැකීමෙන්.. ♥️ ♥️ පස්න විසදා ගැනීමට ♥️ ♥️ තිලිණ කරගන්න.. ♥️ ♥️♥️♥️🤗🤗🤗🤗♥️♥️♥️ පස්න වැඩි කර ගන්න නෙවෙයි ජීවිතේ අඩු කරගන්නයි... 🤗🤗🤗
@priyadarshani937
@priyadarshani937 2 жыл бұрын
Man man gana sathuti man podi leli vidiyat ammaw bals ganne manikak wage.man yaluwe innakot mata mage husband eyala bala gaththa vidiyat thaththa nathi una kale idalam.ithin man dan eyaw rajinak wage bala ganne.😊
@bishansawmya2075
@bishansawmya2075 2 жыл бұрын
මේ වගේ පුතාලට කොන්දක් නෑ.අම්මට දෙවෙනි තැන දීලා. ඒ වගේ වයිෆ් කෙනෙක් වැඩක් නෑ.එතන ඒ කෙනා වැරදි
@SaraSara-wx2cp
@SaraSara-wx2cp 8 ай бұрын
Mage ammatat tattatat mamat hamadama adarei💗💗💗💗💗💗💗
@samasama254
@samasama254 2 ай бұрын
ගෑනියෙ මෙ සොබහාවෙ හැටි තමා කතාවකින්පෙන්නුමි කරන්නෙ මෙවා බලන තරුන ගැනු ලමයි දැන්ම හැඩ ගැහෙන්න තමන් ගෙ අමිමා තනි කරලා හස්බන් කෙනෙක් ලගට යන්නෙ හස්බන්ගෙ අමිමට කාරුනිකවෙන්න පෙු්මය දක්වන්න ආදරෙන් සලකන්න නුතිනමි මුලු ජිවිත කාලෙම දුක් විදින්න වෙවි තමන් ගෙ අමිමා ත් බලු කතා කියලා දෙනවා ❤ අමිමා කියන්නෙ ගැනියෙ තමන්ගෙ අමිමට විතරක්ම නෙවෙයි ලොකෙම අමිමලා අමිමලාම තමා තුක්
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 Жыл бұрын
හැදියාවක් නැති උන් බැන්ද ගත්තහම ඕන තමා
@sabakaone3041
@sabakaone3041 Жыл бұрын
ගොඩක් දුක හිතුන කතාවක් අද කාලේ මෙවගෙ කතා ලමටින්ට උදාහරනක්
@indumathihettiarachchi7305
@indumathihettiarachchi7305 Жыл бұрын
ඔහොම හිතන අයත් එක්ක කෝම ජීවත් වෙන්නද?
@prabodhamadhushi7517
@prabodhamadhushi7517 2 жыл бұрын
Kellage amma maara charithayak...ape ammanam mage kata thalai nandammata ohoma salakuwoth
@kumudunidisanaayakadisanaa4303
@kumudunidisanaayakadisanaa4303 2 жыл бұрын
Godaak sanwedi unaa 🙏🙏🙏🙏
@sldenaofficial9935
@sldenaofficial9935 2 жыл бұрын
Lassana kathawak
@prabhathdharshana4012
@prabhathdharshana4012 2 жыл бұрын
මට හම්බුන නැන්දම්මා මතක්වුනා,ගෑස් වැඩිවෙලා මාලුපාන් කන්න බෑ කීවා කියලා මාලුපාන් ගෙඩියෙන් ඔලුවට දමලා ගහපු නැන්දම්මා,අන්තිමට පවුලත් කඩලා නැවතුනේ...මෙවන් නැන්දම්මාලා හැමෝටම ලැබෙන්න කියලා හදවතින්ම පතනවා ගෑණු,පිරිමි භේදයකින් තොරව,මට නොලැබුනත් සතුට අන් හැමෝටම ලැබේවා!
@serimaserima2019
@serimaserima2019 2 жыл бұрын
❤️❤️❤️❤️
@janakijanaki8914
@janakijanaki8914 2 жыл бұрын
Matha,aduna,,lasanai,,sadu,sadu
@nilanthiwijekoon7627
@nilanthiwijekoon7627 2 жыл бұрын
ඇත්තම දෙයක්.ලේලි නම් අලුත් පරම්පරාවක කෙනෙක්නෙ..අද කාලෙ දූ දීපු මෝඩ අම්මලා ඔය වගෙ.අනිත් මනුස්සයත් පුතාගෙ අම්ම කියලා හිතන්නෙ නෑ.ඇට්ටකුනා වුනු බතක් වගේ . නපුරු වැඩිහිටියො හදන්න බෑ.පොඩි කෙල්ල හැදුනා
@nimaliniranjala1327
@nimaliniranjala1327 2 жыл бұрын
මෙිහෙමත් ගැනු ඇයි මෙි ලේලිලාට නැන්දමිමත් අමිමා කෙනෙක්.තමුංගේ අමිමට දෙන තැන ඇයි හස්බන්ගේ අමිමටත් දෙන්න බැරි.කොයි අමිමත් අමිමෙක් නේද.සම හරක් දෙමාපියෝ හිතා මතාම දරැවන් නොමග යවනවා.ඒවගෙන් ඒ දරැවෝ දුක් විදිනවා
@pathumeranda7319
@pathumeranda7319 Жыл бұрын
ඔයා ඒ තත්වේ හිටියොත් තේරෙයි
@nilanthigunathilaka9081
@nilanthigunathilaka9081 Жыл бұрын
Uma nawi koba ma waga lalila kohat innawa ma nandammalata budu sarni♥️♥️♥️🙏🙏🙏
@anulasanaratna2223
@anulasanaratna2223 2 жыл бұрын
අම්මෝ මම කසාද නොබඳ ඉන්න එක ලොකු දෙයක්
@theresejohn6108
@theresejohn6108 2 жыл бұрын
Amma kenekuge duka danenda nam thaman amma kenek wiya yuthui
@ireshadilhani4690
@ireshadilhani4690 2 жыл бұрын
🧡
@kuwaitlaine429
@kuwaitlaine429 2 жыл бұрын
❤❤❤❤❤
@chitradesoysa1272
@chitradesoysa1272 2 жыл бұрын
Niyamai lassani estuti chitra Italy
@asankachamara699
@asankachamara699 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@dinithathenuja1545
@dinithathenuja1545 2 жыл бұрын
Nodkin nanndamma
@inokapriyadarshani9685
@inokapriyadarshani9685 2 жыл бұрын
දෙමව්පියන්ට එහෙම කරන්න එපා ඔයාගේ අම්මා මහත්තයාගේ අම්මා කියලා වෙනසක් නෑ අම්මලා කියන්නේ ඔක්කොම අම්මලා කවදා හරි ඔයා අම්මා කෙනෙක් උන දාට ඔයාට තේරෙයි අන්න එදාට ඔයාට ගොඩක් දුක් වෙන්න වෙනවා අනිවාර්යෙන්ම..,.
@WaruniNishadi
@WaruniNishadi 2 ай бұрын
රෙබෙකා අක්කී❤❤❤❤❤❤
@jayanthisalgado1982
@jayanthisalgado1982 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@romeshikadilrukshi8445
@romeshikadilrukshi8445 Жыл бұрын
මම නමි අම්මගෙයි පුතාගෙයි පැත්තෙ. අර ගෑනු දෙන්න මට පේන්න බෑ.
@samarasingh3065
@samarasingh3065 2 жыл бұрын
Mae karuma walin nidahas wanna ammae sadu🙏🌻🌼🙏sadu🌻🌼🙏sadu🌻🌼🙏mawani putun budu sasunae ipadaewa🌻🌼🙏man kuwait
@Latha-lb1gt
@Latha-lb1gt Жыл бұрын
කතාවෙටවත් සක්කිලි ගනු දන්නා එපා බලු හේත්ත තමන්ගේ අම්ම මොකද නෙන්දම්ම මොකද
@heshi_girl_official15
@heshi_girl_official15 2 жыл бұрын
👍
@hdhgsgs4327
@hdhgsgs4327 2 жыл бұрын
🙏❤
@chandralg4566
@chandralg4566 2 жыл бұрын
🙏🙏🙏🌹
@kishathigunarathna7286
@kishathigunarathna7286 2 жыл бұрын
Nice drama
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 29 МЛН
КТО ЛЮБИТ ГРИБЫ?? #shorts
00:24
Паша Осадчий
Рет қаралды 3,8 МЛН
Пройди игру и получи 5 чупа-чупсов (2024)
00:49
Екатерина Ковалева
Рет қаралды 4,4 МЛН
Supahan Sitha - Vesak Poya Drama | 18th May 2019
24:14
TV Derana
Рет қаралды 153 М.
සිත් අහසක ආදරේ | Sith Ahasaka Adare
39:51
Swarnavahini TV
Рет қаралды 490 М.
වරුව | Waruwa | Sinhala Pre - Poson Telefilm
21:01
BongoSL
Рет қаралды 41 М.
සෙනෙහස || 2023-02-04
43:20
Swarnavahini TV
Рет қаралды 323 М.
සෙනෙහසකට අරුතක් - TELE FILM 2022-11-05
44:29
Swarnavahini TV
Рет қаралды 252 М.
Desithaka Adare  ll දෙසිතක ආදරේ
39:16
Swarnavahini TV
Рет қаралды 285 М.
Akka Nago ll අක්කා  නගෝ
42:45
Swarnavahini TV
Рет қаралды 529 М.
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 29 МЛН