Senehase Kandulak | සෙනෙහසේ කදුලක් | JANU Entertainment

  Рет қаралды 116,109

Janith Wickramage

Janith Wickramage

Күн бұрын

Пікірлер: 115
@සදහිරුලස්සනයි
@සදහිරුලස්සනයි 6 жыл бұрын
මගේ සුදු අම්මා බුදු වෙවා ...බුදු සරණයි දෙව් පිහිටයි ...
@ලොවමසුවපත්වෙවා
@ලොවමසුවපත්වෙවා 5 жыл бұрын
මගේ rattaran. අම්මට දුකක් කරදරයක් නොවී සියක් ආයු ලැබ මගේ ආයුසත් ලැබ ඔබ ජිවත් වේවා මගේ අම්මටත් අනිකුත් සියළුම අම්මලට දිර්ගායු ලැබේවා. තෙරුවන් සරණයි....
@pallebowalawineetha1807
@pallebowalawineetha1807 2 жыл бұрын
හොද.කතාවක්
@chathudissanayake6780
@chathudissanayake6780 3 жыл бұрын
මගේ අම්මා වගේම සියලුම අම්මලා බුදුවේවා
@JanithWickramage
@JanithWickramage 3 жыл бұрын
❤️🙏
@lasithasiriwardhana20023
@lasithasiriwardhana20023 Жыл бұрын
ape amma apiwa podi kale hadaganna mahansi una nidimaruwa mama ammata nayagathi
@indikaindika8726
@indikaindika8726 5 жыл бұрын
මෙහෙ වගේ දරුවන්ට මෙලොව පරිස්සම් දෙන්නේ ඕනෙ දෙව්යනෙ..!
@kumarikumari8458
@kumarikumari8458 3 жыл бұрын
Eka aththi😭😭😭😭
@JanithWickramage
@JanithWickramage 5 жыл бұрын
සියලුම දෙනාගේම අදහස් වලට,නිර්මාණය අගය කීරීමට බොහෝම ස්තුතියි ❤️🙏
@ashokawijenauaka1391
@ashokawijenauaka1391 3 жыл бұрын
අම්මා කෙනෙක්ගේ අමාරුව දැනෙන්න තමනුත් අම්මා කෙනෙක් වෙලාම බලාන්න ඒ වේදනාව මමත් මහාත්තයා ලග නැතුව ව්දලා තියනවා අද කලේ ආදර්ෂ කතාවක්🙏🙏🙏🙏
@Nilu..nilu1427
@Nilu..nilu1427 Жыл бұрын
තරුණ කලේදි අමතක කරනවා කවදා හරි වයසට යනවා කියලා .යතර්තය තෙරුම් ගන්නේ නැ ..දෙමවුපියෝන්ට දරුවෝ කවදාවත් එහෙම කරන්න හොද නැ..මන් පොඩි වයසට කසදයක් කරේ ගත්තේ .නොතෙරෙන කමට එවා උනා.හැබැයි දරුවා හැදුනම මන් මගේ පොඩි වයස කියලා හිතුවේ නැ ඒ දරුවා වෙනුවෙන් මගේ හොදම කලේ කැප කරා තමත් එහෙමයි .මට දැන් 37.මගේ දුවට 20ක් එයට චුට්ටක් වත් මන් ගැන අනුකම්පාවක් නැ.මන් දුක් විදලා සැප දුන්න නිසද අනේ මන්දා මටත් දවසක මෙහෙම වෙයි කියලා හැමොම කියනවා දුක නැ දරුවෝ හිදින් හිටියනම් ඒ ඇති 🙏❤️
@JanithWickramage
@JanithWickramage Жыл бұрын
❤️ 🙏
@nisarathnayeka7633
@nisarathnayeka7633 6 жыл бұрын
දෙමාපියන් නැති කාලෙක තමයි දරුවන්ට දෙමාපියන්ගෙ අගෙ දැනෙන්නේ...🙇‍♀️🙇‍♀️🙇‍♀️බුදු සරණයි ඔබ සැමට
@deepanimadushi8729
@deepanimadushi8729 5 жыл бұрын
ආදර්ශමත් කතාවක්.තෙරුවන් සරනයි .
@gayanthirangamuwa8292
@gayanthirangamuwa8292 7 ай бұрын
Me siyallama karmayata anuwa wena dewal.. hoda duwa daruwan lebeema,hoda demapiyan lebeema e hemadetama pinak thiyenna oni😢
@mohammedlssni.godake.umali9871
@mohammedlssni.godake.umali9871 Жыл бұрын
ලස්සනයි
@fosfakomari7852
@fosfakomari7852 8 ай бұрын
හොඳ ආදර්ශමත් katawak
@tharangaprasad2512
@tharangaprasad2512 4 жыл бұрын
EHETA KANDULAK AAWA.MAGE DEMAWPIYANTA MN HEMADAMATH AADAREY
@nishadinesh7712
@nishadinesh7712 2 жыл бұрын
Mage ammatai thathatai mage jeewithe thiyenne loke hema deyakatama wada udin
@Nilu..nilu1427
@Nilu..nilu1427 Жыл бұрын
මගේ අම්මා මන් පොඩි කලේ ඉදන් ලග නැ එත් අදටත් අම්මාට තියෙන ආදරේ වෙනසක් නැ ..🙏🙏🙏❤️
@JanithWickramage
@JanithWickramage Жыл бұрын
❤️ 🙏
@shanti9992
@shanti9992 5 жыл бұрын
බුදු සරණයි අමිමාට 😂😂😂😂
@rashiwikramasinha1736
@rashiwikramasinha1736 3 жыл бұрын
adarsamath drama ekak.ada kale vena dewal mee.dukai mehema samajayak dn thiyenne.asarana demawpiyo😔😔😔
@niroshadilrukshi1374
@niroshadilrukshi1374 Жыл бұрын
මගේ රත්තරං අම්මාට. මන් ගොඩක් සැලකුවා මගේ රත්තරං අම්මා මාව දාලා සදහටම යන්න ගියා තාමත් මන් අඩනවා මගේ රත්තරං අම්මාට අමා මහා නිවන් සුව ලැබේවා ❤️❤️❤️🌹🌹✈️✈️
@අහිමිආදරේ-ෆ3ප
@අහිමිආදරේ-ෆ3ප 5 жыл бұрын
කසාද බැන්දයින් පස්සේ දෙන්නගෙම දෙමාපියන්ට එක වගේ ම සලකන්න පුළුවන් වෙන්න ඕන
@ruwankumara1905
@ruwankumara1905 6 жыл бұрын
මගෙ .sudu.අමිමා .Budu.වෙවා..🙏🙏🙏🙏
@AaBb-ev8ns
@AaBb-ev8ns 5 жыл бұрын
අද දරුවන්ට අපිව බලන්න තරම් සක්තියක් නෑ මොකද එයාලට ලැබෙන ගෑනු අතේ හැන්ද තියෙන්නෙ මම දරුවන්ට දොස් කියන්නෙ නෑ හිතට දුකයි ඒ උනත් හිත තදකරගෙන බණපදයක් අහල සැනසෙනව එයාලට සියලු දෙවි දේවතාවන් ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා මම ගොඩාක් ඇඩුව මම දුක්විදපු කාලෙ මතක් උනාමේක තමයි මගේ ඉරනම
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 Жыл бұрын
True
@surenimadushika6554
@surenimadushika6554 5 жыл бұрын
Mage amma budu wewa
@manjolamm1988
@manjolamm1988 6 жыл бұрын
මේවා බලනකෝට ජිව්තේ එ්පා වේනවා පවු තේරැවන් සරනයි😭😭😭😭😭😭😭😭😭😭😭
@tusharilanka9367
@tusharilanka9367 5 жыл бұрын
කිසිම දරුවෙක් තමන්ගේ දෙමාපියන්ට මෙහෙම කරන්න එපා
@damaydam337
@damaydam337 5 жыл бұрын
Genita.baya.meinissu.gona.harakk
@manyadikari1879
@manyadikari1879 5 жыл бұрын
දේමාපියො නැති උනාට පස්සේ පසු තැවිලා වැඩක් නැහැ ....ජිවත් වේලා ඉද්දි සලකන්නේ නැතිව ....
@sudarshirossey3775
@sudarshirossey3775 5 жыл бұрын
ada kale godakh daruwanta amma tathta amatakai
@dammikanadun2653
@dammikanadun2653 Жыл бұрын
මට හරිම දුක මගේ අම්මා නැහැ
@thanujathanuja.manel.galap3383
@thanujathanuja.manel.galap3383 4 жыл бұрын
Ou ekannmm athitha kathawe
@sawmyasn3798
@sawmyasn3798 5 жыл бұрын
Mahema aparada karanawa nm anthimeta karana ayatath oya tika thamaiii kyla hithaganna mn nm mage ammatath Mhaththayage ammatath eka vidihata adaren salakanawa 😭😭😭😭
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 Жыл бұрын
ගෑනු දහ හොයන්ඩ පුළුවන් පුතා දැන ගන්ඩ ඕනේ ගෑනි පන්නල හරි අම්මට සලකන්න
@mithu6244
@mithu6244 6 жыл бұрын
මේව බලද්දි ජිවිතේ එපා වෙන් නෑ ..වරදි කරන ගෑනි ගේ කීමට දෙමාපියන්ට නොසලකන උන් එකෙක් හරි හරි විදියට වැඩ කරයි...දෙමපියන්ට සලකයි නේ...😂 මම නම් මගේ අම්මට ගොඩක් ආදරෙයි ...මගේ අම්මගේ කොන්ඩේ ඔක්කොම ඉදිලා දත් නෑ ... ඉස්සරත් වැඩා මම අම්මට ආදරෙයි ..කලින්ට වඩා අම්මගේ අගේ දැන් දැනෙන්නේ ... පුළුවන් හැම තැනම වන්දනා කරන්න මම අම්මව එක්ක යනවා..ලබන අවුරුද්දේ අම්මව දඹදිව එක්ක යනවා කියලා මම අම්මට පොරොන්දු වෙලා තියෙන්නේ .....මගේ අම්මට බුදු සරනයි !....
@prasannachandrasekara7504
@prasannachandrasekara7504 6 жыл бұрын
mithu අමන්දා oyage ammawa dabadiwa geniyanna lebewa mage amma nethi wela godak kal eyath harima ahinsaiai
@sriyani4567
@sriyani4567 7 ай бұрын
කොතරමි දුක් විදලා දරැවන් හැදුවත් හිත් වෙනස් වෙනවා මමනමි පුලුවන් කාලේම යුතුකමි කරලා දරැවන්ට අයින් උනා
@MerryMangali
@MerryMangali 6 ай бұрын
🙏🙏🙏❤️❤️
@manjulatharushi7177
@manjulatharushi7177 5 жыл бұрын
daha duka vidala daruwo me loketa bihi karanne daruwangen mewa bala portthuwenda.ammo as walata kadulu awa Godak watina kathawak
@janijani7830
@janijani7830 6 ай бұрын
😢😢❤
@yfyfgg2603
@yfyfgg2603 6 ай бұрын
❤❤
@h.d.p.s5323
@h.d.p.s5323 5 жыл бұрын
ලොකු මහත්ව ගෑනු ගත් කල වැදු අම්මා කරදරයක් දරුවන්ට
@metusinhga9481
@metusinhga9481 6 ай бұрын
තුන් ලෝකයේම කිසිම අම්මා කෙනෙක් ට දුකක් වදින්න එපා ...😭😭😭
@JanithWickramage
@JanithWickramage 6 ай бұрын
❤️
@yiromyiromi6155
@yiromyiromi6155 6 жыл бұрын
ගෙදරබුදුන්"අම්මාමාමාමා
@anthonyperara9972
@anthonyperara9972 5 жыл бұрын
me gani ,,nattiyata kotinma hariyanne na ,,,,aduma gane ,,munak katak ,,dakapuwama ,,kenthi noyana ...ekiyak danna epa ,,mekiwa hoda ,,,badu pot ekakata ,,me wade ,,gobba ...puthun thamai ..hari hariyata inne ...ada loke inne ..waradi karala ..ane hamuduruwane mata pihita wenna kiyanawa ...janith wikramage ..thank
@kodithuwakkuarachchi2026
@kodithuwakkuarachchi2026 6 ай бұрын
On Oct
@samanthiariydasa761
@samanthiariydasa761 6 жыл бұрын
මගේ .අම්මේලා .මන් .කවදත් .මෙහෙම .කරන .නැහැ .මන් .ගොඩක් .අදරෙයි .මගේ .අම්මාට .දේවී .පිහිටායි .මගේ .නැද්දැම්මා .එහෙම යි.මගේ .අම්මාන් එහෙමයි .
@MooorzanSrilanka
@MooorzanSrilanka 6 ай бұрын
මගේ අම්මට මම කොච්චර ආදරේද මගේ අම්මා බුදුන් දැක නිවන් දකිත්වා!!!!!
@JanithWickramage
@JanithWickramage 6 ай бұрын
❤️🙏
@dildil1183
@dildil1183 6 жыл бұрын
ඉන්නකල් දෙමාපියන්ට නොසලකන දරුවන් මැරිලා ගියාම අඩාවැලපෙන්නේ බොරුවට....😓😓😓😓😓😓දරැවන් රජ මාළිගාවල දෙමාපියන් මහ පාරේ හිගා කනවා අනාත මඩම්වල ..ඔකයි සත්‍යය ......
@khantifernando541
@khantifernando541 6 жыл бұрын
dil dil Lokye.hAMthNM. me dewL SidU weNwA PADMK. AMMA T ATA igNgANNoni
@දිනුජයසිංහ
@දිනුජයසිංහ 6 жыл бұрын
අනේ දෙයියනේ පපුව රිදෙන්නගත්තා ඇත්තටම
@ronkiomasd8239
@ronkiomasd8239 7 ай бұрын
😢😢😢😢😢😢😢😢😢😢
@bnmbnm7349
@bnmbnm7349 6 жыл бұрын
Mewa saha ghana aparda
@ermimi7697
@ermimi7697 6 жыл бұрын
amma kiyanne uthum charithayak .pau godak dukai.amma nathi jivithe wadak na
@nishanthajanith8478
@nishanthajanith8478 6 жыл бұрын
Maga ammata mama pana waga adarai
@ranokaamur7963
@ranokaamur7963 5 жыл бұрын
Ammo magenam papupelei man mage ammatai mahathayage ammataibuduntavage salakanavaminissu Mata kiyanava e pina eti nivandakinnakiyalaa
@sunithasimbo5924
@sunithasimbo5924 5 жыл бұрын
Ane apoi mehemath daruwo . godak dukai
@liyanagedon9748
@liyanagedon9748 6 жыл бұрын
අයියෝ 😭😭😭😭 ගැනුණු gathm ඔහොම tami අයියෝ මම ගෑනියෙක් කවදත් මම අම්මලා danatam aka වගයි` සලකන්නේ අයියෝ 😭😭😭😭😭
@ලොවමසුවපත්වෙවා
@ලොවමසුවපත්වෙවා 5 жыл бұрын
දෙමුපියෝ ඉන්නකම් අගයක් නැති දරුවෝ මේ ලෝකෙන් ඒ දෙමුපියෝ නැති දවසට බොරුවට දුක් වෙනවා ලෝකෙට පෙන්න ගැණු gattahama. Kata. කුණු atagapu. දෙමුපියෝ amatakai.
@kusalajayangani4274
@kusalajayangani4274 6 жыл бұрын
Ane paw. A Amma mage. Hesath redenawa deveyane
@mhuser8772
@mhuser8772 6 жыл бұрын
😢😢😢😢😢😢
@indranirathnayaka-xp9ws
@indranirathnayaka-xp9ws 6 ай бұрын
❤❤❤❤❤,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@indranirathnayaka-xp9ws
@indranirathnayaka-xp9ws 6 ай бұрын
❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@අහිමිආදරේ-ෆ3ප
@අහිමිආදරේ-ෆ3ප 5 жыл бұрын
ගැනුන්ටම නෙමේ මෙතන බනින්න ඕන බින්න බැස්සත් සල්ලි වලට බැන්දත් පිරිමියා⁣ගේ පිරිමිකම තියෙන්න ඕන කොන්දක් තියෙන්න ඕන ගැනුන්ගේ කීමට දෙමාපියන්ට නොසලකනවානම් ඒකා පිරිමියෙක් නෙමේ
@sa.c6208
@sa.c6208 6 жыл бұрын
❤❤😲
@nalakaruwan5201
@nalakaruwan5201 5 жыл бұрын
😅😅😅
@chandrachandra1654
@chandrachandra1654 5 жыл бұрын
Aththatama thamange ammata wadiya thamange ganiwa loku wenne kohomada....
@Mama-gd5mv
@Mama-gd5mv 6 жыл бұрын
අනේ😢😢😢😢😢 දෙයියනේ
@anilkumara2784
@anilkumara2784 6 жыл бұрын
නීලූ Mama Ss
@anokaanoka5979
@anokaanoka5979 6 жыл бұрын
අනේ අපොයි මෙහෙමත් දරැවෝ
@Damini-gh5ve
@Damini-gh5ve 5 жыл бұрын
කාතාවට උනත්දේමාපියන්ට මෙි විදියට සලකනවා මටනමි ඇස් දෙකටවත් දකින්න ලැබෙන්න ඒපා දෙයියනේ
@CiciliyaPerera-ld2xj
@CiciliyaPerera-ld2xj 6 ай бұрын
Ane paw udenma maka thamai dakke ane mata aduna hariyata
@JanithWickramage
@JanithWickramage 6 ай бұрын
❤️🙏
@seharaseharasehara3815
@seharaseharasehara3815 5 жыл бұрын
Demaupiyange.agayak.na.daruwanta.amma.nisa.nama.ada.api.meloke.dakinne.mage.ammata.maman.kawadawan.omanm.karanna.
@ireshadilhani4690
@ireshadilhani4690 3 жыл бұрын
😬 ඔහොම වයිෆ්ටල පස්සාත්බාගෙට දෙපයින් වන්දනා කරලා මහමග සතපවන්න ඔනි 🔪😒 පුතාල දූලටත් කොන්දක් තියෙන්න ඔනි ඒකට
@සෙහන්ෂාපෙරේරා
@සෙහන්ෂාපෙරේරා 6 жыл бұрын
දැන් දරුවන්ට ඔිවා මොනද නිකන්ම නිකන් හිස් වචනයක්
@nadeeshapriyadarshani822
@nadeeshapriyadarshani822 5 жыл бұрын
Oya hari
@janakajana4083
@janakajana4083 6 ай бұрын
Hitha parana apa keyanna
@AnomaNilmini-qy7zf
@AnomaNilmini-qy7zf 6 ай бұрын
🙏🙏🙏🙏♥️♥️♥️♥️🪔🪔🪔🪔😭😭😭😭
@raniwarna6410
@raniwarna6410 4 жыл бұрын
Amma marunata pazze adala wadak na edaamma awa wele d'ora wahawa Neda ganige kumara 😂😂😂😂😂😂😂😂😂😂
@SenanayakaKanchana
@SenanayakaKanchana 6 ай бұрын
Putala අම්මාට ආදරෙ කරට බඳින ganu කැමති නැ අම්මාට සලකනවා දකින්න puta අසරණයි antimata ganit ඔන අම්මා one
@kumarikumari2480
@kumarikumari2480 6 жыл бұрын
😢😢😢😢
@neelanshineela461
@neelanshineela461 5 жыл бұрын
දැන්ඉන්න .දරැවන් ටදෙමාපියවන්ගානක්නැ.අගයකුතුනැ.දරැවන් දුක්වදලාහදලා.අන්තමට.පාරෙමරිලාගියා.දරැවන් හරිමආමාරතකාමියිමුන්දරැවොද.තිරිසන්නුද?
@riyam6166
@riyam6166 6 жыл бұрын
😭😭😭😨😭😭😭😭😭
@madushawickramaarachchi4782
@madushawickramaarachchi4782 6 жыл бұрын
මගේ අම්මා මට රංකදක්
@chamalikumari9874
@chamalikumari9874 6 жыл бұрын
😓😓😓😓😓😓😓
@sunethrashandeya6038
@sunethrashandeya6038 6 жыл бұрын
ජනිත් ලස්සනයි ඔයාගෙ මෙ නාට්‍ය නම් මටත් පුතෙක් ඉන්නවා සංසාරේ කවදාහරි මටත් මෙහෙම වෙයිද කියලා හිතෙනවා 👎👎👎
@JanithWickramage
@JanithWickramage 5 жыл бұрын
බොහෝම ස්තුතියි අගය කීරීමට ❤️🙏
@shshvip8292
@shshvip8292 6 жыл бұрын
Dan enna daruwan robola hadawatha hamoma neme samaharak aya 🙎🙎🙎 boossa anusha saudiye Sita
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 5 жыл бұрын
Demaupiyanta salakapu widiya daruwanta therum yanne thamange daruwa loku wela eyalatath a dema karapu dawasata thamai..🤔🤔🤔
@අමිමාබුදුවෙිවා-ඝ5ඳ
@අමිමාබුදුවෙිවා-ඝ5ඳ 6 жыл бұрын
😂😂😂
@nilanisepalika2627
@nilanisepalika2627 5 жыл бұрын
රඟපාන අයට baninna epa.eyala කරන්නේ එයාලට dena character එකනෙ saha සමාජයට ගොඩක් වටිනවා ආදර්ශයක් yaluwane
@JanithWickramage
@JanithWickramage 4 жыл бұрын
මෙහෙම comments දානවා කියන්නේ වැඩේ තාත්විකයි කියන එක,එක විදියකට සතුටකුත් තියෙනවා ❤😊🙏
@sujathafsujathaf6664
@sujathafsujathaf6664 6 жыл бұрын
Ayyo janith wedeketathi
@nissankanissanka4126
@nissankanissanka4126 6 жыл бұрын
Dan adala wedak na yako ammala dukvidala haduwai kiyala mathaka na sareere awayawa deka thuna vitharak wahagena anik kotash okkoma nirawaranayen inna heluweli ganunge laga danagahana piriminta aathma gaanak gewaganna bari papayak demawpiyanta nosalakana eka,,
@jdjjxjx4739
@jdjjxjx4739 6 жыл бұрын
onna ammala lewa kagena hadana puthalage tharama weciyo gathhama ekige mekata wada loku deyak na.ade samaje unta mewa nathin
@ronkiomasd8239
@ronkiomasd8239 7 ай бұрын
Mawan daruwa lokayatama kallalak
@vimaldas1538
@vimaldas1538 5 жыл бұрын
Pirimiyak kasada bandhma samiyaga birida tamae nandammata wanas kam karanna yalila warade nisae ada ammala para higa panna tamanga ammata sala kanna gani eda dannanh samiya asranae
@thimashiangel3026
@thimashiangel3026 4 жыл бұрын
Genni innewa kalu belli wage.. bolleva katta. Miniya innewa muhuney powder wedi.. goong buruwa genni ge redde yate inne. Pol buruwa
@nadeeshapriyadarshani822
@nadeeshapriyadarshani822 5 жыл бұрын
දෙමාපියන් ta yana kala ai me samaje මෙච්චර pahath
@nandawathiedisanayaka8245
@nandawathiedisanayaka8245 6 жыл бұрын
Dukai.hsrima
@nipunipremakumara3617
@nipunipremakumara3617 5 жыл бұрын
Unlike karala tiyenne mokkudaa
@rangaranga5488
@rangaranga5488 6 жыл бұрын
Ko meke ithuru tika
@dhamikagolratins1577
@dhamikagolratins1577 6 жыл бұрын
mawa.b alanna.man.kamathi.na
@lalangisugiwani6452
@lalangisugiwani6452 6 жыл бұрын
wesa ganune loku unama demapiyanta hena gahuwat kamak ne
@ududsghdudghdusgdidv8679
@ududsghdudghdusgdidv8679 4 жыл бұрын
Mage amma budu wewa
ගමන ටෙලි නාට්‍යය අවසාන කොටස
19:01
Induwara Entertainment
Рет қаралды 7 М.
Backside | Episode 12 | Final - (2024-12-29) | ITN
22:02
ITN Sri Lanka
Рет қаралды 140 М.
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
"Now You Are a Big Girl " - (with Tamil subtitles )Produced by National Child Protection Authority
15:34
National Child Protection Authority - Sri Lanka
Рет қаралды 24 М.
The Other Side | Episode 43 The National Hospital of Sri Lanka
29:15
Nugasewana NIBM (Education) 2019-09-18 | Rupavahini
12:55
Sri Lanka Rupavahini
Рет қаралды 4,1 М.
MyColombo : The City Dream and Dump
6:21
Muvindu Binoy // Bo Sedkid
Рет қаралды 4,7 М.
Jeevithayata Idak Episode 192 Dr. Vijith Vidyabhushana
22:56
Ada Derana 24
Рет қаралды 17 М.
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН