Ape Gedara Part 92 සතුට, සම්පත ඉබේ ම ලැබෙන්නට සැලසුම් සකස් කරගනිමු.

  Рет қаралды 11,695

Vaastu lk

Vaastu lk

Күн бұрын

Пікірлер
@නිරෝෂානිරෝෂා-ඡ1ද
@නිරෝෂානිරෝෂා-ඡ1ද 5 жыл бұрын
ස්තුතියි ඔබ තුමාට මගෙ පැනයට පිලිතුරක් ලැබුනා බුදු සරනයි ඔබ තුමන්ට මට ලොකු ශක්තියක් ලැබුනා මන් දැන් ගොඩාක් සතුටින් පින් පින් පින්
@thanujajayawarna5320
@thanujajayawarna5320 4 жыл бұрын
Very useful video
@deepakulatunga9196
@deepakulatunga9196 3 ай бұрын
ස්තූතියි 🙏❤️
@khatulandan3315
@khatulandan3315 5 жыл бұрын
ඔබතුමාට බුදුසරණයි
@w.c.p.sigithi7206
@w.c.p.sigithi7206 5 жыл бұрын
Godak pin danuwath kalata budu saraniii
@sujathagunarathna3604
@sujathagunarathna3604 5 жыл бұрын
mage pasnaeta uthtara labuna obata godak pin budusarani.mama
@pmdayani7754
@pmdayani7754 3 жыл бұрын
Biznes ekak karanna karuna kara kiyanna bord eke dega+palala
@thiwankahimasha9254
@thiwankahimasha9254 4 жыл бұрын
Godak deval dana grata thanks
@thanujajayawarna5320
@thanujajayawarna5320 4 жыл бұрын
Gedara windows daana disha gana video ekak karanna puluwanda?
@onlineiqclass4618
@onlineiqclass4618 5 жыл бұрын
Uthurata muhuna thiyana mage gedara dakunu peththe idala niritha peththata wenna adi 7k diga adi 3k usa malu tenkiyak thiyanawa wall eke.meka eliment prashnayak thiyanawa kiyala dengaththa wisadumak thiyada?
@monikasajeewani4809
@monikasajeewani4809 5 жыл бұрын
Oba depalata godak pin apiwa danuwath karanawata.ape niwase pradana dora tiyenne mudun bithtiye mudun yata liya Yatin.hari madin nemai uluwasse kon dekata ahuwenneth nee.eya sudusuda kiyala oben piliturak balaporothtu wenawa.
@asithacvengineering7644
@asithacvengineering7644 4 жыл бұрын
මගේ වාස්තු අදහස __ _ lintols යොදන නිසා ගැටලුවක් නැත
@chamilanisilva1505
@chamilanisilva1505 5 жыл бұрын
Sir mage gedara athule fhiuse bord aka awith thiyenne eesanata aka hodaida .
@arangalanila432
@arangalanila432 5 жыл бұрын
Sir gee pradana dora issarahin thani kanuwak thiyenna hoda nadda ....ehema thiyena geyakata mokada karanna one kanu 2 k damma hoda nadda
@gangakuruwita7728
@gangakuruwita7728 5 жыл бұрын
Theruwan saranai obalata
@dewminiweerasinghe3210
@dewminiweerasinghe3210 5 жыл бұрын
Adapu plan ekak hodada kiyala bala ganna puluwanda ?
@rohithabandara684
@rohithabandara684 5 жыл бұрын
Sir niritha thibena master bed room eka widuli meetaraya thibima hoda nadda. Thibena ekakata karanna piliyamak kiyanna
@asithacvengineering7644
@asithacvengineering7644 4 жыл бұрын
මගේ වාස්තු අදහස __ _ master bed room එක නිවැරදිවම ඇත ඉතාම සුබයි meter එක ඉවත් කරන්න
@pavanikekulandara1519
@pavanikekulandara1519 5 жыл бұрын
මට දැනගැනිමට අවශ්‍යයි ගෙදරට ලොකර් එකක් ගැනිම සහ එය තබා ගැනීම ,සම්බන්ධව වාස්තුවිද්‍යා මත මොනවද කියලා බොහොම ස්තුතියි
@umithsameera2932
@umithsameera2932 5 жыл бұрын
ඔබතුමන්ගේ වැඩසටහන ඉතාමත්ම වටිනවා.. අපි ගොඩක් දේවල් වැඩසටහනක් වලින් ඉගෙනගන්නවා.. හැම වැඩසටහනක් ම අනිවාර්යයෙන්ම නරඹනවා... මූල පාරාලයක් යටට ඇද තැබීම සුදුසු ද?
@asithacvengineering7644
@asithacvengineering7644 4 жыл бұрын
මගේ වාස්තු අදහස __ _ සුදුසු නැත
@asanthaaluthwela5291
@asanthaaluthwela5291 5 жыл бұрын
මගේ නිවස බටහිරට මුහුනලා තියෙන්නේ.. ඊසාන පැත්තේ රෙදී වැල් තිබිම අසුභද? Car porch එක වයඹ බැවින් නිරිත garden එක තිබිම අසුභද? නිරිත මුල්ලේ කොම්පොස්ට් සදහා කුණු වලක් තිබිම ගැටලුවක්ද?
@athukoralasajeewa8220
@athukoralasajeewa8220 5 жыл бұрын
ඔබ දෙපළටම බුදු සරණයි.මාගේ ඉදිරිපස පාදයේ දිග අඩි 32 අගල් 6 ක් වන අතර,අඩි 6 අගල් 6 ක් දුරින් අඩි 3 අගල් 10 ක ප්රධාන දොර එක පියනක වම් පසට ඇරෙන්න පිහිටා ඇත.5 සහ 6 පාදය ද 10 සහ 11 පාදයේ ද කොලම් 2 ක් පිහිටා තිබේ.මෙම දොරටුව දකුණු පසට ඇරීමට සැකසුව හොත් මෙම ගැටළුව නිවරදි කර ගත හැකි ද? මින් පෙර මා ඇසූ පැනයට පිළිතුරු ලැබුනා.බොහෝම ස්තූතියි.
@charithlakshitha4696
@charithlakshitha4696 5 жыл бұрын
Box tipe niwasa සුභද,අසුභද, ඒ පිළිබඳව වැඩි විස්තරයක් කරන්න පුලුවන්ද?
@manjulasrilal3778
@manjulasrilal3778 5 жыл бұрын
Magatnayanani mage gedara pradana uluwassa kelin kurupawak tiyenawa narakada
@asithacvengineering7644
@asithacvengineering7644 4 жыл бұрын
මගේ වාස්තු අදහස __ _ ගැටලුවක් නොපෙනේ. (උළුවස්සට ලින්ටල් යොදා ඇති නිසා)
@shanthajayathilake8067
@shanthajayathilake8067 5 жыл бұрын
නිදන කාමරයේ බාල්කය මගහැර ඇද තැබීමට නොහැකි නම් කල හැකි හොඳම දේ කුමක්ද..? ඔබ දෙපලට තුණුරුවන් සරණයි...
@diptisilva2
@diptisilva2 5 жыл бұрын
ගොඩාක් ස්තුති මට දැනගන්නට ඕනෑ ගේ වටේට තිබෙන wata මායිම geta වඩා කොච්චර දුරස් වෙන්න ඕනද ..a කියන්නේ ගෙදර සහ wata අතර තියෙන්න ඕනෑ පරතරය adi කීයක් තියෙන්න ඕනද ..හතර වටේට ම බුදු සරණයි
@asithacvengineering7644
@asithacvengineering7644 4 жыл бұрын
එම අගය ඔබේ ප්‍රදේශයේ නීති රෙගුලාසි අනුව වෙනස් වේ
@diptisilva2
@diptisilva2 5 жыл бұрын
මටත් ආසයි cose එක කරන්න නමුත් මම පිටරට ඉන්නේ
@rohansajeewa2255
@rohansajeewa2255 5 жыл бұрын
ඉතාම වැදගත් වැඩසටහනක් ඔබ දෙදෙනාට බෙහෙවින් ස්තුති . මගේ prasnayata පිළිතුරක් ලැබුණා . Center point eka gana. Mama sub contract කරන්නේ එය දියුණු kara ගැනීමට වස්තු kramayak තිබේද . සියලු accounts ගෙදර thamai හදන්නේ . පිළිතුරක් ලබා දෙන්න pls
@rohithabandara684
@rohithabandara684 5 жыл бұрын
Master bed room eke widuli meetaraya thibima hodada. Hoda nathnam eyata piliyamak denna. Oba depalata budu saranai.
@priyangiperera7453
@priyangiperera7453 5 жыл бұрын
සර් ඉඩමක් අරගෙන ඉදි කිරිම් කරන්න පෙර වත්තටමුලින්ම වැලි ගෙනත් බා ගන්න එපා කියලා කතාවක් තියෙනවා.ඒක ඇත්තද ?. එහෙමනම් මුලින්ම ගෙනත් බා ගන්න ඕනා කළු ගල්ද, නැත්නම් බිත්ති බදින ගල්ද?.
@champichampi6125
@champichampi6125 5 жыл бұрын
සර් ප්‍රධාන දොර කෙලින් ගේට්ටුව තියන්න හොදයි ද
@asithacvengineering7644
@asithacvengineering7644 4 жыл бұрын
මගේ වාස්තු අදහස __ _ ගැටලුවක් නැත
@chanakagamage5074
@chanakagamage5074 5 жыл бұрын
තෙරුවන් සරණයි අපේ ගෙදර ඔබ දෙපළට ,මම ගිය වැඩ සටහනේදීත් ප්‍රශ්නයක් ඉදිරිපත් කලා ,නමුත් පිලිතුරක් හම්බ වුනේ නැහැ ඊලඟ වැඩ සටහනේදී වත් පිලිතුරක් බලාපොරොත්තු වෙනවා, මට ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න තියෙනවා තව එනම් මගේ ගෙදර පඩ් පෙල පිහිටා තිබෙන්නේ නිරිත දිසාවෙන් එය අසුභයිද?තවද නිරිත දිසාවේ එලියෙන් ගෙට සම්බන්ධ කරලා toilet එක්ක හදලා තියෙනවා එය සුභා අසුබ ගැන මට පැහැදිලි කිරීමක් කරන්න ,ස්තුතියි .
@asithacvengineering7644
@asithacvengineering7644 4 жыл бұрын
මගේ වාස්තු අදහස __ _ නිරිතට පඩිපෙල ගැටලුවක් ‍නැත toilet එකත් ගැටලුවක් නොවේ toilet pit ඊසානෙට නො යෙදීමට වග බලා ගන්න එය අසුබයි
@champichampi6125
@champichampi6125 5 жыл бұрын
සර් ම⁣ට කුරැනැගලින් ඔබ තුමාගේ ඉගෙන ගත්ත කෙනෙක් සමිබන්ද කරගන්න පුළුවන් ද
@thakshilamanchanayaka9792
@thakshilamanchanayaka9792 5 жыл бұрын
ප්‍රධාන දොරට බ්‍රහ්ම පාදය කෙලින්ම පේනීම අසුබද.. එම දෝසයට පිලියම් මොනවාද
@asithacvengineering7644
@asithacvengineering7644 4 жыл бұрын
මගේ වාස්තු අදහස __ _ ගැටලුවක් නැ. තවද නිවසෙක ඇත්තේ center point එකකි බ්‍රහ්ම පාදය යන්න පූජනීය වාස්තු වලට අදාල කරුණකි
@damithaweerapperuma6005
@damithaweerapperuma6005 5 жыл бұрын
මදුන් යටලීය යට නානකාමරය සුදුසුද?
@asithacvengineering7644
@asithacvengineering7644 4 жыл бұрын
මගේ වාස්තු අදහස __ _ ගැටලුවක් නොපෙනේ
@tharakaruwan4274
@tharakaruwan4274 5 жыл бұрын
මුල් ගල තියෙන තැන උලුඅස්සක් තිබීම .හොදද නරකද මහත්තයො
@asithacvengineering7644
@asithacvengineering7644 4 жыл бұрын
මගේ වාස්තු අදහස __ _ උළුවස්ස නොතබන්න මොකද මුල් ගල පෑගීම නුසුදුසුයි
@shyamabalasooriya1115
@shyamabalasooriya1115 5 жыл бұрын
Ape gedara toilet wala batahira patte tiyenne. Hodada.
@asithacvengineering7644
@asithacvengineering7644 4 жыл бұрын
මගේ වාස්තු අදහස __ _ ගැටලුවක් නැත
@නිරෝෂානිරෝෂා-ඡ1ද
@නිරෝෂානිරෝෂා-ඡ1ද 5 жыл бұрын
මට මාලිමාවක් ගන්න පුලුවන්ද ඒ කොහොමද
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН