Ape Gedara Part 11 - Questions and Answers

  Рет қаралды 225,976

Vaastu lk

Vaastu lk

Күн бұрын

Пікірлер: 229
@delikaniroshani77
@delikaniroshani77 Жыл бұрын
හරිම වටිනවා නොමිලේ මේ දෙන අවවාද .ඔබ තුමාට පිං..දසුන් ඔබටත් පිං
@nimeshapriyadarshani8057
@nimeshapriyadarshani8057 3 жыл бұрын
අපි නොදන්න ගොඩක් දේවල් දැන ගත්තා ඔබ තුමාට ස්තුති තවත් මේ වගේ වැඩසටහන් කරන්න ශක්තිය ලැබෙන්න කියලා සුභ පතනවා
@kaanthivithanage9928
@kaanthivithanage9928 Жыл бұрын
ඔබතුමා අපට දෙන දැනුමට බොහොම පිං දෙවි පිහිටයි
@takshilakwt7667
@takshilakwt7667 6 жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබ තුමාට ........ඇත්තටම ගොඩක් වැදගත් කරුණු රාශියක් දැනගත්තා....නුදුරේ දවසක ඔබ තුමා සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙනව ....තෙරුවන් සරණයි ...
@kasturivlogs
@kasturivlogs 6 жыл бұрын
මගේ ප්‍රශ්ණයට ඉතාමත් පැහැදිලි පිලිතුරක් ගොඩකන්ද ආරච්චි මහතාගෙන් ලැබුනා,ගොඩකන්ද ආරච්චි මහාතාට සහ ගැටලුව ඉදිරිපත් කල දසුන් වසන්ත මහතාට බොහොම ස්තුති,මේක ගොඩක් වටින සමාජ සේවයක් තව චිරාත් කාලයක් ඔබතුමාලට මෙම සේවය කර ගන යැමට හැකි වේවායි කියලා ප්‍රර්තනා කරනවා.
@sujeewanimadurasingha6295
@sujeewanimadurasingha6295 3 жыл бұрын
නොදන්නා ගොඩාක් දේවල් දැනගත්තා බොහොම ස්තුතියි සහ බොහොම පින් ඔබ දෙපලට
@chamindajeewanka9152
@chamindajeewanka9152 5 жыл бұрын
ඔබ දෙපලට බොහොමත්ම ස්තුතියි ,, ඉතා වටිනා සේවයක් කරන්නේ,
@padminisamrweera3890
@padminisamrweera3890 3 жыл бұрын
ලංකාවේ තමයි අපි ඔක්කොම බලන්න ඒත් මේ රටවල් කිසිම දෙයක් බලන් නෑ ඒ උනාට හොඳට හරියන හැමදේම අපේ මත
@kiribandagejayawardena726
@kiribandagejayawardena726 10 күн бұрын
මෙතුමා කියන වර්ගයේ දොරවල් පින්තූර ආශ්‍රයෙන් පෙන්වනවා නම් වටිනවා.
@SaSa-em2ot
@SaSa-em2ot 5 жыл бұрын
සර් ඔබට බොහොම ස්තුතියි නිවාස පිලිබද කරන මෙි සේවයට
@lakshmiabeywickrama4531
@lakshmiabeywickrama4531 Жыл бұрын
Thanks thanks ....thanks
@prasanthaperera2356
@prasanthaperera2356 6 жыл бұрын
ගොඩකන්ද මහත්තයා ඔබ දෙපලට ගොඩාක් ස්තුතියි මගේ ප්‍රශ්නෙට නිවැරදි උත්තරයක් ලබාදුන්නාට
@siyumisithanga4169
@siyumisithanga4169 4 жыл бұрын
ගොඩක් හොඳයි ..... Thanks for you......
@thilakalwis2249
@thilakalwis2249 3 жыл бұрын
Matumaga වීඩියෝ itama වටිනවා
@sameerasudarshana3126
@sameerasudarshana3126 6 жыл бұрын
වෛරය,ඊර්ෂ්‍යාව,ක්‍රෝධය,තන්නහව,නැති ආදරය,බෙදාගැනීම,ඉවසීම, කරුණාව,පිරි සරල ජීවිතයක් ගතකරණ යමෙක් වේද...? ඔහුට අගහිගයක් නොවන්නේය. දුක් සොම්නස්ද ඇති නොවන්නේය... මෙපොව පහලවූ ශ්‍රේෂ්ඨ යතිවරුවන් වන බුදුරජාණන්වහන්සේ සහ ජේසුස්වහන්සේ දෙසු දහමේ අරුත එයයි...
@wasanthathelwadane8371
@wasanthathelwadane8371 6 жыл бұрын
Sameera thanks our coment
@dinushaudayanthi8329
@dinushaudayanthi8329 6 жыл бұрын
Aniwww
@priyanthipathi6667
@priyanthipathi6667 2 жыл бұрын
බොහොම stuthi obata teyruvansaranai
@saudiyesitaishani4654
@saudiyesitaishani4654 4 жыл бұрын
Godak hoda wedasatahakgodak thanks oba දෙපළට
@thilakasiriweerashinha3740
@thilakasiriweerashinha3740 2 жыл бұрын
Bohoma stuthi obatumata. Mata danafanna one uthurata predana doratuwa pihita atha. Geni konen.jaganahirata muluthan ge pita atha ema desawen dorotuwa thibima ubada asubada.
@sameeraweerasinghe4783
@sameeraweerasinghe4783 6 жыл бұрын
Obathumata godak sthuthi apiva denuvath karanavata. Godak pin. Kitchen 1 saha bathroom 1i uda master bed room 1 pihita thibeema asubai kiyala sirkiuva. Cooker1ta udin bed 1 vetenne pihiteema akka. Akata piliyamak denna. Me siyalla vayabavdishave ihalacsaha pahala mahale etha
@madhudealwis4394
@madhudealwis4394 19 күн бұрын
නිවසේ ප්‍රධාන ද්වාරවලට අමතරව ඌර්ධව මුඛ ද්වාර කිහිපයක් යොදා ගැනීම වරදක්ද
@ishaniishani1755
@ishaniishani1755 Жыл бұрын
Mata dena ganna ona. Gedara ka aniwaryenma thibiya uthu diva palla kopamanada. E wagema den mage gedara thibe a perdana uluassa wena skara thibima sudusuda. E uluassama pada satahan anuwa. Mata pilithurak denna. MAMA loku pasna godak a inne. Obata theruwan saranai.
@akdpse466
@akdpse466 2 жыл бұрын
මිල ගනන් කීයද? Plan එක ඇඳල තියෙන්නෙ. වෙනස් කරන්න ඕන වෙයි. එහෙම උනොත් ගාන කීයක් විතර වෙනවද? ආසන්න වශයෙන් මුදල කීයද? මම නිවස හදන්න හිතන් ඉන්නේ කුරුණෑගල නගරය ආසලම... ??
@daminsampath6372
@daminsampath6372 4 жыл бұрын
ගොඩකන්ද මහත්මයා මාගේ ඉඩම දිගින් වැඩී පලලින් අඩුයි. පලල අඩි 40 .ඉඩමේ මැදට ගොස් මාලීමාව බැලූ විට ප්‍රදාන දිශා 4 ඉඩමේ මුලු 4 දිශාවට දිස් වෙනවා. ගෙයක් සෑදීමට නොහැකිද?. පිලියමක් තිබේද?. ස්තුතියි .
@thanuperera-p7f
@thanuperera-p7f 14 күн бұрын
Trikonakara edamaka ගෙදර හදන්න පුළුවන්ද එය විසදා ගන්න පුළුවන්ද
@ashand.8396
@ashand.8396 6 жыл бұрын
Koima mohothaka ho mage pshnayata pilithuru labewi kiya ma bala sitiya... Mema videowen ema pilithura ithama pahadiliwa laba dun oba depalata bohoma sthuthiy.... Mema Wadasatahana digatama karagena yama sadaha shakthiya Dayryaya labewa.... Theruwan Saranai...!!!
@wajiraperera9196
@wajiraperera9196 3 жыл бұрын
ඔබතුමාගේ වස්තු විද්‍යාව ගැන පැහැදිලි කරන එක අගෙයි එත් ඔබතුමා ඇදපු ප්ලැන් වලින් හදපු ලස්සන ගෙවල් ටිකක් දාන්නකෝ මට ගෙයක් හදාගන්න ඕනේ
@ruwanpathiranasanjewa2257
@ruwanpathiranasanjewa2257 2 ай бұрын
Gana devi pilimayak ge issaraha dorakada tibima hodaeya sr
@asankaabeywickrama4700
@asankaabeywickrama4700 4 жыл бұрын
Niwasaka kichen eka isana dishawata tibeema asubada? Tibunot wenas karanna onida?
@anuruddhikasenevirathna5825
@anuruddhikasenevirathna5825 2 жыл бұрын
මගේ නිවසේ නැගෙනහිර ,බටහිර දොරවල් 2k තිබෙනවා. උතුරු දිශාවට door window ekak තිබෙනවා. දකුණ දිශාව blind wall..meya අසුබda?
@sameeramadusanka3456
@sameeramadusanka3456 Жыл бұрын
Mahattaya pradana doren geta anavita a keling janelayak penima hodada nadda
@SASINDU-l3u
@SASINDU-l3u 3 жыл бұрын
Mahaththaya niwasaka gas lipai sink email ekma laga eka peththata thiyanna hodada
@rasikachiranjeewani2383
@rasikachiranjeewani2383 4 жыл бұрын
Budu pahana penna hodada pradana doren mahathma?
@champikanilanthi8942
@champikanilanthi8942 3 ай бұрын
Godakma pin api danuwath kalata oba thumata
@kanthiekanayke2199
@kanthiekanayke2199 4 жыл бұрын
Goodk thank u budu sarnai
@samanmalibasnayaka2079
@samanmalibasnayaka2079 6 жыл бұрын
Bohomathma sthuthi sir matath munagehila kathakaraganna one prasna tikak tbiyanawa mage niwasak wikunaganna thiyanawa ikmanin karaganna thibunoth godak hodai a sambandawa me wenakota sirta katakarala photos demma .geyak ganna ekatath sirgenma karaganna one godak satutui mehema denumak labadenawata
@LalithPerera-sb7bt
@LalithPerera-sb7bt Жыл бұрын
Great job 👏 👍 👌
@wasanaweerasinghe4693
@wasanaweerasinghe4693 2 жыл бұрын
Budu pahana niwasin pitin peradana dorata muhunala thibima hoda da .sir...
@janakadissanayakaphysics5656
@janakadissanayakaphysics5656 3 жыл бұрын
Pada bedana vidiya hariyatama pahadili karanna puluwanda nikan adala wage podak kiyana vidiyata pahadili madi ekai loku deyaka eka plain ekekk wage bedala penann puluwannam loku deyak
@ruwankumarkumara1260
@ruwankumarkumara1260 4 жыл бұрын
Mata danaganna puluwanda. Pradana dora danna hoda nethima ha hodama disawan monada kiyala.
@anuruddhikasenevirathna5825
@anuruddhikasenevirathna5825 2 жыл бұрын
මායිම් wen කිරීමට වාස්තු බැම්ම athyawashyada? වැටක් pramanawath නැද්ද ?
@prasannasiriwrdhana
@prasannasiriwrdhana 6 жыл бұрын
ප්‍රධාන දොරෙන් බුදු රුව පේන එක කොතරම් වටිනවා ද.. ගොඩක් වාසනාවන්ත යි නේද
@DeepthiDissanayaka-r6e
@DeepthiDissanayaka-r6e 27 күн бұрын
N
@marymaryam6498
@marymaryam6498 6 жыл бұрын
Budusaranai
@vdjhfjj5801
@vdjhfjj5801 4 жыл бұрын
ගොඩාක් හොඳයි අයියේ
@sarathhewage5154
@sarathhewage5154 3 жыл бұрын
ඉතා හොඳ වැඩ සටහන ක්
@mchathu4790
@mchathu4790 4 жыл бұрын
gadara. Essharata sudu mal gas hoda nadda hodaida
@upekasandamali1248
@upekasandamali1248 2 жыл бұрын
ගෙයක් කඩන්නෙ නැතුව දොශ අඩුවෙන්න පිරමීඩ වාස්තු විද්‍යාව බාවිතා කිරීම සුදුසුද. නැගෙනහිරට කුස්සිය තියෙන එක අසුබයිද
@laliku100
@laliku100 4 жыл бұрын
Obathumage programs balanawa thank you so much
@ven.nissarana6787
@ven.nissarana6787 4 жыл бұрын
මගේ නිවසේ උලුවහු ජනෙල් කොන්ක්‍රීට් වලින් දාල තියෙන්නෙ මෙය අසුභයිද? කරුනාවෙන් පහදාදෙන්න
@ukusuesa7928
@ukusuesa7928 2 жыл бұрын
ඔබතුමන්ගේ වීඩියෝ එක බැලුවා ඉතා හොදයි,ඔන්න මම සබ්ක්‍රයිබ් කලා,බුදු සරණයි ( Ukusu Esa යූටියුබ් නාලිකාව )
@rajapakshards4007
@rajapakshards4007 4 жыл бұрын
Nagenahita dorawal2 hadakunata dorak thibima hodada
@bhanukaprageeth7032
@bhanukaprageeth7032 3 жыл бұрын
Gedaraka pitathata dorawal thabimata sudusu disha pilibada kala kiyapu video eka nane heuwa heuuwa hambune na plz a video eka kiyanna
@chandikaaruna6648
@chandikaaruna6648 4 жыл бұрын
Ge athulata eddima pond ekak thiyena eka asubaida.polowe thama malu tankiya thiyenne.
@irangaroshan85
@irangaroshan85 4 жыл бұрын
Budusaranai....
@roshadilrukshi3575
@roshadilrukshi3575 Жыл бұрын
Master bedroom akata yata bath room hoda nedda...
@sureshamadushani5882
@sureshamadushani5882 4 жыл бұрын
Dakunene pradana Dora thiyenne sir, pitwena Dora uthuratada suba,negenahiratada
@janakawarnakulasuriya1523
@janakawarnakulasuriya1523 4 жыл бұрын
Godak hodai sar
@nimalsanjeewa3553
@nimalsanjeewa3553 6 жыл бұрын
Oba depalata godak sthuthii me wadasatahana godak watinawa. Mata danaganna ona Toiletkapanna hoda disha monawada kiyala danaganna puluwanda.
@sanjeewaudaya5931
@sanjeewaudaya5931 4 жыл бұрын
Idamaka paada bedana akara poddak pahadili karanna puluwanda akkara 2ka wage idamaka geyak hadanawanm sampurna idama manala pada beda ganna onida poddak e gana pahadili kirimak karanna puluwanda sir.
@dayapalipemarathna4580
@dayapalipemarathna4580 6 жыл бұрын
Mahathmayanani danaganna puluwanda wasthu vidyawa balanna aya kirima kohomada kiyala budu saranai
@ravimallawaarachchi5042
@ravimallawaarachchi5042 6 жыл бұрын
oba thumage weda stahan sehena pramanayak nerabuwa mama,e hugak then waladi kiyanawa gedara pradana dorai,pitipasse dorai dhakunatai,uthuratai hoda ne kiyala,ei e,ehema hadala thiyana gedarakata karanda piliyamak thiyanawada
@udithaishan7829
@udithaishan7829 4 жыл бұрын
Pradana Dora dakunata pitupasa Dora utharata thibeema veradida?
@seethakumari5066
@seethakumari5066 Жыл бұрын
Api catholic dewa maniyange suruwama pradhana dorata muna la tiyenne api preyar karanne dakunata harila suruwama muna tiyenne uthurata
@kuwaitkuwait3540
@kuwaitkuwait3540 6 жыл бұрын
තෙරුවන් සරනයි
@gnanasenaratne2957
@gnanasenaratne2957 3 жыл бұрын
Ape ge vikuna ganne kohomada hamadama paththreta damma enawa balanawa hondai kiyanawa ganath adukaranawa gihilla call karama answer karanne na
@hashinidesilva5789
@hashinidesilva5789 5 жыл бұрын
Mage niwase main door eka thiyenne dakunata, pitipasse door eka thiyenne uthurata.eka asubada? Ehemanm mata wisadumak denna. Budusaranai
@ajithnilantha5366
@ajithnilantha5366 6 жыл бұрын
මේ වැඩසටහන් වලින් මම ගොඩක් දේවල් දැන ගත්තා. ඔබතුමාට ගොඩක් පින්. මට දොර සම්බන්ධයෙන් පැහැදිලි කර ගැනීමක් අවශ්‍යයි. ලී කඳක් හෝ ලී රාමුවක් නැති ගරාජයේ ඇති යකඩ දොරක් හෝ නැත්නම් කඩවල ඇති ආකාරයේ ඇලුමිනියම් වලින් සාදා ඇති අකුලන දොරවල් (Roller Doors) වාස්තුවේ දී ද්වාරයක් ලෙසට සලකනවා ද? පැහැදිලි කිරීමක් අපේක්ෂා කරමි.
@cuidffhgjf5150
@cuidffhgjf5150 6 жыл бұрын
Kalu kussiye poranuwa gei mullata asubada
@chamiludayakumara1296
@chamiludayakumara1296 Жыл бұрын
Ginikatura gana pahadili karanna puluwanda
@hasithawijethilake7390
@hasithawijethilake7390 4 ай бұрын
නිවස ඇතුලෙ බුදු කුටියක් හදන්න හොදයි ද බුදු පිලිම ය තැබිය යිය්හ්‍ය්තෙ කොයි පැත්ත බලාගෙන ද
@wimalaariyasingha1092
@wimalaariyasingha1092 6 жыл бұрын
Theruwan saranai!
@sameeraweerasinghe4783
@sameeraweerasinghe4783 6 жыл бұрын
Nivasaka pradana uluvasse diga saha palala kese viya yuthuda.aya nanda saha badra pada 2tama samase thibeema asubada. Ayata piliyamak denna. Obathumata deergayusha lebeva me sevayata
@irapaterange177
@irapaterange177 6 жыл бұрын
ඔබතුමන්ලට ගොඩක් ස්තුතියි මෙය දැනුවත් කිරීම ගැන. මමත් ලංකාවට ආවම ඔබතුමාගෙන් උපදෙස් ලබාගන්න බලාපොරොත්තු වෙනව මගේ ගෙයි වැඩ අතරමග නතර වෙලා තියෙනවා කරගන්න බැරුව. දැනට ඔබතුමාගෙ මම දැනගන්න කැමතියි මගේ යිඩමෙ හිස් බෝතල් ගොඩක් තිබුන බාස්ල කරල තිබුනදේ ඒ ටික දාන්න තැනක් තිබුනෙ නැති නිසා ගෙයි පිටිපස්සෙ කනු ටික දාල තිබුන වලවල්වට දාල වහල තිබුන. මහත්තය මෙයත් දෝෂ විදියට බලපානවද.
@chamindaprasad8784
@chamindaprasad8784 6 жыл бұрын
සුබදවසක් ඔබ තුමාට මට දැනගන්න ඕනෙ මගේ නිවසෙහි නැගෙනහිර දිසාවට තියෙනවා නිවසේ ප්‍රධාන දොරටුව අමතරවපියන් දෙකේ ජනේල දෙකක් දකුනු දිසාවට තියෙනව දොරටු තුනක් ජනේල දෙකක් මේක හොදද වෙනසක් කල යුතුද
@HUSIRU
@HUSIRU 3 жыл бұрын
උතුරුට සහ දකුනට මුහුනත තියේනම් ගෙටුව කොහෙටද දාන්න හොද
@nadeeshachathurani5
@nadeeshachathurani5 4 жыл бұрын
Maththaya mage gedara janeli uluhau dekaka uluwahalaka polili yakata asuvithibenawa aka hoda nedda
@dayamanchanayke150
@dayamanchanayke150 Ай бұрын
Niwasata atuluwimata padiyak nagimata onemada mage niwasata atuluwimata tiyenne warandawen kelinma
@dilshankwt9421
@dilshankwt9421 6 жыл бұрын
Oba thuma laba dana danumata pin namuth mata prasnayak thiyanwa mama vidasa rataka inna meha hama disawakatama gawal hadanawa kisima dosyak na kisima kanak kuliwada karanna yahana wahana thiyagana sapa jivithayak gathakaranawa nakath na padahana dora hama disawakata thiyanawa ai lankawa apita vitharak me duka
@dilshankwt9421
@dilshankwt9421 6 жыл бұрын
Habai kisima kenak anunga opa dupa hoyanna
@thiliniperera586
@thiliniperera586 6 жыл бұрын
Niwasaka ayusa kiyala deyak thibenawada?thibenawanam eya balanne kohomada?bohoma sthuthi👍 budusaranai!
@shyanimihirangi8432
@shyanimihirangi8432 3 жыл бұрын
නිවස කොනට bathroom එක ආවට කමක් නැද්ද
@chamilasowarnamali6142
@chamilasowarnamali6142 Жыл бұрын
මගේ ඒ නිවසේ මැද පිහිටා තිබෙන්නේ බීම් එකක් තමයි සෙට් වෙන්නේ මම කළ යුත්තේ කුමක්ද 😅
@quenielove9342
@quenielove9342 4 жыл бұрын
Oba tuma kohda
@කළණකොම්පියුටර්වැඩක්
@කළණකොම්පියුටර්වැඩක් 3 жыл бұрын
Perdana uluwassa kelinma budu pahana tiyanda hoda nedda
@galaxyaccount3410
@galaxyaccount3410 6 жыл бұрын
Thank you sir
@siriwadanarajapaksha2217
@siriwadanarajapaksha2217 Жыл бұрын
මමහදන ගෙදර දකුන නරිත බටහිර පොලොව අඩි3ක් විතර පහතයි නිරිත මාස්ට බෙඩ්රෑම් එක අසුබද
@nadeeshakarunarathnakaruna7258
@nadeeshakarunarathnakaruna7258 6 жыл бұрын
Ape nivase main door eka dakunata Saha pitupasa Dora uthurata da,batahira pedasin piyan 2 french window ekk thiyenne.oba thumagen Dana ganimta kamathi ema pihitima subada asubada kiyala
@supunsandaruwan3498
@supunsandaruwan3498 3 жыл бұрын
ප්‍රධාන දොරට වීදුරු යොදා ගත්තට අවුලක් නැද්ද.. ලී වලින් වටේට රාමුවක් තියලා..
@isurujdesilva4221
@isurujdesilva4221 3 жыл бұрын
Uttarayak dennko
@supunsandaruwan3498
@supunsandaruwan3498 3 жыл бұрын
mun uththara denne nh bn
@nilumaryam7200
@nilumaryam7200 6 жыл бұрын
Ane godak pin api dan ge hadannea godak watinawa
@surangajayalal4334
@surangajayalal4334 3 жыл бұрын
WhatsApp, imo no Ekak තියෙනවාද ..
@champichampi6125
@champichampi6125 6 жыл бұрын
⁣තෙරැවන් සරනයි ඔබ දෙපලට
@chamararathnasiri1093
@chamararathnasiri1093 4 жыл бұрын
වැඩ සටහන හොදටම හොදයි.. බුදු සරණයි දිගටම මේ වැඩ සටහන කරගෙන යන්න..
@rathnawatiwickramanayake4633
@rathnawatiwickramanayake4633 3 жыл бұрын
උතුර ,ට ප්‍රදාන දොර හා දකුනට අනිත් දොර හොදද
@අම්මාමගේරැජිනයි
@අම්මාමගේරැජිනයි 6 жыл бұрын
Wada satahana hamotama wadagath..obata isthuthi
@mmsmunasigha6278
@mmsmunasigha6278 4 жыл бұрын
ගෙදරක ප්‍රධාන ද්වාර තැබිමට පාද බෙදනවිට පැසෙජ් එකේ දුරත් එකතු වෙනවද
@oshinikavindi2669
@oshinikavindi2669 3 жыл бұрын
Spe bohoms.ksmate awagsma asae loku udsuwak hahhats bohoma prn hahhta tahna keysnna adars nesae
@oshinikavindi2669
@oshinikavindi2669 3 жыл бұрын
Tahha ssla sllhadata kamakk nadda
@jeenajeenanina67
@jeenajeenanina67 6 жыл бұрын
ස්තුති ඔබ දෙපලට බුදු සරණයි
@wasanthathelwadane8371
@wasanthathelwadane8371 6 жыл бұрын
Thnkx
@madushani544
@madushani544 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබ දෙපලට
@dahamsathsara3771
@dahamsathsara3771 4 жыл бұрын
මහත්මයාණෙනි mage main bed room eka yata toilet wala තියෙන්නේ eka ගැටලුවක් da නිවසට
@Papzjunior
@Papzjunior 4 жыл бұрын
ගොඩකන්ද මහත්මයා, සුසාන බුමියක් අසල ඉඩමක් මිලදී ගැනීම සුදුසු ද, දෝෂ මගහැර නිවාස සැදීමට බලාපොරොත්තු වේ
@සුදුපුංචා-ට3ඩ
@සුදුපුංචා-ට3ඩ 3 жыл бұрын
Good
@chithranichithrani4811
@chithranichithrani4811 Жыл бұрын
Mara wedagath weda satahana❤
@maheshajayasooriya1823
@maheshajayasooriya1823 6 жыл бұрын
dorawal uturata....nagenahirata.uturata dorawal damima hodada
Ape Gedara Part 12
21:27
Vaastu lk
Рет қаралды 34 М.
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 54 МЛН
Lazy days…
00:24
Anwar Jibawi
Рет қаралды 9 МЛН
Ape Gedara Part 26 Questions and Answers
20:26
Vaastu lk
Рет қаралды 171 М.
Ape Gedara Part 25 Questions and Answers
22:24
Vaastu lk
Рет қаралды 57 М.
Ape Gedara Part 13 - Questions and Answers
28:19
Vaastu lk
Рет қаралды 112 М.
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41