The influence for the HOUSE from the WELL

  Рет қаралды 72,369

Vaastu lk

Vaastu lk

6 жыл бұрын

නිවසකට සුභ අසුභ ගෙනන ළිඳ..
තවත් වටිනා කරුණු රැසක් ඊළග වීඩියෝවෙන් බලාපොරොත්තු වන්න..
අපව සම්බන්ධකර ගැනීමට
දුරකථන 0777892057, 0777892017
ෆේස්බුක් : vaastu.lk යූටියුබ් : vaastulk
ලිපිනය : ගෘහ සැලසුම් ශිල්පීය වාස්තු විද්‍යා පර්යේෂණායතනය
දෙවන මහල, ඇමිටි ගොඩනැගිල්ල, හයිලෙවල් පාර, මහරගම

Пікірлер: 54
@user-bo9vi8yo4e
@user-bo9vi8yo4e 6 жыл бұрын
හිතට සැනසීම ගෙන දෙන්නෙ ඔබ තුමාගෙ අදහස් වලින් පමනයි . ..අනිකුත් වාස්තුවිද්‍යා මතත් එක්ක
@kumuduwijekoon4394
@kumuduwijekoon4394 2 жыл бұрын
බොහෝම ස්තූතියි පහදලා දුන්නාට ඔබතුමාට, තෙරුවන්සරණයි ...!!!🙏
@ManiMani-ih5fb
@ManiMani-ih5fb 5 жыл бұрын
Apiwa danuwath kalaata goda pin oba thumaata. Deergaush labeewaaa !
@pasindukumara5427
@pasindukumara5427 2 жыл бұрын
මේ පැහැදිලි කිරිමට ඔබ තුමාට ගොඩක් ස්තුතියි 🏁🏁🏁🏁🏁🏁🏁🏁
@user-bo9vi8yo4e
@user-bo9vi8yo4e 6 жыл бұрын
ස්තුතියි ඔබ තුමාට
@isurusampath695
@isurusampath695 10 ай бұрын
බොහොම වටිනා උපදෙස් නිවැරැදි wa ලබාදුන් oba thumata ස්තුතිය .theruwan saranai
@shaniperera2852
@shaniperera2852 7 ай бұрын
බොහොමත්ම ස්තූතී ඔබ තුමාට
@user-nd5oh8xc5h
@user-nd5oh8xc5h 2 ай бұрын
ඔබතුමාට පින්
@pasindukumara5427
@pasindukumara5427 2 жыл бұрын
ස්තුතියි 👌
@anomajayalath246
@anomajayalath246 Жыл бұрын
බොහොම ස්තූතියි
@lakmalithilini7760
@lakmalithilini7760 2 жыл бұрын
Aka nam eththatama hari isanata tiyena lida kawamadakawath hidenne ne thamai.ape gedara lidath isane tiyenne.denuwath karana karunu walata oba thumanta sthuthi.budusaranai
@manjulabandara4442
@manjulabandara4442 3 жыл бұрын
ස්තූතියි
@pasindukumara5427
@pasindukumara5427 3 жыл бұрын
ස්තුති
@ranikanarangoda2467
@ranikanarangoda2467 5 жыл бұрын
Thanks so much i never believed these vasthu dosa but for the way you say it's very practical all these years I was mentally down as a person said its bad for the lady in the house according to you it doesn't effect me you do agree service may the noble triple gem bless you
@wanimaline2291
@wanimaline2291 6 жыл бұрын
obatumata.thank
@chama7621
@chama7621 3 жыл бұрын
Good job sir
@ruwangunawardana9829
@ruwangunawardana9829 Ай бұрын
🙏❤️👍
@padmakumari7866
@padmakumari7866 3 жыл бұрын
Budu sarani
@anushachandani8426
@anushachandani8426 2 жыл бұрын
👍👍👍👍
@pushpakumari3528
@pushpakumari3528 2 жыл бұрын
Mahaththayo pradana Dora ta Panna Nala Lida thiyanawa namuth polowa udin Panna nehe. Polowa yatin thama thiyanna.maya asubaida??🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏oba thumata deergayusha lebawa.
@animalsworld633
@animalsworld633 3 жыл бұрын
ape lida pihitala thiyenne dinikona disaven pradana dore sita balana vita penena nisa mal vetak veni deyakin lida ven karothliden ethivana kuupa dosaya maga hera gatha heki veda
@maduridilrukshi8615
@maduridilrukshi8615 6 жыл бұрын
Gedara athule lipak hadannathuwa eliye lipak haduwata prashnayak nadda
@thamaradamayanthi4545
@thamaradamayanthi4545 5 жыл бұрын
ඔබ කිව්වා හරියටම හරි ඊශානය ළිං කවමදාක හිතෙන්නේ නැහැ මගේ ලිඳ ඊසානට දකුණට බරයි කිසිම දවසක හිඳින්නේ නැහැ මොනම පෑවිල්ලට ඔබට බොහොම ස්තූතියි
@manojdammiks5076
@manojdammiks5076 3 жыл бұрын
Disawa hoyaganne kothana idalada idamaka
@user-xu1we1ro7e
@user-xu1we1ro7e 10 ай бұрын
Gedara dora issaraha wahana garaj eke tube well haranna hondai da
@amithchathuranga2772
@amithchathuranga2772 3 жыл бұрын
Main door ekat penawanm, eth eeesana digin ළිඳක් කැපීම sudusuda
@dileepaneranjan8865
@dileepaneranjan8865 3 жыл бұрын
Nalalin walata meka adalada?
@somalathagamage4372
@somalathagamage4372 2 жыл бұрын
ලිද ප්‍රධාන දොරට ඉදිරිපසින් උතුරු දිසාවට අඩි විස්සක් පමණ ඉදිරිපසින් සුබද් අසුබද පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද ස්තුතිය්
@nilukamanelwathapp5461
@nilukamanelwathapp5461 6 жыл бұрын
Wathura loku tanki th hoda neda. Ae wagema tanki ba vithaya gedara idiripasa thiyenne hoda neda.
@Vaastulk
@Vaastulk 6 жыл бұрын
Prasnaya Pahadili natha..
@kdrama2702
@kdrama2702 2 жыл бұрын
පාවිච්චි නොකරන ලිදක් වැහුවට කමක් නැද්ද.ඒකට කරන වත් පිලිවෙත් මොනවදා කියල කියන්න පුලුවන්ද
@padmawijethunga9456
@padmawijethunga9456 4 ай бұрын
අගු වහලයකින් ළිඳ ට වතුර වැටෙන එක හොදයි ද?ඒ වහලය ප්ලාස්ටික් තහඩු. පිළිතුරක් දෙන්න .
@kamalajaraj2578
@kamalajaraj2578 6 жыл бұрын
👍👍👍👍👍👍
@umeshavinu9399
@umeshavinu9399 2 жыл бұрын
ප්‍රදාන දොරටුව ඉදිරිපිට ජෑම් පැල තිබ්බට කමක් නැද්ද..?
@thamaradamayanthi4545
@thamaradamayanthi4545 6 жыл бұрын
මහත්මයානනි මගේ ගෙදර ප්‍රධාන දොර පිහිටලා තියෙන්නෙ උතුරු දිසාවට දොර උළුවස්ස උඩ සිට බලන විට පොල් අල්ලේ දෙකහමාරකට පමණ දුරින් ලිද පිහිටලා තියෙන්නෙ දොර උළුවස්සඋඩ ඉඳලා බලනවිට බෙල්ල දකුණු දිසාවට පොඩි ප්‍රමාණයක් හරවන විට ළිඳ පිහිටලා තියෙන්නේ මේ හොඳද නරකද කියලා දැනගන්න ඕන තවද ලිද වටකර පාපය බැන්දොත් හි නරක ප්‍රතිඵල නැති වෙනවද
@k.a.chamindajanaka199
@k.a.chamindajanaka199 Жыл бұрын
ලදක් වහන්න සුදුසු ව්දිය කොහොමද ,
@pushpakumarafernando1292
@pushpakumarafernando1292 Жыл бұрын
ළිදක් වැසීම පිළිබඳ යම් දෝෂ ඇති වේද?
@prasadmadusanaka5541
@prasadmadusanaka5541 Жыл бұрын
Basnahira hoda nadda
@bandarabandara1055
@bandarabandara1055 3 жыл бұрын
නිවසේ සිට ලිදට දුර මනින්නේ රියනද වඩුරියනද
@85amas
@85amas 3 жыл бұрын
ලිද වහන එක හොද නැද්ද....
@nilushikakusumkumari7960
@nilushikakusumkumari7960 5 жыл бұрын
ළිඳ නැගෙනහිර තිබ්බාම බිරිදට දරැවන්ට විපත් ගෙන එනවලු කියලා කියන කතාව ඇත්තද?
@user-wf2cb2jx2h
@user-wf2cb2jx2h Жыл бұрын
Oba තුමා ගෙවල් බලන්න එන්නේ නැතිද
@sonovibe
@sonovibe 6 жыл бұрын
ලිද කුස්සියේ දොරට පෙන්න තිබ්බොත් එක පස්නයක් ද
@sonovibe
@sonovibe 4 жыл бұрын
@H H S Nishshanka 🤣🤣🤣🤣
@smkw438
@smkw438 Жыл бұрын
Maga gadara niritha. Dora kadata panawa
@Kumari-kq1py
@Kumari-kq1py 4 жыл бұрын
ඔබතුමාකියපුදවල්අපිටහදටවැහුනාපිංවයසකඅයකියන්ෙන්අැත්ත
@ishjie
@ishjie 6 жыл бұрын
ලිදට හිරු එලිය වැටෙන්නේ නැත්නම් ඒක හොඳ නෑ නේද ..ලිද වහන එක හරි නෑ නේද ..පැහැදිලි කරන්න පුලුවන්ද ..🌷🌷
@umeshavinu9399
@umeshavinu9399 2 жыл бұрын
ඇයි හිරු එලිය
@anusharahman7106
@anusharahman7106 3 жыл бұрын
නැහැ මහත්තයා දකුන බටහිරට දාන්න බැ වලක් ..
@dayaniedirisingha869
@dayaniedirisingha869 6 жыл бұрын
ලිද ගිනිකොනට හොදද
@Vaastulk
@Vaastulk 6 жыл бұрын
"Ape Gedara" milaga "Prashnawalata Pilithuru" video eka balanna.. Obe prashnayatath pilithuru laba dennam
@SL.creation
@SL.creation 4 жыл бұрын
ළිඳ kapanna ona plan eka adalada
@havnadeeka5288
@havnadeeka5288 Жыл бұрын
Boru
@Sadya1975
@Sadya1975 6 ай бұрын
සමහර ගෙවල් පාලු වෙලා තියෙනවා මේ වගේ ලිං නිසා මූසල පාටක් එක්ක මෙයා ඒක ලිහිල් කරනවා ගොබ්බ කතා
The influence for the HOUSE from the WELL - Part 2
8:54
Vaastu lk
Рет қаралды 23 М.
БИМ БАМ БУМ💥
00:14
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 3,8 МЛН
НРАВИТСЯ ЭТОТ ФОРМАТ??
00:37
МЯТНАЯ ФАНТА
Рет қаралды 8 МЛН
ළිද පිළිබද සැගවුණු රහස්
11:09
C G Hettiarachchi Edu
Рет қаралды 877
Ape Gedara Part 19 Questions and Answers
16:03
Vaastu lk
Рет қаралды 196 М.
БИМ БАМ БУМ💥
00:14
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 3,8 МЛН