ඔබේ නිවස සිරිකත කැන්දන දිව්‍ය විමානයක් කරන ප්‍රදාන උළුවස්ස | Vastu Tips by Hasanka Dodanduwa

  Рет қаралды 539,755

Vishwakarma | විශ්වකර්ම

Vishwakarma | විශ්වකර්ම

Күн бұрын

Пікірлер: 295
@ruwannishantha5154
@ruwannishantha5154 2 жыл бұрын
නොදන්නා දේවල් කියලා දුන්නාට පින් .මම හෙටම පටන් ගන්නවා වැරදි හදාගන්න
@senukadangamuwa2826
@senukadangamuwa2826 3 жыл бұрын
වටිනාම උපදෙස් මාලාවක්. ස්තුතියි ඔබතුමාට.
@sadunsadun1628
@sadunsadun1628 6 жыл бұрын
මේ වගේ දෙයක් අපට තේරුම් කරලා දුන්නට ඔබතුමාට ගොඩක් ස්තුතියි
@deepalgunarathna2584
@deepalgunarathna2584 6 жыл бұрын
ඉතාමත් අගෙ කරනවා ඔබතුමා ගෙ හරවත් මගපෙන්වීම බුදු සරණයි
@ziyadx4786
@ziyadx4786 6 жыл бұрын
ඔබතුමා ට ගොඩාක් ස්තුතියි මෙ වාගෙ වටිනා දෙයක් මගින් අපව දැනුවත් කලාට ඔබ තුමාට ටත් දෙවියන් ගෙ පිහිටයි
@anjanaamilasinghe7352
@anjanaamilasinghe7352 6 жыл бұрын
spalda man .
@pushpajayalath2536
@pushpajayalath2536 Жыл бұрын
P. P bb bb bb. Bn. Bn.
@kanthikanthi358
@kanthikanthi358 Жыл бұрын
ඔබතුමාට ගොඩක් ස්තුතියි ...නොදන්නා දේවල් ගොඩක් දැනුවත් කලාට ස්තුතියි
@chamindu.bandara
@chamindu.bandara 2 жыл бұрын
1. ගෙදර උළුවස්ස පටු නොවිය යුත්තේ බඩු මුට්ටු පහසුවෙන් ගෙදරට ගෙන ඒමටය 2. බඩු මුට්ටු, කුණු තිබීමෙන් ගමන් මග අවහිර වේ 3. කටු පඳුරු වැනි මල් පැල තිබීමෙන් කුඩා ලමුන් ඇතුලු ගෙදර අය තුවාල විය හැකි නිසා. 4. ඉදිරියේ වැසිකිලියක් තිබීම මගින් අවලස්සනක් හෝ දුරගන්ඳ ඇතිවිය හැකි මෙන්ම පුදගලිකත්වයට අවහිරයක් වේ. 5. ඉදිරි පස ⁣දොරට මුහුණ ලා පිටු පස දොර තිබීම අනාරක්ෂිතයි. සොරෙක් ඇතුලු වුවහොත් පහසුවෙන් පිටවිය හැක. එමෙන්ම එක දොරකින් ඇතුළු වුණු පිරිසිදු වාතාශ්‍ර නිවස පුරා විහිදෙනවා වෙනුවට අනිත් පස දොරෙන් පිටවිය හැක. 6. සීනුව එල්ලීම මගින් කවුරු හෝ ඇතුලු වීමේදි ලැබෙන සංඥාව වැදගත් වේ. 7. තරප්පු පෙල තිබීම නිසා පුද්ගලිකත්වයට බාලපායි. 8. ප්‍රධාන දොර බටහිර පස තිබීම මගින් හිරු බැස යද්දී එන දැඩි හිරු රෂ්මිය නිවස තුලට ඒම මගින් අපහසුතාවයන් මෙන්ම දොරේ කල් පැවැත්මටද බලපානු ඇත. එය පරා වර්ථනය කර වලක්වාලීමට දර්පන යොදනු ඇත. 9. ලිඳ ඉදිරි පස තිබුණු විට පුද්ගතිකත්වයට හානි වේ. කාන්තාවකට නාන්න ගියාම සිදුවන අපහසුතාවය, දරුවන්ගේ ආරක්ෂාව වැනි දෑ නිසා. 10. මාළු ටැංකිය අපිරිසිදු වූ විට නිවසේ අලංකාරයට බලපානු ඇත.
@thushmanthan3856
@thushmanthan3856 2 жыл бұрын
Attamada
@chamindu.bandara
@chamindu.bandara 2 жыл бұрын
@@thushmanthan3856 තීරණය ඔබ සතුයි
@Nanda-lo2gt
@Nanda-lo2gt 6 жыл бұрын
බෙහෙවින්ම ස්තුතිය දැනුවත් කලාට බුදුසරණයි
@kkww3805
@kkww3805 3 жыл бұрын
බොහොම හොඳ වැඩසටහනක් . ස්තුතියි.
@RSLVideoCollection
@RSLVideoCollection 5 жыл бұрын
ඔබට ගොඩක් ස්තූතියි මේ වගේ දේවල් අපිට තේරුම් කරලා දුන්නට බොහොම පින්
@dhammikankwithanage7353
@dhammikankwithanage7353 3 жыл бұрын
ස්තූතියි ඔබ තුමාට තේරුවන් සරණයි
@samindadisanayaka9983
@samindadisanayaka9983 3 жыл бұрын
ඔබට බෙහෙවින්ම ස්තුති අපව මෙවැනි දේවල් වලින් දැනුවත් කලාට
@malinirathnayaka1442
@malinirathnayaka1442 5 жыл бұрын
ඔබ තුමාට ගොඩක් පින්
@LankaLanka-f7u
@LankaLanka-f7u Жыл бұрын
බුදුසරණයි බුදුසරණයි!!👌
@abeyrathnaranasingha6862
@abeyrathnaranasingha6862 4 жыл бұрын
මම වාස්තුවිද්‍යා ඩිප්ලොමා දාරියෙක් එත්....මම එක දෙයක් කියන්නම් .. මිත්‍යාව වපුරන්නො සුකෝපබෝගී ජේවිත ගත කරන්න අතර ..මිත්‍යාව බාරගන්නෝ හිගාකති ...
@ayeshalakmali8113
@ayeshalakmali8113 3 жыл бұрын
Sir mage niwase plan1e thiyena vidiyata piliwelin kamarayak kussiya barthroom1 ha kamarayak pihita thibenawa.ma miita pera elesa kamara dekak athara meda kussiya pihita thibena niwasak deka ne.ma hata meya wenas kara kussiya kelaware pihita athi kamaraya ha maaru kirimen getaluwak athi weyida?
@abeyrathnaranasingha6862
@abeyrathnaranasingha6862 3 жыл бұрын
@@ayeshalakmali8113 obage prasnayata pilitura washayen kiwa hekke idame dishawa anuwa kussiya sakasa geneema wedagath wataapp number eka ewanna niwase plane eka bala nisi pilituru ewannam
@ayeshaperera791
@ayeshaperera791 3 жыл бұрын
@@abeyrathnaranasingha6862 sir ape gedara maindoor ekatama allala Windows dekak depathte tiyanawa eka wasthu dosayakda
@abeyrathnaranasingha6862
@abeyrathnaranasingha6862 3 жыл бұрын
@@ayeshaperera791 meka dwara dosha ganayata ayatah wenne niweradi karaganna piligath wastu vidya upades pilipadinna...
@anupamagandhianupamagandhi1009
@anupamagandhianupamagandhi1009 3 жыл бұрын
Sir gedara issaraha lindak tyna eka hoda na kiyanawane. Eka ain karanne natuwa wena mona wage dewalda karanna puluwan?
@RR-os9it
@RR-os9it 2 жыл бұрын
ගොඩක් ඉස්තුතියි ඔබතුමාට තෙරුවන් සරනයි
@AjithKumara-yn6tt
@AjithKumara-yn6tt 2 жыл бұрын
Godak ස්තුතියි obathumata .. ..
@ruwannishantha5154
@ruwannishantha5154 2 жыл бұрын
ගොඩක් ස්තුති .
@galaxyaccount3410
@galaxyaccount3410 6 жыл бұрын
බොහොම ස්තැතුති ඔබ තුමාට ලබා දුන් දැනුමට
@kuwaitapikuwaitapi3403
@kuwaitapikuwaitapi3403 2 жыл бұрын
ගොඩක් ස්තුතියි.අපි නොදන කරන වැරදි පෙන්නා දුන්නට බුදු සරනයි
@Priyanthi-wp2wc
@Priyanthi-wp2wc 3 ай бұрын
Bohomath isthuthi
@dilufernando4953
@dilufernando4953 3 жыл бұрын
ඉස්තූතියි මහතා
@nadeesanadee1613
@nadeesanadee1613 5 жыл бұрын
මේ දේවල් ගැන දැනුවත් කරනවාට ඔබට ස්තුතියි බුදු සරණයි
@liyoniperera5742
@liyoniperera5742 3 жыл бұрын
මියගිය අයගේ පින්තූර නිදන කාමරයේ තබා ගැනීම නුසුදුසු දෙයක් ද ??? ඔබතුමාට ජයක්ම වේවා...
@antonyp4359
@antonyp4359 2 жыл бұрын
Miya giya ayage foto tibbata mokuth wenne na.mage kaamare foto 11 k tiyanawa.mama udeta kattiyagema foto balala tamai anden bimata kakula tiyanne. Mama hitanne e foto harima wasanawak kiyala.
@anushaanusha3208
@anushaanusha3208 2 жыл бұрын
Bohoma isthuthi aiyea danuwath kalata
@h.l.malani.6278
@h.l.malani.6278 5 жыл бұрын
මහත්තයාට තෙරැවන්සරණයි .
@indikasusanthisrilanka6652
@indikasusanthisrilanka6652 6 жыл бұрын
ගොඩක් ස්තුති ඔබ තුමාට ..
@uvindubimsara4370
@uvindubimsara4370 3 жыл бұрын
Oya koheda
@chandaradesilva3095
@chandaradesilva3095 3 жыл бұрын
Oba thumaa hodata kiyala denawaa stuthi sir
@haraldwylie7055
@haraldwylie7055 6 жыл бұрын
බුදු සරනයි ඉස්තුතියි
@shanikawarnasooriya6652
@shanikawarnasooriya6652 5 жыл бұрын
ඔබතුමාගෙ මේ දැනුවත් කිරීම හොදයි ඇත්තටම .හැබැයි ඉතින් අපේ ලංකාවෙ ඉන්න මෝඩ මිනිස්සුන්ට මොනව කිව්වත් වැඩක් නෑ .අව්වටත් බනිනව වැස්සටත් බනිනව .එහෙම සුපිරි මිනිස්සු ඉන්න රටක් අපේ ලංකාව
@amaniadikaram4775
@amaniadikaram4775 4 жыл бұрын
ගොඩාක් ස්තූතියි !
@hewawelegesriyakanthi3611
@hewawelegesriyakanthi3611 8 ай бұрын
Thank you so much budu sarani❤❤❤
@morayes
@morayes 6 жыл бұрын
මුස්ලිම් ආගමේ කුරානයේ තියෙනවා ජෝතිෂය කියලා දෙයක් එයාලට නැහැ ඒවා පුහු දේවල් විස්වාස කරන්න එපා කියා නිවාස හදද්දී මොකුත්මබලන් නැහැ මේ පිටරවල මිනිස්සු කොච්චර සැපසම්පත් විදිනවද ඕවා බලලා නෙමෙයි නිවාස හදන්නේ ඉතිං මේවා පිලිගන්නද නොගන්නද කියා තර්කයක මම ඉන්නවා මගෙත් ගේ වැඩ ඉවර නැහැ ජෝතිෂය නොබලපු නිසාද එහෙම උනේ කියාත් සිතෙනවා මම හිතුවා මේ වීඩියෝ එක බලා අනිවාර්යයෙන් ඉදිරිපස ප්‍රධාන දොර ඔබතුමා කිවි ආකාරයට දාන්න බලමු එහෙම කරලා ගොඩක් ස්තුති
@LASANTHAKALPAGE
@LASANTHAKALPAGE 3 жыл бұрын
Jothisyata anuwa gewal hadanawanam hondai hadana gedara aya weya galapala wenas kamak karanna onanam wenas karala hadala balanna prathipalayak thiyeawi
@samaniddamalgoda2957
@samaniddamalgoda2957 6 жыл бұрын
දැනුවත් කලාට ස්තුති. එත්
@seenakwt7100
@seenakwt7100 5 жыл бұрын
Nodanna..godk.dewal.dangatha.oba.thumat.godak.pin.budusarnai
@nishanthimarakkalamanaga9214
@nishanthimarakkalamanaga9214 4 жыл бұрын
Apiwa denuwath karata bohoma pi oba thumata budu සරණයි
@paranagamageweerasinghe4581
@paranagamageweerasinghe4581 Жыл бұрын
Godak vedagath vistharakirimak ❤
@haraldwylie7055
@haraldwylie7055 5 жыл бұрын
ඉස්තුතියි
@lakshithasamal4709
@lakshithasamal4709 3 жыл бұрын
Budusaranai obata
@iranganirangani6803
@iranganirangani6803 5 жыл бұрын
ඔබට තෙරුවන් සරණයි .....ගොඩාක් ස්තූතියි මේ දැනුවත් කිරීම ගැන ..
@renoreno5005
@renoreno5005 3 жыл бұрын
ඔයට පින්
@sriyanidisanayka9890
@sriyanidisanayka9890 6 жыл бұрын
Bohoma stuti oba tumata watina dayak dunata bs
@sujathat.s6869
@sujathat.s6869 3 жыл бұрын
Ape gedara padana dora thiyenne basnahirata ekata monawada thiyanna one kiyala pahadiliwa kiyanna budusaranayi
@nilanthaudayakumara8707
@nilanthaudayakumara8707 Жыл бұрын
කාමර දෙකක් හදලා ප්‍රධාන උළුවස්ස නැතුව කාමර දෙකේ උළුවස්ස තිබ්බම උළුවස්ස පනින්න ඕනද. කියලා දැනගන්න පුලුවන්ද
@starwings8984
@starwings8984 6 жыл бұрын
ඔබතුමා කියන මේ දේවල් සහ අනිවාරයෙන්ම කලයුුයි කියන දේවල් ..... විද්යාත්මකව යම් කිසි සත්ය තාවයක් තිබේනම් සැබවින්ම අගය කරමි.....නැතහොත් මේ සියලු දේවල් හින්දු දහමට අනුවයිනම් කිසිසේත් අනුමත නෙකරමි ...කනගාටුයි.
@ramyaattanayake1450
@ramyaattanayake1450 6 жыл бұрын
youtube gallery
@ramyaattanayake1450
@ramyaattanayake1450 6 жыл бұрын
youtube galler
@mksekarasekara3790
@mksekarasekara3790 6 жыл бұрын
ගොඩක් ස්තුති දැනුවත් කරාට .බුදුසරනයි
@h.dgaminifonseka7519
@h.dgaminifonseka7519 5 жыл бұрын
උළුවස්ස ප්‍රදාන එකකර ගන්න‌ේ නැතිව හිටියනම් හරිනේ නේද ...........
@chamindu.bandara
@chamindu.bandara 2 жыл бұрын
1. ගෙදර උළුවස්ස පටු නොවිය යුත්තේ බඩු මුට්ටු පහසුවෙන් ගෙදරට ගෙන ඒමටය 2. බඩු මුට්ටු, කුණු තිබීමෙන් ගමන් මග අවහිර වේ 3. කටු පඳුරු වැනි මල් පැල තිබීමෙන් කුඩා ලමුන් ඇතුලු ගෙදර අය තුවාල විය හැකි නිසා. 4. ඉදිරියේ වැසිකිලියක් තිබීම මගින් අවලස්සනක් හෝ දුරගන්ඳ ඇතිවිය හැකි මෙන්ම පුදගලිකත්වයට අවහිරයක් වේ. 5. ඉදිරි පස ⁣දොරට මුහුණ ලා පිටු පස දොර තිබීම අනාරක්ෂිතයි. සොරෙක් ඇතුලු වුවහොත් පහසුවෙන් පිටවිය හැක. එමෙන්ම එක දොරකින් ඇතුළු වුණු පිරිසිදු වාතාශ්‍ර නිවස පුරා විහිදෙනවා වෙනුවට අනිත් පස දොරෙන් පිටවිය හැක. 6. සීනුව එල්ලීම මගින් කවුරු හෝ ඇතුලු වීමේදි ලැබෙන සංඥාව වැදගත් වේ. 7. තරප්පු පෙල තිබීම නිසා පුද්ගලිකත්වයට බාලපායි. 8. ප්‍රධාන දොර බටහිර පස තිබීම මගින් හිරු බැස යද්දී එන දැඩි හිරු රෂ්මිය නිවස තුලට ඒම මගින් අපහසුතාවයන් මෙන්ම දොරේ කල් පැවැත්මටද බලපානු ඇත. එය පරා වර්ථනය කර වලක්වාලීමට දර්පන යොදනු ඇත. 9. ලිඳ ඉදිරි පස තිබුණු විට පුද්ගතිකත්වයට හානි වේ. කාන්තාවකට නාන්න ගියාම සිදුවන අපහසුතාවය, දරුවන්ගේ ආරක්ෂාව වැනි දෑ නිසා. 10. මාළු ටැංකිය අපිරිසිදු වූ විට නිවසේ අලංකාරයට බලපානු ඇත.
@samansamarakoon4494
@samansamarakoon4494 6 жыл бұрын
බොහොම ස්තුතියි
@arran1184
@arran1184 5 жыл бұрын
Thanks
@swarnakanthi5255
@swarnakanthi5255 6 жыл бұрын
Bohomathma stutyi obata budu saranai!!!
@alaayonis2669
@alaayonis2669 5 жыл бұрын
Godak wedagath vediyo ekak obata theruwan saranai...👍👍👍👍🌷🌷🌷🌷🌷
@priyanthisilva4718
@priyanthisilva4718 12 күн бұрын
Pradana dora ediripita thappa kallak thibima hodada.
@nimeshalakman4553
@nimeshalakman4553 6 жыл бұрын
budu Saranai thanks kiya dunnata
@SSs-nx9wx
@SSs-nx9wx 2 жыл бұрын
Oba thumata godaak sthuthiyi mewan denuwath kirim pilibadawa.a wagema mata denganna puluwanda.pedana uluwassa wampaththe.wathura mitarayak thibima nusudusuda...theruwan saranai
@kantujonathan7373
@kantujonathan7373 4 жыл бұрын
Theruwan saranai
@yasorajapaksha542
@yasorajapaksha542 2 жыл бұрын
Teruwan sarani
@chandanasilva4857
@chandanasilva4857 3 жыл бұрын
ඔබ තුමාගේ vidio එක බලලා ගොඩක්දේ දැන ගත්තා. ප්‍රධාන දොරෙන් එලියට එන කොටම දකින විදිහට විශාල මාළු ටැංකියක් හදලා තියනවා. විෂය දන්න කිහිප දෙනෙකුගෙන් ඇහුව හොදයි කිවූවා. ඔබ‍ තුමාගෙන් දැනගත්ත හොදනැති බව මොකද කරන්නෙ.
@sugandakalani9978
@sugandakalani9978 6 жыл бұрын
Godak wadagath thank
@chamikumu63
@chamikumu63 3 жыл бұрын
ඔබ තුමාගේ දුරකථන අංකය danna පුළුවන්ද
@ramyaramy4618
@ramyaramy4618 Жыл бұрын
Pradana uluwassa batahirata Titania hoda nehida
@avishkarathnayaka5210
@avishkarathnayaka5210 3 ай бұрын
දොර ඉස්සරහා අපෙ වත්ත ඇතුලෙ ලිදක් නෑ.... එත් එහා වත්තෙ නල ලිදක් තියෙනවා... ඒක අසුබද... වෙන වතුවල තියෙන දෙවල් තමන්ට බලපානවද
@hesankarathnayake6132
@hesankarathnayake6132 6 жыл бұрын
mahatthayo godak sthuthi , mamath science kale engineer kenek habai mama me dewal agaya karanawa... kiyala denawata
@matheeshanuhas8342
@matheeshanuhas8342 4 жыл бұрын
මේ දේවල් දහදෙනෙකු කීවොත් දහ ව්දියක් ...!
@nadeesanadee1613
@nadeesanadee1613 5 жыл бұрын
හුඟ දෙනෙක් මේවාට බනිනව ඒත් මේවා බොරු නෙවෙයි විස්වාසය නැත්තං නොබැණ ඉන්න එකයි ලොකුම දේ බලලා ඉවර වෙලා නේද baninne
@antonyp4359
@antonyp4359 2 жыл бұрын
Mama au...30 k europ rataka matama kiyala 🏠 k aran giiwath wenne. oya kiyana dewal baladdi me gedara godak ashubha dewal tiyanawa. Namuth apita oya kisima deyaka balapamak na. ekata hetuwa mokakda?
@freeminds6365
@freeminds6365 6 жыл бұрын
විශ්වාසය මත ජීවත් වෙන්න එපා .උත්සාහය මත ජීවත් වෙන්න .
@chandichandi594
@chandichandi594 6 жыл бұрын
hariyatama hari uthsahaya nethnam kisi deka pawathmakne
@chandikalakmali8846
@chandikalakmali8846 5 жыл бұрын
@chamindu.bandara
@chamindu.bandara 2 жыл бұрын
1. ගෙදර උළුවස්ස පටු නොවිය යුත්තේ බඩු මුට්ටු පහසුවෙන් ගෙදරට ගෙන ඒමටය 2. බඩු මුට්ටු, කුණු තිබීමෙන් ගමන් මග අවහිර වේ 3. කටු පඳුරු වැනි මල් පැල තිබීමෙන් කුඩා ලමුන් ඇතුලු ගෙදර අය තුවාල විය හැකි නිසා. 4. ඉදිරියේ වැසිකිලියක් තිබීම මගින් අවලස්සනක් හෝ දුරගන්ඳ ඇතිවිය හැකි මෙන්ම පුදගලිකත්වයට අවහිරයක් වේ. 5. ඉදිරි පස ⁣දොරට මුහුණ ලා පිටු පස දොර තිබීම අනාරක්ෂිතයි. සොරෙක් ඇතුලු වුවහොත් පහසුවෙන් පිටවිය හැක. එමෙන්ම එක දොරකින් ඇතුළු වුණු පිරිසිදු වාතාශ්‍ර නිවස පුරා විහිදෙනවා වෙනුවට අනිත් පස දොරෙන් පිටවිය හැක. 6. සීනුව එල්ලීම මගින් කවුරු හෝ ඇතුලු වීමේදි ලැබෙන සංඥාව වැදගත් වේ. 7. තරප්පු පෙල තිබීම නිසා පුද්ගලිකත්වයට බාලපායි. 8. ප්‍රධාන දොර බටහිර පස තිබීම මගින් හිරු බැස යද්දී එන දැඩි හිරු රෂ්මිය නිවස තුලට ඒම මගින් අපහසුතාවයන් මෙන්ම දොරේ කල් පැවැත්මටද බලපානු ඇත. එය පරා වර්ථනය කර වලක්වාලීමට දර්පන යොදනු ඇත. 9. ලිඳ ඉදිරි පස තිබුණු විට පුද්ගතිකත්වයට හානි වේ. කාන්තාවකට නාන්න ගියාම සිදුවන අපහසුතාවය, දරුවන්ගේ ආරක්ෂාව වැනි දෑ නිසා. 10. මාළු ටැංකිය අපිරිසිදු වූ විට නිවසේ අලංකාරයට බලපානු ඇත.
@ManiMani-ih5fb
@ManiMani-ih5fb 6 жыл бұрын
Thanks.watinaa de kiyaa dunnaata.
@lakshanimobile8243
@lakshanimobile8243 6 жыл бұрын
Thanks
@harshanidarmadasha8098
@harshanidarmadasha8098 6 жыл бұрын
Thank you
@sanjayasrinath6709
@sanjayasrinath6709 3 жыл бұрын
Malu tankiya open weranda eken thibboth kamak nadda?
@sunithamapalagama9405
@sunithamapalagama9405 Жыл бұрын
Darapaana keyanan kumakada
@janithapresanna6385
@janithapresanna6385 2 жыл бұрын
ප්‍රදාන දොර වම් අතට හැරීම නුසුදුසු ද සහ දොර ඉදිරියෙන් තාප්පය තිබීම කෙසේද පහදා දෙන්න
@chandaradesilva3095
@chandaradesilva3095 3 жыл бұрын
Lida tiiyenne ginikona pitipasse Dora dakunata tiiyenne sir
@tharushagihan2949
@tharushagihan2949 3 жыл бұрын
නිවස තිබෙන ඉඩමෙන් පිට උලුවස්ස ඉදිරි පිටින් ලිදක් දර්ශනය වීම ... අසුබ වේද ?
@chamindu.bandara
@chamindu.bandara 2 жыл бұрын
අසුභ නැත. සරල විද්‍යාත්මක හේතුන් පමණක් වටහා ගන්න. වෙන කිසි අසුභයක් නම් නැත... 1. ගෙදර උළුවස්ස පටු නොවිය යුත්තේ බඩු මුට්ටු පහසුවෙන් ගෙදරට ගෙන ඒමටය 2. බඩු මුට්ටු, කුණු තිබීමෙන් ගමන් මග අවහිර වේ 3. කටු පඳුරු වැනි මල් පැල තිබීමෙන් කුඩා ලමුන් ඇතුලු ගෙදර අය තුවාල විය හැකි නිසා. 4. ඉදිරියේ වැසිකිලියක් තිබීම මගින් අවලස්සනක් හෝ දුරගන්ඳ ඇතිවිය හැකි මෙන්ම පුදගලිකත්වයට අවහිරයක් වේ. 5. ඉදිරි පස ⁣දොරට මුහුණ ලා පිටු පස දොර තිබීම අනාරක්ෂිතයි. සොරෙක් ඇතුලු වුවහොත් පහසුවෙන් පිටවිය හැක. එමෙන්ම එක දොරකින් ඇතුළු වුණු පිරිසිදු වාතාශ්‍ර නිවස පුරා විහිදෙනවා වෙනුවට අනිත් පස දොරෙන් පිටවිය හැක. 6. සීනුව එල්ලීම මගින් කවුරු හෝ ඇතුලු වීමේදි ලැබෙන සංඥාව වැදගත් වේ. 7. තරප්පු පෙල තිබීම නිසා පුද්ගලිකත්වයට බාලපායි. 8. ප්‍රධාන දොර බටහිර පස තිබීම මගින් හිරු බැස යද්දී එන දැඩි හිරු රෂ්මිය නිවස තුලට ඒම මගින් අපහසුතාවයන් මෙන්ම දොරේ කල් පැවැත්මටද බලපානු ඇත. එය පරා වර්ථනය කර වලක්වාලීමට දර්පන යොදනු ඇත. 9. ලිඳ ඉදිරි පස තිබුණු විට පුද්ගතිකත්වයට හානි වේ. කාන්තාවකට නාන්න ගියාම සිදුවන අපහසුතාවය, දරුවන්ගේ ආරක්ෂාව වැනි දෑ නිසා. 10. මාළු ටැංකිය අපිරිසිදු වූ විට නිවසේ අලංකාරයට බලපානු ඇත.
@samaniddamalgoda2957
@samaniddamalgoda2957 6 жыл бұрын
Eth ada diyunu ratawal wala (dubai) adi 20,30 usa බිල්ඩින් hadanawa habai ewa hadanne 2018 technology. Me gewak lassana ratawakata karakenawa ethakota uluwassa,ජනේලය pitipasse bora දිසාවන් මාරු වේවි කැරකෙනව ethakota me kiyana asudba dewal බලපාන්නේ කොහොමද
@rajithatharangani2625
@rajithatharangani2625 3 жыл бұрын
Pradana dora palu dekata tibbata kamak nedda?
@sadamini1234
@sadamini1234 3 жыл бұрын
Mahaththya ethako geval vala biththya venuvata viduru dala a vala lassanata vathura vetenna hadanne gei ehema hodada
@wasanthed8214
@wasanthed8214 3 жыл бұрын
Thanx
@amithsampath2684
@amithsampath2684 6 жыл бұрын
මහත්තයා ප්‍රදාන දොර කොහේ තිබ්බත් ඔතනින් නේද හරක් මස් ඌරු මස් හැම එකක්ම ගෙට ගන්නේ.....ඒවා නිතරම කන ගෙවල්වලට එහෙනම් හෙන ගැහිලා තියෙන්න ඕනි නේද....???
@dpswarnalatha4920
@dpswarnalatha4920 5 жыл бұрын
Amith Sampath . 1
@CHATHURIKA-rl9xb
@CHATHURIKA-rl9xb 2 жыл бұрын
අන්ශක 180 ක දුරින් ළිදක් පවතී නම් ,වෙනස් කිරීමට ඉඩ ප්‍රමානවත් නොවේනම් බාධාව මග හරව ගැනීමට වෙනත් ක්‍රමයක් ඔබ තුමාට ඉදි රිපත් කිරීමට පුලුවන්ද
@chamindu.bandara
@chamindu.bandara 2 жыл бұрын
සල්ලි නාස්ති කර ගන්න පිස්සු කථා නිසා.... 1. ගෙදර උළුවස්ස පටු නොවිය යුත්තේ බඩු මුට්ටු පහසුවෙන් ගෙදරට ගෙන ඒමටය 2. බඩු මුට්ටු, කුණු තිබීමෙන් ගමන් මග අවහිර වේ 3. කටු පඳුරු වැනි මල් පැල තිබීමෙන් කුඩා ලමුන් ඇතුලු ගෙදර අය තුවාල විය හැකි නිසා. 4. ඉදිරියේ වැසිකිලියක් තිබීම මගින් අවලස්සනක් හෝ දුරගන්ඳ ඇතිවිය හැකි මෙන්ම පුදගලිකත්වයට අවහිරයක් වේ. 5. ඉදිරි පස ⁣දොරට මුහුණ ලා පිටු පස දොර තිබීම අනාරක්ෂිතයි. සොරෙක් ඇතුලු වුවහොත් පහසුවෙන් පිටවිය හැක. එමෙන්ම එක දොරකින් ඇතුළු වුණු පිරිසිදු වාතාශ්‍ර නිවස පුරා විහිදෙනවා වෙනුවට අනිත් පස දොරෙන් පිටවිය හැක. 6. සීනුව එල්ලීම මගින් කවුරු හෝ ඇතුලු වීමේදි ලැබෙන සංඥාව වැදගත් වේ. 7. තරප්පු පෙල තිබීම නිසා පුද්ගලිකත්වයට බාලපායි. 8. ප්‍රධාන දොර බටහිර පස තිබීම මගින් හිරු බැස යද්දී එන දැඩි හිරු රෂ්මිය නිවස තුලට ඒම මගින් අපහසුතාවයන් මෙන්ම දොරේ කල් පැවැත්මටද බලපානු ඇත. එය පරා වර්ථනය කර වලක්වාලීමට දර්පන යොදනු ඇත. 9. ලිඳ ඉදිරි පස තිබුණු විට පුද්ගතිකත්වයට හානි වේ. කාන්තාවකට නාන්න ගියාම සිදුවන අපහසුතාවය, දරුවන්ගේ ආරක්ෂාව වැනි දෑ නිසා. 10. මාළු ටැංකිය අපිරිසිදු වූ විට නිවසේ අලංකාරයට බලපානු ඇත.
@SLKSHADOW2
@SLKSHADOW2 21 күн бұрын
Komarika thiyannath honda ndda
@shashikalafranando3468
@shashikalafranando3468 4 жыл бұрын
ප්‍රධාන උළුවස්ස ගිනි කොනට හොදද
@tharangaamali4416
@tharangaamali4416 5 жыл бұрын
Mahathmaya....oba harima saralai wasthu nisa api amaruwe wetila inne namuth obe dewal saralai
@yapahansamali2804
@yapahansamali2804 3 жыл бұрын
Thanks sir
@sanathvikkramarathna7515
@sanathvikkramarathna7515 2 жыл бұрын
uluwahu 4 akka arukkuwak tibbama hodada
@chandaradesilva3095
@chandaradesilva3095 3 жыл бұрын
Ane kiyanna sir udee. 5ta Dora earala piti passe Dora Arianna epada
@dulanjalimadushika5158
@dulanjalimadushika5158 3 жыл бұрын
ප්‍රදාන දොර කෙලින්ම පාරක් තියෙනවා එකේන් දොසයක් තියනවද තියනවා නම් මග ඇරගන්නේ කොහොමද
@nelumdilani8864
@nelumdilani8864 3 жыл бұрын
Maha horeka
@sasiniupeksha7988
@sasiniupeksha7988 3 жыл бұрын
obatumagen deyak dana ganna one pandara 3 wage welwakwaka mulu niwasama suwadak enna gatta meketa hethuwa kiyanna obata pin
@k.kumari8672
@k.kumari8672 6 жыл бұрын
Godak watena DeWal obathuma apitath kiyala dunne thawath mewage videos Danna budu saranai
@monikaamarakonamarakoon3216
@monikaamarakonamarakoon3216 2 жыл бұрын
නිවසට ඇතුළු වෙන dora එක්කම බුදු කුටිය තැබීම සුදුසු ද
@nilanthiniroshani4897
@nilanthiniroshani4897 3 жыл бұрын
මගේ ගෙදර ප්‍රදාන දොරින් ඇතුල් වෙනකොටම තියෙන්නේ පියන් හතරක doo weirdo එකක් ඒක අසුබද කියලා දැනගන්න පුළුවන් ද
@sanduninisansala4758
@sanduninisansala4758 4 жыл бұрын
Pradana uluwassa kelin janelayak thiyenawa ape. Eka asubada mahaththayo.
@Kumari-kq1py
@Kumari-kq1py 5 жыл бұрын
දැනුවත් කලාට පිං මගේ වතුර ටැංකියක්ගෙ ඉදිරි පිටම තියනව ලිදත් පෙන්නම තියනව මට දැනෙනව මුදල් සැහෙන්න නිකරැනේ වානාස වෙලා යනවබුදු සරනයි
@saloonsha3167
@saloonsha3167 3 жыл бұрын
Oya ape gedara you tube channel eka blnna
@janakaroshan6521
@janakaroshan6521 3 жыл бұрын
Yata thattuwe droo ekai uda thattuwe dorai eka kelin thiyanna hodada dakunu dishawata thiyenne mata kiyanna
@chaanukachaanuka3325
@chaanukachaanuka3325 6 жыл бұрын
Budu saranai
@anuanuruddika2624
@anuanuruddika2624 6 жыл бұрын
tanks athta kathawa aiya
@upulkumara2004
@upulkumara2004 5 жыл бұрын
ගෙයක් හදන්න plan එකක් අදින්න ගියා මට අවශ්‍ය කිසිම දෙයක් ඒ plan එකට එකතු කරන්න බැ වාස්තුවිද්‍යවයි දිශා නිසායි
@lakshanviduranga3048
@lakshanviduranga3048 5 жыл бұрын
obathumata sthuthie
@chandimamadumali6510
@chandimamadumali6510 2 жыл бұрын
ප්‍රධාන දොර ඉදිරියෙන් නල ලිදක් බිම් මට්ටමේම පැවැති ම අසුභයිද.
@chandimamadumali6510
@chandimamadumali6510 2 жыл бұрын
නිහතමානි මහත්මයෙක් බුදු සරණයි .
@LASANTHAKALPAGE
@LASANTHAKALPAGE 3 жыл бұрын
Komarika had Anna Honda nedda katu sa hitha nisa
@සදහම්මග-ඟ3ඛ
@සදහම්මග-ඟ3ඛ 3 жыл бұрын
දුරකථන අංකය ලබා දෙන්න
@ranigamgea3219
@ranigamgea3219 5 жыл бұрын
මහත්තයා මම ඉන්නෙ රට මම නිවසක් හදනවා එය දමල තියෙන්නෙ බස්නාහිරට මුහුණ දමල ඒ වගේම ගේ ඉස්සරහින් පොදු පාරක්ද තියෙනව මෙය සමහර අය කියනව හොද නැ කියල හොද දන්න කෙනෙක් තමා පැලැන ඇදල දුන්නෙ
@dewmidewmi8700
@dewmidewmi8700 6 жыл бұрын
sthuthi oba thumata...
Vastu | වාස්තු | 2020- 01- 29
28:12
Hiru TV
Рет қаралды 28 М.
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 10 МЛН
Mom had to stand up for the whole family!❤️😍😁
00:39
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Cosmo Guy
Рет қаралды 7 МЛН
ඔබව සිඟමනට ඇද දමන සිරියහන - Bedroom Vastu Remedies
19:46
Vishwakarma | විශ්වකර්ම
Рет қаралды 1,1 МЛН
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 10 МЛН