KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
පරාක්‍රමබාහු ගේ පවුල් ගස | Family tree of Parakramabahu | Neth Unlimited History 118 - 02
26:18
ප්‍රාග් කාන්තා පිලිම වල ලිංගික නිරූපණය | Venus figurine And Sex | The New History 06 - 01
33:37
Пилот обманул смерть ракета пролетела рядом с ним #shorts
00:10
We Attempted The Impossible 😱
00:54
Tuna 🍣 @patrickzeinali @ChefRush
00:48
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
වැද්දෝ සහා ප්‍රාග් මිනිස්සු | Vaddas and Prehuman | Neth Unlimited History 118 - 01
Рет қаралды 12,324
Facebook
Twitter
Жүктеу
1
Жазылу 181 М.
NU1's VLOG
Күн бұрын
Пікірлер: 49
@amaratungah.a6615
2 жыл бұрын
අතීතය පිළිබඳව අප තුළ ඇති වැරැදි වැටැහීම් දුරු කිරීම ගැන ස්තූතිවන්ත වෙමු.
@shanthiliyanage511
Жыл бұрын
This is really an eye opener. Thank you for this great speech. 🙏
@jayanthaherath6569
Жыл бұрын
වැදගත් තොරතුරුවලින් අනූණ වැඩසටහනක් ...
@niroshangunarathna7075
2 жыл бұрын
සර්,ජාන විද්‍යාව ගැන වැඩසටහනක් කෙරුවොත් ගොඩාක් වටිනවා
@namaljayaweera5104
2 жыл бұрын
අවුරුදු 50කට 60කට පෙර මහියංගන වන්ඳනා චාරිකාවකදී කොල අතු ඇඳ සිටි වැදි ජන පිරිසක් සිටි බව මට මතකයි.
@KasunSuranjaya
2 жыл бұрын
මේ ළඟදි හවස වැස්සෙම කඩේකට ගොඩවෙද්දි කනට බොහොම හුරු පුරුදු කටහඬක් ඇහුනා. වෙන කාගෙවත් නෙවෙයි. රාජ් සෝමදේව සර්ගෙ. මහාචාර්යතුමාගෙ ඒ අපූරු පැහැදිලි කිරීම ඇහෙද්දියි මීටර් වුනේ, ඒ කඩේ මුදලාලි මහත්මයාත් Unlimited History අහනගමනුයි හිටියෙ. ඉතිං මම ඔහුගෙ වැඩේටත් බාධා නොවෙන්න ගන්න ගිය දේත් අරං ආව. ඇත්තම කිවුවොත් මේ වැඩසටහන දැන් යන යන තැනදි මතක් වෙන්න පටන්අරං. මම සා/පෙළ විද්‍යාව විශය උගන්වන ගුරුවරයෙක්, මේ ළඟකදි මගෙ මිත්‍රයෙක්ගෙ ශිෂ්‍යයො ටිකක් එක්කල කිතුල්ගල බෙලිලෙන සංචාරය කරන්න යෙදුනා. මම බෙලිලෙන ගැන කියවල දැනගත්තු දැනුම පමණයි තියෙන්නෙ ඇත්තම කියනව නම්. මට ඒ ස්ථානයට ගියාමත් මතක් වුනේ මේ වැඩසටහන. ඒ අවස්ථාවෙදි ඒ ගියපු දරුවන්ට බෙලි ලෙන ගැන පැහැදිලි කිරීමක් කරන්න මට අවස්ථාවක් ලැබුනා. ඒ පැහැදිලි කිරීමට අවශ්‍ය කරුණු මා සතුව තිබුනෙත් මේ වැඩසටහන අහල ඉතිහාසය ගැන හොයාබලන්න උනන්දුවක් ඇති වුන නිසයි. මට ඉතිහාස විෂ්‍ය පිළිබඳ ශාස්ත්‍රීය දැණුමක් නැති නිසා මම දැනගෙන සිටි කරුණු මූලාශ්‍රත් සමගම ගෙනහැරපෑමක් පමණයි කළේ. නමුත් කිතුල්ගල බෙලිලෙන ගැනත් හිතන්න බොහෝ දේ ඇති බව නම් මට පැහැදිලි වුනා. එම නිසා කිතුල්ගල බෙලි ලෙනේ මනවයා ගැන, ඒ අවටින් සොයාගෙන තියෙන අවශේෂ සමග සොයාගත් ලුණු ගැන, එම ගුහාව සහ දියඇල්ලේ අරුම පුදුම පිහිටීම ගැන සහ ඒ හා සබැඳි අනෙකුත් තොරතුරු ගැන මහාචාර්ය තුමන්ගෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා සිටිනවා. ස්තුතියි.
@ranjithsilva878
2 жыл бұрын
Thank you for educating us!!!
@ranjithanura520
2 жыл бұрын
මා දන්නා පරිදි වැද්දො කොල අතු ඇන්දෙ වැදි සංස්කෘතික නැටුමකදී පමනයි. කිරි කොරහා නැටීම ආදිය. නැත්නම් ඔහුන් ඇන්දේ සතුන්ගේ සම්.
@sumedhaanaranpanawa2860
2 жыл бұрын
👍💕
@arunajayawardana7854
Жыл бұрын
Excellent
@sunchare
Жыл бұрын
Thanks
@withUJ
2 жыл бұрын
කොටස් මාරු කරලා දාන එක නම් අසාධාරණයි😊
@thasanya5268
2 жыл бұрын
Thank you.
@yohandenipitiya4770
2 жыл бұрын
මට සර් එක චැට් එකක් දාගෙන ඉන්න ඇත්නම් දවසක් විතර ලෝක ඉතිහාසය ගැන, ඉතාලියේ පටන් ගත්ත පුනරුදය ලෝකය පුරා ව්‍යාප්ත වෙච්ච හැටි ගැන වගේ දේවල්🙂
@fai3379
Жыл бұрын
👍🥰🥰🥰
@artbyasanka3365
2 жыл бұрын
චාමර මහතාගේ ගැටලුව හා සමාන ගැටලුවක් මහාචාර්‍යතුමා විසින් මීට පෙර වැඩසටහනක කල සාකච්චාව (Unlimited History Episode 29 -02) kzbin.info/www/bejne/rZuqgnyngtGAqsU [08:40]
@thelife8836
2 жыл бұрын
පණ්ඩුකාභය රජතුමා යක්ඛද නාගද දේවද වැදිද?
@weerasingheb7a998
2 жыл бұрын
ආර්ය සහ ස්වදේශික මිශ්‍රවීමක්. මොකද පණ්ඩුකාභයගෙන් පස්සෙ පහල වෙච්ච රජවරුන්ගෙ හමේ වර්ණය කලුයි. කාවන්තිස්ස රජු හැඳින්වුයෙ "කාකවන් තිස්ස" ලෙස. ඒ කියන්නෙ කාල වර්ණ තිස්ස කියන තේරුම. ඉන්පසු පහල වෙච්ච වලගම්බා රජුව හැදින්වුයෙත් මහා කලු සිංහලයා යන නමෙන්. පණ්ඩුකාභය කුමාරයා ගෙ මව් පාර්ශවය උතුරු ඉන්දීය සම්භවයක් සහිත පිරිසක්. ඔහුගේ පිය පාර්ශවය ස්වදේශිකයි.
@thusharachandana8616
2 жыл бұрын
Sir egiptuwe piramida genath pahadili kireemak karanna dawasak
@hikkaduwaliyanegedhanukama6633
Жыл бұрын
elaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
@mudunneariyarathana5669
2 жыл бұрын
Mul wedasatahan balanne kohomada
@KasunSuranjaya
2 жыл бұрын
kzbin.info/aero/PLfR9bVmKgSK3DSaquH7uFvi6Jy7IAbly1
@fai3379
Жыл бұрын
Playlist ekata gihin
@indikapriyadarsana6478
2 жыл бұрын
👍👍 💛 💛
@gimhankavishka
2 жыл бұрын
❤️
@shashediri544
2 жыл бұрын
වැදි ජනයා ගැන කියනකොට මතකෙට එන්නේ පාලිත සිල්වා ,තිසා හාමි රගපාපු "වණ වදුලේ වසන්තය " ටෙලි නාට්ටිය.
@UdahamulleNdarathanaHimi
2 жыл бұрын
❤️❤️
@sampathlakpriyagunasingheg2077
2 жыл бұрын
❤️❤️❤️❤️
@HMWijithaSudathWeerasooriya
2 жыл бұрын
🙏🙏
@chan400
2 жыл бұрын
මම නොවරදවාම අහන වැඩසටහක්. පොඩි කතාවක් තියෙනවා. ඇයි ලංකාවෙන් අවුරුදු 60000 කට වඩා පැරණි සත්වයින් හමු නොවන්නේ? ඒ තමයි අවුරුදු 60000 කට කලින්, පිපිරුණු අති විශාල ගිණි කන්දක අළු වලින් මුළු ලංකාවම යට වෙලා තියෙනවා. ඊට පස්සේ ආපු අය විතරයි ඉතුරු වුණේ.
@udayaprasanna2708
2 жыл бұрын
👍👍👍👍
@sudathbandara9745
2 жыл бұрын
👍👍👍🙏🙏🙏👏
@sanjayadhanushka4466
2 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏🌾🌾🌾
@nayanthidesilva8660
2 жыл бұрын
2014 දි ශ්‍රි ලන්කාවෙ ජිවත් වන ජීවන ජනවර්ගයන්ගෙ ජාන සැකැස්ම ගැන කල පර්යේෂණ ය තුල වැදි ජනතාව ගෙ ජාන සැකැස්ම වඩාත්ම සින්හල ය න්ට සමාන බව සටහන් වීමත් එයිනුත් පහත රට සින්හලයන් ගෙ ජාන සැකැස්ම වඩාත් වැදි ජන කන්ඩායම සමග සම ලක්ශන පෙන්නුම් කිරිම ක් ගැන පෙන්වා දි ඇත. මේ පිලිබදව යම් පැහැදිලි කිරිමක් ශ්‍රි ලන්කාවෙ මානව ඉතිහාසය තුලින් පැහැදිලි කල හැකිද?
@gayanihewa2204
2 жыл бұрын
වැද්දො කියලා අමුතු ජාතියක් නැහැ . ඔක්කොම හෙලයෝ තමයි . ක්‍රමානුකූලව හෙලයා ශිශ්ටාචාර ගතව සංස්කෘතිමය දිවුනු වෙමින් ඉදිරියට එද්දි එහෙම ඉදිරියට නොඑවී පරන විදිහටම උන්නු අය තමයි දැන් වැද්දෝ කියන්නේ. ඉතින් ජාන එක නොවී තියෙන්නේ නැහැ නේ.
@rohanaalvitigala865
2 жыл бұрын
රටකට පමණක් නෙමෙයි සමස්ථ මිනිස් ලෝකයටම සිස්ටම් චේන්ජ් එක අත්‍යාවශ්‍ය වෙනවා නමුත් සිස්ටම් චේන්ජ් කිරීමට රාජ්‍ය බලය අවශ්‍ය නැත සිස්ටම් චේන්ජ් කිරීම සදහා ඔබ කල යුත්තේ පුද්ගලිකව නිර්මල පිවිතුරු ආදරය හෙවත් පන්සිල් රැකගෙන අසරණ සරණය ක්‍රියාත්මක කරමින් අංක 1 අස්වාභාවික වර්ගවාදී පවුල් වෙනුවට සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කිරීමට කාන්තාවන්ට ආධාර උපකාර උපස්ථාන සහ අවවාද අනුශාසනා කරන්න වෙනවා අංක 2 අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතන වෙනුවට සාමකාමීව සාමූහිකව සොභාවික සමාජවාදී හෙවත් ජනතාවාදී ආර්ථික ආයතන නිර්මාණය කරන්න වෙනවා රාජ්‍ය නායක නායිකාවො වෙනස් කලාට සිස්ටම් චේන්ජ් වෙන්නේ නැති බව අවංකව බුද්ධිමත්ව අවබෝධ කර ගන්න බුදු සරණයි ජේසු පිහිටයි
@niroshangunarathna7075
2 жыл бұрын
සර්,ආහාර පිලිබද වැඩසටහන කරන්නේ නැතිද?
@dilupaniranga2669
2 жыл бұрын
🙏🙏🙏🎉️🎉️🎉️👍👍👍
@shashediri544
2 жыл бұрын
නුවන් අය්යේ 1815 න් අපේ ඉතිහාස කතාව අවසන් උනහම මේ වැඩසටහනේ ඉදිරියට කුමන මාත්තෘකා ඔස්සේද සාකච්චාව මෙහෙයවන්න බලාපොරොත්තු වන්නේ?
@amaratungah.a6615
2 жыл бұрын
මෙය සුවිශාල මාතෘකාවකි. සිතන තරම් ඉක්මනට ඉවර වෙන්නේ නැහැ.
@shashediri544
2 жыл бұрын
@@amaratungah.a6615 දැන් පොලොන්නරුවේත් මැද හරියේ ඉන්නේ.මේ දෙසැම්බර් වෙනකොට ලන්දේසි යුගයත් අවසන් වෙනවා මේ යන වැඩසටහන යන පෙළගැස්මට.
@asokajayathilakamutukuttia8796
2 жыл бұрын
👍👍👍🙏🙏🙏🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾💐💐
26:18
පරාක්‍රමබාහු ගේ පවුල් ගස | Family tree of Parakramabahu | Neth Unlimited History 118 - 02
NU1's VLOG
Рет қаралды 16 М.
33:37
ප්‍රාග් කාන්තා පිලිම වල ලිංගික නිරූපණය | Venus figurine And Sex | The New History 06 - 01
NU1's VLOG
Рет қаралды 696
00:10
Пилот обманул смерть ракета пролетела рядом с ним #shorts
ТАЙНА НЛО
Рет қаралды 4,7 МЛН
00:54
We Attempted The Impossible 😱
Topper Guild
Рет қаралды 53 МЛН
00:48
Tuna 🍣 @patrickzeinali @ChefRush
albert_cancook
Рет қаралды 127 МЛН
00:38
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
Valja & Maxim Family
Рет қаралды 17 МЛН
26:09
පළමුවන පරාක්‍රමබා | Parakramabahu I | Neth Unlimited History 118 - 03
NU1's VLOG
Рет қаралды 14 М.
34:27
වෙලක්කාර දෙමළ හමුදාව | Velakkara royal guards | Neth Unlimited History 117 - 01
NU1's VLOG
Рет қаралды 11 М.
30:22
ඔට්සි හිම මිනිසා | Ötzi Ice Man | Neth fm Unlimited History 120 - 01
NU1's VLOG
Рет қаралды 18 М.
34:15
පරාක්‍රමබාහු වාරි විශ්මයන් | Parakramabahu's irrigation history | Neth Unlimited History 122 - 02
NU1's VLOG
Рет қаралды 13 М.
1:20:27
Neth fm Unlimited History Sri lanka 118
Neth FM
Рет қаралды 7 М.
28:29
මිහිදු හිමියනගේ සොහොන | Rajagala | Tomb of Arhat Mahinda | Neth fm Unlimited History 111 - 03
NU1's VLOG
Рет қаралды 58 М.
25:42
ජගතිපාලගේ දුව වූ ලීලාවතී | Leelavathi and Tilokasundari | Neth Unlimited History 117 - 02
NU1's VLOG
Рет қаралды 9 М.
24:30
දළදා ඉතිහාසය | History of Sacred Tooth |Neth Unlimited History Sri Lanka 120 - 02
NU1's VLOG
Рет қаралды 24 М.
28:46
අනුරාධපුර යුගය අවසන් | Anuradhapura period | Neth fm Unlimited History 110 - 03
NU1's VLOG
Рет қаралды 24 М.
32:09
පාන්ඩය දේශයේ සිංහල බලය | Pandyan Civil War (1169-1177) | Neth Unlimited History Sri Lanka 123 - 02
NU1's VLOG
Рет қаралды 15 М.
00:10
Пилот обманул смерть ракета пролетела рядом с ним #shorts
ТАЙНА НЛО
Рет қаралды 4,7 МЛН