VAT එක BAT කරන්නේ කාටද ? |Dhananath Fernando

  Рет қаралды 16,605

Advocata Plus

Advocata Plus

6 ай бұрын

VAT වැඩි කිරීම ඔබට බලපාන්නේ කොහොමද ? මේ විදියට VAT වැඩි කරන්න උනේ ඇයි ?
👍Like කරන්න 🔔 Subscribe කරන්න 🚀 Share කරන්න
Facebook - / advocatainstitute
Facebook A+ - / advocataplus
Instagram - / advocatalk
Twitter - / advocatalk​​​​
Twitter A+ - / advocataplus
Tiktok - / advocatalk​​​​
Tiktok A+ - / advocataplus
Podcast Channel -podcasters.spotify.com/pod/sh...
අපේ සිංහල videos සඳහා Advocata Plus KZbin channel එකට subscribe කරන්න
( / @advocataplus )
අපේ අළුත්ම Advoකතා videos නැරඹීමට Advoකතා KZbin channel එකට subscribe කරන්න
( / @advokatha )
අපේ ඉංග්‍රීසි videos සඳහා Advocata KZbin channel එකට subscribe කරන්න
( / @advocatainstitute )
අපිට සහාය ලබාදෙන්න support.advocata.org වෙත පිවිසෙන්න!

Пікірлер: 79
@advocataplus
@advocataplus 6 ай бұрын
❤ බොහොම ස්තූතිය ඔයාලගේ සහයෝගයට 🙏
@kasunbuddhi
@kasunbuddhi 6 ай бұрын
මම පොඩ්ඩක් ගණන් හදල බැලුව, හොරෙක් පැන්නොත් ඌට අරං යන්න එච්චර දෙයක් නෑ, හැබැයි ඊට වඩා ආර්ක්ශාවට ටැක්ස් ගෙවනව නෙ... පිට රටකින් ඇවිත් අල්ලගත්තත් එවුන්ට වෙන්නෙ අපිට කන්න දෙන්න...
@shey453
@shey453 6 ай бұрын
Continue this type of videos..❤spread the knowledge
@advocataplus
@advocataplus 6 ай бұрын
We will thanks for your support
@ayeshawijesinghe9436
@ayeshawijesinghe9436 6 ай бұрын
Yes that’s true.ur improve our financial literacy.please keep doing that ❤
@janakisuranjani9592
@janakisuranjani9592 6 ай бұрын
හැමදාම වගේම අදතත් හොඳ පැහැදිලිකිරිමක්
@starrynight43451
@starrynight43451 6 ай бұрын
ප්‍රශ්නය තියෙන්නේ Advocata එක BAT කරන්නේ කාටද කියන එකයි.
@MASITHA91
@MASITHA91 6 ай бұрын
Thank you Dhana for educating people and highlighting the problems and solutions
@kuthuhalaya9794
@kuthuhalaya9794 6 ай бұрын
හොද පැහැදිලි කිරීමක්...😍❤️
@sandaluillukkumbura4552
@sandaluillukkumbura4552 6 ай бұрын
Hello Dhananath, I trying to figure out what is the exact LKR depreciation rate of SL for last 10 years. I am not referring to LKR to USD depreciation. I am referring to the depreciation of LKR it self. I believe this is something less than core inflation rate? What are you thoughts on that?
@sampathkotuwegoda5301
@sampathkotuwegoda5301 6 ай бұрын
Excellent explanation
@ravin.mdshnk
@ravin.mdshnk 6 ай бұрын
Great explanation ❤
@sajithnadeera4576
@sajithnadeera4576 6 ай бұрын
කොච්චර බදු වැඩි කරත් ඒවා ගෙවන්න අපේ ආදායමෙන් නේ.... ආදායම වැඩි නොවී බදු වැඩි කරාට තේරුමක් නැහැනේ
@advocataplus
@advocataplus 6 ай бұрын
අනිවාර්යෙයන් ඒවගේම ෙමච්චර බදු එකුත් කරන්න ඔන්නෑ රාජ්‍ය වියදම් අඩුකරගත්ත නං 1.4 මිලියන රාජ්‍ය ෙස්වය නඩත්තු කරන්න 225 කරගහෙගන යන්නෙත් අපේ බදු සල්ලි වලින්
@JRC432
@JRC432 6 ай бұрын
ඇත්තටම ඔය 225 වෙනුවෙන් රාජ්‍යා අදායමෙන් කොච්චර විතර ප්‍රමාණයක් වියදම් කරනවද.​@@advocataplus
@normajayawardena7136
@normajayawardena7136 6 ай бұрын
A good educative narration on VAT effects on the lifestyles of people from 1st Jan. thanks
@sameeramm
@sameeramm 6 ай бұрын
වියාපාරිකයන්ට , පුල්වන් නේ වැඩිකරන බදු ප්‍ර්ත්ශතය සමාන ප්‍ර්තිශතයකින් ලාබ අඩු කරගන්න එක !!
@mr.mike678
@mr.mike678 6 ай бұрын
අවුරුදක් වත් වෙනස් නොවී තියාගන්න බැරි බදු ප්‍රතිපත්තියක් තියන අපි වගේ රටකට ආයෝජකයෝ අරගෙන එන්න නම් උන්ව කිඩ්නැප් කරගෙන එන්න ඕනි.
@nv8972
@nv8972 5 ай бұрын
Please explain on what are these VAT registered businesses? Why do they claim VAT under the invoice? Recent examples of restaurants and stationary shops have put a VAT value and claiming from the consumers. How is it different from purchasing a good from a store having an MRP?
@ytsho
@ytsho 6 ай бұрын
මච මම මගේ සියලුම කම්පැනි ලංකාව ගෙනියන්න තීරණය කරාඅ ❤
@sameeramm
@sameeramm 6 ай бұрын
Special commodity levy එක නැති කිරීමෙන් අහිමිවන බදු ආදායම , කොහෙන්ද හොයා ගන්නේ ?
@mr.mike678
@mr.mike678 6 ай бұрын
මේ පාර ආණ්ඩුව හාගන්නේ ලොකුම නගුලෙන්.
@janathperera8359
@janathperera8359 6 ай бұрын
👍
@chanukagamith
@chanukagamith 6 ай бұрын
@sameeramm
@sameeramm 6 ай бұрын
වාහනවලට vat ගහන්නේ නෑ... luckshry tax එක ගහන්නේ !!
@HsrPrf
@HsrPrf 6 ай бұрын
VAT එක බලපාන්නේ නැති ලැයිස්තුව බලන්න තැනක් තියෙනවද ? ❓
@sandaruwanliyanage7744
@sandaruwanliyanage7744 6 ай бұрын
බලු බද්ධ ගේන්න ඕනි අනිවාර්ය යෙන්
@shanonline525
@shanonline525 6 ай бұрын
fb eke share karana lamai ❤❤
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 6 ай бұрын
😍 supiri
@advocataplus
@advocataplus 6 ай бұрын
thanks ❤
@sllakalekha
@sllakalekha 6 ай бұрын
මිල සඳහන් කර ඇති භාණ්ඩ විකිණීමේදී VAT% එක add කරන්නේ කෙසේ ද ?
@wncfernando5517
@wncfernando5517 6 ай бұрын
😮Why dont you try to get horu tika without telling to us .We know what thry have done
@NorthRidgeSolarNZ
@NorthRidgeSolarNZ 6 ай бұрын
VAT limit එකට අහුවෙන supermarket බිත්තර විකුණා හමාරයි. උන්ට 18% ගෙවන්ඩ වෙනවා. පොඩි කඩේ අඩුවට දෙයි .
@jayathissabandara1560
@jayathissabandara1560 6 ай бұрын
ඒ ලොක්කා මහ ලොකුවට දැනමුතුකම් දෙනවා දැන් ඔහේට තෙල් තරගකාරී මිලට ලැබෙනවැයි අඩුවට පෙට්‍රල් ඩීසල් එහෙම ගහගන්නවා ඇතිනේ
@user-np2do9wt4t
@user-np2do9wt4t 6 ай бұрын
Al ඉවර වෙලා පොඩි ජොබ් එකක් හොයාගෙන ලැප් එකක් ගන්න ලයින් කරන මම 🥺🥺🥺🥺මෙක අහපුවාම 🥺
@thusithabernadette6312
@thusithabernadette6312 6 ай бұрын
Bro loke onatharam loku salary ganna puluwan honda job thiyenawa, ekata one honda pr ekak. Eka hada ganin. Lankawe indalama godayanna hitanna epa. Lankawen eliyta hari thankta adiya thiyapan.
@change1341
@change1341 6 ай бұрын
තවටිකක් එකතු කරගෙන පිටරටකට පලයං පුතා.. මේකෙ ඉදලා වැඩක් නෑ.
@kasunbuddhi
@kasunbuddhi 6 ай бұрын
Bය වෙන්න එපා, වැඩි වෙන්නෙ නෑ, කියන තරම්, මොකද දැනට විකුණන්නෙ ලොකු ලාභයක් තියාගෙන, වැට් එකට කලින් 30 - 40 % ඩිස්කවුන්ට් දාල දෙන්නෙ අතේ පාඩුවට නෙවෙයි,ජනවාරි වල මිල එකපාරට වැඩිවෙයි ඕනනම්, ඒත් ඒක තාව කාලිකයි ආයෙ මාසයක් දෙකක් යනකොට තිබුනට වඩා අඩු වෙයි..
@user-np2do9wt4t
@user-np2do9wt4t 6 ай бұрын
@@kasunbuddhi thanks 😊
@advocataplus
@advocataplus 6 ай бұрын
අධෛර්මත් වෙන්න එපා ඉදිරියට සේවා වල මිල ඉහල යයි ඒ කියන්නේ වැටුප් ඉහල යනවා ඒක ස්වාභාවික කාරනයක් හිම්න් ඒත් වෙනවා දැනටත් ආදායම් බදු වලින් කොටසක් ආයතන ගෙවනවා මොකද හොද සේවයින් රදවා තබාගන්න බෑ එක අවස්ථාවක් ඇහිරෙද්දි තව අවස්ථාවක් උදාවෙනවා ඒකට සූදානම් වෙන්න skill එක develop කරගන්න ❤ ජය වේවා
@manjulathusara719
@manjulathusara719 6 ай бұрын
දනා කතිකාවක් කරන්න VAT රිටන් අපසු ගන්නෙ කෙසේද කියලා
@theweirdone77
@theweirdone77 6 ай бұрын
I know you.. You are a Bastian...... BASTIAN ❤️. I was couple of years younger than you but, do remember you represented school debate team
@AC-hu3xk
@AC-hu3xk 6 ай бұрын
Apita thama arine. Rajapakse kariyo
@bandara887
@bandara887 6 ай бұрын
රාජ්‍ය ආයතවල කරුමෙන් අපිව කවද්ද නිදහස් වෙන්නෙ?
@advocataplus
@advocataplus 6 ай бұрын
සංසාර ණය ගනුදෙනු වලින් එහෙම ලේසියෙන් මිදෙන්න අමාරුයි මොකද ඒවලින් යැපෙන පරම්පරා හත අටක් ගොඩදාන බෛහිරවයො අරක් අරං ඉන්නවා
@mihiranudana9543
@mihiranudana9543 6 ай бұрын
@@advocataplus රාජ්‍ය ආයතන සියල්ල විකිණීම නේද කල යුත්තේ
@mahindapriyankara5659
@mahindapriyankara5659 6 ай бұрын
සමාජ සංවාදයක් ඇති විය යුතුයි .....
@h.s.perera2987
@h.s.perera2987 6 ай бұрын
වාහන මිල තව තව වැඩි වේවා.එතකොට වාහන හොර වෙලෙන්දො තවත් චකබ්ලාස්.
@advocataplus
@advocataplus 6 ай бұрын
ඒකෙන් වෙන්නේ ස්පෙයා පාර්ට්ස් කියලා බට් ගෙනල්ලා ගහලා විකුනන එක රටට බදුත් නෑ අපිට ලාබෙකුත් නෑ
@h.s.perera2987
@h.s.perera2987 6 ай бұрын
ලක්ෂ 5ට10ට තියෙන කසිකබල් ලක්ෂ 60ට 70ට විකුණන හොර වෙලෙන්දො විනාශ වෙන්න එපාද.
@neuspeed9802
@neuspeed9802 6 ай бұрын
ඔබ ලංකාවේ ජනපති විය යුතුයි!
@edwardedward7710
@edwardedward7710 6 ай бұрын
Oyawage badu krama indiyawe thiyenawada
@RoshanDeMel750331lvrkdm
@RoshanDeMel750331lvrkdm 6 ай бұрын
IMF වෙනුවෙන්
@dpcmpathirana2301
@dpcmpathirana2301 6 ай бұрын
WISADUMA MALIMAWA NPP ❤❤❤
@ruvindufernando2714
@ruvindufernando2714 6 ай бұрын
Dollar eka adu wei neda?
@advocataplus
@advocataplus 6 ай бұрын
ඒක සාපේක්ශයි ආනයන අඩු උනොත් ,ඩොලර් ඉල්ලුම පහල යනවා පොලී අනුපාත අඩු වෙලා ආනයන වැඩි උනොත් ඉල්ලුම වැඩි වෙලා ඩොලරය වැඩිවෙනවා
@ruvindufernando2714
@ruvindufernando2714 6 ай бұрын
@@advocataplus thank you
@anandasamarakon-du7ku
@anandasamarakon-du7ku 6 ай бұрын
වැට් ...සමාජ ආරක්ෂක බදු..සෙස් බදු..වැනි විවිධ බදු වර්ග ගසා ජනතාගේ සේවා භාණඩ වලින් ආණ්ඩු බදු අර ගන්නවා..ඇත්තටම මේ බදු ගෙවන්නේ පාරිභෝගිකයන් ද..එසේ නොමැතිනම් ..නිෂ්පාදන..සහ සෙවා සපයන සමාගම්ද...ඔබතුමා මෙය..පැහැදිලිව කරනවද..👈
@hasithaweerasinghe6362
@hasithaweerasinghe6362 6 ай бұрын
FD interest flat weida?😂😂😂
@nilanthabandara5743
@nilanthabandara5743 6 ай бұрын
Kauda yako api kiyanne..minissuda badu salli aran waradi widihata nasthi kare
@feedbackkaushalya-uq2rk
@feedbackkaushalya-uq2rk 6 ай бұрын
Is there anyway I can contact you to get some business advices?
@advocataplus
@advocataplus 6 ай бұрын
www.advocata.org/contact
@davidlog
@davidlog 6 ай бұрын
ඇහෙන්නෙ නෑ බන්.
@edwardedward7710
@edwardedward7710 6 ай бұрын
Hoda pehedili kirimak subadawasak
@mahindapriyankara5659
@mahindapriyankara5659 6 ай бұрын
හොද බැහැදිකිරිමක්....
@jayathissabandara1560
@jayathissabandara1560 6 ай бұрын
බල්ලා දාන්න එපා බං උඹ කෑ මොර දුන්න නේද පෙට්ටල් සෙට් පෞද්ගලිකරණය කරන එක හොඳයි ආයතන පෞද්ගලිකරණය කරන එක හොඳයි තරගකාරී මිලට අඩුවට හම්බවෙනවා කියලා කිව්වා නේද දැන් ඔහේ පැට්‍රල් ඩේසල් අඩුවට ගහනවද
@advocataplus
@advocataplus 6 ай бұрын
අඩුවට ගහපුවා වල වන්දිය තමා මිත්‍රයා දැන් වාහන නැති මින්සුත් බදු විදයට ගෙවන්නේ
@feedbackkaushalya-uq2rk
@feedbackkaushalya-uq2rk 6 ай бұрын
2nd comment!
@pullingoo2745
@pullingoo2745 6 ай бұрын
Dana badda gahannena janatawata tama peedanaya
@busithakavinda7894
@busithakavinda7894 6 ай бұрын
naaki presidentlata gewana pension cansal karapiyaw
@advocataplus
@advocataplus 6 ай бұрын
පාර්ල්මේන්තුවට යෝජනාවට ආවට අනිත් අය සම්මත කරේ නෑ මොකද එයාලත් පැන්ශන් යන්නනේ බලං ඉන්නේ
THE POLICE TAKES ME! feat @PANDAGIRLOFFICIAL #shorts
00:31
PANDA BOI
Рет қаралды 24 МЛН
THE POLICE TAKES ME! feat @PANDAGIRLOFFICIAL #shorts
00:31
PANDA BOI
Рет қаралды 24 МЛН