කෙසෙල් ගෙඩි දෙකකින් මේ තරම් රස පුඩින් එකක්😍 Vegetarian Banana Pudding - Very ripe banana recipe

  Рет қаралды 60,311

Kusala's Simple Life

Kusala's Simple Life

Күн бұрын

කෙසෙල් ගෙඩි දෙකකින් මේ තරම් රස පුඩින් එකක්😍 Vegetarian Banana Pudding - Very ripe banana recipe

Пікірлер: 79
@SandaseeliRathnayaka-xi7wl
@SandaseeliRathnayaka-xi7wl Жыл бұрын
ඔයා කියල දෙන හැමrecipe එකක්ම හරිම පැහැදිලියි සරලයි හදන්නත් පහසුයි ස්තුතියි
@jayanthianradi7502
@jayanthianradi7502 3 ай бұрын
කදිම පුඩිමක්.❤ පහසුයි හදන්න.ස්තුතියි මැඩම් 🙏තෙරුවන් සරණයි 🙏💎🙏
@SLlifetimeKitchen
@SLlifetimeKitchen Жыл бұрын
නියමයි දැක්කම ආස හිතෙනවා වෙනස්ම රෙසපි එකක් බොහොම ස්තූතියි
@sunilakanthi4145
@sunilakanthi4145 11 ай бұрын
කෝන් ප්ලව නතුව .බැරිද
@chandrikapriyanthi2508
@chandrikapriyanthi2508 20 күн бұрын
රස පාටයි අදම හදනවා ඔයාට ස්තුතියි
@tecklapriyani3445
@tecklapriyani3445 Жыл бұрын
ඔයාගේ recipe හැම එකක්ම වගේ හදලා බැලුවා,මේකත් අනිවාර්යෙන් හදනවා , ඔයා නිසා මට දැන් කෑම හදන්න පුතාලගෙන් ඉල්ලුම වැඩි, ඔයාට 🥰🥰🥰🥰🥰🥰
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
ස්තුතියි ❤❤❤❤
@ThamaraRomaine-iq6vt
@ThamaraRomaine-iq6vt 2 ай бұрын
මමත් හැදුවා ගෙදර රසයි..❤️❤️
@chathuwedage6757
@chathuwedage6757 Жыл бұрын
වෙනස්ම ක්‍රමයක්, නියමයි අක්කා. මෙහෙම දැක්කමයි, කෙසෙලුත් තියෙනවා, corn flour ත් තියෙනවා, දැන් හදන්න එපැයි,😛 thanks අක්කා🧡🧡🧡
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
❤❤❤❤❤
@studywithisu1108
@studywithisu1108 Жыл бұрын
Mewage kesel noda lesiyenma හදන්න පුළුවන් pudding ekk ගේන්න nanda 💖
@thusharinilanka2784
@thusharinilanka2784 2 ай бұрын
මමත් ගෙදර හැදුවා හරිමරසයි❤❤❤❤
@omanmuscat8273
@omanmuscat8273 Жыл бұрын
Ammoo eeka niyai rasama paatai hadala balamu istuti mewani aluth dee kiya denawaata obath puleesamatath suwati diviyak weewa
@WasanthaAtulugama
@WasanthaAtulugama 9 ай бұрын
ඔයාගෙ recipe හරිම සරලයි ඒ වගේම පැහැදිලිව කියා දෙනවා.මිස් මේ පුඩින් එකට කස්ටඩ් පවුඩර් දාන්න බැරිද ?.
@indrasamarakkodi9934
@indrasamarakkodi9934 Жыл бұрын
හොඳයි දුව මම අද හදලා බලන්නම් ස්තුතියි
@sriyanikusum5465
@sriyanikusum5465 Жыл бұрын
ශා හරිම ලස්සණයි .ඒ වගේම රසත් ඇති .බොහෝම ස්තුතියි අළුත් දේවල් හදුන්වා දෙනවට
@manojmuditha5254
@manojmuditha5254 Жыл бұрын
නියම රසට ඇතිනේද හොදයි
@mashudapackeer1257
@mashudapackeer1257 Жыл бұрын
A very nice recipe sure am going to make this and very easy one too. Thank you.
@sasankawijayarathna4659
@sasankawijayarathna4659 9 ай бұрын
ඇත්ත ටම රස ගොඩායි.අද දවල් කැම කාලා මේ ඩේසට් එක හදලා රස බැලුවා ....ස්තුතිය දුව ❤❤❤
@deepanisilva5509
@deepanisilva5509 Жыл бұрын
ස්තුතියි ඔබට
@kantikanti8596
@kantikanti8596 Жыл бұрын
හරිම ආසාවෙන් පෙරේතකමින් බැලුවා ගොඩක් ස්තුතියි මිස් ඔයාට
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
❤❤❤❤
@nihalfernando5957
@nihalfernando5957 Жыл бұрын
Thank you Ms. Kusala!
@sujatharathnayaka3937
@sujatharathnayaka3937 3 ай бұрын
❤ ස්තුතියි ඔඛට නීරෝගී සුවය ලැබේවා දීර්ඝායු වේවා තෙරුවන් සරණයි
@prasaddevapriya8245
@prasaddevapriya8245 Жыл бұрын
Fresh milk use karanna barida miss
@anushapushpakanthi9808
@anushapushpakanthi9808 Жыл бұрын
රස පාටයි නංගි මමත් හදලා බලන්නම් බුදුසරණයි ඔයාට
@mallikam8117
@mallikam8117 Жыл бұрын
Thanks obate simpal.respec..akak
@kumariheenatigala6192
@kumariheenatigala6192 Жыл бұрын
නියමයිනෙ.
@champagunawansha8535
@champagunawansha8535 Жыл бұрын
ගොඩක් රසයි .......බුදුසරණයි ඔයාට
@isharasandamali3124
@isharasandamali3124 Жыл бұрын
බොහෝම ස්තුතියි අක්කී ❤️😍😘
@Sama-op1ut
@Sama-op1ut Жыл бұрын
Bohoma sthuthi rasa athi hadala balannam hode theruvan saranai devi pihitai 🙏❤
@carmenperera4693
@carmenperera4693 Жыл бұрын
අලුත්ම ක්‍රමයක් රස වගෙයි
@sasankawijayarathna4659
@sasankawijayarathna4659 9 ай бұрын
ඇත්ත ටම රසයි මන් හැදුවා 🙏🙏💐
@mangalarathnayaka4077
@mangalarathnayaka4077 Жыл бұрын
❤❤❤❤දැක්කමත් බඩ පිරෙනවා
@dimudimudimu9163
@dimudimudimu9163 Жыл бұрын
රස පාට akki
@sunethrasenadheera4426
@sunethrasenadheera4426 Жыл бұрын
ඒක නම් හදන්න ඕනි.
@annrashini
@annrashini Жыл бұрын
අනේ මරැ😋
@sujeewapriyadarshani3534
@sujeewapriyadarshani3534 Жыл бұрын
Clon floor නැතිව හදගන්න බැරී ද්
@poojanigurusinghe6489
@poojanigurusinghe6489 Жыл бұрын
මමත් අහන්න හිටියේ.. corn flour වෙනුවට ආදේශකයක් නැද්ද?
@prasanthachaminda3914
@prasanthachaminda3914 Жыл бұрын
matath ekama dana ganna oni.adesakayak thiyenawanam kiyanna plz
@Geethika85
@Geethika85 Жыл бұрын
corn flour danne set wenna.Jelatin dannath puluwan
@samudrikarathnayake7307
@samudrikarathnayake7307 10 ай бұрын
Fresh milk දැම්මට කමක් නැතිද
@HappyHornbill-zd9eu
@HappyHornbill-zd9eu 6 ай бұрын
🎉Godak rasa patai
@IshaWasala
@IshaWasala 8 ай бұрын
Pol kiri wenuwata fresh milk ganna berida
@kumariniroshani1731
@kumariniroshani1731 Жыл бұрын
ඇත්තටම හරිම හොදයි මේ youtube channel eka ජීවීතයට කෑම විතරක් නෙවේ. අනිත් ඒවාත් කියලා දෙනවා 👍👍
@ruwaninisansala-zb5vd
@ruwaninisansala-zb5vd Жыл бұрын
Shithakaranayen aran paya deka thunak thibunata aulak wenne na neda
@wimalagunavardana9477
@wimalagunavardana9477 Жыл бұрын
Kade thiyena pol kiri packet saha tin kala pol kiri kmk nadda please kiyanna mn enne rata akai ahuwe
@vinithakularathna3884
@vinithakularathna3884 Жыл бұрын
Aĺuth recipe 😋 thanks
@RedmiA-px5ov
@RedmiA-px5ov Жыл бұрын
Akki drandrf walata Ayurveda shimpo ekak kiyannako,pliz
@susanthisusanthu6689
@susanthisusanthu6689 6 ай бұрын
awruddata aluth kama😂👍
@sahikapathirana-wl8zf
@sahikapathirana-wl8zf Жыл бұрын
Oyage kama godak hodai math keepayakma haduwa
@rmyrj8585
@rmyrj8585 Жыл бұрын
නියමයි, නියමයි,ඔබට සුභ අනාගතයක් 😋
@sriyalmagammanage8495
@sriyalmagammanage8495 Жыл бұрын
ස්තුතියි
@niwabalasooriya5753
@niwabalasooriya5753 Жыл бұрын
Corn flour dannama oonada
@donainoka3769
@donainoka3769 Жыл бұрын
පොල් කිරි නැත්නම් fresh milk ගත්තට කමක් නැතිද
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
කමක් නෑ ..ෆ්‍රෙෂ් මිල්ක් තමයි හොඳ
@walanda_kitchen
@walanda_kitchen Жыл бұрын
Hethuwa mokakda ehema wenna?man mis hadana kaema jafi keepayakma hadala tiyenaa.e ekakwat varadune nae
@walanda_kitchen
@walanda_kitchen Жыл бұрын
Oka iya tiyenawa vage sudu patata awe nae ne
@mallikamendis1430
@mallikamendis1430 Жыл бұрын
Thank u miss
@rani8044
@rani8044 Жыл бұрын
Sthuhtie..Duwa..aaasaie.
@ChandraGamaga
@ChandraGamaga Жыл бұрын
Thanks
@sumiththaamarasingha9030
@sumiththaamarasingha9030 Жыл бұрын
Good Morning lady like you are having a great day and I thought of gives me time to write you back.
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
Thanks dear .. You have a wonderful day
@saralam.a4695
@saralam.a4695 Жыл бұрын
Thank you❤
@namalibolongha3659
@namalibolongha3659 Жыл бұрын
Thankyou ❤❤❤
@walanda_kitchen
@walanda_kitchen Жыл бұрын
Miti kiri walin hadala oya vage ganna bae.mage ohoma awe nae.ekai man ahanne.
@nadeeshaharshani2232
@nadeeshaharshani2232 7 ай бұрын
පොල් කිරි දාලා හයි වුනේ නෑ මාත් හැදුවා .පොල් කිරි කියන්නෙ වතුරනේ.පැය 4ක් තිබ්බාත් වතුර වගේ මයි තිබ්බේ
@walanda_kitchen
@walanda_kitchen Жыл бұрын
Kiri ganne man hitanne pol mirikala
@walanda_kitchen
@walanda_kitchen Жыл бұрын
Pol kiri vaturai 2ka wen unama uda modila tiyena kiri walin neda hadanne
@walanda_kitchen
@walanda_kitchen Жыл бұрын
Eth neka varaduna.meke oya vage sudu patata awe nae.pol kiri palaweni paramakotala gatte.miti kiri.mis haduwe pol kiri mirikala vaturai pol kiri 2ka wen unama e uda tiyena sudupata tikada
@lakmaliwirakkodi5601
@lakmaliwirakkodi5601 Жыл бұрын
Wwaaaaaaw
@chandrakarunarathna8433
@chandrakarunarathna8433 8 ай бұрын
ඉදිලා වැඩි කෙසෙල් ගෙඩි ටිකක් තියෙනවා මොකද කරන්නේ කියලා බැලුවා මතක් වුනා ඔයාව
@d2k651
@d2k651 10 ай бұрын
DR
@walanda_kitchen
@walanda_kitchen Жыл бұрын
Msge eka nikam veduruwak vage awe
@nadeeshaharshani2232
@nadeeshaharshani2232 7 ай бұрын
මාත් හැදුවා සෙට් උනේ නෑ පොල් කිරි දාලා වතුර වගේ ආවේ පැය 4ක් තිබ්බාත් හයි වුනේ නෑ
@jananiepa3089
@jananiepa3089 Жыл бұрын
Thanks
@melaniwijethunga7487
@melaniwijethunga7487 Жыл бұрын
😗😊😗
@priyangikapriyadarshani1730
@priyangikapriyadarshani1730 Жыл бұрын
Thank s akka
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 72 МЛН
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 3,7 МЛН
අම්මාගේ උපන්දිනය I how we celebrated
13:53
Shalani Tharaka
Рет қаралды 131 М.
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 72 МЛН