මේකනම් කන්න කන්න පුදුම රසක් යෝගට් කිරිපැණි පරාද වෙන පුඩිමක් Easy Banana Pudding Kusala's Simple Life

  Рет қаралды 376,278

Kusala's Simple Life

Kusala's Simple Life

11 ай бұрын

මේකනම් කන්න කන්න පුදුම රසක් යෝගට් කිරිපැණි පරාද වෙන පුඩිමක් Easy Banana Pudding Kusala's Simple Life

Пікірлер: 200
@KusalasSimpleLife
@KusalasSimpleLife 11 ай бұрын
මට පුංචි වැරදීමක් වුණා..මං පුඩින් එක දාන්න ගන්න භාජනේ තෙල් ගාන්නෙ අනිත් පැත්ත හරවගන්න හිතාගෙන...නමුත් මට ඒක එහෙම කරගන්න ඕන නෑ කියල හිතුණ ..මේ විදියට හොඳයි ..ඒ නිසා තෙල් ගාගන්න අවශ්‍යම නෑ ...
@lakshmiabedeera45
@lakshmiabedeera45 11 ай бұрын
බොහොම ස්තුති ඔබට
@rasikakumari1164
@rasikakumari1164 11 ай бұрын
@chathuchathu1043
@chathuchathu1043 11 ай бұрын
Akki toilat යන්නේ නැති කෙනෙකුට හදල දෙන්න හොඳ කෑම ජාති නැද්ද..තියෙනවා නම් video එකක් daanako
@vinodarasangani7965
@vinodarasangani7965 11 ай бұрын
Niymi
@vinodarasangani7965
@vinodarasangani7965 11 ай бұрын
Niymi
@omanmuscat8273
@omanmuscat8273 11 ай бұрын
ෂාාාා නියමයි කුසලා ඔයාට බොහොම ස්තුතියිඔයාටත් පවුලේ සැමටම යහපත් අනාගතයක් වේවා
@sandadew5980
@sandadew5980 11 ай бұрын
හරිම රස කෑමක් 🤤❤️😍
@dayanuwarapaksha6360
@dayanuwarapaksha6360 11 ай бұрын
ගොඩක් ස්තුතියි අහක යන දේවල් පිරිමහලා රසවත් කෑමක් හදන්න කියලා දුන්න ට
@dipachandi7500
@dipachandi7500 11 ай бұрын
Aththatama hoda recipe ekak..hadala balanna one...
@chandrahema6630
@chandrahema6630 6 ай бұрын
මිස් මම ඔයාගෙ කෑම හදනවා රසයි මෙි පුඩිමත් හදල බලන්නමි ගොඩාක් ස්තුතියි
@nilandrajayasinghe7807
@nilandrajayasinghe7807 11 ай бұрын
හැමදාම රසකැම අපට කියා දෙන ඔබට ජය
@seetharangoda3781
@seetharangoda3781 6 ай бұрын
බොහාම හරිම පහසුවෙන් හදා ගන්න පූලූවන් රසවත් අතූරැ පසක් ස්තූතියි
@priyanthipunchihewa3369
@priyanthipunchihewa3369 11 ай бұрын
Hadannama ona...rasai wage...👍 thanks 🙏
@hemakanthi6274
@hemakanthi6274 11 ай бұрын
නියමයි හදනව මම ඒකනම් tthanks නංගි බුදු සරනයි
@hemamalikumarasiri9064
@hemamalikumarasiri9064 6 ай бұрын
හරිම අපූරුයි
@Slcricket951
@Slcricket951 8 ай бұрын
ඔයාගේ හැමකෑමක්ම මම හදලා රසබලනවා. මගේ පුතයි මහත්තයයි ගොඩක් රසයි කියලා කියන්නේ. ඔයාට ගොඩක් ස්තුතියි. දන්නේ නැති සමහර දේවල් කියලා දෙනවා ලස්සනට ❤❤❤
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 10 ай бұрын
ඒකනම් ඉතාම රසවත් ඇති කියලම හිතුණ ඉතින් ගොඩාක් ස්තූතියි ඔයාට 🥗❤️🍇
@malagunasekara6998
@malagunasekara6998 6 ай бұрын
Thank you.රසවත් video ekak.
@sandadew5980
@sandadew5980 11 ай бұрын
ගොඩාක් වටිනවා
@user-xg2ci9so2e
@user-xg2ci9so2e 9 ай бұрын
ඔයාගේ කෑම වට්ටෝරුව හදන්න හැටි හරිම සරලයි ස්තුති
@chandrikaa958
@chandrikaa958 10 ай бұрын
ගොඩක් රස ඇති ❤️❤️❤️
@srimathihp5787
@srimathihp5787 11 ай бұрын
ගොඩාක් රස ඇති .
@senirusahas4387
@senirusahas4387 3 ай бұрын
ඔයා හරි පැහැදිලිව කියල දෙනවා බොහොම ස්තුතියි ♥️
@romanydesouza7255
@romanydesouza7255 11 ай бұрын
Woooooow thank you ❤️
@amkbathapaththu3653
@amkbathapaththu3653 3 ай бұрын
ඔබතුමිය කියනදේ හරි අගයකිරීම ගොඩක් වටිනවා ඒක තද බැදීමක් වෙනවා මන් මගේ පව්ලේ අයගෙන් ඒක අත් විදිනවා එනිසා අපේ පව්ල අතර හරි සමගියක් ,බැදීමක් තියනවා ඔයාට ස්තුතී අන් අයටත් මේ අදහස් බෙදා දෙනවට ඔයගෙ කෑමත් නිතර අපි හදනවා ඔයාට ගොඩක් ස්තූත්‍යි මිස්❤❤❤
@wimalimaliliyanage9701
@wimalimaliliyanage9701 27 күн бұрын
ගොඩක් රස ඇති,ස්තූතියි මිස් ❤
@sriyaniperera9468
@sriyaniperera9468 4 ай бұрын
ෂා....නියමයිනෙ.... ගොඩක්ම සතුතියි ....👍👍
@malabuultjens
@malabuultjens 10 күн бұрын
Very good and very easy thanks 🎉🎉🎉
@dinesharajapaksha1882
@dinesharajapaksha1882 10 ай бұрын
Thank you good job❤
@chamikas.m.p.5886
@chamikas.m.p.5886 11 ай бұрын
Looking yummy ❤
@anithawijetunge2871
@anithawijetunge2871 9 ай бұрын
Thank you very much for this recepy
@PiumiPrasadika-og1lz
@PiumiPrasadika-og1lz 9 ай бұрын
Thanks akka ....
@user-vz3rm8qd3i
@user-vz3rm8qd3i 11 ай бұрын
Godak rahata eti api aniwarayenma hadanawa 👍
@wattagesujithnishanthafern4282
@wattagesujithnishanthafern4282 11 ай бұрын
Thank you Kusala 👍💐
@kanthiperera2683
@kanthiperera2683 11 ай бұрын
නියමයි අනේ
@SumuduKrishantha
@SumuduKrishantha 11 ай бұрын
හැමදාමත් රස කෑමක් අප වෙත ගෙන එන ඔබට ජය.. Thanks for sharing...
@chandrasenarubasinghe978
@chandrasenarubasinghe978 11 ай бұрын
Thank's for your buity and tastey. Pudding.
@neeladamayanthi9013
@neeladamayanthi9013 11 ай бұрын
අනිවාර්යෙන් හදනවා රස ඇති ඔයගේ කෑම ජාති ගොඩක් මම හදනවා ❤❤❤
@user-bj5su9og8r
@user-bj5su9og8r 6 ай бұрын
Eesy and Sweet Mamath Hadanawa Thank you so much ❤
@k.g.c.karunathilaka9781
@k.g.c.karunathilaka9781 11 ай бұрын
Thank you , ගොඩක් රස ඇති
@DinushaDilrukshi-yt3kk
@DinushaDilrukshi-yt3kk 11 ай бұрын
Everyone needs to prepare food, there is no necessary equipment, but anyone can prepare the food you teach. Thank you very much. We are looking forward to doing more new things.
@KusalasSimpleLife
@KusalasSimpleLife 11 ай бұрын
❤❤❤❤👍👍👍
@florafernando6447
@florafernando6447 11 ай бұрын
Thanks ma'am 💜💜
@chandrika.wijesekara8652
@chandrika.wijesekara8652 11 ай бұрын
Mamath hadala balanna ona. Thanks
@user-zg6vg2dg2o
@user-zg6vg2dg2o 6 ай бұрын
හරි මරසයිගොඩක්ඉස්තුතියි
@chithrakumari488
@chithrakumari488 11 ай бұрын
Tnx ane godk hoda dewal oya kiyl denwa ...mn ada hadanw
@danangaliyanage
@danangaliyanage 11 ай бұрын
මමත් ඔයාගෙ රස rasikayek vennam ඔයාට ගොඩ ගොඩ godark ස්තුති ❤
@nayanapriyabandara9196
@nayanapriyabandara9196 9 ай бұрын
👍රසයි වගේ
@nilangachandrasekara1019
@nilangachandrasekara1019 11 ай бұрын
පුඩින් පෙරේතයෝ කුසලා එකතු වෙන්න එකතුවෙන්න ජයවේවා❤
@wimala8576
@wimala8576 4 ай бұрын
Thank you for showing how to make this beautiful pudding good luck
@gakgeetha
@gakgeetha 9 ай бұрын
❤ wow beautiful like tasty. I will make it as soon as possible. Thank you very much ❤
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 6 ай бұрын
තෙරැවන් සරණයි .........👍👍👍👍
@PriyankaLiyanage
@PriyankaLiyanage 9 ай бұрын
Thanks for sharing ❤
@sriyanibeatrice5787
@sriyanibeatrice5787 10 ай бұрын
Thanks akka
@minhaelson5865
@minhaelson5865 11 ай бұрын
Very nice thanks
@nandawathiwalisingha
@nandawathiwalisingha 11 ай бұрын
❤❤❤❤thanku very much
@samanthikasayumi4811
@samanthikasayumi4811 6 ай бұрын
Harima rasai akkke.😊😊😊😊😊
@manelhalangoda1029
@manelhalangoda1029 10 ай бұрын
Thank you nangi
@readytoknow
@readytoknow 11 ай бұрын
love these things
@w.g.suneetha7686
@w.g.suneetha7686 11 ай бұрын
Oyage vedioes henakakma godak watina Eva. Thanks🎉🎉🎉🎉🎉
@piumiisurika2211
@piumiisurika2211 11 ай бұрын
Niyamai අක්කා ❤
@user-ot9qx2vx8b
@user-ot9qx2vx8b 11 ай бұрын
ජයවෙිවා
@gakgeetha
@gakgeetha 4 ай бұрын
Wow very nice good job ❤
@dinushikavindya-hf5vc
@dinushikavindya-hf5vc 11 ай бұрын
අම්මගෙන් වගේම කෑමක් හදන්න ඉගෙන ගන්නෙ නැන්දාගෙන් තමයි🥰thank you❤️ me vage thava vada karanna niduk nirogimath suba jiwithayak prarthana kanava oyta😘♥️
@KusalasSimpleLife
@KusalasSimpleLife 11 ай бұрын
❤❤❤❤
@samudrahiggoda6175
@samudrahiggoda6175 11 ай бұрын
Thank you very much
@lakshmiabedeera45
@lakshmiabedeera45 11 ай бұрын
ෂා නියමයිනේ
@CameraRezonLK
@CameraRezonLK 11 ай бұрын
Mamath hadanna oni.ras patai thanks
@AnuWarnasinha-bg2wn
@AnuWarnasinha-bg2wn 10 ай бұрын
❤Niyamai akka mn oyage kama jathi godak haduwooooo
@sujeewakariyawasamsujeewa9573
@sujeewakariyawasamsujeewa9573 11 ай бұрын
Hadannama ona thanks ❤❤❤budusaranai
@yasindugamage1052
@yasindugamage1052 9 ай бұрын
මරු
@srilankatharanga362
@srilankatharanga362 11 ай бұрын
Tanks...oyata
@janithamedamulla8098
@janithamedamulla8098 6 ай бұрын
thank you...
@user-rx7xr9sf1t
@user-rx7xr9sf1t 11 ай бұрын
Oyage pahadili galagena yana handath ekka me wage sarala rasawath kaama wattoruwak kiyala dunnata oyata godak stuthi. Devi pihitai akke..❤❤
@karunabalawathbandara8992
@karunabalawathbandara8992 11 ай бұрын
බිත්තර නොකන අයට හරිම වටිනවා .යහපතක් ම වෙිවා
@kwtkwwt5203
@kwtkwwt5203 11 ай бұрын
Thanks ❤ ❤ ❤ ❤ ❤
@user-bh3ru2ic1c
@user-bh3ru2ic1c 9 ай бұрын
Thanks ❤
@chandanimalkanthi416
@chandanimalkanthi416 11 ай бұрын
Thank you❤️❤️❤️
@user-nq1cm5ud5o
@user-nq1cm5ud5o 5 ай бұрын
Thanks ❤❤
@shiranirathnayaka924
@shiranirathnayaka924 11 ай бұрын
❤❤❤
@user-dk2qf4rk9v
@user-dk2qf4rk9v 11 ай бұрын
නියමයි පුතේ සිනි නම් හොද නැ එ්ත් මෙික නම් කන්නම් ඔින ❤❤❤❤❤❤
@chamindrakodituwakku9116
@chamindrakodituwakku9116 11 ай бұрын
Thank you
@padmaalahakoon
@padmaalahakoon 11 ай бұрын
Thanks thanks thanks
@harshakarupasinghe3374
@harshakarupasinghe3374 6 ай бұрын
Thank your
@chandrikadamayanthi915
@chandrikadamayanthi915 11 ай бұрын
@christyranasinghe4512
@christyranasinghe4512 9 ай бұрын
👍
@racheldesilva-tn7pu
@racheldesilva-tn7pu 6 ай бұрын
Thanks
@AkithEdiri
@AkithEdiri 11 ай бұрын
Yummy ❤
@iroshanilmini7776
@iroshanilmini7776 11 ай бұрын
ඔබ තුමියත් කොහෙන් හරි hoyala මොනවා හරි දානවා😂😂😂
@mangalikaprinzo8802
@mangalikaprinzo8802 9 ай бұрын
Can you please explain Darling, it’s corn flour or corn starch?
@sandadew5980
@sandadew5980 11 ай бұрын
😍😍😍
@onlinepiyasa8978
@onlinepiyasa8978 9 ай бұрын
Good
@sithijaperera784
@sithijaperera784 11 ай бұрын
ammo maru athi
@KusalasSimpleLife
@KusalasSimpleLife 11 ай бұрын
❤❤❤👍
@pushpaherathmudali571
@pushpaherathmudali571 7 ай бұрын
මම සාංඝික දානයට හදාගෙන ගියා
@VinushiniPd-pr3yd
@VinushiniPd-pr3yd 11 ай бұрын
❤👍
@user-xw5sf4vb6s
@user-xw5sf4vb6s 11 ай бұрын
හදල බලන්න ඔනෙ ..දකිද්දි රස පාටයි
@janithamedamulla8098
@janithamedamulla8098 6 ай бұрын
අම්මෝ කන වේගෙ
@sllooks
@sllooks 11 ай бұрын
❤❤❤❤❤❤❤
@disnapriyadarshanie3781
@disnapriyadarshanie3781 3 ай бұрын
❤❤❤❤❤
@tharangamodarage9821
@tharangamodarage9821 11 ай бұрын
❤❤❤ ස්තුතියි ඔයාට.....
@hashankavishka7031
@hashankavishka7031 11 ай бұрын
Hadala ballannam❤️
@user-rl8zf3jt8b
@user-rl8zf3jt8b 9 ай бұрын
හොදම හොදයි
@user-wz7rc1xk7b
@user-wz7rc1xk7b 6 ай бұрын
Pol Pani hadaganna puluwan widiya kiyannako
@VinoshaMalani
@VinoshaMalani Ай бұрын
❤❤👍👍🙏🙏
@user-tf4hl2jp2m
@user-tf4hl2jp2m 6 ай бұрын
🎉
@Pulina211
@Pulina211 6 ай бұрын
Please make a recipe that we can make without using a refrigerator ..😐🙂
WHAT’S THAT?
00:27
Natan por Aí
Рет қаралды 14 МЛН
Самый Молодой Актёр Без Оскара 😂
00:13
Глеб Рандалайнен
Рет қаралды 12 МЛН
WHAT’S THAT?
00:27
Natan por Aí
Рет қаралды 14 МЛН