Vegetarian මස්|How to make soya meat like chicken curry-Sangeeth Vlogs|Sangeeth satharasinghe

  Рет қаралды 96,715

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

3 жыл бұрын

#sangeethvlogs #Sangeethsatharasinghe #cooking
FaceBook - / sangeeth.satharasinghe
Instagram - sangeethsat...
TikTok - www.tiktok.com/@sangeethsatha...

Пікірлер: 1 100
@sanuli9589
@sanuli9589 3 жыл бұрын
කෝ බලන්න සංගීත්ගෙ තාත්තා කෑම හදනවා බලන්න ආස අය එන්න මේ පැත්තට😁😁
@sadewliyanarachchi8642
@sadewliyanarachchi8642 3 жыл бұрын
අනිවාර්යයෙන්ම ඔනෙ ❤️💎😍🔥
@jeraderomesh8159
@jeraderomesh8159 3 жыл бұрын
Ow Ow
@ranirunrani8067
@ranirunrani8067 3 жыл бұрын
Definitely wanted...🌹🌹
@dashaniperera7909
@dashaniperera7909 3 жыл бұрын
Ow ne 🤔❤️
@khdulanjali2809
@khdulanjali2809 3 жыл бұрын
Ow ane
@ParamiUperera2024
@ParamiUperera2024 3 жыл бұрын
ඔය කියනකන් අපි නම් කරේ පාලුවක් දැක්කෙ නෑ නැන්දෙ... නැන්ද හිනා වෙලා ඉන්නකොට ඔය රත්තරන් වලට වැඩිය ලස්සනයි 😘😘😘❤️💕
@ik6298
@ik6298 2 жыл бұрын
අනිවාර්යයෙන් ❤️
@srisrlnk
@srisrlnk 3 жыл бұрын
අම්මගෙ මාලෙ හරිම ලස්සනයි.Fans ලා ඉල්ලපු නිසා මාලයක් දාලා අපෙ අම්මට.අම්මගෙ ලමයි ඉල්ලන දේවල් පහුවෙනිදම ඉශ්ට කරනවා.ඒක තමයි සන්ගීත් අයියගෙ මම දකින හොදම දේ.
@khdulanjali2809
@khdulanjali2809 3 жыл бұрын
👍👍👍👍👍
@dilshiekanayaka
@dilshiekanayaka 3 жыл бұрын
😛😛😛Mamath kiuwa malayak dannako kiyala
@dhajanigayathrisenevirathn1562
@dhajanigayathrisenevirathn1562 3 жыл бұрын
සංගීත් මල්ලි , අම්මා , පුළුවන්නම් පොලොස් මාළුවක් හදන්න කියල දෙන්න . තෙරුවන් සරණයි ඔයාල හැමෝටම.. පරිස්සමෙන් ඉන්න 💕💕
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@madiyablog1571
@madiyablog1571 3 жыл бұрын
@@SangeethDiniVlogs ❤❤
@madiyablog1571
@madiyablog1571 3 жыл бұрын
Ammige malei karabu dekai lassani ane ow anuty😘
@samaliwickramasinghe5457
@samaliwickramasinghe5457 3 жыл бұрын
අම්මා හරි ශෝක් අනේ... අද හරි ලස්සනයිනේ.. 😁😁 කෙල්ල වගේ... අනේ අම්මා කියලා දෙන හැමදේම අපි හදලා බලනවා. රසට එනවා අම්මා .. බුදුසරණයි ❤️❤️❤️
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@mangalikamangalika1895
@mangalikamangalika1895 3 жыл бұрын
හරිම පැහැදිලියි කියලදෙනා
@dhammikawitharana2672
@dhammikawitharana2672 3 жыл бұрын
අම්මා අද රෝස පාට ඇඳලා රෝසමලක් වගේ. ❤️❤️
@kaveeshapramoth9619
@kaveeshapramoth9619 3 жыл бұрын
කෝ බලන්න සංගීත් අයියගේ දිගටම විඩිඔ බලන කට්ටිය මේ පැත්තට
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@madushi9443
@madushi9443 3 жыл бұрын
අනේ හරි රස ඇති.. අපිත් නිතර සෝයා මීට් හදනවා.. අම්මිගේ විදියටත් හදලා බලන්නම්කෝ.. 😍👍
@hemaniwettasinghe1522
@hemaniwettasinghe1522 3 жыл бұрын
මාල මොකටද අමිම ..ඔය අව්‍යාජ හිනාව ආභරණයක් අමිමට ❤😘❤
@kasuniliyanage4720
@kasuniliyanage4720 3 жыл бұрын
ඇත්තටම ❤️
@hemaniwettasinghe1522
@hemaniwettasinghe1522 3 жыл бұрын
@maliscolorfulwonders2164
@maliscolorfulwonders2164 3 жыл бұрын
මේ රස අපිටත් දැනෙනවා. අද අපේ තරුන දුවා දරුවන්ට ඔයා දෙන්නේ ලොකූ ආදර්ශයක් . උයන කලාවට ආදරය එකතු කරල පවුලක් තුල ගැහැනියකගේ ජීවිතේ රසවත් කොටසක් ඉවීම කියන්නේ කියල මේ විදියට පෙන්නන කොට හැමෝම ඒකට ඇබ්බැහි වෙනවා. ජීවිතේ මැදි වයසට ඇවිල්ලා ඉන්න අපිටත් තව වටිනා දේවල් එකතු වෙනවා. බොහෝමත්ම ස්තුතියි ඔබතුමියට🥰❤️❤️🙏🙏🙏
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@ggsggsj8687
@ggsggsj8687 3 жыл бұрын
❤❤❤👍👍
@ggsggsj8687
@ggsggsj8687 3 жыл бұрын
Ok❤❤❤
@jeneesatharasinghe5030
@jeneesatharasinghe5030 3 жыл бұрын
ඔබටත් ගොඩක් ස්තුතියි .
@wathsalarajapakshe1947
@wathsalarajapakshe1947 3 жыл бұрын
@@jeneesatharasinghe5030 auntyyy batu maluwak hadana widiha kiyla dennakoooo
@aaaa-zw7gx
@aaaa-zw7gx 3 жыл бұрын
හරිම ලස්සනයි රසත් ඒ වගේම ඇති😋 බුදු සරනයි අයියටයි අම්මිටයි🙏🙏❤️❤️
@chathurikasewwandi5723
@chathurikasewwandi5723 3 жыл бұрын
මම නම් ආසම කෑමක් තමයි.අම්මිගෙ ආදරෙත් එක්ක ගොඩාක් රසට ඇති අනිවාර්යයෙන් ❤️❤️❤️❤️
@nimchala3611
@nimchala3611 3 жыл бұрын
අම්මගේ කෑම හරිම රස ඇති. ඒ විදිහට අපි හැදුවමත් හරිම රසයි. ස්තුතියි 🙏🙏🙏
@shashikalamadushani8947
@shashikalamadushani8947 3 жыл бұрын
කලිම් වීඩියෝ එක්ක මේ දැන් ඔය රෙසිපී එක ඉල්ලුවා විතරයි........ 😋😋❤
@TheRainbowFairy88
@TheRainbowFairy88 3 жыл бұрын
හරිම රස පාටයි.අනිවාර්යෙන්ම රසම රස ඇති.අපිත් ආසම කෑමක්.👍👍😊
@nipunithennakoon8118
@nipunithennakoon8118 3 жыл бұрын
අය්යෙ ඔයා පොඩි කාලෙ අම්මියි තාත්තියි එක්ක ගත්ත ලස්සන ෆොටෝස් අපිට පෙන්නන්නකො ❤️
@chathurikasewwandi5723
@chathurikasewwandi5723 3 жыл бұрын
අම්මා ඔයා කියල දීපු කලු කුඩු ටිකක් මේ සෝයා එකට එකතු කරන්න පුලුවන්ද🤔
@timefocus5086
@timefocus5086 3 жыл бұрын
ඔතනට ඔයාගේ යාළුවා විතරයි අඩුවකට තියෙන්නෙ අවුලක් නෑ එයා හිතේ ඉන්නව නේද ඕකේ තෙරුවන් සරණයි
@vatsalayoga8521
@vatsalayoga8521 2 жыл бұрын
Looks yummy, what’s thuna paha? How to make that
@dilinidinushika6287
@dilinidinushika6287 3 жыл бұрын
Thank you aiye mn illapu recipe eka dunnata
@neelafernando6859
@neelafernando6859 3 жыл бұрын
නියමයි.මම ත් හදන්න ඕනි අම්මිගෙ විදිහට .මල්ලි කටු අනෝදා ගොඩක් හොදයි .අම්මි මාල නොදැම්මට ගොඩක් ලස්සනයි රත්තරං .ආදරෙයි
@isuriamarasinghe4767
@isuriamarasinghe4767 3 жыл бұрын
මමත් ඉල්ලුවා සෝයා මීට් කරි එකක්.. තැන්ක්යූ අම්මේ... අම්මාගේ කතාවටමයි ආස..,🤗❤️❤️❤️
@serchofsrilanka9555
@serchofsrilanka9555 3 жыл бұрын
uyanakota dannathi punchi punchi rahas godak igana gaththa.hamoma uyanna danna soya meat walath kochchara igana ganna thiyanawada ane thanks aunty
@warshaprasadhanifernando5458
@warshaprasadhanifernando5458 3 жыл бұрын
මගෙ ආසම කෑම thank youuu ❤️❤️❤️❤️ ආදරෙයි හැමදාමත් ❤️❤️❤️
@wasanamadhushanki7451
@wasanamadhushanki7451 3 жыл бұрын
අනේ මාල ඔනේ නෑ අම්ම කොච්චර ලස්සන ද...ඒ හිනාවෙන ඇස් මාලෙට වඩා එලියයි
@yonalijayasekera651
@yonalijayasekera651 3 жыл бұрын
ඇත්තමයි මමත් එකගයි මේ ලස්සනට මොන මාලද ඒ ස්වභාවික අව්‍යාජ සිනාව රන් මාලෙට වඩා ප්‍රබල යි
@bhagyanikarunathilaka2896
@bhagyanikarunathilaka2896 3 жыл бұрын
ඔව්❤️
@dilratnasiri2398
@dilratnasiri2398 3 жыл бұрын
මාලේ දාන්න එපා ආන්ටියෝ ගෙදරට... ඔයා ගොඩාක් ලස්සනයි , සිරියාවයි ඔය ආභරණ නැතුව ගොඩාක් 💕
@lakmalisandareka7984
@lakmalisandareka7984 3 жыл бұрын
Abaranayak wage thamai oya hinawa lassanai
@kanchanaedirisinghe3707
@kanchanaedirisinghe3707 3 жыл бұрын
මාල නැති උනත් අම්මා ලස්සනයි 🥰🥰
@surassij9498
@surassij9498 3 жыл бұрын
අයියේ වටලප්පන් හදන්නකෝ..................😒❤️
@nandaseeliperera8022
@nandaseeliperera8022 3 жыл бұрын
අම්මගෙ වාසනාවන්ත හිනාව. හරිම සීදේවියි
@NishaNisha-yg7iv
@NishaNisha-yg7iv 3 жыл бұрын
මාත් ආසම කෑමක් ආදරෙයි අම්මි❤️❤️
@ranirunrani8067
@ranirunrani8067 3 жыл бұрын
Look so yummy. 😋😋😋 i like this food very much.. and thank you very much 🙏🙏❤❤❤
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@warunisurige7898
@warunisurige7898 3 жыл бұрын
ඒකනම් අනිවාර්යයෙන්ම හදනව... ස්තූතියි අම්මා... ආදරෙයි ගොඩක්... බුදු සරණයි! ජේසු පිහිටයි! 🙏🙏🙏
@Vidusha_N_Janushi
@Vidusha_N_Janushi 3 жыл бұрын
අනේ අම්මා ගුරුවරියක්ද?? කොච්චර හොදද ❤️🖤
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@k.a.ikoralearachchi8198
@k.a.ikoralearachchi8198 3 жыл бұрын
අම්මෝ මැටි වලදක් දැක්කම තියෙන සතුට අම්මියගේ...😍😍😍
@srimathirupasinghe
@srimathirupasinghe 3 жыл бұрын
Ada recipe eka ta thank you 👍Amma dannawanam tandoori curry powder eka hadana widiha kiyala denawada??😊😊parissamin inna budusaramai🙏🙏adarei ammaaa❤️❤️❤️
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@shiromaperera2203
@shiromaperera2203 3 жыл бұрын
Very useful receipe amma. Thank you
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@lakshianu6255
@lakshianu6255 3 жыл бұрын
අම්මෝ උදේ ඉදන් බලන් ඉදියේ 🥺❤️
@srisrlnk
@srisrlnk 3 жыл бұрын
සුරන් අන්කල්ගෙ ජීවිත කතාව.එයා දියුනු වෙන්න කරපු දේවල් මේ වගේ ආර්තිකය පැත්තෙන් හිරවෙලා ඉන්න කාලෙක අහන්න වටිනවා.සුරන් අන්කල්ගෙ විඩියො එකක් කරන්නකො සංගීත් අයියෙ.ජීවිතේ දිනපු හැටි ගැන.කරපු ව්‍යාපාර.අම්මා කරපු කැපවීම් ගැන එහෙම. මේකෙ මම දකින විදේශම දේ බොරුව මවාපෑම නෑ.අම්මගෙ සරලකම එහෙමම පෙන්නනවා.අහසින් වැටුනා වගේ හැසිරෙන්නෙ නැති පොලවෙ පය ගහල ඉන්න මිනිස්සු ඔගොල්ලො.සංගීත් අයියට ඉස්සර ආස නෑ.දැන් නම් ආසයි සරල ගතිගුන නිසා. අනේ සංජනා මේ පව්ලෙ සතුට නම් නැති කරන්න එපා.අම්මා එක්ක සතුටින් උදව් කරගෙන ඉන්න.අම්මව බලාගන්න.ඔයාලට එපා නම් අම්මව මට දෙන්න.
@snapmusic6610
@snapmusic6610 3 жыл бұрын
ඔව්.ඇත්ත කතාව.
@ramanidishanayaka2927
@ramanidishanayaka2927 3 жыл бұрын
Yu 66y
@LovewithUniverse1111
@LovewithUniverse1111 3 жыл бұрын
Aniwrayn.
@jeneesatharasinghe5030
@jeneesatharasinghe5030 3 жыл бұрын
ආදරෙයි පුතේ .
@sharmiladissanayake9920
@sharmiladissanayake9920 3 жыл бұрын
Lassani sathutai, denumai thunama thiyenawa.oyalata theruwansarani 🙏
@chathurikajayawardana6534
@chathurikajayawardana6534 3 жыл бұрын
Kiyala wadaknh brother ithin ammige vidioe kohomath maru adarei sangeeth family😘😊😊😊
@hansaneeradhika7755
@hansaneeradhika7755 3 жыл бұрын
Oya denna harima adaraniyai,👍👍👍
@danushkaruwan5273
@danushkaruwan5273 3 жыл бұрын
කටු අනෝදා තියෙනවානම් අනෝදා ව්‍යංජයක් හදන්න. දෙල් වගේ හරිම රසයි
@ruwanthikagimhani2930
@ruwanthikagimhani2930 3 жыл бұрын
අනේ අම්මිගෙ හිනාව ගොඩාක් ලස්සනයි.💖
@jananiumanga2723
@jananiumanga2723 3 жыл бұрын
Ada haduwoo rasai. Thank you. Wau Malu hodda thama nane. Malu Hoya ganna bari unada?
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@madaraharischandra3433
@madaraharischandra3433 3 жыл бұрын
අම්මා ඔයාලගේ සම්පූර්න දවල් කෑම වේලක් හදන්නකො.......... අර ඔයාල හදන බීමත් එක්කම ඕනී
@subodhahansani6617
@subodhahansani6617 3 жыл бұрын
Ane oww
@chathurikagayani332
@chathurikagayani332 3 жыл бұрын
කැකිරි වෑංජනයක් රසට හදන විදිහ කියලා දෙන්නම්කෝ අම්මි.🥰
@chathurikamadushani4626
@chathurikamadushani4626 3 жыл бұрын
Seeni rajina ape ammi .gdk adarei.rasa pareekshaka ape sangeeth ayya.💖💖💖💖
@hirufrenando9253
@hirufrenando9253 3 жыл бұрын
අද අම්මී ගොඩක් ලස්සනයි💓😍 Much Love You😍💓
@YT-cv8ke
@YT-cv8ke 3 жыл бұрын
Ane aiyhh ආදරෙයි godak ammita. Ammiiiiiiige hinwa. Ammiya kiyann epaa ape amiita😁
@hiranyashehani1084
@hiranyashehani1084 3 жыл бұрын
අද අම්මි ලස්සනයි ගොඩාක් 😍❤️💗
@lifewithche58
@lifewithche58 3 жыл бұрын
mn asama kamak... aunty oya aluthma widiyakata soya meat hadanna kiyala dunnata...thank you soo much ♥️😘
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@chithramaliudugamasooriya1233
@chithramaliudugamasooriya1233 3 жыл бұрын
Uyana ekath hari...ma rasawath kiyala hithena tharamata adaren kiyala denawa..tnx bs🍲🥘🍳🍗🍖🍅🍅🍅🍅🥩🥩🥩🥩🥣🥣🥣🍲🍲🍲🍲
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@inokaathapaththumudiyansel6235
@inokaathapaththumudiyansel6235 3 жыл бұрын
මමත් අසම කැමක්.අමිමිගෙ මලේ ලස්සනයි.බුදු සරනයි.
@pasindunethkalumjayathilak1047
@pasindunethkalumjayathilak1047 3 жыл бұрын
සන්ගීත් අයිය පොරොන්දු උනා හෙට ජූස් එක දෙනව කියලා😂👍 මම බලාගෙන ඉන්නෙ
@sugandhisilva1087
@sugandhisilva1087 3 жыл бұрын
Kiri malu mama හැදුවා .harima rasai.thanks
@kavishmalakruwani5161
@kavishmalakruwani5161 3 жыл бұрын
Siyabala wenuwata goraka cream danna epada amma
@snapmusic6610
@snapmusic6610 3 жыл бұрын
ලස්සන පවුලක්.❤️❤️❤️❤️❤️
@trishi6764
@trishi6764 3 жыл бұрын
Onna adath awaa .....💖😊
@anusharanhoti
@anusharanhoti 3 жыл бұрын
මම ආසම කෑමක් සෝයාමීට් 😋😋😋 බුදුසරණi සුදු අම්මා 🙏🙏🙏❤️❤️❤️❤️
@maduchathu657
@maduchathu657 3 жыл бұрын
Amme soya meet deval ekakut hadana heti kiyala dennako
@rasanjanihirunika8001
@rasanjanihirunika8001 3 жыл бұрын
දැන් තමයි දැක්කේ...ආස හිතුනා සෝයා හදපු විදිහට..හෙටම හදනවා මාත්...ආදලෙයි අම්මි ඔයාට...පොලොස් ඕනී.😥😥😥😥😥😘😘😘😘😘😘
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@rushi3326
@rushi3326 3 жыл бұрын
මම ආසම කැමක් ❤️ අම්මිගේ ආදරේත් එක්ක අම්මි හදන කැම ගොඩක් රසයි. ගොඩක් රස පාටයි අම්මිගේ කැම. ආදරේයි අම්මිට ගොඩක්❤️ අයියේ තාත්තට කියලත් කැමක් හදන්නකෝ 😀🙏🙏
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@sudassithero3610
@sudassithero3610 3 жыл бұрын
😊maarama rasak aththe❤️🙏☸️ jayawewa budusaranai ayiye.☸️🙏
@niranjalasandamali8703
@niranjalasandamali8703 3 жыл бұрын
සංගීත් අයියා youtube chanel එක පටන් ගත්තු දා ඉදල අම්මා එක්ක දාපු cooking videos ඔක්කොම මම බැලුවා හරි ආසාවෙන්.. ඒත් කවදාවත් comment කරල නැහැ මම. මම කෑම හදන මේ videos බලන්නේ මේ තරම් ආසාවෙන් මේ chanel එකේ විතරයි. මොකද ඒ අම්මගේ , මේ පවුලේ තියෙන අව්‍යාජ බව, ආදරණීය බව බලන් ඉන්න එක හිතට හරිම සහනයක්. Video එක යන විනාඩි ගානේ අම්මගේ කුස්සියට වෙලා අම්ම එක්ක ඉව්වා වගේ දැනෙනවා. අම්මා හරිම පිංවන්තයි. සංගීත් අයියා හරිම වාසනාවන්තයි මේ වගේ අම්මා තාත්තා ලබන්න. අම්මටත් ඔයාල හැමෝටම නිදුක් නිරෝගී ජීවිතේකට සුභපැතුම් !
@niranjaliepemarathna9758
@niranjaliepemarathna9758 3 жыл бұрын
60.7 k 💚🖤💛💜️❤️💕💙 ammige luck eka 😘😘😘
@shenu4081
@shenu4081 3 жыл бұрын
Lassanai❤❤
@nadeeka7264
@nadeeka7264 3 жыл бұрын
She is so sweet.. always smiling…
@roshaninadisha945
@roshaninadisha945 3 жыл бұрын
Aunty ge kolamellum math heduwa harima rasai thank u so much Budusaranai aunty
@PLMS583
@PLMS583 3 жыл бұрын
අනේ මාලේ දාලා අම්මී මාරම එලියයි අද..මාත් අම්මි වගේමයි ගෙදර ඉද්දි මාල මුදු මොකුත් දාන්නේ නෑ හිතට ඇගට බරයි බරයි වගේ නිසා...මං ආසම කෑමක් අම්මී හැදුවෝ.සෝයාමීට් කියන්නේ වෙජිටේරියන් මට ආගමක් අම්මී...අම්මී සංගීත්ටයි තාත්තිටයි නිතරම රාබු උයලා...රාබු කොල සම්බෝලම දෙන්න..බඩේ ගල් ආව අයට හොදයි। ...අනේ මගේ රත්තරන් අම්මී මගේ ආයුෂත් අරන් ජීවත් වේවා...ආදරෙයි ගොඩා.....ක්.. .* වෙජිටේරියන් දුව මනෝරි*
@jeneesatharasinghe5030
@jeneesatharasinghe5030 3 жыл бұрын
ආදරෙයි mage දුවේ
@ashithaishinifamily6844
@ashithaishinifamily6844 3 жыл бұрын
@@jeneesatharasinghe5030 ❤️
@PLMS583
@PLMS583 3 жыл бұрын
@@jeneesatharasinghe5030 අනේ මගේ අම්මී රිප්ලයි කරලා..මට මහමෙරක් වගේ..අම්මී මම අම්මීගේ රිප්ලයි එක ගෙදර හැමෝටම පෙන්නුවා..හරියට පේපර් එකකට ටීච ලකුණු සීයම දුන්නා වගේ ..අම්මීගේ නිහතමානී කමට මොන උපමා කියන්නද.. මම මැරෙන්න කලින් එක පාරක් හරි එනවමයි අම්මි අතින් බත් කටක් කාලා යන්න...මගේ අම්මී පණ නිදුක් නිරෝගී වේවා!🙏🙇
@neashwarnakula3912
@neashwarnakula3912 3 жыл бұрын
කිසිම බොරු මවා පැමක් නැ හරිම සරලයි
@nimeshasewwandi7638
@nimeshasewwandi7638 3 жыл бұрын
මාත් හරිම ආසයි සෝයාමීට් කන්න. අම්මිගෙ විදියට හදනව අනවාර්යයෙන්ම. ආදරෙයි අම්මා .. ❤️
@buddikamadumali1623
@buddikamadumali1623 3 жыл бұрын
Adanam me kramayatama hadanawa.thank u aunty
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@eshazoysa1067
@eshazoysa1067 3 жыл бұрын
Sangeeth vlogs🧒oluwa wanaddi sanjana mathak wenawa❤💖
@tha247
@tha247 3 жыл бұрын
අමිමී මාලේ ලස්සනයි😍❤️ ගලවන්න එපා
@dilshiekanayaka
@dilshiekanayaka 3 жыл бұрын
ලස්සනයි නේද.මමත් ඉල්ලුවා මාලෙ දාන්නකො කියලා 😘
@kusumlathapriyangani8137
@kusumlathapriyangani8137 3 жыл бұрын
Ammitai aiyatai dennatama adarei..❤️❤️❤️ parissamata inna okkamala... budu saranai...😘😘😘
@niroshanikumari55
@niroshanikumari55 3 жыл бұрын
Gindara adu wadi karana vidiya kiyala dun gana godaak satutui ammi... Thank you so much ❤️ ❤️ ❤️ ❤️ ❤️
@tthakshilasewwandi3695
@tthakshilasewwandi3695 3 жыл бұрын
Unlike කරලා ඉරිසියා කාරයෝ.. අම්මා කතා කරන විදියට මම ආසයි... ආදරෙයි ❤️❤️❤️❤️
@harshanijayasuriya5275
@harshanijayasuriya5275 3 жыл бұрын
ලස්සනයි අම්මා ගේ කරමාල පොටට ආදරෙයි ❤
@Sheethaka_Achintha
@Sheethaka_Achintha 3 жыл бұрын
harima asawen balanawa❤️amma lassanata kiyala denawa❤️
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@hansinimadushika9516
@hansinimadushika9516 3 жыл бұрын
Harima hodai ammi.man balagena hitiye me soya eka hadanakan.thank you sangith aiyage ammata.
@krishanimadushanika5045
@krishanimadushanika5045 3 жыл бұрын
ආවා අවා....❤️❤️❤️
@lakshigamage4733
@lakshigamage4733 3 жыл бұрын
සංගීත් අයියේ පුලුවන්නම් කෑම එකට අවශ්‍ය දේවල් ටික Discription Box එකේ දානවද?
@inthucool9001
@inthucool9001 3 жыл бұрын
🌹🌹🌹
@thakshirajapaksha6662
@thakshirajapaksha6662 3 жыл бұрын
soya kiyanne ithin ape pana wage..mekath hadanna oni...thank you..sangeeth aiyatai oyage ammatai...❤️❤️❤️
@sirajisiraji7363
@sirajisiraji7363 3 жыл бұрын
හරිම ආසයි සන්ගීත්ගෙ හිනාවට , හරිම විනෝදෙන් සැහැල්ලුවෙන් ඉන්නෙ ආදරෙයි ආදරෙයි ආදරෙයි හැමෝටම , සන්ගීත් ❤️❤️😘😘
@gayanidewanarayana3669
@gayanidewanarayana3669 3 жыл бұрын
👍🏻👍🏻 😍😍😍
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@vinoshirooparathne5762
@vinoshirooparathne5762 3 жыл бұрын
අයියේ අම්මිගෙන් අහන්නකෝ ඇයි කුරුදු පොතු ලොකුවට දාන්නේ කියලා.. කරපිංචා කොළේ පිටින්ම දැම්මම හොදයි කියනවා කෑම වල විස තියනවා නම් උරා ගන්නවා කියලා. 😊
@ksew.9755
@ksew.9755 3 жыл бұрын
එක කෑම උයලා ඉවර උනාම අයින් කරන්න පුලුවන් නිසා. චුටිවට දැම්මොත් හැපෙනකොට අවුල්නෙ
@sanjeewaherath7713
@sanjeewaherath7713 3 жыл бұрын
@@ksew.9755 olioio
@dayanidissanayaka8557
@dayanidissanayaka8557 3 жыл бұрын
අම්මිගේ හිනවටනම් මම හරි ආසයි ❤
@dulanjaleemadushi5535
@dulanjaleemadushi5535 3 жыл бұрын
Malu miris karala ethulata rathulunu.උම්බලකඩ .ගම්මිරිස් .mamu මිරිස් .sudu lunu podiwata kapala mix krla purawagena.mitikiri dala uyala gnnath puluwn.e miti kiri ekta miris .kaha.karapincha.rampe.thunapaha ekathu karagnna oni
@gayahirudias9458
@gayahirudias9458 3 жыл бұрын
Api iskole yaddi beda hadan kewe ne😂bath mul badagena kewe...bittare missing 😂😂e kale ammoooo 😶😶😶😶
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@kidshome7058
@kidshome7058 3 жыл бұрын
තාත්තගේ සුදයි අම්මගෙ ලස්සන හිනාවයි සංගීත්ට තියෙන්නෙ
@jeneesatharasinghe5030
@jeneesatharasinghe5030 3 жыл бұрын
අනේ ඉතින් මම කලුද 😀😀
@dayanidissanayaka8557
@dayanidissanayaka8557 3 жыл бұрын
@@jeneesatharasinghe5030 ane na අම්මි ❤
@madushagunawardana7970
@madushagunawardana7970 3 жыл бұрын
@@jeneesatharasinghe5030 අනෙ අම්මි ඔයා හරිම ලස්සන සිරියාවන්‍ත කාන්තාවක් 😘😘😘
@kidshome7058
@kidshome7058 3 жыл бұрын
@@jeneesatharasinghe5030 අනේ නෑ අම්මා තලෙලුයි ☺☺
@rtsd6986
@rtsd6986 3 жыл бұрын
කන්න ආස කැමක් thanks අම්මි..❤️❤️❤️❤️
@kaveensadeesha6830
@kaveensadeesha6830 3 жыл бұрын
අනෙ අම්මගෙ හිනාව ❤️අම්මා හදන කෑම හැමදාම රසයි 😋😋😋ආදරෙයි ඔයාලා තුන් දෙනාට හැමදාමත් 😘😘😘😘😘
@shyaminadeesha1503
@shyaminadeesha1503 3 жыл бұрын
වීඩියෝ බලන්න පුරුදු වෙලා නිසා ඉබේම හොදට උයන්නත් පුලුවන් වෙලා
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@amaranathmarineservice9196
@amaranathmarineservice9196 3 жыл бұрын
Aiye oya kiyala dunna widiyatama pudim ekai doughnuts ekai haduwa.....niyamai...hodatama awa
@mudithairanthi4542
@mudithairanthi4542 3 жыл бұрын
Ammi hari rasai waga budusaranai
@prabodhamadushi839
@prabodhamadushi839 3 жыл бұрын
Amma hinawelamai inne..harima siriyawanthai...❤️
@pubudusanka9034
@pubudusanka9034 3 жыл бұрын
ආදරෙයි අම්මේ...ඒ සෝයා හදපු විදියට ආස හිතුනා...උම්මා 😘😘😘
@dhanushiniwarthana6504
@dhanushiniwarthana6504 3 жыл бұрын
Thank you very much.. apith oya kramayata hadala balanawa ..
@roshaninadisha945
@roshaninadisha945 3 жыл бұрын
Mage hasbund harima asai soyameat walata godak watina video ekak thank u sangeeth ayya
@sandaruwaniperera2850
@sandaruwaniperera2850 3 жыл бұрын
දවසක අම්මගෙ කෑම කන්න අපටත් අවස්තාවක් දෙනවද,,, අපි මේකෙන්ම පොඩි තරගක් තියල තේරුණු කෙනාට රසම රස කෑම වෙලක් දෙන්න ඔයාලගෙ ගෙදරම ... ආසයි අම්මිගෙ අතින් උයපු එව කන්න 😘😘😘 ගොඩාක් රස අති
Little girl's dream of a giant teddy bear is about to come true #shorts
00:32
Mom's Unique Approach to Teaching Kids Hygiene #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 32 МЛН
Mama vs Son vs Daddy 😭🤣
00:13
DADDYSON SHOW
Рет қаралды 39 МЛН
50 YouTubers Fight For $1,000,000
41:27
MrBeast
Рет қаралды 201 МЛН
БАТЯ И ТЁЩА😂#shorts
0:58
BATEK_OFFICIAL
Рет қаралды 4,1 МЛН
KARMA AT SCHOOL 🏫 Stop time
0:32
dednahype
Рет қаралды 11 МЛН
Откуда эти паучки??? @zackdfilms - автор анимации.
0:29
Время знаний
Рет қаралды 4,1 МЛН
The cat chose the right one 🥰🥳😸
0:32
Ben Meryem
Рет қаралды 34 МЛН
Этот парень написал картину... 😎
0:29
Глеб Рандалайнен
Рет қаралды 6 МЛН