Vehicle import Sri Lanka 2021 Sinhala | Unregistered Vehicles | Used Cars Second Hand Market Price

  Рет қаралды 76,249

Ravi Productions

Ravi Productions

Күн бұрын

Пікірлер: 280
@keerthijayapathma1668
@keerthijayapathma1668 3 жыл бұрын
ගෝඪා එන්න කලින් හා අවට පස්සේ කියලා මේක නිවැරදි විය යුතුයි.
@s.k.k8091
@s.k.k8091 3 жыл бұрын
පො#@න කතා කියන්න එපා ඕයි වාහන මිල වැඩි උනේ කොරෝනා නිසා වාහන ගෙන්නන්නෙ නැති නිසා 🖕
@pubudunirmal1648
@pubudunirmal1648 3 жыл бұрын
Aniva
@kanthikalupahana9052
@kanthikalupahana9052 3 жыл бұрын
අනිවාර්යයෙන්ම
@dinethrashmika2433
@dinethrashmika2433 3 жыл бұрын
@@s.k.k8091 ow eekat heetuwak thamai..eth rajayenma tahanam kalaa ne වාහන gennana eka..
@s.k.k8091
@s.k.k8091 3 жыл бұрын
@@dinethrashmika2433 රජය තහනම් කරේ බන් ඩොලර් පිට වෙන එක නවත්ත ගන්නනෙ..මේ වගේ වෙලාවක වාහන කියන එක අත්‍යාවශම දෙයක් නෙවෙයිනෙ ඊට වඩා වටිනො සෞඛ්‍ය උපකරන ටිකයි ආහාරයි.. ඉතින් ඒවා ගෙන්න ගන්න සල්ලි තියෙන්නෙ ඕන නිසා තමයි වාහනයි අත්‍යාවශ නොවන දේවලුයි ගෙන්නන එක නැවැත්තුවෙ...මේ කොවිඩ් නිසා රජයට සල්ලි එන ක්‍රම එකක්වත් නෑ.. සංචාරක එහෙම්පිටින්ම නැවතුනා අපනයන දේවල් වලින් බාගෙට බාගයක්ම නැවතුනා ඉතින් කොහෙන්ද බන් රටට සල්ලි එන්නෙ
@signikrishanthaamarathunga4241
@signikrishanthaamarathunga4241 3 жыл бұрын
දැන් විකුණන්න බැරිව ඉදපු වැන් ලක්ශ 10කින් විතර ගනන් ගිහින් මැස්ඩා වෑන් ලක්ශ 30 න් ඉහල කවුද ගන්නේ බොරවට වෑන් ගත්තට ෆිනෑන්ස් දාලා ගෙවා ගන්න බෑ මේ වෙලාවේ වෑන් ගත්තොත් බෙල්ල වැල දා ගන්න තමා වෙන්නේ ..ඒ සල්ලි පොතේ දාන් ඉන්න එක හොදයි මොලේ කල්පනා කරලා මෙ වසංගත කාලේ සල්ලි පරිස්සමෙන් පරිහරණය කරන මෙන් වෑන් ගන්න හිතන් ඉන්න යාලුවො සියලුම දෙනාට කියන්නේ.
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@srilankansrilankan5994
@srilankansrilankan5994 3 жыл бұрын
සුපිරි කතා මම එකගයි මේ වෙලාවේ කට්ටිය අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න යන්නේ ලොකු මුදලක් දිලා වාහන අරගෙන මැහිතෙල් එකක් අරගෙනම තමයි ගෙදරට එන්න වෙන්නේ
@shakyasankalana5387
@shakyasankalana5387 3 жыл бұрын
Aniva..kathava atha.parana mala jarava 30 lacs dila ganna epa.
@mcbond6162
@mcbond6162 3 жыл бұрын
යෝජනාවක් :=== සංචරණ සීමා නිසා බස් අමාරු නිසා ; ගාමන්ට්ස් ; මේසන් ; වඩු ; අපිට නගරයට යෑමට ඉංදියාවෙන් පුංච් මෝටර් සයිකලයක් ; කාරයක් සතොසෙන් හරි ලාබයක් රජයට තියාගෙන ගෙනත් දෙන්න ..බලධාරීන් නිලධාරීන් කාරුණිකව බලන්න ....
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@samaraweeravipula942
@samaraweeravipula942 3 жыл бұрын
දුප්පත් කෙනෙකුට කවදාවත් රෝද හතරක යන්න බැරිවෙයි.... යන්න පුළුවන් මිනී කාර් එක ක thamai... 😢😢😢😢😢
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@madushalakshan120
@madushalakshan120 3 жыл бұрын
Ekanm eththa😥
@rinohsbsyjknb5060
@rinohsbsyjknb5060 3 жыл бұрын
Ane eka nam athta
@sampathmanoharakariyawasam4201
@sampathmanoharakariyawasam4201 3 жыл бұрын
උන්ගෙ වාසියට හැරෙන දේශපාලුවෝ මේ දේශපාලු බලය අාවත් හරි දුප්පතාට කෙලවුනා
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@lalithsamanthilake1032
@lalithsamanthilake1032 3 жыл бұрын
සව්බාගයේ දැක්ම නෙ.ජයවේවා .
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@chathuramadushan5429
@chathuramadushan5429 3 жыл бұрын
මේ රට කාපු කාලකණ්නි හැම දේශපාලුවෙක් ටම සාප වේවා!
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
@PraDeeYa_
@PraDeeYa_ 3 жыл бұрын
හොදට තිබිබ රටක් අපි වැටිඑිඑ රටක්...😹👍🇱🇰
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@srilankansrilankan5994
@srilankansrilankan5994 3 жыл бұрын
මේ වෙලාවේ වාහන ගන්න අය ගොඩක් ඉවසන්න හදිසිවෙලා වාහන ගන්න එපා පරන වාහන ගොඩක් ලොකු මුදලක් දිලා අරගෙන ඒ මුදල හොයන්න අමාරුයි පරන වාහන ගැරේජ් වලට නිතරම යන්න වෙනවා ෆිනෑන්ස් දාලා ගත්තොත් තවත් අමාරුයි ඉඩකඩම් විකුණන්න වෙයි කල්පනා වෙන් පරන වාහන ගන්න එක
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@ImalVlog
@ImalVlog 3 жыл бұрын
ආයෙ අඩු වෙයි කියලා නම් හිතන්න බැ. අලුතින් ගෙන්න දුන්නත් මෙ බිස්නස් කාරයො පරන එවට ගහපු ගනන් හින්දා ඉට වඩා වැඩි ගනන් ගහනවා අලුත් එවාට අනිවා. මොකද සල්ලි වලට කෑදර ජාතියක් නෙ අපි....
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@surangaprabath5652
@surangaprabath5652 3 жыл бұрын
මේ කාලේ කවුරුත් වාහන ගන්න යන්න එපා වටිනාකමට සරිලන වාහනයක් උඹට හොයාගන්න බෑ අසීමිත ලෙස කළු කඩ කාරයෝ මිල වැඩි කරලා
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@Banuja2004
@Banuja2004 3 жыл бұрын
අනිව
@senkadagala5634
@senkadagala5634 3 жыл бұрын
ඔව් ඒක ඇත්ත
@gaminiabeyratne5435
@gaminiabeyratne5435 3 жыл бұрын
කවුරුත් වහන ගන්න එපා මෙක බොරුවක් මාෆියාවක් එකම කන්ඩයමක් වහන එකතු කරලා තියාගෙන ඉන්නවා
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@shakyasankalana5387
@shakyasankalana5387 3 жыл бұрын
Ou Kari sales karyao.honda civic 2008 ekk kotiya panala ikman eke thiyenava..😅
@supundarshana792
@supundarshana792 3 жыл бұрын
හොදටම කරලා තියෙන්නේ...😪💔
@iroshansuranji1144
@iroshansuranji1144 3 жыл бұрын
මේ වගෙ බොරු ගණන් වලට වාහන ගන්න පිස්සොත් ලංකාවෙ ඉන්නවද බන් 😂😂😂
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@kalanayohan1820
@kalanayohan1820 3 жыл бұрын
ඉන්න හිතෙන රටක් 😂😂
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@athulamadana6924
@athulamadana6924 3 жыл бұрын
2008 Vitz ekak laksha 28 una awruddakata klin dan mn balanakota laksha 51,53,58 59 wage wenawa ada wenakota
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@christinakumar6428
@christinakumar6428 3 жыл бұрын
Very useful 👍 info bro. Stay blessed 💓
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@lahirusachintha8413
@lahirusachintha8413 2 жыл бұрын
Leaf aka kalin thibbe keeyatada dan keeyak wageda
@anurashantha2811
@anurashantha2811 3 жыл бұрын
මෙවා ඔක්කොම car sale කාරයෝ කරන්න වැඩ ..වහාම අලුත් වාහන ගේන්න ඉඩ දෙන්න ඕනෑ ...මේවාට නීති ගේන්න ඔනෙ ..මේවා ගෝඨාභය ගෙදර යවන වැඩ ..
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
@adithyapushpakumara5404
@adithyapushpakumara5404 3 жыл бұрын
Correction-before the pandemic Toyota premio 2015 was 6-6.5 not 9M u could have taken a 2019 unregistered for 8.5-9M I'm referring around 2019-december to 2020-march
@upulnishansonglane9238
@upulnishansonglane9238 3 жыл бұрын
Cenral Bank එකෙන් valuation සදහා ලබාදීය හැකි උපරීම සීමාව පනවා ඇත.උදා :- 2018 wagon R ලක්ෂ 40 නම් ඒකෙන් 80% ලීසින් පහසුකම. සෑම වාහනයක් සදහාම උපරීම මිලක් නියම කර ඇත. කොහෙන් ගත්තත් දැං ලීසිං එක ගන්න පුලුවන් එකම ගානක්. තව දෙයක් ඔබ ලක්ෂ 75ක් දී මිලදී ගත් wagon R රථයක් පූර්ණ හානියකට(total lost) ලක් වුවහොත් ඉදිරියේදී රක්ෂණායතනයෙන් ලැබෙන්නේ ලක්ෂ 40 ක් පමණි. මෙය සෑම වාහනයක් සදහාම බලපායි. ඒ නිසා ගිනි ගණන් දීලා මේ දවස්වල වාහන ගන්න අය කීප වතාවක් හිතන්න 👍 (COPIED)
@siraj88gcc
@siraj88gcc 3 жыл бұрын
Sri Lanka government When import the vehicle 2021 or ?
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
No
@sudheera99
@sudheera99 3 жыл бұрын
ආසියාවේ ආශ්චර්ය
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@upananadasamarasingha2629
@upananadasamarasingha2629 3 жыл бұрын
අපේ..නායකයෝ..අපේ..රටයි..ජනතාවයි.....1918...1920...වගේ...පස්සට....ඇදන්....යනව..සලසුමි.....කරනව....චීනය..ලන්කාවේ....ඉනදගේන....චීනයයි.ජනතාවයි....2050...එමි..කරල..සැලසුමි...හදනව....බුද්දියේන්...හීන...නිවට....ආත්මාර්ථකාමී....ඇමතිවරැ..වටකරගේන..උපදේස්...ගන්න.පාලකයෝ..ඉන්න..රටක...දුප්පත්..ජනතාවට...කවදාවත්..සැපක්..සතුටක්..සුගතියක්..නැහැ....ඡනතාවගේ..කර්මය..ගේවන්න..වේනව
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@athulamadana6924
@athulamadana6924 3 жыл бұрын
Parana toyota 110, Nissan sunny wage ladi wahanath dannam 40..katath eha thiyenawa samahara ewa
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@malithashennalawansa2827
@malithashennalawansa2827 3 жыл бұрын
මචං දැන් තියෙන predictions අනුව වාහන එන්න අඩුම 2023-2024 වත් වෙයි. ඒ වෙද්දි මේ වාහන වල මිල ගනන් තව තවත් වැඩි වෙනවා නේ. ඒ වෙද්දි මේ වැඩි වුණ මිල ගණන් ආයේ normal ගාණට දෙන්න පුළුවන් වෙයිද? එහෙම වෙන්න කොච්චර කාලයක් යයිද?
@mcbond6162
@mcbond6162 3 жыл бұрын
ඊට කලින් වාහන ගෙන්නන්න ඉඩ දෙනවා (ජන්ද...)...එතකොට පරණ වාහන වැඩි ගානට ගත්ත අයට ලොකු අපරාධක් වෙන්නෙ ..
@thamaraediri9414
@thamaraediri9414 3 жыл бұрын
අපේ රට අවුරැදු 70ක් තිස්සේ හිටපු පාලකයන්ගේ හොද කම නිසා දිගින් දිිගටම දුප්පත් උනා අපේරට සිරිමාවෝ මැතිනිගෙ කාලයේ මිනිස්සු ජිවත් උනේ සරල විදියට පොල් අතු පැලේ හිටියත් සතුටින් සාමයෙන් ජිවත් උනා මිනිස්සු ගෙවතු වගා කලා මිරිස් රුපියල් හතලිස් පහට වැඩි කලාම මට අවුරැදු දහයෙදි වත්තෙ මිරිස් ලුනු වැව්වා ඉස්සර ටිවි නැ පෝන්නැ පාසැල් ඇරිලා ඇවිත් ගමේ ලමයි එක්ක සෙල්ලම්කරනවා අදලමයි පැය විසි හකරෙම ඉන්ටනෙට් ලංකාවෙ නිශ්පාදිත රෙදි අපි ඇන්දේ ගෝඨාබය මහත්තයට බැනලා වැඩැක් නැ පාර්ලි මේන්තුවේ හිටපු සේරම රට හිගන තත්වයට පත් කරලා රොඩ්ඩ දුන්නේ මේ ආන්ඩුවට ඒමදිවට වසංගතයක් ආවා ඒවත් එක්ක සටන් කර කර රට මේතත්වයෙන් ගෙනියන එක ලොකු දෙයක් ⁣වැඩවර්ජන කරකර බැනබැන ඉන්නවට මල් පෝච්චි වල කතබොන දෙයක් හිටවලා ලමයින්ට කන්න දෙන්න ටිවි බල බලා කාලය නාස්ති කනවට වඩා රට ගොඩ ගන්න අඩු ගානේ තමන්ගෙ වත්තෙ මිරිස් පැලයක්වත් බතල අලයක් කන්නවත් පැලයක් හිටවන්න අපි ඉතාලියේ වැඩ මිසක් කතා කරලා කාලය නාස්ති කරන්නේ නැ
@thamaraediri9414
@thamaraediri9414 3 жыл бұрын
අවුරුදු විස්ස පසුකල හැම ලමයෙක්ම හිතන්න ඕනා ගෙදර වියදම් අඩු කරන්න අම්මට තාත්තට උදව් වෙන්නේ කොහොමද කියලා පුධානම කරැන කැම බිම ගැනු ලමයෙක්නම් පිටි වලින් හදන පාන් බනිස් ගෙදරදිම හදලා වියදම් අඩු කරගන්න බලන්න ඔනා පිරිමි ලමයෙක්නම් මොනව හරි ගෙවත්තේ බෝගයක් වගා කරලා ගෙදර වියදම් අඩුකරලා දෙන්න ඕනා නිතරම දෙමව් පියන්ගෙන් යැපෙන්නේ නැතිව දුතේ වැඩක කරලා මුදල් හොයලා දෙමව්පියන්ට උදව්කරන්න පුරුදු වෙන්න ඹ්නා එ්විදියට ජිවත් උනාම කාටවත් බනින්නවත් දුක් වෙන්නවත් වෙන්නෙ නැඅපි ඉතාලියේ එක පැයක් නිකන් ඉන්නෙ නැ පාන්දර පහේ ඉදලා රැ දහය වෙනතුරු වැඩ එහෙම නො⁣කලොත් අපිට මේරටේ ජිවත් වෙන්නයි ලංකාවෙ අ⁣යට ජිවත් වෙන්නයි මුදල් අරින්න නොහැකි වෙනවා අත පය සොලවන්නෙ නැතිව කිසිම මනුශ්‍යයකුට සතුටින් ජිවත් වෙන්න බැ
@newnn1268
@newnn1268 3 жыл бұрын
Wahana genawath parana wahana adu karanne neti salli walata kedara jatiyak bisnuss karayo
@thdxpertgaming9954
@thdxpertgaming9954 3 жыл бұрын
වාහන මිල වැඩි කරන්න උත්සහා ගන්න හුකන වෙසාවෙනට ඉඩ දෙන්න එපා,මෙක දුප්පත් රටක්,අහිංසක මිනිස්සුන්ට බයික් ,පරන කාර් ,විල් ගන්න තියෙන තැන නැති කරන්න හදන්නෙ,මෙවට ඉඩ දෙන්න එපා,මෙවා කරන වුන් කොරොනා හැවිලා මැරෙන්න ඔනි
@channaholidays7198
@channaholidays7198 3 жыл бұрын
Thank you malli.
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@athulamadana6924
@athulamadana6924 3 жыл бұрын
Laksha 21,22 tibba suzuki swift 2003-2004 swift jeep model car eka dan laksha 35-40 witara wanawa
@athulamadana6924
@athulamadana6924 3 жыл бұрын
😓😓
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@dineshnalaka3255
@dineshnalaka3255 3 жыл бұрын
Viva elite keeyada
@rajithamadhuranga5662
@rajithamadhuranga5662 3 жыл бұрын
මාෆියා එකක් ඔය යන්නෙ රැවටෙන්න එපා
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@ruchirarathnayeka9301
@ruchirarathnayeka9301 3 жыл бұрын
Api thama hodatama keruwe
@kalpaamarajewa7610
@kalpaamarajewa7610 3 жыл бұрын
Me kiyana ganan walata ganne gonnu thamai.me wahana ganan issuwe sell karayo.salli bankuwe dagena poliya ganna eka labai.gana. ihala dala thiyena hama ekagema wahana pines karala.untama kelawenakam immu
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@hhhhhhhhh5151
@hhhhhhhhh5151 3 жыл бұрын
Cad sale karayonge weda owa
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@hhhhhhhhh5151
@hhhhhhhhh5151 3 жыл бұрын
Okunta tawa tika kaleking wanne gatte ganath wada aduwata denna den sathuting inne me tike
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@kosalajayarathna7962
@kosalajayarathna7962 3 жыл бұрын
Mewa rajayen karapu dewal nemei ape unma Thamai ara ganne..samanya minihatama Thamai nikan minihata arinne
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@Chathurasuwandahennadige
@Chathurasuwandahennadige 3 жыл бұрын
Meka list ekakata aran minissu danuwath karanam wahana Mila yam aduwak dakinna puluwan wey
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@susiraranawaka9991
@susiraranawaka9991 3 жыл бұрын
ඔයාලත් රෙනව මේව market කරල ,ඔය වාහන ඔය ගන්න් වටින්නෙ නැහැ,මේක mafiaවක්,
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@newworld397
@newworld397 3 жыл бұрын
තනිකර බොරු දාල තියෙන්නෙ 🤣🤣
@මදූmadu-l4i
@මදූmadu-l4i 3 жыл бұрын
Toyota CHR එක කීයක් විතර වෙනවද අයියා
@Banuja2004
@Banuja2004 3 жыл бұрын
2019 - 18000000
@taberathnathissa6935
@taberathnathissa6935 3 жыл бұрын
mews gannathiwa hitiyanam nikanma bahee
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@pasanamarasinghe109
@pasanamarasinghe109 3 жыл бұрын
මෙිය සමිපුර්න මාෆියාවක්...ව්‍යාපාරිකයන් ගේ වැඩක්..මෙි මිල අඩු කරන්න පුලුවන් අපේ මිනිස්සු ⁣මිලදි ගැනිම නැවැත්විය යුතුයි අනිවාර්යයෙන්...එසේ නැත්නමි මෙි මිල අඩු කරගන්න හැකියාවක් නැ
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@slmaiya
@slmaiya 3 жыл бұрын
Wahana sales karana kattiya online platforms haraha mee mafia price ekak create karanan , aiii apita baridha mee boru ganan walata daala thiyene ads walata report karanna , Eee ads delete unama saadaranawa car sales karana minisunta puluwan saadarana price ekak aluth create karanna , Nathan ape minissu mee video eke kiyanawa wage eyalage gedera nikan thiyena wahaneth thawath wadi gaanakata online platforms wala daala mee market eka qanna deyak nathi karanawa .
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
♥️
@harsha0724036303
@harsha0724036303 3 жыл бұрын
කොරෝනා එන්න කලිං නෙමෙයි බං මේ කාලකන්නි ගෝඨාභය එන්න කලිං හා පසු
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@shanprasad3304
@shanprasad3304 3 жыл бұрын
Ow ban aniwaryen
@sunilshantha4114
@sunilshantha4114 3 жыл бұрын
Gota awth hare wesama ratak una apata ganna wenne WEL baro thamae
@siraj88gcc
@siraj88gcc 3 жыл бұрын
Import this year or 2022
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
Maybe 2023
@athulamadana6924
@athulamadana6924 3 жыл бұрын
Vezel eka dan nm 2014 ekk unath laksha 145 kata tiyenawa
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@niroshansampath632
@niroshansampath632 3 жыл бұрын
කාලකන්නි ආණ්ඩුව හිතන්නේ podiwata හිටපු මිනිසු කෝටිපතියන් una kiyala හිතන්නේ ..Car wedi මිලට ganna untath kiyann wachana ne.
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@m.jayanthaluxmansisirakuma6425
@m.jayanthaluxmansisirakuma6425 3 жыл бұрын
ඔය කියපු වෙබ් සයට් ඕක්කොම මාෆියා කාරයෝ උන් තමය් ඔවා වැඩි මිලට විකුණන්න පටන් ගත්තෙ මේ රජයෙ ඉන්න හොරැත එක්ක ජනතාව මෙවලට රැවටේන්නන එපා වහන ගන්න
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@ranatuj1
@ranatuj1 3 жыл бұрын
Viva Elite??
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@damirugamage5270
@damirugamage5270 3 жыл бұрын
Dan vezel rs 2018 eakak 150 k withara වෙනවා
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@niroshanpradeep7816
@niroshanpradeep7816 3 жыл бұрын
අපිට මේ අවාසනා වන්ත දේශපාලන ප්‍රජාව ජිවත් වෙනකම් රෝද දෙකවත් ගන්න බැරි වෙලා එපා වෙනවා
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@Chathurasuwandahennadige
@Chathurasuwandahennadige 3 жыл бұрын
Puluwan kenek list ekakata aran denna api fb eken eda mila saha ada mila samaja gatha karamu
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@palithaariyawansa3673
@palithaariyawansa3673 3 жыл бұрын
Gota ethulu 225 Tama Hena 7ma wediyan. ...!
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@newworld397
@newworld397 3 жыл бұрын
විට්ස් එකේ මාර්කට් එකත් වැරදියි. වැගන් ආර් මාර්කට් එකත් වැරදියි.2015 විට්ස් එක අලුතින් ලක්ෂ 11කින් එකපාර අඩු උණා ඒකවත් දන්නවද
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
Video ekta poddak hodin sawan denna...mama kiwwe aapu kaale ganan nemei...corona enna kalin thibba mila...ea kiyanne 2019 di thibba mila...
@newworld397
@newworld397 3 жыл бұрын
@@RaviProductions95 පලයං බං යන්ඩ බොරු නොකිය වීඩියෝ එකේ කියන්නෙ 2019 නෙමෙයි 2015,2016 ගැන.තවපාරක් අහල බලපන්කො
@wasananadeeshani1668
@wasananadeeshani1668 3 жыл бұрын
මුන්ට නම් හෙණ ගහන්න ඕනෙ.. දුප්පත් මිනිස්සු ගැන හිතන්නෙම නැති කාලකන්නි ආණ්ඩුවක් මේක නම්.. අනේ වාහන අඩු වෙන්නෙ නැතිවෙයිද...
@pasindugimhan7196
@pasindugimhan7196 3 жыл бұрын
Toyota premio eka 2015 ලක්ශ 60 -70 වගේ තිබ්බෙ....
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@pasindugimhan7196
@pasindugimhan7196 3 жыл бұрын
@@countrylife948 yeh...🧡🧡
@channaholidays7198
@channaholidays7198 3 жыл бұрын
mage podi malli gaththe 65 ta aragena masayak giye naha wadi una.
@pasindugimhan7196
@pasindugimhan7196 3 жыл бұрын
@@channaholidays7198 ලක් එක තමයි 😂🧡🧡
@jgmadushanjayasinghe
@jgmadushanjayasinghe 3 жыл бұрын
"නිම්හිම් සෙව්වා " New Cover Song kzbin.info/www/bejne/lWmQY4CearCipK8
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@nisharamaduwantha
@nisharamaduwantha 3 жыл бұрын
Alto එකට වෙච්ච දේ.. සත්තු ඉන්නේ ලන්කාවෙි.... ලොක ලොකු ඒවා පැත්තක තියමුකෝ... ගනිනනම් වෙන් නැ කපේකට..
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@investigator6797
@investigator6797 3 жыл бұрын
Kalakanni anduwa😭😭😭😢😥😥
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@ajithkumara112
@ajithkumara112 3 жыл бұрын
දැන් කවිද වැඩිකරේ කොහෙවත් ගැසටි ගහල තියනවද නැනෙ මේක බිස්නස් කාරයෝ වැඩිකරගෙන උන්ට ඕන ගානට වෙලද පොල හදාගන්න කරන වැඩක්
@කලාගෙදර-ඳ9ම
@කලාගෙදර-ඳ9ම 3 жыл бұрын
Ekkenek ganan wadi karapu gaman hama kenama ganan wadi karanawa... kohoma kauru ganan kiuwath ehema ganan walata ganna minissu nisamai wahana ganan yannee....
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@swarnamunasingha3759
@swarnamunasingha3759 3 жыл бұрын
hodatama karala thiyenne nodakin vitarak
@upulnishansonglane9238
@upulnishansonglane9238 3 жыл бұрын
ඔය දැන් යන මාෆියා ගණන් වලට වාහන ගත්ත අය ඉන්නවද
@susanthawickramasinha3106
@susanthawickramasinha3106 3 жыл бұрын
හිගන බදු කුුමය තියනකල් හිගමනේ හැදුණු දේසපලුවෝ ඉන්නකල් අයේ වාහානයක් ගන්නවා බොරැ
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@sunilshantha4114
@sunilshantha4114 3 жыл бұрын
Ko threweel eke gana a kewwe na ne
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@topshortclips7707
@topshortclips7707 3 жыл бұрын
තව අවු.2කින් FZ එක 10යටත් යාවී..මේ යන විදියට එහෙම නොවුනොත් පුදුමයි...
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@madushankamalinda4008
@madushankamalinda4008 3 жыл бұрын
Aiye vehicle genapu gamanma mewa price rang eka adu Wei ne♥️🥲
@nissankafernando7427
@nissankafernando7427 3 жыл бұрын
👍
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@ravimadushanmax1195
@ravimadushanmax1195 3 жыл бұрын
වාහන ආපහු ගෙන්නුවාම තිබ්බ මිලටම වගේ එයි නේද.👀
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@sachinkavinda5523
@sachinkavinda5523 3 жыл бұрын
Petrol nathi eke vehicles moktda
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@kingmaker7194
@kingmaker7194 3 жыл бұрын
Nikang.boru.ganang.walata.vaahana.gannawa.lankawta.vaahana.bassapu.gamang.malle.pole
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@virajsuranga8001
@virajsuranga8001 3 жыл бұрын
මේගානට වාහන ගන්න පිස්සෝ තමා
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@prathibhasithmini9410
@prathibhasithmini9410 3 жыл бұрын
අඩුවට ගෙනාපු වාහන අයේ බදු ගැහුවෙි නැනේ කලුකඩ කාරයේා
@LlLl-br7wn
@LlLl-br7wn 3 жыл бұрын
කවුරුත් වාහන ගන්න එපා
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@sahanmaduranga3280
@sahanmaduranga3280 3 жыл бұрын
වාහන මිල අඩු වෙනවද
@chamarapradeep3044
@chamarapradeep3044 3 жыл бұрын
මේ කලකන්නි දෙස පාලුවෝ ඉන්නකන් දුප්පාත් මිනිස්සුන්ට වාහානයක් ගන්න බැ
@charithchathuranga8394
@charithchathuranga8394 3 жыл бұрын
සෙල් කාරයෝ තමයි වැඩි කරන්නේ. වුන්ට තමයි හෙන ගහන්නේ. මොකටද වැඩි ගානකට ගන්නේ.
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@dilanthilanka8050
@dilanthilanka8050 3 жыл бұрын
Dn wahanayak gana eka lokuma moda wadak mokada me mila ganan eka rata wahana ayeth genanta gathata pase ea wahana aye de gantath ba wahanayak gana sali wena dekata ayojanaya karala mila adu una kaleka gana eka thama hoda
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@JAYAKODY191
@JAYAKODY191 3 жыл бұрын
Mewa thiyena ayata thiyagena inna kiyanna.. apita moko.pisso tama oya ganan walata ganne.
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@dilumkuma5482
@dilumkuma5482 3 жыл бұрын
අනිවාරෙන් ලැප්ටොප් වල පෝන් වල ඉලෙක්ටික් අය්ටම් වල මිලත් ගේන්න
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@sachinkavinda5523
@sachinkavinda5523 3 жыл бұрын
Petrol tikak genna ganna beri ආණ්ඩුවක්
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@akfashnazir9673
@akfashnazir9673 3 жыл бұрын
Dan genuoth Hari gana wadi wewi Dollar eka wadi wenna wenna import koranna Onama deyak wadiwei mokada lankawe rupilaya thawa thawa baldu wenawa
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@naveeyavlogs8915
@naveeyavlogs8915 3 жыл бұрын
Ape Rata withirai Ohom thirisan minisu inna....
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@newworld397
@newworld397 3 жыл бұрын
බොරු දාන්න එපා දන්න කෙනෙක්ගෙන් අහල වත් දාන්න මේ දාල තියෙන මාර්කට් එක සම්පුර්ණයෙන් වැරදියි..
@buddhikadeshappriya2575
@buddhikadeshappriya2575 3 жыл бұрын
Ikmn.lk ake balnna
@newworld397
@newworld397 3 жыл бұрын
@@buddhikadeshappriya2575 🤣🤣
@buddhikadeshappriya2575
@buddhikadeshappriya2575 3 жыл бұрын
Meka boru market ak thamai ekata ahu nowi inna eka thma api krnnoni wena krnn deyk na
@madhushankafdo7519
@madhushankafdo7519 3 жыл бұрын
Loke vahana mila vadima rata lankawa
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@adithyasheheran62
@adithyasheheran62 3 жыл бұрын
කවුද ඉතිං ඔය ගානට ගන්නේ කාටද ඉතිං ඔය ගානට පුලුවන්
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@pasinduprageeth3701
@pasinduprageeth3701 3 жыл бұрын
Pohottu pipunama ohoma thama
@lalithkumara5704
@lalithkumara5704 3 жыл бұрын
මේවා වැලිවේශන් කලොත් මෙ තරම් මිල නෑ.sale කාරයෝ තමයි වැඩි කරලා තියෙන්නේ
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@sanjeewamahagedara810
@sanjeewamahagedara810 3 жыл бұрын
Didn't buy this time vehicle, because all vehicle prices make vehicle sell fuker, this people know this time foolish people giving money. Need control vehicle prices srilanka
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@LlLl-br7wn
@LlLl-br7wn 3 жыл бұрын
හෙණ ගහපිය වාහන ටික සේල් එකේ දුම් අල්ලා අල්ලල ඉන්න තියෙන්නෙ
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@naveenrandika
@naveenrandika 3 жыл бұрын
වාහන ගෙන්නුවාමත් අඩු වෙයි කියල හිතනවද?
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@newworld397
@newworld397 3 жыл бұрын
බොලෙරෝ ඒ කාලෙ අලුතින් ආවෙ ලක්ෂ 10,11ට
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
Video ekta poddak hodin sawan denna...mama kiwwe aapu kaale ganan nemei...corona enna kalin thibba mila...ea kiyanne 2019 di thibba mila...
@newworld397
@newworld397 3 жыл бұрын
@@RaviProductions95හොදට බලන්න 2015,2016 නෙමෙයිද කියල කිව්වෙ.2019 උණත් ගණන් වැරදියි
@shasha-x8r
@shasha-x8r 3 жыл бұрын
Me yana widiyata apita kawada reasonable ganakata wahanayak gann weida dan naa...😢😥 me kalakanni anduwa okkoma kawa...ita hariyanna minissuth asadarana widiyta rata kanawa...😢😬👎
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@shamanbro3139
@shamanbro3139 3 жыл бұрын
යන්න හිතෙන රටක්
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@hashanjayalath3254
@hashanjayalath3254 3 жыл бұрын
පොදුවෙ සහ ගහනව මුන්ට..සෝමාලියාව හොදයි.
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@rashrj7906
@rashrj7906 3 жыл бұрын
ඉස්සරහට මීට වඩා දේවල් කැපකරන්න වෙයි.
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@ruwansenanayaka7592
@ruwansenanayaka7592 3 жыл бұрын
Hena gahala akulawalama pala
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@roshanwadasinghe7294
@roshanwadasinghe7294 3 жыл бұрын
Lankwe inne maha ona welwka wasiyta wda krna kalakanni jathiyk Ekai oya unta oni ganata wahana wikunanne
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
Design and Build Stair In The Home - Traditional Brick Stair, How To Construction
16:17
ORIGINAL 3M TINTED
5:34
CHAMARA STICKER
Рет қаралды 1,4 М.
Kadyrov Went Against Putin? / Poland Declares War on Russia
11:17
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН