Vehicle import Sri Lanka 2021 Sinhala | Unregistered Vehicles | Used Cars Second Hand Market Price

  Рет қаралды 54,971

Ravi Productions

Ravi Productions

Күн бұрын

Пікірлер
@wasanthavitharana7247
@wasanthavitharana7247 3 жыл бұрын
ඔබට බොහොමත්ම ස්තුතියි මේ දැනුවත් කිරීමට.
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@medeinsrilanka2277
@medeinsrilanka2277 3 жыл бұрын
ගෙයක් හදලා වාහනයක් එහෙම ගන්න හිතන් ඉන්නවනන් මේ රටින් පිට වෙයල්ලා
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@dinushkumara4741
@dinushkumara4741 3 жыл бұрын
Aniwaaa
@shasha-x8r
@shasha-x8r 3 жыл бұрын
Aniwarywn machan..ekanam sirama kathawa...math baluwe ehema krnna...😕👌
@kasundanushka8022
@kasundanushka8022 3 жыл бұрын
True 💗
@piyasiriperera9580
@piyasiriperera9580 3 жыл бұрын
Oya gamanma yanna ratakurh yanavudihath kivuva nam Boru katha Ane Podiyata kaamarayak hari attach bath room dhala a c karala parana Honda condition car ekak 18- vithara aran athal eke innAva misak
@sumedhawijerathna
@sumedhawijerathna 3 жыл бұрын
විදුලි බලයෙන් හා සූර්‍ය ශක්තියෙන් ධාවනය වන වාහන හදන ආයෝජකයින්ට හොඳ අවස්ථාවක්👍
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@senkadagala5634
@senkadagala5634 3 жыл бұрын
රවී බ්‍රෝ තව අවුරුදු 2,3 වගේ ඉලෙක්ට්‍රික් වාහන විතරද ලංකාවට ගේන්නෙ ඒ ගැන වීඩියෝ එක කරනවනම් වටිනවා
@asharasavinde8372
@asharasavinde8372 2 жыл бұрын
Thanks aiyya mn hoyapu video 1 .👍👍👍
@RaviProductions95
@RaviProductions95 2 жыл бұрын
❤️
@ajithrupasinghe2459
@ajithrupasinghe2459 3 жыл бұрын
ඔබට ගොඩක් ස්තුතියි මේ විදියට හැම දෙයක්ම පහදල දෙනවට මමත් වෑන් එකක් ගන්න බලාගෙන ඉන්නේ මොනා කරන්නද කියලා හිතාගන්න බෑ මහත්තයෝ
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@tharangasrimal8434
@tharangasrimal8434 3 жыл бұрын
@@RaviProductions95 Ane ow math van akak gnna inne.dukai.thiyna milata huruwenna wenne neda
@danushkadias3172
@danushkadias3172 3 жыл бұрын
covid එකට හරි බේතක් හොයාගන්න බැරි උනොත් ආපහු නං ලංකාවට වාහන තියා පෙට්රල් වත් ගෙන්න ගන්න බැරි වේවි අනිවාර්යෙන්ම ලංකාවේ වේග හරි මොකක් හරි company එකක් ඉලෙක්ට්‍රික් කාර් එකක් indroduce කරාවි petrol මිලත් වැඩි එකේ ඉලෙක්ට්‍රික් කාර් වලට trendin එකක් හැදෙනවා කොහොමත් තව අවුරුදු දෙකක් යනකොට high durability එකක් තියෙන battery එකක් අනිවාර්යෙන්ම indroduce වේවි එහෙම වුනොත් මේ කාලේ වාහන ගන්න කෙනා අනිවාර්යෙන්ම පසුතැවෙන්න වෙනවා ඉස්සරහට එන්නෙත් ගෙදර දිගටම ඉන්න කාලයක් හින්ද වාහනයක් අරන් තියාගෙන ඉඳීමෙන් කිසිම තේරුමක් නැති වේවි නැති කෙනෙක්ට අත්‍යවශ්‍ය ගමනක් තියෙනවා නං හයර් එකට ගිහිල්ලාඉවසලා ඉන්න එක තමයි හොඳ රටින් වාහන ගෙන එකක් නං නැති වෙයි ගොඩක් දුරට ආපහු
@mrh.a.m.sameera6275
@mrh.a.m.sameera6275 3 жыл бұрын
ඩොලර් එක 300 ට යන්නේ බන්. Tourism හැදුනාම සහ කොරෝනා ෂේප් වුනාම ඩොලර් එක ස්ථාවර වෙයි. වැඩිය හදිස්සිය වාහන තවත් ගනන් යන එක වෙන්නේ.. 👍👍
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@gymfreak422
@gymfreak422 3 жыл бұрын
Ado oya mind set eken ain weyan bn lankawa kawadawath hondak wenne na bn 2018 usd eka 150i e corona nathuwa me thathwen giyoth aniwaren 280 - 300 wenawa macn thawa aurudu 2 kin. Kela vela iawarai bn apita. Ape GDP eka rina yanne bn me dawas wala
@prabhathkumara9593
@prabhathkumara9593 3 жыл бұрын
මෙහෙ වීල් එකක් ගන්න සල්ලි වලට ඩුබායී වල කාර් 2 ක් ගන්න පුලුවන් 🤣🤣🤣
@HMUBoma
@HMUBoma 3 жыл бұрын
යාලුවෙක් හරහා වාහනයක් ගන්න එක හරි. යකෝ නොදන්නා පලාත්වල 3 wheel park සහ කඩවල් හරහා වාහන ගන්න වාහන දෙල් පොල් විකුණනවා වගේ හන්දි ගානේ නෑනේ. ඒ උපදෙස හොදයි, බාර් වහලා තියෙන දවසකදී පිට පලාතකට ගිහිල්ලා ගල් බෝතලයක් හොයාගන්න නම්.
@ajithpriyantha4876
@ajithpriyantha4876 3 жыл бұрын
ස්තූතියි දැනුවත්කරාට🙏
@lahirutharaka6117
@lahirutharaka6117 3 жыл бұрын
වාහන ගන්න එපා බම් එකෙක් වත්. කලිම් ගෙන්නුව ගෙන්නිල්ලට එහෙනම් ඩොලර් එක යන්න එපැයි බම් අල්ලන්න බැරි වෙන්න. ආයෙ ගෙන්නද්දි ඩොලර් එක ගනන් ගියත් ඒක තාවකාලිකයි පොඩි කාලෙකින් ආයෙ බහිනවා
@malithaweerasinghe2115
@malithaweerasinghe2115 3 жыл бұрын
හොදට තිබ්බ රටක් අපි වැටිච්ච තැනක්
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@sampathzoysasampath1138
@sampathzoysasampath1138 3 жыл бұрын
කොහෙද broo හොඳ ta thibunaa rata,අවුරුදු 70 තිස්සේ maa වීදිය thami ,දුප්පත් රටක් තවමත්
@virangaful
@virangaful 3 жыл бұрын
I think price automatically will go down considarably (next two years) because of currently demand for vehicles trends to be reduced.
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@nalindad825
@nalindad825 3 жыл бұрын
Yes. But prasent situation is not reasonable
@piyasiriperera9580
@piyasiriperera9580 3 жыл бұрын
Mona reduced the ane Uda yanava nahutheta Nogenawoth next year eketh
@hgdissanayaka881
@hgdissanayaka881 3 жыл бұрын
බොහොම ස්තූතියි ඇත්ත කතාව
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@suravera6496
@suravera6496 3 жыл бұрын
දැන්ම වාහනයක් ගන්න ඕන නැහැ , කනත්තට යන්න අඩු ගානට හර්ස් එකක් හයර් එකට ලැබුණොත් ඒකම මදෑ ,,
@chamarindujayadeesha4904
@chamarindujayadeesha4904 3 жыл бұрын
In my opinion it will take more than 7 years to 300 if this government go as same as like this, but government strategies will change sure and RS will get lead way. So don't be hurry to buy vehicle in this artificial market. Wait for little and invest money in well appreciation way.
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@chanujayasinghe2958
@chanujayasinghe2958 3 жыл бұрын
හොද වාහනයක් පදින්න නම්... මේ රටින් පිට වෙන්න ම වෙනවා...
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@jagathranatunga8005
@jagathranatunga8005 3 жыл бұрын
මේ රටේ ඕනම කෙනෙක් තමන්ට වාහනයක් ගන්න කැමති ඇති. නමුත් අද සිට පසුගිය අවුරුදු 30ක් පිටුපසට බැලුවිට මේ රට පාලනය කර කිසිම රජයක් වාහනමිලට සහනයක් දුන්නේ නෑ වැඩිකලාමිස . එහෙම කල උන්ටම දිගටම බලය ලබාදීමෙ පව දැන් කාටත් ගෙවන්න වෙලා.ඔය දෙතුන්ගොල්ලොම අතහැරලා ජනතාවට සහන දෙන්න පුලුවන් අලුත් කන්ඩායමක් ගොඩනගන්න කවුරුත් එක්වෙමු.
@chamilapriyankara1619
@chamilapriyankara1619 3 жыл бұрын
වෙන්දේසිවලදී වාහනයක් ගන්නවා කියන්නෙ වෙනමම කතාවක් .නොදැන ගියොත් කුනු ගොඩක් ගන්න වෙන්නේ .අනික සාමාන්‍ය මිනිස්සු නොදන්නා ලොකු මාෆියාවක් ඒකෙ තියෙනවා .
@pamodbandara5651
@pamodbandara5651 3 жыл бұрын
Kawda unat genna dawsat සම්පූර්ණයෙන් genna denne nethi wei step by step thma import wedi karnne etkot exchange rate difference eka adu kara gnn පුළුවන්
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@swimalasooriya2254
@swimalasooriya2254 3 жыл бұрын
ස්තුතියි ගොඩක් ම.
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@suranthamunasinghe5191
@suranthamunasinghe5191 3 жыл бұрын
Baya wenna apa doler aka 300 wenne naha towerisam open karapu gaman Vahana genwanawa hodama de me welawe podi madinna puluwan aka aragena padinna ganna apa wadi ganata
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@prabaththilanka3075
@prabaththilanka3075 3 жыл бұрын
ලංකාවනේ කාලකන්නි ඉන්න රටක් 😂💔👋
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@srilankansrilankan5994
@srilankansrilankan5994 3 жыл бұрын
වෙන රටක උපදින්න ලැබේවා ඔබතුමාට හොද මිනිස්සු ඉන්න රටක
@lakmaldanushka9152
@lakmaldanushka9152 3 жыл бұрын
Okkoma nemei rate desapaluwo .
@lakmalpurasinghe3348
@lakmalpurasinghe3348 3 жыл бұрын
@@lakmaldanushka9152 three wheel karayo..
@mayuraramanayaka4604
@mayuraramanayaka4604 3 жыл бұрын
පිටරට වගේ තුන් ගුනයක් විතර මෙහෙ වෙනව 😥 අපි තමයි හොදටම කොරල තියෙන්න.😥ඇත්ත 😥සාප මේවා
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@roadlifesrilanka4187
@roadlifesrilanka4187 3 жыл бұрын
තුන් ගුණයට වඩා wadiy
@truetalking4327
@truetalking4327 3 жыл бұрын
Kunu kolleta mehe dunna nam paare yanna ba. Minissunta wada vehicle thiyei. Loku ratawala minmen mehe maninna epa
@slactress6486
@slactress6486 3 жыл бұрын
Aiye discover 125 baike ekak hoya ganna beri weid?akuru 3k thamai balanne.set unoth kiyanawada?
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@laksiriseneviratne7503
@laksiriseneviratne7503 3 жыл бұрын
මිල පහත බහින්න වාහන ගේන්න ඕන, තව අවුරුදු ගානක් යනකම් වාහන ගේනවයි කියලා හිතන්න අමාරුයි, හැබැයි ලබන අවුරුද්දේ චීන වාහන ලංකාවේ assemble කරන්න යන එක කොහොම බලපායි ද කියන්න අමාරුයි,
@gayanwickramarathna
@gayanwickramarathna 3 жыл бұрын
ලීසිං කොම්පැණිත් දැං නොගෙවන අයගෙ ඇරියස් ඔක්කොම ඉක්මනට විකිනෙන වාහන ටිකෙන් කවර් කර ගන්නව.. අනිත් එක ඒවයෙ තියෙන අඩුපාඩු දැක්කම හිත කලකිරෙනව.. හම්මෝ.. ඊට වඩා හොඳයි තව අවුරුදු 3න කින් විතර වාහනයක් ගන්නව..
@lahiruasanka4260
@lahiruasanka4260 3 жыл бұрын
me kala wahanayak gannavanam website wala nathuwa kohanda ganna?dan hamoma web site balanava
@tharinduranasooriya5330
@tharinduranasooriya5330 3 жыл бұрын
අනේ. තිබ්බ විදිහට රට තිබ්බනම් හරි එක්කෝ. අවුරුදු ගණානක් හීන දැක්කා වාහනයක් ගන්න. ගන්න පුලුවන් කාලේ දැන්. ඒ වෙනකොට රුපියල් ද කියලා ආයේ බලනවා. මිල තිබ්බ ගානට තියන්න ඒත් කමක් නැහැ .. මං වගේ තව අය ඇති මෙහෙම බලං ඉන්න
@ajithpremakumara5893
@ajithpremakumara5893 3 жыл бұрын
Kiyanna nm lesi... Oyata berida 4000000 kata vithara 2018 stingray ekak hoyaladenna.oya kiyana thenakin....
@thilinasilva4585
@thilinasilva4585 3 жыл бұрын
Aiye thwa අවුරුදු 10kin adu wenoda
@mcbond6162
@mcbond6162 3 жыл бұрын
ජපානයේ ඉංදියාවෙි වාහන මෙි දින වල කුණු කොල්ලෙට යනවලු..ආණ්ඩුවට ලාබදායි ව සතොසෙන් හරි පුංචි වාහන ටිකක් ගෙනත් විකුණා ගන්න කියමුද ???
@mcbond6162
@mcbond6162 3 жыл бұрын
සතොස ඇමැති දැනුවත් කරන්න ..(සතොසට ආණ්ඩුවට ත් ලාබයක් නෙ )....
@tharinducnirmal1379
@tharinducnirmal1379 3 жыл бұрын
Kohomada kiyanne
@tharinducnirmal1379
@tharinducnirmal1379 3 жыл бұрын
@@mcbond6162 ape un koroy.gullo gahapu hal wage
@nishanthapushpakumara1552
@nishanthapushpakumara1552 3 жыл бұрын
හොද වීඩියෝ එකක් දැනුවත් වෙන්න. තව දෙයක් කියන්න ඕනි, ඔබ වාහනයක් විකුනනවනම් සේල් වලට විකුනන්නේ නැතුව වාහනයක් ඕනි කරන අයෙකුට පමනක්ම විකුනන්න
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@theja9411
@theja9411 3 жыл бұрын
Hodama de thama danata podi wahanayak ganna 1a.. better not to buy if not necessary... feel soo disappointed.. this situation will be changed in the near future.. be patient until the changes come... don't worry dollar will not rise that much.. plan your job in abroad if possible.. then you can earn dollars... really disappointed about the situation... wish everything to be normal in the near future..
@thalmasa5233
@thalmasa5233 3 жыл бұрын
Mehen wahanayak gannathuwa.a salli walin wena ratakata gihin jewath wenna hithenawa.mage rata dala yanna weno
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@engdileepa7614
@engdileepa7614 3 жыл бұрын
Lankawe maseta laksha ganan hamba karanna one podi car ekak unath gana karume. Habie loku loku waddo keynne lankawata baninne modayolu.unta danenawai duka.me wage unham tama hama massuyama horu wediyta hetanne
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@ajithpremakumara5893
@ajithpremakumara5893 3 жыл бұрын
Ara oya kiyanna Adu ganata thiyena wahana koheda thiyenne?? Lankawe nm ne. Anika ampara...anuradapura..pette inna ayata apahasa kkaranna Epa.. A ayat anit palathwala aya wagema denuwath wela inna.
@chamindasampath90
@chamindasampath90 3 жыл бұрын
Good ideas 👍
@asankafernando6317
@asankafernando6317 3 жыл бұрын
කොරෝනා වියසනයෙන් ගොඩාක් රටවල් ආර්තීකමය ප්‍රශ්න වලට මුහුන පාලා තියනවා .විශේෂයෙන් අපේ වගේ රටවල්. එහෙමයි කියලා ඩොලර් එක 300 ට යනකන් නිශ්පාදන සහ අපනයන ශේස්ත්‍රය වැඩිදියුණු නොකර සිටීද ?
@dsds9978
@dsds9978 3 жыл бұрын
ඉදිරියට තවත් වැඩි වෙයි වගේ මේ යන විදිහට අඩුවීමක් වෙන එකක් නැති වෙයි 😂😂
@neontraders8734
@neontraders8734 3 жыл бұрын
යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද? මම නම් කියන්නේ මේ දවස් වල වාහන විකුනලා bus wala gihin corona bo kara ganna oni na neh.mokak hari රෝද 4ක් hoya ganna kiyala පදින්න පුලුවන්.
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@chankanapanvilage270
@chankanapanvilage270 3 жыл бұрын
ඩොලර් එක එච්චර උඩ යන්නේ නෑ කොරෝනා ප්‍රශ්නය ඉවර වෙලා සංචාරකයන් එන්න අරන්.පෝට් සිටියේ ආයෝජන ආවාම රටට හොද කලක් එයි කියලා හිතෙනවා
@chamarindujayadeesha4904
@chamarindujayadeesha4904 3 жыл бұрын
Avrudu 2k ivasanna anivaryenma honda vahanayak gonna puluvan , danata thiyana salli idamakaho , itha honda thanaka ayojanaya karanna. Etakota avurudu dekakin emasalli honda vardanayak venava.
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@lankanuwa4872
@lankanuwa4872 3 жыл бұрын
$1 300ට යයි කියලා ආර්ථික විශේෂඥයෝ මත පළ කරලා නෑ
@ahmadhhakeem8077
@ahmadhhakeem8077 3 жыл бұрын
Super
@layan7499
@layan7499 3 жыл бұрын
Adurana eunge okkotama wadiya ganan. Wikara kiyawanna epa.. Api thama hodatama kale
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@shineisle2263
@shineisle2263 3 жыл бұрын
මොන වාහනද මල්ලි, පයින් යන ගමන් පුක කහ ගන්න සත පහක් නෑ අතේ..😀
@sura5633
@sura5633 3 жыл бұрын
ඔව් ඔය සේරම වෙන්නේ මේ හොරු ඉන්නවනම් නේ..මුන් ටික එලවල වියදම,කාබාසිනිය කරන එක , පවුලේ උන කන දේවල් නැති කලාම ඉබේම ඩොලර් එක අඩුවෙනව..ඓතකොට ඔය තර්ක වැරදියි
@anurafernando5701
@anurafernando5701 3 жыл бұрын
ඇත්තම කතාව
@sanjeewajayarathna7037
@sanjeewajayarathna7037 3 жыл бұрын
ලබන අවුරුද්දේ මැද වෙන්කොට ඩොලර් එක අඩු වෙනවා. ඉවසන් ඉන්න.
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@susanthawickramasinha3106
@susanthawickramasinha3106 3 жыл бұрын
ලොකේ දැන් උඩින්යන කාර් බායික්.හාදනවා තම අපිට ජපනා 83 හැදුව වහනයක් ගන්නවත් ⁣විදියක් නැ මෙි හිගන බදු කුුමයයි හිගන දෙසපාලුවෝ නිසා
@slkandynuwan4142
@slkandynuwan4142 3 жыл бұрын
Lanakawata doller awoth 300ta yanne ne doller eka
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@shenethperera6
@shenethperera6 2 жыл бұрын
Akama de kiyanda apa ban
@cyelontiger8240
@cyelontiger8240 3 жыл бұрын
අපෙ නැන්දා wagon R ekak ගත්තේ ( 2019) ලක්ශ22ක්කට 🤣
@madhushamalshan7636
@madhushamalshan7636 3 жыл бұрын
පස්සෙ ගන්නවා මෙ කාලෙ වාහන අරන් කොහෙ යන්නද
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@jananjayarasnayaka2112
@jananjayarasnayaka2112 3 жыл бұрын
අයියේ නිශාන් වැනට් එකක සාමන්‍ය මුදල කියක් විතරද?
@yomalsirimanna9269
@yomalsirimanna9269 3 жыл бұрын
35ta aduwen thama ඩීසල් nam 40ta aduwenuth padu na
@abisha2032
@abisha2032 3 жыл бұрын
Lory ekak scooter 1 kanna buluvanth mama rada inne tikkak kewala kanna buluvantha
@dinendrasampath6828
@dinendrasampath6828 3 жыл бұрын
Wahana geenna anumethiya dena kathawak thiyenawanewda??
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@anocreation-multivideo3945
@anocreation-multivideo3945 3 жыл бұрын
Passe adu wevida genana gathama
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@dilshanchamalka1258
@dilshanchamalka1258 3 жыл бұрын
හොදට තිබ්බ රටක් මේක ඉස්සර මොනා වුනත්
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@LlLl-br7wn
@LlLl-br7wn 3 жыл бұрын
වාහනයක් ගන්න සල්ලි වලට ගෙයක් හදලා කුලියට දෙන එක ලාබයි
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@lahirusampath8982
@lahirusampath8982 3 жыл бұрын
මචන් උබ දෙයක් කියන්නන්කලින් ගොඩක් හොයපන්.උබ කිව්වා නේද හම්බ්න්තොට වාහන් මිල අඩුයි එයලා website ගැන බලන් නෑ කියලා.දෙයක් කියන්න කලින් උබ මුලින්ම update වෙයන්.නැතිනම් මිනිස්සු රැවටෙනවා.උබ දන්න්වද මේ දවස් වල හම්බ්න්තොට වාහන මිල වැඩි colombo වලට වඩා.අපි මෙහේ වාහන් මිල නිසා colombo ,gamapaha වගේ තැන් වලින් වාහන ගෙන්නේ.දැනට wagon r 5 ක් ගෙනල්ලා හම්බ්න්තොට තියන් විකුණුවා.වගකිමෙන් කියන්නේ පොඩ්ඩක් හොයල බලලා කතා කරන්න bro.
@samansampath7349
@samansampath7349 3 жыл бұрын
Laksha 40 wagon r akak hoyala dipanko ban
@dilanthilanka8050
@dilanthilanka8050 3 жыл бұрын
America weth arthikaya watigena dn enne anathgathyedi china ne loke balawatha wenta thiyenne ethakota dollar walin newei yen walin thamai rupees walata parai warthanaya karanta wenne
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@indikakumara6126
@indikakumara6126 3 жыл бұрын
බොහොම ස්තුතියි
@chemlab9873
@chemlab9873 3 жыл бұрын
ඔබ ලංසු තියල වාහන විකූනන වෙන්දේසිවලට ගිහිල්ල නැහැ. ගියානමි දන්නවා වැඩියෙන්ම අසාධාරණ මිලකට කසි කබල් විකූනන තැන් තමයි.
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@gymfreak422
@gymfreak422 3 жыл бұрын
Aniwaren bn, man 2parak giya harila awa. unge deal ekak yanne bn ethana
@sampathzoysasampath1138
@sampathzoysasampath1138 3 жыл бұрын
Aduwta hoyanana baha broo dan වාහන.ඔක්කොම මිනිස්සු ගණන් yawala thiyannaa
@paranagamageweerasinghe4581
@paranagamageweerasinghe4581 3 жыл бұрын
Idiriyedi doller eka wediwela wahana tikak milagiyata gataluwak na mokada ethakota ganne unregister ewa ..dan wadimilata ganne Athin athata giyapu malakada godawal
@heshansandeepa5188
@heshansandeepa5188 3 жыл бұрын
habai wahana nawatha anayanaya karaddi anduwenuth bara tax ekak gahai minissunta.
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@amila19870129
@amila19870129 3 жыл бұрын
ඔයා මේ රට කන හොර දේශපාලුවෝන්ට උල් පන්දම් දෙනවා වගේ.......ඩොලර් එක ඔයා කියන ගානට ගියොත් මල්ලි වාහන නෙවෙයි අපි උබලට කන්න බොන්නත් නැති වෙයි.... නිකන් වාහන වලට වීඩියෝ හදන්න වෙන්නේ නෑ උබටත් මල්ලි.....
@tharindulakshal1718
@tharindulakshal1718 3 жыл бұрын
me kale mona wahanada bn salli dapalla fixed waha gennakota fince dala waha aran corona hadila maloth gewal wala eaunuth amaruwe. me kale wahana gannawa kiyanbe gonma gon wadak
@pathumudayanga4924
@pathumudayanga4924 3 жыл бұрын
හිතවතුන් මෙ කාලෙ වාහන අඩුවට දෙන්නෙ සගො ඇයි අම්පාරෙ අනුරාධපුරෙ ඉන්නෙ ලංකවෙ මිනිස්සු නෙමෙද 🥲
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@sudarchanikasthuri3712
@sudarchanikasthuri3712 3 жыл бұрын
E pathi wala inna minisu godak sadaranai
@champikapriyadarshani5767
@champikapriyadarshani5767 3 жыл бұрын
@@sudarchanikasthuri3712 ow.eyl sadaranai.oyath A/pureda.
@shasha-x8r
@shasha-x8r 3 жыл бұрын
Mehema danuwath krana eka godak loku deyak...issarta me rate wenna tina dewal hitagnna amarui...😕epa wela tiyenne...
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@thusharikanchana9545
@thusharikanchana9545 3 жыл бұрын
passe ganmu neda..tibba wr eka wikunala dn balan innawa ....
@sanjeewadissanayaka5986
@sanjeewadissanayaka5986 3 жыл бұрын
Ube mgagula aha da onne 2022 wahana ganndama wenwa netam indiyawan japanenui whana ganat hari banawa
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@samithpriyankara8655
@samithpriyankara8655 3 жыл бұрын
Den nm wahanayak ganna hithannewath ne
@ravindraprabath726
@ravindraprabath726 3 жыл бұрын
Me halo lankawe hathara mulla දන්නවද
@hhhhhhhhh5151
@hhhhhhhhh5151 3 жыл бұрын
Kalakanni tika gadara yanakan apita wahanayak ganna wanne ne 2500 pake itihase
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@sajithprabhath5207
@sajithprabhath5207 3 жыл бұрын
Den dottore eka 255 malli mata පුළුවන් nam 204 aran dennako loku පිනක්
@suhail1059
@suhail1059 3 жыл бұрын
Is everything happen because of not proper government government making duty unnecessarily many people need vehicle they cannot buy butter we need Sri Lankan people government should bring that
@ajithrohan9110
@ajithrohan9110 3 жыл бұрын
දැන් වාහන අරන් කරෝල වේලන්නද මල්ලි මේ කොරෝනා කාලෙ ගෙවල් වලට වෙලා ඉදපල්ලා ජීවත් වෙන්න උත්සහ කරපල්ලා
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@sampri3093
@sampri3093 3 жыл бұрын
මල්ලි හරි මල්ලි
@muthuperera6244
@muthuperera6244 3 жыл бұрын
badu hema ekakma mila vedivenava aduvenne ne kavadavath
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@pasindu1926
@pasindu1926 3 жыл бұрын
Ampare nm inne gobba heththak ungen nm aduwata gnn puluwan wei
@lightingale278
@lightingale278 3 жыл бұрын
Kanna salli nthiwa marenawa, Coronawath maranawa, macho owa kannada , owa lagadima muhudata thama visikaranna wenne
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@ajithbandaraajithbandara7168
@ajithbandaraajithbandara7168 3 жыл бұрын
apei innwa oya ekka mama danta lankawe na namutha apei lankawta anawa
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@lakmalgunarathna8789
@lakmalgunarathna8789 3 жыл бұрын
මට නම් දුර පලාත් වල කියල සාමන්‍ය අඩුවට සෙට් වෙලා නෑ
@ravimadushanmax1195
@ravimadushanmax1195 3 жыл бұрын
Bike ekakuth අවුරුදු dekakin gaththa nam hari ne...😅
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@pradeepduminda724
@pradeepduminda724 3 жыл бұрын
Bohoma hodai mafia hama tanama yaluwot aduwata den na
@ananmanan3925
@ananmanan3925 3 жыл бұрын
dollar eka adu unoth saha sthawarawa thibboth ithin gatta ayata sorry neda
@carmeline08
@carmeline08 3 жыл бұрын
Isthuthi obata!
@sumedaherath1985
@sumedaherath1985 3 жыл бұрын
Danam pus bik akakwat ganna br
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@niranjanniranjan5865
@niranjanniranjan5865 3 жыл бұрын
I wont some information
@mikemike-si5xh
@mikemike-si5xh 3 жыл бұрын
Lankawe wadi wela adu una 1k kiynnko...
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@කවීන්කලුආරච්චි
@කවීන්කලුආරච්චි 3 жыл бұрын
මටනම් තාම 22 හම්බකරන්න පටන් ගත්තා විතරයි ...
@dineshakad5434
@dineshakad5434 3 жыл бұрын
Umbalata baduma thamai malliye.
@sajithprabhath5207
@sajithprabhath5207 3 жыл бұрын
ලංකාවේ වාහන දුවන්නේ petral walin ewa en nethi වුනොත් mokada කරන්නේ
@avishka2805
@avishka2805 3 жыл бұрын
වාහන sellerslage කිසි ගැම්මක් නෑනෙ.අඩුම ගානෙ මාධ්‍ය සාකච්ඡාවක් වත් නෑ
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@shafraz.basheer
@shafraz.basheer 3 жыл бұрын
Unta labai ne tiyana ewa denne thungunayakata
@nirodhatharindu3908
@nirodhatharindu3908 3 жыл бұрын
Over exageration about exchange rate hike.
@kingmaker7194
@kingmaker7194 3 жыл бұрын
Oya.kotchara.keewath.vahana.mila.baynawwamy
@sanjayaranaweera5369
@sanjayaranaweera5369 3 жыл бұрын
පල ..කෝ යන්ඩ ... උබ හිතුවද අනුරාධපුර ඉන්නෙ ඔටුවො කියලා
@geethmadusanka6827
@geethmadusanka6827 3 жыл бұрын
eka nam aththa...mu hithan inne anuradapura ampara dushkarai kiyala.warenko me paththe raumak....kohomada athal eka kiyala balanna puluwan.meheth oya price ekama thamai bro...
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
@dananjayakoorampala4103
@dananjayakoorampala4103 3 жыл бұрын
Ha ha
@udarawickramasinghe3274
@udarawickramasinghe3274 3 жыл бұрын
Na eluwo inne
@ajithbandaraajithbandara7168
@ajithbandaraajithbandara7168 3 жыл бұрын
oyalata karnna theiyanna whana mela bassana eka
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
❤️
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
Сar anatomy: The Basics / How cars work? (3D animation)
9:04
CARinfo3d (En)
Рет қаралды 2,6 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН