KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
අදටත් මාකට් එකේ ලක්ෂ හතරට ගන්න පුළුවන් සුපිරි කාර් එක - Star Paint Center Polonnaruwa
22:05
ජපනත් කොර මේවා දැක්කොත් - පරණ කාර් කණපිට පෙරලන වැඩ්ඩා | Old Car Restoration - Vishmitha Pathiraja
19:07
Their Boat Engine Fell Off
0:13
Caleb Pressley Shows TSA How It’s Done
0:28
She wanted to set me up #shorts by Tsuriki Show
0:56
Вопрос Ребром - Джиган
43:52
දැන් ජපානෙන් ගෙනාවා වගේ සුපිරි කාර් එකක් ලක්ෂ 7ට | Nissan b211 Wariyapola - Gamini Amarasinghe
Рет қаралды 969,327
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1,5 МЛН
Nilame
Күн бұрын
Пікірлер: 1 000
@Nilame
3 жыл бұрын
මේ නම්බර් එකට ගොඩක් අය කෝල්ස් ගන්න නිසා ඒ අංකල්ට ෆෝන් අන්සාර් කරගන්න බැරුව ඉන්නේ කෝල් ගන්න හැමෝම දවස් දෙක තුනක් ඉඳලා කෝල් ගන්න ....
@theekshanadulitha7094
3 жыл бұрын
Corolla ke 50 hadaganna oya wage hoda toyota wada karana kenek hoyala video ekak karannako.
@madhushaviraj9824
3 жыл бұрын
නියමයි, සුදුස්සාට සුදුසු තැන ඔයා දීල තියෙනවා
@chandanachandana995
3 жыл бұрын
Obatumagen pasu me dekauda karanne obe danuma katahari denna budusaranai
@pushpamapalagama3220
3 жыл бұрын
අනේ මාත් ගත්තා
@supunchathura9675
3 жыл бұрын
නම්බර් එකට ගන්න බැරි නිසා location එක දැනගන්න පුලුවන්ද
@bandarachandraratna4204
3 жыл бұрын
බොරු හෙඩ් ලයින් නැති මිනිස්සු රවටන්නේ නැති සමාජයට වටිනා දෙය ක් පමණක් ගෙනෙන නිළමේ මල්ලිට මගේ ප්‍රණාමය 👍👍👍👍👍👍👍👍 මම kuwait ඉදලා
@malindulakminda6441
3 жыл бұрын
මේ වගෙ වාහන හදන, වාහන වලට නියම ප්‍රමිතියක් දෙන මිනිසුන් තව තවත් බිහි වෙන්න ඕනි...ඔබ තුමාට දීර්ඝායු වෙන්න ඔනි...!!!😍❤️😌🙏
@madushadelgahapitiya3530
3 жыл бұрын
කිසිම ප්‍රමිතියක් නැති ඉන්දීය වාහන මිලදි ගන්න අයට හොද පාඩමක් ගෙන දෙන වීඩියෝ එකක්❤️👌
@hudsonjebanayagam9707
Ай бұрын
Thobita India WA gena Katha kare nethnam ninda y ne
@SirimewanD
3 жыл бұрын
ඉවක් බවක් නැතිව අලුත් වාහන වෙනුවෙන් විදේශ විනිමය විශාල වශයෙන් වැයකරන මෙි රටෙි ඔබතුමා විශ්‍රාමික ගුරැ භවතෙක් ලෙස සමාජයට දෙන්නේ ඉතා වටිනා අාදර්ශයක්.....! නිලමෙටත් බොහාම ස්තුතියි ...... මෙි වටින කියන පැරණි චරිත මෙන්ම පැරණි දේවලත් තියන වටිනාකම ඉහලින් ඔසවා තබනවාට.....!
@coolkoala282
3 жыл бұрын
නිලමේ කියන්නේ ආයේ එක එකා වගේ views ගන්න පච නොකියන සුපිරි youtuber කෙනෙක් ❤️
@rebeltvsrilanka3028
3 жыл бұрын
Aniwa
@hasankapanditha6641
3 жыл бұрын
Aye monada..ela kollek
@crazabhiyaz8199
3 жыл бұрын
Sirawata
@hashanuditha9530
3 жыл бұрын
Ou ban konara wage viws higannek namei
@rasanjanawaidyanatha8158
3 жыл бұрын
sira kathawa
@audiophilesrilanka3508
3 жыл бұрын
හරිම බුද්ධිමත්, දක්ෂ, වැදගත් මහත්මයෙක් කියලා හිතුනා මේක බලද්දී. මේ අංකල් කතා කරන විලාශය අහගෙන ඉන්න මටනං හරි ආසයි. තව වීඩියෝස් කරන්න මෙතුමා ගැන. ඒ අවසානයේ කියන දෙත් හරිම ලස්සනයි. "හැබැයි මං එකෙන් ලබන වින්දනය අසීමිතයි" 🙏♥️
@chandanawickramasinghe3139
3 жыл бұрын
කෙනෙකුගෙන් ඇහුවට හරි තොරතුරක් නොදෙන කාරනාවක්... නිලමෙට බොහොම ස්තුතියි.....
@ranjan5563
3 жыл бұрын
හොද වැඩක් ඇත්තටම අපේ රටේ කරන්න ඕනෑ මෙි වගේ දේවල්. මේක මේක ගුරුවරුයෙකු විදියට එතුමා උගන්වන තවත් පාඩමක් වගේ.
@allbeautifulthings7325
3 жыл бұрын
නිලමේ අයියා ඔයා තමයි යූ ටියුබ් එකේ වටිනා කමක් ඇති දෙයක් කරන්නේ.. ඉදිරියටත් මේ වගේ වටිනා වීඩියෝ කරන්න ඔබට ශක්තිය ලැබේවා...
@MrLokka84
3 жыл бұрын
Nissan B211 කියන්නේ අපේ තාත්තගේ පළවෙනි කාර් එක 1988 අවුරුදු 22 පාවිච්චි කළා සුපිරියටම...පට්ටම Japan Sport car 1 k...දැක්කාම පොඩිකාලෙ මතක් උනා...ගාමිණී මාමා පැහැදිලි වැඩ්ඩෙක් වගේ...
@senkadagala5634
3 жыл бұрын
මේවාහන වහල දෙනවා සමහර අය ඒත් මෙතුමා අපේ පරන ගුරුවරයෙක් බුද්දිමත් කෙනෙක් මේවගේ අය බොරු කරන්නෑ කියලා 100% විස්වාසයි මටත් ගන්න ඕන මේවගේ එකක් තමා හොය හොය හිටියෙ ඒත් බයෙන් හිටියෙ බොරුකාරයො නිසා කාර් එකේ පාට වගේම පරන කොලිටි එකම තියෙන නිසා පට්ට
@DHKnightmare
3 жыл бұрын
ඒකනම් සුපිරියක්. ගුරුතුමාගේ ලැජ්ජ නැතුව හැම එකටම කියපු සිංහල වචන සෙට් එකත් මරු.
@King-du8vm
3 жыл бұрын
ගාමිණී මහතා හොඳ අදහසක් සමාජයට දුන්නා.තමන්ගේ විනෝදාංශය රැකියාව කරගන්න කියන ඵක.ඵතකොට ඒ පුද්ගලයා රැකියාව කරන්නේ සතුටින්.ඵහෙම වෙද්දී ගොඩක් දියුණු වෙන්න පුළුවන්.ත්‍රී වීල් ඵක අැත්තටම මග මරුවෙක්.පවුලේ ගමන්වලට මේ වගේ බජටි වාහනයක් ගොඩාක් හොඳයි.ඔබතුමාට මේ ව්‍යාපාරය කරගෙනයාමට නීරෝගී සුවය ශක්තිය ධෙෙර්ය ලැබෙිවා! තෙරුවන් සරණයි!
@mihanmaneth3943
3 жыл бұрын
17 නම්බර් Toyota japan car එකක් මන් ගාවත් තියෙනවා.දවස් හතක් ලංකාව වටේම ගිහින් ආවා කිසිම ලෙඩක් නෑ.එන්ජින් එක හීට් වුනේ වත් නෑ අඩුම තරමේ..japan වාහන සුපිරි.❤️😍
@onalfernando2950
3 жыл бұрын
Mokda bn Car eke warge
@mihanmaneth3943
3 жыл бұрын
Toyota DX Vagon...17 නම්බර්
@denuwan9
Жыл бұрын
@@mihanmaneth3943 මම ලගත්.තියෙන්නේත් ඕකක් පට්ට❤
@amithchathuranga3521
3 жыл бұрын
නිලමේ මට උවමනා වෙලාවට අවශ්‍යම දේට මග පෙන්වන කෙනෙක්. මමත් කාර් එකකට මාරු වෙන්න ඉන්න කෙනෙක්. Thank you 🙏
@chandihttiarich2147
2 жыл бұрын
ඉතා විශිෂ්ට වටිනා ගුරුතුමෙක්.නියමයි මමත් ලංකාවට ආවම ගන්න බලාපොරොත්තු සිටින්නෙ. ඔබතුමාටත් නිලමෙතුමාටත් බොහොම ස්තුතියි බුදුසරනයි
@dilru9819
3 жыл бұрын
ජීවිතේටම වාහනයක් ගන්න එක හීනයක් වෙයි කියලා හිතන් හිටියෙ ..ගොඩක් ස්තූතිය .. මමත් එකක් ගන්න try කරනවා..
@gihantravalin8285
Жыл бұрын
ගත්තද
@hasithasuranga940
3 жыл бұрын
මේ වීඩියෝ එක බැලුවට පස්සේ පරණ වාහන වලට තියෙන ආසාව වැඩි වුනා ...❤❤
@sampathgamage861
3 жыл бұрын
නිළමේ ස්තුතියි අපිව දැනුවත්කරාට..! අපේ රටේ අප්රසිද්ධව ඉන්නවා සුපිරි වැඩකාරයො.. මේ ගරාජ එක කරන අන්කල් සුපිරි වැඩ්ඩෙක්.. Nissan.. B310- B311 පකිර් කෙනෙක්..!
@kapilavajira5465
3 жыл бұрын
අයියේ මාත් වාහනයක් ගන්න ආසාවෙන් ඉන්නේ අඩු ගානට, ත්‍රීවීලර් එකට වඩා මේක පට්ට ,ලංකාවට ආපු ගමන් ගන්නවා .Thanks නිලමේ අයියේ .👌👌
@supunsameera6094
3 жыл бұрын
වැදගත් විදියට වැදගත් මාතෘකා ගැන කතාකරන මහත්මයෙක්.ජයවේවා
@_AdithyaVihanga_
2 жыл бұрын
තව අවුරුදු 3කින් විතර මේ මාමාගෙන්ම b211 එකක් ගන්න පුලුවන් වෙයිද🥺❤️පට්ට ආසයි පරණ වාහන වලට😍යකඩ ගොඩක් වගෙ තියන වාහනෙ සුපිරියට හදන කට්ටියව ප්‍රසිද්ධ කරන නිලමෙට හැමදාම හරියන්න ඕනි😍ජය😍❤️
@asankalakmal4603
Жыл бұрын
Dn laksha 12 i lu.
@nadunabeythunga
Жыл бұрын
Hathwlame b211 ekkt 12kiynwd😂
@DocFate68
Жыл бұрын
@@asankalakmal4603 hby itim b211 1k laksha 3kta aran hadala iwra weddi oya gnn ynwane. Tawa tika kalayk giym owa aduwei wahana genmanna dunnma
@malishaleelarathna1169
10 ай бұрын
@@nadunabeythungaහදන විදියට සාදාරනයි ඉතින් නේද
@JanithChathuranga-it8bc
10 ай бұрын
Den 2024 gaththad ithin
@OsandaYohan
3 жыл бұрын
හොද ආදර්ශමත් මනුස්සයෙක්.. ඔබතුමාට දීර්ඝායු ලැබේවා❣️
@AjithKumar-yd8et
3 жыл бұрын
නිලමේ මමත් ඉන්නේ ඕමාන් වල ලංකාවට ආපු ගමන් එකක් ගන්නවා ඔයා කරොත් මේ වගේ සුපිරි වැඩක් තමයි ඉතින්
@apelakbimaadmin7663
3 жыл бұрын
ඔහොම යන් ඔහොම යන් තවත් හැංගුන වැඩ්ඩෝ ඉන්නවා ලංකාවේ 😜😜 ජය✌
@lakshan_st_2002
3 жыл бұрын
බී 211 දෙයියෙක් 😍 හදුන්වාදීම ගැන නිලමෙ අයියට හදවතින්ම මෙව්ව එක😊💖
@saga-lc4zs
3 жыл бұрын
නිලමෙතුමා දැනුවත් කලාට බොහොම ස්තූතියි...
@Jai-vq3ou
3 жыл бұрын
වටිනා ගුරැතුමෙක් බුදු සරනයි ඉදිරියටම යන්න වසනාව උදාවෙවා
@menakasapumalee9067
3 жыл бұрын
ඉතා වටිනා සේවයක් රටේ මුදල් පිටරටවලට යවන්නෙ නැතිව අපේ රටේම රදවගෙන මේ නිර්මාණ කරන මිනිසුන් දිරිමත් කළ යුතුයි, නිකරුණේ මිලියන ගනන් වැයකර වාහාන ගෙන්වල තමනුත් රටත් ණය වෙනවට වඩා මෙවැනි සරල වාහානයක් පාවිච්චි කර තමාටත් රටටත් ආර්ථික වාසියක් අත්කර ගැනීම කෙතරම් කාලෝචිත ද
@chamothliyanage7387
3 жыл бұрын
Keeyada
@pradeepsanjay2182
3 жыл бұрын
නිලමෙ අයියෙ ගොඩක් ස්තූතියි මේ වගෙ වීඩියෝ එකක් දැම්මට ,ඉන්දියාවේ කසිකබල් වලට තිත තියමු
@ruvan73
3 жыл бұрын
නිළමේ දුන්නොත් ඉතිං ආයේ කතා කරන්න දෙයක් නෑ,සුපිරියක්ම තමා,, කොහොම උනත් හොද වැඩකාරයෙක් ඒ මහත්මය,,,✌✌ස්තුතියි නිළමේ,,,🙏
@gaminibarbara6017
3 жыл бұрын
Agaya karanawa hoda wadak. ape seeya kenakuta pana denawa wage. Dennatama suba pathanawa.
@සදතාරුකා
3 жыл бұрын
ජයවේවා ..අවංක කමට දක්ෂ කමට එතුමට තව තවත් ජයවේවා .. නිළමේ මලයා තමා හොදම දේවල් සමාජයට බෙදා දෙන්නේ යූටියුබ් එකෙන් ..🌹🌹🌹🌷🌷
@sasankaperera9326
3 жыл бұрын
ඇත්තටම වටිනවා මේ ගානට මේ වාහනය ....ගොඩාක් ස්තුතියි නිලමේ.....❤️❤️❤️
@umeshmadushan1648
3 жыл бұрын
ගොඩක් හොද වීඩියෝ එකක්.. වටින අදහස් රැසක්.. හැමෝගෙම හිතේ තියෙන පොරොත්තුවක් ඉශ්ට කරගන්න හොද අවස්ථාවක් .. නිළමේ දිගටම මේ වගේ රටට වටින මිනිස්සු හදුන්වා දීලා සමාජයට දෙයක් කරන්න ශක්තිය ලැබේවා..
@manojniranjan1393
3 жыл бұрын
මේ වාහනයක් අලුත්වැඩියා කරලා original තත්වෙට ගන්න එක ලේසි වැඩක් නෙවෙයි.එහෙම බැලුවම එතුමාගේ මිළගනන් සර්ව සාධාරණයි.ඒ වගේම නිළමෙ හරහා ඒ වගේ අප්‍රසිද්ධ "වැඩකරුවන්" රටම හදුන ගන්නවා වගේම මේ සබ්ජෙක්ට් එක ගැන උනන්දුවක් දක්වන අයටත් විස්තර දැනගන්න පුලුවන්.
@wijitalakmal7412
3 жыл бұрын
ekanam atta
@percywijesekara1034
3 жыл бұрын
Great job sir from 🇬🇧
@bluecaptraining9889
3 жыл бұрын
යා මා පුතා😐
@sunethmendis4715
3 жыл бұрын
power strn wheel da B211
@Tharuka_Dhananjana--_--
3 жыл бұрын
@@percywijesekara1034 ඔයා ඉන්නේ *හිරු නොබසින අධිරාජ්‍යයේ ද* 😖
@2024SUPRA
3 жыл бұрын
හරිනං කියන්න ඕන නිලමෙතුමා. සුපිරි,පට්ටයි,අනිවා මමත් ගන්නවා
@wasanthagodage2730
3 жыл бұрын
ලංකාවට ආපු ගමන් එකක් ගන්නවා.. අනිවාර්යයෙන්ම ...❤❤❤
@wikramasinghabandara909
3 жыл бұрын
ඔබතුමා රටට වැඩදායක පුද්ගලයෙක් තවතවත් දියුනුවෙන් දියුනුවට පත්වේවා
@amaraneeya_gee7777
3 жыл бұрын
ගාමිණී මහත්තයා දීර්ඝායුෂ ලැබේවා තව තවත් වැඩි වැඩියෙන් කරන හැමදේම හරියන්න ඕනේ...
@wiwi4753
3 жыл бұрын
අනේ හරිම ස්තුතියි අපෙ නිළමෙ මටත් ආසවක් තියනව ගෙදර පාවිච්චියට වාහනයක් ගන්න බොම ස්තුතියි ලගම ගමක මමත්.තෙරැවන් සරණයි
@gihantravalin8285
Жыл бұрын
ගත්තද
@sajanaruwin
3 жыл бұрын
බොහොම ස්තූතියි අයියට..ගොඩක් ආසාවෙන් හැබෑ කරගන්න ඉන්න හීනයක් මේක 😍
@rakithaedirisinghe5971
3 жыл бұрын
රටේ තියෙන ඡනපිුය මාතාකා ගැන කතා කරන කොච්චරනම් චැනල් තියෙනවද ? ඒත් නිලමේ චැනල් එක එහෙම නැ ,ඉතා වැදගත් වගේම,රටේ සිටින හැංගිච්ච දකෂයන් ඔබ රටට හදුන්වා දෙනවා.ස්තුතියි, නිහතමානි ඔබ දෙපලටම දිර්ගායුෂ වේවා,ඡයෙන් ජයම වේවා🙏👍👏🙏
@madhushaviraj9824
3 жыл бұрын
මං දැකපු සුපිරිම u tuber කෙනෙක්. මමත් මේ වගේ වාහනයක් ගන්නවා
@prabathmedagoda4828
3 жыл бұрын
නිලමේ කියන්නෙ සුන්දර මිනිසෙක් ....සල්ලි වලට ආත්ම පාවා දෙන චරිතයක් නෙවෙයි ...keep it up bro, we'll share your video as much as we can.
@royaleproduction396
3 жыл бұрын
අද කාලේ තියන වාහන වලට වඩා මේවා යක්කු වගේ බන්. පට්ට හයියයී. ❤️
@s.a.damilamadusanka5766
Жыл бұрын
හයියයි අහවල් එක. Tube එකේ මේ වගේ බයිලා බලන වෙලේ පොඩ්ඩක් බලපාන old car Vs New car crash test කියලා creche කරලා. උඹලා වගේ ගොන් හරක් ඉන්නවනේ තාම. පරණ ඒව හයියයි ප......ක්.
@royaleproduction396
Жыл бұрын
@@s.a.damilamadusanka5766 🤣🤣🤣🤣🤣🤣
@nuwansameera3337
Жыл бұрын
@@s.a.damilamadusanka5766 සමහර මිනිස්සු කැමති දෙවල් තමා කරන්නෙ මාත් LANCER BOX එකක් තමා USE කරන්නෙ 🤗
@shaveeenpamuditha2610
Ай бұрын
@@s.a.damilamadusanka5766 haiyai thamai habai arakshava vadi, aluth car vl arakshava vadi krl haiya adu krnv
@priyapriya9517
3 жыл бұрын
නිලමෙ මල්ලි ඇත්තටම වෙන අය එක්ක සන්සන්දනය කල්ලා බැලුවම අනිත් අයට වඩා වෙනස් චරිතයක් කවදාවත් බොරැ විඩියො දාන්නැ අන්න එකයි වෙනස නොදන්න දෙවල් දැන ගන්න නිලමෙ මල්ලිගෙන් තමා ජය වෙවා එවගෙම සුපිරි ඩැඩඩෙක් එ අන්කල් නම් තෙරැවන් සරනයි
@lalithrohana6442
3 жыл бұрын
පට්ට වැඩ්ඩේක් මේ මාමා.. නිළමේ..👍🙏
@syanesyane9015
Жыл бұрын
ගොඩක් ස්තුතියි වටිනා කතාව ක් ගන්න අපටත් උදවු කරන්න ගොඩක් වටින කතාවක්
@dicksanfernando4685
3 жыл бұрын
නියමයි අංකල් ඔයාගේ වැඩ කාර්එක ලස්සනයි God bless .
@roochalana4652
3 жыл бұрын
No fake headlines... Thank you for being honest to your viewers
@banukamahesh3348
3 жыл бұрын
සුපිරි පැහැදිලි කිරීමක්. තෙරුවන් සරණයි ගාමිණි මහත්තයා . නිළමෙට ජයවේවා ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@pamindudevinda1854
Жыл бұрын
මට මාරම ආසයි මේ වගේ modify නොකර ඔරිජිනල් තත්වයෙන් ගන්න. මන් ඉස්සරහට ගන්න අදහසක් තියෙනවා... එහෙම උනොත් මේ මහත්තයා හමුවෙනවා....
@asiriilangarathna9313
3 жыл бұрын
Highly recommended ගාමිනී අංකල්100%
@shynits7784
3 жыл бұрын
oya e uncle gana dannawada...location dennako dannawa nm
@ghncathuranganuwancathuran4416
2 жыл бұрын
නිලමේ කියන්නේ ආයේ සුපිරි utub chnal ekak karana සුපිරි චරිත යක් මාමා ඔයා සුපිරි වැඩ 🚗 🚗 🚗 🚗 කාර yek බුදු සරණයි ඔබ ලා දෙන්න ට 🌹🙏🙏🙏🌹🙏🌹💎❤💖💕🌈🚗👍🤙😀😀😀😀⏰👑👑👑👑👑👑👑👑👑👑💎🌹💎🌹🙏🙏🌈🌹🌹🌹
@pasanliyanageSL
2 жыл бұрын
රටට වටින වැදගත් මහත්මයෙක් ✊🖤
@naadamusicworld1968
3 жыл бұрын
මෙච්චර වටින චැනල් එකක් අද වෙනකන් කොහොම මිස් වුනාද මන්දා😟
@estudio7365
3 жыл бұрын
වර්තමානයේ වැඩ්ඩො යැයි කියාගන්නා ක්ෂණිකව මුදල් උපයන්න දඟලන මක බාස්ලට හොඳ ආදර්ශයක්
@denzildenzil3428
2 жыл бұрын
,නිලමෙ ඹයා නියමයි වටිනා වැඩසටහනක්
@sahasdilusha5517
2 жыл бұрын
දීර්ඝගායු වේවා ඔබ තුමාට....🙏🙏🙏
@prasadedirisingha2179
3 жыл бұрын
ඒක නොවෙයි නිලමේ මල්ලි ඔයාගේ ගම කොහේද රට වටේම යනවා නොදන්න තැනකුත් නැති තරම්,,,ලස්සනයි මල්ලි දමන සියලුම විඩියෝ ,,,
@රූපාඉන්දානි
3 жыл бұрын
දැන් තියන අලුත් පැටන් වලට වඩා මෙිවාහොදයි පාවිචිචියට නියමයි , ඇරක්ෂා සහිතයි, මටත් ගන්න ඔින ලංකාවට ආවම ,,
@champithusha3379
3 жыл бұрын
අපේ කමට තැනක් දෙන අපේ එවුන් අගයන ඔබට ජයම වේවා
@sinhalauniversity2512
3 жыл бұрын
ඉතා විශිෂ්ට විදිහර සිංහල කතා කරන මනුස්සයෙක්. කොච්චර වටිනවද. අද කාලෙ කෙනෙක්ට එහෙම කතා කරන්න හිතන්නවත් පුළුවන්ද.
@rhythmofheart8d415
3 жыл бұрын
Eka aththa.
@dsds9978
3 жыл бұрын
ඒකනම් සුපිරිම සුපිරි මිල ගනන් හරිම සාදාරාණයි ..ගන්නවානම් මෙන්න කාර් සුපිරි
@nirwana4539
3 жыл бұрын
ඒ වගේ දේවල් සමාජගත කරනවට නිලමෙට තෙරුවන් සරණයි 🙏
@gaminijayasuriya2170
3 жыл бұрын
ස්තුතියි නිළමේ.. ගාමිණී මහත්තයෝ ඔබටත්..අනිවාර්යෙන් ගත්තේ නැතත් බලන්න හරි එනවා..
@kalanaransara243
3 жыл бұрын
නිලමෙ youtube හැමදාම සුපිරි විඩියො කරනව ජය වේවා ❤❤❤
@sridharakalansooriya7283
3 жыл бұрын
ගාමිනි මහතා විශිෂ්ටයි .... ස්තූතියි නිළමෙ...
@andyakigaming7073
3 жыл бұрын
සමාජයට වටින ගුරුපියෙක් ❤️
@chandanakumara1679
3 жыл бұрын
නිලමේ මේ දැනුම දුන්නාට බොහොම පිං🙏🙏🙏🙏
@jeewanchathuranga2729
3 жыл бұрын
හරිම සාදාරන මනුස්සයෙක් 👍
@kalanayohan1820
3 жыл бұрын
ඉතාමත් වැදගත් වීඩියෝ එකක් පැහැදිලි කිරීමත් ඉතාමත් සාර්ථකයි ❤❤
@nethminamedagama2724
3 жыл бұрын
පරණ වාහන තමා ශක්තිමත් , දැන් එන අලුත් වාහන වල බොනට් එකට අත තියං හිටියොත් බොනට් එක ඇබෙනව 😑 මේ වාහන ගොඩ දාන් එකත් ලේසි නැ මෙ වගෙ වැඩ්ඩොන්ට තැනක් තියෙන්න ඕනෙ ලංකාවෙ 🚗
@tv-iv4zu
3 жыл бұрын
හයිය අඩුවෙන් හදල තියෙන්නෙ පැසෙන්ජර්ස්ලගෙ ආරක්ශාවටලු නේ අලුත් වාහන ට්රම්පල් සෝන්
@sameerabandara1858
3 жыл бұрын
For passengers' safety bro 😑
@nadushanekanayake9394
3 жыл бұрын
B 2 11 එක මරු,පදින්න ආසම වහනයක් ❤️✌️
@methmal5747
3 жыл бұрын
නිලමේ තමයි අද සමාජෙ ඉන්න සුපිරිම වැඩ්ඩා ජය වේවා 🙏 බුදුසරණයි ❤️
@donna2630
3 жыл бұрын
Nilame kiyanne supiri chanel ekak.minisunta loku denmak arthika sanwardanayak ganna udaw wwna chanel ekak
@pethumsithum2552
3 жыл бұрын
ගොඩක් වටින විඩීයෝ එකක් තෙරුවන් සරණයි ඔබට ජය පතමි
@kalanagamage6127
3 жыл бұрын
යූ ටියුබ් එකෙ වැඩක් කරන චරිතයක්..ජය වේවා..❤️😍
@ishanshalinda4676
3 жыл бұрын
දීර්ඝායූ වේවා ❤️ සුපිරි වැඩ්ඩෙක්
@achilagihan123
3 жыл бұрын
Nilame oyalath ratata sevayak karanne..👍👍👍gamini mahathmayatath subapathanava..බුදුසරණයි
@kingofsrilanka5444
3 жыл бұрын
නිළමේ කලොත් ඉතින් සුපර් තෙරුවන් සරණයි...
@dilanindika2853
2 жыл бұрын
නිලමේ සුපිරි වැඩක් දිගටම කරන්නට ජය
@trehanmunasinghe
3 жыл бұрын
Well done, old Japanese cars were built to last, unlike today... This is the best choice instead of unsafe Three wheeler.
@prabathjayasekara9938
3 жыл бұрын
ගොඩාක්ම ස්තුතියි වාරියපොල කොහෙද මේ එතන විස්තර කිව්වනම් ගොඩාක්ම වටිනව මට ලොකු විශ්වාසයක් ඇතිවුනා
@niresh4135
3 жыл бұрын
Wellagala pansala laga
@alaiyarest3091
3 жыл бұрын
Nice explanation by Mr.Gamini,thank you Nilamey
@Nilame
3 жыл бұрын
So nice of you
@minindumathishasandeep356
3 жыл бұрын
අන්තිමටම කියපු කතාවට ❤ එකා නොදා යන්න බෑ. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Asirimathlokaya
3 жыл бұрын
කවුරු කොහොම කිව්වත් ලංකාවේ තමයි සුපිරිම වැඩ්ඩෝ ඉන්නේ. 💪
@yesuragamitha8456
3 жыл бұрын
වාහනේ හදපු ජපානෙ උන් ඉනට අත් දෙක තියාගෙන
@anilperera486
5 ай бұрын
Shershata Sundara Nihathamani sri Lankika Mahathmayek. Obathumata Vishwaye pihita aashirwadaya labewa.Budusaranai Devipihitai.Vedio ekata thanks.
@Nilame
5 ай бұрын
ජයවේවා....
@jayalalgvp1119
3 жыл бұрын
නියමයි. බලාපොරොත්තුවෙන් ඉදපු එකක්.
@rmsenarathnasenarathna3010
3 жыл бұрын
Guruthumani oba thumata dirrgau wewa.budusaranai.
@nilakshacooray4715
3 жыл бұрын
නිළමෙනම් ඉතින් ආගමක් වගේ💜️ 👌
@thissakumara3064
3 жыл бұрын
ගාමිණී මහතාටත් නිලමේ ඔබටත් තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුවයත් දිර්ඝ ආයුෂත් ලැබේවා ජයෙන් ජයම් වේවා .
@thusharakumudumal8531
3 жыл бұрын
ගින්දර වගෙ 🔥🔥🔥🔥 මගෙ හීනෙ B211❤👌
@shanakafernando5068
2 жыл бұрын
ජය වෙවා නිලමේ අය්යාට . මාමාට බුදු සරනහි
@danushkadenuwan230
3 жыл бұрын
Nilame හරවත් දේ ලබාදෙන views හිගා නොකන ඔබත් විශිෂ්ටයෙක්...
@udaradesilva9906
3 жыл бұрын
Thanks for your information.... Niyamai Nilame👍 Jaya....
@isiwaraya
3 жыл бұрын
හරිම අගෙයි. ජයෙන් ජයම වේවා!
@bmtarangagayashan255
3 жыл бұрын
Mata ekak ganna oni
@ranjaniek.p.w7938
3 жыл бұрын
Dakkamai me vage deyak budusaranai
@santhashan393
3 жыл бұрын
Niyamayi mahaththaya suba pathanawa obathumage oya sewawata
22:05
අදටත් මාකට් එකේ ලක්ෂ හතරට ගන්න පුළුවන් සුපිරි කාර් එක - Star Paint Center Polonnaruwa
Nilame
Рет қаралды 466 М.
19:07
ජපනත් කොර මේවා දැක්කොත් - පරණ කාර් කණපිට පෙරලන වැඩ්ඩා | Old Car Restoration - Vishmitha Pathiraja
Nilame
Рет қаралды 1,1 МЛН
0:13
Their Boat Engine Fell Off
Newsflare
Рет қаралды 15 МЛН
0:28
Caleb Pressley Shows TSA How It’s Done
Barstool Sports
Рет қаралды 60 МЛН
0:56
She wanted to set me up #shorts by Tsuriki Show
Tsuriki Show
Рет қаралды 8 МЛН
43:52
Вопрос Ребром - Джиган
Gazgolder
Рет қаралды 3,8 МЛН
25:35
Nissan B211 Car Review in Sinhala | Speed Boy
Speed Boy
Рет қаралды 4,7 М.
10:25
අනුර කටුනායකට ගොඩ බසී පාස්කුව පත්තු වෙයි.
Channel 4
Рет қаралды 65 М.
40:31
හොරු අල්ලන වැඩේදි රාජපක්ෂලා බය වෙන්න ඕනද අනිවාර්යෙන් බය වෙන්න ඕන හෙට අනිද්දා මොකද වෙන්නෙ බලන්නකො
Sudaa Creation
Рет қаралды 79 М.
24:37
මෙහෙමත් නායකයෝ... ඇත්තමයි විලි ලැජ්ජයි පුතා🤣 kagama sirinanda himi aluth bana #kagamasirinandahimi
NelhasaLanka
Рет қаралды 295 М.
23:52
සාස්තර ඇසීම | සිනා සාගරය | Sasthara Aseema | Sina Sagaraya | #sinhalajokes
English with charitha
Рет қаралды 160 М.
12:14
රටම හොල්මන් කරමින් මතුවුණ අනිත් කෝච්චි ගිය ආරක්කු පාලම - 9A Arch Bridge Sri Lanka
Nilame
Рет қаралды 80 М.
20:04
Nissan Sunny B211 (B210 Facelift) Review (Sinhala) | Auto Hub
Auto Hub
Рет қаралды 191 М.
10:48
මේක බලන්න එපා | හේතුව ඇමති ලාල් කාන්ත කියයි | BREAKING NEWS | Kalu Sudda
Kalu Sudda
Рет қаралды 65 М.
18:39
ලෝකේ ඕනෙම තැනක ඉඳන් පාලනය කරන්න පුළුවන් ලංකාවේ වාහනේ | Remote Control Car - Kavindu Kalhara - IRIS
Nilame
Рет қаралды 309 М.
16:02
මෙහෙම කාර් ලංකාවේ තිබ්බද...? යක්කුත් හොල්මන් වෙන සුපිරිම කාර් සෙට් එකක් - Kandy Old Car Collection
Nilame
Рет қаралды 135 М.
0:13
Their Boat Engine Fell Off
Newsflare
Рет қаралды 15 МЛН