No video

Vehicle Leasing Sri Lanka | වාහනයක් ලීස් කලොත් මාසෙට කීයක් ගෙවන්න වෙනවද?

  Рет қаралды 160,032

Punchi Car Niwasa

Punchi Car Niwasa

Күн бұрын

www.punchicar.com
0117 275 275
sales@punchicar.lk

Пікірлер: 130
@ab-Don
@ab-Don 4 жыл бұрын
හොද හැදින්විමක් සරලයි පැහැදිලි... මෙ විස්තර කියන එක මිනිස්සුන්ට ගොඩක් වටිනවා ..🙏👈
@punchicarniwasa6291
@punchicarniwasa6291 4 жыл бұрын
ස්තුතියි අදහස් දැක්වීම පිළිබඳව.
@sankajayashan6469
@sankajayashan6469 2 жыл бұрын
ඒක ඇත්ත....❤
@sachinshehanjeewantha9701
@sachinshehanjeewantha9701 3 жыл бұрын
වීඩියෝව නියමයි බොහොම ස්තූතියි සහ වසර 2කට වඩා වැඩි කාලයකට ලීස් කරල වසර වාහන ගන්න එක එපා උනා...😂🙏
@namalidinapoorna1047
@namalidinapoorna1047 2 жыл бұрын
ඇත්තටම මේ පැහැදිලි කිරීම නමි හරිම අගෙයි බොහොම ස්තූතියි. අපිට ත් පුංචි වාහනයක් ගන්න හිතෙනවා
@punchicarniwasa6291
@punchicarniwasa6291 2 жыл бұрын
ස්තුතියි
@amalperera3074
@amalperera3074 3 жыл бұрын
ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබ සැමට බොහොම ස්තුතියි
@punchicarniwasa6291
@punchicarniwasa6291 3 жыл бұрын
ස්තුතියි
@movietv6934
@movietv6934 4 жыл бұрын
බොහෝම ස්තූති අපි නොදන්න මේ වගේ වැදගත් දේවල් අපට කියලා දෙනවට. ජයවේවා !
@sinhalaapiuk
@sinhalaapiuk 4 жыл бұрын
kzbin.info/www/bejne/q6LYqKuFm7uWhrc
@movietv6934
@movietv6934 4 жыл бұрын
@@sinhalaapiuk මගේ චැනල් එකේ ඔයාගේ වීඩියෝ එක ශෙයා කරා ගොඩක් වැදගත් වීඩියෝ එකක්. මේ චැනල් එකේ community tab එකට ගිහින් බලන්න. kzbin.info/door/7aB43mW8Cd43lyTLSOjKSQ
@sinhalaapiuk
@sinhalaapiuk 4 жыл бұрын
@@movietv6934 - බොහොම ස්තුතී.
@vimukthichathuranga3185
@vimukthichathuranga3185 3 жыл бұрын
පුංචි කාර් නිවස සුපිරි. නමුත් ලීස් කරලා ගන්නේ නැතුව වෙන විදියකින් ගන්න.
@kaminikakaminika3935
@kaminikakaminika3935 2 жыл бұрын
Den finens wedi unane. Ethakota api ලක්ෂ 30haka wahanayak ලක්ෂ 10yak api gewala ithuru ලක්ෂ 20 finens demmoth aurudu 3nakin eka gewala iwaraweddi apita කොච්චර poliyak hedeida
@SuperNimanka
@SuperNimanka 4 жыл бұрын
CDB එකෙන් නම් ලිසින් ගන්න හිතන්න වත් එපා පොලියත් 21% විතර.
@DESERT_FIGHTER
@DESERT_FIGHTER 4 жыл бұрын
මාත් ඒ කතාවට නම් 100%ක් එකගයි.
@prabodhahathurusighe4644
@prabodhahathurusighe4644 4 жыл бұрын
CDB කියන්නෙ අමු හොර ගුහාවක්. ඕකට වඩා අනිත් හැම finance company එකම හොදයි. ජීවිතෙත් එක්ක එපා උනා මට ඕකෙන් lease එකක් අරන් .කොටුවේ pit pocket කාරයෝ වත් ඔච්චර හොරු නෙවෙයි.
@agampodipasindumangaladezo5547
@agampodipasindumangaladezo5547 3 жыл бұрын
Leasing ekak danna hondama thana mokak da? Tks
@Sameera-yu9bd
@Sameera-yu9bd 3 жыл бұрын
අනිවා. මගේ රුපියල් 250 අැරියස් උනා කියලා රුපියල් 1250 පොලියක් හදලා. එ්ක හින්දා නම crib එකටත් ගියා. අන්තිමේ එ්ක ගෙවලා අැරියස් නෑ කියලා ලියුමක් ගත්තා එ් ලියුමටත් රුපියල් 50 ගත්තා. දන්න කියන කිසි කෙනෙකුට cdb දාන්න දෙන්න එපා.
@Amazingnature-k8b
@Amazingnature-k8b 3 жыл бұрын
Mata kiyanna denata finance gewana bike ehekata leasing gannawanm kohomada ?
@syanesyane9015
@syanesyane9015 Жыл бұрын
ගොඩක් ස්තුතියි අපව දැනුවත් කිරීමට
@punchicarniwasa6291
@punchicarniwasa6291 Жыл бұрын
ස්තුතියි
@ayeshvlogs1067
@ayeshvlogs1067 4 жыл бұрын
Insurance eka nathuwa document charj eka 50,000 k gannawa, siyapatha finance eken
@MyLittleWorldbyShenuliR
@MyLittleWorldbyShenuliR 3 жыл бұрын
හොඳ video එකක්.thank you so much .
@punchicarniwasa6291
@punchicarniwasa6291 3 жыл бұрын
ස්තුතියි
@anuradhapradeep3027
@anuradhapradeep3027 4 жыл бұрын
Wadagath videyo akak minissynga viswasaya bidana mudal nathi wena wahana mafiyawata viyaparyak uwath uba ayathanaya visin aythanaya pilibada athi karanna viswasaya hamdama thaba ganimata saththiya labawa mamath lagadima anawa wahanayak balanna jaya wewa
@punchicarniwasa6291
@punchicarniwasa6291 4 жыл бұрын
ස්තුතියි අදහස් දැක්වීම පිළිබඳව.
@kasundeepthaboralugoda5131
@kasundeepthaboralugoda5131 4 жыл бұрын
මගේ ළඟ 2015 Alto එකක් තියනව. මාරු කරල 2017 passo එකකට යන්න පුලුවන්ද 35 විතර ලීස් පුලුවන්
@sinhalaapiuk
@sinhalaapiuk 4 жыл бұрын
kzbin.info/www/bejne/q6LYqKuFm7uWhrc
@saser6666
@saser6666 2 жыл бұрын
ලක්ෂ 10/දීලා... ලක්ෂ 10අඋරුදු 3ලිස් කරොත් මාසික වාරිකය කියක් වගේ වෙනවද
@artbandara5855
@artbandara5855 3 жыл бұрын
නියමයි thanks
@pradeeplakshan954
@pradeeplakshan954 Жыл бұрын
Thank you
@jeewanthanuwan7384
@jeewanthanuwan7384 2 жыл бұрын
Rata inna ayata Kohomada ganna puluwan...
@kusumsirihandun3376
@kusumsirihandun3376 4 жыл бұрын
Thanks sir Silva Roma italy
@ruwansampath4061
@ruwansampath4061 2 жыл бұрын
Thank you...
@jadarranasinghe7613
@jadarranasinghe7613 Жыл бұрын
වෙන තැනකින් ගන්න වාහනයක්, ඔතනින් පරීක්ෂා කරව ගන්න පුලුවන්ද? ගාස්තුව කීයද?
@punchicarniwasa6291
@punchicarniwasa6291 Жыл бұрын
පුළුවන්. රු.3500/=
@ranjithkumara3104
@ranjithkumara3104 Жыл бұрын
Videsa gathawa inna ayata ganna puluwanda
@pemasiriwijerathna8633
@pemasiriwijerathna8633 2 жыл бұрын
Thanks
@sktiky865
@sktiky865 Жыл бұрын
Me dawas wala lakshayakata kiyak wenawada auruddakata
@slmusic6968
@slmusic6968 4 жыл бұрын
Laksha 40 ka vithara pavichchi karapu wahanayak ekapara salli dila gaththoth badu wadinawada ehema ganna puluwanda
@TV-jv6to
@TV-jv6to 4 жыл бұрын
Sudusu kaleta update krnwanm hodai....👍
@sinhalaapiuk
@sinhalaapiuk 4 жыл бұрын
kzbin.info/www/bejne/q6LYqKuFm7uWhrc
@kalumpradip7818
@kalumpradip7818 3 жыл бұрын
සර් අපි අලුතෙන්ම වාහනයක් සම්පූර්ණයෙන් සල්ලි ගෙවලා ගන්නවා නම් ලිසිං නොකර, ආදයම් බදු එකට ගෙවිමක් කරන්න වෙනවද එහෙම ගන්න බැරිද ?? එහෙමත් නැත්තං වාහනයක් ගන්න පුළුවන් මුදල් සීමාවක් තියෙනවාද?? කරුනාවෙන් පැහැදිලි කර දෙන්න 🙏
@punchicarniwasa6291
@punchicarniwasa6291 3 жыл бұрын
වාහනයක් අත්පිට මුදලට ගැනීම ආදායම් බදු ගෙවීමට හේතුවක් වන්නේ නැහැ. ඔබ වාහනය මිල දී ගැනීම සඳහා මුදල් උපයා ගත් ආකාරය නිවැරැදි නම්, ආදායම් බදු සඳහා එම ඉපැයීම් අදාල නොවෙනවා නම්, ⁣ඕනෑම විමසීමකට ඔබට සාර්ථකව මුහුණ දිය හැකියි.
@canqaramutsinhacanqaramutu2914
@canqaramutsinhacanqaramutu2914 Жыл бұрын
Lass 6 kata Lisin karanne kiyanna mamaratainne
@anulawathi9111
@anulawathi9111 Жыл бұрын
නොදන්නා බොහෝ දේ පැහැදිලි ව වටහා දුන් නා
@moneycannotbuylife9874
@moneycannotbuylife9874 4 жыл бұрын
බොහොම ස්තූතියි .. පුළුවන්නම් කියන්න මේ car සේල් එක කොහෙද තියෙන්නේ
@punchicarniwasa6291
@punchicarniwasa6291 4 жыл бұрын
පුංචි කාර් නිවස වාහන උද්‍යානය, මාලඹේ SLIIT campus අසල. 0117 275 275
@gunshiva562
@gunshiva562 4 жыл бұрын
Niyama video ekak
@sajithgunasekara4967
@sajithgunasekara4967 4 жыл бұрын
Oyalage la Kola pata nisan winroad ekak Inman. Lk eke dala tiyenawa eka laksha 4 gewala 5 Year leasing karoth kiyak weida maseta
@saliya8985
@saliya8985 3 жыл бұрын
Allion 260 2007 price range eka kohomada ?
@hiyathlakshitha2967
@hiyathlakshitha2967 3 жыл бұрын
Mage wahane finances ekak thiyanawa mata wahane wikunala aye finance ekak dala wahanayak ganna puluwanda
@punchicarniwasa6291
@punchicarniwasa6291 3 жыл бұрын
වාහනයට ගැණුම්කරුවෙකු සොයා ගන්න. ඉන් පසු ඔබ අත ඇති මුදලකින් හෝ ගැණුම්කරු ගෙවන මුදලකින් ණය පහසුකම අවසන් කරන්න. දැන් ඔබට ණය පහසුකම් යටතේ හෝ වෙනත් වාහනයක් මිල දී ගත හැකියි.
@kanthemahatelge2126
@kanthemahatelge2126 2 жыл бұрын
Dasamber akak gannawa
@kamaludash6697
@kamaludash6697 4 жыл бұрын
Good job
@sumithbandara7787
@sumithbandara7787 4 жыл бұрын
10.12.tiyanwdaa ganna Nabare ekaka ewannko
@Awishka463
@Awishka463 2 жыл бұрын
Bike ekakata full lease sala ganna barida.8k
@nishanthijathungama5831
@nishanthijathungama5831 4 жыл бұрын
නතර
@mahendraamunugama7
@mahendraamunugama7 3 жыл бұрын
Well detailed ❤️
@warna2534
@warna2534 3 жыл бұрын
Laksha 10 wage ganna vehicles tiyenawada..
@punchicarniwasa6291
@punchicarniwasa6291 3 жыл бұрын
අපේ වෙබ් අඩවිය බලන්න. www.punchicar.com
@indikamanoj.5332
@indikamanoj.5332 4 жыл бұрын
ලක්ශ 10ට කාර් මොනවාද තියෙන්නෙ. පෙන්ඩා කාර් තියෙනවාද ගන්න
@punchicarniwasa6291
@punchicarniwasa6291 4 жыл бұрын
මරුටි, චෙරිකිව් වාගෙ කාර් ලක්ෂ 10ට අඩුවෙන් ගන්න පුලුවන්.
@indikamanoj.5332
@indikamanoj.5332 4 жыл бұрын
@@punchicarniwasa6291 nissan leaf 2013 kohomda. 10k dala ithuru tika financ krnn. Ethkot Battery change krgnn than thiyeid?
@MyLittleWorldbyShenuliR
@MyLittleWorldbyShenuliR 3 жыл бұрын
දැන් ලක්ෂ 10ට විතර තියෙන කාර් මොනවද ?
@lalithnishantha9980
@lalithnishantha9980 4 жыл бұрын
කාර් විතරද තියෙන්නේ පොඩි ලොරි තියනවද. ඒවගෙත් vidio දාන්නකෝ
@punchicarniwasa6291
@punchicarniwasa6291 4 жыл бұрын
කාර්, වෑන්, ජීප්, කැබ් දැනට තිබෙනවා.
@lalithnishantha9980
@lalithnishantha9980 4 жыл бұрын
@@punchicarniwasa6291 ok
@dhanushkawimalsiri4942
@dhanushkawimalsiri4942 3 жыл бұрын
Niyamay
@harshabandara7706
@harshabandara7706 2 жыл бұрын
B11 ගන්න නැද්ද..
@dineshsanjeewa8944
@dineshsanjeewa8944 2 жыл бұрын
Good luck
@punchicarniwasa6291
@punchicarniwasa6291 2 жыл бұрын
Thank you
@madusanka8574
@madusanka8574 2 жыл бұрын
Fargo van nedda
@janakajanaka3806
@janakajanaka3806 Жыл бұрын
Athin mudala mulin නොදී lis karanna puluwanda
@punchicarniwasa6291
@punchicarniwasa6291 Жыл бұрын
වාහනයේ වටිනාකමින් සියයට 30ක් පමණ මූලික ගෙවීම ලෙස කළ යුතු වෙනවා.
@asankasudesh2806
@asankasudesh2806 3 жыл бұрын
Nissan d22 double cab thiyenawada..?
@samanjayawardana2836
@samanjayawardana2836 2 жыл бұрын
Micro panda 2015-16 ekak nadda
@punchicarniwasa6291
@punchicarniwasa6291 2 жыл бұрын
තිබෙනවා. විස්තර අපේ වෙබ් අඩවියේ. www.punchicar.com
@canqaramutsinhacanqaramutu2914
@canqaramutsinhacanqaramutu2914 Жыл бұрын
Wannekakata
@kasundarmasiri4804
@kasundarmasiri4804 4 жыл бұрын
Full finans dala .van akak ganne baride
@punchicarniwasa6291
@punchicarniwasa6291 4 жыл бұрын
ලීසිං පහසුකම් ලබා ගැනීමේදී සියයට තිහක අවම මූලික ගෙවීමක් ලීසිං සමාගම් අපේක්ෂා කරනවා.
@hasithgodagama7199
@hasithgodagama7199 4 жыл бұрын
සර් රට ජොබ් එකක් කරලා එන කෙනෙක්ට ආදායම මාර්ග පෙන්නන්නේ කොහොමද
@punchicarniwasa6291
@punchicarniwasa6291 4 жыл бұрын
ලංකාවට මුදල් එවූ බැංකු තොරතුරු පෙන්වන්න පුලුවන්.
@hasithgodagama7199
@hasithgodagama7199 4 жыл бұрын
මම සල්ලි දාන්නේ මගෙ වයිෆ් ගේ Ac එකකට මගේ නමට තියෙන ac එකට දන්නේ ටිකයි වයිෆ්ගේ බැංකු පොත් හරියන්නේ නෑ නේද
@punchicarniwasa6291
@punchicarniwasa6291 4 жыл бұрын
ප්‍රශ්නයක් නැහැ. වැඩි විස්තර සඳහා 0773021538 චින්තක මහතා අමතන්න. LB FINANCE.
@hasithgodagama7199
@hasithgodagama7199 4 жыл бұрын
බොහොම ස්තුතියි මම දැනට කුවේට්වල ඉන්නේ මම ඇවිත් ඔයාලගේ සේල් එකට එන්වා..වාහනයක් ගන්න.හොද වීඩියා දිගටම දාන්න මම බලනවා
@punchicarniwasa6291
@punchicarniwasa6291 4 жыл бұрын
ස්තුතියි.
@priyankaraperera1600
@priyankaraperera1600 4 жыл бұрын
Toyota axio akuru 3 wahanayak keeyak vithara wenawada, oba thumala laga thiyeda ganna..
@s.ybandara5171
@s.ybandara5171 4 жыл бұрын
www.punchicar.com Web site eka balanna.
@sforswargi3332
@sforswargi3332 3 жыл бұрын
Niyama wadak
@punchicarniwasa6291
@punchicarniwasa6291 3 жыл бұрын
ස්තුතියි
@user-nl2sq6ho6m
@user-nl2sq6ho6m 3 жыл бұрын
Bus ekkatka kohomada
@Vidasatvpro
@Vidasatvpro 2 жыл бұрын
Please update the rates
@punchicarniwasa6291
@punchicarniwasa6291 2 жыл бұрын
වාහන මිල ගණන් සහ වැඩි විස්තර සඳහා අපේ වෙබ් අඩවිය බලන්න. ස්තුතියි. www.punchicar.com
@Skyline1986.
@Skyline1986. 4 жыл бұрын
Malambe punchi car niwase used vehicles wikunannna tiyanawada?
@punchicarniwasa6291
@punchicarniwasa6291 4 жыл бұрын
ඔව්. අපේ වෙබ් අඩවිය බලන්න www. punchicar.com
@Skyline1986.
@Skyline1986. 4 жыл бұрын
@@punchicarniwasa6291 oba ayathanayen labadena sthuthiy vehicle scan & hoisting services walata aya karana gaasthuwa kiyada?
@punchicarniwasa6291
@punchicarniwasa6291 4 жыл бұрын
@@Skyline1986. අප ආයතනයෙන් ලබා ගන්නා වාහන පරීක්ෂාව සඳහා පොදු සේවා ගාස්තුව හැරුනුකොට අමතර අය කිරීමක් නැහැ.
@kavindusithum7809
@kavindusithum7809 4 жыл бұрын
fit 2015 2nd hand ek kiiyd
@punchicarniwasa6291
@punchicarniwasa6291 4 жыл бұрын
Honda Fit GP5 2015 මිල ලක්ෂ 35-38 අතර.
@pasindumalshankulasooriya1333
@pasindumalshankulasooriya1333 3 жыл бұрын
අවුරුදු 7කට ලක්ශයට මාසික වාරිකය කීයක් වගේ වෙනවද සර්
@punchicarniwasa6291
@punchicarniwasa6291 3 жыл бұрын
අවුරුදු 7කට ලීසිං පහසුකම් ලබා ගැනීම තරමක් අපහසුයි. අවුරුදු 5කට ලක්ෂ 1කට මාසික වාරිකය රු 2100/=ක් පමණ.
@pasindumalshankulasooriya1333
@pasindumalshankulasooriya1333 3 жыл бұрын
තෑන්ක්ස් සර්.අපි කියමුකෝ සර් කුමන හෝ ලීසිං කම්පැනියකින් ලීස් එකක් දාගත්ත කියලා අවුරුදු 7කට සාමාන්‍යයෙන් ලක්ශකට මාසික වාරිකය කීයක් වගේ සෙට් වෙයිද කියලා පොඩ්ඩක් කියන්නකෝ සර්.මොකද පොඩ්ඩක් හොද වාහනයක් ගන්න බැලුවේ අවුරුදු 7කට ලීස් කරලා
@tharindudeshan8251
@tharindudeshan8251 2 жыл бұрын
fit gp 5 ek kiyd?
@punchicarniwasa6291
@punchicarniwasa6291 2 жыл бұрын
වාහන මිල ගණන් සහ වැඩි විස්තර සඳහා අපේ වෙබ් අඩවිය බලන්න. www.punchicar.com
@akiwithtreatment440
@akiwithtreatment440 4 жыл бұрын
nissan cefiro tynwda oyala laga
@punchicarniwasa6291
@punchicarniwasa6291 4 жыл бұрын
www.punchicar.com අපේ වෙබ් අඩවිය බලන්න.
@jaliyaat321
@jaliyaat321 4 жыл бұрын
පට්ට
@ushanchamod1580
@ushanchamod1580 4 жыл бұрын
Toyota dolphin van thiynawada
@s.ybandara5171
@s.ybandara5171 4 жыл бұрын
www.punchicar.com Web site eka balanna.
@apemusiclanka962
@apemusiclanka962 3 жыл бұрын
යාලුවනේ සබ් 1000 හදාගන්න උදවු කරන්න
@user-hj4tb8cy6v
@user-hj4tb8cy6v 4 жыл бұрын
💪💪👍👍👍
@earnmoneyonline7107
@earnmoneyonline7107 4 жыл бұрын
Hnb leasing hodai
@buddhikajayasanka3305
@buddhikajayasanka3305 4 жыл бұрын
Rates kohomada
@bestbanda7947
@bestbanda7947 4 жыл бұрын
Kauda bn unlike karala thiyenne, seesarlada
@punchicarniwasa6291
@punchicarniwasa6291 4 жыл бұрын
අගනා අදහසක්. ස්තුතියි.
@chamathprabodha2837
@chamathprabodha2837 3 жыл бұрын
Aniwa
@slmovieworld2646
@slmovieworld2646 4 жыл бұрын
Micro panda cross teyenada? Imo, what's app number ekak danna please
@s.ybandara5171
@s.ybandara5171 4 жыл бұрын
Thiyenawa. www.punchicar.com Web site eka balanna.
@kaviduashen8992
@kaviduashen8992 3 жыл бұрын
Vezel praice plaleasee
@punchicarniwasa6291
@punchicarniwasa6291 3 жыл бұрын
HONDA Vezel ලක්ෂ 52 සිට ඉහළට.
@kaviduashen8992
@kaviduashen8992 3 жыл бұрын
Braend new ලක්ශ52 ,,second hand praices kohomada mr,,,
@lasanthikalakmali5637
@lasanthikalakmali5637 Жыл бұрын
මට phone nomber 1dennako
@punchicarniwasa6291
@punchicarniwasa6291 Жыл бұрын
0112413865 0112413866, 0112413867, 0112413868 අංකයකට කාර්යාලයීය වේලාවන් තුළ අමතන්න. ස්තුතියි.
@lkroadstar8006
@lkroadstar8006 4 жыл бұрын
Zotye z100 නම් kzbin.info/www/bejne/hn2peKSsecqiZ9U
@sumithbandara7787
@sumithbandara7787 4 жыл бұрын
10.12.tiyanwdaa ganna Nabare ekaka ewannko
Meet the one boy from the Ronaldo edit in India
00:30
Younes Zarou
Рет қаралды 19 МЛН
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 20 МЛН
Мы сделали гигантские сухарики!  #большаяеда
00:44
АЗАРТНИК 4 |СЕЗОН 1 Серия
40:47
Inter Production
Рет қаралды 333 М.
Everything You Need to Know About Leasing in Sinhala in Sri Lanka
17:11
Meet the one boy from the Ronaldo edit in India
00:30
Younes Zarou
Рет қаралды 19 МЛН