Vehicle Leasing Sri Lanka

  Рет қаралды 105,682

Hello Hello

Hello Hello

Күн бұрын

Пікірлер: 233
@GayanUdawattaOfficial
@GayanUdawattaOfficial 2 жыл бұрын
🤣🤣🤣 Ammooo best... මම කරපු සින්දුවකින්නෙ ඉවර වෙන්නෙ... ජයවේවා...!!
@chathushikanimali8106
@chathushikanimali8106 2 жыл бұрын
link eka dannako aiye
@HelloHelloSriLanka
@HelloHelloSriLanka 2 жыл бұрын
බොහොම ස්තුතියි ගයාන්! සිංදුව අහපු නැති අයට මෙන්න ලින්ක් එක kzbin.info/www/bejne/gmTQg5Smhqaef8k
@chiranjayathu8989
@chiranjayathu8989 2 жыл бұрын
අම්මෝ ගයාන් ..අත්තෙ කෝල් කරයි..බලාගෙන හොඳේ..🤣🤣🤣😂😂😂
@chiranjayathu8989
@chiranjayathu8989 2 жыл бұрын
@@HelloHelloSriLanka අත්තෙ ...ඉන්දික තොටවත්තට කෝල් එකක් ගන්නවකො පොඩ්ඩක් ..පොර ගහන ටොම් පච ඉවරයක් නෑ
@thisanka7091
@thisanka7091 2 жыл бұрын
අත්තේ අද voice එක මරු...🤘🤘🥰 ඔය voice එකෙන්ම දිගටම යමූ.. නැත්නම් කලින් voice එක හැමෝටම මීටර් වගේ...😛😛😛 අදත් මරු හොදේ..❤✋👍☝🤘🥰🌟🌟🌟
@donsyd
@donsyd 2 жыл бұрын
අත්තේ අද සැර පාටට voice කරන්නේ..පට්ට පට්ට 🥰🥰
@gayanchamara9068
@gayanchamara9068 2 жыл бұрын
ලිසින් තියෙන වහාන පොලිම් වල තියන්න එපා උස්සනවා දැනුවත් කලාට ස්තුති.අසරණ කමට වහනයක් ගන්නෙ කියක් හරි හොයන්න ගොඩ යන්න මුං උස්සනවා.බැංකු හොරාකාපු එවුන් එලියේ
@nuwanperera6899
@nuwanperera6899 2 жыл бұрын
අත්තේ ඔයා ගෙනාපු විඩියෝව ගොඩක් වටිනවා 👍.හැමෝම දැනුවත් බවින් ඉන්න.ගහෙන් වැටිච්ච මිනිහට ගොනත් අනින්න යන්නෙ 🙏
@vinushasilva9179
@vinushasilva9179 2 жыл бұрын
දැන් ශානක මහත්තයට මොකද හිතෙන්නේ 😂 සුපිරි වැඩේ අත්තේ ❤️
@senathbandara7972
@senathbandara7972 2 жыл бұрын
මල්ලි ඹයා එළකිරි තමා වැඩ සටහන නියමටම කරනවා 💓 අපගේ ආසිරි වාදය ඹබහට බූදූසරණයි 🙏
@positivelyvibing415
@positivelyvibing415 2 жыл бұрын
මේ වොයිස් එකත් මරු. පරණ එකට තමා ආසම😘😘
@ASHI.2002
@ASHI.2002 9 ай бұрын
අත්තනයක අයියේ වැඩේනම් සුපිරි Good Luck 🖤🔥💪
@chiranjayathu8989
@chiranjayathu8989 2 жыл бұрын
අත්තෙ පොඩ්ඩක් වොයිස් වෙනස්කරල..නියමයි අත්තෙ සුපිරි ..ජයවේවා ...
@wasantha2712
@wasantha2712 2 жыл бұрын
අත්තෙ Voice එක වෙනස්කලා නේ. ඒක මරු 👌 ලීසිං ගැන්සියම අත්තෙ අඳුනන එවුන් නෙ. සෙල්ලං ද කොල්ලො 😄
@thusharachinthaka5025
@thusharachinthaka5025 2 жыл бұрын
අත්තේ මේ Voice මරු ... මැර සීන් වලට 😃
@yesithwithanachchi9471
@yesithwithanachchi9471 2 жыл бұрын
මොනව උනත් අත්තේ background research ඔක්කොම කරල නේ වැඩේට බහින්නෙ😌
@vishulab5533
@vishulab5533 2 жыл бұрын
Eka thamai meke thiyena quality eka fatta
@barneycasting8331
@barneycasting8331 2 жыл бұрын
Joke එකට කරන්නේ නැහැ නේ බ්‍රෝ. උබල data කපාගෙන මේවා බලනකොට ඇත්තේට KZbin money හම්බ වෙනවා නේ ...
@romesh.wijetunge
@romesh.wijetunge Жыл бұрын
@@barneycasting8331 විනෝදෙනේ බන්.සෝශල් මීඩියා පැක් එකක් දාගන්න.එතකොට හරි.ඔයාගේ ගම කොහෙද?
@nandikasiyambalanduwa2543
@nandikasiyambalanduwa2543 2 жыл бұрын
අත්තේ සුපිරි ..🇱🇰🇱🇰🇱🇰🇰🇷🇰🇷🇰🇷❤️❤️❤️ කොරියාවේ අපෙන් පැතුම්
@samannandalalranasinghe5740
@samannandalalranasinghe5740 2 жыл бұрын
කලුතොට ෆිනෑන්ස් කාරයගේ ගෑණු එහෙම උබ සීස් කරනවා නෙවෙයි .නාකි උනත් කලුතොට කාරය කොල්ල වගේ ඉන්නෙ .මාත් දන්න උන් හිටියා බන්. අදිකාරි .අනුර කියලා උන්.උන් කරේ ගෑනු සීස් කරලා කලුතොට කාරයට ගිහින් දීලා ප්‍රොමෝශන් ගන්න එක.🤣🤣🤣🤣🤣
@chandanichandi8773
@chandanichandi8773 2 жыл бұрын
ලේසී නෑ ධම්මික එක්ක වැඩ කරල තියෙන්නෙ..🤣🤣🤣🤣😁...අඩේ අත්තනායකගේ කිචි ඇරිලත් නෑ...
@acharaattapathu3446
@acharaattapathu3446 2 жыл бұрын
අම්මෝ බය වුණා අත්තේ 😂කොහොම හිතෙනවාද අනේ ඕහොම 😀😂🤣😂😀🤣😂
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 2 жыл бұрын
හඩ බරයි, හොඳයි , විහිලු ගති නෑ
@sandy_2314
@sandy_2314 2 жыл бұрын
Gangster සීන් එකෙ අත්තෙ..😅❤️
@lakmaljayasooriya4834
@lakmaljayasooriya4834 2 жыл бұрын
ඒක වෙනම ආතල් එකක්.මරු අත්තේ👍👍👍
@DiariesofThariHasa
@DiariesofThariHasa 2 жыл бұрын
අද අත්තයගෙ voice එක බලපන්කො ගැම්මක් තමා 😅❤️
@darshankumara2139
@darshankumara2139 2 жыл бұрын
වාහන සීස් කරන එක රජයෙන් නවත්තලා තියෙනකොට මුන් කොහොමද වාහන උස්සන්නේ...... අවොත් වාහන ගෙනියන්න මුන්වත් සීස් කරලා දාන්න....
@KnGamingSl
@KnGamingSl 2 жыл бұрын
ඇත්තේ උබ එල බං පට්ට සුපිරි ❤
@chamarajeewantha3139
@chamarajeewantha3139 2 жыл бұрын
අම්බෝ.. තගරි අත්තේ.. 🤯🤯🤯 සුපිරියක් ඈ...😀😃😀😃
@darkmeme5654
@darkmeme5654 2 жыл бұрын
CID එකේවත් වැඩ කරපු පොරක්ද කොහෙද.හැමදේම දන්නවනෙ අත්තෙ ඔයා....🤓🤓
@ravi9video
@ravi9video 2 жыл бұрын
ඒක හොදයි නමත් එක්ක දාපු එක ඔය කලුතොට උන්නම් මහා කාලකන්නි .
@manulajayakody6061
@manulajayakody6061 2 жыл бұрын
ශර්මි කුමාරිට කතා කරපු voice එක වගේ😄😄
@dandeniyagesusilprabath6577
@dandeniyagesusilprabath6577 2 жыл бұрын
අත්තෙ ganster mode.. පට්ට
@jeewanthadisanayake2541
@jeewanthadisanayake2541 2 жыл бұрын
ඇයි අද කටහඬ වෙනස් කරලා කතා කරන්නෙ.....
@HelloHelloSriLanka
@HelloHelloSriLanka 2 жыл бұрын
සීසර් නේ බං.සැරයි එයා
@naveenchamiduofficial837
@naveenchamiduofficial837 2 жыл бұрын
@@HelloHelloSriLanka ammo eka
@washanu1848
@washanu1848 2 жыл бұрын
@@HelloHelloSriLanka 🤣🤣🤣🤣
@washanu1848
@washanu1848 2 жыл бұрын
@@HelloHelloSriLanka වොයිස් වෙනස් කර කර දෙන්න ඒක පට්ට
@vishulab5533
@vishulab5533 2 жыл бұрын
@@HelloHelloSriLanka sirawata match wena voice eken game eka dunne
@roshanguruge4115
@roshanguruge4115 2 жыл бұрын
ආතල් හඩ අන්තිමට මතු වුණා...😂
@ruwanranganathpathirana514
@ruwanranganathpathirana514 2 жыл бұрын
Hora gediya 😁😁😁🤘🤘🤘.. Thagaaa aththe😎👏
@short-library3339
@short-library3339 2 жыл бұрын
අමිමෝ සිසර් අත්තනායක 😂😂😂 Bass එක තාම තියෙනවාද ? 😂🤩
@dinalwanninayake8188
@dinalwanninayake8188 2 жыл бұрын
අත්තෙ හෙන තදය අද🤣🤣🤣 දෙන්නෙක් එක්ක යන්න කැමති නෑ. කිචි🤣🤣🤣
@hemaw1657
@hemaw1657 2 жыл бұрын
ඉතා හොඳයි, ඔබ ඔබේ කටහඬ වෙනස් කළා, එසේ නොමැතිනම් මිනිසුන් ඔබව හඳුනා ගනීවි! 😜
@hiroshrangodage8265
@hiroshrangodage8265 2 жыл бұрын
Gammak අත්තේ අයියේ සුපිරියක්
@senarathweerasekara252
@senarathweerasekara252 2 жыл бұрын
අම්මෝ ඒ කටහඬ.. ඇහෙනකොටත් බයයි...😂😂
@lenardfernando2048
@lenardfernando2048 2 жыл бұрын
ඉස්සර වොයිස් එක හොඳයි. ඒක ඇහෙද්දිත් හිනා යනවා. 🤣
@kelumkumaramohottige249
@kelumkumaramohottige249 2 жыл бұрын
වරෙන්කො බයික් උස්සන්න. කිචි කවලා මරන්නෙ.. කිචි කවලා..
@umalanuraga
@umalanuraga 2 жыл бұрын
කොටුවෙ පොඩීගෙ කෝල් එක බලාපොරොත්තු වෙනව
@sureshdias7926
@sureshdias7926 2 жыл бұрын
අම්මෝ සැර පාතාල.වොයිස්..🤣🤣🤣🤣
@rukmaalrukmaal9374
@rukmaalrukmaal9374 2 жыл бұрын
අම්මෝ අත්තෙගේ වොයිස්නේ බොල වොයිස් 😉😉😂🙏❤️
@tianwang7561
@tianwang7561 2 жыл бұрын
මරු සීසර් අත්තේ ❤️❤️❤️😂😂😂
@nimzsakrajz6101
@nimzsakrajz6101 2 жыл бұрын
4 dishawenma ena peedana walin thalii pelii inna apita tyna ekama sahanaya...Hello Hello💛
@pmmadhusankha4054
@pmmadhusankha4054 2 жыл бұрын
අද වොයිස් එක පට්ට 👌👌👌
@enavigatorE
@enavigatorE 2 жыл бұрын
අම්බෝ ආනෝල්ඩ් ස්වාසනාලිකා වගේනෙ සීසර් අත්තනායකගෙ කටහඬ !
@technews2434
@technews2434 2 жыл бұрын
Joke valata vada godak deval denaganna tiyenava bn.. vatinava supiry. Jayaweva....
@Novelruu.
@Novelruu. 2 жыл бұрын
බුදු අම්මෝ කටහඩ ..ඒත් පරණ හඩ තමයි පට්ට
@janitha001
@janitha001 2 жыл бұрын
ගැන්ග්ස්ටර් අත්තේ.. මරු මරු 😂😂
@suresurendra4227
@suresurendra4227 2 жыл бұрын
අනේ මේ වෙලාවේ අහිංසක මිනිස්සුන්ගේ වාහන උස්සන්න අවොත් හැමෝම එකතු වෙලා සීසර්ලාව සුන්කරලා දාන්න.
@saliyarathnayaka5260
@saliyarathnayaka5260 2 жыл бұрын
👉#සීසර්ලා අහුවුණොත්,, කපලා කොටලා මරාපල්ලා.. සීසර්ලා කියලා නීතියෙන් කොටසක් නෑ..👍👍
@akeegirl1368
@akeegirl1368 2 жыл бұрын
අනේ මට තේරෙන්නෙ නෑ.......ඒක. කට හඬ change කල එක හොඳයි.ඒත් පරණ voice එක තමයි සුපිරිම.
@anurabandara6042
@anurabandara6042 2 жыл бұрын
බවුන් සර් ,,,අත්තේ,ගැම්මක් තමා!!!
@sadunchamara6918
@sadunchamara6918 2 жыл бұрын
ඔය add එක ගිය ඉරිදා ලංකාදීප තිබුණා මාත් දැක්ක. මුං මාර වේ...ගේ පුතාලා නේ යකෝ මිනිස්සු mechchara අමාරුවෙන් ඉන්න කාලේ උස්සනව වාහන. දෙන්න එපා එකෙකුට වත් වාහනේ අල්ලන්න වත්. ගහල එලවන්න ආවොත් එහෙම. මිනිස්සු දැනුවත් කරාට අත්තනායක ඔබට මගේ ප්‍රණාමය
@Hgayashan
@Hgayashan 2 жыл бұрын
adeeh. E voice eka. Henama serious.
@sankalpakalubowila2862
@sankalpakalubowila2862 2 жыл бұрын
අත්තනායක මට තමුසෙව පොඩ්ඩක් හම්බු වෙන්න ඕනේ පොඩි වැඩකට 😂❤️
@thiwankavithanage
@thiwankavithanage 2 жыл бұрын
E mokatada 😂😂😂😂
@sankalpakalubowila2862
@sankalpakalubowila2862 2 жыл бұрын
@@thiwankavithanage 😂😂😂 සීසර් වැඩකට
@ashanpremarathne5018
@ashanpremarathne5018 2 жыл бұрын
අත්තේ මාතර පොරක් ශුවර් 😁
@milindaserasinghe1135
@milindaserasinghe1135 2 жыл бұрын
Kollane ready wela idapalla okun eddi aniwa andu kadala yawanna one aththe uba supiri ban
@sandayakumari8445
@sandayakumari8445 2 жыл бұрын
අත්තේ ඔයාගේ voice ❤️😁
@randyspets3716
@randyspets3716 2 жыл бұрын
අඩෝ අත්තේ වොයිස් එක වෙනස්.ගේමෙන් නේද 😁😁
@HiruHandmade
@HiruHandmade 2 жыл бұрын
Voice eka 👏
@drthiron
@drthiron 2 жыл бұрын
My goodness, You amazing How did you find this topic?
@petsworld2015
@petsworld2015 2 жыл бұрын
අත්තේ නම් sure මාතර පැත්තේ..
@tharushasaputhanthri5160
@tharushasaputhanthri5160 2 жыл бұрын
Ado voice eka😍😍
@handykoolboy2790
@handykoolboy2790 2 жыл бұрын
යකෝ Bike එකක් උස්සන්න 25k...අම්මෝ 🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬 mun පොලී සල්ලි වලින් කීයක් hambakaranawa ඇතිද... 🤔🤔🤔🤔
@karutata3625
@karutata3625 2 жыл бұрын
කළුතොට ලීසින්ග් පට්ට හොරු කියලා ආරංචි
@jayanthakumara467
@jayanthakumara467 2 жыл бұрын
අත්තයාගේ දැනුම තමා දැනුම
@nipunasankalpa4770
@nipunasankalpa4770 2 жыл бұрын
Super,Niyamai
@namaldesilva1905
@namaldesilva1905 2 жыл бұрын
Attanayake well done. This time change of voice had worked.👍
@Chamodh
@Chamodh 2 жыл бұрын
දාපු ගමන් ආවේ ❤️😒 හෙනම ආතල් අත්තේ 😂
@NXTSOP
@NXTSOP 2 жыл бұрын
අත්තනායක පට්ට ගැබුරැ වොයිස් එකක් බය හිතෙනව...පට්ට කොම්ලෝ
@ishanjayaweera8256
@ishanjayaweera8256 2 жыл бұрын
මරු මරු
@rishithaamarasinghe
@rishithaamarasinghe 2 жыл бұрын
ලිසිං ගන්නවා අනිවා ඉතින් සීසිං ගැන දැනගතයුතු මයි..😄
@sanhidasewana5311
@sanhidasewana5311 2 жыл бұрын
කොහොමද අලුත් මැර කටහඩ😂😂😂
@JEENAKKA
@JEENAKKA 2 жыл бұрын
අම්මෝ වෙන්නවත්තෙ අත්‍තේ! දම්මිකවයි, වසන්තවයි කෑවා! සෙල්ලම් නෑ.
@sankamadu5356
@sankamadu5356 2 жыл бұрын
බලපිටියේ ahungalla කොස්ගොඩ පැත්තේ ehema enna ona wahana ussanna..💪💪😂😅🤣😁
@dearpromodya
@dearpromodya 2 жыл бұрын
attanayaka on fire 🔥😋
@sasinduprasad4216
@sasinduprasad4216 2 жыл бұрын
අම්මෝ යකෝ 😂 ගිය සතියෙලු ජොබ නැති වුනේ
@HishanShouketh
@HishanShouketh 2 жыл бұрын
Ammatasiri voice Eka, den 🚲 Eka ussay wage 😁😁
@djchamilaprabath
@djchamilaprabath 2 жыл бұрын
දාපු ගමන් ආවා ඈ🤪🤪
@amila_pathirana
@amila_pathirana 2 жыл бұрын
ධනුෂ්ක, අත්තනායක.... මුන් දෙන්න ඇමරිකාවේ වගේ හිටියනම් CIA එකේ වැඩ
@lahirusachintha92
@lahirusachintha92 2 жыл бұрын
අම්මෝ සැර පාටයි!...😂😂
@niroshisirimanna1941
@niroshisirimanna1941 2 жыл бұрын
ඇත්තටම seasing ලයිසන් එක ගන්නෙ කොහොමද .රස්සාවක් නැතුවෛන්නෙ
@DroseeeeLK
@DroseeeeLK 2 жыл бұрын
අම්මෝ මෙයාගෙ සැර 😁😁😁
@zakeenzakeen944
@zakeenzakeen944 2 жыл бұрын
අම්මෝ අත්තනායකගෙ වොයිස් එක
@supungeethanjana0917
@supungeethanjana0917 2 жыл бұрын
තද තද වොයිස් එක මැර සීන් එකේ 😂😂😂
@sujathacreations5179
@sujathacreations5179 6 ай бұрын
අම්මෝ මේ අත්තනායක ට හැම දෙයක් ගැනම හසල දැනුමක් තියෙනවනේ
@DevLakshan
@DevLakshan 2 жыл бұрын
හොර ගෙඩිය, සීසර් අත්තෙ හෙන සැරයි වගේ කටහඩත් වෙනස් කරල හොර ගෙඩිය,😄😄
@sdvlog69
@sdvlog69 2 жыл бұрын
කුරුල්ලන්ගේ security jobs ඕනෑ තරම් තියෙනවා, පොඩ්ඩක් try කරන්න experience තියෙන හින්දා දැන් වුනත් ගනීවි.
@NiyomalPerera
@NiyomalPerera 2 жыл бұрын
සීසර් අයියගේ සැර....,😅🙈
@ඉන්දිකමදුසංක
@ඉන්දිකමදුසංක 2 жыл бұрын
අම්මෝ සීසර්.....❤️
@PraveenVirajOfficial
@PraveenVirajOfficial 2 жыл бұрын
Ah mis line eka check karanna. wathura enawada
@akiibenji1912
@akiibenji1912 2 жыл бұрын
අත්තේ කටහඬ මරු
@weligamages6537
@weligamages6537 2 жыл бұрын
,athala ekata wada meken hoda danumak hamabauna....ela ela
@florencerosario621
@florencerosario621 2 жыл бұрын
Capatiya ammooooo 😃😃😃😃
@priyangakumuduni2476
@priyangakumuduni2476 2 жыл бұрын
Gangster අත්තෙ...😀කිචිලු ...😀
@samannandalalranasinghe5740
@samannandalalranasinghe5740 2 жыл бұрын
තෝ මැරුන් කන්න යන්නෙ ලගදිම 🤣🤣🤣🤣🤣
@joka771
@joka771 2 жыл бұрын
Adoooooooow.... Atte. mama modara welle...... Hariya........ ☠️☠️☠️☠️☠️☠️☠️💪💪💪💪💪🔫🔫🔫🔫🔫🔫🔫
@kashmikaakash
@kashmikaakash 2 жыл бұрын
මිනිස්සුන්ට හරි පොදු ප්‍රවාහනයක් තියෙනවා නම් ලිසින් අරන් දුක් විදින්න ඕනේ නෑ.
@BavinduPrabhashwara
@BavinduPrabhashwara 2 жыл бұрын
සීසර් සීන් එකෙන්මයි නේද කතා කරන්නෙ😅
@rakithatharindakodithuwakk6319
@rakithatharindakodithuwakk6319 2 жыл бұрын
සීසර් නිසා අධි ගැම්මෙන් කතාව නෙ😂
Fuel Pass Sri Lanka
15:04
Hello Hello
Рет қаралды 94 М.
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 35 МЛН
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 26 МЛН
Yay, My Dad Is a Vending Machine! 🛍️😆 #funny #prank #comedy
00:17
House Of Fashion Sri Lanka
13:07
Hello Hello
Рет қаралды 140 М.
Ghana Akka
9:50
Hello Hello
Рет қаралды 569 М.
Diyasen Kumaraya
18:12
Hello Hello
Рет қаралды 163 М.
Sewwandi Maniyo
14:22
Hello Hello
Рет қаралды 1,1 МЛН
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 35 МЛН