No video

Fuel Pass Sri Lanka

  Рет қаралды 93,301

Hello Hello

Hello Hello

Күн бұрын

To streamline the national fuel supply process, the government is distributing fuel by issuing a fuel pass with a QR Code. Meanwhile, the police officers who have been directly involved in the fuel distribution process for a long time are working to take over the fuel distribution process. It is in various illegal ways. Sergeant Attanayake is a law abiding officer working under such a corrupt Police Station Commander. But now he has to find fuel stations for his boss who is ready to enter the oil business
#FuelPassSriLanka #SLPolice #HelloHello
=====================================================
Listen Me on Apple Music - apple.co/3eqJMMS
Listen Me on Spotify https - spoti.fi/3sBZywN
Follow Me on Facebook / hellohellolk
Follow Me on TikTok vm.tiktok.com/...
Follow Me on Clubhouse www.clubhouse....
=====================================================

Пікірлер: 518
@sandy_2314
@sandy_2314 2 жыл бұрын
අත්තෙ වැඩකට බහින්නෙ හොද case study එකක් කරල වගේ.Radio වල ගොබ්බ prank call වලට වඩා මේක නම් මරු.සමාජෙටත් ලොකු පණිවිඩයක් අනියමයෙන්..👌❤️
@ihsan.ismail
@ihsan.ismail 2 жыл бұрын
Agree with u
@hrldias
@hrldias 2 жыл бұрын
සිරාවටම. පොලිස් බැජ් එකේ තියන slogan එකත් කිව්වා 🤩
@Lakshan_Active
@Lakshan_Active 2 жыл бұрын
අත්තනායක කරන්නෙත් පුදුම අරගලයක්. අපේ ප්‍රනාමය. රනිල් වික්‍රමසිංහට කෝල් එකක් ගන්න ශක්තිය දෛර්‍ය ලැබේවා.
@mauricedemel6142
@mauricedemel6142 2 жыл бұрын
Well done.
@samikaekanayake6051
@samikaekanayake6051 2 жыл бұрын
ඇත්ත ඇත්ත...අගමැති දිනේෂ් විදිහට බැයිනම් අකිල විරාජ්, වජිර බේගුණවර්ධන විදිහට හරි කමන්නෑ හොද රහස් ටිකක් ගැන ඇහුවැකි
@poornakaushalya4176
@poornakaushalya4176 2 жыл бұрын
කතාව ඇත්තනම් රටට ආදරෙ අවංක සුපිරි නිලධාරීනියක්. ඇයට ගෞරවය 🙏💞
@ireshbuddhike2828
@ireshbuddhike2828 2 жыл бұрын
මේ වගේ කථා කරන්න කැමති නිිිලදාරි තව ඇති .අනන්‍යතාව හෙලි ‌‌ොන ව න පරිදි කරන්න අඅත්තෙ
@FarlightIX
@FarlightIX Жыл бұрын
@@ireshbuddhike2828 🤣🤣
@FarlightIX
@FarlightIX Жыл бұрын
@@ireshbuddhike2828 🤣🤣
@uvindusahan947
@uvindusahan947 2 жыл бұрын
පොලීසීයෙ උන්ගෙ තිත්ත නිරුවත ඕක 🙂🙂🙂💥 සුපිරි කාන්තාවක් ❤️🙏
@keerthisamarasekera6314
@keerthisamarasekera6314 2 жыл бұрын
මේ අවංක, උතුම් රාජ්‍ය නිලධාරිනිය භවගාමී සැප විඳ ඉතා ඉක්මනින් නිවන් සුව අවබෝධ වේවා!!!🙏🙏🙏
@chiranjayathu8989
@chiranjayathu8989 2 жыл бұрын
යකෝ අත්තෙ ..කොහෙන්දබං උඹ ඕව ඉගෙනගන්නෙ කියපන්කොබං..මොන මාතෘකාවට කෝල් ගත්තත් උඹ ඒකෙ පරතෙරටම දන්නව ..සියල්ල දත් අත්තනායක ...සුපිරි වැඩ්ඩෙක් උඹනම් ..ජයවේවා අත්තෙ ..👌♥️👌
@janaka1989
@janaka1989 2 жыл бұрын
👊👊👊
@lahirurathnayake9173
@lahirurathnayake9173 2 жыл бұрын
ඒක නම් ඇත්ත 👍
@KapilaSudesh
@KapilaSudesh 2 жыл бұрын
අත්තනායක මහත්මයා... ඔබ රටට හඳුන්වා දුන් දෙවන අවංක නිලදාරී තුමිය. ගෞරවනීය නිලදාරීතුමියක්. මෙවැනි ආදර්ශමත් නිලධාරී තුමියන්ව රටට හෙළිකරනවනම් වටිනවා. අනිත් අයට ආදර්ශ, අවවාද ලබා දිය හැකියි එතුමියන්ට.
@kumaridisanayaka409
@kumaridisanayaka409 2 жыл бұрын
අනේ ඒ මිස් වගේ අවංක වෙනවා නම් හැම රාජ්‍ය නිලධාරීන්ම අපේ ලක් බිම මොන තරම් ලස්සනද ? ඒ මිස්ට හද පිරි භක්තිය 🙏❤️.අත්තේ මෙදා සැරේත් වැඩේ නියමයි.👍
@thushindarukshan2313
@thushindarukshan2313 2 жыл бұрын
Respect for this lady ❤️
@dhanushkathennakoon784
@dhanushkathennakoon784 2 жыл бұрын
සාමාන්‍ය දැනුමෙන් සහ සමාජ දැනුමෙන් පරතෙරට ගිය මහ පොලොවේ ජීවත් වෙන මනුස්සයෙක් අත්තනායක මහතා.respect♥️
@danubro6075
@danubro6075 2 жыл бұрын
කතාවෙ හොඳම හරිය, අයියට ශෙඩ් එකක් ති⁣යාගෙන මේ කාන්තාව පෝලිමේ ඉන්න එක. ඇයට ගෞරවය ! මෙවන් නිලදරුවන් මේ පිංබිමේ තව තවත් පහල වේවා..!🙏❤️🌹
@amila_pathirana
@amila_pathirana 2 жыл бұрын
මමත හැමදාම හිතපු දෙයක්. අත්තනායක දැන් බ්‍රෑන්ඩ් නේම් එකක් වෙලා. නිකන් හිතුනට කෝල් කරනවා නෙමෙයි. ලස්සනට තොරතුරු හොයල, අධ්‍යනය කරල, පුහුණුවෙලා බෝලෙ බස්සන්නෙ. මේ හැකියාව මාරයි
@kasunlakshithawedage9763
@kasunlakshithawedage9763 2 жыл бұрын
Respect ✊ madam 🥺🥰 අවංක රජ්‍යා නිලදාරිනියක් 💚
@ජයනියතයි
@ජයනියතයි 2 жыл бұрын
රාජ්‍ය ?
@shenstraveldiary7295
@shenstraveldiary7295 2 жыл бұрын
කලින් වීඩියෝ එකකත් මේ වගේ අවංක රාජ්‍ය නිළධාරිණියක් හිටියා.♥️ Huge respect for those super government officers. ♥️💐
@rekhanwijesinghe5283
@rekhanwijesinghe5283 2 жыл бұрын
මේ වගේ අවංක රාජ්‍ය නිළධාරීන් රටට හඳුන්වා දුන්නට ඔබට බොහෝම ස්තූතියි . කලින් කියපු රාජකාරි දේවකාරිය සේ සලකන බෙලිඅත්ත අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් වරිය සහ මම එකම තනතුරේ එකම batch එකේ . ඉදිරියටත් මෙවැනි වීඩියෝ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා
@maheshbodahandi340
@maheshbodahandi340 2 жыл бұрын
සත්‍ය වශයෙන්ම කියනවා නම්,මේ කතා කරන අත්තනායක මහතා දැන හඳුනා ගන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්....මම සෑම එකක් ම රස විඳිනවා,... මගේ දරුවන් සමඟ.👍
@krishwickramaarachchi261
@krishwickramaarachchi261 2 жыл бұрын
IOC එකට වැඩිය OIC ළඟ තියෙනවා තෙල්😂😂😂
@amiladenzil
@amiladenzil 2 жыл бұрын
Huge Respect to that lady, who's a definition for a perfect government officer. අත්තේ කියන්නේත් සෙල්ලම් බඩුවක් නෙවෙයි. Background knowledge ඒක පට්ටටම තියන් ගේමට බහින සුපිරි චරිතයක්. ජය වේවා අත්තේ.
@twominuteskorean3621
@twominuteskorean3621 2 жыл бұрын
"ඔය වගේම හොද මිස් කෙනෙක් හමු වුනාලු නමක් වෙනස් කරන්න ගිය වෙලාවක" ඒක තමයි හොදම ටික 🤣🤣
@acharaattapathu3446
@acharaattapathu3446 2 жыл бұрын
අත්තේගේ දැනුම හොඳන්ම පෙන්නුම් කරපු,වෙන දේ ලස්සනට සාරංශ කල කතා බහක්,අපිට අපිගැනම දුකයි 😢
@EditProduction
@EditProduction 2 жыл бұрын
මේ ඩයල එක මොකා උනත් පට්ට දැනුමක් තීන්නේ 😵💪❤️❤️ මිස්ට අත්තනායක
@isuruhasantha
@isuruhasantha 2 жыл бұрын
නියමයි අත්තේ 👍👍 අර නිළධාරිනියටත් අපගේ උත්තමාචාරය 🙏🙏🙏
@kasupuditha
@kasupuditha 2 жыл бұрын
කොන්ද කෙලින් තියන් වැඩ කරන නියම අවංක රාජ්‍ය සේවකයෙක්.. මේ වගේ මිස්ලා රත්තරන් වටිනවා.. ❤️❤️❤️
@chamindajayanath8261
@chamindajayanath8261 2 жыл бұрын
ඒකනම් නියමයි...මොනව උනත් එතුමිය අවසානයට දුන්න පණිවිඩය නම් රාජ්‍ය සේවයෙ නියතු හැමොටම වටිනව...
@gayanigeethika8029
@gayanigeethika8029 2 жыл бұрын
අවංක නිලධාරිනියක්. අපේ ගෞරවය එතුමියට. ස්තුතියි එවැනි කෙනෙක් හඳුන්වා දුන්නාට.
@bnimy
@bnimy 2 жыл бұрын
එම නිලධාරීනියට මගේ උපහාරය . අවංක කෙනෙක් වගේ
@mohamedfahumy8406
@mohamedfahumy8406 2 жыл бұрын
අවංක වගේ නෙවෙයි, 100% අවංකයි
@franklynmanuel
@franklynmanuel 2 жыл бұрын
Mr Attanayake , superb call . What u like most about you is you do this professionally without hurting the feelings of the other party..I wish we can see you one day.
@chandanichandi8773
@chandanichandi8773 2 жыл бұрын
කොහොම උනත් ඒ මිස්ටනම් ගෞරවයක් ඇති උනා..බොහොම හොද මිස් කෙනෙක් ...
@kelumkumaramohottige249
@kelumkumaramohottige249 2 жыл бұрын
අත්තනායක රාලහාමි වගේ මොහොතකට හරි හිතට එකඟව වැඩ කරන පොලිස් කාරයොත් ඉන්නවා එහෙනම්.
@neranjanj1
@neranjanj1 2 жыл бұрын
සුපිරි.ඒ කාලේ ගුවන් විදුලියේ චරිත වගේ.රූපය නැතිව හඬින් විතරක් මිනිසුන්ට ලංඋනා.ඔබව දැක ගන්න ගොඩක් දෙනා ආස උනත්.ඔබ නොපෙනීම ඉන්න.එතකොට තමයි ඔබේ හඬේ වටිනාකම වැඩි වෙන්නේ.
@Markatalky
@Markatalky 2 жыл бұрын
මේ යකා තරම් රිසර්ච් කරලා කන්ටෙන්ට් කරන එකෙක් ලොවෙත් නෑ. සිරාවටම!
@jeewanthadisanayake2541
@jeewanthadisanayake2541 2 жыл бұрын
එක නමින්ම පෙනී ඉන්නෙපා අත්තනායක මහත්තයෝ.... ඔයාගෙ කටහඬ දැන් ⁣හැමෝම වගේ අඳුරනවා...
@dumindaalahakoon314
@dumindaalahakoon314 2 жыл бұрын
මෙක හාස්‍ය වැඩක් උනත් ඇත්ත පෙන්වල දෙන්නෙ රටෙ කාල කණ්නි ජරා නිලදාරින් ගැන පෙන්වල දීම ගැන ඔබතුමා ගැන ගොඩක් ආඩම්බරයි...
@imeshdhananjaya
@imeshdhananjaya 2 жыл бұрын
සාජන් අත්තනායක මහත්තයා 😂😂❤️💖🔥😍
@omar7239
@omar7239 2 жыл бұрын
Respect 🙋‍♂️ ma'am 🙋‍♀️. God bless 🙌 🙏 ❤.
@namaledirisooriya3113
@namaledirisooriya3113 2 жыл бұрын
අත්තනායක මහත්තයා ඔයා all round චරිතයක්.දැන් මොකද ඔයා කරන්නේ.....අපේ නොදැනුවත් මිනිස්සු හැමදාම මේ දේවල් වලට රෑවටෙනවා.ඔයා මේකෙන් යෝජනා කරන්න හොඳ විදියට මේක යොදා ගන්න කියලා..
@ramanikarunarathna9584
@ramanikarunarathna9584 2 жыл бұрын
SHE IS "HONEST". SHE TALKED FROM THE BOTTOM OF THE ❤️. ATHTHE, KEEP A GAP AND LET THE OTHER PEOPLE ALSO EXPRESS THE IDEAS. 👏
@busithakavinda7894
@busithakavinda7894 2 жыл бұрын
තෙල් නම් ඉතින් පොලිසිය ම තමයි. Part time business 😂😂😂😂
@blackemage1779
@blackemage1779 2 жыл бұрын
Full-time 🤣🤣🤣 police part-time
@chamara.asanka2012
@chamara.asanka2012 2 жыл бұрын
සුපිරියක් ඇහුවා අදත් හවස ඉඳලා බලාගෙන හිටියේ මේක එනකම්
@sachiradilshan8183
@sachiradilshan8183 2 жыл бұрын
WPC කුසුමලතාගෙ මුත්‍ර සාම්පල් එක අම්මෝ අත්තෙ 😂😂😂
@LKVlog-pp5nb
@LKVlog-pp5nb 10 ай бұрын
අදාල අයට රිදුනත් නොරිදෙන්න දෙනවා ලෙසටම. ජයවේවා
@lakshanyasintha007
@lakshanyasintha007 2 жыл бұрын
Always රෙස්පෙක්ට් you Mr අත්තනායක
@HELAGEEKS
@HELAGEEKS 2 жыл бұрын
මරු Conversation එක අත්තේ 😍😍😍😍
@user-ys1xt3pl5z
@user-ys1xt3pl5z 2 жыл бұрын
ඇත්තම රත්තරං මිස් කෙනෙක් .........👏👏
@sangeethayashodharan2182
@sangeethayashodharan2182 2 жыл бұрын
අත්තේ තමයි අත්තේ... ❤
@indikanisha4650
@indikanisha4650 2 жыл бұрын
මොනවා උනත් අත්තනායකත් අවංකයා.. 🤗
@thanudawarnakulage
@thanudawarnakulage 2 жыл бұрын
අදත් සුපිරියක් අත්තේ 🤣♥️✌️
@Phonehub251
@Phonehub251 2 жыл бұрын
Phone එක answer කරපු කෙනාට respect ❤🇱🇰
@justincase534
@justincase534 2 жыл бұрын
කර්මාන්ත අමාතංශයේන් ආයතන වලට දෙන තෙල් අවසරයට හරියට පෙර්මිට් එකක් ගන්න බලන්න කෝ. ටව්මේම මිනිසුන්ට Australia වට විසා දාන එක ඊට ලේසි. ඒ දෙන තෙල් කෝටා එකත් මුන් උසනවා… මේ රට හදන්න එක රැයකින් පුළුවන්, හැමෝම තමන්ගේ රාජකාරිය හිතට එකගව හරියට කරනවා නම්.
@mauricedemel6142
@mauricedemel6142 2 жыл бұрын
Yes, Supiri lady.
@kalanaisuranga
@kalanaisuranga 2 жыл бұрын
මේ වගේ රටට ඇත්තටම ආදරේ නිලධාරීන් වැඩි වැඩියෙන් පහල වේවා 🙏
@amalfernando4361
@amalfernando4361 2 жыл бұрын
පානදුරේ පොලිසි වල oic ලා ලග බඩු පුරෝලා... but පානදුරේ ioc පැට්‍රල් නෑ..🤣
@helloearth2873
@helloearth2873 2 жыл бұрын
😂 attac ❤️
@shashindunimmika1767
@shashindunimmika1767 2 жыл бұрын
ඇය බුද්ධිමත් බෞද්ධ කාන්තාවක් ❤️
@shamikasrimal
@shamikasrimal 2 жыл бұрын
ඒ නිලදාරිනියට respect
@fazirahmeda2465
@fazirahmeda2465 2 жыл бұрын
You can do PhD very easily. Your research will win world price
@energizedphy6bybhathiyawij9
@energizedphy6bybhathiyawij9 2 жыл бұрын
අත්තේ case study නම් 👌👌👌 Top ❤❤❤
@ireshbuddhike2828
@ireshbuddhike2828 2 жыл бұрын
ස්වර්ණ විභූෂණ පදක්කම 💪💪💪සාජන් අත්තෙට
@NineTravelers
@NineTravelers 2 жыл бұрын
වැඩේට බහින්න කලින් හොද study එකක් කරන එක මරු. ඕනම දේක ජීවිතයට ගන්න දෙයක් තියනවා😘
@dulanjanavithanage69
@dulanjanavithanage69 2 жыл бұрын
Oya emoji eka danne komada bn 😯
@cad4ruvinjewelry904
@cad4ruvinjewelry904 2 жыл бұрын
කතාව සම්පූර්ණ ඇත්ත....අදත් එක්කෙනෙක් අහුවුනා නෙළුම්පොකුණ ෂෙඩ් එක ළග...... ලැජ්ජාවෙබෑ...ඔබගේ..conversation එක අනර්ගයි....👍👌මී වීඩියෝ එක පුළුවන්තරම් හිට් කරන්න දෙන්න sup.... එකක්.. ජය......
@dilaliveone
@dilaliveone 2 жыл бұрын
Patta dial akak hodeee supiriiiiiiiii adarei hode atteeeee
@hasithaeranga5589
@hasithaeranga5589 2 жыл бұрын
මරු social engineering 👍👌
@onlymethatallinme3258
@onlymethatallinme3258 2 жыл бұрын
Excellent knowledge of social engineering.
@GTXSUPER-sg6ik
@GTXSUPER-sg6ik 2 жыл бұрын
මූ කෙල්ලොන්ව එහෙම කටින් කොච්චර ලයින් කරල ඇත්ද date එකක් sure තමා ඉතින් ❤
@p.n.w5408
@p.n.w5408 2 жыл бұрын
කොහොමද ඕයි ඔහොම වචන ගලාගෙන එන්නෙ 😅 මේකනම් එසේ මෙසේ බඩුවක් වෙන්න බෑ
@Vibeboofficial
@Vibeboofficial 2 жыл бұрын
Sirwtama ese mese kenknm wenna be
@Triplegemvlessyou
@Triplegemvlessyou 2 жыл бұрын
ලෝකෙ කාලා වතුර බීපු පොරක්
@kalanasampath9996
@kalanasampath9996 2 жыл бұрын
අත්තනායක මහත්තයො ඔබ තුමාගෙ හැකියාව ගැන කියන්න වචන නෑ...
@wishten4415
@wishten4415 2 жыл бұрын
කෝ අත්තෙගෙ අවසාන උපදෙස? අපිට හරි දුකයි හෆ්ෆා ඒක නැතුව….
@dularisahasya2213
@dularisahasya2213 2 жыл бұрын
අත්තෙ කීප තැනකම හූමිටි තිය තිය කතාව අහන් හිටියා. සෑහෙන ආසාවෙන් දුර දිග ගිය කතාවක් බව පෙනුනා 😄
@user-wv2zh3nt1r
@user-wv2zh3nt1r 2 жыл бұрын
11:06 අපා දුක් විදලා මැරෙන්නෙ අපි වගේ 🤣
@arsenic1st
@arsenic1st 2 жыл бұрын
This is epic. Well-done Aththe
@dinukayahampath4931
@dinukayahampath4931 2 жыл бұрын
සාජන් අත්තනායක තමයි හොදටම කරෙ..🤣🤣🤣🤣🤣🤣🤣
@SihinaPiyapath
@SihinaPiyapath 2 жыл бұрын
අම්මෝ පට්ටම සුපිරි හොදේ 😁🤣🤣
@chamathekanayake7328
@chamathekanayake7328 2 жыл бұрын
අත්තෙ දැන් බරටම වැඩ නේ 😂 ජය වේවා ❤
@ranjithjayasena8576
@ranjithjayasena8576 2 жыл бұрын
Another level...respect you mom.
@hesala4507
@hesala4507 2 жыл бұрын
You are very talented Atthe. Thank you for sharing 🙏❤️❤️
@surangaperera3298
@surangaperera3298 2 жыл бұрын
රත්තරං මිස් කෙනෙක් තමා නේද අත්තේ 🙏👌✌
@dushyanthigooneratne5373
@dushyanthigooneratne5373 2 жыл бұрын
This lady give us Hope
@p.b.arachchi4314
@p.b.arachchi4314 2 жыл бұрын
ශ්‍රී ලංකා පොලිස් තෙල් සංස්ථාව ආරම්භ වෙයි
@poornimasandamali7750
@poornimasandamali7750 2 жыл бұрын
අත්තෙගේ කටහඬ ලස්සනයි😊😊
@indikapj
@indikapj 2 жыл бұрын
Respect that lady 🙏🏾
@jayanthachandrarathna2755
@jayanthachandrarathna2755 2 жыл бұрын
අත්තනායක නියමයි.රගපාන්න එහෙම අදහසක් නැද්ද ?අපි ආසයි බලන්න . අනේ අර මිසුත් හොද කෙනෙක් .....
@worldofnissanka9222
@worldofnissanka9222 2 жыл бұрын
ඒ නිලධාරීන් ඒ ගැන ගොඩක් ගෞරවය හිතනවා.. ඒ නිලධාරීන් ඊට මගේ ප්‍රණාමය ස්තූතියි
@wasanthamataraarachchi4017
@wasanthamataraarachchi4017 2 жыл бұрын
අස්සය වැටිච්ච හැටි තමා 🤸 නියමයි
@thisurathilanga8045
@thisurathilanga8045 2 жыл бұрын
රාජපක්ෂ පවුලේ wadiya famous nathi kenekta call ekak aran පටියක් රෝල් karamuda?
@handykoolboy2790
@handykoolboy2790 2 жыл бұрын
😂 😂 😂 😂 ganith maru... අත්තේ ගෙ Voice eken මාව අන්දන්න බැ.. මේ මිනිස්සු අත්තේ ගැන අහන්නේ නැති සැට් එක.. 😂 😂 😂 😂
@sunilfernando8994
@sunilfernando8994 2 жыл бұрын
Niyamai attanayaka
@dhanagaming003
@dhanagaming003 2 жыл бұрын
අත්තනායක සීයේ මරු මේවා ආදර්ශමත් 💜️
@malandinuk5341
@malandinuk5341 2 жыл бұрын
හුරු වෙලා, ඇබ්බැහි වෙලා. WPC කුසුමලතා ලෙප්ට් 😂😂😂
@chathurasuranga740
@chathurasuranga740 2 жыл бұрын
අත්තනායක මෙහෙම ගියොත් voice එක ටිකක් වෙනස් කරගන්න වේවි.. මෙව ජනප්‍රිය වෙන්න වෙන්න ඉදිරියට කරන්න බැරි වෙයි.. වෙනස් ආකරයකින් කරන්න.. ශක්තිය දීර්යය ලැබේවා...
@ishankakaluarachchi
@ishankakaluarachchi 2 жыл бұрын
OIC and IOC..... it was owsome Mr. Aththanayaka....
@Sanjeewax
@Sanjeewax 2 жыл бұрын
ඒකනම් දුන්නා මචං ඇබරිලා යන්න. ඒ මිස්ටත් හැට්ස් ඕෆ් 👩‍✈️ දර්මරත්න කියන්නේත් හොද නිලදාරියෙක්.
@devakafdo9442
@devakafdo9442 2 жыл бұрын
අත්තේ පලවෙනි විව්ස් එකයි පලවෙනි කමන්ට් එකයි මගෙන්.සාජන් අත්තනායක තවුසේනම් අම්මෝ..මරු ඕයි ❤️😂
@vidurasanka2566
@vidurasanka2566 2 жыл бұрын
Wenna ba
@mmrafeekmohamed
@mmrafeekmohamed 2 жыл бұрын
විනෝදය වගේ ම සමාජ වැදගත්කමක් සහිත කෝල් එකක් ස්තූතියි අත්තේ
@shamilaperera852
@shamilaperera852 2 жыл бұрын
Great work madam
@user-qe2ro9gt7k
@user-qe2ro9gt7k 2 жыл бұрын
මේ කථාව සම්පූර්ණ සත්‍ය කතාවකි
@udithasanjayadias6410
@udithasanjayadias6410 2 жыл бұрын
අත්තෙ තමුසෙනමි මාර පොරක් අයිසෙ හිනා කාල පන යනවා. මෙහෙම හිනස්සන්න එපා මිනිභො.....🤣🤣🤣🤣
@mohamedfahumy8406
@mohamedfahumy8406 2 жыл бұрын
හිනාවට සීමා කරන්නෙපා මහත්තයෝ ! හිනා යනවා තමයි, ඒත් හරිනම් අපි අඩන්නෝනයි
@Fact-a-doodle-doo
@Fact-a-doodle-doo 2 жыл бұрын
සුපිරි... සාජන් අත්තනායක !!
@anjaleefernando7266
@anjaleefernando7266 2 жыл бұрын
අත්තේ වැරදි වැඩ කරන්නවත් වැරදි වැඩ කරන්න අනුබල දෙන්නවත් එපා. 😁😁😁 අම්මූ.. අම්මූ...අම්මූ..අශ්වයාගෙනුත් වැටිලා..😁😁😁😂😂😂😂😂❤️👌💐❤🏄🏄🏄🏄
@wasanthamataraarachchi4017
@wasanthamataraarachchi4017 2 жыл бұрын
ඒකත් සුපිරියි👍
@ramyatilakaratna6710
@ramyatilakaratna6710 2 жыл бұрын
නියමයි. බල්ලන්ට අස්වයෝ පිට යන්න බැරියෝ පුදුම මොලයක්. ඔබ හරිම දක්ෂයි 😀😄😄💐💐💐
@NURANLIYANAGE
@NURANLIYANAGE 2 жыл бұрын
ඒක නම් මරු
@user-wv2zh3nt1r
@user-wv2zh3nt1r 2 жыл бұрын
අලව්වෙත් ඔහොම එකක් වෙලා තිබ්බා 🤣
@dilupasandika9637
@dilupasandika9637 2 жыл бұрын
අත්තනායක රාජපක්ෂ නම වෙනස් කරන්න හදපු එකත් මතක් කලා.
අපි 50% ට වැඩියි | Anura Kumara Dissanayake | NPP Srilanka
1:11:49
Bend The Impossible Bar Win $1,000
00:57
Stokes Twins
Рет қаралды 40 МЛН
مسبح السرير #قصير
00:19
سكتشات وحركات
Рет қаралды 11 МЛН
Sri Lanka Bus
14:27
Hello Hello
Рет қаралды 289 М.
Peoples Bank Loan
12:54
Hello Hello
Рет қаралды 139 М.
Ghana Akka
9:50
Hello Hello
Рет қаралды 537 М.
Food Delivery Apps in Sri Lanka
19:17
Hello Hello
Рет қаралды 100 М.
Bend The Impossible Bar Win $1,000
00:57
Stokes Twins
Рет қаралды 40 МЛН