Sewwandi Maniyo

  Рет қаралды 1,119,455

Hello Hello

Hello Hello

Күн бұрын

Attanayake Gurunnase makes a phone call to Sewwandi Guru maniyo, who participated in a program on Sri Lanka Rupavahini Corporation (SLRC) television.
#SewwandiManiyo #Rupavahini #hellohello
=====================================================
Listen Me on Apple Music - apple.co/3eqJMMS
Listen Me on Spotify https - spoti.fi/3sBZywN
Follow Me on Facebook / hellohellolk
Follow Me on TikTok vm.tiktok.com/...
Follow Me on Clubhouse www.clubhouse....
=====================================================

Пікірлер: 4 900
@SirilAyya
@SirilAyya 2 жыл бұрын
One of the best calls 😍 අත්තනායකට ගරු කරන්න 😂
@shank5177
@shank5177 2 жыл бұрын
සිරිල් අයියේ මොකෝ කියන්නේ වීඩියෝ එකක් කරමුත😂😂😂😂
@4umusicofficial
@4umusicofficial 2 жыл бұрын
සිරිල් අයියා 🥰❤️
@sureshratnayake5828
@sureshratnayake5828 2 жыл бұрын
සිරිල් අයියා.... ඔයා :-)
@chandimabandara467
@chandimabandara467 2 жыл бұрын
අඩේ සිරිලා වීඩියෝ කෝ බොල 🤔
@HelloHelloSriLanka
@HelloHelloSriLanka 2 жыл бұрын
ඔයා එක්ක ඕනෙ දෙයක් සිරිල් පුතේ.සමනයි අනිකයි මතක් කොරන්ට.උන් දෙන්නා එක්ක බෑ😀
@ASHANonline
@ASHANonline 2 жыл бұрын
මේක පිටිපස්සේ ලොකු කතාවක් තියෙනවා.ඒක ටිකක් ගැඹුරුයි. අත්තනයක ඒ දේයි මේ ආතල් එකත් එක්ක කියන්න උත්සහා කරන්නේ. මේ ලංකාව දවසක දියුණු වෙන්නනම් මේ වගේ මිත්‍යාදෘශ්ටිකයින් මේ ලංකාවෙන් සදහටම නැති විය යුතුයි !
@hasithamilinda3981
@hasithamilinda3981 2 жыл бұрын
එක ඇත්ත
@heshanminsara7918
@heshanminsara7918 2 жыл бұрын
Ashan ayya
@gayanigayani4396
@gayanigayani4396 2 жыл бұрын
ඒක ඇත්ත සහෝදරයා
@evienleema101
@evienleema101 2 жыл бұрын
ඔව් අශේන් ඒ වගේම අහිංසක මිනිස්සුන්ට උදව් කරනවා කියලා රටවල් වල මිනිස්සුන්ගෙන් සල්ලි අරන් හොරා කන උන් ඉන්නකන් මේරට දියුණු වෙන්නේ නෑ🤣🤣🤣
@SuzikaChameera
@SuzikaChameera 2 жыл бұрын
අම්මෝ මාර පොරක් ඇඩ්වයීස් දෙන්නේ 😂😂
@SLVLOG
@SLVLOG 2 жыл бұрын
අත්තනායකට ගරු කරන්න 🤣🤣🤣🤣🤣🤣 සරම අඳින පරක්කුවට වරම යනවා 🤣🤣🤣🤣🤣 one of the best 🙏🙏🙏💪
@Sunethra-hj6hx
@Sunethra-hj6hx 2 жыл бұрын
😄😄😄😄😄😄😄😄
@thathsara
@thathsara 2 жыл бұрын
😂
@ude3333
@ude3333 2 жыл бұрын
අත්තනායක නිකං වෙන වැඩක හිටියා වගේ.. ආහ් .. ආහ් ... ගානවා ඇහුණා
@rmcruvan667
@rmcruvan667 2 жыл бұрын
මේ අයට ප්‍රතිකාර කරන ක්‍රමවේදයක් හදන්න ඕනැ. සෞඛ්‍ය නිළධාරින් පියවර ගන්න ඕන මේවගේ දේවල් වලින් සමාජය නොමග යැවීම වළක්වන්න.
@octanedcgaming4778
@octanedcgaming4778 2 жыл бұрын
Ammohh 🤣🤣
@Hesh-le5w
@Hesh-le5w 11 ай бұрын
අවුරුද්දකට පස්සේ ආයෙත් බැලුවා ඒකනම් පිස්සුවක් අත්තේ 😂
@xDiLShan0
@xDiLShan0 10 ай бұрын
LOL
@tharakasandakelum1079
@tharakasandakelum1079 2 жыл бұрын
ගහෙන් වැටුණු සෙව්වන්දියට අත්තනායක ඇන්නා වගේ 😊😊
@jayanthaam2075
@jayanthaam2075 2 жыл бұрын
Aththanayakaya BADUKARARAYA ARAKI HUT....A USSANNA ATHI. Polgediya ATHTHANAYAKAGE PAIYE THIYALA KARAKOPAN
@motionwithchathu6286
@motionwithchathu6286 Жыл бұрын
🤣🤣🤣
@ireshamaduwanthi9030
@ireshamaduwanthi9030 8 ай бұрын
අම්මෝ අම්මෝ 😂😂😂
@jagj5452
@jagj5452 4 ай бұрын
ශෙව්වන්දිට #ක් ගහන්ඩ ඕනේ
@TripPisso
@TripPisso 2 жыл бұрын
අත්තනායකට ගරු කරන්න 😂🙏
@rukshanherath3611
@rukshanherath3611 2 жыл бұрын
😂
@charithasudheesh860
@charithasudheesh860 2 жыл бұрын
😍😍
@poojitharanasinghe2965
@poojitharanasinghe2965 2 жыл бұрын
🙏😂
@mamakamthi7735
@mamakamthi7735 2 жыл бұрын
👉🤏🤣
@DilanSenanayake
@DilanSenanayake 2 жыл бұрын
වෙද අප්පච්චි රට බාර ගන්න බෑත 😂😂
@chamarasrilanka2070
@chamarasrilanka2070 2 жыл бұрын
😀😀😀
@Sachitha_pathiranage123
@Sachitha_pathiranage123 2 жыл бұрын
😂💔
@lakshanrameshgamage
@lakshanrameshgamage 2 жыл бұрын
කිලි කිලි🤣
@ddghfxhc2189
@ddghfxhc2189 2 жыл бұрын
කොරයි කොරයි 😂
@hashanchinthaka757
@hashanchinthaka757 2 жыл бұрын
ඩිලි ඩිලි ඩෝග් තොගේ කලු ජුන්ඩා ඊයා යකෝ ඩිලාන් පkaගේ ඩිලි ඩිලි ඩෝග් 😅 බැලුවද ඩිලි ඩිලි ඩෝග් හම්මෝ ඒක වටේම යවලා තියෙන්නේ උබ ලෙප්ට් මැරියන් තෝ
@kalananissanka
@kalananissanka 2 жыл бұрын
අත්තනායක.. You rock man!!! සරම වැටෙන සුනන්ගුවට වරම නැතිවෙනවා 🤣🤣🤣
@සයිප්රස්අපි
@සයිප්රස්අපි Жыл бұрын
😁😁🤭🤭
@wimukthihashan5
@wimukthihashan5 2 жыл бұрын
මේවා තමා නියම වැඩ අප්පා prank call එක දන් නැති මැණියෝ
@buddhikasiriwardhana5722
@buddhikasiriwardhana5722 2 жыл бұрын
තවුසෙ නම් ලෙජනඩ් එකක් අත්තනායක.දැන් නම් ඉක්මනට වීඩියෝස් එනව එල එල
@suddh7876
@suddh7876 2 жыл бұрын
අඩෝ ආතල් නම් ආතල් 😂😁
@tharinduishangajaweera6048
@tharinduishangajaweera6048 2 жыл бұрын
Ow ow huththo 😂
@darshanabandara.
@darshanabandara. 2 жыл бұрын
ලංකාවේ comedy brand එකක්.❤️🥺
@raviduakash8238
@raviduakash8238 2 жыл бұрын
​@@tharinduishangajaweera6048
@ChameeraMudannayake
@ChameeraMudannayake 2 жыл бұрын
ඇගට වැහිච්ච උන් දෙන්නෙක් කෝල් එකෙන් සෙට් වෙන්නේ.... දෙපැත්තේ ඉදන්... අම්මෝ සැප..😂
@raveeshasandeepa9293
@raveeshasandeepa9293 2 жыл бұрын
අපේ ලොකු දුව උමයංගනාගෙ වයස 😂අම්බො අත්තෙ ගුරුන්වහන්සෙ ....නිතර තනියම කරන්න කාමරේ කරන්න කණ්නාඩිය දිහා බලන් කරන්න 😂😂😂
@jayampathirajakaruna7501
@jayampathirajakaruna7501 2 жыл бұрын
එතන මාර creative.... මටත් පට්ට දැනුනු තැනක්. 🤣
@srinilokugalappaththi9996
@srinilokugalappaththi9996 2 жыл бұрын
😂😂😂😂😂😂
@Chathura_Jayalath
@Chathura_Jayalath 2 жыл бұрын
කොහොමද පරයෝ හිනා නොවී කෝල් කරේ? යකෝ මට හුස්මගන්න බැරුව ගියා මේක අහලම 😂😂😂
@chamara7683
@chamara7683 2 жыл бұрын
සිරා බං... 😂😂😂
@JanithKavinda
@JanithKavinda 2 жыл бұрын
අඩේ කනාවට කමෙන්ට් එක සෙට් වුනේ 😂❤️
@Chathura_Jayalath
@Chathura_Jayalath 2 жыл бұрын
@@JanithKavinda Oi oi aparade anik channel eken meka danna thibbe 🤣
@nandikasiyambalanduwa2543
@nandikasiyambalanduwa2543 2 жыл бұрын
කොරියාවේ මමත්
@sandaruprabhashwara2535
@sandaruprabhashwara2535 2 жыл бұрын
සිරාවට
@vismikathennakoon6085
@vismikathennakoon6085 2 жыл бұрын
අර ඩොක්ටර් දැක්ක නම් හිනා කලා මැරෙනවා😂✋
@samsungapple8790
@samsungapple8790 2 жыл бұрын
275 likes.no comments
@disal...69
@disal...69 2 жыл бұрын
@@samsungapple8790 😂😂
@pamududinujaya5728
@pamududinujaya5728 2 жыл бұрын
පුතේ....... ඔයාව පාස් කරලා අත්තනායක ගුරුන්වහන්සේගේ විඩියො එක උඩට යනවා විශ්වාශයි.............
@sampathprasadana5309
@sampathprasadana5309 2 жыл бұрын
සරම අදින සුනංගුවට වරම යනව මෑනියනේ..😂😂😂😂😂.අත්තෙ ඔයානං පිස්සුවක්.❤️❤️
@madushankabandara1637
@madushankabandara1637 2 жыл бұрын
🤣🤣🤣
@ruchiramadusankha6985
@ruchiramadusankha6985 2 жыл бұрын
ශිට් ඒකනම් ඇඩෙන්න දීල.නෙක්ස්ට් ලෙවල් බ්‍රෝ😍😍❤️😍
@Chuti002
@Chuti002 2 жыл бұрын
මනො වෛද්‍ය වරයෙක් හිටපු නිසා හොදයි. පොලිස් කාරයෙක් හිටියා නම් එහෙම බිත්තරෙ කටෙ ඔබලා පොල් මුඩ්ඩ පුke ගහනවා සෙව්වන්දි 💔😂
@thanujasampath314
@thanujasampath314 2 жыл бұрын
Ammo ammo දරුවා ඔයා 😂😂maranda epa yko apiwa 😅😅😅
@damayanthibandara7810
@damayanthibandara7810 2 жыл бұрын
අම්මෝ ඒක 😂😂😂
@prarthanamunasingha1142
@prarthanamunasingha1142 2 жыл бұрын
අම්මෝ......හිනාවෙලා පුපුරයි දැන් නම් .......😂😂😂😂🤣🤣🤣🤣
@ganaru2768
@ganaru2768 2 жыл бұрын
යකෝ දෙයියා පොල් ගෙඩිය කෙලින් කරයි 😁😁😁😁
@amithachandima3318
@amithachandima3318 2 жыл бұрын
පිස්සුද යකො පොලිසියේ එකෙක් හිටියනම් වැදගෙන ඉඳියි. ලංකාවේ පොලිසියේ ඉන්නේ වැඩිහරියක් 🐄.
@dilpanethranga7630
@dilpanethranga7630 Жыл бұрын
අම්මෝ ඔක්කොම බලන ගමන්..😂👌 මෙච්චර හිනාවෙලා නැහැ අත්තනායක බොහොම ස්තුතියි !👌😂❤️🔥
@ruwanpujitha5932
@ruwanpujitha5932 2 жыл бұрын
ජාතික රූපවාහිනී යෙදි රෙද්ද ගලවා ගත්තු සෙව්වන්දි ගේ යට ඇදුම් දෙකත් අත්තනායක විසින් ගලවා දැමූ බව සතුටින් දැනුම් දෙමි
@ganushkarandula4919
@ganushkarandula4919 2 жыл бұрын
"පාලං තුන හන්දිය, තලවතුගොඩ, පන්නිපිටිය හන්දිය, කොට්ටාව - බොරැල්ල" 🤣🤣 🤣 අත්තනායකට වැහෙන්නේ 174 බස් කොන්දොස්තර වෙද අප්පච්චි ද කොහෙ ද! යේ නංග පච්චරීංග නංග! 🤣🤣🤣
@ishankanishkasahabandu4059
@ishankanishkasahabandu4059 2 жыл бұрын
🤣🤣🤣🤣😂💔💔
@mimisotrendyvlogs1043
@mimisotrendyvlogs1043 2 жыл бұрын
Ammoh ammoh😂😂😂
@sunethprasanna876
@sunethprasanna876 2 жыл бұрын
අම්මො 😂😂😂😂
@devikaperera1480
@devikaperera1480 2 жыл бұрын
😂😂😂😂
@fathimashamila8499
@fathimashamila8499 2 жыл бұрын
😀😀😀🙊😀😀😂😂
@Chirana_Kalansooriya
@Chirana_Kalansooriya 2 жыл бұрын
අත්තනායක on fire with සෙව්වන්දි මෑනියෝ🤣🤣
@ajithrupasinghe2459
@ajithrupasinghe2459 2 жыл бұрын
නියමෙටම දෙබස් ටික දෙනවා ග අත්තනායක ගුරුන්නාන්සේ නියමයි අප්පා ඇඬෙනවා ඔයි තනි ඇහැට 😰😰😰😰😰
@kasupuditha
@kasupuditha 2 жыл бұрын
ඕයි අත්තනායක.. හිනස්සලා අපිව මරන්නද මිනිහෝ හදන්න්නේ.. අම්මෝ.. පව් අර අවුරුදු 27 කෙල්ල.. මොනවා උනත් දක්ශයි.. කැබිනට් එකේ ඉන්න ඕනේ චරිතයක් බොල ඒ...
@Sfzmtl7545
@Sfzmtl7545 2 жыл бұрын
ඥානගෙ දුව 😁
@lakshanchamod1208
@lakshanchamod1208 2 жыл бұрын
@@Sfzmtl7545 🤣🤣👏
@lankamailbox
@lankamailbox 2 жыл бұрын
අනිවා
@chamindaleelarathne8830
@chamindaleelarathne8830 2 жыл бұрын
අත්තනායක මරු අාතල් දෙන්නෙ😂😂
@mallikasarojini5845
@mallikasarojini5845 2 жыл бұрын
Dr. Haserema anthemae, gurukan gana nodanna namuth,
@dilhansavinda7653
@dilhansavinda7653 2 жыл бұрын
අත්තනායක....ආරූඪ වෙද්දී හිනා ගියේ නැද්ද..පට්ට ඒක...
@nandikasiyambalanduwa2543
@nandikasiyambalanduwa2543 2 жыл бұрын
අනිවාර්යයෙන්ම ..කොරියාවේ ඉදලා හිනාවෙලා ලේ පිරිසිදු කරගන්නවා අපි
@hasinis.7237
@hasinis.7237 2 жыл бұрын
174 කොන්දොස්තර ආරූඪ වුණ එක තමයි මරු 🤣🤣🤣🤣🤣🤣🤣 සරම අඳින සුනංගුවට වරම යනවලු.🤣
@shaaviraj8126
@shaaviraj8126 2 жыл бұрын
සෙව්වන්දිට වැහුණු දෙයියො වෙද අප්පච්චිගෙන් අනාගතය ගැන අහනව යකූ😂😂😂😂
@mithiladiniruwan
@mithiladiniruwan 2 жыл бұрын
😂😂😂
@layan6781
@layan6781 2 жыл бұрын
😂😂😂හරිනේ ආතල් එක අත්තෙට මායං උනා....දැං ඉතිං අත්තනායක ගොඩක් දුර ගෙනියයි මේකිව
@pushpa487
@pushpa487 2 жыл бұрын
අනිවාර්යයෙන්.ගුරුනාන්සේ මායම් කරයි වගේ ලගදිම
@LakshanM26
@LakshanM26 2 жыл бұрын
මහ මෑණියි, පොඩි මෑණියි දෙන්නගෙම කයිය නම් තියෙනවා මන්තර බලෙන් ලෝකෙම පෙරලන්න පුලුවන් ගානට, හැබැයි කෝල් එකටත් රැවටුනා 🤣🤣
@ruwandesilva7643
@ruwandesilva7643 2 жыл бұрын
very true
@adithya9112
@adithya9112 2 жыл бұрын
Ado sirawata
@sumedhac100
@sumedhac100 2 жыл бұрын
අත්තේ අයියා තෝ නම් නියම බුලට් එකක් ..❤️❤️👍👍🙏
@danieaviles576
@danieaviles576 2 жыл бұрын
😅😅😅
@HS-pl7gq
@HS-pl7gq 2 жыл бұрын
මොන අත්තනායකද මේ.ඇත්තටම දන්නෙ නැති නිසා අහන්නෙ
@clickme9553
@clickme9553 2 жыл бұрын
ලංකාවේ ප්‍රෑන්ක් පියා.. මම ඕස්ට්‍රේලියාවේ ඉන්න කෙනෙක්. අත්තනායක, ඔයා නියම වැඩ්ඩේක්‌.. 🙏🏻
@manmadecountry7735
@manmadecountry7735 2 жыл бұрын
අපිට පාන් ද ඔයා ඕස්ට්‍රේලියා ඉන්නේ කියලා.සෙව්වන්දි මැනියන්ට කියලා හුනියමක් කරලා වරු 3න් ගෙන්වනවා ලන්කාවට...
@manmadecountry7735
@manmadecountry7735 2 жыл бұрын
@3 World People should use Condoms කොන්ඩම් එක හරියට use කරා නම් උබ ව්ගේ එකෙක් මෙලොව එලිය දකින් නෑ...😂
@darshanabandara.
@darshanabandara. 2 жыл бұрын
@@manmadecountry7735 තොට ඉරිසියාව නේද,ඕස්ට්‍රේලියා ඉද්දී එයා...චාටර් තෝ නම්
@manmadecountry7735
@manmadecountry7735 2 жыл бұрын
@@darshanabandara. ආ....🤫🤫🤫 සෙව්වන්දිගේ නෑදෑයෝ මේ..
@banukamalshan8162
@banukamalshan8162 2 жыл бұрын
@@manmadecountry7735 තොපි වගේ කුහකයෝ නිසා තමා අපේ රටට මේ විනාසේ වෙලා තියෙන්නේ... 🤮🤮
@SL-dk7yt
@SL-dk7yt 2 жыл бұрын
අත්තනායක උබට පිං බං අපේ දවස පුරා නරක් වෙන ලේ ටික පිරිසිදු කරනවට. ❤🙏🙏
@gossiplokaya7418
@gossiplokaya7418 2 жыл бұрын
මේ කපේට Trending ආවේ නැති ජාතික රූපවාහිනියත් 1st on ට්‍රැන්ඩින් කියාපංකෝ. මරු හැබැයි 🤣🤣🤣🤣😂😁
@maduka_s
@maduka_s 2 жыл бұрын
සෙවිවන්දි මෑණියන්ට අත්තනායක දෙයියන්ගේම පිහිටයි!
@sachingimhana5411
@sachingimhana5411 2 жыл бұрын
අඩෝ අඩෝ😂 චමුදතයත් සැපක් දෙයි එහෙනම් .මේ තියන ප්‍රශ්නත් එක්කත් පට්ට සැපක් ගන්න පුලුවන්😂🙉
@sachingimhana5411
@sachingimhana5411 2 жыл бұрын
@@traveltectours6561 අඩෝ ඒකනම් මාත් අහනවා කොහොමද එහෙම හු&@කන්නේ නැතුව ලමයි හැදුවේ කියලා😂
@sachingimhana5411
@sachingimhana5411 2 жыл бұрын
@@traveltectours6561 උබත් උට්ටිගේ පුතා දේවාල කපුවෙක්ද කොහෙද මෙතන වලලාන්න එන්නේ😒
@sachingimhana5411
@sachingimhana5411 2 жыл бұрын
@@traveltectours6561 මන් මොකටද බං එක එකා ගාවට යන්නේ උබට ඕනීනම් පලයන් ඔය නාකි ගාවට 🤓
@_sunshine_12
@_sunshine_12 2 жыл бұрын
ට්‍රැංඩින් ට්‍රැංඩින් පුතේ ට්‍රැංඩින්😂 මං නම් ආසම ඒ කෑල්ලට😂 නියමයි අත්තේ❤️
@gevinprathibha5408
@gevinprathibha5408 Жыл бұрын
Anna eka thama athalma
@janiyas728
@janiyas728 2 жыл бұрын
අත්තනායක කියලා කෙනෙක් දරුවාව බොහෝදුර ගෙනියනවා🤣🤣🤣🤣
@freecommentor
@freecommentor 2 жыл бұрын
One million views විතර දුර ගෙනියයි ද?
@janiyas728
@janiyas728 2 жыл бұрын
Ow neda😁
@vimukthibux
@vimukthibux 2 жыл бұрын
අත්නායක ගුරැන්නාසේ ආරැඩ වෙච්ච එක තමයි හොදම සීන් එක
@thepathofthehappylearning9495
@thepathofthehappylearning9495 2 жыл бұрын
🤗🤗🤣🤣💋👍
@mishel15287
@mishel15287 2 жыл бұрын
😅😅😂😂😂
@isuruamarathunga7725
@isuruamarathunga7725 2 жыл бұрын
අම්මෝ එ්ක
@samithsudharaka6261
@samithsudharaka6261 2 жыл бұрын
අත්තේ උබේ talent එක විසතර කරන්න මට නම් වචන නෑ. ආදරෙයි පැලෙන්න. ❤
@janiduakalanka
@janiduakalanka 2 жыл бұрын
ඉංග්‍රීසි බෙහෙත් වලින් ජීවත් වෙන උන් කියලා කිව්ව සෙව්වන්දිය කොරෝන වැක්සින් පෝලිමේ ඉන්නව දැක්කම🙂
@dammikajayarathna4205
@dammikajayarathna4205 2 жыл бұрын
Daru prasuthiyata hospital gihin innakota doctorslata banapu eka nurse nonala mathak kalaama🤣
@Uvindu_Seneviratne
@Uvindu_Seneviratne 2 жыл бұрын
සෙව්වන්දියකට පෙම් බඳිනා අත්තනායක සමිඳේ ! ඔබ සැරදේවා !!!!
@radhikalakshani3149
@radhikalakshani3149 2 жыл бұрын
ammoh🤣🤣🤣
@nav1922
@nav1922 2 жыл бұрын
ammor waday
@sheelasenathilaka7863
@sheelasenathilaka7863 2 жыл бұрын
@@radhikalakshani3149 ammoo mekatanam lokayak rawatunaban anthima wenakam ahala apith rawatunaelne paw ithin.
@lucky_nuwanthi
@lucky_nuwanthi 2 жыл бұрын
වෙද අප්පච්චි තමයි හොඳටම කළේ.....🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣 හිනාව නවත්ත ගන්න බැරිවෙන තරමට ආරෑඪ වුනා මාත්....
@shamikasrimal
@shamikasrimal 2 жыл бұрын
බලාපොරොත්තු වූ කෝල් එකක් 😂👌🔥
@dreamofromani6291
@dreamofromani6291 2 жыл бұрын
අම්මෝ.....🤣🤣🤣🤣
@sujithmanoch1602
@sujithmanoch1602 2 жыл бұрын
ඒ කටහඩත් සෙව්වන්දි ගෙවගෙමයි....😃😃😃
@SPDLKCreations
@SPDLKCreations 2 жыл бұрын
එක පාරටම මෑණි වැහුනා 😂😂. මට පේනවලු තමුනුත් අවුරුදු ගානක් තමුන් පරණ බව 😂😂😂 මේ ගෑනිගෙ බොරුව එහෙම්ම අහු උනා 😂😂😂
@upulkumara535
@upulkumara535 2 жыл бұрын
අත්තෙ ඔයා නම් සුපිරි වැඩ්ඩෙක් ... දෙන එක දෙනවා සුපිරියට ... ඒ වගේම ඒ හැමදේකින්ම ගන්න දෙයක් අපිට දෙනවා...ජයෙන් ජය චැනල් එකට.❤️
@thejalenadora6177
@thejalenadora6177 2 жыл бұрын
අත්තනායක ගුරුන්නාන්සෙ ට්‍රැන්ඩිං පුතේ ට්‍රැන්ඩිං 😂
@thilinisamarasekara4619
@thilinisamarasekara4619 2 жыл бұрын
🤣🤣🤣🤣🤣
@mishel15287
@mishel15287 2 жыл бұрын
😂😅😅😅😅😅
@imeshdhananjaya
@imeshdhananjaya 2 жыл бұрын
පාලි තුන හන්දිය, තලවතුගොඩ, කොට්ටාව,කොට්ටාව, කොට්ටාව 😂😂😂❤️🔥🔥🔥🔥next level soon
@avvox-gaming
@avvox-gaming 2 жыл бұрын
බොරැල්ල බොරැල්ල බොරැල්ල 😂
@fixityaon9774
@fixityaon9774 2 жыл бұрын
😂
@aruna7900
@aruna7900 2 жыл бұрын
😂😂😂🤣🤣🤣
@SourAce
@SourAce 2 жыл бұрын
Palam 3 handiya ,apee gewal gawa, oya 174 bus route eke condage wachana tika 🤣🤣🤣🤣
@Alvin-fc1pq
@Alvin-fc1pq 2 жыл бұрын
@@SourAce🤣🤣
@dl3183
@dl3183 2 жыл бұрын
හිනා ගිහින් මැරෙනවා තව ටිකෙන් 😅
@SinhalaMedicalChannel
@SinhalaMedicalChannel 2 жыл бұрын
අත්තනායක මහත්මයා, ඔබගේ හැකියාව නම් අති විශිෂ්ටයි. 👍😃
@HelloHelloSriLanka
@HelloHelloSriLanka 2 жыл бұрын
කරන්නකො එපිසෝඩ් එකක් මෙන්ටල් හෙල්ත් ගැන.ලංකාවෙ මිනිස්සු සුවය පතා යන්නේ ලෙඩ්ඩු ලගට.මේ වගෙ අය ගැන කියන්න
@madurangajayasundara6868
@madurangajayasundara6868 2 жыл бұрын
වරද දුටු තැන රෙදි ගැලවීම කලාවක් නම් අත්තනායක එහි පිකාසෝ😁😁😁😁😁😁😁😁😁😁😁😁🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣 වරම සරම අඳින කමත් තියෙන් නෑ කියන්නේ ක්ෂණික මෝචනය.😁😁🤣🤣🎈💧
@sasikawelendagoda598
@sasikawelendagoda598 2 жыл бұрын
හිනා වෙලා බඩ රිදෙනවා අත්තේ... ඒකනන් දෙන එක දීලා තියෙනව ඇඩෙන්නම.. 😂😂
@pushpa487
@pushpa487 2 жыл бұрын
අය්යෝ..මොකද්ද මේ ලංකාවේ මිනිස්සුන්ට වෙලා තියෙන්නෙ අප්පා
@kamalanadeeshani677
@kamalanadeeshani677 8 ай бұрын
කමෙට් දාන්නේ බලාගෙන කිල්ලට අහුවෙයි
@ruwanthusithakumara1535
@ruwanthusithakumara1535 2 жыл бұрын
අත්තනායක කියන්නේ සුපිරිම වැඩ්ඩෙක්..❤‍🔥හිනස්සලා අපිව මරන්නද මිනිහෝ හදන්න්නේ.. අම්මෝ..
@snsnada9360
@snsnada9360 2 жыл бұрын
සහෝදරයා ,මුන්ගෙ ගොන් ආතල්.
@chandimashan9573
@chandimashan9573 2 жыл бұрын
Trending පුතේ ට්‍රැන්ඩින්....
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 2 жыл бұрын
😁
@කීර්තිවිජයබාහු
@කීර්තිවිජයබාහු 2 жыл бұрын
හැමිණෙනවා 😂😂 චමුදිතයටත් ඉතින් මේවා කියන්නේ ලංකාවේ උන්ට පෙට්‍රල් වගේ 😂😂
@dayansanjeewa287
@dayansanjeewa287 2 жыл бұрын
අයිසේ අත්තනායක තමුසේ නම් කියන්න බැරි තරම් සුපිරි පොරක්.හැම වීඩියෝ එකක්ම වගේ මම නම් බලනවා,කොහෙන්ද මනුස්සයෝ මෙච්චර වචන එන්නේ..🤔
@sandaruwansithijaya1760
@sandaruwansithijaya1760 2 жыл бұрын
අඩ්ඩෙහ් අත්තනායක... කොහොමද හිනා යන්නෙ නැතිව කෝල් ගන්නෙ අප්පා. මට අපේ අම්මට බොරු කියන්නත් බැහැ හිනා නොවී... 😍😁😁😁
@cecilabayasinghe169
@cecilabayasinghe169 2 жыл бұрын
ඇංදීම කලාවක් නං අත්තනායක මහත්තය ‍එහි පිකාසෝ වෙය්. 🙏🙏🙏🙏🙏 ට්‍ර්‍ය්න්ඩිං. ට්‍රය්න්ඩිං.
@tharukasomarathna5327
@tharukasomarathna5327 2 жыл бұрын
මට තිබ්බ එක ප්‍රශ්නයක් විසඳුනා.. වොයිස් එක වෙනස් කරලා කතාකලොත් හොඳයි කියන එක😂.. ඔය අත්තනායක නමත් ඉස්සරහට නොකිය හිටියොත් හොඳයි හිතෙනවා..❤ කොහොම හරි අත්තනායක කියන්නේ සුපිරිම වැඩ්ඩෙක්..❤️‍🔥
@gihansandanuwan49
@gihansandanuwan49 2 жыл бұрын
අත්තනායකගෙ හොඳ අහන්න උන්දෑගෙන් ඉගෙන ගත්ත කෙනෙක්ගෙන්
@supunwithana
@supunwithana 2 жыл бұрын
Meke voice eka wenas da
@Yasas47
@Yasas47 2 жыл бұрын
අත්තනායක කියන්නේ Brand එකක්!
@dhanuththara6848
@dhanuththara6848 2 жыл бұрын
පාලම් 3 හංදිය පාලම් 3 හන්දිය තලවතුගොඩ පතන පිටිය හංදිය කොට්ටාව කොට්ටාව 😂
@Sachitha_pathiranage123
@Sachitha_pathiranage123 2 жыл бұрын
අත්තනායක කියල කෙනෙක් පෙන්නුම් කරනවා........😂💔👌 මෑනිට කෙලවෙනවා 😂💔👌
@nipunithennakoon8118
@nipunithennakoon8118 2 жыл бұрын
දැන් සෙව්වන්දි මේක දැක්කම ආයෙ අත්තට කතාකරල ලස්සන වචන කතාකරන්න බැරි නෑ 😂😂😂
@ude3333
@ude3333 2 жыл бұрын
මූට කුණුහබ්බෙන් බනිනවා ෂුවර් 😂
@tharindumadushan3507
@tharindumadushan3507 2 жыл бұрын
දෙයියෝ -"වසර ගානක අත්දැකීම් තියෙනවා කියලා පෙන්නුම් කරනවා" Dead😅😅😅
@nishaniranasinghe1756
@nishaniranasinghe1756 2 жыл бұрын
දෙයියො දෙන්නෙක්ගෙ සුහද හමුවීමක්😌
@7thushi
@7thushi 2 жыл бұрын
මේකනම් අත්තේගේ සුපිරිම වැඩක් 🔥
@niroshankumara8885
@niroshankumara8885 2 жыл бұрын
අත්තනායක තවුසෙ නම් පිස්සෙක් ඕයි...හූනියං කරයි...😁😁🤓
@pramudithawijesekera4988
@pramudithawijesekera4988 2 жыл бұрын
අත්තනායක ඔයා නම් නියම වැඩ්ඩෙක් ..මම හිතුවා වෙන භාෂාවකින් කතා කරලා අමාරුවේ දාවි කියලා...මොකද අදෘශ්යමාන බලයක් තියෙනවනම් ඕනම භාශාවක් පුලුවන් වෙන්න එපැයි... දුක කියන්නේ ..මේ අදුරේ ඇවිදින මිනිස්සු බුද්ද දර්ශනයත් ඈදගෙන කරන බොරුව තමයි ඉවසන්න බැරි..ස්තුතියි අපිව හිනස්සනවට 🙏
@SDRAJEEV
@SDRAJEEV 2 жыл бұрын
In Tamil what we say for this is - “தரமான சம்பவம்” (සුපිරි වැඩක්) 👌
@THAMBAPANI
@THAMBAPANI 2 жыл бұрын
සෙව්වන්දියකට පෙම් බැන්දා... ට්‍රැන්ඩින් අත්තේ ට්‍රැන්ඩින්..!! ජය වේවා..!
@nishadikasawwandi5654
@nishadikasawwandi5654 2 жыл бұрын
Mage namath sewwandi sewwandi namath ewarai
@THAMBAPANI
@THAMBAPANI 2 жыл бұрын
@@nishadikasawwandi5654 හය්යෝ බලන්නකො ඉතින් නේද....
@nishadikasawwandi5654
@nishadikasawwandi5654 2 жыл бұрын
@@THAMBAPANI hmmm
@nishadikasawwandi5654
@nishadikasawwandi5654 2 жыл бұрын
@@THAMBAPANI 😂😂😂😂😂
@uvindusahan947
@uvindusahan947 2 жыл бұрын
යකෝ උබ නම් මාර ඩයල් එකක් බන් අත්තෙ ❤️❤️
@mohommadnaqeeb7969
@mohommadnaqeeb7969 2 жыл бұрын
අත්තනායක... 👌 අහපු පළමු වැඩේ... hello hello nonstop අහනවා... ඒකනම් පිස්සුවක් අත්තනායක අයියේ... වැඩේ නියමයි අයියෝ.....💪
@damayanthibandara7810
@damayanthibandara7810 2 жыл бұрын
අත්තනායක ගුරුන් වහන්සෙ තමයි හොදටම කරේ 😂😂😂😂😂
@nimanthasupun5748
@nimanthasupun5748 2 жыл бұрын
ඊලගට චමුදිතයට අහුවෙන්න යන්නේ දොස්තරට වඩා හපන් 😂👍
@sunethprasanna876
@sunethprasanna876 2 жыл бұрын
එදාට සෙව්වන්දි දුවනවා චමුදිත එක්ක නම් සෙල්ලං බෑ....
@nimanthasupun5748
@nimanthasupun5748 2 жыл бұрын
@@sunethprasanna876 සිරාවටම 😂🥴
@deepisworld
@deepisworld 2 жыл бұрын
සෙව්වන්දි මෑණියෝ අත්තනායක වෙද අප්පච්චිට අහුවුන එ් කුජීත මොහොත😁😂😂
@anusagamaga4596
@anusagamaga4596 2 жыл бұрын
දීප්ති ❤❤
@DeAlwis
@DeAlwis 2 жыл бұрын
🤣😂🤣😂🤣😂🤣
@sajilahbandara5166
@sajilahbandara5166 2 жыл бұрын
අම්මො අත්තේ ඒකනම් නියමයි 😂😂😂😂 තාමත් මේ ඒසි පස්සෙ යන ගවයන්ට බෙන්තර ගුරුන්නාස්සෙගෙ පිහිටයි 😂😂😂😂😂
@Short_Cricket99
@Short_Cricket99 2 жыл бұрын
මේ ආතල් එක සැරයි බොහොම...😂😂😂
@lakmal888
@lakmal888 2 жыл бұрын
චමුදිතත් එක්ක ගූ හට්ටියම නාගනී...බලනකන් ඉවසිල්ලක් නෑ....😂😂😂
@kaushithalgahawatte3763
@kaushithalgahawatte3763 2 жыл бұрын
😁😂😂😂😂😂
@ප්රිය0කර
@ප්රිය0කර 2 жыл бұрын
චමුදිත දැන් එයිද?..........
@mamakamthi7735
@mamakamthi7735 2 жыл бұрын
චමුදිත යා සල්ලි වලට නැමුනොත් ඉවරයි 🤣😑
@d.uthpalani3416
@d.uthpalani3416 2 жыл бұрын
😂
@ප්රිය0කර
@ප්රිය0කර 2 жыл бұрын
අම්මෝ ඔව් හොද ආතල් එක්ක ගත්තැහැකි....😝💪
@shankavi1146
@shankavi1146 2 жыл бұрын
මේක ට්‍රෙන්ඩින් එනවා අත්තෙ..ජය 🤣❤️
@ksenarathne
@ksenarathne 2 жыл бұрын
Trending 5# ට ඇවිල්ලා 🙂
@kavindusangeeth3293
@kavindusangeeth3293 2 жыл бұрын
අත්තනායක තමයි හොදටම කලේ
@geethi4781
@geethi4781 2 жыл бұрын
😂😃🤭
@savidu_rashmika
@savidu_rashmika 2 жыл бұрын
අවුරුදු ගානකින් මෙහෙම හිනාවෙලා නෑ .ස්තුතියි අත්තනායක ❤
@manulajayakody6061
@manulajayakody6061 2 жыл бұрын
අත්තෙ...🤔 අර ආරූඪ උනේ 174 පාරෙ කොන්දොස්තර කෙනෙක්ද?😄
@maneeshachathuranga2485
@maneeshachathuranga2485 2 жыл бұрын
යකෝ අපි මැරෙයි මෙහෙම හිනාවෙලා😂😂😂😂
@ayeshaperera6631
@ayeshaperera6631 2 жыл бұрын
@@maneeshachathuranga2485 ow yakoo hina wela marenna wenne
@chathuramrajapakshe
@chathuramrajapakshe 2 жыл бұрын
අඩෝ අත්තනායක next level 😍😁😂😂😂
@harshaswijesooriya
@harshaswijesooriya 2 жыл бұрын
අත්තනායක කොන්දොස්තර කෙනෙක්ද...😂 කොට්ටාව.... කොට්ටාව.... 😂😂😂😂
@priyankachandani9929
@priyankachandani9929 2 жыл бұрын
😁😂😂😂😂
@SL_PodCast_22lk
@SL_PodCast_22lk 2 жыл бұрын
ආදරෙයි අත්තනායක ගුරා..😂😇🖤🔥🖤🤟
@lassdaniel9424
@lassdaniel9424 2 жыл бұрын
බලන් ඉදපු එකක් සුපිරි ❤️ මිත්‍යාව පස්සෙ යන ගොබ්බ රැලට දෙපාරක් සාදු
@nilukadias558
@nilukadias558 2 жыл бұрын
Me ganita pissu
@gayansumith6593
@gayansumith6593 2 жыл бұрын
@M.A.G.Kavishka nethmina සියදෙනෙක් ගත්තොත් 10 දෙනෙක් ඇත්ත කරයි.අනිත් 90 බොරු කරනවා
@yohan7672
@yohan7672 2 жыл бұрын
@M.A.G.Kavishka nethmina oy kohed
@sadsffe1170
@sadsffe1170 2 жыл бұрын
8:48 අත්තේට වසර ගණනාවක අත්දැකීම් තියනවලු 🤣🤣🤣 අම්මෝ මැණියන්ට Prank call එක detected කරගන්න බැරි වෙලා🤣🤣🤣😎
@freecommentor
@freecommentor 2 жыл бұрын
වයස 72 යි කිව්වා නේද? තරුණ වයසෙදි වගේ අල්ලං ඉන්න බෑ. සරම අඳින පරක්කුවෙන් සුටුස් ගාලා යන එක පුදුමයක් නෙවෙයි. 😂😂
@CRICRANDY
@CRICRANDY 2 жыл бұрын
ඕයි ඕයි
@dinuka3868
@dinuka3868 2 жыл бұрын
අත්තේ ඔයාට නම් මාර හැකියාවක් තියෙන්නේ ඈ. Thank you මේ වගේ ආතල් දෙනවට 😂♥
@m.aenterprise.6530
@m.aenterprise.6530 2 жыл бұрын
අම්මෝ අත්තනායක, අවුරුදු ගාණකින් මෙහෙම හිනාවුනේ නෑ, සුපිරියි
@kavee5338
@kavee5338 2 жыл бұрын
😅💔
@dinu902
@dinu902 2 жыл бұрын
අත්තේ වෙනම ආතල් එකක් ගන්නේ 😂😂 ගැම්මක් තමා
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 2 жыл бұрын
😂😂
@chandanaprasanga7657
@chandanaprasanga7657 2 жыл бұрын
යකෝ මූ වගේ ඩයල් එකක් !! අත්තනායක ත්ව්සෙන්ම් ඔයී , මට හිනා වෙන්න කට මදි !! මේවට අහුවෙන් උන් මොලේ පන නැති උන්
@antfdo9194
@antfdo9194 2 жыл бұрын
Mr. Attanayaka.. the Best one. I Lough a lot while im working. Cant stop. Love from Bermuda 🇧🇲 ❤️
@lionboy6159
@lionboy6159 2 жыл бұрын
යකෝ රෑ දොලහත් පැනලා ගෙදර උන් ඇහැරෙන හින්දා හිනා වෙන්න බැරුව නහරක් පිපිරිලා මැරෙන සීන් එක්ක ඉන්නේ😅💔
@nishiweerakoon3699
@nishiweerakoon3699 2 жыл бұрын
🤣🤣🤣
@lionboy6159
@lionboy6159 2 жыл бұрын
@@nishiweerakoon3699 🥲
@malikachathuranidesilva1485
@malikachathuranidesilva1485 5 ай бұрын
😂
@channajayawardana3014
@channajayawardana3014 2 жыл бұрын
අත්තේ කොතනද එතන රසවත් 😆🔥💖
@naduntharakaamarasinghe
@naduntharakaamarasinghe 2 жыл бұрын
අඩෝ උබ වැඩ්ඩෙක්.. පට්ට දක්ශයෙක්. අර ගෑනි දේවාලෙ වැඩලු මෙච්චර චාටර් වෙලත් යන උන් කව්ද ඔය ගෑනි ගාවට.😅😅
@SuperPathum84
@SuperPathum84 2 жыл бұрын
වෙද අප්පච්චි ඉස්සර 138 බස් කොන්දෙක්ද අත්තේ.. 😂😂 කෑම ටිකත් ඉස්මොල්ලේ ගියා යකූ... 😂😂
@sadeerakindelpitiya217
@sadeerakindelpitiya217 2 жыл бұрын
වෙද අප්පච්චි තමයි හොදටම කරෙ 🤣❤️
@Relax-island464
@Relax-island464 2 жыл бұрын
දෙයියෝ දෙයියෝ 😅😅😅දවසක අත්තේ උඹ අපිව හිනස්සලා මරනවා🤣
@express6468
@express6468 2 жыл бұрын
මහා බලගතු සෙව්වන්දි අහු උනා නේද අත්තයාට....😂😂😂😂 මහා බලයෙන් දැක්කේ නෑ????😂
@KuviduWijesekara
@KuviduWijesekara 2 жыл бұрын
පාලම් තුන හංදිය පාලම් ‍තුන හංදිය // තලවතුගොඩ පන්නිපිටිය හංදිය කොට්ටාව කොට්ටාව කොට්ටාව Well Done වෙද පප්පේ Mr.අත්තේ ✌️
@shamanranasingha873
@shamanranasingha873 2 жыл бұрын
බුදු අම්මෝ බඩ කොරවෙනව හිනා වෙලා...
Fuel Pass Sri Lanka
15:04
Hello Hello
Рет қаралды 93 М.
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 4,9 МЛН
The joker favorite#joker  #shorts
00:15
Untitled Joker
Рет қаралды 30 МЛН
БЕЛКА СЬЕЛА КОТЕНКА?#cat
00:13
Лайки Like
Рет қаралды 2,8 МЛН
Peoples Bank Loan
12:54
Hello Hello
Рет қаралды 140 М.
Priyan Manik
6:38
Hello Hello
Рет қаралды 290 М.
Nopenena Manaya 21/04/2016 Part 2
28:30
Secil Kizilirmak
Рет қаралды 272 М.
How to Change the Name
7:39
Hello Hello
Рет қаралды 146 М.
House Of Fashion Sri Lanka
13:07
Hello Hello
Рет қаралды 140 М.
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 4,9 МЛН