Vehicle parking light wiring diagram

  Рет қаралды 9,453

GADGET BOY

GADGET BOY

Күн бұрын

Presented by - Nipun kaushalya
⁣මේ video එකේ අද අපි කතා කරන්නේ parking light wiring diagram එක ගැන .parking light වාහනය අවශ්‍ය වන්නේ අපි වාහනය රාත්‍රි කාලයේ දී යම් කිසි ස්ථානයක නවතා තැබීමෙදි අපේ වාහනයේ තිබෙන ස්ථාන සහ වාහනයේ දිග මෙන්ම පළලද නිරැපණය කිරීම සඳහාය. තවත් ඒ ගැන පැහැදිලි කලහොත් අපේ වාහනයේ ඉදිරි පසින් හා පසු පසින් පැමිණෙන වාහන වලට අපේ වාහන තිබෙන ස්ථාන මෙන්ම වාහනයේ දිග හා පළලද හොඳින් එම වාහනයේ පැමිණෙන රියදුරු හට දැකගන්න ලැබේ .එවිට සිදුවන අනතුරු වළක්වා ගන්නට හැකියාව ලැබේ .parking light වාහනයට වැදගත්ම අංගයක් වනුයේ ඒ නිසාය . මේ video එකේ කතා කරන්නේ parking light diagram තුළ සිදුවන ක්‍රියාකරීත්වය හා wiring diagram එකේ ඇතිවන ගැටලු නිවැරදි කර ගන්නා ආකාරය පිළිබඳවයි.
Fuse ගැන = • 02)(Fuse about Sinhala...
Relay ගැන = • 01(Relay Sinhala)මෝටර්...
Fasebook - / gadget-boy-11337785669...
Gmail - bgadget68@gmail.com

Пікірлер: 23
@forwardsrilanka8390
@forwardsrilanka8390 2 жыл бұрын
සුපිරි මචං🔥❤️. Keep it up
@tharakahorana5005
@tharakahorana5005 4 жыл бұрын
Video eka niyamai
@kanishkanish
@kanishkanish 2 ай бұрын
thawa video karanna
@ArunaVidu
@ArunaVidu Жыл бұрын
Malli, combination switch eke parking switch eka kaduna... A kiyanne thamba patiya kadila. Ekata wenama switch ekak dashboard ekata daganne kohomada kiyanna puluwan da...?
@kanishkanish
@kanishkanish 2 ай бұрын
hodata pahadili
@thisaradilshan5760
@thisaradilshan5760 4 жыл бұрын
Superb
@araliyaaraliya6824
@araliyaaraliya6824 3 жыл бұрын
Hodai bro👍🖐💟
@wasanthaudaya990
@wasanthaudaya990 11 ай бұрын
මල්ලි විිල් එකෙ බෙුුක් පාගන කොට පාකින් ලයිට් පත්තු වෙන්නෙ ඇයි
@rasikamanju8308
@rasikamanju8308 Жыл бұрын
Paking light eka off wena ay e ikmanin kiyanna puluwanda
@gadgetboy1146
@gadgetboy1146 Жыл бұрын
0772762365 call .
@ajithkumara-il4lj
@ajithkumara-il4lj 2 жыл бұрын
මේන් ෆිව්ස් එක තියෙන්නෙ බැටරිය ආසන්නයෙද යාලු
@ahamadhasbulla
@ahamadhasbulla 2 жыл бұрын
වීඩියෝ එක ගොඩක් වටිනවා ඒත් sound ටිකක් මදි
@suranjithvithanage6148
@suranjithvithanage6148 2 жыл бұрын
Baicycal ekakata lite ekak hai karathdi yathura dala lite eka delwenna hadathdi dana wayar eka hoyaganna heti kiyanawada
@rangapriyadharshani1864
@rangapriyadharshani1864 2 жыл бұрын
tns relay kiyanne mokakda
@sunilkumara6827
@sunilkumara6827 2 жыл бұрын
Tree wheel hed light wiring diagram 1 gana kiyannako
@darshanaprasath32
@darshanaprasath32 3 жыл бұрын
Hed light rile ganath ekak danna
@tharakahorana5005
@tharakahorana5005 4 жыл бұрын
Background sound eka aul mcn.
@gadgetboy1146
@gadgetboy1146 4 жыл бұрын
Ok. bohma isthuthi video akk baluvta .
@namalelectronics
@namalelectronics 3 жыл бұрын
👍
@udarasandeep7889
@udarasandeep7889 Жыл бұрын
Ube fb eka nama mokadda
@gadgetboy1146
@gadgetboy1146 Жыл бұрын
Nipun kaushalya
@amarasiriwanasingha4634
@amarasiriwanasingha4634 3 жыл бұрын
Ahenne nea ban....
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 381 М.
Vehicle wiper wiring diagram
36:39
GADGET BOY
Рет қаралды 23 М.
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 27 МЛН
3pin , 4pin , 5pin relay expain sinhala.
10:48
anuja autotech
Рет қаралды 1,9 М.
Three wheel three port carb tuned at home..🛺🪛💨
11:12
Tinker Bass - ටින්කර් බාස්
Рет қаралды 9 М.
How to do basic car hazard and turn signal light wiring part 1
17:18
The AbJ Garage
Рет қаралды 61 М.