Ven Bandarawela Amithananda Thero | මගේ පන්සලෙන් මාව දොට්ට දාලා

  Рет қаралды 115,633

Divaina Online

Divaina Online

Күн бұрын

" මම අසනීප කාලේ මැරෙයි කියලා , පන්සල හාමුදුරුවරු දෙනෙක් හොරකම් කරලා තියෙනවා. මගේ තැනට හරියට සෙනග ආවා. මේක ඔබවහන්සේට හිමි නැහැ. මම දැන් නිරෝගී වෙලා. මම දැන් බණට යන්න ආසයි." : පූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද හිමි
🔴 නවතම පුවත්, තොරතුරු හා විශේෂාංග සඳහා පිවිසෙන්න:
👉Website : divaina.lk
👉Facebook :
නවතම පුවත් : / divainanewspaper
නවතම වීඩියෝ : / divainaonline
👉Instagram : / divaina_newspaper
👉Tik Tok : / divainaonline
© 2022 by Divaina Online
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Divaina Online.
#divainaonline #divaina #AmithanandaThero

Пікірлер: 425
@chandanawasantha2857
@chandanawasantha2857 Жыл бұрын
බක්කුල මහ රහතන් වහන්සේගේ අනන්ත උ නිිරෝගිි සමිපත්තිය ආනුභාවයෙන් ඔබ වහන්සේට නිදුක් නිරෝගිි සම්පත්‍ය උදාවෙිවා තෙරුවන් සරණයි
@ShaminUdesh
@ShaminUdesh 6 ай бұрын
.oba wahanse suwapath wewa suwapath wewa suwapath wewa
@SavindiKn
@SavindiKn 29 күн бұрын
ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා !🙏🙏🙏
@kumariwijenayaka6642
@kumariwijenayaka6642 Жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගිමත් දිර්ඝයුෂ ලැබේවා 🙏🙏🙏🙏
@chamilamadurangani8228
@chamilamadurangani8228 Жыл бұрын
Mn harima asaven ahanna bana kiyana hamuduru namak Meka tamai lokavdarma tawaya
@anjelomathews4810
@anjelomathews4810 Жыл бұрын
Thamanta thamawat netikota thamange pansal koheda thiyenne ape hamuduruwane. Oba wahanse athahereema puhunu karanna kiyala neda desana karanne?
@amarakumariherath4635
@amarakumariherath4635 Жыл бұрын
අපේ හාමුදුරුවන්ගේ ඉල්ලීම පරිදි උන්වහන්සේට ධර්මාසනයක් පූජා කරන්න මට හැකිඋනා...🙏🙏🙏
@s.lpeoplelifet.v
@s.lpeoplelifet.v Жыл бұрын
පින් සිදුවෙනවා ......
@erandathisilva8761
@erandathisilva8761 Жыл бұрын
Shadu Shadu Shadu Theruwansaranai to u for Ur great idea. I like know the place u live. And also theruwansaranai Ape Pinwath Hamuduruwane.
@msamandissanayake3722
@msamandissanayake3722 Жыл бұрын
සාදු සාදු සා ! , නමස්කාර වේවා!
@amarakumariherath4635
@amarakumariherath4635 Жыл бұрын
Erandhathi de silva ..i live in kaduwela area.
@sssddd4854
@sssddd4854 Жыл бұрын
සාදූ 🙏🏻 සාදූ 🙏🏻 සාදූ 🙏🏻🙏🏻🙏🏻 ඔබතුමාට බොහෝම පින් 🙏🏻
@malipriyangika6216
@malipriyangika6216 Жыл бұрын
ඔබ වහන්සේගේ කටහඬ නැවත අහන්න ලැබීම ගැන ගොඩක් සතුටුයි . නිරෝගි සුවයෙන් නැවත බණ දේශනා කරන්න වාසනාව උදා වේවා !🙏
@madhumalinisansala
@madhumalinisansala Жыл бұрын
හරකෙක් වගේ ප්‍රශ්න අහනව ස්වාමීන් වහන්සෙට කතා කරන්න දෙන්නෙම නැනේ..
@production6347
@production6347 Жыл бұрын
අපේ පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා 🙏🙏❤️❤️
@wasanawimalathunga2090
@wasanawimalathunga2090 Жыл бұрын
ඔබ වහන්සේට දිර්ඝ ආයු ලැබෙන්න ඕන 🙏🙏🙏
@MrAlpitiya
@MrAlpitiya Жыл бұрын
කලගුණ නොදත් අය වගේම කලගුණ දත් අයත් සමාජයේ ඉන්නව අපෙ හාමුදුරුවනේ 🙏ඔබවහන්සේට නිදුක් නීරෝගීව දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@dahammacharimehenin5806
@dahammacharimehenin5806 Жыл бұрын
ස්වාමීන්වහන්ස! මම හොරණ අනගාරික ධම්මචාරී මෙහෙනියයි. සෝමහාමුදුරැවො අපවත්උන වෙලාවෙ,ඔබවහන්සේ කටහඩ නැතිවෙනකම් බණකිව්ව... ඒත් එකබණක් මගහැරියෙනෑ....ඒ උතුම් කර්තව්‍යය දන්නෝ අද ඇත්තෙ අතලොස්සයි.ඔබවහන්සෙ සෝමහාමුදුරැවන්ගෙ තුන්මාසෙ පිංකම නිමිතිකරගෙන විශාල පිංකම් මාලාවක් කලා බොහෝ බාධක මැද.මේව දන්නඅය අද සුලු පිරිසයි ඇත්තෙ....තිස්තුන් කෝටියක් දෙවි දේවතාවන්ගේ ආරක්ෂාව රැකවරනය ලැබේවා !... නිරෝගිසුව දිර්ඝායු ලැබේවා !... උතුම් සාසනික සේවය කර පහසුවෙන් පිරිනිවන් පෑමට සුදුසු පරිසරය සකස් වේවා!... සත්‍ය ලොවට හෙලිවේවා!... ....තෙරැවන්සරණයි !....
@chandani9203
@chandani9203 Жыл бұрын
Mehenin. Wahansa. Mata Katha karanna. 4n numbar. Aekak. Denna. Puluwanda
@chandramaltee2406
@chandramaltee2406 Жыл бұрын
Meheninvahansa. Matath godaaak asai ane matath mehenita k keranna godaaaak asai
@Gamidiviya
@Gamidiviya Жыл бұрын
මෙහෙණින් වහන්ස .... ඔබ වහන්සේ ව සම්බන්ධ කර ගන්න පුලුවන් දුරකථන අංකයක් සදහන් කරන්න
@dahammacharimehenin5806
@dahammacharimehenin5806 Жыл бұрын
@@Gamidiviya මටම කියල දුරකතනයක් නෑ.හිස් මෙහෙනින්වහන්සේනමක් .දුවගෙ අංකය එවන්න.මම කතා කරන්නම්....මේ ධර්ම ද්වීපය අර්ය්‍ය උතුමන්ගෙන් හිස්නොවේ.... ....සැමට පහසුවෙන් ධර්මාව බෝධය ලැබේවා !...
@chandramaltee2406
@chandramaltee2406 Жыл бұрын
@@chandani9203 Oyata meheniyage n ekak labunoth matath m thiyanna,bsdp
@sampathamusick
@sampathamusick Жыл бұрын
වැඩසටහන කරන මල්ලී .......ඔයා එක ප්‍රශ්නයක් අහලා.....අනෙක් කෙනාට සම්පූර්ණ විස්තරය කියන්න ඉඩ දෙන්න ....එතකොට ....අපිට වටිනවා......
@dammikasuranga5519
@dammikasuranga5519 Жыл бұрын
තෙරුවන්ගේ ආශිර්වාදයෙන් දෙවියන්ගේ රැකවරණයෙන් ඔබ වහන්සේ නිදුක් නිරෝගීව ඉන්නට ආශිර්වාද කරමි..
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
ඇයි මේ වගේ දේවල් පෞද්ගලිකව විසදාගන්නේ නැතුව අන්‍ය ආගමිකයන් සිංහල බෞද්ධයන්ට හිනාවෙන විදිහට ප්‍රසිද්ධ කරන්නේ ???
@sriyabandara1277
@sriyabandara1277 Жыл бұрын
අපේම හාමුදුරැවනේ ඔබ වහන්සේ ට නිදුක් නිරෝගි භාවයෙන් ජීවත් වීමට වාසනාව හා ධෛර්යය දීර්ඝායුශ , ආදරය ,කරැනාව දයාව, ශිුලංකාවාසි ,ලෝකවාසි හැම දෙනාගෙම,⁣ විශ්ව ශක්තිය ආයුෂ බොහෝ ලැබෙිවා !!!!!!🙏🙏🙏🙏🙏
@වෙළඳසේවය
@වෙළඳසේවය Жыл бұрын
මගේ මගේ කියා අල්ලාගැනීමම සසර දුක් ඇතිකරවයි ! ( බුදු දහම අවබෝධ වේවා ! )
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
💟🌷💟🌹💟🌻💟🏵️💟🌻💟🌹
@jay-walker3584
@jay-walker3584 Жыл бұрын
ගිහියන් විසින් හාමුදුරුවරුන්ට බණ දේශනා කරන රටක් මේක.
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
@@jay-walker3584 👍👍👍
@kularathnakodithuwakku8823
@kularathnakodithuwakku8823 Жыл бұрын
ඔව් ඔබ හරියට හරි... අතීතයෙ අපේ දෙමව්පියෝ ගමේ හාම්‍ය්දුරුවන්ට අපේ හාම්‍ය්දුරුදෝ න්කීවෙ ඉතා පිරිසිදු චේතනාවෙන් අපිත් එහෙමය්......එහෙත්...මෙයාලගෙ...""මගේ.හහාමුදුරුවෝ"" කීමේ තිබෙන්නෙ එහෙම පිරිසිදු අදහසක් නොවෙය්...කුමන ආකාරයේ හෝ ඇලීමක් . අමුතු ආකාරයෙ තොන්දොල් වීමක් මේ තොන්දොල් ටීම්...බෝ වුනේ පාන්දුරෙ අරිය දම්ම ටීම්. එකෙන් ... ඒවා දුර දිග ගිහින්. අරිහතුන් , මහ අරිහතුන් ,.මගපල ලාබීන්. ,කුනුහරුප රහතුන් .. කාබනික රහතුන් ,අනුබුදු වරුන් වගේ රියල්ස්ටාර්ලාත් . .....තොල් රතු කර බඩ එලියේ දාගත්.වී එය්ට් උපාසකම්මලාත් තට්ටෙ ගා පච්ච කෙටූ සුදෝ සුදූ සූට් හැන්දී ඔව්න්ගේ නාකි ස්වාමි පුරුශ උපාසක අප්පුහාමිලා ටීම් එකකුත් බිහිවී රහතුන් රිමාන්ඩ් එක දක්වා වඩිනා තත්වෙට පත්වෙලා තිබෙනවා
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
@@kularathnakodithuwakku8823 හරිම ලස්සන පැහැදිලි කිරීමක්. මේ උත්සාහය වෙනුවෙන් 🤎 ඔබට බොහොම ස්තූතියි.
@wasanthadisanayaka3789
@wasanthadisanayaka3789 Жыл бұрын
දෙල් ගොඩවල්, පොල්ගෝඩවල්, අත හරින්න තවම බැරි උනානේ සිතින්,
@induamarasingha7630
@induamarasingha7630 Жыл бұрын
පුසිද්ධ හාමුදුරැ නමක් ලස්සනට දහම⁣ දේශනා කරපු ැ🙏🙏🙏🙏🙏
@leenairangani1311
@leenairangani1311 Жыл бұрын
Harema asa namak hadak opawahansata dergayu wawa
@siridesayearutha
@siridesayearutha Жыл бұрын
මට හිතුනා දෙයක් අපි හිතන් ඉන්නවා අපි දැන්ම මැරෙන්නේ නෑ කියලා . මැරෙන්න තව කල් තියනවා කියලා . එහෙම හිතන අපි මේ දහම අනුගමනය කරන එකත් පස්සට පස්සට දදා ඔහේ හිතෙන හිතෙන දේ කරමින් ඉන්නවා . ලමයි මත්තේ නැහෙනවා. ලමයි ගේ ලමයි මත්තෙ ඊට වඩා නැහෙනවා. එක එක්කෙනාව සතුටු කරවන්න එක එක දේවල් කරනවා. මේ සේරම දේවල් කරන්නේ මේ ජීවිතයේ සැප ලබන්න. සැප විඳින්න. සල්ලි හොයන්න. කන්න බොන්න අඳින්න. ඒවා ගැන විතරයි මිනිස්සු හිතන්නේ. ඒවා කරන්න ඕන. නමුත් ඒවම කර කර හිටියොත් මොකද වෙන්නේ. අනුන්ට කරා ... තමන් අතරමං . ඔය අනුන්ට කරන්න අනුන් සතුටු කරවන්න අපේ අය පුදුම වෙහෙසක් ගන්නවා. තමන් කැප කරලා හරි අනුන් සතුටු කරවන්න. ඇයි මෙච්චර මෝඩ කියලා මට හිතෙනවා මිනිස්සු . අන්තිමට අනුන් සතුටු කරන්න ගිහින් තමන් සතර අපායේ. සතර අපායේ යන්න වෙන්නේ තනියම. ඔය දැන් ලඟ ඉන්න කිසිම කෙනෙක් එන්නේ නෑ. දහ දුක් විඳින්න වෙන්නේ තමන්ට තනියම.
@KumariKumari-fw7nc
@KumariKumari-fw7nc Жыл бұрын
අනුන්ට උදව් කරන එක හොදයි නේද?
@senanipriyanwada5368
@senanipriyanwada5368 Жыл бұрын
Apooo me පන්සලේ thamai api daham පාසල් giye oya katha karana තරම් nuhatha mani naha t v වැඩසටහන් වලට රත්තරන් දුවේ පුතේ kiwwata lamaita baninne thowa ussala පොළවේ gahanawa kiyala සෑහෙන lamai දෙමාපියන් පසු kale පන්සල අත ariya me හාමුදුරුවෝ නපුරු nisa
@kanthijayamanna9675
@kanthijayamanna9675 Жыл бұрын
අපේ හාමුදුරු වනේ ඔබ. වහන්සේගේ බණ අහල හිත හදාගත්ත අයෙකි මමත් ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබේවා
@sandusandeepani3257
@sandusandeepani3257 Жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා ඔබවහන්සේට 🙏 ඔබවහන්සේ ඉක්මනින් සුවපත් වීම සතුටක්.
@Kumarikumari-dc4pd
@Kumarikumari-dc4pd Жыл бұрын
සුවපත් වෙවා සුවපත් වෙවා සුවපත් වෙවා අපේ හාමුදුරුවන් 🙏🙏🙏
@suwarnamallika164
@suwarnamallika164 Жыл бұрын
අනේ මමත් මේ හාමුදුරුවන්ගේ තමයි බං ඇහුවේ නිදුක් නිරෝගී සුවයම ලැබේවා ස්වාමීන් වහන්ස ඔබවහන්සේ දෙසපු ධර්මය අපි අගය කොට සලකමි සාදු සාදු සාදු තෙරුවන් සරණයි
@Feathers59
@Feathers59 Жыл бұрын
අපේ හාමුදුරුවන් වහන්සේට සමිපුර්ණෙයන්ම සුවය ලැබෙිවා!!! අපේ හාමුදුරුවන් වහන්සේ සෑහෙන්න මහන්සි උනා අප වෙනුවෙන්. ඉතිං අපේ ආයුෂත් ලැබිල ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබෙිවා!!! බොහෝ කාලයක් ජීවත් වෙිවා!!! රතනසූත්‍රානුභාවයෙන් ඉතා ඉක්මණින් ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබෙනවා ලැබෙනවාමයි. අපේ හාමුදුරුවන් වහන්සේගේ සිත සතුටින් පිරේවා!!! ඔබ වහන්සේ අසනීප තත්ත්වයෙන් සිටීම අපට දකින්නට අසන්නට නොලැබෙිවා!!!
@shinestar1589
@shinestar1589 Жыл бұрын
අනේ බුදුසරණයි මන් හරි අසාවෙන් ඒ බණ ඇහැව්වේ. අනේ අමුදුරුවනේ දීර්ඝායු වේවා. අනේ මෙය පල කල ඔබ තුමාට ද පින් අනේ හාමුදුරුවනේ බණ අහන්න ආසයි.
@kasuniumesha744
@kasuniumesha744 Жыл бұрын
අනේ අපේ හමුදුරැවනේ මට නම් එන්න බැරි උනා බලන්න ඔබ වහන්සෙ එත් මට නිතරම මතක් උනා එ හමුදුරැවන්ට මොකක්ද උනේ කියල බුදුසරණයි
@swarnakularathna3317
@swarnakularathna3317 Жыл бұрын
Uuu7u7u uu7uuuu7 UuuuuuUu7uu17u77⁷7⁷⁷
@swarnakularathna3317
@swarnakularathna3317 Жыл бұрын
@@kasuniumesha744 uu
@jayalalyohansa8810
@jayalalyohansa8810 Жыл бұрын
පන්සලක්ම ඕනද හාමුදුරුවනේ සසරින් එතෙර වෙන්න රාජපක්ෂ දර්ශනය තියෙන අයට විතරයි දේපල ඕන කරන්නෙ
@shinestar1589
@shinestar1589 Жыл бұрын
අනේ අපේ අමිතානන්ද හාමුදුරුවෝ 🙏🙏🙏
@sameeradarshana9507
@sameeradarshana9507 Жыл бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏❤️
@nilanthinilanthi1474
@nilanthinilanthi1474 Жыл бұрын
නිදුක් වෙත් වේවා 🌹🌹නිරෝගී වේවා 🌹🌹🌹❤❤
@Kumarikumari-dc4pd
@Kumarikumari-dc4pd Жыл бұрын
තේරුවන් සරනයි පින්වත් සුව්මින් වහන්සේට නිදුක් නිරොගි සුවය ලැබේවා 🙏🙏🙏
@mweerasinhga
@mweerasinhga Жыл бұрын
තෙරුවන් සරණයි අපගේ සුවාමින් වහන්සේට අනන්ත බුදුගුණ බලයෙන් නිදුක් නිරෝගී සුවයත් දීර්ගායුසත් ලැබේවා 🙏
@pramilaraigamagedon9621
@pramilaraigamagedon9621 Жыл бұрын
හිතට දැනෙන්න බණ කියපු හාමුදුරු කෙනෙක් යෞව්න් සිතට දහම් සිසිල මම හැමදාම බැලුවා ඉස්සර ඒ වගේ බණ කියන්න නැවත ශක්තිය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@adifferentcharacter...9305
@adifferentcharacter...9305 6 ай бұрын
නිදුක් නීරෝගී සුවපත් භාවය ලැබේවා හාමුදුරුවනේ
@kularathnakodithuwakku8823
@kularathnakodithuwakku8823 Жыл бұрын
මේ කාලයේ.හාමුදුරුවරුන්ට අවශ්‍ය ප්‍රසිද්දිය.හා ධනය...ඉතින් ඒ ප්‍රසිද්ධිය ඉතා කෙටිකාලයය් .. ඒ නියම බුද්ධ දේශනාවේ සන්දහන් පරිදිමය්........මේ හාමුදුරුවරු යම් උගත් කමක් තිබෙන කතිකත්වයක් තිබෙන අයය් ..ඉතින් මෙයාලා ෆිල්ඩ් එකට බැස්සම you tube කාරයොය්...ගෑනුය් ජවාරම් කාරයොය්..මෙයාලව මුරුන්ගා අත්තෙ තියනවා ..සමහර ගැහැනු රෙද්දත් උස්සනවා .....අන්තිමේදී ....පන්සල් වලට කුලල් කාගන්නවා...සමාජයෙ.ගර්හාවටලක් වෙනවා... මීට වසර පනහකට පමන පෙර..සාමනේර හාමුදුරු නමකටවත්...විරුද්ධව කවෘත් කථා කලෙ නැහැ......එහෙත්..මෙවෙනි ජනප්‍රිය රැල්ලෙ sanga රියල්ස්ටාර්ලා නිසා..හාමුදුරු වරු සමාජයෙ පිලිකුලට භාජනය උනා සියලු සන්ගයා tv එකේ දිනපතා.දකින මහරහතුන්..සෝවාන් අය... මගපල ලාබීඅය දේශ ප්‍ර්‍ර්මීඅය ලන්කා බුද්ධ අය වගේ චීවර් කාරයන්ද කියලා මිනිසුන්ට හිතෙනවා.....ඉතින් මෙයාට වෙලා තිබෙන්නෙත් .ඒ හේතුපල දර්මයේ බල පෑමම තමය්......මෙයාගෙත් හිත ආශාවන්ගෙන්.පිරිලා එයාගෙ වචන වලින්ම කියනවා... ඉතින් කොහොමද උපාසකලා නිවන් දක්වන්නෙ........??????
@ayesh.3308
@ayesh.3308 Жыл бұрын
අනේ මන්දා. තන්හාවෙන් බැඳිලා චීවරයක් දාගන්නේ සියල් අත්හරින්න නම් ඇයි මේ පන්ල මගේ මගේ කියලා අල්ලාගෙන
@kularathnakodithuwakku8823
@kularathnakodithuwakku8823 Жыл бұрын
@@ayesh.3308 ඔබට එය තේරී තිබෙනවා.. සිවුරු පොරවාගත්...මෙයාලට වගේ ඇලීම්.බැන්දීම් ගිහි අපිටවත්.නෑ..
@kamalalekamge7134
@kamalalekamge7134 Жыл бұрын
අමිතානන්ද හිමිට භික්ෂූන් වහන්සේලා ඇයි වෙනස් කම් කරන්නෙ ..ඔබ වහන්සෙ මීට වඩා ආරක්ෂා සහිත ස්ථානයක වැඩ වාසය කලොත් හොදයි අපේ හාමුදුරැවනේ ...තෙරැවන් සරණයි ...!!!
@documentslanka
@documentslanka Жыл бұрын
මේ හාමුදුරුවන්ට කරලා තියෙන අසාධාරණය ඇහුවාම මින් ඉදිරියට මාළිගාවිල අස්සජී හාමුදුරුවන්ගෙ "දිදුල රූපවාහිනී නාලිකාව" නරඹන එකත් නැවැත්තුවා. TNL නැණ පහනටයි, තමන්ගේ දිදුල tv එකටයි ඇවිත් අරක් ගෙන අස්සජී හාමුදුරුවෝ බණ කිව්වට ක්‍රියාවෙන්ම ඒවා ඔප්පු කරලා නැති හැඩයි.
@lakshikasepala1007
@lakshikasepala1007 Жыл бұрын
දීර්ඝආයු ලැබේවා🙏
@sudharshaniramyakanthi9690
@sudharshaniramyakanthi9690 Жыл бұрын
නිදුක් නිරෝගී සුවපත්⁣ භාවය ලැබේවා...🙏🙏🙏🙏
@kwpmangalika4978
@kwpmangalika4978 Жыл бұрын
Oba wahanse udupila පන්සල වෙනුවෙන් kala කැපවීම ma hondatama දනිමි oba wahanseta niduk නිරෝගී suwa ma lan bewa
@chandralakshmi7485
@chandralakshmi7485 Жыл бұрын
ඉස්සර ඔය බණ විතරය් තිබුණෙ .පරම සත්‍ය දැන් මතු වෙලා ඉවරයි.දැන් කියන එකට එහෙයි කියන පිරිස් අඩුයි.බුදුහාමුදුරුවෝ කිවුවෙ මොකක්ද කියල ගැඹුරින් සොයන අය ඉන්නව.අවබෝධය නොමැතිව මහණ වුණොත් පංසල් හද හද ඉන්න ඒවයි වෙන වෙන ලෝක වැඩපිළිවෙළ තමයි කරන්නෙ.නිවන් නෑ.චතුරාර්‍ය සත්‍ය අවබෝධය ලැබුව නම් අද ඔය දුක්ගැනවිලි කියන්නවත් සිත් පහළ වෙන්නෙ නෑ.පංසල් උපාදානය වෙන්නෙ නෑ.මඟ වඩා ගන්න විතරනෙ ඕන වෙන්නෙ.
@ayesh.3308
@ayesh.3308 Жыл бұрын
අනිවාර්‍යයෙන්ම පැවිදි වුනාම පන්සල් වල අයිතියක් නෑ. ඉනින තැනක් නැත්නම් වනගතවෙලා සිල් රැකීමයි කලයුතු.
@kularathnakodithuwakku8823
@kularathnakodithuwakku8823 Жыл бұрын
ඔබේ අදහසට මාද එකන්ගය්....මේ හාමුදුරුවො වගේම comments දාලා තියෙන අයත් ආසාවන් ගැනය් කියා තිබෙන්නෙ....බන අහලා තියෙන්නෙත් ආසාවට....ඇලීම් .බැන්දීම්.... .
@MRSMunasinghe
@MRSMunasinghe 7 ай бұрын
නිදුක් නිරෝගි සුවපත් බාවය ලැබේවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏
@pathminiliyanage1330
@pathminiliyanage1330 Жыл бұрын
මට පුදුම සතුටක් ඔබ වහන්සේ ට සුවය ලැබ සිටි ම ගැන දැකීමෙන් පමණක් පැහැදී සිටි මා දීඝායු පතන වා.
@chamilasudarshani9310
@chamilasudarshani9310 Жыл бұрын
නිදුක් නිරෝගී සුව ලැබේවා ...
@ayomalthilina5145
@ayomalthilina5145 Жыл бұрын
ඒ දවස්වල බණකට රු 25000 සමග තෙල් වෙනම බොඩිගාඩ්ල ධර්මය විකුණාගෙන කෑමේ විපාක
@dushanprabath5659
@dushanprabath5659 Жыл бұрын
ඉක්මන් සුව වේවා අපෙ හාමුදුරුවනේ හදවතින්ම පාර්තනා කරනවා..ප්‍රශ්න අහන කෙනා හාමුදුරුවන්ට කතා කරන්න දෙන්නැ...🥲
@sarasitv687
@sarasitv687 Жыл бұрын
අපේ පින්වත් නායක ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා!
@sampathamusick
@sampathamusick Жыл бұрын
අමිතානන්ද හාමුදුරුවෝ මතු බුදු වෙන්න ඕනා.......
@kanthi1038
@kanthi1038 Жыл бұрын
පැවිදි වෙලාත් පන්සල් ඉඩකඩම් මංකොල්ල කන අය නිසා බුදු දහමට නින්දා වෙලා තියෙන්නෙ. කනගාටුයි ..
@chamathgamingbussid7601
@chamathgamingbussid7601 Жыл бұрын
ඔබවහන්සේට තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏
@indiperera629
@indiperera629 Жыл бұрын
කලබල karii නිවේදkayek,, prsna ahana විදිය harima kalabalay
@harithwalisinghe1028
@harithwalisinghe1028 Жыл бұрын
තෙරුවන් සරණයි, දීර්ඝායුෂ අපේ හාමුදුරුවනේ..! 🙏🙏🙏
@ndesilva6399
@ndesilva6399 Жыл бұрын
අපේ පින්වත් ස්වාමීන් වහන්සේට ඉක්මනින් නීරෝගී සුව ලැබේවා. සාදු
@siryalatha8274
@siryalatha8274 Жыл бұрын
තෙරුවන්සරණයි.පින්වත් සුවාමින්වහන්සේට මාගේ.නමස්කාරය වේවා.නිදුක්නිරෝගිචිර ජීවනය ලැබේවා.ධාර්මිකව ජීවත්වෙන පින්වත්.සුවාමින්වහන්සේට අපහස කරන අයට ඒ අකුසලය පසුපස එයි.සියලුදෙනාටම ධාර්මිකව ජීවත්විමට ධර්මය අවබෝධ වේවා.සියලුම දෙනාට බුදුසරණයි.පරිස්සමට ඉන්න ❤🙏🙏🙏❤
@sggunarathna5093
@sggunarathna5093 Жыл бұрын
අත්හැරීමේ පුරුද්ද නැහැ ,wagae
@ayesh.3308
@ayesh.3308 Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. පැවිදි උතුමන් වහන්සේලාට මගේ මගේ කියා අල්ලාගැනීමට කිසිවක් නෑ. භාග්‍යවතුන් වහන්සේටත් කෝටි ප්‍රකෝටි ගණන් වල විශාල ආරාම එකල පූජා කලා. ඒත් උන්වහන්සේ ඒ එකක්වත් මගේ කියා අල්ලාගෙන සිටියේ නෑ. නිතර වැඩසියේ වනාන්තර වල. ඔබවහන්සේත් මගේ කියා කිසිවකට නොඇලී වාසය කරන්න. අද කාලේ සිව්රු දැරූ අය බොහෝ වෙලාවට උසාවි වල අයිතීන් ඉල්ලලා නඩුමගට බැහැලා. හිතාගන්න බෑ ඇයි මේ අනිත්‍ය සහ කවදාහෝ සියල්ල අතහැර යන බව නොසිතන්නේ.
@malaparanawithana1449
@malaparanawithana1449 Жыл бұрын
අපේ පිංවත් ස්වාමින් වහන්සේට නිරෝගි සුවය දිර්ඝ ආයුෂ ලැබෙිවා..⁣තව චිරාත් කාලයක් ධර්ම දේශනා කරන්න ලැබෙිවා.තෙරුවන් සරණ.🙏🙏🙏🙏
@dhondharmawathi7497
@dhondharmawathi7497 6 ай бұрын
අපේ හමුදුරුවන් වහන්සෙට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි හමුදුරැවන් වහන්සෙට දළදා සමිදු පිහිටයි
@lalithvideo943
@lalithvideo943 Жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා..චිර ජීවනය ලැබේවා..සම්මා සම්බුදු සරණයි.. අපේ හාමුදුරුවනේ..
@srilankanchannel1439
@srilankanchannel1439 Жыл бұрын
තෙරුවන් සරනයි. ඔබවහන්සේ මෙය දකීනම් වටිනවා. ස්වාමින්වහන්ස විදර්ශනා භාවනාව වඩන්න පින්වත් ස්වාමින්වහන්ස. "සබ්බ දුක්ක නිස්සරණ" යනුවෙන් වදාලා දරාගත් කසාවතේ සේවාව නිමකර මාර්ඝඵල ලාබීව ඇවිත් ලෝක සත්වයාට මාර්ගයෙන් ගොඩ උන කෙනෙක් ලෙස නිවැරදි මාර්ගය පෙන්වන්න. "මගේ පන්සල" කියා දෙයක් නැහැ ස්වාමින්වහන්ස. "මම" කියා දෙයක් නැතිකොට මගේ මගේ ආත්මය යනුවෙන් දෙයක් නැහැ. අසනීපයෙන් ඔබවහන්සේ විදපු දුක ඒ කාලයේ ලබපු චෝදනා සියල්ල කමටහන් කරන් වීර්‍යයවන්තව භාවනා කරන්න. මේ ධර්මයේ අකාලික සන්දිට්ටික ගුණයන් ඔබවහන්සේටම අත්දකින්න පුලුවන්. අපේ මිනිස්සුන්ට ඕනි ප්‍රතිපත්තිය වැඩෙන කමටහන් බණ ස්වාමින්වහන්ස නැතිව මිනිස්සු කොච්චර බණ ඇහුවත් සිත හැදෙන්නෙ නැහැනෙ සිත තුනී කරවන්නනම් මේ මිනිස්සුන්ට සතරසතිපට්ටානයම ප්‍රකට කරවා ප්‍රගුන කරවන්න. ඒත් ඊට කලින් ඔබවහන්සේ මේ ධර්මය ඔබවහන්සේ විසින්ම අවබෝධ කරන් එන්න. හුදකලාව නිහඩව වෙසෙන රහතන්වහන්සේලාට මේ පෘතුවි තලයේ තවමත් ඉන්නවා. ආර්‍යයවහන්සේලාත් එහෙමයි. අඩුම සෝතාපත්ති ඵලසමාපත්තියටවත් සමවැදී මේ ඝෝර සසරෙන් තමනුත් මිදි ලෝක සත්වයනුත් මුදවන්න මහන්සිවෙන්න ස්වාමින්වහන්ස. ඔබවහන්සේ පෙරත් කොපමණ මහනදම් පුරා ඇත්ද? කොපමණ ප්‍රමාද වී ඇතිද ස්වාමින්වහන්ස. මේ රට මේ වටපිටාව සියල්ල බොරුවක් මායාවක් කියලා පෙනෙන්නනම් අනිවාර්යයෙන්ම ඒ උතුම් සතරසතිපට්ටානයම පිහිට ගෙන මෙම බුද්ධශාසනයේ නිසි ඵලදාව අත්දැක අන් අයවත් ඊට භාවනාවෙන්ම යොමුකරවන්න 🙏
@renuka243
@renuka243 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌷 විශ්වයෙ අහසේ ආකාසේ දිවුවමය ආශිර්වාදය ලැබෙවා🙏🙏🙏🌷🌻 අපෙ හාමුදුරුවනේ දිගොඩ කුමාර දෙවි පියානන්ගෙ ආශිර්වාදය ලැබෙවා🙏🙏🙏🌷🌻 එ ආශිර්වාදය ලැබුනා අපෙ හාමුදුරුවන්ට ..හාමුදුරුවනේ 🙏🙏🙏 මාගෙ නමස්කරය වෙවා
@amilaprasad6807
@amilaprasad6807 Жыл бұрын
මාගෙ කියලා දේවල් නෑ හාමුදුරුවනේ...
@spm8427
@spm8427 Жыл бұрын
ඒ ඒ කෙනා ගෙනා කර්ම වල හැටි.කිසිවෙකුට දොස් නොකීමයි කල යුත්තේ .අඩුපාඩු දැක,,තමා නිවැරදි මගේ ගමන් කිරීමයි කලයුත්තේ...සිවුරක් දරා සාසනයට කල කැපවීමට අපි ගරු කරමු..
@hmckumari8468
@hmckumari8468 Жыл бұрын
ඒක ඇත්ත
@sheelam6761
@sheelam6761 6 ай бұрын
දෙල්ගොඩ ඉඩම ස්වාමීන්වහන්සේට පූජා කලේ ලංකාවට සුනාමි ආ දවසේ.අපිත් එදා හිටියා.
@dpriyapriya6877
@dpriyapriya6877 Жыл бұрын
තණ්හාව අත්හරෘන්න උගන්වන හිමිවරුන්ම පන්සල් කොල්ලකන හැටි තේරෙනවා නේද.ඔබ වහන්සේට හිමි තැන නැවත ලැබේවා..දීර්ඝායු වේවා...
@sunilsilva3669
@sunilsilva3669 Жыл бұрын
ජීවිතය ගැන තව තවත් අවබෝධ කරගැන්මට ගිහි උවැසි යන්හට තවත් අවබෝධ කරගැන්මට ,උන්වහන්සේ අපටත් දේවදූතයෙක් බදුයි.උන්වහන්සේ නිරෝගීසුවයෙන් සුවපත් වෙත්වා !!!තෙරුවන් සරනයි !
@DevikaErandiFernando
@DevikaErandiFernando 6 ай бұрын
Ane ape swaminwahansege pansala karunakara ape swaminwahanseta dennam...API aasai oba wahansege Bana ahanna ..DELGODA PANSALA ape HAMUDURUWANE wahama laba dennam..NIDUK NIROGEE SUWAYA APE SWAMINWAHANSETA...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@asankaprbhath6800
@asankaprbhath6800 Жыл бұрын
ආසයි බණ අහන්න ඔබ වහන්සේ ගේ. ඉස්සර හැමද අහනව. ඔබ වහන්සේ ට ඉස්සර වගේම බණ දේසන කරන්ඩ ලැබේවා. N
@shayanianuththara6410
@shayanianuththara6410 7 ай бұрын
Ehamanam ara delgoda pansale dan inna horu denna elawanna
@thilinisonalimuwandeniya-gv3ul
@thilinisonalimuwandeniya-gv3ul 5 ай бұрын
Bandaravela Amitananda Svaminvahanseta Nirogi bava labeva. Bana kiyanna labeeva.
@PupuduniSavishma
@PupuduniSavishma 5 ай бұрын
අපගේ ස්වාමින් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබේවා නමෝ බුද්ධාය තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස 🙏🙏🙏
@NalaniKodithuwakku-f5r
@NalaniKodithuwakku-f5r 4 ай бұрын
අපේ ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි බාවය ලැබේවා.දිර්ගායුස ලැබෙිවා.
@anuraherath5222
@anuraherath5222 Жыл бұрын
අනේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දීර්ඝායුස ලැබේවා ,ඒක වෙනම එකක්,ඒත් දැන්වත් හැදෙන්න ,ඔය කියන එවුන් එකෙක්වත් වැඩක් නැහැ,ඔබත් වැඩක් නැහැ,චික් මම බෞද්ධයෙක් ,මගේ බුදුන් වැඩ සිටියානම් තොපි ඔක්කොම එලවනවා පා,,,,,,ක,,,,,,,,ය,, ලා,
@srimaarambawatta4793
@srimaarambawatta4793 Жыл бұрын
තෙරුවන් සරණින් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා ...🙏
@autofltr
@autofltr Жыл бұрын
ස්වාමීන් වහන්සේලා "අනිච්ජ දුක්ඛ අනත්ත" කෙරෙහි අවදානය යොමු කෙරෙත්වා 🙏🙏🙏
@mahindakumarar333
@mahindakumarar333 6 ай бұрын
දේල්ගොඩ මිනිස්සු කොහෙද අපේ හමුදුරැවන්ගේ ආරක්ෂාව කොහෙද අප නොදන්නා පන්සල් තුල ඇති දාමරිකයන් සිවුරු තුළ සැගවිලා..
@jayamala7987
@jayamala7987 6 ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාර ya වේවා dergaausha ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@tissabandara9151
@tissabandara9151 6 ай бұрын
පුදුමරටක්මෙික අවන්කබාවයක් නැ හොද කවුරැත්ආදරයකරපු හාමුදුරැනමක්
@methujasenarathne364
@methujasenarathne364 6 ай бұрын
ඔබ වහන්සේ තව තවත් නිරෝගී වේවා තෙරුවන් සරනයි 🙏🙏
@danusikagamini9017
@danusikagamini9017 6 ай бұрын
නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏
@vijithapriyangani2210
@vijithapriyangani2210 Жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා ..!!
@chithragunawardana5610
@chithragunawardana5610 6 ай бұрын
ගිහියො.ගැන කවර .කතාද මේ ස්වාමින් වහන්සේ ගේ පංසලත් හොරකම්. කරල .. ඒ හොරකම් කරපු හාමුදුරුවො මහාණ වෙලාම තියෙන්නෙ තන්හාව කැටි.කරගෙනමයි. නීත්‍යානුකූල ව කටයුතු කරන්න.හාමුදුරුවනේ. ඔය පන්සලට තනියෙන් වඩින්න එපා අපේ හාමුදුරුවනේ .. ඔබ වහන්සේට කරදරයක් කරයි.කියලා අපට බයක් දැනෙනෙවා අපේ හාමුදුරුවනේ . ප්‍ර්වේසමෙන් වැඩ කටයුතු. කර.ගන්න. මේ පිංවත්.ස්වාමින් .වහන්සේට නිදුක් නීරෝගි සුවය.. ලැබේවා .
@bhantesila
@bhantesila 5 ай бұрын
මධ්‍යස්ථාන හැදුවට, විපස්සනා ඉගැන්නුවට, ගෝලයො හැත්තැපහක් හැදුවට බුදුදහමෙන් දූවිලි කුඩක්වත් ඇතුලෙ නැති බව පෙන්නනව මේ කතාවෙන්. මම මම මම මම මගෙ තැන ඔප්පුව. මේච්චර බණ කාරය මෙහෙම නම් අනෙක් අය කොහොම වෙයි ද? ඔය කියන කෙනත් මේ අත හැර ගන්ඩ බැරුවනෙ ඔය තටමන්නෙ.
@indraniasoka5928
@indraniasoka5928 6 ай бұрын
ඔබවහන්සේට ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරණයි
@correcttoclarify1586
@correcttoclarify1586 Жыл бұрын
කියනවා වගේ එහෙම ඇත්තටම අවංක ගරුත්වයක් තියෙනවා නම් පළමුව උතුම් මහ සඟ රුවන් සමගින් සමසුන් ගැනීමෙන් වලකින්න.
@utv7224
@utv7224 Жыл бұрын
ඔබ වහන්සේ මොන තරම් ධර්ම ධර උණත් ආසාව අත් හරින්න පුරුදු වෙලා නෑ වගේ.ඔබ වහන්සේට ගරු කරනවා.ටිකක් හිත හදාගන්න
@wimalaramasinghe3457
@wimalaramasinghe3457 6 ай бұрын
ඇයි හාමුදුරුවො මෙහෙම කරන්නෙ උඩුපිල අසපුව අමිතානන්ද හාමුදුරුවන් ගෙ මොන තරම් අපි ඒ කාලෙ ඇහුවාද අනෙ ඔබ වහන්සේට ඉක්මනින් සුව වෙලා නැවත උතුම් දර්මය දේශනා කරන්න ලැබෙවා .🙏🙏🙏
@sadarathnasadarathna867
@sadarathnasadarathna867 6 ай бұрын
මාරයි බුද්ධ පුත්‍රයන් ගේ කෙරුවාව මෙයිට වඩා තවත් මේ රටේ බික්ශූන් ගැන තේරුම් ගන්න දෙයක් තියෙයිද,!!
@kmlnissanka6234
@kmlnissanka6234 Жыл бұрын
පන්සල් හයත් ගෝලයොත් හිතින් අතහරින්න. ඔබවහන්සේ ගේ කතාවෙන් තේරෙන්නේ මේ දේවල් වලට ඇති ආශාව ඔබට අතහැරගන්න බැරි කමයි තියෙන්නේ
@dumindaperera1152
@dumindaperera1152 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට ඉක්මන් නීරෝගී සුවය දීර්ඝායුශ ලැබේවා
@riansboits8510
@riansboits8510 Жыл бұрын
මට සල්ලි තිබුනනම් පන්සලක් හදලා දෙනවා❤
@AyuBandara-gv4og
@AyuBandara-gv4og 4 ай бұрын
මගේ කියලා දෙයක් නෑ ..හැමදේම නැතුවෙනවා ස්වාමින්වහන්ස
@chandrikamanel6706
@chandrikamanel6706 6 ай бұрын
නිදුක් නිරෝගී දිගාසිරි ලැබේවා හාමුදුරුවන් වහන්සේට 🙏🙏🙏
@shiranishirani945
@shiranishirani945 5 ай бұрын
සම්මා සම්බුදු සරණින් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් නිදුක් නීරෝගී දීර්ගායුස ලැබේවා පිංවත් ස්වාමීන්වහන්ස 🌹🌹🌹🙏🙏🙏
@sugandisugandi1719
@sugandisugandi1719 Жыл бұрын
සමිමා සමිබුදු සරණයි..අපගේ පිංවත් හාමුදුරුවනේ...ඔබ වහන්සේට නිදුක් නිරොගිසුව දීර්ගායු ලැබෙිවා..ඔබ වහන්සේ මෙනතරමි සාසනික වැඩ කරාද රට වෙනුවෙන් පිංවත් ඔබ වහන්සේට අනේකවාරක්...පිං සිද්ද වෙිවා අප වෙනුවෙන් මොනතරමි ධර්ම දේශනා කරාද ඔබ වහන්සෙට..සමිමා සමිබුදු සරණයි..🙏🙏🙏🙏
@sweerasekara3769
@sweerasekara3769 Жыл бұрын
දැන්වත් අත්හරින්න පුරුදු වෙමු. සැනසුම ලබා ගමු.
@correcttoclarify1586
@correcttoclarify1586 Жыл бұрын
හාමුදුරුවන්ට අත් හරින්න කියල දෙනවද..🤭 අනේ කාලේ වනේ වාසේ.ග ඊට කලින් තමුන් ගිහිගේ අත්හැරලා පෙන්වනවා බලන්න.
@thilinilakmal4273
@thilinilakmal4273 Жыл бұрын
දීර්ඝායුස ලැබේවා ඔබවහාන්සේට .🙏🙏🙏🙏තෙරුවන් සරණයි .
@asokawijayaratne332
@asokawijayaratne332 Жыл бұрын
ඔබවහන්සේට විශ්ව ශක්තිය නොඅඩුව ලැවෙිවා තෙරැවණ්සරනයි දීර්ඝායුස ලැබෙිවා බුදුසරණයි දෙවිපිහිටයි
@batagodaharshani6186
@batagodaharshani6186 Жыл бұрын
අපේ හමුදුරූවන්ට නිරෝගී දිර්ඝායුෂ ලැබේත්වා..!!!🙏🙏🙏
@spm8427
@spm8427 Жыл бұрын
වැරදි නැති මිනිසුන් නෑ,අඩුපාඩු ඇති.ඒ ඒ කෙනා ගෙනා
@wasanthafernando7612
@wasanthafernando7612 Жыл бұрын
ඔබ වහන්සේ වැඩියෝත් මගේ ගෙට,සියලු දුක් කරදර සමනය වෙනවා හනිකට,🙏🙏🙏🙏🙏
@siriyawathekg
@siriyawathekg 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏👌🌻🌹🌷🌸💐🌼
@DevikaHemamali-vf7oq
@DevikaHemamali-vf7oq 3 ай бұрын
අමිතානන්ද හාමුදුරැවෝ දැන් කොහේද වැඩ ඉන්නේ
@rathnapriyamahathanthree3113
@rathnapriyamahathanthree3113 Жыл бұрын
🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 බුදුසරණයි දෙවිපිහිටයි නිදුක් නිරෝගි සුවය ලැබේවා දීර්ගායුස ලැබේවා අපේ හාමුදුරුවනේ
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12
iPhone or Chocolate??
00:16
Hungry FAM
Рет қаралды 41 МЛН
Investigation 10B 2024-25
16:30
Arthur N. Samel
Рет қаралды 2