නිවන පිණිස මාර්ගය සොයමින් වෙහෙසෙන ඔබටයි මේ බුදුවදන Ven

  Рет қаралды 3,848

අකාලිකෝ Akaliko - Short Talks

අකාලිකෝ Akaliko - Short Talks

Күн бұрын

රොග ලක්ෂන වලට බෙහෙත් කිරීම,
රෝග මූලය හ‌ඳුනාගැනීම,
ලෝභ ද්වේශ මෝහ යනු බුදුන්ය,
ප්‍රත්‍යක්ෂය සහ විශ්වාසය,
සංසාරය ඇත්තේ මනෝමය චිත්‍රයක් තුලයි,
නැවත නැවත උපදින සසරක් තිබේද,
දෙවියන්ගෙන් විසඳුම් පැතීම,
උත්තර සොයා ගොස් අළුත් ප්‍රශ්න සාදා ගැනීම,
චිත්ත රූප සංසාරයට දෙන විසඳුම චිත්තරූප නිර්වාණයයි,
මනෝමය චිත්‍රයක් තුල පවතින සසරට ඔසුව මනෝමය චිත්‍රයක් ම වූ නිවනයි.

Пікірлер: 30
@anuruddhafernando5261
@anuruddhafernando5261 3 ай бұрын
සියල්ල ඔබ තුලය...ඔබ ද ඔබ තුලය නැවතත් ඔබ ද ඔබ තුලය එනමි සියල්ල ක්‍රියාත්මක විමය එයද ක්‍රියාත්මක විමකි... ක්‍රියාත්මක විම පවතින්නේද ක්‍රියාත්මක විම තුලය...එය කේසෙද යත් යමි අැන්ජිමක් ක්‍රියාත්මක විම එම එන්ජිම නොදනි... ඔබද එන්ජිමකි... එය ප්‍රත්‍යක්ෂව දකින්න...එනමි ක්‍රියාත්මක විමට ඉඩ දෙන්න...නමුත් සමිමතය තුල ක්‍රියාත්මක විමට ඉඩ දෙන්න. .යයමි මොහොතදි අැන්ජිම නතර වන අවස්තා අනන්ත ක්‍රම ප්‍රමානයක් අැත..එම ඔ්නැම එකක් විය හැක.. එවිට අැන්ජිම නතර වු බව අැන්ජිම නොදනි මන්ද එය ක්‍රියාකරිත්වයකි..නමුත් එන්ජිම මම එන්ජිමක් යයි සිතා එන්ජිමේ ක්‍රියාකරිත්නය අල්ලා ගෙන එන්ජිම වැඩ කරයි නමි එන්ජිම නතර වන සෑම විට එන්ජිම කෙසේ හෝ ක්‍රියෙත්මක විමට අැන්ජිම උත්සහ කරයි... එන්ජිම ස්ටටි උන බව වත් එන්ජිම දුවන බව වත් එන්ජිම නවතින බව වත් එන්ජිම නොදනි...silence is better one..
@LEADINGBOX
@LEADINGBOX 3 ай бұрын
Good 👍
@sarathdasanayaka4515
@sarathdasanayaka4515 3 ай бұрын
අපි නොදැකපු සත්‍යම සත්‍ය කතාව.. ......🙏🙏
@sarathdasanayaka4515
@sarathdasanayaka4515 3 ай бұрын
මනෝමය චිත්‍රයකි මම... මනෝමය චිත්‍රයකි,සසර.... මනෝමය චිත්‍රයකි, ලෝකය..... 🙏🙏🙏🙏🙏🙏🙏
@amithaweerasekara7765
@amithaweerasekara7765 3 ай бұрын
🙏🙏🙏 තෙරුවන් සරණයි !!!...
@murtazanormanbhoy5756
@murtazanormanbhoy5756 3 ай бұрын
Amazing! Such an amazing perspective to life! Thank you so much! There is no better meditation than this to relieve stress and anxiety!
@rohanaalvitigala865
@rohanaalvitigala865 3 ай бұрын
මිනිස් ලෝකයේ අවුල තියෙන තැන 💚💚💚💚💚💚💚 සැමියටත් බෑ, අස්වාභාවික පෙම්වතා ටත් බෑ, ජොබ් එක හරියටම කරන්නට වරම් ලැබෙන්නේ සොභාවික පෙම්වතාට පමණයි. මොකක්ද ? උපතින්ම පිංවන්ත, නිරෝගිමත්, අකාලයේ මිය නොයන සහ සොභාවික බුද්ධියෙන් පෝෂණය වෙන දරුවෙක් ජාතක කිරීමට, සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් වරම් ලබා දෙන්නෙ සොභාවික පෙම්වතාට පමණයි. සැමියට සහ අස්වාභාවික පෙම්වතාට රැවටෙන කාන්තාවන්ට උපතින්ම රෝගී පිංවන්ත දරුවො උපත ලබනව. උපතින්ම රෝගී පව්කාර දරුවො උපත ලබනව. අකාලයේ මිය යන දරුවො උපත ලබනව. මන්ද බුද්ධික දරුවො උපත ලබනව. උපතින්ම නිරෝගිමත්, නමුත්, කෲර තිරිසන් සත්ව ආත්ම මිනිස් රූපයෙන් උපත ලබනව එයාලා අරගලකාරයන්, ත්‍රස්තවාදීන්, පාතාලයේ සොල්දාදුවන්, ඒකාධිපතියන් සහ එයාලට කඩේ යන අය වශයෙන්, දෙමව්පියො දෙන්නටත් සහෝදර සහෝදරියන්ටත් අසල්වාසීන්ට, ගමට රටට සහ මිනිස් ලෝකයට දුක පොකුරු පීටින් උරුම කරනව. ඒක නිසා, අනංගයා නැමැති උප විශ්ව මහා බලවේගය විසින් දින 450 කට සීමා කරලා ලබා දෙන සොභාවික පෙම්වතා සමග පරම රමණීය අමරණීය වෙන දිව්‍යමය ප්‍රේමයේ මධුසමය ගත කරලා, බබා ලැබුනට පසුව සොභාවික පෙම්වතාට අභිණික්මන් කරන්න කියලා, බබා සමග පන්සිල් රැකගෙන, පිරිසිදු සිතින්, පිරිසිදු වතින් දිව්‍යමය ආදරයේ වසන්ත කාලය ගත කරමින් සොභාවික මාතෘමූලික පවුලක් නිර්මාණය කරගන්න. දරුවන්ට ජීවිතය පමණක් මදි ආදරයේ වසන්ත කාලයත් ලබා දියයුතු වෙනව. උපතින්ම පිංවන්ත නිරෝගිමත් අකාලයේ මිය නොයන සොභාවික බුද්ධියෙන් පෝෂණය වෙන දරුවන්ට, ඉස්පිරිතාල, ඉස්කෝල, පොලිසී, උසාවි සහ හිරගෙවල් අවශ්‍ය වෙන්නේ නැත. මිනිස් ලෝකය දිව්‍යලෝකයක් කිරීමට හැකියාව ඇත්තේ, අති උතුම් සොභාවික පෙම්වතියන්ටත්, අති උතුම් සොභාවික පෙම්වතුන්ටත්, අති උතුම් මව්වරුන්ට සහ අති උතුම් පියවරුන්ට පමණක් බව හොඳට මතක තියාගන්න. අරගලකාරයන්ට දිසාපාමොක්ලට සැමියන්ට පූජකයන්ට ධනපතියන්ට දේශපාලයන්ට සහ කලාකාරයින්ට රැවටිලා ඔබ ලද වාසනාවන්ත මිනිස් ජීවිතය කාලකන්ණි කරගන්න එපා. සොභාවිකව රස විදින්න තියෙන වාසනාවන්ත මිනිස් ජීවිතය කාලකන්ණි කරගෙන විදවන්න එපා. බුදු සරණයි. ජේසු පිහිටයි. 💚💚💚💚💚💚
@shyamalijeewanthi6575
@shyamalijeewanthi6575 3 ай бұрын
Godak sthuthi ape hamuduruwane🙏
@jcmahanayake58
@jcmahanayake58 3 ай бұрын
එතකොට නිවනක් කියා දෙයකුත් නැත සසරක් කියලා දෙයකුත් නොමැත
@jcmahanayake58
@jcmahanayake58 3 ай бұрын
තමන්ගේ අභිමතය පරිදි ජීවත්වීම තියෙන්නේ
@malanirajapaksha1369
@malanirajapaksha1369 2 ай бұрын
🙏🌹🪔🙏🙏
@Disna-c2f
@Disna-c2f 3 ай бұрын
🙏🙏🙏🙏🙏
@thilakd1763
@thilakd1763 3 ай бұрын
🙏🙏🙏🙏
@pubududasanayaka3425
@pubududasanayaka3425 3 ай бұрын
🙏🙏🙏
@sanjayalakmal1580
@sanjayalakmal1580 3 ай бұрын
🙏🙏🙏
@anurawickramasinghe656
@anurawickramasinghe656 3 ай бұрын
සාදු සාදු සාදු.
@senarathbandara2007
@senarathbandara2007 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@m.bjayantha3338
@m.bjayantha3338 3 ай бұрын
🙏🙏🙏
@sarathsamarakone2844
@sarathsamarakone2844 3 ай бұрын
🙏🙏🙏
@kanthirajapaksha5572
@kanthirajapaksha5572 3 ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@shehansamarasuriya3312
@shehansamarasuriya3312 3 ай бұрын
🌼🙏🙏🙏🙏🌼
@nishansaman9389
@nishansaman9389 3 ай бұрын
🎉🎉🎉🎉🎉
@muditapinikahana3484
@muditapinikahana3484 3 ай бұрын
Sadhu 🙏🙏🙏💐
@LEADINGBOX
@LEADINGBOX 3 ай бұрын
Thinking 🤔
@herathgunathilaka4818
@herathgunathilaka4818 3 ай бұрын
සාදු සාදු සාදු. ඔබ වහන්සේ ට මගේ ප්‍රණාමය වේවා.
හැංගිලා ඇති හේතුවක් | දෙශනා
6:56
දහම්-විනය පුරුදු කිරීම
Рет қаралды 2,4 М.
Do you choose Inside Out 2 or The Amazing World of Gumball? 🤔
00:19
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 23 МЛН
Amazing Parenting Hacks! 👶✨ #ParentingTips #LifeHacks
00:18
Snack Chat
Рет қаралды 23 МЛН
සිත කියන්නේ දැනිමක්  පමණි | niwan margaya | meditation
51:15
NIWAN MARGAYA, / නිවන් මර්ගය.
Рет қаралды 13 М.