චිත්ත-ජ රූප සැබෑ කරගත් බාහිර මායා ලෝකය තුලින් තැනෙන ආශ්වාදය තමා තුලින් දකින්නේ මෙහෙමයි Ven Wangeesa

  Рет қаралды 8,161

අකාලිකෝ Akaliko - Short Talks

අකාලිකෝ Akaliko - Short Talks

Күн бұрын

රූපය නිවැරදිව හඳුනාගැනීම,
ආශ්වාදය සැදෙන්නේ කෙසේදැයි තමා තුලින් දැකීම,
ධර්මය දැනගත් පමණින් අවබෝධ නොවේ,
තමා තුලින් බැලීම,
රූපය තුල ආශ්වාදය නැතද රූපයෙන් තොරව ආශ්වාදය ඇති නොවේ,

Пікірлер: 33
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 4 ай бұрын
හරියට හරි , එක මොහොතක වන ගොඩනැගීම, පංචස්කන්ධය.🙏🙏🙏🙏
@umandaddahanayake7673
@umandaddahanayake7673 4 ай бұрын
සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏🙏
@umandaddahanayake7673
@umandaddahanayake7673 4 ай бұрын
🌷🌷🌷
@dayanherath7732
@dayanherath7732 4 ай бұрын
තමා ට තමා ද හමු නොවනු ඇත
@nishansaman9389
@nishansaman9389 4 ай бұрын
Ou .. hariyatama hari ..
@imeshaabhilash.6905
@imeshaabhilash.6905 3 ай бұрын
ඔබ වහන්සෙගෙ ඔය දේශනා මාලාව විතරයි අපිට පිලිසරන හිමියනි❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
@amithaweerasekara7765
@amithaweerasekara7765 4 ай бұрын
තෙරුවන් සරණයි !!!...🙏🙏🙏
@anurawickramasinghe656
@anurawickramasinghe656 4 ай бұрын
සාදු සාදු සාදු.
@nimmisadana5672
@nimmisadana5672 Ай бұрын
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏
@pubududasanayaka3425
@pubududasanayaka3425 2 ай бұрын
🙏🙏🙏
@imeshaabhilash.6905
@imeshaabhilash.6905 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏❤❤
@brendajay7974
@brendajay7974 4 ай бұрын
Oh gosh! What a story......very creative ❤😊😅😢
@dliyanage1575
@dliyanage1575 3 ай бұрын
🙏🌻🙏🌻🙏🌻
@mallikasrilanka1402
@mallikasrilanka1402 Ай бұрын
සාධු සාධු සාධු සාධු සාධු හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු
@leslyjayawardhenaauckland6934
@leslyjayawardhenaauckland6934 4 ай бұрын
THRIPITAKAYA KIYAWANNAKO
@rohanaalvitigala865
@rohanaalvitigala865 4 ай бұрын
දරුවෙක් කියන්නේ කවුද ? 💚💚💚💚💚💚 දරුවෙක් කියන්නේ, තුන්වන මහා විශ්ව බලවේගයේ ජීවමාන සාමාජිකාවක් හෝ සාමාජිකයෙක් වෙනව. මොකක්ද තුන්වන මහා විශ්ව බලවේගය කියන්නේ ? මේ මහා විශ්වය තුළ විශ්ව මහා බලවේග තුනක් නොනවත්වාම ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ අපි ජීවත් වෙන්නේ සදාතනිකව ක්‍රියාත්මක වෙන විශ්වයක බව හොඳට මතක තියාගන්න. දැන් අපි මෙම මහා විශ්වය තුළ ක්‍රියාත්මක වෙන විශ්ව මහා බලවේග තුන නිවැරදිව අවබෝධ කරගනිමු. අංක 01. පලවෙනි විශ්ව මහා බලවේගය කියන්නේ, මිනිසුන් ඇතුළු මෙම මහා විශ්වයම නිර්මාණය කරන සහ පාලනය කරන, මහා බලගතු සදාතණික ධර්මය හෙවත්, මහා බලගතු යුනිවර්සල් ලෝ එක සහ නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්, සර්වබලධාරී දෙවියන් වහන්සේ නමින් හදුන්වන මහා බලගතු අදෘශ්‍යමාන විශ්ව මහා බලවේග නැතිනම්, නොපෙනෙන විශ්ව මහා බලවේග වෙනව. නැතිනම් මෙම මහා විශ්වය තුල ක්‍රියාත්මක වෙන ප්‍රථම විශ්ව මහා බලවේගය වෙනව. මෙම අදෘශ්‍යමාන මහා බලගතු විශ්ව මහා බලවේග කෙටියෙන් හැඳින්වීම සදහාත්, එම මහා විශ්ව බලවේග වලට ගරු කිරීම සඳහාත් සර්වබලධාරී දෙවියන් වහන්සේ යන කෙටි නම, භාවිතා කරන බව සංසුන්ව සංවරව අවබෝධ කරගන්න. අංක 02. දෙවන විශ්ව මහා බලවේගය වෙන්නේ, මෙම මහා විශ්වය තුළ ක්‍රියාත්මක වෙන පෘථිවිය ඉර, හඳ, තාරකා වැනි අජීවී වස්තුන් වෙනව. ඒ කියන්නේ, අපේ ඇසට පෙනෙන අජීවී වස්තූන් දෙවන විශ්ව මහා බලවේගය වෙනවා. අංක 03. තුන්වන විශ්ව මහා බලවේගය කියන්නේ, සතුන් සහ මිනිසුන් වෙනව. තුන්වන මහා විශ්ව බලවේගය නිර්මාණය කරන්නේ, පලවෙනි විශ්ව මහා බලවේගයයත් දෙවන විශ්ව මහා බලවේගයත් යන දෙකම එකට එකතු කරලා බව හොඳට මතක තියාගන්න. එතකොට ජීවියෙක් තුළ, නොපෙනෙන සදා අමරණීය ආත්මයක් තියෙනව. එම ආත්මයට පෙනෙන ශරීරයක් එකතු කරලා ජීවීන් නිර්මාණය කරමින්, එම ජීවීන් පරිණාමය තුළින් බලවත් සහ නැනවත් කරමින් මිනිසුන් වන අපිව නිර්මාණය කරමින් ඉන්නව. නමුත්, තවම අංග සම්පූර්ණ මිනිසාව නිර්මාණය කරලා අවසන් නැති බවත් හොඳට මතක තියාගන්න. ඒ කියන්නේ, ඔබේත් මගේත් අඩු පාඩු සහ දුර්වලතා ගොඩාක් තියෙනව. අංග සම්පූර්ණ මිනිසුන් නිර්මාණය කිරීමට සර්වබලධාරී දෙවියන් වහන්සේට තවත් අවුරුදු ලක්ෂ ගනනක් ගත වෙන නිසා, මෙම යුගය තුළ ජීවත් වෙන අපට සංසුන්ව, සංවරව ඉවසීමෙන් පරිස්සමෙන්, එකිනෙකාට ගරු කරමින්, සතුටින් සාමයෙන් සමගියෙන් නිදහසේ ජීවත් වෙන්නට වෙනව. එතකොට, දරුවෙක් කියන්නේ කවුද ? නොපෙනෙන සදා අමරණීය බලගතු ආත්මයක් තියෙන නමුත් , ඉතාමත් දුර්වල මියයන ශරීරයක් තියෙන තුන්වන මහා විශ්ව මහා බලවේගයේ ජීවමාන සාමාජිකාවක් හෝ සාමාජිකයෙක් වෙනව. මෙම දරුවා අනාගතයේදී දේවත්වයට පත් වෙනව. පසුව නැවත මිනිස් ජීවිතයක් ලබාගෙන ලොව්තුරා බුදුවරියක් හෝ බුදු වරයෙක් බවට පත් වෙනව. (සිවුරු පොරවාගන්නේ නැත.) ඒ කියන්නේ මිනිහෙක් වශයෙන් සොභාවික පරිකල්පන බුද්ධියෙන් පරිණත වෙනවා. හෙවත්, ලොව්තුරා බුද්ධත්වයට පත් වෙනව. ඊටත් වසර ලක්ෂ ගනනකට පසුව ජීවමාන දිව්‍යාංගනාවන් සහ දෙවිවරුන් වශයෙන්ම අමරණීයත්වට පත්වෙලා මෙම මිහින්තලය මතම උපත ලබනව. ඔබ සත්තුන්ව දකිනවා සත්තුන්ගෙන් මිනිසුන්ව නිර්මාණය කරන බව දන්නව අනාගතයේදී මිනිසුන්ගෙන් අමරණීය වූ දිව්‍යාංගනාවන් සහ දෙවිවරුන්ව නිර්මාණය කරන බව හොඳට මතක තියාගන්න. එම දිව්‍යාංගනාවන් සහ දෙවිවරුන් මහා බලගතු සදාතණික ධර්මයට අනුකූලව, විශ්ව සරණිය පටන් ගන්නව. ඒ කියන්නේ, මේ මහා විශ්වයම දිව්‍ය විමානයක් බවට පත් කරනව. ඒක නිසා, වර්ථමානයේ ජිවත්වෙන වෙන ඔබ, රාග ද්වේශ මෝහ අතහැර දමලා දානය සහ සීලය ක්‍රියාත්මක කරන්න. පන්සිල් රැකගෙන අසරණ සරණය කරන්න එතකොට ඔබට සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් සොභාවික බුද්ධිය භාවනා නමින් හදුන්වන සොභාවික පරිකල්පන ශක්තිය ලබා දෙනවා. ඒ කියන්නේ, සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් දක්වාම දකින්නට පුද්ගලිකවම ඔබට වාසනාව ලබා දෙනවා. එතකොට, දරුවෙක් කියන්නේ, අනාගතයේදී මහා බලගතු දිව්‍යාංගනාවක් හෝ දෙවිකෙනෙක් වන බැවින්, දරුවන්ව ආදරයෙන් ගෞරවයෙන් රැකබලා ගන්න. එසේ නොකරන අයට ඩබල් පනිෂ්මන්ට් ඔන් ලයින් රෙඩි කරලා තියෙන බවත්, හොඳට මතක තියාගන්න. බුදු සරණයි. ජේසු පිහිටයි.
@brendajay7974
@brendajay7974 4 ай бұрын
තවත් ලස්සන එක්තරා කථාවක්. ඔබ සිතන මේ විදිහ ඔබට නියම වින්දනයක් ගෙන දෙනවා ඇතැයි
@m.bjayantha3338
@m.bjayantha3338 4 ай бұрын
ඔය කථාව කියන්නේ ඔබ දැනගත් යමක් අනුව හිතලයි අන්න ඒ සිතුවිල්ල සකස් වන බලවේගය තමයි විශ්ව බලවේගය දෙවියන් වහන්සේ එයයි එය තමයි බුදුන් වහන්සේ අනිත්‍ය ලෙස පෙන්වා දුන්නේ අනිත්‍ය නිසා තමයි විශ්වය තුළ සියළු දැනගැනීම් සකස් වන්නේ එසේ නොවුනණානම් විශ්වය කළු කුහර යක් පමණක් වනවා අනිත්‍යය තමයි ආලෝකය ඒ නිසයි එයට සර්ව බලධාරී දෙවියන් වහන්සේ කිවෙ සියල්ලගෙම ප්‍රභවය එයයි ❤
@rohanaalvitigala865
@rohanaalvitigala865 4 ай бұрын
ප්‍රවේශම් වෙන්න. 💚💚💚💚💚💚 සොභාවික පෙම්වතා සහ අස්වාභාවික පෙම්වතා කියලා දෙන්නෙක් ඉන්නව. 💚💚💚💚💚 සොභාවික පෙම්වතා කියන්නේ, දරුවන් බිහිකිරීමට හැකියාව තියෙන තරුණියක් හෝ කාන්තාවක් ඇයට ජීවමානව දකින්නට ලැබෙන පිරිමියෙකුට ආදරය කරන්නට පටන් ගන්නව. මේක මුලින්ම තනියෙන් කරන ආදරයක් වෙනව. මෙම ආදරයට තනියෙන් ලව් කරනවා කියලත් කියනවා. ඒකට හේතුව, එම පිරිමියා දන්නේ නෑ මෙම කාන්තාවගෙ ආත්මය ඇතුලේ තමන් ගැන ආදරයක් ඇති වෙලා තියෙනව කියලා. කාන්තාවන් මෙම සොභාවික හැගීම තමන් ඇත්තටම ආදරය කරන පෙම්වතාට ප්‍රකාශ කිරීමට තියෙන සමාජීය බිය නිසා දින, සති, මාස ගනන් සඟවාගෙන ඉන්නව. නමුත් ඇයට එම ආත්මීය වේදනාව දරාගන්නට බැරිම තැන වෙන කෙනෙකුගේ පිහිටෙන් හෝ ඔහුට දැනුම් දෙනවා. ඔහුත් ඇයව ප්‍රතික්ෂේප කරන්නේ නැත. පිළිකුල් කරන්නේ නැත. ඇයව ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. එතනදි, සොභාවික පෙම්වතාව සොභාවිකවම නිර්මාණය වෙනව. මෙම ජෝඩුවට සොභාවිකවම දින 450 ක පරම රමණීය අමරණීය වෙන ප්‍රේමයේ මධුසමය ගත කිරීමට මිනිස් සමාජය ඉඩ දෙනවා නම්, දින 450 අවසන් වීමට පෙර මෙම සොභාවික පෙම්වතිය සොභාවික පෙම්වතාට දාව. උපතින්ම පිංවන්ත, නිරෝගිමත්, අකාලයේ මිය නොයන, සොභාවික බුද්ධියෙන් පෝෂණය වෙන සුන්දර දරුවෙක් මේ මහා විශ්වයට ජීවමානව බිහි කරනවා. ඊට පසුව පෙම්වතිය අති උතුම් මවක් බවට පත් වීමට නම්, ඒ වගේම පෙම්වතාටත් අති උතුම් පියෙක් වීමට අවශ්‍ය නම්, මවට තියෙන්නේ, කිසිම කෙනෙක් සමග ලිංගික ඇසුර පවත්වන්නේ නැතුව, පන්සිල් රැකගෙන, පිරිසිදු වතින් පිරිසිදු සිතින්, අවම වශයෙන් අවුරුදු පහක් ෂොයි බබත් සමග ආදරය වසන්ත කාලය ගත කරන්නට වෙනව. පියාට තියෙන්නේ තම අහිංසක අසරණ දරුවගෙ අම්මිව දූෂණය කරන්නෙ නැතිව, තමන්ට හැකි පමණින් මවටත් දරුවටත් ආධාර උපකාර උපස්ථාන සහ අවවාද අනුශාසනා කිරීම බව හොඳට මතක තියාගන්න. මෙම කාලය තුළ වෙනත් පෙම්වතිකගෙන් ෂොයි බබෙක් හදාගන්න ඉල්ලීමක් ලැබුනොත්, ඇයවත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්න වෙනව. ඒකට හේතුව, මහා බලගතු සදාතණික ධර්මය හෙවත්, යුනිවර්සල් ලෝ එකට අනුකූලව, මිනිසා ඇතුළු මේ මහා විශ්වයම නිර්මාණය කරන සහ පාලනය කරන නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්, සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් පිරිමින්ට දීලා තියෙන ජොබ් එක තමයි, ඉල්ලගෙන එන අයව ආදරයෙන් ගෞරවයෙන් පිළි අරගෙන කාලානුරූපව දෙන්න පුළුවන් හොඳම බබාව ඇයට ලබා දීම සදහා සර්වබලධාරී දෙවියන් වහන්සේට උපකාර කිරීම. පිරිමින් වන අපට කාන්තාවන්ගෙන් බලහත්කාරයෙන් ගැනීම සහ කාන්තාවන්ගෙන් කැමැත්ත හිගාකෑම සපුරා තහනම් බව හොඳට මතක තියාගන්න. එතකොට, සොභාවික පෙම්වතියක් සොභාවික පෙම්වතෙක් අති උතුම් මවක් සහ පියෙක් වෙන්නට වර්ථමානයේ ජිවත්වෙන, තරුණ තරුණියන්ට වාසනාව තියෙනව. අස්වාභාවික පෙම්වතා කියන්නේ පස්සෙන් ඇවිත් කැමැත්ත ඉල්ලමින්, කැමැත්ත හිඟාකමින් තරුණියන්ව පමණක් නෙමෙයි ආච්චිලාවත් දූෂණය කරන අයට බව හොඳට මතක තියාගන්න. එයාලට දාව උපතින්ම රෝගී දරුවො උපත ලබනව, අකාලයේ මිය යන දරුවො උපත ලබනව. මන්ද බුද්ධික දරුවො උපත ලබනව. කෲර තිරිසන් සත්ව ආත්ම මිනිසුන් වශයෙන් උපත ලබනව ඔවුන් අරගලකාරයින් ත්‍රස්තවාදීන් පාතාලයේ සොල්දාදුවන් ඒකාධිපතියන් සහ එයාලට කඩේ යන අය වශයෙන් මිනිස් ලෝකයට දුක පොකුරු පීටින් උරුම කරන බව හොඳට මතක තියාගන්න. සැමියා කියන්නේ අස්වාභාවික පෙම්වතාගේ අතුරුඵලයකි. ඒක නිසා, සෑම බිළිදෙකුටම ආදරයේ වසන්ත කාලය ලබා දෙන්න. සොභාවික බුද්ධි පද්ධතිය නිවැරැදි ක්‍රියාත්මක කිරීම සදහා සර්වබලධාරී දෙවියන් වහන්සේට ඉඩ දෙන්න. 💚💚💚💚💚 සොභාවික පෙම්වතියව ඔපරේට් කරන්නේ, ආත්මය තුලින් අනංගයා නැමැති උප මහා විශ්ව බලවේගය. 💚💚💚💚💚 අස්වාභාවික පෙම්වතාව ඔපරේට් කරන්නේ මිනිහෙක් වශයෙන් උපත ලබලා මහා අපරාධ කරලා මියගිය යකෙක් ඔහුගේ මනසට ඇතුල් වීමෙන් බවත් හොඳට මතක තියාගන්න. සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන් ඉල්ලගෙන පරිප්පු කන්න එපා. බුදු සරණයි. ජේසු පිහිටයි. 💚💚💚💚💚
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 4 ай бұрын
ඔබ ඕවා කියන්නේ කවුරුහරි කිව්ව දෙයක් ඇත්ත ක් කරගෙන . පුද්ගල යෙක් හදාගෙන , ලෝකය ක් හදාගෙන ,,ජේසු කියන්නේ බෞද්ධ දර්ශනය බාගෙට ඉගෙන ගත්ත කෙනෙක් ,සේරම ඉගෙන ගන්න කලින් මැරුවා , නැත්නම් ජේසු කියලා දර්ශනය ත් නෑ , ජේසුත් නිවන් දකිනවා. 👍
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 4 ай бұрын
නැති ලෝකය හදාගෙන රැවටුන කෙනෙක්
@rohanaalvitigala865
@rohanaalvitigala865 4 ай бұрын
දිව්‍යමය ප්‍රේමයේ මධුසමය දින 450 ක් පමණයි. දීග කන්න හැකියාවක් නැත. සැමියා සහ බිරිඳ කියන්නේ අස්වාභාවික චරිත දෙකකි. පරම රමණීය අමරණීය වෙන දිව්‍යමය ප්‍රේමයේ මධුසමය කියන්නේ, මහා බලගතු සදාතණික ධර්මයට අනුකූලව, නැතිනම්, මහා බලගතු යුනිවර්සල් ලෝ එකට අනුකූලව, මිනිසුන් ඇතුළු මෙම මහා විශ්වයම නිර්මාණය කරන සහ පාලනය කරන නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්, සර්වබලධාරී දෙවියන් වහන්සේ නමින් හදුන්වන මහා බලගතු අදෘශ්‍යමාන විශ්ව මහා බලවේගය විසින් ඔබට ලබා දී තිබෙන මෙම මහා වාසනාවන්ත මිනිස් ජීවිත කාලය තුළ, ඔබට පුද්ගලිකවම ලබා දෙන අතිශයින්ම සුන්දර, දිව්‍යමය සහ ඒ වගේම අතිශයින්ම වැදගත් සොභාවික සංසිද්ධියක් වෙනවා. කාන්තාවන්ගේ ජීවිත කාලය තුළ පරම රමණීය අමරණීය වෙන ප්‍රේමයේ දිව්‍යමය මධුසමය ගත කිරීමට ලැබෙන අවස්ථාවන් ගනන, අවස්ථාවන් 07 කට වඩා වැඩි වෙනවා. පිරිමින්ට ඔවුන්ගේ ජීවිත කාලය තුළ පරම අමරණීය වෙන ප්‍රේමයේ දිව්‍යමය මධුසමය ගත කිරීමට ලැබෙන අවස්ථාවන් ගනන 28 කට වඩා වැඩි වෙනව. කෙටියෙන් කියනවානම් මහා බලගතු සදාතණික ධර්මයට අනුකූලව, අනංගයා නැමැති උප මහා විශ්ව බලවේගය විසින් සෑම කාන්තාවකටම ඇගේ ජීවිත කාලය තුළදී කාලානුරූපව, ඇගේ සංසාරගත ආත්ම සහකරුවන් හෙවත්, සුපෙම්වතුන් හත් දෙනෙකුට වැඩියෙන් ලබා දෙනවා. ඒ වගේම සෑම පිරිමියෙකුටම ඔහුගේ ජීවත කාලය තුළ ඔහුගේ සංසාරගත ආත්ම සහකාරියන් 28 දෙනෙකුට වැඩියෙන් ලබා දෙනවා. මේ කුමක් සදහාද ? උපතින්ම පිංවන්ත නිරෝගිමත් අකාලයේ මිය නොයන සහ සොභාවික බුද්ධියෙන් පෝෂණය වෙන, දරුවන් බිහිකරන අතිශයින්ම සුන්දර දිව්‍යමය මිනිස් ලෝකයක් නිර්මාණය කිරීම සදහා බව, සංසුන්ව සංවරව අවබෝධ කරගන්න. එතකොට, මිනිස් කාන්තාවක් කියන්නේ, මහා බලගතු සදාතණික ධර්මයට අනුකූලව, අනංගයාගේ පෙළඹවීම මත ඇගේ ජීවිත කාලය තුලදී කාලානුරූපව, අවම වශයෙන් සුපෙම්වතුන් 07 දෙනෙක් සමග පරම රමණීය අමරණීය වෙන ප්‍රේමයේ දිව්‍යමය මධුසමය ගත කරලා උපතින්ම පිංවන්ත නිරෝගිමත් අකාලයේ මිය නොයන සොභාවික බුද්ධියෙන් පෝෂණය වෙන දරුවන් 07 දෙනෙක් මහා බලගතු සදාතණික ධර්මය වෙනුවෙන්, අප පෘථිවි මාතෘකාව මතට බිහිකරලා එම දරුවන් සමග නිර්මල පිවිතුරු ආදරයේ වසන්ත කාලය ගත කරමින් පන්සිල් රැකගෙන එම දරුවන්ව ජීවත් කරමින් සොභාවික මාතෘමූලික පවුලක් නිර්මාණය කරපු නිසා සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන් දේවත්වයෙන් පිදුම් ලබන අති උතුම් මවක් වෙනව. ඒ වගේම මිනිස් පිරිමියෙක් කියන්නේ, ඔහුගේ ජීවත කාලය තුළදී අනංගයා විසින් කාලානුරූපව ලබා දෙන සුපෙම්වතියන් 28 දෙනෙක් සමග පරම රමණීය අමරණීය වෙන ප්‍රේමයේ දිව්‍යමය මධුසමය ගත කරලා, උපතින්ම පිංවන්ත නිරෝගිමත් අකාලයේ මිය නොයන සොභාවික බුද්ධියෙන් පෝෂණය වෙන දරුවන් 28 දෙනෙක් බිහිකිරීමට සහ කාලානුරූපව ස්වකීය සුපෙම්වතියන්ට මාතෘමූලික පවුල් නිර්මාණය කිරීමට උපකාර කරමින් සහ අවංකවම තවත් දරුවන් දහස් ගණනක් ජීවත් කිරිමට උපකාර කරමින් සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන් දේවත්වයෙන් පිදුම් ලබන අති උතුම් පියෙක් වෙනව. එතකොට පරම රමණීය අමරණීය වෙන ප්‍රේමයේ දිව්‍යමය මධුසමය දින 450 කට සීමා වෙනවා බබා ලැබුනට පසුව සුපෙම්වතිය අති උතුම් මවක් බවට පත් වෙනව. ඒ කියන්නේ, සුපෙම්වතාට අභිණික්මන් කරන්න කියලා, ඇය පන්සිල් රැකගෙන බබත් සමග නිර්මල පිවිතුරු ආදරයේ දිව්‍යමය වසන්ත කාලය අවම වශයෙන් අවුරුදු පහක් ගත කරන්නට පටන් ගන්නවා. මහා බලගතු සදාතණික ධර්මය එරෙහි වෙලා මහා පව්කාර මහා කාලකන්ණි සැමියා සහ බිරිඳ යන අස්වාභාවික චරිත රගපාන අයට ඩබල් පනිෂ්මන්ට් ලබා දෙනවා. ඒ කියන්නේ පරාජිතයන් වශයෙන් මැරෙන තුරුම විදවලා මරණයෙන් පසුවත් සතුන් සහ යකුන් වශයෙන් උපත ලබමින් නැවත මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා දෙන තුරු අවුරුදු දස දහස් ගණනින් සංසාර දුක විදවන්න දඩුවම් කරනව. සත්තු දෙස බලලා සංසාර දුක නිවැරදිව අවබෝධ කරගන්න. සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් කාන්තාවන් සහ පිරිමින් නිර්මාණය කරලා තියෙන්නේ මිශ්‍ර වෙවී පරිණාමය වීමට මිස සැමියා සහ බිරිඳ යන අස්වාභාවික චරිත දෙක කරගහගෙන ස්වකීය ජීවිත කාලකන්නි කරගැනීමට නොවන බව හොඳට මතක තියාගන්න බුදු සරණයි. ජේසු පිහිටයි. 💚💚💚💚💚
@chamaragamage1907
@chamaragamage1907 4 ай бұрын
Ai ehema
@ramaniadikari4394
@ramaniadikari4394 3 ай бұрын
🙏🙏🙏
@sudeepachathuranga-pu6ol
@sudeepachathuranga-pu6ol 4 ай бұрын
🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹
@manjulajayasinghe3070
@manjulajayasinghe3070 4 ай бұрын
🙏
@UpaliWeerapperuma
@UpaliWeerapperuma 3 ай бұрын
🙏❤️
@kanthisandanayake7603
@kanthisandanayake7603 4 ай бұрын
🙏🙏🙏
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 40 МЛН
නැවත නැවත උපදින එක ඇත්තක්ද.?
32:30
අනුත්තර tv
Рет қаралды 8 М.