No video

Himalayan Masters vs Nirwana/ලෞකික ධ්‍යාන බුදු දහම මද ?/හිමාලයේ මුනිවරු මාර්ග ඵල ලාභීන්ද?/පරම සත්‍ය

  Рет қаралды 1,497

Kalyanamithra-group

Kalyanamithra-group

Күн бұрын

Пікірлер: 25
@subhadradasanayake982
@subhadradasanayake982 2 ай бұрын
මානම් විශ්වයේ ආශීර්වාදය ලබනවාද කියා සිතෙනවා.මට අවශ්‍යම වී තිබූ කොටසමයි ඔබාතුමන්ලා සාකච්ඡා කලේ.ඔබ සියලුදෙනාම ඔබගේම අත්දැකීම් තුලින් සාකච්ඡාව මෙහෙය වන බව මටනම් මුලසිටම තහවුරු වී තිබේ .ඔබතුමන්ලා මේ කරන මෙහෙවරට ස්තූති කිරීමට වචන නැත.තෙරුවන් සරනයි 🙏🙏🙏❤️.
@sumedhawasanthatilake2268
@sumedhawasanthatilake2268 2 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@NTHSAGE
@NTHSAGE 2 ай бұрын
තෙරුවන් සරණයි!
@dahamchethana5784
@dahamchethana5784 2 ай бұрын
වටිනා සාකච්ඡාවක් මේ vibration සොබාවය බොහෝ විට මා අත්දකින්න ලැබුණා මුල් කාලයේ එයට යම් ඇලිමක සිටියා පසු එයට ඇවිල්ලා යන්න ඉඩ හැරියා. ඒ තුලින් ඉදිරි පියවරක් විවර උනා.
@NTHSAGE
@NTHSAGE 2 ай бұрын
තෙරුවන් සරණයි!
@ShanakaKumara-rl1bt
@ShanakaKumara-rl1bt Ай бұрын
ඒ නිමිත්තෙන් අත්ඇරෙනව කිසිවක්ම නෑ කියලා තැනකට හිස් බවක් ශරීරය ජලබදු නක වගෙ තැනක කුඩා කුඩා අංශු බවට පත්වෙනව මීටවඩා ඒගැන කියන්න තියෙනව කයක් කියල දෙයක් නැහැ ඇත්තටම කිව්වොත් කියුවොත් දුමාරයක් වගෙ වෙලා යනව ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා මෙවගෙ අත්දැකීම් කීප ආකාරයකින් ම සිදූඋනා.❤
@NTHSAGE
@NTHSAGE Ай бұрын
තෙරුවන් සරණයි!
@ShanakaKumara-rl1bt
@ShanakaKumara-rl1bt Ай бұрын
මෙ සාකච්ඡාව සම්මූතිය තුල ඉන්න මං කියන කෙනාටම වගෙ අදමට ඇහූනෙ සැම දෙනාටම පින් සිදූවෙවා...
@NTHSAGE
@NTHSAGE Ай бұрын
තෙරුවන් සරණයි!
@mohanhome6119
@mohanhome6119 Ай бұрын
සම්මා කම්මන්ත කියන්නෙ කාය දුශ්චරිතයෙන් වෙන්වීම. ඒක බුද්ධ වචනයක් , ඒකට තව නිර්වචන දෙන්න බැහැ.
@NTHSAGE
@NTHSAGE Ай бұрын
ඔබ හරි, සිත යනු තමාමය ලෙස සලකන විට. මනසින් කරන තීරණ තුලින් ප්‍රත්‍යක්ෂය අදුනාගත හැක. ප්‍රත්‍යක්ෂය කරගැනීම ඔබ විසින්ම කලයුතුයි පහත සාකච්චාත් උදව් කරගන්න. ඔබට පමනක් නොව ඔනැම කෙනෙකුට මෙය පොදුයි. kzbin.info/www/bejne/kJ68hnuGgtCWrZY තෙරුවන් සරනයි!
@darshanediriweera4056
@darshanediriweera4056 2 ай бұрын
සෝවාන් සකදාගාමි අනාගාමී ආදී මාර්ගඵල යනු ලෝකෝත්තර ධ්‍යාන ලෙස ත්‍රිපිටකයේ හඳුන්වා දී ඇත්තේ කොතැනද?
@NTHSAGE
@NTHSAGE 2 ай бұрын
මතකයේ ඇතිපරිදි ධ්‍යාන විභඞ්ගය හෝ ආනාපානසතිය (සංකල්ප ගොඩනගා අතරමන් වියහැක!). ලෞකිකත්වයෙන් තොර වු හෙයින් ලෝකොතර වන මාර්ගඵලවේ. ධ්‍යාන යන වච්නය අකමැතිනම් සමාදි යන වචනය භාවිතා කරන්න. ප්‍රත්‍යක්ෂට උපකාරය සදහා ඉදිරිපත් කර ඇත. තෙරුවන් සරණයි!
@mohanhome6119
@mohanhome6119 Ай бұрын
කරුණාකර ල පිටකයෙන්ම අරගෙන සාකච්ඡා කරන්න
@NTHSAGE
@NTHSAGE Ай бұрын
ඔබගේ ප්‍රතිචාර අගය කරමි. අපගේ සාකච්චාවන් යමෙකුට බුදුන්ගේ වචන ප්‍රත්‍යක්ෂට උපකාරය සදහා ඉදිරිපත් කර ඇත්තෙ මමත්වය විසින් නොව ප්‍රත්‍යක්ශය තුලිනි. පහත සාකච්චාත් උදව් කරගන්න. kzbin.info/www/bejne/a3TGkHqYiMara5I තෙරුවන් සරනයි!
@mohanhome6119
@mohanhome6119 Ай бұрын
කතාකරන අය මමත්වය නැති කරන්න කතා කලාට හැමෝටම මමත්වය ඉහලින්ම තියෙනවා වගේ.
@NTHSAGE
@NTHSAGE Ай бұрын
මනසින් කරන තීරණ තුලින් ඔබ හරි. යමෙකුට බුදුන්ගේ වචන ප්‍රත්‍යක්ෂට උපකාරය සදහා ඉදිරිපත් කර ඇත්තෙ මමත්වය විසින් නොව ප්‍රත්‍යක්ශය තුලිනි. "යෝ දම්මං පස්සති මංපස්සති." පහත සාකච්චාත් උදව් කරගන්න. kzbin.info/www/bejne/jpikhZeEqtKDm7M තෙරුවන් සරනයි!
@lathapushpakumari6108
@lathapushpakumari6108 20 күн бұрын
සර් ධ්‍යාන හා සමාධි කියන්නේ එකක්ද.දෙකක්ද.වෙනස පහදා දෙන්න
@NTHSAGE
@NTHSAGE 20 күн бұрын
ධ්‍යාන හා සමාධි කියන්නේ එකක්. නමුත් ධ්‍යාන කියන වච්නය වැඩිපුර භාවිතා කරන්නේ සිත එකග කර ගැනීම තුලින් කරන ප්‍රාතිහාර පැම් කරන විටයි. නමුත් සමාධි ගත වීමත් ධ්‍යනයක් ම තමයි. එනිසා ලෞකික සහ ලොකොත්තර ධ්‍යාන. ලොකොත්තර ධ්‍යාන බොහෝවිට හදුන්වන්නේ සමාධි වශයෙන් හෝ මර්ගඵල වශයෙනි. තෙරුවන් සරණයි!
@kumarigunawardena6504
@kumarigunawardena6504 2 ай бұрын
තෙරුවන් සරණයි!මහත්තයා භාවනාව කරගත නොහැකි තරම් කම්පනය ඵනවිට කරන්නෙ මොකක්ද ❤
@NTHSAGE
@NTHSAGE 2 ай бұрын
ඉතා හොද අත්දැකීමක්. මේ සදහා පොදු පිලිතුරක් නොගැලපේ. ඔබගේ අවශ්‍යතවයට මා සමග කතාකිරීම වඩාත් සුදුසුයි. කරුනාකර admin@ancientpath.org ලිපිනයට ඔබේ WhatsApp අංකය එවන්න. තෙරුවන් සරණයි!
@sithimutucumarana2980
@sithimutucumarana2980 2 ай бұрын
කසින භාවනා programs නිවන් මහ නොවේ
@NTHSAGE
@NTHSAGE 2 ай бұрын
තෙරුවන් සරණයි!
@nilmininanayakkara2281
@nilmininanayakkara2281 2 ай бұрын
Call karanna number ekak denna puluwanda me desana mama ahanawa gatalu thiyena ewa ahanna mama ham wadasatahanak balapu wam a nuber eka illanawa
@NTHSAGE
@NTHSAGE 2 ай бұрын
කරුනාකර මෙම ලිපිනයට admin@ancientpath.org ඔබේ WhatsApp/phone අංකය සදහන් කර email එකක් එවන්න. තෙරුවන් සරණයි!
🩷🩵VS👿
00:38
ISSEI / いっせい
Рет қаралды 26 МЛН
managed to catch #tiktok
00:16
Анастасия Тарасова
Рет қаралды 46 МЛН
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 25 МЛН
Ven balangoda ananda maitreya thero  කෙලෙස් නැති කර ගන්නේ කෙසේද?
43:58
ධර්ම දේශනා-DHARMA DESHANA.
Рет қаралды 35 М.
🩷🩵VS👿
00:38
ISSEI / いっせい
Рет қаралды 26 МЛН