බුදු පහන තියන වෙලාවට හරි ඉතිපිසෝ ගාථාව මෙහෙම කියලා බලන්න.පුදුම පිහිටක්|Ven Boralle Kovida Thero 2024

  Рет қаралды 217,751

Daham Sewana

Daham Sewana

Күн бұрын

බුදු පහන තියන වෙලාවට හරි ඉතිපිසෝ ගාථාව මෙහෙම කියලා බලන්න.පුදුම පිහිටක් | Ven Boralle Kovida Thero Bana 2024 | Budu Bana
#DahamSewana #bana #BoralleKovidaTheroBana2024 #budubana #2024

Пікірлер: 321
@chandra-s7n
@chandra-s7n 4 күн бұрын
ඔබ වහන්සේට නිර්වානය අත්වේවා.
@SamanthiRajapaksha-c8z
@SamanthiRajapaksha-c8z Күн бұрын
අහන්න වටිනා ධර්ම දේශනාවක්.... ඔබ වහන්සේ ට නිවන් සුවය අත් වේවා....!!! සාදු සාදු සාදු....!!!
@sandhyrathnayake1617
@sandhyrathnayake1617 6 күн бұрын
මම රෑ යාමේ මේ අපේ පින්වත් හාමුදුරුවෝ දේශනා කරන සද්ධර්මය ශ්‍රවණය කරලා හරියට සතුටු උනා .
@vidulidulla4339
@vidulidulla4339 8 күн бұрын
හොදම ස්වාමින්වහන්සේ නමක් අපිට අහිමි උනේ.අපගේම අවාසනාව උතුම් නිවන් සුව අත්වේවා ස්වාමින්වහන්සේ
@MalaDamayanthi-o9n
@MalaDamayanthi-o9n 9 күн бұрын
සෝම හාමුදුරුවෝ වගේ මේ කාලෙට ජිවත්ව සිටියයුතු ස්වාමින් වහන්සේ නමකි.ජාතියේ අවාසනාවකි මෙවන් ස්වාමින් වහන්සේ කෙනෙක් අපවත් වීම.වසර ගනනාවක් මේ ස්වාමින් ගැන කතා කරයි.ඔබවහන්සේට අජරාමර නිවන් සුව ලැබේවා.
@RashikaAyomi
@RashikaAyomi 8 күн бұрын
ඔබවහන්සේට අජරාමර නිවන් සුව ලැබේවා .......
@user-cp3ix1sv5x
@user-cp3ix1sv5x 5 күн бұрын
Niwan duwa labewa hamuduruwane
@wmckumari7221
@wmckumari7221 3 күн бұрын
Ẅ​@@RashikaAyomi
@sivaathukorala2314
@sivaathukorala2314 14 сағат бұрын
ඔබ කීව ඇත්ත. සිංහල බෞද්ධයෙක් නොවන මං වූවද මෙම ඉතා දුර්ලභ ගණයේ හාමුදුරුවන්ගේ බණ සවන්දීම ට හරිම ආසයි. ඇවිද ගන්නටවත් බැරි මහලු , මෙලෝ රසාස්වාදය නැතිව බණ කියන , සමාජයේ අපකීර්තියට පත්ව ජීවත්වන බොහෝ ආය අතර යතාර්ථය තේරුම්ගෙන අර්ථවත් බණ කියපු මෙම ස්වාමීන් වහන්සේගේ අභාවය කණගාටු දායකයි. ප්‍රතිකාර හරි ආකාරයට නොලැබුනාද දන්නේ නැහැ .අපේ හාමුදුරුවන්ට නිවන් සුව පතමි . සාදු , සාදු , සාදු . 😢😢😢
@Sandaruperera953
@Sandaruperera953 7 күн бұрын
හරිම ශෝඛ ජනකයි අපේ හාමුදුරු වනේ මෙවන් බණක් නිතර නිතර අහන්න ඉදිරියේදී අපට අහිමිවුනා අපේ වේදනාව කියා නිමකල නොහැකියි අපේ හාමුදුරුවෝ නිවනින් සැනසෙත්වා!!🙏🙏🙏🙏🙏🙏
@HMHerath-zu3id
@HMHerath-zu3id Ай бұрын
සාදු සාදු සාදු පින්වත් ඔබ වහන්සේට නිවන් දොරටු විවර වේවා! සම්බුදු ගුන බලෙන් මගේ සැමියාගේ මතකය අවදි වේවා!
@nilmininew2980
@nilmininew2980 8 күн бұрын
මෙම භව යේ කරන ලද පින් බෙලෙන් ඔබ වහන්සේට උතුම් නිර්වාන සුවය ලැබේවා ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@AnushaDilhani-hh1gl
@AnushaDilhani-hh1gl 6 күн бұрын
💞🙏🙏💓
@kumariariyawansa1116
@kumariariyawansa1116 7 күн бұрын
පින්වත් ස්වාමින් වහන්සේ ට අමාමහ නිවන් සුව ලැබේව
@RbKuwait-gz5ip
@RbKuwait-gz5ip 7 күн бұрын
නිවන්සුව.ලැබෙිවා.හාමුදුරැවන්ට.මමහාමුදුරැවන්ගේ.බන.අහනව.හරිම.අාසාවෙින්
@user-kc7yx9qc6e
@user-kc7yx9qc6e 4 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට නිවන් සුව ලැබේවා !
@JamuniSriyani
@JamuniSriyani 8 күн бұрын
ධර්මය දේශනා කල පිනෙන් ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා....
@chandraherat1706
@chandraherat1706 8 күн бұрын
නිවන් නින්.නිවේවා.අපෙ හාමුදුරුවනේ ඔබවහන්සේ අපවත් වෙලා ඉන්නෙ හරිම දුකයි.අපෙ හාමුදුරුවනේ 😢😢😢😢😢
@jessicaperera8183
@jessicaperera8183 5 күн бұрын
🙏🙏🙏නිවන්සුව ලැබේවා
@user-mq8sh8vg7f
@user-mq8sh8vg7f 8 күн бұрын
ඔබ වහන්සේ ගේ බන ඉතාමත් ආසාවෙන් ඇහුවා..හරි ම දුකයි ඔබ වහන්සේ ට නිවන් සුව ලැබේ වායි ප්‍රාර්ථනා කර මු
@PriyanthiRajakaruna-x8o
@PriyanthiRajakaruna-x8o 4 күн бұрын
අපේ හාමුරුවන්ට උතුම් නිවන් සැපයම ලැබේවා!
@user-yc2yp4dc5d
@user-yc2yp4dc5d 6 күн бұрын
සාදු සාදු සාදු🙏🙏🙏ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා
@shiranilal6406
@shiranilal6406 8 күн бұрын
අපේ හාමුදුරුවන්ගේ බණ ආසාවෙන් ඇහුවා ඵ් පිං බලයෙන් බුදුන් දැක නිවන් දකිත්වා සාදු🙏🌷🙏 සාදු 🙏🌷🙏සාදු🙏🌷🙏
@anuraperera-o8q
@anuraperera-o8q 8 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jagathkumara7394
@jagathkumara7394 6 күн бұрын
උතුම් නිර්වාණාවබෝධය ඉක්මන් බවයෙදිම ඔබවහන්සේට ලැබේවා ...... 🙏🙏🙏
@user-dy7oj7ud2m
@user-dy7oj7ud2m 7 күн бұрын
සාදු සාදු සදූ මතු නිවනම සැලසේවා
@renukasamarakoon5720
@renukasamarakoon5720 2 күн бұрын
අපේ පිංවන්ත ස්වාමීන් වහන්සේට උතුම් නිවන් සුව අත්වේවා !
@anuradhapura7989
@anuradhapura7989 2 күн бұрын
අමා මහ නිවන් සම්පත්තිය ලැබේවා අපේ ස්වාමින් වහන්සේට
@AnjuHewage
@AnjuHewage 7 күн бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට අමා මහ නිවනම ලැබේවා..🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dammicosta5300
@dammicosta5300 4 күн бұрын
නිවන් සුව ලැබේවා, සාදු සාදු සාදු !!!
@RoshiniPathirana
@RoshiniPathirana 3 күн бұрын
අපේ පින්වත් සවාමින් වහන්සේ ට උතුම් නිවනින් සැනසේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@pereramrsperera837
@pereramrsperera837 7 күн бұрын
පිංවත් අපෙ ස්වාමින් වහන්සේට පැතූ බෝධියකින් උතුම් නිවන් සුවම අත්වේවා !!!☸️🙏 අපි මෙ ගෙවන අමාරු කාලයට ඔබ වහන්සේ වැනි විචිත්‍ර පැහැදිලි ධර්ම දේශනාවන් පවත්වන ස්වාමින් වහන්සේලා අවශ්‍යම වෙලාවකයි ඔබවහන්සේ අපවත් උනේ වාවාගන්න අමාරුයි 😢ඒත් ඒකත් අපෙ පිංමදි කම වෙන්න ඇති 🙏ජීවිතය අනියතයි මරණය නියතයි 🙏 කියා බුදු බණෙහි සඳහන් ඒ උතුම් බුද්ධ වචනය සිහිපත් කරමින් ඉවසා දරාගන උතුම් නිවන් ප්‍රාර්ථනය කරමි 🙏🙏🙏 සාධූ සාධූ සාධූ මේ බුද්ධ කපයේදීම නිවන් ෂාත් සාත් කරගැනිමට රැස්කරගත් සියලු පිං කුසලයන් හේතුවාසනා වේවා !!!සාධූ සාධූ සාධූ 🙏🙏🙏🙏🙏🙏
@user-sg8qb1hd9y
@user-sg8qb1hd9y 6 күн бұрын
වටිනා හාමුදුරුවන් අපේ ජාතියට නැති උනා නිවන්සුව අපේ හාමුදුරුවන
@malikapayo1452
@malikapayo1452 8 күн бұрын
Ane hamuduruwanae bana ahana vita dukai oba wahanseta nirwanaya lebewa Oba wahaseta nirwanaya lebewa
@Jjbsbsvssvsvssvsvsbsdbbdjjndn
@Jjbsbsvssvsvssvsvsbsdbbdjjndn 7 күн бұрын
❤❤❤❤😊.
@user-on4st2gf1r
@user-on4st2gf1r 2 күн бұрын
අමාමහා නිවන් සුවය ලැබේවා ඔබ වහන්ට
@somawgk4778
@somawgk4778 29 күн бұрын
සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ල බේන මයා ලද්ධං පස්සීතුංවන්දි තුං වරං සාරිපුත්තාදි ථේරානං අාගතං පටි පාටියා සද්ධා සීල දයා වාසං බුද්ධ පුත්තං නමා මහං 🙏🙏🙏💐💐💐!!!
@user-pk3xt9jw
@user-pk3xt9jw 23 күн бұрын
🙏🌺🙏🌺🙏🌺
@almahakoonamsi7337
@almahakoonamsi7337 10 күн бұрын
11:39
@ghanadenipitiya3489
@ghanadenipitiya3489 8 күн бұрын
ඹබවහන්සෙ දෙසනා කරනලද ශිසද්ධර්මය දෙරන තලයෙ රැව් පිලිරැවි වෙසෙන වා ඇත මෙවර කඨින බනක් නොඅසන්නට කිමද අපෙ අවාසනාව බොහොකාලයක් වැඩසිටින සුවාමින් වහන්සෙනමක්
@user-fp9to2hc9w
@user-fp9to2hc9w 3 күн бұрын
සාදු සාදු සාදු
@CoolLanka-ji6kg
@CoolLanka-ji6kg 7 күн бұрын
ධර්ම දේශනා කළ පිනෙන් ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා අ
@surangiranasinghe2986
@surangiranasinghe2986 Күн бұрын
ස්වාමීන් වහන්සේට නිවන් සුව අත්වේවා 🙏
@PeacefulPeonyFlower-ek6lc
@PeacefulPeonyFlower-ek6lc 3 күн бұрын
Ayi ape hamuduruwane mehema awasanawantha lesa obawahansela apawath wenne buduwewa
@UdenikaPriyangani
@UdenikaPriyangani 5 күн бұрын
නිවන්සුව ලැබේවා පින්වත් ඔබ වහන්සේට
@athilapanditaratne9521
@athilapanditaratne9521 2 күн бұрын
Garu suwamin wahanset paretheniye bodiyakin newan awebodewewa. 🙏🙏🙏🌹🌹🌹
@JayalathKumari
@JayalathKumari 3 күн бұрын
Attanma apahamuduruwana harema sarani mabànatika mamat Asuwa àpa hamuduruwanta niwansuwa labawa
@nisansaladilhani7361
@nisansaladilhani7361 Күн бұрын
අපෙ ස්වාමීන් වහන්ස අමා නිවන් සුව ලැබෙවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😪🙏🙏
@chanakasadaruwan320
@chanakasadaruwan320 21 сағат бұрын
අති උතුම් නිවනම ලැබේවා අපේ හාමුදුරුවනේ 🥺🥺
@YalinduManumitha-pi4lj
@YalinduManumitha-pi4lj Күн бұрын
Garuthara swaminwahansa obawahanseta sasara kelawara ammama niwansuwa lebewa sadu
@MGunathilaka
@MGunathilaka Күн бұрын
Pinwath ape swaminwahanseta uthum nirwana suwayama labewa!!!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏
@dammirenukarodrigo4982
@dammirenukarodrigo4982 3 күн бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු
@chandrahewabarana7046
@chandrahewabarana7046 6 күн бұрын
හාමුදුරුවනේ ඔබ වහන්සේට නිවන්සුව ලැබේවා
@gamagerashmikagamagerashmi8737
@gamagerashmikagamagerashmi8737 8 сағат бұрын
Harima..siriyavai..hamudurvane...n.obavanseta..nivan. Suva..labeva..🌼🌺🙏
@kumaracool969
@kumaracool969 7 күн бұрын
අනේ දෙයියනේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ නිවන් ගියා එත් අපි අයේ බනක් අහන්නෙ කොහොමද නිවන් සුවම අත් වේවා..🙏
@kumaracool969
@kumaracool969 7 күн бұрын
ඔබ වහන්සේට දෙන්න බැරි උන සපත්තු ඔබ වහන්සේට පිං පිනිස පුළුවන් ප්‍රමාණයක් මම රට ඉදං එද්දී අරං එනව ළමයි කීප දෙනෙක්ට දෙන්න.
@nilukapriyangani5036
@nilukapriyangani5036 26 күн бұрын
අපේ ගෙදර බණකට හාමුදුරුවන් වහන්සේ වැඩියා...මං ආරාධනාව කලේ මාස තුනකට කලින්...නමුත් දිනය දා..උන්වහන්සේ අසනීපයෙන්...නමුත්...කෝල් කරලා කිවුවේ...විනාඩි පහකට හෝ කෙසේ හෝ වඩිනවා කියලා කිවුවා...එසේ පැවසුවත්....අසනීපයෙන් සිටියත්...පැයකට වැඩි කාලයක් ධර්මදේශනාව කලා...තෙරුවන් සරණයි...🙏උන් වහන්සේට
@shiromichamika6169
@shiromichamika6169 9 күн бұрын
පින්වත් ඔබ වහන්සේ ගෙන් මෙවැනි ධර්ම දේශනා යලිත් අපට අසන්නට ලැබෙන්නැ😢 ඔබවහාන්සේට අමාමහා නිවන් සුවයම හිමිවේවා 🙏🙏🙏🙏
@mrdinegaming9543
@mrdinegaming9543 Күн бұрын
ඔබ වහන්සේට උතුම් නිවන් සුව අත් වේවා ..!🙏
@DkdiDkdof-lp4nk
@DkdiDkdof-lp4nk 5 күн бұрын
Ajaramara niwan suwa labewa 🙏🙏🙏🙏🙏🙏🙏💚🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@damayanthihewanayake4059
@damayanthihewanayake4059 3 күн бұрын
නිවන් සුව ලැබේවා!🙏
@user-tc7kj6uu2m
@user-tc7kj6uu2m 10 сағат бұрын
නිවනින් සැනසීම ලැබේවා අපේ හාමුදුරුවනේ 🙏🙏
@SriyaniWeerasekara-in9py
@SriyaniWeerasekara-in9py 8 күн бұрын
පිංවත් සිවාමීන් වහන්සේට උතුම් නිවනින් සුවපත් වේවා.🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾💐💐💐💐💐💐
@RMkumara
@RMkumara Ай бұрын
බුදු සරණ බලය ලැබේවා ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය ලැබේවා 🙏🙏🙏!!!
@AchinthaNimesh-t2f
@AchinthaNimesh-t2f 4 күн бұрын
සාදු සාදු සාදු 😊
@saddesilva5927
@saddesilva5927 Ай бұрын
Oba wahanseta yahapathakma deergau wewa theruwan saranae siyaluma devi devathaun wahanselage pihita araksawa labewa
@ghanadenipitiya3489
@ghanadenipitiya3489 8 күн бұрын
නැවත වඩින මැන සුවාමිනි
@globalnexustradingaustrali7900
@globalnexustradingaustrali7900 10 күн бұрын
ඔබ වහන්සේ ට නිවන් සුව ලැබේවා!. මන් ආසාවෙන් ඇහුවෙ ඔබ වහන්සේ ගේ බණ. 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@asankaprabath1749
@asankaprabath1749 Күн бұрын
ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් නිවී සැනසේවා !!!
@chandaniabeydola1220
@chandaniabeydola1220 2 күн бұрын
උතුම් නිවන අවබෝධ වේවා හාමුදුරුවනේ .
@renukasriyanisriyani1599
@renukasriyanisriyani1599 Ай бұрын
තෙරුවන් සරණයි අපෙ ස්වාමීන් වහන්සේ ට දීර්ඝායුෂ වේවා
@GimhaniDeneshwari
@GimhaniDeneshwari 4 күн бұрын
sadu sadu 🌹🌹🌹sadu Nevan suva lbava
@AravindaPerera-vs4dr
@AravindaPerera-vs4dr 19 сағат бұрын
Api pin madiuna obawahansege bana ahanna niwan suwa labewa sadu sadu sadu
@indikaashani5275
@indikaashani5275 13 күн бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@DamatanthiPathirana-hv8gi
@DamatanthiPathirana-hv8gi Ай бұрын
සාදු සාදු සාදු..!!! සම්මා සම්බුදු සරණයි..!!! නමෝ බුද්ධාය..!!! තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ..!!! 🙏🙏🙏
@beat7278
@beat7278 Ай бұрын
ඇත්ත ස්වාමින් වහන්ස මාත් මාලගට ඉල්ලන් එන අයට මට ඇතිහැටියට දෙනව
@user-od8ui7hl1r
@user-od8ui7hl1r Ай бұрын
Sadu sadu sadu Suwamin wahanseta deergaayu wewaa. 🪷🪷🪷🙏🙏🙏
@geethaniperera7254
@geethaniperera7254 8 күн бұрын
මිනිස්සුන්ට සත්‍ය වටහා දුන් ඔබ වහන්සේට උතුම් නිවන් සුවය ලැබේවා.
@SANJAYALakmal-w3p
@SANJAYALakmal-w3p 8 күн бұрын
SD
@user-js6fz4kf2s
@user-js6fz4kf2s 17 күн бұрын
අපේ බුද්ධ පුත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදූ🙏🙏 සාදූ🙏🙏 සාදූ🙏🙏
@rangageetha6486
@rangageetha6486 5 күн бұрын
Sadu..sadu..sadu...ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා ....ඔබ වහන්සේගේ ධර්ම දේශනා man නිතර අහන කෙනෙක්
@LalithaAdikari
@LalithaAdikari 5 күн бұрын
🙏🙏🙏😪🙏🙏😪😪 නිවන් අවබෝධ වේවා 🙏❤️❤️
@shiranilal6406
@shiranilal6406 8 күн бұрын
අපේ හාමුදුරුවන්ට අමා මහ තිවන් සුව ලැබේවා 🙏🙏
@ShanikaMaduwanthi-vv5ni
@ShanikaMaduwanthi-vv5ni 3 күн бұрын
අනේ ඔබ වහන්සේ හිටියනමි තව කාලයක් 😢😢😢නිවන් සුව ලැබෙවා ඔබ වහන්සේට
@CoolLanka-ji6kg
@CoolLanka-ji6kg 7 күн бұрын
ේ ඔබවහන්සේට අජරාමර නිවන් සුව ලැබේවා
@chandimakumari6304
@chandimakumari6304 Ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේta නිදුක් නිරෝගී deerghausha ලැබේවා
@sewminividushika373
@sewminividushika373 9 күн бұрын
නිවන් සුව අත්වේවා ඔබ වහන්සේට
@metoyouto9067
@metoyouto9067 17 сағат бұрын
Oba wahanseta ajaramara niwansuwayama labewa🙏
@Nilukananayakkara-s7u
@Nilukananayakkara-s7u 8 күн бұрын
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා...
@kantikantii433
@kantikantii433 29 күн бұрын
Samma sambudu saranai pinwatsuwamin wahanseta mage ledaduk siyalla duruwrwa budu gunabalayen sadhu saduu saduu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@geethadamayanthi7128
@geethadamayanthi7128 Ай бұрын
ස්වාමීන්වහන්ස මම ඉන්නේ ඊශ්‍රායල්. සාත්තුසේව්කාවක් මම බලන ලෙඩ ළමය මාසන් 2 කට 3 කට.සැරයක් .අතපය ඇඹරිල.ලෙඩක් හැදෙනව ඉතින්.දැඩිසත්කාරෙ තමයි නතර වෙන්නෙ අදත්. ලෙඩේ හැදුනා මම .ඉතිපිසෝ ගාතාව 108 කියල කරපු පිරිත් පැන් දුන්නා උගුරෙන් පහලට පිරිත් පැන් යද්දි.ලෙඩේ හොදයි ඔබවහන්සේට දිර්ඝායු
@pn304
@pn304 Ай бұрын
Budu saranai .
@akeshnimsara6701
@akeshnimsara6701 Ай бұрын
ක්න්😊 ❤😊😢😢 ​@@pn304
@HemaGunawardana
@HemaGunawardana 29 күн бұрын
Uuuu6p 7:48
@PushpaVitharana
@PushpaVitharana 28 күн бұрын
@WaLilawathi
@WaLilawathi 19 күн бұрын
😊
@kalumranasingha7
@kalumranasingha7 Ай бұрын
ජීවිතේට වටිනා දේශනාවක් ❤
@user-il1gi3nb7p
@user-il1gi3nb7p 8 күн бұрын
Oba wahanseta parthana kalau bodiyakin utum nirwanaya awaboda wewa!!!🎉🎉
@LakmaliDu
@LakmaliDu Ай бұрын
ස්වාමින්වහන්ස මම ලංකාවේ දැනට මම ඩුබායි වල වැඩ කරන්නේ මමත් ගොඩක් ආසයි ස්වාමින් වහසන්සේලා 100 ක්‌ නමකට දානයක් දෙන්න පිරිත් කියවන්න
@user-hl8lg8ll8g
@user-hl8lg8ll8g 9 күн бұрын
Mahthmaya ඔබට පුළුවන් nam mata as kanddi dakak hada උදව් karnna පුළුවන් da mage danta thiyana kanddi dakak aya අවුරුදු 2 පාවිච්චි kara maru karnna කිව්වා dan ahi kal ඉවරයි mage dura ළඟ dakma dan panne naha mata me awsthawe aya sada ගැනීමට නොහැකි ththwayak නිසා ඔබට ma maya ඉල්ලුවේ පුළුවන් කමක් ඇත්නම් mata උදව් karnna 🙏🙏
@chanakasadaruwan320
@chanakasadaruwan320 21 сағат бұрын
උන්වහන්සේ අපවත් උණා...
@RoshaniGunathilaka-qd1su
@RoshaniGunathilaka-qd1su 7 күн бұрын
ඔබ වහන්සේට නිවන්සුව ලැබේවා🙏🙏🙏
@samanthikumari2274
@samanthikumari2274 23 күн бұрын
ඔබ වාහන්සෙට මාගේ නමස්කාරය වේවා. ගොඩක් පිං. බුදුසරණ යි දෙව් පිහිට යි. සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@Nayana-wo1sn
@Nayana-wo1sn 11 сағат бұрын
සාදු .සාදු .සාදු
@dilhanisenevirathna1414
@dilhanisenevirathna1414 9 күн бұрын
ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා 🙏🙏🙏
@mudaligesena6200
@mudaligesena6200 9 күн бұрын
Oba wahanselata uthum nirwanayama athwewa.pinwath suwamin wahanselata ❤🙏🙏🙏
@sdpmsamaranayaka5467
@sdpmsamaranayaka5467 8 күн бұрын
ඔබවහන්සේට අජරාමර නිවන්සුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lifewithlatha710
@lifewithlatha710 8 күн бұрын
පිංවත් ස්වාමින් වහන්සේට අමාමහ නිවන් සුවය ලැබේවා
@SusanthaFernando-x8v
@SusanthaFernando-x8v 9 күн бұрын
ස්වාමින් වහන්සේට නිවන් සුව ලැබේවා.
@user-yk2xe7rx5t
@user-yk2xe7rx5t 8 күн бұрын
අපේ අවාසනාවට ඔබ වහන්සේ වගේ හිමි නමක් අපට අහිමි උනේ.ඔබ වහන්සෙට අජරාමර නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏
@champikapriyanthi1945
@champikapriyanthi1945 9 күн бұрын
පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට ඉක්මන් බවයකදි උතුම් නිවන් සුව ලැබේවා
@monicamonica8661
@monicamonica8661 23 сағат бұрын
Obawahanseta niwansuwa labewa
@kokilajayasinghe5673
@kokilajayasinghe5673 21 күн бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරනයි.........🙏🙏🙏🙏🙏
@lakmiweerarathne7952
@lakmiweerarathne7952 9 күн бұрын
ඔබ වහන්සේට උතුම් නිවන් සුවයම පතමි ...!🙏🙏🙏
@AJMCHANDRAWATHI
@AJMCHANDRAWATHI 8 күн бұрын
.sadu sadu sadu
@somasirielpitiya2086
@somasirielpitiya2086 4 күн бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේ ට නිවන් සුව ලැබේවා
@PathmaVejekon-zw2zv
@PathmaVejekon-zw2zv 19 күн бұрын
Utum desanawak oba wahanseta bohoma pin teruwan saranai 🙏🙏🙏🙏🙏
@sonatraso3840
@sonatraso3840 Күн бұрын
Hithata denena.. Kaleta gelapena soma suvameen wahansa wagema darma desana karana. pinwath suvameen wahansa. Obata ajaramara nivan suvaya lebeewa 😢😢😢🙏🙏🙏
@ranjanimenike-cb5wj
@ranjanimenike-cb5wj 5 сағат бұрын
Niwan Suwa labewa 🙏🙏🙏
@user-rf9gs3bm9l
@user-rf9gs3bm9l Ай бұрын
Budu saraniy ape hamuduruwane dergayusa labewa
@gayaniperera4243
@gayaniperera4243 Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය පින්වත් ඔබ වහන්සේ ට මාගේ නමාස්කාරය වේවා තෙරුවන් සරනයි .
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 17 МЛН
У ГОРДЕЯ ПОЖАР в ОФИСЕ!
01:01
Дима Гордей
Рет қаралды 7 МЛН
Modus males sekolah
00:14
fitrop
Рет қаралды 14 МЛН
BORALLE KOVIDHA THERO
34:08
HENDALA DHARMA DESANA
Рет қаралды 212 М.
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 17 МЛН