මතු බුදුවන මෛත්-රී බුදුන් පිළිබද සුවිශේෂී කරුණු - Ven Galigamuwe Gnanadeepa Thero

  Рет қаралды 483,632

KALPA CHATU

KALPA CHATU

Күн бұрын

Пікірлер: 587
@madushani8661
@madushani8661 3 жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා.තෙරැවන් සරණයි
@Kk-pr7db
@Kk-pr7db 3 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏
@chandanicha5531
@chandanicha5531 4 жыл бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට සියලු සත්වයෝ නිදුක් වේවා සියලු දෙනාටම උතුම් නිවන් මග අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏🌸🌻🌸🌻
@dayanakrishanthi4100
@dayanakrishanthi4100 Жыл бұрын
නිදුක් නීරෝගී වේවා ස්වාමීන් වහන්ස. තෙරුන් සරණයි. උතුම් වු නිර්වාණයම අවබෝධ වේවා.
@nimodchalitha1003
@nimodchalitha1003 4 жыл бұрын
තෙරුවන් සරනයි අපෙ හමුදුරුවනෙ.ඔබ වහන්සෙගෙ බන නෙත් fm න් මා නිතර අසා තිබෙනවා බොහො කරුනු දැනගැනීමට ලොකු මාර්ගයක් උනා.රාගයෙන් පසු වු සිත පාලනය කරගන්න සිත සැනසීමක් උදා උනා.එ පින් බලයෙන් මෙ බිය කරු සසර දුකෙන් මිදේවා.මෙය දර්ම දානයක්ම වෙවා.එ වගෙම මෙ උතුම් දර්ම දේශනාව ලබා දුන් සියලුම දෙනාට සසර දුකෙන් මිදීමට මෙ පින හෙතු වාසනා වෙවා.නිවන් දකින ජාති දක්වා කල්‍යාන මිතුරන් මුන ගැහේවා
@kalpachatu
@kalpachatu 4 жыл бұрын
🙏🙏🙏
@Sweeshi990
@Sweeshi990 4 жыл бұрын
ඔබවහන්සේ මේ පින් බලෙන් ඒකන්තයෙන්ම චතුරර්‍ය සත්‍යය හොදින් අවබෝධ වී තුන්තරා බෝධියෙන් එක් බෝධියකට පත්ව නිවන් දැකීමට මේ පින් හේතු වාසනා වේවා🙏
@malthidaneesha6849
@malthidaneesha6849 4 жыл бұрын
ඔබ වහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවනය කරනකොට විසිරී ගිය සිතට සැනසීමක් දැනෙනවා .මේ පින ඔබවහන්සේට උතුම් වූ නිර්වාණ ඵලය සාක්ශාත් කරගැනීමට අනුමෝදන් වේවා හේතු වේවා මතු උපදින හැමභවයකම මෙසේ ලක්ශ ගනන් පින්වතුන්ට ධර්ම දේශනා කිරීමට ඔබ වහන්සේට මේ පින අනුමෝදන් වේවා හේතු වේවා .. 😇🧡
@indrajayanthi1668
@indrajayanthi1668 4 жыл бұрын
Llolllpl km LLM LLM km l LLM l LLM LLM l
@nandawathigamage2620
@nandawathigamage2620 4 жыл бұрын
Mageponakecenlwedakarnnenee
@dileepagamage7183
@dileepagamage7183 3 жыл бұрын
Oba wahanse mathuwata niwan sapa labewa
@deepikajayalath556
@deepikajayalath556 6 жыл бұрын
මෙම ධර්ම දේශනා වලට සවන්දෙන්නේ, පුදුම කැමැත්තකින්. මෙසේ ධර්මය ඇසීමට සැලැස්වීම වෙනුවෙන් මුලින්ම පිං දෙනවා. ඒ වගේම මේ ස්වාමීන්වහන්සේ ධර්මය දේසනා කරනා ආකාරය පිලිබද හිත පැහැදෙනවා. ගෞරව නමස්කාරය පුදන අතර, මේ කාර්‍ය්‍යයට සම්බන්ධ උනු සියලුම දෙනාට නිදුක් නිරීගී සුවය දීර්ඝායුෂ ලැබේවා !... තෙරුවන් සරණයි !...
@r.g.laluminiyamcontrucn1086
@r.g.laluminiyamcontrucn1086 5 жыл бұрын
Deepika Jayalath සාදු සාදු සා
@indranifrenando1661
@indranifrenando1661 4 жыл бұрын
Ane ow sadu Sadu Hari a asai ahan inna
@homeeconomicslearning
@homeeconomicslearning 4 жыл бұрын
Sadu sadu. Obawahanseta thawadurath mewani darmadesana deshana kirimata nirogisuwa ha deergau labewa. Awasanaye oba wansege siyalu prarthana ishta wewa. Sadu sadu sadu.
@kinhnnxnjx3670
@kinhnnxnjx3670 4 жыл бұрын
Diirga ausa labewa🙏🙏🏼🙏🙏
@theajaweerasinghe4867
@theajaweerasinghe4867 4 жыл бұрын
Teruwan saranai deergau wewa
@muthudilhani4530
@muthudilhani4530 4 жыл бұрын
ඔබ සියලු දෙනාටම උතුම් චතුරාර්‍ය අවබෝධ වීම පිණිස මේ පිං හේතු වාසනා වේවා
@gaminikularathna4815
@gaminikularathna4815 3 жыл бұрын
Sadu sadu oba wahanse me bawayadima niwan dakithwa
@maheshigunasekara1216
@maheshigunasekara1216 4 жыл бұрын
සාදු සාදු සාදු... ගරුතර ස්වාමීන් වහන්ස... මේ දේශනාවේ පින් බෙලෙන් ඔබ වහන්සේට පතන්නා වූ බෝධියකින් නිර්වාණාවබෝධය පිණිස හේතු වාසනා වේවා..🙏🙏
@skbadgaming9483
@skbadgaming9483 3 жыл бұрын
ඔබ වහන්සේට නිවන ශාක්ෂාත් වෙත්වා. සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@jayasekrjayasekar4947
@jayasekrjayasekar4947 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@සිත්මිදිල්හාරා
@සිත්මිදිල්හාරා 7 жыл бұрын
ධර්ම දානයේ ආනිශංසයෙන් දේශනා කල ඔබ වහන්සේටද ශ්‍රවණය කල අපිටද එහි ආනිශංසයෙන් සසර පුරාවටම හිතේ ශ්‍රද්ධාව ඇති වී....පින් පෙරටු වී මතු බුදු වන මෙත් බෝ සතානන් වහන්සේ දෙක එක බණ පදයක් හෝ අසන්නට ලැබී නිවන් දකින්නට ඒ පින හේතු වාසනා වේවා සැමගේ සිත් තුල මෙත් මල් පිපිදේවා!
@nalinihewage1756
@nalinihewage1756 6 жыл бұрын
Sadu. Sadu. Obawahanseta..pathana bodiyakin..niban suwa..labeea
@s.weerasingheweersinghe495
@s.weerasingheweersinghe495 5 жыл бұрын
ඔබ වහන්සෙට බුදු සරනයී තෙරුවන් සරනයී සාදු සාදු සාදු .රටක සිට බොහොම අමාරුවෙන් බනක් අහන්නෙ .මෙ ටික අහන මොහොතෙහි මගෙ රැකියාව වයසක් ලෙඩෙක් බලාගනිම.පැය 2ක් පමන ගියා බන ටික අහලා අවසන් කරගන්න.ඔබ වහන්සෙට බුදු සරනයී
@iraarunashantha3045
@iraarunashantha3045 3 жыл бұрын
වටිනා බණ කථාවක් ඔබවහන්සේට නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි
@thilinapraboditha8193
@thilinapraboditha8193 5 жыл бұрын
ධර්මයේ රසය යම් දන්නා අයෙකු ට යම්සේ ද...එය මී මැස්සාට මී පැණි යම්සේ ද වේ... ධර්ම රසය තරම් රසයක් මෙලොව නැත...ධර්මයේ රසය බෙදා දීම ඉතා මහත් වූ කුසල කර්ම යක් වේ....ඒ කුසල බලයෙන් ගලිගමුවේ ඤාණදීප හිමියන් ට ඉතාමත් ඉක්මනින් නිර්වාණ ධාතුව අවබොධය ලැබේවා යැයි පුණ්‍යානුමෝදනා කරමි...සාදු සාදු සාදු...මේ කාර්යය පිටුපස සිටින සියලුම දෙනාටත් එසේම පුණ්‍යානුමෝදනා කරමි....
@ruchidissanayake5515
@ruchidissanayake5515 4 жыл бұрын
ඔබවහන්සේගේ බණ දේශනා වලට ඔබවහන්සේට බොහෝමත් පින් 💕
@amilanuwan6821
@amilanuwan6821 4 жыл бұрын
🙏🌷🙏🌷🙏🌷අති උතුම් නිවනින් සැනසීම ලැබේවා🌷 🙏🌷 🙏🌷 🙏
@HarshMesh
@HarshMesh 4 жыл бұрын
සාදූ සාදූ මෙය ඇසිමට සලස්වන ඇත්තන්ට පිං රැස්වේවා. ඔබ වහන්සේටත් නිදුක් නීරෝගී සුව අත්වේවා .🙏🏻💐
@thusharagayani5347
@thusharagayani5347 4 жыл бұрын
පින්වත් ඔබවහන්සේට සම්මා සම්බුදු සරණයි .ආයු බොහෝ වේවා 🙏🙏🙏🙏🙏
@navidumadushandhananjaya701
@navidumadushandhananjaya701 4 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 හොඳ ධර්ම දේෂනාවක්. මට මේක අහන්න සැලැස්සුව මගේ යෙහෙලියටත් පිං අයිති වෙත්වා. 🙏🙏
@mk5362
@mk5362 3 жыл бұрын
Pinwath ghanadipa swamin wahanseta maage nanaskaraya wewa saadu saadu saadu
@sumudunanaykkara9182
@sumudunanaykkara9182 4 жыл бұрын
සාදු සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! දීර්ඝායුෂ වේවා !!!
@mgmadusankabandaragamahear8056
@mgmadusankabandaragamahear8056 4 жыл бұрын
මෙවැනි බුදු බන අපට මිහිරිව ඇසීමට සැලැස්සූ ඔබවහන්සේට ..නිදුක් නීරෝගීසුව ලැබේවා ....!! ඔබ වහන්සේ රහත් බාවය ..ලැබේවා ....ලැබේවා ...ලැබේවා .........සාදු ..සාදු ....සාදු ..!!
@MkMk-tr1mp
@MkMk-tr1mp 3 жыл бұрын
අපගේ පින් වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@sumaliperera1522
@sumaliperera1522 4 жыл бұрын
Pinwath.suwaminwahanseta.deergausaweywa👃👃👃🌹🌹🌹🌹🌹
@pushapaadihary9173
@pushapaadihary9173 4 жыл бұрын
සාදු සාදු සාදු 🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු
@nelurajapaksha7325
@nelurajapaksha7325 8 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙවා
@ivonjahyasinha2772
@ivonjahyasinha2772 5 жыл бұрын
Sadu.sadu.sadu.asamawawa
@priyankamunasinghe9806
@priyankamunasinghe9806 4 жыл бұрын
Sadu sadu sadu
@shalikamanjari642
@shalikamanjari642 4 жыл бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවන්ට
@roshhewa
@roshhewa 4 жыл бұрын
සාදු සාදු සාදු, තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@malkamalkanthi3208
@malkamalkanthi3208 3 жыл бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා
@dilki-111
@dilki-111 4 жыл бұрын
සවන් දෙන්න තරම් වත් පින්කර සිටීම ගැන ගොඩක් සතුටුයි.ඔබ වහන්සේට ගොඩක් පින් ❤️
@අජිත්ආදිත්ය
@අජිත්ආදිත්ය 4 жыл бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ටත් ධර්මය ඇසූ නොඇසූ සියලූම දෙනා ටත් උතුම් වූ නිවන් අවබෝධ කරගන්නට මේ පින් අනුමෝදන් වෙත්වා සාදූ සාදූ සාදූ සාදූ
@sraatnike170
@sraatnike170 4 жыл бұрын
සාදු සාදු සාදු පිංන්වත් ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගී දිර්ඝායු ලැබේවා 🙏🙏🙏🙏
@shanthinirmali265
@shanthinirmali265 5 жыл бұрын
සාදු සාදු සාදු උතුම් වූ ධර්මය අවබෝධ කර ගැනීම පිණිස වීර්යය වඩවමි
@hansanisandareka7272
@hansanisandareka7272 4 жыл бұрын
සාදු ! 🙏 සාදු !! 🙏 සාදු !!! 🙏 අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා ! දීර්ඝායුෂ ලැබේවා ! තෙරුවන් සරණයි !
@rwvcsandaruwan2181
@rwvcsandaruwan2181 2 жыл бұрын
Mage hitha kada wetuna mohothaka me bana tika අහන්න ලැබුණා mage හිතට kiyaganna beri sahanayak denuna sadu sadu sadu !!!!!!! ස්වමීන් වහන්සේට නිදුක් නීරෝගි සුවය ලැබේවා දීර්ඝයුස ලැබේවා සාදු සාදු සාදු !!!!!
@hasanthikashanali1387
@hasanthikashanali1387 2 жыл бұрын
සාදු සාදු සාදු සාදු !!! 🙏🙏🙏 පින් ඇත්තෝ ශ්‍රවනය කරත්වා !!🙏
@hasanthikashanali1387
@hasanthikashanali1387 2 жыл бұрын
සාදු සාදු සාදු !!!🙏🙏🙏
@sriyanimahathantila7724
@sriyanimahathantila7724 4 жыл бұрын
බොහොම වටිනා ධර්ම දේශනාවකට සවන් දුන්නා. ඔබ වහන්සේ පාුර්ථනිය බෝධියකට පත්වෙවායි පතමි.
@anushadisna8005
@anushadisna8005 5 жыл бұрын
සීලවන්තං ගුණවන්තං පුඥ්ඥංඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං පස්සීතුං චන්දිතුංවරං සාරිපුත්තාදි ථේරානං ආඝතං පටිපාටියා සද්ධාසීල දයාවාසං බුද්ධ පුත්තං නමා මහං 🙏🙏🙏
@hemamaladsilva897
@hemamaladsilva897 4 жыл бұрын
Swamin wahanseta theruwan saranai. Sadu sadu sadu. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lasanthachamara6342
@lasanthachamara6342 4 жыл бұрын
සාදු සාදු සාදු... සෑම ෙදනාටම ෙතරුවන් සරණයි..💐💐🌸🌸🌹🌹🌹🌻🌻🌻🌺🌺🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@gayanwiharagoda
@gayanwiharagoda 4 жыл бұрын
ithama ikman bhawayaka niwan awabodhaweemata mta me pin hethu wewa.siyalu dewiyanta me pin aithi wewa.deshakayan wahanseta deergau wewa.sadhu sadhu sadhu...
@priyadharsani352
@priyadharsani352 8 жыл бұрын
සාදු ...සාදු ...සාදු ...!! ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි !
@anulaanula8142
@anulaanula8142 5 жыл бұрын
පිනවත් ස්වාමීන් වහන්සෙගේ ධර්ම දේශණා මම හැමදාම අහනවා ඔබ වහන්සේට ගොඩාක් පින් ඒවගෙම ඔබ වහන්සේට දීර්ඝායුස ලැබේවා සියලුදෙනාටම ත්‍රිවිධ රත්නයේ පිහිට ලැබේවා සාදූ සාදූ සාදූ 🌹🌹🙏🙏🙏
@seesonheart7150
@seesonheart7150 3 жыл бұрын
නමස්කාර වේවා බුදු රුවනට සැමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම් රුවනට සැමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සග රුවනට සැමදා මහාසඟ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏☸️🙏
@weerasinghehela9763
@weerasinghehela9763 7 жыл бұрын
සාදු..සාදු....සාදු ....ගෝඩක් අපේ හමුදුරුවනි..සිතට පුදුම සහනයක් ලැබුනා ඔබසියලු දේනට තේරුවන් සරණයි මම අනෝමා කුවේට් වලින් ..2017 3 ..23 දි මේ බන අසුවාදේව් පිහිටයි
@RedRose-vx4ir
@RedRose-vx4ir 5 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට ..චිරාත් කාලයක් දම්සක් නද පතුරුවන්නට හේතු වාසනා වේවා දීර්ඝායු වේවා.🌷🌷🌷🌷
@mrBtc837
@mrBtc837 4 жыл бұрын
මතු බුදු වේවා
@කාලනි.අම්මා.කුවේට්කුවේට්
@කාලනි.අම්මා.කුවේට්කුවේට් 6 жыл бұрын
සාදු සාදු සාදු අවසරයි අපේ ගලිගමුවේ ස්වාමින් වහන්සේට නිදුක් නිරොගි සුව ලැබේවා.2018.7.12.
@kapilakapila9566
@kapilakapila9566 4 жыл бұрын
කාලනි.අම්මා කුවේට් . පින්වන්ත සුවාමින්වහන්සේ කෙනෙක්
@ceylstudiodevice4601
@ceylstudiodevice4601 4 жыл бұрын
Sadu sadu sadu
@gayanrupasinghe974
@gayanrupasinghe974 7 жыл бұрын
ගොඩක් පින් හාමුදුරුවනේ අපිව ඉන්න තැන ඉන්න කළේ වටිනාකම පහදා දුන්නාට..
@MkMk-tr1mp
@MkMk-tr1mp 3 жыл бұрын
අපගේ පින් වත් ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝ ආයුෂ ලැබේ වා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏,,
@thusharalankathilaka9224
@thusharalankathilaka9224 5 жыл бұрын
සාධු සාධු මේ පිංකම සඳහා දායක වූ සියලු දෙනාට මේ පින් නිර්වාණ අවබෝධයටම හේතු වේවා !
@user-rf6vh3iu6z
@user-rf6vh3iu6z 4 жыл бұрын
Pinwath obawahansetath apa samatath niwan pinisama mema darmadeshanawa hethuwasana wewa 🙏🙏🙏🙏
@anomashani3664
@anomashani3664 5 жыл бұрын
තෙරැවන් සරනයිදෙවි පිහිටයි සාදු සාදු සාදු සාදු
@tironmadusanka8461
@tironmadusanka8461 4 жыл бұрын
සාදු සාදු සාදු ගොඩාක් පිං ...ඔබ වහන්සේට !!!
@pujitha_weerasinghe
@pujitha_weerasinghe 4 жыл бұрын
lokasathwayanga nanasa padawa sadu sadu sadu
@ayshakumary2103
@ayshakumary2103 4 жыл бұрын
සාධු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේ ට.මාගේ නමස්කාර වේවා ඔබ වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දිර්ගායුෂ ලැබේවා සාධු සාධු සාධු (2020 12 13 කුවේට්)
@ranjithkumara1678
@ranjithkumara1678 4 жыл бұрын
අවසරයි අපේ ගලිගමුවේ ස්වාමින් වහන්සේට නිදුක් නිරොගි සුව ලැබේවා.
@madushanisamanthibandara8458
@madushanisamanthibandara8458 4 жыл бұрын
Ane hamuduruwne oba wahanse me deshna krn uthum budu bna ahuwm sansare kochchr deergd kiyl wathenw Budun wahanse gna kiygnn bri thrm uthum pahadeemk athi wenw Oba wahansetath me sansren ether wenn lbewaa sadu sadu 🙏🏻🙏🏻🙏🏻
@dipthilatha1669
@dipthilatha1669 4 жыл бұрын
Sadu sadu sadu pinwath swamin wahansata theruwan saranai 2020 18 26
@sirilathawattegedara671
@sirilathawattegedara671 4 жыл бұрын
සාදු සාදු සාදු බුදුසරණයි
@kasundik917
@kasundik917 4 жыл бұрын
Sadu sadu ape hamuduruvanta theruvan saranai.
@darshanaprasanga3658
@darshanaprasanga3658 4 жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුව අත්වේවා...සාදු සාදු සාදු...🙏🙏🙏🙏🙏
@indraniindrani5882
@indraniindrani5882 5 жыл бұрын
වැඩ කරන අතරේ පුදුම සතුටකින් මේ ධර්මයන් අසනවා,අපේ පිංවත් ස්වාමීන් වහන්සේලාට හා ධර්ම දානය බෙදාදෙන්න උදවු උපකාර කරන සියලුම දෙනාට තුනුරුවනේ සරණයි🙏!!!!
@shamaleejayasiri1216
@shamaleejayasiri1216 7 жыл бұрын
සාධු` සාධු` සාධු` අපේ ස්වාමින් වහන්සේට දිර්ඝායුෂ ලැබෙවා සියලු දෙනාටම තෙරුවන් සරනය්
@gaminirathnayaka6138
@gaminirathnayaka6138 3 жыл бұрын
සාදු සාදු සාදු .මේ දර්ම දේසනාවේ බලයෙන් ඔබ වහන්සේ ටත් බණ ඇසූ මට ත් මගේ පවුලේ සැමටත් සියළුම ලෝක වාසීන්ටත් යහපතක්ම වේවා සාදු සාදු සාදු .
@indraninotagallage8669
@indraninotagallage8669 6 жыл бұрын
Sadu sadu sadu ...ඔබ වහන්සේට නිරෝගී සම්පත් ලැබේවා ..තෙරුවන් සරණයි ...
@niranjankwt3023
@niranjankwt3023 4 жыл бұрын
බුදු සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌷🌷🌹🌹🌹🌸🌸🌸💐💐💐🌹
@pdarshani4230
@pdarshani4230 4 жыл бұрын
අනේ ගෞරවණීය ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට ගොඩාක් පිං.ඔබ වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා.මේ භවයේදීම උතුම් නිවනින් නිවී සැනසෙන්න මේ පින හේතු වාසනා වේවා...!!තෙරුවන් සරණයි ඔබ වහන්සේට.
@dammidammidammi3531
@dammidammidammi3531 4 жыл бұрын
ඔබවහන්සේට මගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු තෙරැවන් සරණයි ඔබවහන්සේට
@qatarsample9077
@qatarsample9077 5 жыл бұрын
පිංවත් ස්වාමීන් වහන්සේ ඇතුලු සියලු දෙනාටම තෙරුවන් සරනයි
@dhggvhff4184
@dhggvhff4184 4 жыл бұрын
ඔබ සැමටම තෙරුවන් සරනයි දිර්ඝායුෂ ලැබේවා
@janakawijerathne8331
@janakawijerathne8331 4 жыл бұрын
Niwan awaboda weemata me pin oba wahanset hethu wasana wewa....me darmadeshanawe anubawayen methe budun deka niwan dakinnata hethu wasana wewa.
@MkMk-tr1mp
@MkMk-tr1mp 3 жыл бұрын
අපගේ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා මාගේ ජීවිතය ද පූජා වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 එසේම මතු බුදු වන මෛත්‍රී බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ජීවිතය ද පූජා වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 අප හට ශ්‍රී සද්ධර්ම මැනවින් අවබෝධ කර දුන් අපගේ පින් වත් ගලිගමුවෙ ඤාණදීප ස්වාමීන්වහන්සේ ට මාගේ නමස්කාරය වේවා ජීවිතය ද පූජා වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@mallikasabhapate7331
@mallikasabhapate7331 8 жыл бұрын
සාධු ..සාධු ..සාධු සුවාමින්වහන්සේට තෙරැවන්සරනයයි
@dilanpriyanthamusic9286
@dilanpriyanthamusic9286 5 жыл бұрын
Dirgayuwewa obawahanseta
@urcristianoofficialyoutube2024
@urcristianoofficialyoutube2024 4 жыл бұрын
තෙරුවන් සරණයි
@mr-qu2si
@mr-qu2si 4 жыл бұрын
සාදු සාදු සාදු ඔබවහන්සේට බෝම පින්
@sagarapradeep7954
@sagarapradeep7954 4 жыл бұрын
Budu saranay
@tharudiniwijesingha6606
@tharudiniwijesingha6606 4 жыл бұрын
සාදු.. සාදූ.. සාදු.. තෙරුවන් සරණයි...
@chandrasirirupasinghe1429
@chandrasirirupasinghe1429 4 жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සේට මාගෙ නමස්කාර වෙවා!!!
@pradeeppradeep1979
@pradeeppradeep1979 4 жыл бұрын
App hamudurvange bana ahnna godak asi.godak phdili.oba vhanseta bhoma pin.sadu.sadu.sadu.
@kalpachatu
@kalpachatu 4 жыл бұрын
Ape page eke playlist ekak thiyenwa.
@diyanikulathunga7225
@diyanikulathunga7225 6 жыл бұрын
සාදු සාදු සාදු ...පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@sameerasm1627
@sameerasm1627 Жыл бұрын
නමස්කාර වේවා mage samen වහන්සේ ta kataragamaen
@kavyaravihari6350
@kavyaravihari6350 7 ай бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏
@ravindueranda5610
@ravindueranda5610 4 жыл бұрын
සාදු...🙏සාදු...🙏සාදු...🙏
@sriyanipriyanthi817
@sriyanipriyanthi817 4 жыл бұрын
සාදු ..සාදු ....සාදු .......!! ශිි සත් ධර්මයටත් පිංවත් ස්වාම්න් වහන්සේටත් මාගේ නමස්කාරයවේවා ! ධර්ම දානය අසන්නට දුන් පිංවතුන්ටත් නිදුක් නිරෝගීව දිර්ග ආයුශ ලැබේවා !
@ayeshadulanjalee483
@ayeshadulanjalee483 5 жыл бұрын
Oba wahanseta thawa thawath drarmaya awabodha wewa!!!! Theruwan saranai!!!!
@malathisamaranayaka3604
@malathisamaranayaka3604 3 жыл бұрын
සාඩු .🌷🌷🌷සාඩු🌹🌹🌹පින්වත් සුවාමින් වහන්සේට උතුම් උබෝඩියකින් නිවන්පිනිසම උපකාර වේවා 🌷🌷🌷
@nuwanchamara904
@nuwanchamara904 4 жыл бұрын
දේශකයාණන් වහන්සේ ගලිගමුවේ ඤානදීප ස්වාමින් වහන්සේටත්,ධර්මශ්වනයට අවස්තාව ලබාදුන් නාලිකාවේ හිමිකරැටත්, ධර්මශ්වනය කල පිංවත් ඔබ සියලුදෙනාටමත් ඉක්මන් භවයකදී ප්‍රාර්ථනා කරන බෝධියකින් අමාමහ නිවනින් නිවී සැනසෙත්වා. සාධු සාධු සාධු.......!!!
@ramaniwickramasinha8708
@ramaniwickramasinha8708 8 жыл бұрын
සාදු ....සාදු ...සාදු ......බොහොම ...පින් ...හාමුදුරුවනේ ....
@priyalopk1107
@priyalopk1107 5 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු
@dilshan8094
@dilshan8094 4 жыл бұрын
Sadu sadu sadu matat meitte budu hamudurun daka ganimata hetu vasana weva
@theajaweerasinghe4867
@theajaweerasinghe4867 4 жыл бұрын
Niwan pinisama hethu wasana wewa deergau wewa
@gayangayan1865
@gayangayan1865 3 жыл бұрын
Sadu sadu sadu taruwan saranai oba wahansalata 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@janaaln6355
@janaaln6355 4 жыл бұрын
ඔබ වහන්සේට තුණුරුවන්ගේම පිහිටයි නිවන් අවබෝධ වෙවා අපට මේ.විදිහට මේවා දැන ගන්න පුළුවන් වුනේ ඔබ වහන්සේලා ට.තුණුරුවන්ගේ පිහිටයි දිර්ඝායුෂ ලැබේවා සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ
@buddikajayasinghe7916
@buddikajayasinghe7916 4 жыл бұрын
Oba wanse buduwanna one sadu sadu saaadu
@chandrawathirajasinha679
@chandrawathirajasinha679 4 жыл бұрын
Sadu.....sadu......sadu 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 Pinwath suwamin wahanseta niduk neerogi deergayu suwa labewa theruwan saranai siyalu denatama mama oman sita
@TharinduDissanayake
@TharinduDissanayake 4 жыл бұрын
තෙරුවන් සරණයි !
@isharamadushani7930
@isharamadushani7930 3 жыл бұрын
උතුම් වූ ධර්ම දේශනාවක්.. සාදු සාදු සාදු.... ධර්ම දේශනාව අතරමැද වෙලද දැන්වීම් නොදාන්න පුලුවන් නම් පිං සිද්ද වෙනවා...
@Nishantha-li5rq
@Nishantha-li5rq 4 жыл бұрын
bohoma pin oyalata
@vihangajanith3541
@vihangajanith3541 4 жыл бұрын
Sadu..sadu....sadu....
@rohan9042
@rohan9042 4 жыл бұрын
ඉතාමත් වටිනා දහම් කරුනු ගොඩාක් අපට ලැබුනා.ඔබ වහන්සේට බොහෝම පින්
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
Galigamuwe Gnanadeepa Thero - සතිපට්ඨාන දේශනා 1
54:03
Galigamuwe Gnanadeepa Thero
Рет қаралды 188 М.
සක්‍ර දෙවියන් | The God Sakra | Ven Galigamuwe Gnanadeepa Thero
52:04
Buddhism : The Road to Nirvana
Рет қаралды 98 М.
නාග ලෝකය  - Ven Galigamuwe Gnanadeepa Thero
57:26
KALPA CHATU
Рет қаралды 141 М.