සෝවාන් මාර්ගයට පිවිසීම (Ven.Hasalaka seelavimala thero) Sangha Dhara - සංඝ ධාරා

  Рет қаралды 5,785

Sangha Dhara

Sangha Dhara

Күн бұрын

සෝවාන් මාර්ගයට පිවිසීම.
නිවීමට කුසලයක් වේවා…!
මෙම ධර්ම දානමය කුසලය සියලු සත්පුරුෂයන්ටත්, අපටත් අප දෙමාපියන්ටත්, අනන්ත සක්වළ පුරා වෙසෙන සියලු සත්වයන්ටත් අනුමෝදන් වෙත්වා..! මේ ජීවිතයේදීම ඔබ අප සැමටත් මේ උතුම් ධර්මය අවබෝධ වේවා..!
(පූජ්‍ය හසලක සීලවිමල හිමිපාණෝ)

Пікірлер: 35
@ashanthisenevirathna887
@ashanthisenevirathna887 28 күн бұрын
ඔබවහන්සේ කියන්නේ කොච්චර ඇත්තද? තමන්ගේ ස්කන්ද නොදැක අතීත අනාගත දැක සිතමින් ගෙවෙන ජීවිතය මොන තරම් විහිළුවක් ද? බොහොම පිං ඔබවහන්සේ ට මේවා නැවත නැවත මතක් කර දීම.සසුන් කෙත බබලවන්න පින්වත් ස්වාමින්වහන්ස.. ඔබවහන්සේ ට නිදුක් නිරෝගී බවත් දීර්ගායු ද ලැබේවා!🙏🙏🙏
@LalaniDkg
@LalaniDkg 22 күн бұрын
sadu sadu sadu පින්වත් ස්වාම්න් වහන්සේට නමස්කාර කරමි
@chamalkakothalawala2333
@chamalkakothalawala2333 18 күн бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
@pushpakumari2194
@pushpakumari2194 25 күн бұрын
එහෙමයි අපෙ හාමුදුරුවනේ අද සිට තවත් උනන්දුවෙන් සිහියෙන් කටයුතු කරන්න අධිෂ්ඨාන කර ගන්නවා ඔබ වහන්සේට අප්‍රමාණ පිං සාදු 🙏 සාදූ 🙏 සාදූ 🙏
@sarojinisenanayakasedigall3003
@sarojinisenanayakasedigall3003 24 күн бұрын
ආත්ම දෘෂ්ටියෙන් බැහැරව සෝවාන් මාර්ගයට පිවිසීමට අවශ්‍ය මාර්ගය මනා ලෙසින් දේසනා කල පින්වත් සුවාමිඑන් වහන්සේට තුනුරුවන් ගේ අරාක්ශාව ලැබේවා .දර්ම දර විනය දර බහුසෘත සික්ෂන කාමී ප්‍රක්ඣා වන්ත පින්වත් සියලුම සුවාමිඑන් වහන්සේ ලා සිඑයලු ම දෙනාට තුනුරුවන් ගේ අරාක්ශාව දෙවියන්ගේ රැකවරනය ලැබේවා .
@nilendraniepitawalaarachch3542
@nilendraniepitawalaarachch3542 27 күн бұрын
Theruwan sarani pinwath swaminwahansa
@sahelisehansa8653
@sahelisehansa8653 22 күн бұрын
Nice to hear
@farhanaqadir1733
@farhanaqadir1733 28 күн бұрын
සාධු සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ ගෞරවණීය පින්වත් ස්වාමීන් වහන්සේට පාදාභී වන්දනීය නමස්කාරය වේවා 🙏🏽❤ ශ්‍රී සද්ධර්මයට මාගේ උතුම් වූ නමස්කාරය වේවා 🙏🏽❤❤ මනහර විචිත්‍ර ධර්ම දේශනාවක්.ඔබ වහන්සෙ ඉතාමත් දක්ෂ ලෙස අපිට ධර්මය කියා දෙනවා ඒක ලොකු පිනක්...
@indrajayanthi6793
@indrajayanthi6793 28 күн бұрын
❤❤තෙරුවන් සරණයි පින්වත් පූජනීය ස්වාමීන් වහන්ස සිත කය වචනය මෙහෙයවන සෑම තැනකම ආත්ම දෘෂ්ටියෙන් තොරව සිතීමෙදී ක්‍රියාත්මක වීමෙදී එම මොහොතේ ගොඩනැගෙන්නෙ මම නොවෙ ස්කන්ධ ධර්මයන් හටගෙන නිරුද්ධ වීමක් යයි සිතන්න සින පුහුණු කල යුතුයි ගෞරවනීය ඔබ වහන්සේට සම්මා සම්බුදු ගුණ බලයෙන් ධර්මානුකූල ජීවිතය සුවපත් වේවා සියලූ දෙව් රැකවරණ වෙවා🎉🎉
@ddft5282
@ddft5282 27 күн бұрын
Sadu.sadu
@dithmisanulima744
@dithmisanulima744 27 күн бұрын
Saadu saadu saadu....
@thiwanthipremarathna7731
@thiwanthipremarathna7731 28 күн бұрын
සාදූ සාදූ සාදූ 🌼🙏🌼
@bisomenikewijesundara8691
@bisomenikewijesundara8691 28 күн бұрын
පින්වත්. කල්යාන. මිත්‍රයන්. වහන්සේට. මාගේ. නමස්කාරය. වේවා. 🙏🌸🙏🌸🙏🌸
@susanthasuriyaarachchi6371
@susanthasuriyaarachchi6371 28 күн бұрын
🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏
@drfriends5431
@drfriends5431 21 күн бұрын
Sadu... Sadu... Sadu....🙏🙏🙏
@ruwanchaminda9384
@ruwanchaminda9384 20 күн бұрын
🙏🙏🙏
@HandugalaChandra
@HandugalaChandra 28 күн бұрын
🙏🙏🙏🙏🙏🙏
@user-ix7je7yx7h
@user-ix7je7yx7h 25 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@solarpioneers
@solarpioneers 21 күн бұрын
'Aathma drushtiya' terena Sinhalen kiyuwoth hondai ..(it. will be valued Reverend Thero defines what 'aathma drushtiya' is in easy to understand Sinhala Language)
@neilsamaranayake546
@neilsamaranayake546 28 күн бұрын
🙏🙏🙏..sadu sadu sadu. 🙏
@SunetthraAmarasuriya
@SunetthraAmarasuriya 27 күн бұрын
සාදු, සාදු, සාදු, 🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏
@asithchaturangachaturanga4752
@asithchaturangachaturanga4752 27 күн бұрын
සාදු🙏 සාදු 🙏සාදු🙏❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹
@nivarthanashan1444
@nivarthanashan1444 28 күн бұрын
Nilanthi adhikari theruvan saranai ape hamuduruvane
@KanchanaSarojani-xd9hs
@KanchanaSarojani-xd9hs 28 күн бұрын
Theruwan saranai pinwath swamin wahansa ada darma deshanawen mama nodath karunu denagaththa swamin wahansetath bawa nirodayatama e pin anumidan karami anomodan wewa 🙏🙏🙏
@nandhawadimunna5040
@nandhawadimunna5040 28 күн бұрын
ස්කන්ධ ධාතු නාමරූප ගැන කතා ඇහෙනවනම් මේ සන්ධ්‍යා සමයෙක් සසර දුක නිමා කරන්න පුළුවන් ස්වාමීන් වහන්ස සුවපත් වේවා
@rupagunarathna9539
@rupagunarathna9539 16 күн бұрын
Pio TV no eka mokakda
@Dasun33
@Dasun33 28 күн бұрын
Sadu sadu sadu
@rupagunarathna9539
@rupagunarathna9539 16 күн бұрын
Sangha dhara chanal no eka mokakda
@nandhawadimunna5040
@nandhawadimunna5040 28 күн бұрын
සමාවෙන්න ස්වාමීන් වහන්ස යථාභූත ඥානයෙන්ම නාම රූප පිරිසිඳ දැකීමෙන්ම මේ දෘෂ්ටිය පිරිසිදු කර කරගත යුතුයි නේද සුවපත් වේවා
@iromikaushalya8423
@iromikaushalya8423 25 күн бұрын
🙏🙏🙏
@NirmalieDezoysa
@NirmalieDezoysa 26 күн бұрын
🙏🙏🙏
@sriyanijayalath8736
@sriyanijayalath8736 27 күн бұрын
🙏🙏🙏
@dharshaniothika6813
@dharshaniothika6813 27 күн бұрын
🙏🙏🙏
@kumaripankoon3169
@kumaripankoon3169 27 күн бұрын
🙏🙏🙏
Just Give me my Money!
00:18
GL Show Russian
Рет қаралды 1,1 МЛН
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 38 МЛН
Maranaya - Upatha | Pattana Desana | Kiriwaththuduwe Ariyadassana Thero
1:03:47
Nirwana Dwara නිර්වාණ ද්වාර
Рет қаралды 10 М.
අවාසනාවට ඇත්ත කථාවක් | Ven.Kirulapana Dhammawijaya Thero
1:03:08
තමාට තමාමයි පිහිට.2325Ven Hasalaka Seelawimala Thero
50:18
Sadaham maga සදහම් මග
Рет қаралды 2,6 М.