ආමිසය සහ ප්‍රතිපත්තිය (Ven.Hasalaka seelavimala thero) Sangha Dhara - සංඝ ධාරා

  Рет қаралды 729

Sangha Dhara

Sangha Dhara

Күн бұрын

*අපගේ බෞද්ධ නාලිකාව*
මෙම නාලිකාව තුළින්, ඔබට බුද්ධ ධර්මයේ ගැඹුරට පත් වන ධර්ම දේශනා, භාවනා ක්‍රම සහ චිත්ත ශාන්ති සම්බන්ධයෙන් පිරිසිදු හා පැහැදිලි පණිවුඩ ලබා ගත හැක. අපගේ අරමුණ, බෞද්ධයාගේ අති ගාම්බීර ධර්මය තුළින් ඔබේ ජීවිතය සාර්ථක හා ගෞරවශීලී මගකට ගෙන යාමයි.
- ධර්ම දේශනා
- භාවනා උපදෙස්
- චිත්ත පරිශුද්ධිය සහ මාර්ගෝපදේශ
- ආත්මීය සංවර්ධන වීඩියෝ සංඝ ධාරා යූටියුබ් නාලිකාවෙන් ඔබ වෙතට.
Sangha Dhara youtube නාලිකාම subscribe කර අප සමඟ එකතු වන්න.
තෙරුවන් සරණයි..!
(පූජ්‍ය හසලක සීලවිමල හිමිපාණෝ)

Пікірлер: 9
@Mala42822
@Mala42822 2 күн бұрын
❤❤❤උතුම් ශ්‍රී සද්ධර්මය ට මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමින් වහන්සේට සම්මා සම්බුදු සරණයි සියලු දෙව් රැකවරණයි ❤❤❤❤❤❤❤❤
@mahilafernando6640
@mahilafernando6640 2 күн бұрын
උතුම් බුද්ධ දෙශනාව පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී වෙත්වා සාදු සාදු සාදු 🙏
@indrajayanthi6793
@indrajayanthi6793 2 күн бұрын
🎉🎉 උතුම් තෙරුවන් ගූණ බලයෙන් පින්වත් පූජනීය ස්වාමීන් වහන්සේට පිහිට ආරක්ෂාව සහ දීර්ඝායුෂ ලැබේවා ❤️ පින්වත් ස්වාමිනී ආමිෂය තුල හිරව් සිට්න ශ්‍රාවකයින් තමා විසින් කරන වියදම් සහ කැපවීම මත මහිච්චතාවය ඇතිකර ගනී ආමිෂය තුල කුශලයක් සිදුවන නමුත් අභ්‍යන්තරය තුල හටගෙන නිරුද්ධ වී යන ස්කන්ධ තමා තුල උපදින ප්‍රීතිය නිමිතිකොට උපාදානය වී සසරට මග හදන බව දැනගැනීම තුල ඒ ස්කන්ධ ධර්මයන් එතනම නිරුද්ධ වී යන ආකාරය දැක මධ්‍යස්ථ විය හැකිනම් ආමිෂය තුලින් ප්‍රතිපත්තිය මත පිහිටා නිවන පැත්තට හැරෙන අතර හැරීම තුල මෙ ලොකයෙ තෘෂ්ණාවෙන් අල්ලන් න දෙයක් නැතිබව හදුනාගැනීමෙන් යතාර්ථවාදී අල්පෙච්චතාවය මතුවෙ එම පුද්ගලයා ආමිෂය තුලින් ක්ෂෙත්‍රයට පිවිස ඒ තුලින් ප්‍රතිපත්තිය හදුනාගැනීම තුල ධර්මයෙ ස්ථාවරයට පැමිණ අවබොධයෙන්ම උපදි විවේකය සහිතව වීර්යයෙන් සමාධ්මත් සිතකින් විමුක්තිය සෙවීමට උත්සාහ කරයිනම් මහා පුරුෂ ලක්ෂණ ඔහුතුල පහලවීඇත පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබෙවා❤❤
@TharakaKushan-ic3rc
@TharakaKushan-ic3rc 2 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏....
@AjithRanasinghe-t6n
@AjithRanasinghe-t6n 2 күн бұрын
සාදූ සාදූ සාදූ 🙏
@susanthasuriyaarachchi6371
@susanthasuriyaarachchi6371 2 күн бұрын
🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏
@VinilaGunawardana
@VinilaGunawardana 16 сағат бұрын
සාදු !🙏සාදු !🙏සාදු !🙏
@Chittananda
@Chittananda Күн бұрын
🌸🌸🌸 🙏🙏🙏
@dhanushkaperera7495
@dhanushkaperera7495 2 күн бұрын
🙏🙏🙏
Поветкин заставил себя уважать!
01:00
МИНУС БАЛЛ
Рет қаралды 7 МЛН
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 49 МЛН
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
Sowaan magapala | Kiriwaththuduwe Ariyadassana Thero
58:59
Nirwana Dwara නිර්වාණ ද්වාර
Рет қаралды 8 М.
Поветкин заставил себя уважать!
01:00
МИНУС БАЛЛ
Рет қаралды 7 МЛН