මහාපුරුෂ විතර්ක ඇසුරින් වේදනාව (Ven.Hasalaka seelavimala thero) Sangha Dhara - සංඝ ධාරා

  Рет қаралды 1,551

Sangha Dhara

Sangha Dhara

Күн бұрын

*අපගේ බෞද්ධ නාලිකාව*
මෙම නාලිකාව තුළින්, ඔබට බුද්ධ ධර්මයේ ගැඹුරට පත් වන ධර්ම දේශනා, භාවනා ක්‍රම සහ චිත්ත ශාන්ති සම්බන්ධයෙන් පිරිසිදු හා පැහැදිලි පණිවුඩ ලබා ගත හැක. අපගේ අරමුණ, බෞද්ධයාගේ අති ගාම්බීර ධර්මය තුළින් ඔබේ ජීවිතය සාර්ථක හා ගෞරවශීලී මගකට ගෙන යාමයි.
- ධර්ම දේශනා
- භාවනා උපදෙස්
- චිත්ත පරිශුද්ධිය සහ මාර්ගෝපදේශ
- ආත්මීය සංවර්ධන වීඩියෝ සංඝ ධාරා යූටියුබ් නාලිකාවෙන් ඔබ වෙතට.
Sangha Dhara youtube නාලිකාම subscribe කර අප සමඟ එකතු වන්න.
තෙරුවන් සරණයි..!
(පූජ්‍ය හසලක සීලවිමල හිමිපාණෝ)

Пікірлер: 14
@SandyaWijeratne-m5l
@SandyaWijeratne-m5l 4 күн бұрын
සාධූ සාධූ සාධූ ! ,අතිපූජනීය ඔබ වහන්සේට මම නමස්කාර කරමී . මාගේ නමස්කාරය වේවා ! අනුත්තර පින් කෙතක් වූ ඔබ වහන්සේට තව තවත් ශ්‍රී සද්ධර්මයම අපි කෙරෙහි අනුකම්පාවෙන් අපගේ ජීවිත අත්දැකීම් වලට ගලපාගෙන වටහා ගැනීමට උපකාරී වන ලෙස ඉතා මැනවින් පහදා දෙන සේක. ඔබ වහන්සේ ගේ මේ මහා දැනුම් සම්භාරයට මාගේ නමස්කාරය වේවා ! ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා ! අප සරණ ගිය තිලෝගුරු බුදු පියාණන්ට මාගේ නමස්කාරය වේවා ! ඔබ වහන්සේව සතරවරම් දෙවියන් විසින්ම සුරකීවා !
@indrajayanthi6793
@indrajayanthi6793 4 күн бұрын
❤❤ තෙරුවන් සරණයි පින්වත් පූජනීය ස්වාමීන් වහන්ස ආයතන හරහා ස්කන්ධයන්ට තණ්හා කිරීම ඔස්සේ ස්කන්ධයන් හඹායාම සසර.වෙදනාව තුල ස්කන්ධයන්අභිනන්දනය නොකිරීම නිවන බවත් තණ්හාව නොමැතිකම අල්පෙච්චකම බවත් පැහැදිලි යි ගෞරවනීය ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයෙන් දීර්ඝායුෂ ලැබේවා🎉🎉
@slpasindugaming
@slpasindugaming 4 күн бұрын
මම දහම තුල ප්‍රායෝගික වෙමි
@SwarnaRanaweerage
@SwarnaRanaweerage 3 күн бұрын
Pinwath swaminwahanseta mage namaskarayawewa sadusadusadu 🙏🙏🙏
@Karunawathi-s4y
@Karunawathi-s4y 22 сағат бұрын
අපගේ පින්වත් කල්‍යාණ මිත්‍ර්‍රයන් වහන්ස ඔබ පාද නමස්කාර කරමි සාදු සාදු සාදු
@NirmalieDezoysa
@NirmalieDezoysa 4 күн бұрын
🙏🙏🙏
@nimmisadana5672
@nimmisadana5672 3 күн бұрын
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Learn_Cricket-m5b
@Learn_Cricket-m5b 4 күн бұрын
🙏🙏🙏
@chandramaliheenkenda5580
@chandramaliheenkenda5580 Күн бұрын
Sadu sadu sadu 🙏🏾🙏🏾🙏🏾🙏🏾
@susanthasuriyaarachchi6371
@susanthasuriyaarachchi6371 4 күн бұрын
🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏
@PrabhaGamage-x3r
@PrabhaGamage-x3r 4 күн бұрын
🙏🏽🙏🏽🙏🏽
@lasanthiewijewardane3139
@lasanthiewijewardane3139 4 күн бұрын
🙏🙏🙏🙏
@rangi6885
@rangi6885 3 күн бұрын
🙏🌼🙏🌼🙏🌼
@nilminiamunugama6461
@nilminiamunugama6461 4 күн бұрын
Sadu 🙏 Sadu 🙏 Sadu 🙏
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 22 МЛН
Sowaan magapala | Kiriwaththuduwe Ariyadassana Thero
58:59
Nirwana Dwara නිර්වාණ ද්වාර
Рет қаралды 8 М.
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 22 МЛН