No video

Ven.Hasalaka seelawimala thero ||පූජ්‍ය. හසලක සීලවිමල ස්වාමින් වහන්සේ ||

  Рет қаралды 11,465

කුසල් වඩන බුදු මඟ

කුසල් වඩන බුදු මඟ

Күн бұрын

peo tv ඔස්සේ මෙම ධර්ම දේශනා පටිගත කොට ඔබ වෙත ගෙන එන අතර වෙන කිසිවෙකුගේ ධර්ම දේශනා විකාශනය නොකරන බව කරුණාවෙන් දන්වා සිටිමි. පීඩිත වූවන්ගේ සිත් ධර්මයෙන් පුරවාලීම සඳහා මෙම චැනලය පවත්වාගෙන යමි. ලෝකෝත්තර සැපය ලබා දීමත් උතුම් වූ ධර්ම දානය සිදු කිරීමත් මගේ අරමුණ වේ.ධර්මය හොදින් අසා ඔබේ සිත් සතන් නිවා ගනු මැනවි. 🙏🙏🙏
තෙරුවන් සරණයි!
____________________________________________
ඔබ‍ට තවත් මෙවැනි දේශනා ඇසීමට අවශ්‍යනම් මෙම චැනලය වෙත පිවිසෙන්න #කුසල්වඩනබුදුමඟ

Пікірлер: 40
@hasithaniwansuwamalebewaku4338
@hasithaniwansuwamalebewaku4338 2 жыл бұрын
ඔබ වහන්සෙට උතුම් චාතුරර්‍ය සත්‍ය ධර්මයම අවබොධ වෙවා..!! පින්වත් මහා සඝ රුවනට මාගෙ නමස්කාරය වෙවා..!! උන් වහන්සෙලාට නිදුක් නිරොගී බාවය හා උතුම් දීර්ඝයුශ සම්පත්තියමද ලැබේවා ..!! නමො බුද්ධාය ..!!
@swarnalatha6923
@swarnalatha6923 2 жыл бұрын
sadu sadu sadu theruwañ sarenai 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@premalathapanapitiya2642
@premalathapanapitiya2642 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏 දීර්ඝායු වේවා
@raveenminod4424
@raveenminod4424 2 жыл бұрын
සාදු සාදු සාදු
@mahi1712
@mahi1712 2 жыл бұрын
Sadu sadu sadu🙏🙏🙏
@athigeanurarosemari5006
@athigeanurarosemari5006 2 жыл бұрын
Garu Pinwath Swaminwahansa niduk nirogi suwaya labewa 🙏🙏
@GAMING-LEASO-YT
@GAMING-LEASO-YT 2 жыл бұрын
sadhu sadhu sadhu.pinwath swaameen wahansea ada apea pansalea dharma deashanaawata weadama weemata bohomathma pin.easiya yutuma watinaa deashanaawak. theruwan saranai.namo buddhaaya.!!!
@mudrithasajithsirdulshani6364
@mudrithasajithsirdulshani6364 2 жыл бұрын
Sadu sadu sadu...
@chrishanthiedissanayake164
@chrishanthiedissanayake164 2 жыл бұрын
Sadu sadu sadu
@user-zk2fh5st4z
@user-zk2fh5st4z 8 ай бұрын
Sadu sadu sadu pinwath swamin wahanseta deerghau weva
@smartnet4222
@smartnet4222 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්සට .චතුරාර්‍ය් සත්‍ය ම අවබොදය පිනිස වේවා .
@mangamangalika648
@mangamangalika648 2 жыл бұрын
Darma desanaya seawanaya kala matath uthum darmawa bodaya lebewa sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹😘😘😏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 2 жыл бұрын
පින්වත් අපේ බුද්ධ පුත්‍රයානයන් වහන්සේට රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් නිරෝගිව බොහෝ කල් වැඩ සිටිත්වා සාධු... සාධු.... සාධු....
@beatriceabeysiri2644
@beatriceabeysiri2644 2 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස , දේශනාව තුලින් මනා අවබෝධයක් ලැබුණා . නිර්වාණ ධර්මය අවබෝධය පිණිස මෙම කුසලකර්මය ඔබ වහන්සේට හේතු වාසනා වේවා
@jayasinghah658
@jayasinghah658 2 жыл бұрын
සාදු සාදු සාදු මාගේනමස්කාරයවෙිවා දළදාසමිදුගෙමපිහිටයි ජයශිුමාබෝධින්වහන්සේගෙපිහිටයි නිදුක්වෙත්වා නිරෝගිවෙත්වා සුවපත්වෙත්වා දිර්ඝායුෂවෙිිවා කටාර්වලසිට
@maneldayawathe9132
@maneldayawathe9132 2 жыл бұрын
Sadu Sadu Sadu pinvath svamin vahanse utum nivan avabodaya veva Nidduk nirogi veva suvàpath veva 🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kerimaillukkumbura7755
@kerimaillukkumbura7755 2 жыл бұрын
Sadu Sadu Sadu
@chamarijayathilake8531
@chamarijayathilake8531 2 жыл бұрын
අපගේ බුද්ධිය තව තවත් අවදි කරන්නට ඔබ වහන්සේ ගන්නා උත්සහයට ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගී දිර්ගායුශ ලැබේවා
@malagomis2059
@malagomis2059 2 жыл бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට සමිමා සමිබුදු සරණයි..🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@wijelathaganegoda6922
@wijelathaganegoda6922 2 жыл бұрын
🙏🙏🙏
@renukakoswatta7925
@renukakoswatta7925 2 жыл бұрын
🙏🙏🙏🙏
@tilinitilini5546
@tilinitilini5546 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@indrajayanthi6793
@indrajayanthi6793 2 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ඇත්තටම දෙතිස් කුණපයන්ගෙන් සැදුණු කය කෙරෙහි ආශාවක් කැමැත්තක් ඇතිකරගන්න දෙයක් නොමැති බව වටහාගෙන ඇති අතර සෑම ක්‍රියාවක් තුලම සංස්කාර ධර්මයන් සකස් වීමෙන් හටගන්නා ස්කන්ධ ධර්මයන් ඇතිවී නැතිවී යාම ප්‍රත්‍යක්ෂ යි ආයු බල වර්ණ සැප දරුවන් අරමුණු කරගෙන දෙවියන්ට පිං අනුමෝදන් කිරීමේ දී බුද්ධ වන්දනාවෙන් අනතුරුව හැමදාමත් හිතනව එහෙම අනුන් වෙනුවෙන් කරන දෙයක් තුල භවයෙ සම්බන්ධයක් ඇතිවෙනවාද ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා
@user-oh3py8md6u
@user-oh3py8md6u 2 жыл бұрын
බුදු ගුන අනන්තයි ..තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ..සාදු ..සාදු ..සාදු ..🙏🙏🙏..පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ...සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏
@renumadu2746
@renumadu2746 2 жыл бұрын
සාධූ🌹🙏 සාධූ🌹🙏 සාධූ🌹🙏
@mangalikathilakarathna6670
@mangalikathilakarathna6670 2 жыл бұрын
සාධු🙏 සාධු🙏 සාධු🙏 ගරු ස්වාම්න් වහන්සේට උතුම් චතුරාර්‍ය්සත්‍ය ධර්මය අවබෝධ කර ගැනිමේ වාසනාව ලැබේවා !!!🙏🙏🙏!!!.
@mangamangalika648
@mangamangalika648 2 жыл бұрын
Sadu sadu sadu theruwan sarani pinwath swamin wahanseta uthum dharmawa bodaya lebewa 🙏🙏🙏🙏🙏🌺🌺🌺😘😘😘
@MA-ke1hp
@MA-ke1hp 7 ай бұрын
🙏🌸🙏🌸🙏
@manojkumara5742
@manojkumara5742 2 жыл бұрын
ගෞරවනීය අති පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා මම ඔබ වහන්සේගේ මෙවැනිම වැඩසටහන් ශ්‍රවණය කරනවා.යටි අතට තිබූ භාජනයක් උඩු අතට හරවා එය පෙන්වන්නා සේ වඩාත් ගැබුරු ධර්ම කරුණු ඔබ වහන්සේගෙ බන තුලින් වටහා ගනිමි..තෙරුවන් සරණයි 🙏🙏🙏
@ranjithmahadura7058
@ranjithmahadura7058 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nadeeshanihettipathirana8384
@nadeeshanihettipathirana8384 2 жыл бұрын
🙏🙏🙏
@jinadariporage911
@jinadariporage911 2 жыл бұрын
සාධූ ..සාධූ ..සාධූ ...පින්වත් ස්වාමින්වහන්ස .ඔබවහන්සේ මේ දම් දෙසුමෙන් දෙන පණිවිඩය නම් අතිවිශිෂ්ටයි..යම්කිසි පුණ්‍යකර්මයක් තුළිනුත් සකස් වන්නේ පංච උපාදානස්කන්ධයක් බව හොදින්ම පැහැදිලිවුණා.පිනත් විදර්ශනා කරමින් පින් කරන ගමන්ම පිනෙහි ද අනියත බව දැන ගනිමින් මේ සසර මග කෙලවර කර ගන්නා අයුරු ඔබවහන්සේ මනාව පෙන්නා දුන්නා.පින්වත් ස්වාමින්වහන්ස ....ඔබවහන්සේ වැඩ සිටින දිශාවට මාගේ නමස්කාරය වේවා .පින්වත් කල්‍යාණ මිත්‍රයාණන්වහන්සේ පැතූ බෝධියකින් සුවසේම නිවේවා .!
@mayuridarshani5251
@mayuridarshani5251 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@prasathsanjeewa1148
@prasathsanjeewa1148 2 жыл бұрын
පුදුමාකාර වටිනා දේසනාවක් ..
@tastethebest7658
@tastethebest7658 2 жыл бұрын
🙏🙏🙏
@ChandrikaAmarathunga-fw7qt
@ChandrikaAmarathunga-fw7qt 6 ай бұрын
Sadu Sadu Sadu
@athilapanditaratne9521
@athilapanditaratne9521 2 жыл бұрын
🙏🙏🙏
@wijelathaganegoda6922
@wijelathaganegoda6922 2 жыл бұрын
🙏🙏🙏
@prasanthierupasinghe9292
@prasanthierupasinghe9292 2 жыл бұрын
🙏🙏🙏
@sumanaamarasena5879
@sumanaamarasena5879 2 жыл бұрын
🙏🙏🙏
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 21 МЛН
Schoolboy Runaway в реальной жизни🤣@onLI_gAmeS
00:31
МишАня
Рет қаралды 3,9 МЛН
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 21 МЛН
Ven Aluthgama Pannasara Thero
1:29:23
Kapila Jayawardhana
Рет қаралды 1,9 М.
Hasalaka Seelawimala Thero
51:39
Meth Sadaham Deshana
Рет қаралды 28 М.
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 21 МЛН