Ven. Hasalaka Seelawimala Thero ||පූජ්‍ය. හසලක සීලවිමල ස්වාමින් වහන්සේ ||

  Рет қаралды 35,541

කුසල් වඩන බුදු මඟ

කුසල් වඩන බුදු මඟ

2 жыл бұрын

Peo tv ඔස්සේ මෙම ධර්ම දේශනා පටිගත කොට ඔබ වෙත ගෙන එන අතර වෙන කිසිවෙකුගේ ධර්ම දේශනා විකාශනය නොකරන බව කරුණාවෙන් දන්වා සිටිමි. පීඩිත වූවන්ගේ සිත් ධර්මයෙන් පුරවාලීම සඳහා මෙම චැනලය පවත්වාගෙන යමි. ලෝකෝත්තර සැපය ලබා දීමත් උතුම් වූ ධර්ම දානය සිදු කිරීමත් මගේ අරමුණ වේ.ධර්මය හොදින් අසා ඔබේ සිත් සතන් නිවා ගනු මැනවි. 🙏🙏🙏
තෙරුවන් සරණයි!
____________________________________________
ඔබ‍ට තවත් මෙවැනි දේශනා ඇසීමට අවශ්‍යනම් මෙම චැනලය වෙත පිවිසෙන්න #කුසල්වඩනබුදුමඟ
____________________________________________
____________________________________________
I kindly inform you that these sermons will be recorded on peo tv and brought to you and will not be broadcast on anyone else's sermons. I run this channel to fill the minds of the oppressed. My aim is to give transcendental bliss and to give great Dhamma alms. Please listen to the Dhamma carefully and clear your mind. 🙏
Bless the Triple Gem!
____________________________________________
If you want to hear more sermons like this visit this channel #කුසල්වඩනබුදුමඟ

Пікірлер: 66
@_VISHUDDHA
@_VISHUDDHA 4 ай бұрын
ඉතාමත් ඉක්මන් භවයක සුඛ සහගත ප්‍රතිපදාවෙන් උතුම් ධර්මාවබෝධයම වේවා 🌞♥
@EDITCATION348
@EDITCATION348 5 ай бұрын
Chathurarya sattya wabodaya dakwaama obawahansege dharmaya ahanna labewaa!!!!
@user-xe1zg4xk9h
@user-xe1zg4xk9h 3 ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!
@Sadasihansima
@Sadasihansima 4 ай бұрын
සාධූ සාධූ සාධූ 🌷🌷 තුණුරුවන් සරණයි ඔබවහන්සේට
@WijithaJayaweera
@WijithaJayaweera 4 ай бұрын
❤😢🎉🎉😢😢
@rasikahennedige2096
@rasikahennedige2096 2 жыл бұрын
🙏🙏🙏
@nivarthanashan1444
@nivarthanashan1444 Жыл бұрын
ANOMA.NILANTHI.ADHIKARI.pinwath.swamin.wahanseta.niroghi.sampaththiyamà LABEVAaaa
@rohinijayaweera2392
@rohinijayaweera2392 2 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් අපේ ස්වාමීන් වහන්ස ඔබ වහන්සෙට මෙම දර්ම දනය ඉතා ඉක්මනින් සුන්දර නිවන් පිනිසම හේතුවක් වේවා
@asokaparanamana1498
@asokaparanamana1498 9 ай бұрын
සුවපත් වේවා
@lakmalwelabada1187
@lakmalwelabada1187 5 ай бұрын
Theruwan Saranai
@njwije4094
@njwije4094 2 жыл бұрын
සුවපත්වේවා. ..දීර්ඝායු අදිටන් කරමි ස්වාමින්වහන්ස.
@nandhawadimunna5040
@nandhawadimunna5040 3 ай бұрын
Saadusaadusuwapathwewa
@therunibandara8278
@therunibandara8278 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jiwanthiranasinha4843
@jiwanthiranasinha4843 4 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@ramyaramanayake9531
@ramyaramanayake9531 Жыл бұрын
Sadu sadu sadu !!!!!
@deepanigamage2975
@deepanigamage2975 2 жыл бұрын
නමස්කාර වේවා ඔබවහන්සේ ට සාදු සාදු
@ChandrikaAmarathunga-fw7qt
@ChandrikaAmarathunga-fw7qt 5 ай бұрын
Sadu Sadu Sadu
@vijecompanyt6767
@vijecompanyt6767 Жыл бұрын
සාදු......සාදු.......සාදු...👃👃👃🌺🌺🌺🌺🌺
@chandrikajayawardhana3416
@chandrikajayawardhana3416 2 жыл бұрын
ඔබවහන්සේට නමස්කාර වේවා සාදු සාදු සාදු සාදු
@PJ-2014
@PJ-2014 2 жыл бұрын
෴ නමො තෙ පුරිසාජඤ්ඤ, නමො තෙ පුරිසුත්තම ෴ පුරා අවුරුදු විසිපහක් ලොව්තුරා සම්මා සම්බුදු බුදුපියාණන් වහන්සේට සියතින්ම උපස්ථාන කල, අග්‍ර උපස්ථායක වූ මහා පින් ඇති ආනන්ද මහරහතන් වහන්සේ මෙසේ ප්‍රර්ථනා කල සේක. “දසබල සීලප්පදවා නිබ්බාන මහා සමුද්ද පරියන්තා. අට්ඨඟ මග්ග සලිලා ජින වචන නදී චිරං වහත්තෝ.” දස බල බුදුරජානන් වහන්සේ නම් මහා පර්වතය මුදුනින් හට ගත්, අමාමහ නිවන නම් මහසයුර කෙල වර කොට ඇති, ආර්‍ය අශ්ටාන්ගීක මාර්‍ගය නම් සිසිල් දිය පිරුණු, ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ මහා ගංගාව, අපමණ ලෝක සත්වයන්ගේ අනන්ත දුක් ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසිත්වා. 🌷🌷🌷 සාදූ, සාදූ, සාදූ, 🙏
@smartnet4222
@smartnet4222 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්සට .
@upulkanthigamage8671
@upulkanthigamage8671 2 жыл бұрын
111111111
@sriyaniniranjala4687
@sriyaniniranjala4687 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏පින්වත් ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා !!!රත්නත්ත්‍රයේ අනන්ත ගුන බලයෙන් සියලු දෙනා ලොව සුවපත් වේවා සුවපත් වේවා සුවපත් !!!
@bandulaperamune320
@bandulaperamune320 2 жыл бұрын
නමස්කාරය තෙරුවනට
@reginadesilva8152
@reginadesilva8152 2 жыл бұрын
ඔබවහන්සේට නිවන් අවබෝධ වීම පිනිසම මේ දර්මදානමය පින්කම උපකාරී වේවා සාදු සාදු සාදු
@sunethraamarasinghe2703
@sunethraamarasinghe2703 2 жыл бұрын
😊😊සාධු සාධු
@sandamaligunawardena6790
@sandamaligunawardena6790 2 жыл бұрын
Theruvansaranai ape pinvath hamuduruvane
@seethakodithuwakku3888
@seethakodithuwakku3888 2 жыл бұрын
තෙරුවන් සරනයි පින්වත් සුවාමින් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු ...සාධු ...සාධු ...!!🙏🙏🙏🙏🙏
@Sandarashmi3698
@Sandarashmi3698 10 ай бұрын
33:42 ,
@ruparohini733
@ruparohini733 2 жыл бұрын
🙏🙏🙏🙏🙏⚘⚘⚘⚘⚘Sadu Sadu Sadu Theruwan Saranai ape pinwath Swaminwahanseta 🙏 Mage namaskaraya wewa. 🙏
@sumanaamarathunga1203
@sumanaamarathunga1203 2 жыл бұрын
සාදු සාදු සාදු 🌷🌷🌷
@mangalikathilakarathna6670
@mangalikathilakarathna6670 2 жыл бұрын
සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 ගරු සවාම්න් වහන්සේට උතුම් චතුර්‍ය්සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව ලැබේවා !!!🙏🙏🙏!!!
@somarajapaksha7159
@somarajapaksha7159 2 жыл бұрын
ඔඉඔ
@indikagamlath3672
@indikagamlath3672 2 жыл бұрын
සාදු සාදු සාදු....
@user-pn2fr6tb1d
@user-pn2fr6tb1d 3 ай бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගෙ නමස්කාරය වෙවා පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ගෙ දෙසනා ඉතා පැහැදිලියි හොදින් තෙරෙනවා පින්වත් ස්වාමීන් වහන්ස උතුම් නිවනින්ම සැනසෙව
@dalsiperera5060
@dalsiperera5060 2 жыл бұрын
🙏🙏🙏 Theruwansaranai suwaminwahansa!!!
@vijithapriyanthi1965
@vijithapriyanthi1965 2 жыл бұрын
ඔබ වහන්සේ ඇතුළු ඔබ අප සැමට, උතුම් ධර්මය, ඉක්මන් භවයක දීම අවබෝධ වේවා !!!
@chinthasomaseeli2884
@chinthasomaseeli2884 Жыл бұрын
නමස්කාර වේවා ගෞරවනීය ස්වාමීන් වහන්සේට සාදු සාදු සාදු
@kumudunimalkanthi2153
@kumudunimalkanthi2153 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏theruwan saranai obawahanseta niwanama awaboda wewa
@seeladahanayaka5491
@seeladahanayaka5491 2 жыл бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට බොහොම පින්
@swarnalatha6923
@swarnalatha6923 2 жыл бұрын
sadu sadu sadu theruwañ sarenai 🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻
@LathaJagoda
@LathaJagoda 3 ай бұрын
ඔබ වහන්සේට තෙරැවන් සරණයි.
@user-gt3vw4ir2l
@user-gt3vw4ir2l 4 ай бұрын
ඔබ වහන්සේට නිරෝගිසුව පතමි🙏🙏🙏🙏
@malwee9363
@malwee9363 2 жыл бұрын
Bohoma pin Hamuduruwane 🙏🙏🙏
@pathmirodrigomanori7675
@pathmirodrigomanori7675 2 жыл бұрын
Theruwan saranai oba wahanseta
@manjulajayasinghe3070
@manjulajayasinghe3070 2 жыл бұрын
සුවපත් වේවා !
@dilrukshijayalath877
@dilrukshijayalath877 2 жыл бұрын
Suwapath wewa...
@priyadarsanirajapaksa8606
@priyadarsanirajapaksa8606 2 жыл бұрын
සාදූ ...සාදු.. සාදූ ...
@renumadu2746
@renumadu2746 2 жыл бұрын
සාධූ 🌹🙏සාධූ🌹🙏සාධූ🌹🙏
@sranagala7200
@sranagala7200 2 жыл бұрын
Sadu sadu sadu
@malagomis2059
@malagomis2059 Жыл бұрын
සමිමා සමිබුදු සරණයි ඔබ වහන්සේ ට පින්වත් ස්වාමීන් වහන්ස 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏
@kumudunimalkanthi2153
@kumudunimalkanthi2153 2 жыл бұрын
Sadu sadu sadu 🌷🌷🌷
@swarnalatharajapaksha379
@swarnalatharajapaksha379 9 ай бұрын
සාදු!"""සාදු!!!සාදු!""
@kusumhewapathirana478
@kusumhewapathirana478 2 жыл бұрын
🙏
@ThePavilion12
@ThePavilion12 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@sriyagunawardena3369
@sriyagunawardena3369 2 жыл бұрын
Obawahansa hamuwanna kohomada
@swarnalatharajapaksha379
@swarnalatharajapaksha379 8 ай бұрын
පින් වත් ගෞරවණිය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා !!!!!
@premalathapanapitiya2642
@premalathapanapitiya2642 2 жыл бұрын
🙏🌼🙏🌼🙏🌼🙏
@padminisilva8771
@padminisilva8771 2 жыл бұрын
Obavahanse Uthum Nivanin Senaseva!
@janakikumari7646
@janakikumari7646 2 жыл бұрын
Oba wahansege darmadesanawa man ahanne israel rate edan
@serianisgunarthena1132
@serianisgunarthena1132 2 жыл бұрын
Sadu sadu
@swarnathilaka7972
@swarnathilaka7972 2 жыл бұрын
ආනාපානසති සමථ භාවනාව වඩා විදර්ශනා වඩන්න නොහැකි ද ස්වාමීන් වහන්ස?
@karunawathikaruna9178
@karunawathikaruna9178 2 жыл бұрын
Were Werribee ĺ
@kanchanapullaperuma1984
@kanchanapullaperuma1984 28 күн бұрын
🙏🙏🙏
@chitrawijewardena9372
@chitrawijewardena9372 2 жыл бұрын
Sadu sadu sadu
@amandakarunrathna3164
@amandakarunrathna3164 2 жыл бұрын
🙏🙏🙏
That's how money comes into our family
00:14
Mamasoboliha
Рет қаралды 11 МЛН
ТАМАЕВ УНИЧТОЖИЛ CLS ВЕНГАЛБИ! Конфликт с Ахмедом?!
25:37
Русалка
01:00
История одного вокалиста
Рет қаралды 6 МЛН
That's how money comes into our family
00:14
Mamasoboliha
Рет қаралды 11 МЛН