No video

Ven.Hasalaka Seelawimala Thero||පූජ්‍ය.හසලක සීලවිමල ස්වාමින් වහන්සේ||

  Рет қаралды 7,462

කුසල් වඩන බුදු මඟ

කුසල් වඩන බුදු මඟ

Күн бұрын

peo tv ඔස්සේ මෙම ධර්ම දේශනා පටිගත කොට ඔබ වෙත ගෙන එන අතර වෙන කිසිවෙකුගේ ධර්ම දේශනා විකාශනය නොකරන බව කරුණාවෙන් දන්වා සිටිමි. පීඩිත වූවන්ගේ සිත් ධර්මයෙන් පුරවාලීම සඳහා මෙම චැනලය පවත්වාගෙන යමි. ලෝකෝත්තර සැපය ලබා දීමත් උතුම් වූ ධර්ම දානය සිදු කිරීමත් මගේ අරමුණ වේ.ධර්මය හොදින් අසා ඔබේ සිත් සතන් නිවා ගනු මැනවි. 🙏🙏🙏
තෙරුවන් සරණයි!
____________________________________________
ඔබ‍ට තවත් මෙවැනි දේශනා ඇසීමට අවශ්‍යනම් මෙම චැනලය වෙත පිවිසෙන්න #කුසල්වඩනබුදුමඟ

Пікірлер: 27
@jayasinghah658
@jayasinghah658 2 жыл бұрын
සාදු සාදු සාදු මාගේනමස්කාරයවෙිවා දළදාසමිදුගෙමපිහිටයි ජයශිුමාබෝධින්වහන්සේගෙපිහිටයි නිදුක්වෙත්වා නිරෝගිවෙත්වා සුවපත්වෙත්වා දිර්ඝායුෂවෙිිවා කටාර්වලසිට
@chandrikajayawardhana3416
@chandrikajayawardhana3416 2 жыл бұрын
ඔබවහන්සේට නමස්කාර වේවා සාදු සාදු සාදු දායකත්වය දැරු පින්වත් අයටත් දිර්ඝායු වේවා නිරෝගි වේවා
@isharadulanjalie5461
@isharadulanjalie5461 2 жыл бұрын
සාදු සාදු සාදු .....🙏🙏🙏 තෙරුවන් සරණයි ....
@swarnalatha6923
@swarnalatha6923 2 жыл бұрын
sadu sadu sadu theruwañ.sarenai 🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹
@malagomis2059
@malagomis2059 2 жыл бұрын
සමිමා සමිබුදු සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට 🌹🌹🌹🌹🌷🌹🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹
@diniwijerathna7990
@diniwijerathna7990 2 жыл бұрын
කොයිතරම් වටිනා desanawakda api pinkarala මිහිරි desana ahanna..sadu sadu sadu ...
@kusumvidanapatirana1868
@kusumvidanapatirana1868 2 жыл бұрын
සාධු.... සාධු. සාධු.... අපේ ධර්මය ඉදිරියට පචත්වාගෙන අපිවත් ධර්මය දර්මය අවබෝධ කරවීම සදහා අප්රමාන වෙහෙසක් දරන අපේ තුන් ලොවට අධිපති තුන් ලෝකාග්‍ර වු අර්හත් වු සම්මා සම්බුද්ධ දසබලධාරී සර්වඥ රාජෝත්තමයානන් වහන්සේගේ ශ්‍රාවක පුත්‍රභාවයට පැමිණියා වු ඇස්ට්‍රාර්ය පුද්ගල මහා සංඝ රත්නයට මා ඉතා සද්දාවෙන් දොහොත් මුදුන් දී නමස්කාර කරමි මාගේ නමස්කාරය සජීවී වන්දනාවක්ම වේවා වේවා.... වේවා..... සාධු.... සාධු.... සාධු.....
@Jayantha.
@Jayantha. Жыл бұрын
සාධු සාධු සාධු තෙරුවන් සරනයි හාමුදුරුවනේ
@kanthidaluwak8507
@kanthidaluwak8507 Жыл бұрын
Theruwan saranai swaminwahansa hodatama teruna
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 2 жыл бұрын
අනේ සවාමින් වහන්ස මේ ධර්ම දේශනාව කවදාවත් අමතක වෙන එකක් නෑ හරි ලස්සනට තේරෙන සරල බව නිසා හිතට ධාරණය වෙන ශක්තිය වගේම බෙදලා බලනකොට ජාති ජරා ව්‍යාදි.. මරණ.. පියෝවී විප්පයෝග දුක අප්ප්රියෝ සමග එකතු වීම... බලාපොරොත්තු වූ දේ නොලකබිම අපිම හදාගත්තු දුක් ගොඩාක් පමණයි අවසානේ බලනකොට ගොඩාක් හොදට තේරුනා සවාමින් වහන්ස ඔබ වහන්සේ නිදුක්ව නිරෝගිව සුවපත්ව බලවත්ව ආරෝග්‍යයෙන් වැඩි තව බොහෝ කල් සැපෙන්ම වැඩ සිටිත්වා තෙරුවන් සරණයි ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා වේවා වේවා සාධු සාධු සාධු අද මන් අටසිල් සමාදන් වෙලා ඉන්නේ උදේ ඉදලම ධර්මය ශ්‍රවනය කලා
@indrawelegedara4953
@indrawelegedara4953 2 жыл бұрын
🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼
@Realeye66
@Realeye66 2 жыл бұрын
Sadu Sadu
@therunibandara8278
@therunibandara8278 2 жыл бұрын
🙏🙏🙏🙏
@malwee9363
@malwee9363 2 жыл бұрын
🙏🙏🙏
@ranvirwickrem1868
@ranvirwickrem1868 2 жыл бұрын
සාධු! සාධු! සාධු!
@nilaniliyanage5220
@nilaniliyanage5220 2 жыл бұрын
සාදූ සාදූ සාදූ. පුදුම තරම් අවබෝධයක් ලැබුණා.ගොඩක් පින් ස්වාමින් වහන්සේට.
@chithradesilva5293
@chithradesilva5293 2 жыл бұрын
සාදු සාදු සාදු
@mangamangalika648
@mangamangalika648 2 жыл бұрын
ධර්මය ශ්‍ර්‍රවනය කල මටත් උතුම් දර්මාව බෝදය ලැබේවා සාදු සාදු සාදු 🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🙏🙏🙏🙏😘😘😘
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 2 жыл бұрын
මෝඩකම කියල ඇත්තේ ඔබ වහන්සේ අවිද්‍යාව කියන්නේ මොකටද කියල අසු ප්‍රශ්නයට පිළිතුර සවාමින් වහන්ස
@chandaniranaweera4984
@chandaniranaweera4984 2 жыл бұрын
🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏
@mangamangalika648
@mangamangalika648 2 жыл бұрын
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට ප්‍රර්තනා කරන බෝදියකින් උතුම් දර්මාව බෝදය ලැබේවා 🌺🏵️🌺🙏🙏🙏🌺🏵️🌺🏵️🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏😘😘😘
@jayanthawaidyarathna8222
@jayanthawaidyarathna8222 2 жыл бұрын
🙏🌹🙏🌹🙏🌹
@ajanthakumari8389
@ajanthakumari8389 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
@sumanaamarathunga1203
@sumanaamarathunga1203 2 жыл бұрын
Sadu sadu sadu,🙏🙏🙏
@somadesilva2125
@somadesilva2125 2 жыл бұрын
@@sumanaamarathunga1203 b
@samadezoysa2766
@samadezoysa2766 Жыл бұрын
🌼🌼🌼🌼🌼🌼🌼🌼 🌹🌹🌹🌹🌹🌹🌹🌹 🙏🙏🙏🙏🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 2 жыл бұрын
ඒ කතාව ජිවිතේ යථාර්තය ඉගෙන ගන්න කිසි වැඩක් නැ යන්තම් බහ තේරෙන කාලයේ සිට දහමින් පෝසනය කරන එක තමයි කෙරිය යුත්තේ මෝඩකම
拉了好大一坨#斗罗大陆#唐三小舞#小丑
00:11
超凡蜘蛛
Рет қаралды 13 МЛН
ROLLING DOWN
00:20
Natan por Aí
Рет қаралды 11 МЛН
Nugasewana -Deepika Priyadarshani| 2024-08-28|Rupavahini
54:02