Nugasewana -Deepika Priyadarshani| 2024-08-28|Rupavahini

  Рет қаралды 93,974

NUGASEWANA

NUGASEWANA

Күн бұрын

Пікірлер
@susilaairin2801
@susilaairin2801 3 ай бұрын
හරිම ලස්සනයි. චූටි පැටව්නේ බුදුසරණයි. දීපිකා ඔබට ජය. තෙරුවන් සරණයි.
@dammikarunaratne9480
@dammikarunaratne9480 3 ай бұрын
හරිම ආදරණීයයි.පැටව් දෙන්න නිසා තවත් රසවත් උනා..ආසම ගායිකාවක්... ලස්සන පව්ලට තෙරුවන් ගෙ ආශිර්වාද ය ලැබේවා...
@nirmalajayakody1677
@nirmalajayakody1677 3 ай бұрын
හැම අම්මා කෙනෙක්ම මේ වගේ ආදරනීය කරුණාවන්ත නම් ලෝකය මොනතරම් සුන්දරද. ඔබතුමියට ජයම වේවා.❤❤❤❤
@upendrajayasinghe3443
@upendrajayasinghe3443 3 ай бұрын
පැටව් දෙන්නාටත් ,ඔබ පවුලටත් සැනසුම සතුට ,නිදුක් නීරෝගී සුව ,දීර්ඝායුෂ වේවා!
@champamuthumala7558
@champamuthumala7558 3 ай бұрын
දීපිකා ප්‍රියදර්ශනී මිය හරිම ලස්සනයි වටිනාව චරිතයක් ඔබතුමියගේ නිහතමානි බව හා ඇඳුමේ ඇති සංවර කම අගය කරනවා ඔබතුමිය ඇතුළු දරුවන්ට තෙරුවන් සරණයි ආදරෙයි ❤❤❤❤❤❤❤❤
@mylangepathmanee6087
@mylangepathmanee6087 3 ай бұрын
ලස්සනයි ,හොඳ රසවින්දනයක් ලබාදුන්න ,දරු පැටව් දෙන්න හරිම හුරතල් ,ඔයාල ඔක්කොටම යහපත් අනාගතයක්,ඒවගේම ස්තූතියි ..
@amaliahinsa6355
@amaliahinsa6355 3 ай бұрын
ඇත්තටම භාවනාවක් වගේ අහන් ඉන්න ආසයි මෙතුමිය හරිම නිහතමානී ආදරණීය චරිතයක් මං හරිම ආදරය කරන කෙනෙක් එතුමියගේ ගීත හරිම හරවත් ඒ වගේම ඒවා අහගන ඉන්න පුලුවන් දැන් ඉස්සරට වඩා හරිම ලස්සනයි දරුවන් දෙන්නාත් හරිම ආදරණීය දෙන්නෙක් වගේ පුතුන් දෙන්නෙක් ඉන්නවා කියන්නේ ඔබ තුමිය හරිම වාසනාවන්ත මවක් ඔබගේ ගුන යහපත් කම අනිවාර්යයෙන් දරුවන්ට ඇති ඒ දෙන්නා ඉන්න විදිය හරිම අපූරුයි හැබැයි ලැජ්ජා කාරයෝ දෙන්නෙක් 😊 මල්ලි හරිම හුරතලේ පුංචි පැටවු දෙන්නටත් ඔබ තුමියත් නිදුක් නිරෝගී සුවය ලැබේවා ❤️❤️❤️
@peraraperara639
@peraraperara639 3 ай бұрын
ලස්සන පැටවුන් දෙන්නා ටත් ඔබ තුමිය ටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@ulnirmala2833
@ulnirmala2833 3 ай бұрын
මම හරිම කැමති ඔබ තුමියට දරුවන් සමග දැකීම සතුටුයි දෙව් පිහිටයි 🙏🌷😇🥰
@Mworld-mu1oi
@Mworld-mu1oi 3 ай бұрын
Wow best announcers, you both have great qualities. You both handled little boys perfectly
@chandanisenanayake5755
@chandanisenanayake5755 3 ай бұрын
❤❤❤❤❤මට නම් නන්දා මාලනීයගේ හඩවගෙත් ඇහෙනවා.හරිම ලස්සනයි .අර්ථවත් . පැටව් දෙන්නාටත් ,ඔබ පවුලටත් සැනසුම සතුට ,නිදුක් නීරෝගී සුව ,දීර්ඝායුෂ වේවා!
@vish9562
@vish9562 3 ай бұрын
හරිම ලස්සනයි.හරිම හුරතල් පැටව් දෙන්නෙක්.💗💗🌸🌸 මේ වගේ අයව තමයි program වලට ගෙන්වන්න ඕනේ.බොරුවට දගලන සීනිබෝල කෑලි නැතුව.
@chameerafernando6088
@chameerafernando6088 2 ай бұрын
මන් ආසම ගායිකාව ❤ හරිම ආදරණීය චරිතයක් ❤
@chandrikagajanayaka8904
@chandrikagajanayaka8904 3 ай бұрын
ඇස්වහක් වදින්න එපා ෂෝක් කොල්ලෝ දෙන්නා තෙරුවන් සරණයි 🙏❤
@deepawijeratne2861
@deepawijeratne2861 3 ай бұрын
හරිම ආදරණීය දරුවෝ දෙන්නෙක් .deepika වාසනාවන්ත ගැහැනිය k .හරිම අසයි ඔයාගෙ කටහඬ ට.සිය පවුලට thunuruvan ගෙ පිහිටයි .
@snjweenisnjweeni2520
@snjweenisnjweeni2520 3 ай бұрын
අනෙ ආසම ගයිකවක් බුදු සරනයි පැවි දෙන්නටන් ඔබ තුමියටන්
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn 3 ай бұрын
අනේ ඔව් තෙරුවන් සරණයි මැණික් කැට දෙකටත් දීපිකා මහත්මියටත් සුභ අනාගතයක් හරිම ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️cyprus ❤️❤️❤️❤️හරිම සතුටුයි ❤❤❤
@sisirakumara6180
@sisirakumara6180 2 ай бұрын
අනේ ආසම ගායිකාවක්❤❤❤❤❤❤ලස්සන දරැ පැටවු දෙන්නෙක් ❤❤🎉🎉
@SriyaniCooray-y7n
@SriyaniCooray-y7n 3 ай бұрын
හරිම ලස්සනයි සහ හරිම වැදගත් ...සමහර කලාකාරිනියන් වගේ මයික් සහ 📷 ඉස්සරහ හච පච ගාන්නේ නැහැ ආසයි අහන්න ඉන්න සහ බලන්න වැඩසටහන ... ඔබතුමිය ට සහ දරුදෙදනාට නිරෝගී වාසනාවන්ත සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා බුදුසරණයි
@malinidissanayake9709
@malinidissanayake9709 3 ай бұрын
ඔයාටත් දරැ දෙදෙනාටත් ආදරෙයි. තෙරැවන් සරණයි . ❤ ❤ ❤ ❤ ❤
@nayanimadurasinghe9269
@nayanimadurasinghe9269 3 ай бұрын
හරිම ආසයි අහන් ඉන්න බලන්න .. ❤️ආසම ගායිකාව තෙරුවන් සරණයි පැටව් දෙන්නට හා දීපිකාටත් ❤️❤️
@silentnaturelover_sl5076
@silentnaturelover_sl5076 3 ай бұрын
එතුමියට හා ආදරණීය පුතුන්ට ජයම සතුටම වේවා...!!! ❤❤❤❤
@FamilyTeachings
@FamilyTeachings 3 ай бұрын
වෙලාව ගියා තේරුණේවත් නෑ ඔබටත් ආදරණීය දරුවන්ටත් නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා .තෙරැවන් සරණයි.
@Roshanthisgreendiary
@Roshanthisgreendiary 3 ай бұрын
ආසම ගායිකාවක්❤ දැන් තවත් ලස්සනයි
@chandrikakumarasinghe2267
@chandrikakumarasinghe2267 3 ай бұрын
හරිම ලස්සනයි සින්දුව මගේ අම්මත් මතකයට අවා Baby la dennath cute
@chamilakariyawasam8040
@chamilakariyawasam8040 3 ай бұрын
හරිම ලස්සනයි. ඔබතුමියටත් පුතාල දෙන්නටත් බුදු සරණයි. දෙවිපිහිටයි.
@sriyakumari4314
@sriyakumari4314 3 ай бұрын
Dipika priyadarshani .කියන්නේ harima adarniya චරිතයක් .sanwara බව ඇඳුම මේ hamdema ලස්සනයි ..theruwan saranai
@ilmiowindi2666
@ilmiowindi2666 3 ай бұрын
දීගායු වේවා ඔබ තුමියට ..බුදුසරනයි පුන්චි පුතාලටත් ඔබ තුමියටත්...❤️❤️
@piyalgalagedara8131
@piyalgalagedara8131 3 ай бұрын
What a wonderful human being. It's great to see her with two beautiful children. I am very happy to see that she has become a complete family, even later stages of a career. What a humble person. True character. We all pray for your beautiful family. NY 🇺🇸
@rushanijayasena4653
@rushanijayasena4653 3 ай бұрын
දීපිකා ප්‍රියදර්ශනී මහත්මිය ගේ හඬ හරිම සුමිහිරියි...
@nileemawilegoda6952
@nileemawilegoda6952 3 ай бұрын
" MAGA HERUNU SEDEWAN" Emotionally moving my drarest frieind . keep it up deepika...❤
@neetharohinig3317
@neetharohinig3317 3 ай бұрын
තෙරුවන් සරණයි හැමට. හරිම ලස්සන වැඩසටහන්
@AnushaLakmali-y7d
@AnushaLakmali-y7d 3 ай бұрын
මම ආසාවෙන් හොය හොයා හිටියෙ දීපිකා මිස්ගෙ පැටවු දෙන්නා ❤❤😘😘
@damayanthiperera2549
@damayanthiperera2549 2 ай бұрын
We wish her further success in her career as a singer, such a beautiful voice, n our best wishes r with her, and all her family members, Theruwan Saranai
@kamanimanmperi1592
@kamanimanmperi1592 3 ай бұрын
Congratulations ❤❤❤
@sushanthiperera8696
@sushanthiperera8696 3 ай бұрын
ලස්සනයි ..තෙරුවන් සරණයි ❤🙏♥️🙏♥️
@mangalikagunasinghe3872
@mangalikagunasinghe3872 3 ай бұрын
ඔබගේ කැපවිමට විශ්වය විසින් ඔබට වටිනා ත්‍යාගය ක් ලබාදිඇත. තිුවිධ රත්නයේ පිහිටයි ආදරනිය සොහොයුරිය දිපිකා ඔබටත් රත්තරන් දරැදෙ දෙනා ඇතුලු පවුලේ සැමටත්❤
@rashmisenanayake7927
@rashmisenanayake7927 3 ай бұрын
හරිම ලස්සනයි.ඔබටත් පවුලේ සියලුම දෙනාටම තුනුරුවනේ සරනයි ❤❤❤
@champaheenkende5252
@champaheenkende5252 3 ай бұрын
ඒ දෙන්නා දකින්න හරිම ආසාවෙන් හිටියෙ...😘😘 මගේ ආසම කටහඩක් ....නන්දා මාලිනිය වගේම.. .❤පැටව් දෙන්නා හරිම පුදුමයි එක තැනක සෑහෙන වෙලාවක් ඔහොම ඉන්න එක ගැන ...😘😘 ඔයා හරිම ආදරණීයයි දීපිකා...❤❤❤❤❤
@DayawathieLakamalage-id3ht
@DayawathieLakamalage-id3ht 3 ай бұрын
ආදරණීයයි දරුවන් දෙදෙනාටම වාසනාවන් දීපිකා ඔබට පව්ලටම 💕❤️💕
@yumethsjc9051
@yumethsjc9051 3 ай бұрын
God bless u all. very nice the small ones
@UdeshiPrabodya
@UdeshiPrabodya 2 ай бұрын
Budusaranayi .
@malkakahawita5413
@malkakahawita5413 3 ай бұрын
හරිම ආසම ගයිකවක්. තෙරුවන් සරණයි ඔබතුමියට ත් දරුවන්ටත්
@rohinidesilva5466
@rohinidesilva5466 3 ай бұрын
දිපිකා.මහාත්මිය.එදාවාගෙම.නිහතමානියි.ලස්සනයි
@bhagyawd388
@bhagyawd388 3 ай бұрын
BEAUTIFUL✨ My finest regards to your beautiful family🙏✨
@XxCc-w9e
@XxCc-w9e 3 ай бұрын
තෙරුවන් සරණයි! ඇත්තටම අය ඇය ආදරණීය මනුස්ස දුවක් ඇයගේ කතා විලාශය හරිම ශාන්තයි නිවුණු ගති පැවැතුම් ඇති තැනැත්තියක් හදවතත් එක්ක ඇය කතා කරනවා කිව්වා ඇත්තටම ඔව් මමත් සමහර වෙලාවට මගේ හිතත් එක්ක කතා කරනවා මම ඒත් කල්පනා කරනවා මේ වැඩේ සිද්ධ වෙන්නේ මගේ අතින් විතරද කියල නෑ මං වගේම තමා මෙතුමිය මේ කියන දේත්
@priyanika3629
@priyanika3629 3 ай бұрын
හරි චාමි දරැවෝ දෙන්නාගේ ඇදුම අපේ කම අපේ සංස්කෘතිය මත මෙම ගායනයත් ලස්සනයි මම හරි ආශ්‍රම සිංදු ව රාත්‍රිය වී...හරිම ලස්සන සින්දු ක්..,ලස්සන පවුලකට සුබ පතනවා
@Supu-s4h
@Supu-s4h 3 ай бұрын
Man hugak sathutui deepika Teacher sathutin daruwo ekka inna widiya dakkama.Man Teacherge hama song ekatama wage harima Aasai aadarei❤🎉Hamadama sathutin inna.husband daruwo ekka hamadama sathutin inna Teacher❤🎉Math mage husband daruwo ekka aadaren inna kenek.harima aasai man Anik hamoma sathutin innawa dakinna❤🎉Theruwan saranai pataw dennatath Teachertath pawle siyaluma denatath❤🎉❤😊
@sandukahandawela8907
@sandukahandawela8907 3 ай бұрын
Congratulations, Aashie and Agra! I'm so proud of you both. Keep shining brighter each day and become remarkable personalities like your mother. When I listened to the song 'Rata Mage Rata,' tears came to my eyes...😢❤ Triple gem bless you both.. With love, Sandu Akki.❤
@dilaninuwara3587
@dilaninuwara3587 3 ай бұрын
Daruwan nathiwa vidawana amma warunta ape Deepika mahamiyata wagema nium daruwan labewa me thamai adaraniya uthumma wasanawantha amma kenek ❤❤❤❤❤ ayusa bohoowewa theruwan saranai🙏
@ThilinaRupasinghe
@ThilinaRupasinghe 3 ай бұрын
Hareema sathuti dakkahama theruvan saranai oyala siyaluma denatama ❤
@SankalpaniSankalpani
@SankalpaniSankalpani 3 ай бұрын
තෙරැවන් සරණයි ඔබතුමියටත් දරැ දෙන්නාටමත්❤❤❤
@nelkaperera4045
@nelkaperera4045 2 ай бұрын
මට තාමත් මතකයි දීපික අපේ පන්තියේ ඉවර වෙන දවසේ කියපු සින්දුව.එදා මතකද ඔයාට ළමයෙක් නැගිටලා කිව්වා දීපිකා ඔයා ඩොක්ටර් කෙනෙක් වෙන්න ඕන නෑ ගායිකාවක් වෙන්න කියලා.🎉
@mangalajayawardena8387
@mangalajayawardena8387 3 ай бұрын
Cute two little boys Best Wishes to all of you ❤❤🌹🌹👍👌🙏🙏🙏🙏
@Sew-eu6tf
@Sew-eu6tf 3 ай бұрын
ගොඩක් ආදරය කරන ගෞරවණීය චරිතයක්....ඔබතුමියටත් පවුලේ සැමටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා....❤🙏
@GillianBuultjens
@GillianBuultjens 3 ай бұрын
What a lovely voice Deepika your voice is super and sharp so super for teledramas. Also so pleasing to see your two sons beautiful and well brought up ❤❤❤
@NilushikaWanasinghe-mv1vz
@NilushikaWanasinghe-mv1vz 3 ай бұрын
Cute & lovely babies. Congratulations.
@userbee156
@userbee156 3 ай бұрын
Duu daruwan pathana siyalu mawarunta, mhe pataw wage daruwo labewa...siyalu denagema sith pahan wee suwapath wewa yai prarthana karami ❤️
@gamunu2420
@gamunu2420 3 ай бұрын
ලඟ දී ඇස් ඇරපු පූස් පැටව් දෙන්නෙක් වගේ හරිම සුන්දරයි. මං මේ දෙන්නට ගීතයක් ලීවෙමි. දීපිකා අක්කේ එය දවසක ඔයාම ගායනය කරන්න.
@kalyaniihalagama2326
@kalyaniihalagama2326 3 ай бұрын
හරි ලස්සන අදහස් දීපිකා ඔයාගෙ.සුබ පැතුම් ඔයාට
@SamMalini
@SamMalini 3 ай бұрын
තෙරුවන් සරණයි සිය පවුලටම..❤❤
@DEEPANIHIMALI
@DEEPANIHIMALI 3 ай бұрын
Congratulations
@lakeegaming813
@lakeegaming813 3 ай бұрын
❤❤❤❤❤ දීපිකා අක්කට දරුවන්ට පවුලටම තුනුරුවන් සරණයි!!!!
@shiromiemilda44
@shiromiemilda44 3 ай бұрын
හරිම ලස්සන වැඩ සටහන. ආදරණීය යි ❤
@MattoPathi
@MattoPathi 3 ай бұрын
දරුවෝ දෙන්නට තෙරුවන සරනයි 🙏
@chandanideepika3893
@chandanideepika3893 3 ай бұрын
තුනුරුවන් සරණයි මුළු පවුලටම..❤❤❤
@kariyawasamramya2728
@kariyawasamramya2728 3 ай бұрын
❤ තෙරුවන් සරණයි සියලු දෙනාට .ලස්සනයි පුතාලා දෙන්න❤
@sandyahettiarachchi7759
@sandyahettiarachchi7759 3 ай бұрын
❤❤❤❤❤❤ තෙරැවන් සරණයි
@ChandrikaFonseka-v4w
@ChandrikaFonseka-v4w 3 ай бұрын
Very cute ,congratulations deepika....❤❤❤❤❤❤
@wattagesujithnishanthafern4282
@wattagesujithnishanthafern4282 3 ай бұрын
අනේ චුටි 💎💎 👑👑 මුළු වෙලාවම ඔයාලා දෙන්න දිහාමයි පැටවුනේ බලාගෙන හිටියේ ❤❤ පුදුම ආදරයක් දැනෙන හුරතල් 🙆🙋 දෙන්නෙක් මල්ලි බබා වගේම මුනුබුරෙක් අපිටත් ඉන්නවා. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි. ❤❤❤❤💐
@Lalitha-du6nf
@Lalitha-du6nf 3 ай бұрын
Very cute congratulations ❤❤
@dushmanthifernando82
@dushmanthifernando82 3 ай бұрын
Mage asama gayana shilpiniya❤❤❤❤adarei..deergausha jp..
@mochi008_8
@mochi008_8 3 ай бұрын
Adorable kids with talented mom.god bless to your family ❤
@nayanakodikara5683
@nayanakodikara5683 3 ай бұрын
තෙරුවන් සරණයි .
@upekhakumudini562
@upekhakumudini562 3 ай бұрын
God bless you little boys😍😍😍
@indunilrathnayake1016
@indunilrathnayake1016 3 ай бұрын
Budusaranai
@wathsalasamurdika8905
@wathsalasamurdika8905 3 ай бұрын
Harima lassanai sinduwa..❤❤❤
@irangnikumari5694
@irangnikumari5694 3 ай бұрын
Miss oya godaka hoda kanaka ❤❤❤ babal godaka lasshani
@SanjeewaniAsoka
@SanjeewaniAsoka 3 ай бұрын
Budu saranai oyalata
@mallikathamel9347
@mallikathamel9347 2 ай бұрын
ඉඳීවී කොතැනක හෝ...... හිමිකාරයා ඔබේ නමින් ..... යනුවෙන් සුනිල් එදිරිසිංහ මහතා ඔබේ නමින් ගැයු පැතුම ඉටු වී තිබීම හරිම සතුටක්
@sisilamadurawala7522
@sisilamadurawala7522 3 ай бұрын
You are a nice charactor l like very much madam budu saranai
@dharmakeerthigunathilake565
@dharmakeerthigunathilake565 3 ай бұрын
GOD BLESS YOU 🙏
@nilukagamlath8866
@nilukagamlath8866 3 ай бұрын
Anee marama sathutuii dipika mahathmiyata hemadama garu karanawa
@yvonnethomas380
@yvonnethomas380 3 ай бұрын
Lovely sons . 🌹❤🙏
@preethiperera9261
@preethiperera9261 3 ай бұрын
තෙරුවන් සරණයි පවුලටම ❤
@srilanka8562
@srilanka8562 3 ай бұрын
Very cute kids god bless ur fly❤❤❤😅
@ShekhariPinnawala-ps6fh
@ShekhariPinnawala-ps6fh 3 ай бұрын
Budusaranai ❤️❤️❤️❤️❤️
@shanthahemachandra5986
@shanthahemachandra5986 3 ай бұрын
❤🎉❤🎉❤
@NamaliFernando-n3k
@NamaliFernando-n3k 3 ай бұрын
ට්ච්‍ ර්ට බාබාලාදෙන්නටයි දෙව් පිහිටයි තෙරුවන් සරනයි
@zaimzaim7095
@zaimzaim7095 3 ай бұрын
❤️❤️🙏
@upekhanppd
@upekhanppd 3 ай бұрын
Her best song for me is " Marathon ena Uthuru sulphate ". Best!
@jessimrudanga5976
@jessimrudanga5976 3 ай бұрын
චූටි පැටැව් දෙනාටම සහ ඔබතුමියටත් තෙරුවන් සරනයි ❤❤❤
@sampath6581
@sampath6581 3 ай бұрын
බුදුසරණයි
@NilukaSanjivani-zk1wb
@NilukaSanjivani-zk1wb 3 ай бұрын
චුටි පැටවුන් dennata ❤❤❤❤
@ElanidesilvaBanks
@ElanidesilvaBanks 3 ай бұрын
Puduma asawakin okkoma wada nawathtala narabuwa.oba gana menma punchi patau 2 ganath loku adambarayak danuna obawan melowa paya gahla jevath wena aamma kenek labapu 1 gana.neerogi suwaya deerghausha labewa siya pawlatama🎉🎉
@RamyaPeeris
@RamyaPeeris 3 ай бұрын
දිපිකා,පුදිපිකාවක්නේ,අපටබුදුසරනයි,දෙවි,පිහිටයි,දරැවන්ටත්,ඇයටත්,සැමටම
@EsandiTaniya
@EsandiTaniya 3 ай бұрын
Hi... අයියා... මන්නි.... කොහොමද.... නදී නැන්දයි... හේමන්ත මාමායී... එසන්දි අක්කි යී... බලන්න අපේ ගෙදර ඉක්මනට එනවා නේද... 😍😍😍......!... ආදරේ ගොඩක් ඔයාලා ට.....❤❤❤
@copyhacopyonadeyak7749
@copyhacopyonadeyak7749 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ deepika ms oba pawule siyalu denatama theruwan saranai........
@GihanPannila
@GihanPannila 3 ай бұрын
Budusaranai oyala hamotama❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@kaushalyamadushi5781
@kaushalyamadushi5781 3 ай бұрын
❤❤❤❤❤
From Small To Giant 0%🍫 VS 100%🍫 #katebrush #shorts #gummy
00:19
Long Nails 💅🏻 #shorts
00:50
Mr DegrEE
Рет қаралды 19 МЛН
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 199 МЛН
Stigma Talk Show with Aritha | Episode 02 | Hash and Manga
26:54
චීනයෙන් ඇවිත් ඇය | Talk with Chatura
59:59
Talk with Chatura
Рет қаралды 236 М.
From Small To Giant 0%🍫 VS 100%🍫 #katebrush #shorts #gummy
00:19