Ven. Hasalaka Seelawimala Thero ||පූජ්‍ය. හසලක සීලවිමල ස්වාමින් වහන්සේ ||

  Рет қаралды 39,858

කුසල් වඩන බුදු මඟ

කුසල් වඩන බුදු මඟ

Күн бұрын

peo tv ඔස්සේ මෙම ධර්ම දේශනා පටිගත කොට ඔබ වෙත ගෙන එන අතර වෙන කිසිවෙකුගේ ධර්ම දේශනා විකාශනය නොකරන බව කරුණාවෙන් දන්වා සිටිමි. පීඩිත වූවන්ගේ සිත් ධර්මයෙන් පුරවාලීම සඳහා මෙම චැනලය පවත්වාගෙන යමි. ලෝකෝත්තර සැපය ලබා දීමත් උතුම් වූ ධර්ම දානය සිදු කිරීමත් මගේ අරමුණ වේ.ධර්මය හොදින් අසා ඔබේ සිත් සතන් නිවා ගනු මැනවි. 🙏🙏🙏
තෙරුවන් සරණයි!
____________________________________________
ඔබ‍ට තවත් මෙවැනි දේශනා ඇසීමට අවශ්‍යනම් මෙම චැනලය වෙත පිවිසෙන්න #කුසල්වඩනබුදුමඟ
____________________________________________
I kindly inform you that these sermons will be recorded on peo tv and brought to you and will not be broadcast on anyone else's sermons. I run this channel to fill the minds of the oppressed. My aim is to give transcendental bliss and to give great Dhamma alms. Please listen to the Dhamma carefully and clear your mind. 🙏
Bless the Triple Gem!
____________________________________________
If you want to hear more sermons like this visit this channel #කුසල්වඩනබුදුමඟ

Пікірлер: 72
@user-tq2hx2oq8h
@user-tq2hx2oq8h 2 жыл бұрын
0771583744 ගෞරවනීය ස්වාමින් වහන්සේගේ මෙම දුරකථන අංකයට රාත්‍රී 7.30ත් 9.30ත් අතර කාලය ඇතුලත පමණක් අමතා ඒ භාවනා වැඩසටහන පිළිබඳව පමණක් විමසා දැනගන්න. තෙරුවන් සරණයි!
@dayaegodagamage2879
@dayaegodagamage2879 2 жыл бұрын
9900000
@tangtharachchige7323
@tangtharachchige7323 2 жыл бұрын
Onawahaneseta.godak. Pin..
@laxmihettiarachchi4398
@laxmihettiarachchi4398 5 ай бұрын
🙏🙏🙏 ගව්‍රරවනීය ස්වාමීන් වහන්ස මෙම භාවනා වැඩසටහනට අපටත් සහභාගි වීමට අවශ්‍යයි , ඒ සදහා ගත යුතු ක්‍රියාමාර්ගය පැහැදිලි කර දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි . 🙏🙏🙏
@anomaliyanaarachchi5423
@anomaliyanaarachchi5423 4 ай бұрын
Ape ස්වාමීන් whanseta chathurarya sathyama awabhoda wewa .matada ae උතුම් sathya awabhoda wewa .sadu sadu sadu
@JananiRupikaVithanage
@JananiRupikaVithanage 3 ай бұрын
සාදු සාදු සාදු
@sirimadissanayake4026
@sirimadissanayake4026 2 жыл бұрын
🙏🙏🙏සාධු සාධූ සාධු තෙරුවන් සරණයි !!! පින්වත් අපේ ස්වාමීන්ද්‍රයන් වහන්සේට ! නිදුක් නිරෝගි සුඛ් සුවපත් භාවය චිරජීවනය ලැබෙවා ! මේ කුසල් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය පිනිසම හේතු වාසනා වේවා !!! පාරමිතාවක් වේවා !!! 🙏🙏🙏
@indrajayanthi6793
@indrajayanthi6793 2 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබේ වා
@marasinghedilini9066
@marasinghedilini9066 2 жыл бұрын
ඔබ වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී..වෙත්වා සුවපත් වෙත්වා... 🎀
@kusumdissanayaka2638
@kusumdissanayaka2638 2 жыл бұрын
තෙරුවන් සරනයි සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹
@nayanajeewamali-bm3bg
@nayanajeewamali-bm3bg 10 ай бұрын
ගෞරවණීය ස්වාමින් වහන්සෛ්ගේ මෙම භාවනා වැඩසටහනේ මුළ සිටම ශ්‍රවනය කිරීමට අවස්ථාව සළසා දෙන මෙන් ඉල්ලා සිටිමි
@user-cm2gk2lp6f
@user-cm2gk2lp6f 4 ай бұрын
ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව ලැබෙවා
@chandradasaattanayake7539
@chandradasaattanayake7539 2 жыл бұрын
Sadu sadu sadu Pinwath swaminiwahsnse.me bawana wadastahanata sawan dunimi .
@harshanihimali3166
@harshanihimali3166 7 ай бұрын
තෙරුවන් සරණයි !!! පිනැති , පූජනීය හසලක සීලවිමල ස්වාමීන් වහන්සේ වැඩ සිටින ස්ථානය හා එහි භාවනා වැඩසටහන් පැවැත්වේද කයන්න පිළිබඳ දැනුවත් කරන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි..
@jayasinghah658
@jayasinghah658 2 жыл бұрын
සාදු සාදු සාදු මාගේනමස්කාරයවෙිවා දළදාසමිදුගෙමපිහිටයි ජයශිුමාබෝධින්වහන්සේගෙපිහිටයි නිදුක්වෙත්වා නිරෝගිවෙත්වා සුවපත්වෙත්වා දිර්ඝායුෂවෙිිවා කටාර්වලසිට
@kusumdissanayaka2638
@kusumdissanayaka2638 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌺🌺🌺
@sironisironi3577
@sironisironi3577 2 жыл бұрын
Sadu. Sadu. Sadu. ඉතාමත් පැහැදිලිව කියා දුන්නා ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා සාදු සාදු සාදු බුදු සරණයි
@vijecompanyt6767
@vijecompanyt6767 2 жыл бұрын
සාදු.......සාදු.......සාදු.......
@padminisilva8771
@padminisilva8771 2 жыл бұрын
Gavuravaneeya Svaminvahansa Obavahanse Uthum Nivanin Senaseva
@kanthinonis6552
@kanthinonis6552 2 жыл бұрын
Sadu.sadu..sadu.!!! Suwamin wahansata nivan awaboda wewa niduk wewa nirogi wewa suwapath wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-ee7so1nh5m
@user-ee7so1nh5m 9 ай бұрын
🙏🙏🙏🌼🌼🌼
@deepthisanjula3318
@deepthisanjula3318 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ajanthasenadeera6830
@ajanthasenadeera6830 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🌸🏵️🌸🌼🌸🏵️🌸🌼🌸 සාදු සාදු සාදු
@indu4396
@indu4396 2 жыл бұрын
Teruwan saranai suwaminwahansa obawahanseta godak pin sadu sadu sadu
@nishanava6702
@nishanava6702 5 ай бұрын
🙏🙏🙏
@chandrawanigasekara5882
@chandrawanigasekara5882 3 ай бұрын
මෙසේ මෙම බාවනා වැඩසටහනට සවන් දිමට ලැබිමත් වාසනාවකි .සාදුසාදු සාදු.
@s.s.mahanama3984
@s.s.mahanama3984 8 ай бұрын
🙏🙏🙏💗🎉
@premalathapanapitiya-cc4xy
@premalathapanapitiya-cc4xy 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@therunibandara8278
@therunibandara8278 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@rmyrj8585
@rmyrj8585 2 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@panthiyagepremadasa5081
@panthiyagepremadasa5081 2 жыл бұрын
Sau sadu sadu sadu
@user-sr8ke4lw9z
@user-sr8ke4lw9z 7 ай бұрын
Sadu sadu pinwath swamin wahansa🎉
@mangalanawinna5495
@mangalanawinna5495 2 жыл бұрын
Bohoma pin suwaminwahansa. 🙏🙏🌟
@matildaranjani3946
@matildaranjani3946 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ t නිදුක් නිරෝගී සුවපත් dhirgaush labawa .! නිර්වන අවබෝධ පිණිස හෙතු වෙවා.! 🙏🙏🙏
@shyamaliamarasena3478
@shyamaliamarasena3478 2 жыл бұрын
බොහොම පිං 🙏
@sitharalakmini3230
@sitharalakmini3230 2 жыл бұрын
🥀sadu🌾sadu🌷🙏🌻🙏🌸🙏🍁sadu🍂
@indraniranathunga3285
@indraniranathunga3285 2 жыл бұрын
SADHU !!! 🌹🌹🌹
@rohanawijeratne2109
@rohanawijeratne2109 2 жыл бұрын
තෙරුවන් සරණයි
@jayanthawijegunaratne
@jayanthawijegunaratne 7 ай бұрын
SADU SADU SADU
@mangalanawinna5495
@mangalanawinna5495 2 жыл бұрын
🙏🙏🙏🙏
@farhanaqadir1733
@farhanaqadir1733 5 ай бұрын
සාධු සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ
@premalathapanapitiya2642
@premalathapanapitiya2642 2 жыл бұрын
🙏🌼🙏🌼🙏🌼
@rohinikarunarathne8524
@rohinikarunarathne8524 8 ай бұрын
තෙරුවන් සරන ලැබේවා .ඔබ වහන්සේට.🙏🙏🙏අපේ හාමුදුරුවනේ මහනුවර ප්‍රදේශයේ මෙවැනි භාවනා වැඩසටහන් කරන්නේ නැතිද කලොත් ගොඩාක් වටිනවා.
@dayaranidealwis251
@dayaranidealwis251 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏 සාධූ…සාධූ…සාධූ…🙏🙏🙏🙏🙏🙏 🌸🌸🌸💎💎💎💥💥💥🌹🌹🌹🪷🪷🪷🌷🌷🌷
@leelagunasinghe3642
@leelagunasinghe3642 2 жыл бұрын
mema bawana wada satahanata sambanda wanne keseda. Theruwan saranai.
@user-tq2hx2oq8h
@user-tq2hx2oq8h 2 жыл бұрын
0771583744 ගෞරවනීය ස්වාමින් වහන්සේගේ මෙම දුරකථන අංකයට රාත්‍රී 7.30ත් 9.30ත් අතර කාලය ඇතුලත පමණක් අමතා ඒ භාවනා වැඩසටහන පිළිබඳව පමණක් විමසා දැනගන්න. තෙරුවන් සරණයි!
@chandrikaamaratunga4804
@chandrikaamaratunga4804 Жыл бұрын
සාදුසාදුසාදු
@s.s.mahanama3984
@s.s.mahanama3984 9 ай бұрын
🙏🙏🙏💗සියලුම දෙන උතුම් නිර්මල සත්‍යය නිවන් අවබෝධ ය පිනිස කටයුතු කරත්වා .!
@vajiraranwala1368
@vajiraranwala1368 2 жыл бұрын
Budurajanan vanse vadals uthum dama apata saralawa vatadeemata kepa vena uba vanseta me bavayedima nivan lebewai meth sithin adishtana karami
@chandanik88
@chandanik88 2 жыл бұрын
🙏🙏🙏 ගෞරවණීය සවාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!! මෙම ඊලඟ භාවනා වැඩසටහනට සහභාගි වන්නට සහභාගි විය හැක්කේ කෙසේද කියා සඳහන් කරනමෙන් කාරුණිකව ඉල්ලමි. සැමට තෙරුවණ් සරණයි ...!!!
@user-tq2hx2oq8h
@user-tq2hx2oq8h 2 жыл бұрын
0771583744 ගෞරවනීය ස්වාමින් වහන්සේගේ මෙම දුරකථන අංකයට රාත්‍රී 7.30ත් 9.30ත් අතර කාලය ඇතුලත පමණක් අමතා ඒ භාවනා වැඩසටහන පිළිබඳව පමණක් විමසා දැනගන්න. තෙරුවන් සරණයි!
@chandanik88
@chandanik88 2 жыл бұрын
@@user-tq2hx2oq8h ගොඩක් ස්තුතියි. ඒවගේම අපට ඒ වැඩසටහන ශ්‍රවණය කරන්නට සැලැස්වූවාටත් බොහෝ පිං.
@-dhahammaga731
@-dhahammaga731 2 жыл бұрын
@@chandanik88 Meya sanwidanaya karana ladde Pragna TV nalikawa wisin. Pragna TV nalikawa amatha wedi wissatara labagenima sudusu we yei hengemi.
@matildaranjani3946
@matildaranjani3946 Жыл бұрын
බොහොම පිංසිදු වෙවා .🙏🙏🙏
@sumithradias5314
@sumithradias5314 2 жыл бұрын
Saadu!,saadu!! Saadu!!!
@smartnet4222
@smartnet4222 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්සට .චතුරාර්‍ය් සත්‍ය අවබොදය පිනිස වේවා
@nivarthanashan1444
@nivarthanashan1444 Жыл бұрын
ANOMA.NILANTHI.ADHIKARI.theruwansaranai
@dammamiththameheninwahanse6440
@dammamiththameheninwahanse6440 2 жыл бұрын
Theruwan saranai
@thusithanilanthi8928
@thusithanilanthi8928 2 жыл бұрын
මහා භාවනා වැඩසටහන, කරුනකර සියලු කොටස් upload කරන්න. බුදු සරනයි
@nivarthanashan1444
@nivarthanashan1444 Жыл бұрын
SWAMIN.WAHANSETA.BOHOMAPIN.APIINNE.GINi.GODAKASADU.SADU.SADU.SADU........
@ajanthakumari8389
@ajanthakumari8389 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹
@lashanthiedirisinghe6301
@lashanthiedirisinghe6301 2 жыл бұрын
ඊළඟ භාවනා වැඩ සටහන කවදාද?
@lalithapadmini
@lalithapadmini Жыл бұрын
Eaàaeaeaee
@swarnamawela3503
@swarnamawela3503 2 жыл бұрын
P
@padminisilva8771
@padminisilva8771 2 жыл бұрын
Gavuravaneeya Svaminvahansa Obavahanse Uthum Nivanin Senaseva
@s.s.mahanama3984
@s.s.mahanama3984 8 ай бұрын
🙏🙏🙏💗🎉
@nayanawimarshani4805
@nayanawimarshani4805 2 жыл бұрын
🙏🙏🙏
@chandrikaamaratunga4804
@chandrikaamaratunga4804 Жыл бұрын
සාදුසාදුසාදු
@mangalanawinna5495
@mangalanawinna5495 2 жыл бұрын
🙏🙏🙏
@floriamarasinghe2841
@floriamarasinghe2841 2 жыл бұрын
🙏🙏🙏
艾莎撒娇得到王子的原谅#艾莎
00:24
在逃的公主
Рет қаралды 53 МЛН
Whoa
01:00
Justin Flom
Рет қаралды 33 МЛН
7. සලායතන භාවනාව. ඇස - Ven. Hasalaka Seelawimala Thero.
27:51
DHARMA DESHANA - ධර්ම දේශනා
Рет қаралды 26 М.
Sakkaya Dittiya | Kiriwaththuduwe Ariyadassana Thero
55:17
Nirwana Dwara නිර්වාණ ද්වාර
Рет қаралды 3,8 М.