No video

මනසට පිළිසරණ සතිය ~ Ven. Hasalska Seelawimala Thero.

  Рет қаралды 378

DHARMA DESHANA - ධර්ම දේශනා

DHARMA DESHANA - ධර්ම දේශනා

Күн бұрын

සතිපට්ඨාන විභංග සූත්‍රය ඇසුරෙන්,
පූජනීය හසලක සීලවිමල ස්වාමීන් වහන්සේ.
සතිපට්ඨාන භාවනාව වැඩීම සහ සතිපට්ඨාන භාවනා ගාමිණී ප්‍රතිපදාව.
~ අභික‍්කන‍්තෙ පටික‍්කන‍්තෙ සම‍්පජානකාරී හොති.
~ ආලොකිතෙ විලොකිතෙ සම‍්පජානකාරී හොති.
~ සමිඤ‍්ජිතෙ පසාරිතෙ සම‍්පජානකාරී හොති.
~ සඞ‍්ඝාටිපත‍්තචීවරධාරණෙ සම‍්පජානකාරී හොති.
~ අසිතෙ පීතෙ ඛායිතෙ සායිතෙ සම‍්පජානකාරී හොති.
~ උච‍්චාරපස‍්සාවකම‍්මෙ සම‍්පජානකාරී හොති.
~ ගතෙ ඨිතෙ නිසින‍්නෙ සුත‍්තෙ ජාගරිතෙ භාසිතෙ තුණ‍්හීභාවෙ සම‍්පජානකාරී හොති.
ඉදිරියට යෑමෙහි ද පෙරළා ඊමෙහි ද (සත්‍ව පුද්ගල නො වන හුදු
ධාතු සමූහයෙක් ම ඉදිරියට ම යෑම පෙරැළා ඊම ද කෙරේ යැ යි)
සම්‍යක්ප්‍රඥායෙන් සලකා දැනගනිමින් එය කරන්නේ වෙයි.
ඉදිරිය බැලීමෙහි ද අනුදික් බැලීමෙහි ද (උඩ සඳහන් පරිදි)
සම්‍යක්ප්‍රඥායෙන් සලකා දැනගනිමින් (එය) කරන්නේ වෙයි.
අත් පා හැකිළීමෙහි ද දිගු කිරීමෙහි ද
සම්‍යක්ප්‍රඥායෙන් සලකා දැන ගනිමින් (එය) කරන්නේ වෙයි.
සඟළ සිවුරු හා පා සිවුරු හා දැරීමෙහි ද
(ධාතු සමූහයක් ධාතු සමූහයක් වැළැඳ ගනී යන ආදීන්) සම්‍යක්ප්‍රඥායෙන් සලකා දැන ගනිමින් (එය) කරන්නේ වෙයි.
බොජුන් වැළැඳීමෙහි ද පැන් පීමෙහි ද ඛාද්‍යාදිය විකා කෑමෙහි ද (මී සකුරු ආදිය) රස විඳීමෙහි ද
සම්‍යක්ප්‍රඥායෙන් සලකා දැන ගනිමින් (එය) කරන්නේ වෙයි. මල මූ පහ කිරීමෙහි ද
සම්‍යක්ප්‍රඥායෙන් සලකා දැනගනිමින් (එය) කරන්නේ වෙයි.
යෑමෙහි ද සිටීමෙහි ද හිඳීමෙහි ද නිදි ගැන්මෙහි ද පිබිදීමෙහි ද කථා කිරීමෙහි ද
නිහඬ වීමෙහි ද සම්‍යක්ප්‍රඥායෙන් සලකා දැන ගනිමින් (ඒ ඒ ක්‍රියා) කරන්නේ වෙයි.
***************************************
෴ තුන්ලොකාග්‍ර වූ, භාග්‍යවත් වූ, අරහත් වූ සම්මා සම්බුද්ධ දසබලධාරී,
සර්වග්ඥ රාජෝත්තමයන් වහන්සේට අපගේ නමස්කාරය වේවා ෴
෴ තුනුරුවන්ගේ අනන්තවූ සුවිසි මහා ගුණයන්ගෙන් ඔබ සැම සුවපත් වේවා ෴
~ චිරං තිට්ඨතු ලෝකස්මිං සම්බුද්ධ සාසනං ~
▶️ Link භාවනා: • භාවනා (Meditation) - ප...
▶️ Link: • Playlist
දායකත්වය සඳහා විමසීම්:
'චක්ඛුං උදපාදී' - 'ධම්මානුපස්සනා' 'ධම්ම දේශනා' මඟින් ඔබවෙත ගෙන එනු
ලබන සියළු දහම් වැඩසටහන් පිළිබඳව යාවත්කාලීන තොරතුරු ලබාදෙන මාධ්‍යයෙන්:
ෆේස්බුක් පිටුව (FB): www.facebook.c...
ෆේස්බුක් පිටුව (FB): www.facebook.c...
යූටියුබ් නාලිකාව: / @hdsl6659
වයිබර් නාලිකාව: invite.viber.c...
වට්ස්ඇප් සමූහය: wa.me/message/...
වට්ස්ඇප් සමූහය: chat.whatsapp....
විද්‍යුත් තැපෑල; hemakadias@gmail.com
Tel: +94 773 558 666 - +94 712 726 416

Пікірлер: 2
@thiraniwithana5017
@thiraniwithana5017 3 ай бұрын
Obawahanseata dirgausa leabeawa sadu sadu sadu 🎉🎉🎉🎉
@s.s.mahanama3984
@s.s.mahanama3984 2 ай бұрын
මයිත්‍ත්‍ර්‍රී බාවනාව වැඩීමෙන් වේද්නාව යටපත් කල හැකියි නේද ...?
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 54 МЛН
Whoa
01:00
Justin Flom
Рет қаралды 45 МЛН
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 10 МЛН
14. ශ්‍රද්ධා සහ ප්‍රඥා භාවනාව ~ Ven. Hasalska Seelawimala Thero.
22:24
DHARMA DESHANA - ධර්ම දේශනා
Рет қаралды 4,2 М.
රුණ‍්ණ සූත්‍රය ~ Ven. Koralayagama Saranathissa Thero.
50:24
DHARMA DESHANA - ධර්ම දේශනා
Рет қаралды 314
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 54 МЛН