බුදුන් වඳින කොට පෙර පින් මතු වෙනවා | පූජ්‍ය හිඟුරේ පඤ්ඤාසේකර හිමි | Ven Higure Pagnasekera Tero

  Рет қаралды 6,294

ඒහිපස්සිකෝ ධර්මය - Ehipassiko Dharmaya

ඒහිපස්සිකෝ ධර්මය - Ehipassiko Dharmaya

Күн бұрын

Пікірлер: 37
@harshakumara9562
@harshakumara9562 4 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මේ උතුම් වූ බුද්ධ රත්නයට ධම්ම රත්නයට සංඝ රත්නයට මාගේ වැදුම වේවා මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏
@merlinfreefire6039
@merlinfreefire6039 3 жыл бұрын
සාදු...සාදු....සාදු......තෙරුවන් සරණයි අපේ පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්ස.ඔබ වහන්සේ නිදුක් වේවා නිරෝගි වේවා.සුවපත් වේවා.දීර්ඝායුුෂ ලැබේවා.මෙි ගෞතම බුදු සසුනේදීම උතුම් නිවනින් නිවේවා.
@xiaozhan8389
@xiaozhan8389 Жыл бұрын
සාදු සාදු සාදු මගේ නමස්කාරය වේවා අපේ හාමුදුරුවන්ට ඔබ වහන්සේට දර්ගායුෂ ලැබෙිවා 🙏🙏🙏
@pushpakanthilokugamage9418
@pushpakanthilokugamage9418 Жыл бұрын
සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!නිදුක් නීරෝගි ව දීර්ඝ ආයුෂ ලැබිල ආරක්ෂා වේවා!!!
@rathnasiriperera5717
@rathnasiriperera5717 Жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පිංවත් ගරු ස්වාමීන් වහන්සේට
@wattagefanando3911
@wattagefanando3911 23 күн бұрын
සාදු.සාදු.සාදු
@priyadarshanibasnayaka150
@priyadarshanibasnayaka150 Жыл бұрын
නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා අපෙ හාමුදුරුවනේ ...!!!තෙරුවන් සරණයි ...!!!
@sandyamalkanthi1139
@sandyamalkanthi1139 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏 තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
@rohiniabeyrathna572
@rohiniabeyrathna572 Ай бұрын
Gwrawaneya swaminwahanseta mage namaskarayawewa Theruwansaranai 🙏🏻🙏🏻🙏🏻
@somawgk4778
@somawgk4778 2 ай бұрын
සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ල බේන මයා ලද්ධං පස්සීතුං වන්දි තුං වරං සාරිපුත්තාදි ථේරානං අාගතං පටි පාටියා සද්ධා සීල දයා වාසං බුද්ධ පුත්තං නමා මහං 🙏🙏🙏💐💐💐!!!
@UdayajayanathWedikandage-je1rk
@UdayajayanathWedikandage-je1rk 6 ай бұрын
ඔබ වහන්සේටත් නිවන ආවෝබෝදය පිණිසම මේ පින හේතු වේවා සම්මා සම්බුදු සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏
@gnanaperera3137
@gnanaperera3137 4 ай бұрын
නිරෝගි සුවය හා දිගාසිරි පතමි ... ඔබ වහන්සේට මෙම පින නිවන්මගට පිවිසිමට සේතු වාසනා වෙිවා.....තෙරුවන් සරණයි ....🙏🙏🙏
@GaminiWijesekara
@GaminiWijesekara 6 ай бұрын
🙏🙏🙏
@nayomeekularathna9655
@nayomeekularathna9655 Жыл бұрын
දීර්ඝ ආයුෂ අපේ හාමුදුරුවනේ.
@indikagamage9023
@indikagamage9023 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ
@SunilRajapaksha-un5vw
@SunilRajapaksha-un5vw 3 ай бұрын
අනන්ත බුදු සරණයි ස්වාමින් වහන්ස ඔබ වහන්සේට. මට ත් පුංචි බුද්ද පුත්‍රයින් දෙන්නෙක් ම ඉන්නවා. ඔබ වහන්සේ වගේ ම මේ සසුන් කෙත බබුලුවනවා බලන්න තමා මේ අම්මා ගෙ බලාපොරොත්තුව 8:46 8:46
@boduhandatv7167
@boduhandatv7167 4 ай бұрын
සාදු සාදු
@rohiniabeyrathna572
@rohiniabeyrathna572 Ай бұрын
Gwarawaniya sawaminwahanseta mage namaskarayawewa theruwan saranai drgauwewa🙏🏻🙏🏻🙏🏻💐💐💐
@sandunikamanori3073
@sandunikamanori3073 Жыл бұрын
ඔබ වහන්සේගේ බන අහන්න මම හරිම කැමතියි ඔබ වහන්සේට නිවන බොහෝ දුර නොවේවා...
@sawanirajapaksha7722
@sawanirajapaksha7722 2 жыл бұрын
සාදු...සාදු...සාදු....
@piyadasafernando457
@piyadasafernando457 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏ඔබ whan seta bho පින්
@nuwannadeera5341
@nuwannadeera5341 3 жыл бұрын
Sadu sadu sadu... Theruwan saranai ape hamuduruwane....
@pushpakumari2194
@pushpakumari2194 2 жыл бұрын
අනේ සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු බොහොම පිං අපේ හාමුදුරුවන්ට දීර්ඝායු වේවා තෙරුවන් සරණයි
@nuwannuwan2231
@nuwannuwan2231 4 ай бұрын
Oba wahanseta bohoma pin
@nuwannuwan2231
@nuwannuwan2231 4 ай бұрын
Swameen wahanse pinwanthay shanthaypriyamanapay
@nuwannuwan2231
@nuwannuwan2231 4 ай бұрын
Dharma deshenawa pahadiliy
@nuwannuwan2231
@nuwannuwan2231 4 ай бұрын
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
@nuwannuwan2231
@nuwannuwan2231 4 ай бұрын
😊
@kelumchinthaka1822
@kelumchinthaka1822 Жыл бұрын
භාග්‍යවතුන් වහන්සේ ශාස්තෘන් වහන්සේ මම ශ්‍රාවක භාග්‍යවතුන් වහන්සේ සියල්ල දත් සේක මම කිසිවක් නොදන්න සේක…ලොව්තුරා බුදු රජාණන් වහන්සේටත්,මහා සංඝරත්නයටත් මාගේ නමස්කාරය වේවා🌸🌺🌹🌻🙏🙏🙏
@tharusamith7495
@tharusamith7495 Жыл бұрын
නිදුක් වේවා,නීරෝගී වේවා,දීරිඝායු වේවා...අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@keshaniyaggahawita6587
@keshaniyaggahawita6587 3 ай бұрын
🙏🙏🙏
@nuwannuwan2231
@nuwannuwan2231 4 ай бұрын
😊
@priyankanilmini6208
@priyankanilmini6208 8 ай бұрын
🙏🙏🙏
@formycountry373
@formycountry373 Жыл бұрын
🙏🙏🙏
@formycountry373
@formycountry373 Жыл бұрын
🙏🙏🙏
@indikagamage9023
@indikagamage9023 Жыл бұрын
🙏🙏🙏
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 91 МЛН
How to whistle ?? 😱😱
00:31
Tibo InShape
Рет қаралды 22 МЛН
alawaka yakshaya / higure pannasekara thero bana
49:09
Ape Podi Sadu
Рет қаралды 1,4 М.
migasala suththraya /higure pannasekara thero bana
43:38
Ape Podi Sadu
Рет қаралды 1,7 М.
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 91 МЛН