Ven Ketawala Hemaloka Thero - Bana Asime Aramuna

  Рет қаралды 73,543

The Buddhist TV | සැම හිත සුව පිනිස

The Buddhist TV | සැම හිත සුව පිනිස

12 жыл бұрын

බෞද්ධයා රූපවාහිනිය ඔස්සේ විකාශය වු වටිනා ධර්ම දේශනා.
මෙය සියළු සත්වයාටම නිර්වානාවබෝදය පිනිසම හේතු වේවා..!
අතිපූජ්‍ය දරණාගම කුසලධම්ම ස්වාමින්වහන්සේගේ මග පෙන්වීම යටතේ මෙම ධර්ම දේශනා ඔබහට අන්තර්ජාලය ඔස්සේ නැරඹීමට දැන් හැකියාව ලැබී ඇත.
බෞද්ධයා නාලිකාව මේ දක්වා පවත්වාගෙන යනු ලබන්නේ කිසිදු වෙළද දැන්වීමකින් තොරව සැදැහැති දායකයන්ගේ පරිත්‍යාග, උපකාර මතය.
මෙවැනි ධර්ම දානමය කටයුතු තව තවත් කරගෙනයාම සඳහා ඔබට ද සුළුවෙන් හෝ උපකාර විය හැකිය.
ඔබගේ අදහස්, යෝජනා, පරිත්‍යාග සදහා බෞද්ධයා නාලිකාව අමතන්න.
Tel. +94 11 4 422022, +94 11 2 689307, +94 77 3099883 , +94 11 4343611
If you want to donate to developing the Buddhist TV Please Put money to following
Account No in Sampath Bank
Account Name - Parahitha Oraganization
Account No - 007060000039
For more information visit www.thebuddhist.tv
The Buddhist TV - Sinhala Dhamma Desana Uploaded by Buddhika Jayanath
To Enlighten Our Life ( parents and all others ) Towards Nibbana
Buddhika Jayanath
buddhikajayanath@gmail.com
විශේෂ ස්තුතිය,
බෞද්ධයා නලිකාවෙ සභාපති පූජ්‍ය දරණාගම කුසලධම්ම ස්වාමින් වහන්සේ, සම්බෝධි විහාරවාසී පූජ්‍ය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේ, වැඩසටහන් අධ්‍යක්ෂක ශෂික ජයතිලක ඇතුලු බෞද්ධයා නලිකාවෙ සියලුම කාර්ය මණ්ඩලයට සහ නුවන් රණසිංහ මහතාට.

Пікірлер: 21
@jayathissabandara1313
@jayathissabandara1313 Ай бұрын
ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා, තෙරුවන් සරණයි, සාදු සාදු සාදු
@AvishLakmina
@AvishLakmina 11 күн бұрын
Hemaloka hamuduruwane oba wahanseta niduk nirogi sampaththiya labewa
@priyaranjane6823
@priyaranjane6823 5 жыл бұрын
අපේ පින්වත් කැටවල හේමාලෝක ස්වාමින්වහන්සේගේ බන දේශානාවන්ට අන් ලයික් දාන්නෙ මිත්ත්‍යා දුශ්ඨයන් අනිවාර්යයෙන් ම සතර අපායේ යනවාමයි . ඔබ වහන්සේට දීර්ඝායු ලැබේවා අපේ හාමුදුරුවනේ තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏
@user-py6st1pf3e
@user-py6st1pf3e 5 ай бұрын
Sadu sadu theruwan saranai oba wahansheta.
@lakshmiabeydeera3829
@lakshmiabeydeera3829 4 жыл бұрын
සාදු සාදු සාදු
@PJ-2014
@PJ-2014 5 жыл бұрын
අවිද්‍යාන්ධකාරය දුරුකරන්නාවූ අසහායවූ සූර්යයාවූ උන්වහන්සේ ශ්‍රෙෂ්ඨ ඉපදීම ඇතිසේක. ඥාණධජවූ ගෞතම සේක. බොහෝ ප්‍රඥා ඇති ගෞතමසේක. ඒවං අචින්තියා බුද්ධා බුද්ධ ධම්මා අචින්තියා අචින්තියේසු පසන්නානං විපාකෝ හොති අචින්තියෝ ති’ 🌷සාදූ, 🌷🌷සාදූ, 🌷🌷🌷සාදූ, 🙏
@ayeshakumare9416
@ayeshakumare9416 3 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ට.මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා ධර්ම දානය ලබා දුන් සියලු දෙනාටම තෙරැවනේ ආශිර්වාදය ලැබේවා මමත් සතුටු සිතින් අනුමෝදන් වෙනවා සාධු සාධු සාධු (2020 11 11 කුවේට්)
@lankapoornimakk642
@lankapoornimakk642 5 жыл бұрын
Sadu Sadu Sadu
@chandrapushpalatha430
@chandrapushpalatha430 4 жыл бұрын
Obwanseta niduk nirogi suwa pathami teruwan saranai
@suneethaashokkumar3506
@suneethaashokkumar3506 10 жыл бұрын
ven ketawela thero .obata niduk nirogg suweyama weawa.... sadu!sadu sadu sadu
@npp445
@npp445 8 жыл бұрын
Obathuma nidukweewa! Nirogiweewa! Deegayusha labathwa! Theruwan Saranai
@mallikalokubalasuriya6701
@mallikalokubalasuriya6701 7 жыл бұрын
🔨🔨🔨
@kaushikalugalla3270
@kaushikalugalla3270 4 жыл бұрын
තෙරුවන් සරණයි බොහොම පින් හැම දෙනාටම 🌸
@noelperera2215
@noelperera2215 9 жыл бұрын
niwan suwa niyathai wahansa
@samanthichandrika7497
@samanthichandrika7497 4 жыл бұрын
Namo buddaya sadu sadu sadu
@mallikaherath2920
@mallikaherath2920 9 жыл бұрын
oba wahanseta samma sambudu saranai..
@gayanimadushika4453
@gayanimadushika4453 10 жыл бұрын
good
@dayanijaykodi8075
@dayanijaykodi8075 4 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ දිර්ඝයුෂ ලැබෙිවා
@lakshmiabeydeera3829
@lakshmiabeydeera3829 4 жыл бұрын
කැටවල ස්වමින්වහන්සෙගෙ tp දන්න කෙනෙක් වෙනම් මට ලබා දෙන්න බොහොම පින්
@Ravy.G
@Ravy.G 4 жыл бұрын
මා හො‌දින් දන්න ... දැනට වයස 88ක් පමන වු උපාසක මහතෙක්ද , ඔහුගෙ ආ‌දර බිරිය අවු 82පමන වන දෙමහල්න් දෙදෙනෙක් උ.ඇ‌මරිකාවෙ නගරයක දැනට අවු 45ක් පමන කලක් සිට වාසය කරති. මො‌වුන් දෙදෙන මෙ බන සහ නො‌යෙකුත් තවත් බන දවසෙ පැය 24න් 16 පමන KZbin එක ඔස්සෙ අහන අතර ..සැම පො‌යටම සිල් සාමදන්ද වෙති!සැමදාම පැය 4ක් පමණ භාවනා කරන කො‌ටින්ම කියතො‌ත් ධර්මයෙම දවස තිසසෙ හැසිරෙන නමුත් මො‌වුන් දෙදෙනාගෙ ඇ‌තුලාන්තය ඉතාමත් පිලිකුල් සහගතවන්නෙය!! ධර්මයෙ හැසිරෙමින් අනුන්ගෙ කුණු ඇ‌විස්සිම ,whatsApp ,Messanger, Face time වලින් කතාකරමින් බො‌රැ කෙලම් කියා අන්අයව කෙටවිම, අනුන් සතු යම්යම් දෙ බලෙන් අත්පත්කර ගැනිම, ඒ‌ වගෙම තද කුහක කමද ,තද ඉර්ශියාව වැනි දෙ මො‌වුන් දෙදෙනා ගෙ සිත් ඉහවහා ගො‌ස් ඇ‌ත!! මා සිතන අයුරින් මො‌වුන් දෙදෙනාට මරනින් පසු යන්නට වන අපායක් වෙනම සැදිය යුතුයි!! ඇ‌ත්තටම මා මෙහි මෙ ගැන සදහන් කලෙ ...මො‌වුන් දෙපල දන්නා අය මෙය කියවු සැනින් ආ‌...මෙ අර ජො‌ඩුව නෙ කියා ප්‍රත්‍යක්ශවන බැවිනි. මෙවැනි බො‌රැ බවුද්ධයින් බුද්ධදර්මයට දැඩි නින්දාවකි.
The Buddhist TV Dharma Desana - Ven Ketawala Hemaloka Thero
53:56
The Buddhist TV | සැම හිත සුව පිනිස
Рет қаралды 68 М.
마시멜로우로 체감되는 요즘 물가
00:20
진영민yeongmin
Рет қаралды 28 МЛН
Survival skills: A great idea with duct tape #survival #lifehacks #camping
00:27
Русалка
01:00
История одного вокалиста
Рет қаралды 6 МЛН
Ven Ketawala Hemaloka Thero - Bosath Charithaya
1:11:17
The Buddhist TV | සැම හිත සුව පිනිස
Рет қаралды 75 М.
Ven Ketawala Hemaloka Thero - Wana Vasika Thissa Thero
1:04:48
The Buddhist TV | සැම හිත සුව පිනිස
Рет қаралды 159 М.
Ven Ketawala Hemaloka Thero -  Karmaya
56:26
The Buddhist TV | සැම හිත සුව පිනිස
Рет қаралды 318 М.
Katawala Hemaloka Himi -Meth Neth Pamula  2023 10 22
58:01
Neth FM Bana
Рет қаралды 59 М.