Ven Ketawala Hemaloka Thero - Wana Vasika Thissa Thero

  Рет қаралды 160,911

The Buddhist TV | සැම හිත සුව පිනිස

The Buddhist TV | සැම හිත සුව පිනිස

Күн бұрын

බෞද්ධයා රූපවාහිනිය ඔස්සේ විකාශය වු වටිනා ධර්ම දේශනා.
මෙය සියළු සත්වයාටම නිර්වානාවබෝදය පිනිසම හේතු වේවා..!
අතිපූජ්‍ය දරණාගම කුසලධම්ම ස්වාමින්වහන්සේගේ මග පෙන්වීම යටතේ මෙම ධර්ම දේශනා ඔබහට අන්තර්ජාලය ඔස්සේ නැරඹීමට දැන් හැකියාව ලැබී ඇත.
බෞද්ධයා නාලිකාව මේ දක්වා පවත්වාගෙන යනු ලබන්නේ කිසිදු වෙළද දැන්වීමකින් තොරව සැදැහැති දායකයන්ගේ පරිත්‍යාග, උපකාර මතය.
මෙවැනි ධර්ම දානමය කටයුතු තව තවත් කරගෙනයාම සඳහා ඔබට ද සුළුවෙන් හෝ උපකාර විය හැකිය.
ඔබගේ අදහස්, යෝජනා, පරිත්‍යාග සදහා බෞද්ධයා නාලිකාව අමතන්න.
Tel. +94 11 4 422022, +94 11 2 689307, +94 77 3099883 , +94 11 4343611
If you want to donate to developing the Buddhist TV Please Put money to following
Account No in Sampath Bank
Account Name - Parahitha Oraganization
Account No - 007060000039
For more information visit www.thebuddhist.tv
The Buddhist TV - Sinhala Dhamma Desana Uploaded by Buddhika Jayanath
To Enlighten Our Life ( parents and all others ) Towards Nibbana
Buddhika Jayanath
buddhikajayanath@gmail.com
විශේෂ ස්තුතිය,
බෞද්ධයා නලිකාවෙ සභාපති පූජ්‍ය දරණාගම කුසලධම්ම ස්වාමින් වහන්සේ, සම්බෝධි විහාරවාසී පූජ්‍ය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේ, වැඩසටහන් අධ්‍යක්ෂක ශෂික ජයතිලක ඇතුලු බෞද්ධයා නලිකාවෙ සියලුම කාර්ය මණ්ඩලයට සහ නුවන් රණසිංහ මහතාට.

Пікірлер: 81
@mayuradilshan8746
@mayuradilshan8746 5 жыл бұрын
sadu sadu sadu.!!!!!!!!!
@asankaseneviratne9094
@asankaseneviratne9094 6 жыл бұрын
ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා! නමෝ බුද්ධාය බුදුගුණ අනන්තයි ☸☸☸ පිවිතුරු බුද්ධ වචනයම සුරැකේවා!!!☸☸☸ දැයේ පිනට පහල උනු අපේ වන්දනීය ,පූජනීය ,ගෞරවනීය පින්කෙතක් වන් ඌ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ මේ ගෞතම බුද්ධ රාජ්ය තුලදීම උතුම් ඌ නිර්වාන සුවය ලබත්වා ....
@mutmut518
@mutmut518 5 жыл бұрын
Sadu sadu sadu namo buddaya nabo buddaya namo buddaya
@damsaranimeheninwahansa9241
@damsaranimeheninwahansa9241 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින් වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරොගි සුවය ම ලැබේවා දිර්ඝ ආයුස ලැබේවා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි
@wasanamudalige5408
@wasanamudalige5408 2 жыл бұрын
🤚🤚
@chandrapushpalatha430
@chandrapushpalatha430 5 жыл бұрын
Sadu sadu sadu teruwan saranai obwanseta niduk nirogi suwa pathami
@manjulaliyanage3777
@manjulaliyanage3777 5 жыл бұрын
Theruwan saranai! yahapathak wewa! Ape hamuduruwane obata derrga wewa!!sadu sadu sadu! 🙏🙏🙏
@sandymarsinghe6642
@sandymarsinghe6642 5 жыл бұрын
Saadu saadu saadu pinwath hamuduruwanta deerga aausa labewa
@kmdweerasingha1667
@kmdweerasingha1667 Жыл бұрын
🙏🙏🙏
@navodaariyarathna5511
@navodaariyarathna5511 2 жыл бұрын
🙏
@sachinsachin2601
@sachinsachin2601 5 жыл бұрын
Mallika ariyawansa vatina darma desanayak boho pin hamuduruvane bavuddaya nalikave samatath aneka varayak pin sidu veva sadu sadu sadu...
@firstfirst2544
@firstfirst2544 5 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼
@suneethaashokkumar3506
@suneethaashokkumar3506 10 жыл бұрын
ven ketawala thero obbta thruwan saranai, sadu sadu sadu
@ivonjahyasinha2772
@ivonjahyasinha2772 5 жыл бұрын
Oba.wahnsega.bana.ahnna.ahnn.harema.asaye
@pereramali7491
@pereramali7491 5 жыл бұрын
🌸🌸🌸 sadu sadu sadu 🌸🌸🌸 theruwan saranai ape hamuduruwane
@l.p.anomamalkanthi650
@l.p.anomamalkanthi650 5 жыл бұрын
ඔබ.වහසෙන්ට.ගොඩක්.පින්.
@silaniakka7051
@silaniakka7051 4 жыл бұрын
Saadu saadu saadu oba vahanseeta niduk niroogee bhavaya labeeva
@kumarikumari2080
@kumarikumari2080 5 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන්සරනයි
@naamaroopa8030
@naamaroopa8030 5 жыл бұрын
ඇත්ත අවබෝධ වෙන්න බණ අහනන් ම ඕනේ : දහම් දර්ශනය කිරීමෙන් ලබන්නාවූ මේ පහවීම ට කියනවා “දස්සනේන පහාතබ්බ!” දර්ශනයෙන් පහ වෙලා යන හරිය. මෙන්න මේ ටික පහ වෙලා ගියාට පස්සේ “භාවනාය පහාතබ්බ” කියන භාවනාවෙන් කරන කොටස තියෙන්නේ ඊලඟ, ඉතුරු ටික කරගන්න. දර්ශනයෙන් පහ කරන හරිය දර්ශනා නොකරපු කෙනෙකුට, භාවනාවෙන් පහ කරන හරිය පහ කරගන්න බෑ! එහෙනම්, දර්ශනයෙන් පහ කරන හරිය බණ අහලා, තේරුම් අරගෙන ඒ දහම් දර්ශනයෙන් පහ කරගෙන ඉන්න ඕනේ. ඒක ධර්මශ්‍රවණය කරන එකක්. භාවනා කරලා සෝවාන් වෙනවා කිවුවොත් එහෙම, වෙන්න විදිහක් නෑ! ධර්මයේ පෙන්වලා තියෙන විදිහට ධර්මයට ඔප්පු කරන්න බෑ! පරතෝ ඝෝෂක ප්‍රත්‍යය, සත්ධර්මශ්‍රවණය, කළ්‍යාණ මිත්‍ර සම්පත්තිය, යෝනිසෝ මනසිකාරය, මේ ආදී වශයෙන් තියෙන්න ඕනේ සෝතාපන්න අංග 4ක්. ඒ එකක් නැතුව එහෙම සෝතාපන්න වෙන්න බෑ! කිවුවොත් එහෙම ඔප්පු කරන්න බෑ ධර්මයෙන්. දැන් බණ අහලා, බණ අහන වෙලාවකදී ම ලබන යථාවබෝධය තුළදී තමයි කළ්‍යාණ මිත්‍ර සම්පත්තියක් ඇසුරේ දී, සත්ධර්මශ්‍රවණය කරන වෙලාවක, නුවණින් මෙනෙහි කරමින්, ඒ වාගේම ධර්මාවබෝධයට හේතු කාරක තියෙන කෙනෙක් ඒ ටික කරගත්තා නම්, අන්න එයාට සෝතාපන්න ඵලය ලබන්න හේතු වෙනවා. අන්න එතෙනදී එයා දැකගන්නවා, “මේ හරයක් තියෙනවා කියන වස්තු තියෙනවා කියලා කිවුවොත්, මේවා ඇත්තද බොරුද?” එයා දැනගන්නේ ඇත්ත ඇති ආකාරයෙන්. ඇත්ත මේකයි කියලා දැනගන්නවා. බොරුව මේකයි කියලා දැනගන්නවා. මෙන්න මේකයි සිද්ධ කරගන්නේ. මෙන්න මේ “ඇත්ත මේකයි - බොරුව මේකයි” කියලා දන්නේ නැති නිසාම ලෝක සත්ත්වයා අසීමිත බලාපොරොත්තු ඇති කරගෙන ඉන්නේ. ඔය දැනගන්නවාත් සමඟම අසීමිත බලාපොරොත්තු බිඳිලා යනවා. අන්න ඒ නිසා තමයි කිවුවේ අර අප්‍රමාණ - මහා ගොඩක් අත්හැරිලා යනවා කියලා, සෝවාන් වෙනකොට. අසූහාරදාහක් වැරදි දෘෂ්ඨි බිඳහරින්න පුලුවන් අසූහාරදාහක් ධර්මස්කන්ධයට : හැබැයි ආයි - ඉවර කරේ නෑ මිදීමේ බලාපොරොත්තුව! ඒවා තව තියෙනවා. පංච කාමය විඳීමේ බලාපොරොත්තුව ඉවර වෙන්නේ නෑ. කාමරාග - පටිඝ දෙක තියෙනවා. ඇලීම තියෙනවා නම් ගැටීමත් එතන තියෙනවා. ඇලීම දුරු කරගත්තේ නෑ, අන්න ඇලීම දුරු කරගන්න, අභිජ්ජා - දෝමනස්ස දුරු කරගන්න තමයි සතර සතිපට්ඨානය වඩන්න තියෙන්නේ. එතන පටන් වඩන දහම් - හාවනාය පහාතබ්බ! භාවනාවෙන් පහ කරන ඒවා තියෙන්නේ එතන ඉඳලා. අන්න, වැඩීමට ඉස්සෙල්ලා තේරුම් ගන්න හරිය තමයි අර මුලින් කිවුව “දස්සනේන පහාතබ්බ” කියන කොටස, දර්ශනයෙන් පහ කරන කොටස. එහෙනම්, ඒ දර්ශනය ලබන්නේ මොන ධර්මයෙන් ද? “සූ අසූ දහසක් ධර්මස්කන්ධය“ කියලා අපිට තියෙන්නේ ඕකට මාර්ගය පාදාගන්න, අවශ්‍යය තැනට එන්න. එතෙන්ට ආවාට පස්සේ අපිට “ඒකායන මාර්ගයට“ බහින්න තියෙනවා, කාටත් තියෙන්නේ එකම මඟක්. ඒකට කියනවා “ඒකායන මාර්ගය” කියලා. රාගක්ෂය - ද්වේශක්ෂය - මෝහක්ෂය කරන යම් මඟක් ඇත්ද, ඒක ඒකායන මාර්ගය! ඒ මාර්ගයට එන්නේ අපි ඉන්න විවිධාකාර දෘෂ්ඨි වල, ඒ දෘෂ්ඨි කපලා ඉන්න ඕනේ. එක එක්කෙනා එක-එක දෘෂ්ඨි වල ඉන්නවා. ඒ ඒ දෘෂ්ඨියෙන් ඒ අයව බිඳ හැරගන්න, ඒකට දහම් මඟක් දුන්නා. ඒ දහම් මඟ තුළින්, තමන් යන ඒ දෘෂ්ඨිය වැරදියි කියලා තේරුම් අරගෙන, ඒකෙන් එයා මිදෙනවා. අසූහාරදහසක් දෘෂ්ඨි වල මේ ලෝක සත්ත්වයා ගැවසෙනවා. එක එක්කෙනා එක එක දෘෂ්ඨියේ ඉන්නේ. අපිට පේන්නේ නැති වුනාට, අති සියුම්! නමුත්, බුදුරජාණන් වහන්සේ ඒ දෘෂ්ඨිය දැනගෙන, ඒකට ගැලපෙන, ඒකෙන් මිදෙන්න අවශ්‍යය එකක් මුලින් දේශනා කරනවා. මෙන්න මේකෙන් එයාගේ දෘෂ්‍ඨිය බිඳගත්තාට පස්සේ එයාට එනවා, “ඇත්ත වශයෙන් ම මට තේරෙනවා දැන් මං හිටපු දෘෂ්ඨිය වැරදියි! ඒ මඟ කෙළෙස් සංසිඳවන්න, කෙළෙස් දුරු කරන්න පුළුවන් එකක් නෙමෙයි! ඒක මට ඔප්පු වුනා මේ දේශනාවෙන්” කියලා අන්න ඔහු දැනගන්නවා.
@kasthurikalum295
@kasthurikalum295 6 жыл бұрын
සාදු සාදු සාදු
@dunuhingalashiyani8417
@dunuhingalashiyani8417 5 жыл бұрын
Sadhu.sadhu.sadhu.ethamath.watina.darma.deshawak.deshakayann.wahaseta.niduk.nirogi.suwaya.lebeewa.sadhu.
@chandaradesilva3095
@chandaradesilva3095 3 жыл бұрын
Harima lassana Bana hodata tharenawa Apee hamuduruvanta pin leabeewaa
@NamalKodithuwakku
@NamalKodithuwakku 12 жыл бұрын
ඔබතුමා සිදුකරන මෙම ධර්ම දානමය පුණ්‍යකර්මය ලෝවැසි බෞද්ධ අබෞද්ධ ජනතාව වෙනුවෙන් කෙරෙන අමිල මෙහෙවරකි. මා මෙහි දිනපතා ඔබ විසින් එක්කරන ධර්ම දේශනාවලට සවන්දෙමි. එය මගේ ජීවිතය සකස්කරගැනීම උදෙසා ඉවහල් කරගනිමි. මෙවැනි කටයුතු තව තවත් සිදුකිරීමට ධෛර්යය ශක්තිය ලැබේවා..
@priyaranjane6823
@priyaranjane6823 5 жыл бұрын
අපේ කැටවල ස්වාමින්වහන්සේ පූජක තුමෙක් නොවේ .ස්වාමින්වහන්සේ නමකට ඔබ තුමා කියල ආමන්ත්‍රණය කරන ඔබ තුමා පූජකවරයෙක්ද
@jayanthiwitanarachchi5109
@jayanthiwitanarachchi5109 Жыл бұрын
àaàaaaxÀQÀÀàààààààà
@gunanandahimi7769
@gunanandahimi7769 2 жыл бұрын
දෙසක.වහන්සෙට.නිවන්ලැබෙව. බනපොත්,තියඛෙනම්.ලබාගැනීමට.මාර්ගයක්.පෙන්වන්න
@වෙළඳසේවය
@වෙළඳසේවය 12 жыл бұрын
sadu...sadu....sadu............!!!
@hasithachathuranga8065
@hasithachathuranga8065 5 жыл бұрын
.
@nilanthathannage1148
@nilanthathannage1148 8 жыл бұрын
uba wahanseta niwan suwa
@maddumagehemamali2863
@maddumagehemamali2863 5 жыл бұрын
Sadu sadu sadu namo buddaya samata sath wawa apa samieduta deeirga au wawa
@ritasrilanka7802
@ritasrilanka7802 5 жыл бұрын
සාදු....සාදු.......සාදු......!!!
@Sunanda-gb8vg
@Sunanda-gb8vg 9 ай бұрын
බුදු.බණ.දෙසුමට.මගේ..ගමට.වැඩියා.මතකයි.කාලින.දෙසුම්.හරහා.දහමත්.සමාජයත්.ඔපවත්.වීම......ජාතියේම.උපහාරය.. පුදමි.
@nobodynoemail8314
@nobodynoemail8314 Жыл бұрын
ඩාදු සාදු තෙරැ ගන්න පුලුවන් බන මෙ ඇසු බන් මරන මොහොතෙ සිහිවෙවා
@rosemery2520
@rosemery2520 4 жыл бұрын
Niamai ape hamuduruwane.tawath oua wage bana kiana ape hamuduruwaru bihiwewa!!!!!!!.
@noyas3670
@noyas3670 5 жыл бұрын
tharuwan saranai
@ayeshakumare9416
@ayeshakumare9416 3 жыл бұрын
සාධු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේ ට.මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා සාදු සාධු සාධු (2020 11 10 කුවේට්)
@ranjanir2666
@ranjanir2666 5 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🌹🌹🌹🌹
@koumarikoumari9843
@koumarikoumari9843 5 жыл бұрын
Budu sasuna babalewa
@maheshasanka2181
@maheshasanka2181 7 жыл бұрын
Sadu sadu sadu namo buddhaya
@asalamni6441
@asalamni6441 5 жыл бұрын
සාදු සාදු සාදු .පින්වත් සවාමින් වහන්ස ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවණය ලැබේවා ...🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰
@h.dgaminifonseka7519
@h.dgaminifonseka7519 2 жыл бұрын
මගේ නමස්කාරය වේවා .........!
@sidathruwansiri6602
@sidathruwansiri6602 5 жыл бұрын
Namo buddaya
@geetikarandaniya9375
@geetikarandaniya9375 3 жыл бұрын
Sadu sadu sadu
@samarapalabatugedara8008
@samarapalabatugedara8008 5 жыл бұрын
Ven. Swamin Vahansa, May you be attained NIBBANA in this Gauthama Buddha”s Diapensation
@k.b.t.kumarak.b.t.kumara816
@k.b.t.kumarak.b.t.kumara816 4 жыл бұрын
Sadu saduuu......🙏🙏🙏🙏🙏🙏
@PJ-2014
@PJ-2014 5 жыл бұрын
“අමතං දදො ච සෝ හොති, යෝ ධම්මමනුසාසති” (යමෙක් ධර්මානුශාසනය කරන්නේද, හේ අමෘතය දෙන්නේය) මෙම ධර්මදානමය පුණ්‍ය කර්මය, මෝහ තිමිර විධ්වංසනය කරන්නා වූ, ලොවට උතුම් ආලෝකය වූ මහා කාරුණික වූ, සම්මා සම්බුදුරජානන්වහන්සේගේ සර්වඥතා ඥානයට ද මහා කරුණා ගුණයටද පූජෝපහාරයක් වේවා. කෙළලක්‍ෂයක් සකවලවල්හි සියළු ආර්‍යයයෝද සියළු සත්පුරුෂයෝද මේ පුණ්‍ය කර්මය අනුමෝදන් වෙත්වා. 🌷සාදූ, 🌷🌷සාදූ, 🌷🌷🌷සාදූ, 🙏🙏🙏
@daisalosias4082
@daisalosias4082 Жыл бұрын
Sadu sadu sadu namobuddaya
@pradeepboteju5683
@pradeepboteju5683 3 жыл бұрын
Sadhu...🙏🌸
@nilanthathannage1148
@nilanthathannage1148 8 жыл бұрын
May you attain supreme bless of Nirwana
@toniasotiriou3202
@toniasotiriou3202 7 жыл бұрын
sadu sadu sadu
@sriyanivijitha9432
@sriyanivijitha9432 9 жыл бұрын
Sadu... sadu..
@lankapoornimakk642
@lankapoornimakk642 5 жыл бұрын
Sadu Sadu Sadu
@ranjanishanika536
@ranjanishanika536 7 жыл бұрын
ගොඩක් හොඳ වට්නා බන කතා ව ඔබ වහන්සේ ට බුදු සරණයි සාධු` සාධු` සාධු` !!!
@leezakrisha5415
@leezakrisha5415 5 жыл бұрын
Sadu saadu saaaaadu
@ivonjahyasinha2772
@ivonjahyasinha2772 5 жыл бұрын
Sadu.sadusaaadu
@ivonjahyasinha2772
@ivonjahyasinha2772 5 жыл бұрын
Oba.wahnsaga.t.pn.nmbaraya.damanna
@nyisantedelrucse8814
@nyisantedelrucse8814 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@ajanithaajanitha8636
@ajanithaajanitha8636 5 жыл бұрын
🌼🌼🌼🙏🙏🙏🌺🌺🌺
@kaushikalugalla3270
@kaushikalugalla3270 4 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ බොහොම පින් හැම දෙනාටම 🌸
@nirmalalokuge8703
@nirmalalokuge8703 9 жыл бұрын
සාධු෴සාධු෴සාධු ..
@buddhinilakmali8214
@buddhinilakmali8214 7 жыл бұрын
ni
@sumanarathnayake1740
@sumanarathnayake1740 4 жыл бұрын
සාදු සාධු සාධු ඔබවභන්සේට නීදුක්නීරෝ දීර්ඝායුස ලැබෙනවා 🙏🙏🙏🙏
@brahmanageshantha9342
@brahmanageshantha9342 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@pradeepweragoda7311
@pradeepweragoda7311 8 жыл бұрын
saadu...saadu....saadu...........!!!!!!!
@sankask8419
@sankask8419 4 жыл бұрын
SADU. SADU. SADU........
@pasidas
@pasidas 4 жыл бұрын
😁🙏❤️🤗
@iweeravikrama1215
@iweeravikrama1215 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු,!ඔබවහන්සේට දිගාසිරි !නිවන් අවබොදවේවා
@skofficersoftwareproduced8490
@skofficersoftwareproduced8490 3 жыл бұрын
හොදයි
@samarasinghasamarasingha2818
@samarasinghasamarasingha2818 5 жыл бұрын
කැටවල හේමාලොක හිමියන්ගෙ T p නො දන්නා කෙනෙක් වෙනම් ලබා දෙන්න බොහො පින්
@sumanarathnayake1740
@sumanarathnayake1740 5 жыл бұрын
@champikapriyangani9798
@champikapriyangani9798 4 жыл бұрын
Sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹
@renukapriyanthi2849
@renukapriyanthi2849 7 жыл бұрын
සාදු සාදු සාදු
@naamaroopa8030
@naamaroopa8030 5 жыл бұрын
ඇත්ත අවබෝධ වෙන්න බණ අහනන් ම ඕනේ : දහම් දර්ශනය කිරීමෙන් ලබන්නාවූ මේ පහවීම ට කියනවා “දස්සනේන පහාතබ්බ!” දර්ශනයෙන් පහ වෙලා යන හරිය. මෙන්න මේ ටික පහ වෙලා ගියාට පස්සේ “භාවනාය පහාතබ්බ” කියන භාවනාවෙන් කරන කොටස තියෙන්නේ ඊලඟ, ඉතුරු ටික කරගන්න. දර්ශනයෙන් පහ කරන හරිය දර්ශනා නොකරපු කෙනෙකුට, භාවනාවෙන් පහ කරන හරිය පහ කරගන්න බෑ! එහෙනම්, දර්ශනයෙන් පහ කරන හරිය බණ අහලා, තේරුම් අරගෙන ඒ දහම් දර්ශනයෙන් පහ කරගෙන ඉන්න ඕනේ. ඒක ධර්මශ්‍රවණය කරන එකක්. භාවනා කරලා සෝවාන් වෙනවා කිවුවොත් එහෙම, වෙන්න විදිහක් නෑ! ධර්මයේ පෙන්වලා තියෙන විදිහට ධර්මයට ඔප්පු කරන්න බෑ! පරතෝ ඝෝෂක ප්‍රත්‍යය, සත්ධර්මශ්‍රවණය, කළ්‍යාණ මිත්‍ර සම්පත්තිය, යෝනිසෝ මනසිකාරය, මේ ආදී වශයෙන් තියෙන්න ඕනේ සෝතාපන්න අංග 4ක්. ඒ එකක් නැතුව එහෙම සෝතාපන්න වෙන්න බෑ! කිවුවොත් එහෙම ඔප්පු කරන්න බෑ ධර්මයෙන්. දැන් බණ අහලා, බණ අහන වෙලාවකදී ම ලබන යථාවබෝධය තුළදී තමයි කළ්‍යාණ මිත්‍ර සම්පත්තියක් ඇසුරේ දී, සත්ධර්මශ්‍රවණය කරන වෙලාවක, නුවණින් මෙනෙහි කරමින්, ඒ වාගේම ධර්මාවබෝධයට හේතු කාරක තියෙන කෙනෙක් ඒ ටික කරගත්තා නම්, අන්න එයාට සෝතාපන්න ඵලය ලබන්න හේතු වෙනවා. අන්න එතෙනදී එයා දැකගන්නවා, “මේ හරයක් තියෙනවා කියන වස්තු තියෙනවා කියලා කිවුවොත්, මේවා ඇත්තද බොරුද?” එයා දැනගන්නේ ඇත්ත ඇති ආකාරයෙන්. ඇත්ත මේකයි කියලා දැනගන්නවා. බොරුව මේකයි කියලා දැනගන්නවා. මෙන්න මේකයි සිද්ධ කරගන්නේ. මෙන්න මේ “ඇත්ත මේකයි - බොරුව මේකයි” කියලා දන්නේ නැති නිසාම ලෝක සත්ත්වයා අසීමිත බලාපොරොත්තු ඇති කරගෙන ඉන්නේ. ඔය දැනගන්නවාත් සමඟම අසීමිත බලාපොරොත්තු බිඳිලා යනවා. අන්න ඒ නිසා තමයි කිවුවේ අර අප්‍රමාණ - මහා ගොඩක් අත්හැරිලා යනවා කියලා, සෝවාන් වෙනකොට. අසූහාරදාහක් වැරදි දෘෂ්ඨි බිඳහරින්න පුලුවන් අසූහාරදාහක් ධර්මස්කන්ධයට : හැබැයි ආයි - ඉවර කරේ නෑ මිදීමේ බලාපොරොත්තුව! ඒවා තව තියෙනවා. පංච කාමය විඳීමේ බලාපොරොත්තුව ඉවර වෙන්නේ නෑ. කාමරාග - පටිඝ දෙක තියෙනවා. ඇලීම තියෙනවා නම් ගැටීමත් එතන තියෙනවා. ඇලීම දුරු කරගත්තේ නෑ, අන්න ඇලීම දුරු කරගන්න, අභිජ්ජා - දෝමනස්ස දුරු කරගන්න තමයි සතර සතිපට්ඨානය වඩන්න තියෙන්නේ. එතන පටන් වඩන දහම් - හාවනාය පහාතබ්බ! භාවනාවෙන් පහ කරන ඒවා තියෙන්නේ එතන ඉඳලා. අන්න, වැඩීමට ඉස්සෙල්ලා තේරුම් ගන්න හරිය තමයි අර මුලින් කිවුව “දස්සනේන පහාතබ්බ” කියන කොටස, දර්ශනයෙන් පහ කරන කොටස. එහෙනම්, ඒ දර්ශනය ලබන්නේ මොන ධර්මයෙන් ද? “සූ අසූ දහසක් ධර්මස්කන්ධය“ කියලා අපිට තියෙන්නේ ඕකට මාර්ගය පාදාගන්න, අවශ්‍යය තැනට එන්න. එතෙන්ට ආවාට පස්සේ අපිට “ඒකායන මාර්ගයට“ බහින්න තියෙනවා, කාටත් තියෙන්නේ එකම මඟක්. ඒකට කියනවා “ඒකායන මාර්ගය” කියලා. රාගක්ෂය - ද්වේශක්ෂය - මෝහක්ෂය කරන යම් මඟක් ඇත්ද, ඒක ඒකායන මාර්ගය! ඒ මාර්ගයට එන්නේ අපි ඉන්න විවිධාකාර දෘෂ්ඨි වල, ඒ දෘෂ්ඨි කපලා ඉන්න ඕනේ. එක එක්කෙනා එක-එක දෘෂ්ඨි වල ඉන්නවා. ඒ ඒ දෘෂ්ඨියෙන් ඒ අයව බිඳ හැරගන්න, ඒකට දහම් මඟක් දුන්නා. ඒ දහම් මඟ තුළින්, තමන් යන ඒ දෘෂ්ඨිය වැරදියි කියලා තේරුම් අරගෙන, ඒකෙන් එයා මිදෙනවා. අසූහාරදහසක් දෘෂ්ඨි වල මේ ලෝක සත්ත්වයා ගැවසෙනවා. එක එක්කෙනා එක එක දෘෂ්ඨියේ ඉන්නේ. අපිට පේන්නේ නැති වුනාට, අති සියුම්! නමුත්, බුදුරජාණන් වහන්සේ ඒ දෘෂ්ඨිය දැනගෙන, ඒකට ගැලපෙන, ඒකෙන් මිදෙන්න අවශ්‍යය එකක් මුලින් දේශනා කරනවා. මෙන්න මේකෙන් එයාගේ දෘෂ්‍ඨිය බිඳගත්තාට පස්සේ එයාට එනවා, “ඇත්ත වශයෙන් ම මට තේරෙනවා දැන් මං හිටපු දෘෂ්ඨිය වැරදියි! ඒ මඟ කෙළෙස් සංසිඳවන්න, කෙළෙස් දුරු කරන්න පුළුවන් එකක් නෙමෙයි! ඒක මට ඔප්පු වුනා මේ දේශනාවෙන්” කියලා අන්න ඔහු දැනගන්නවා.
@isuru1989jayageeth
@isuru1989jayageeth 12 жыл бұрын
sadu sadu sadu!!!!!!
@manikas6197
@manikas6197 6 жыл бұрын
Isu Jay Jay 0 .
@nilanthipeiris5608
@nilanthipeiris5608 6 жыл бұрын
සාදු සාදු සාදු
@sandayakumari8445
@sandayakumari8445 6 жыл бұрын
සාදූ සාදු සාදු

The Buddhist TV Dharma Desana - Ven Ketawala Hemaloka Thero
53:56
The Buddhist TV | සැම හිත සුව පිනිස
Рет қаралды 69 М.
Katawala Hemaloka Himi -Meth Neth Pamula  2023 10 22
58:01
Neth FM Bana
Рет қаралды 64 М.
Man Mocks Wife's Exercise Routine, Faces Embarrassment at Work #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 6 МЛН
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 3,8 МЛН
Ven Ketawala Hemaloka Thero - Bana Asime Aramuna
56:56
The Buddhist TV | සැම හිත සුව පිනිස
Рет қаралды 76 М.
DHARMA DESHANA-68 ven,Ketawala Hemaloka Thero
49:57
Buddhaghosha
Рет қаралды 75 М.
Dhajagga Sutta | Ven Boralle Kovida Thero
1:03:46
The Buddhist TV | සැම හිත සුව පිනිස
Рет қаралды 14 М.
Ven Ketawala Hemaloka Thero - Bosath Charithaya
1:11:17
The Buddhist TV | සැම හිත සුව පිනිස
Рет қаралды 75 М.
Ven Ketawala Hemaloka Thero - The Buddhist TV Dharma Desana
53:17
The Buddhist TV | සැම හිත සුව පිනිස
Рет қаралды 150 М.
Ven Ketawala Hemaloka Thero -  Karmaya
56:26
The Buddhist TV | සැම හිත සුව පිනිස
Рет қаралды 326 М.