අද සතුට ගෙන එන දේවල් හෙට දුක දෙනවා || Ven Kirulapana Dhammavijaya Thero

  Рет қаралды 6,069

බුද්ධ ශ්‍රාවක Dharma Deshana

බුද්ධ ශ්‍රාවක Dharma Deshana

28 күн бұрын

මේ ලෝකෙ කිසිම දෙයක් එකම විදිහකට පවතින්නේ නෑ
Ven Kirulapana Dhammavijaya Thero
පූජ්‍ය කිරුළපන ධම්මවිජය හිමිපාණෝ
මෙවැනි ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට ඔබට තව තවත් කුසල් කර්ම රැස් වේවා
මේ ජීවිතයේ දී ම උතුම් නිවන අවබෝධ වේවා
#kirulapanadhammavijayathero #budubana #bana #බුදුබණ #කිරුළපනධම්මවිජයහිමි #dharmadeshana #පූජ්‍යකිරුළපනධම්මවිජයහිමි #බුදු_දහම

Пікірлер: 34
@rathnawaliilleperuma4468
@rathnawaliilleperuma4468 6 күн бұрын
🙏🙏🙏 තෙරුවන් සරණයි !!! මගෙ පින්වත් ස්වාමීන් වහන්සේ ට.🌷🌷🌷🙏🙏🙏
@user-fb6uu6ee2q
@user-fb6uu6ee2q 14 күн бұрын
Sadu sadu sadu pujaneeya gaurawaneeya Thrpitakacharya Abbhidhamma kammattanacharya pinwath kirulapana Dhammavijaya swamin wahanseata namaskara karami sadu sadu sadu
@LakiminichulariLakimini
@LakiminichulariLakimini 8 күн бұрын
Theruvan saranai hamuduruvane🎉
@hurathalpedigeanulawathi-or9er
@hurathalpedigeanulawathi-or9er 26 күн бұрын
අවසරයි, පින්වත් ලොකු ස්වාමින් වහන්ස,මට හිතෙනවා,ඔබ වහන්සේ හමු වූවාට පසුව මම අතහැරපු තරම් දැන්මේ මහ පොළොවටත් දැනෙනවා ඇති කියලා.ඒ මගේ සැහැල්ලුවට අනෙක් වාරයක් ඔබ වහන්සේ ට පින් අත් වේවා සාධු සාධු සාධු! ! !
@user-pz8qs7hr2p
@user-pz8qs7hr2p 22 күн бұрын
🙏🙏🙏
@user-Mayuranga
@user-Mayuranga 20 күн бұрын
🙏🙏🙏🙏
@ChampikaDilrukshi-s7b
@ChampikaDilrukshi-s7b Күн бұрын
pin hamuduruwane
@ramyamalkanthi984
@ramyamalkanthi984 18 күн бұрын
🙏🙏🙏🙏🙏
@Priyanks-y2g
@Priyanks-y2g 11 күн бұрын
🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹
@user-bz8uz6vf3l
@user-bz8uz6vf3l 7 күн бұрын
🙏🙏🙏
@UpmaliJayasingha-de9yg
@UpmaliJayasingha-de9yg 26 күн бұрын
සාදු ...සාදු ...සාදු ......නමස්කාර වේවා ස්වාමීන් වහන්ස
@rosebowala8547
@rosebowala8547 23 күн бұрын
Sadoo sadoo sadoo theruwan saranai mage pinwantha swamindrayananwahansa
@user-dl6oz8fv6p
@user-dl6oz8fv6p 26 күн бұрын
නමස්කාර වේවා...සාදු සාදු සාදූ🙏🙏🙏🙏🧚‍♂️🙏🙏🙏🙏🧚‍♂️
@priyanthasuriyaarachchi9800
@priyanthasuriyaarachchi9800 24 күн бұрын
සාදු සාදු සාදු අනර්ඝ දේශනාවක් නිවනම අවභෝධ වේවා පිංවත් ස්වාම්න්වහන්ස 🙏🙏🙏🙏
@dilhaniasanka
@dilhaniasanka 26 күн бұрын
තෙරුවන් සරණයි මගෙ පින්වත් ස්වාමීන් වහන්සේට ..🙏❤️
@siriyawathisiriyawathi1695
@siriyawathisiriyawathi1695 26 күн бұрын
සාදු සාදු සාදු....
@dilminawanja7487
@dilminawanja7487 26 күн бұрын
සාදු සාදු සාදු 🎉🎉🎉
@user-hr8bj8vp1f
@user-hr8bj8vp1f 23 күн бұрын
Sadhu sadhu sadhu Saadhu
@user-ks2ri6hx6x
@user-ks2ri6hx6x 21 күн бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණ්‍යි ස්වම්න් වහන්සේට දිර්ග අයුෂ් ලබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🇰🇼
@priankakuwait62
@priankakuwait62 25 күн бұрын
සාදු සාදු සාදු සියලුම ලෝක සත්ව⁣යෝ නිබිබාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා නිවනම නාථයි නිවනම වෙත්වා
@ManojKodithuwakku
@ManojKodithuwakku 23 күн бұрын
ඔය පාඨය මිසි දිටු මීවනපලාන කියන චීවර ඇත්‍තෙක්ගෙ.අපෙ ස්වාමින් වහන්ස ලග මිසිදිටුවන්ගෙ වචනවත් එපා.
@kusumwickramasinghe7217
@kusumwickramasinghe7217 25 күн бұрын
🌹🙏🌹🙏🌹🙏🌹
@chamilajayasumana4417
@chamilajayasumana4417 16 күн бұрын
තෙරුවන් සරණයි අපේ ස්වාමින්වහන්සේට ....!🙏🙏🙏
@mallikamawanalla4563
@mallikamawanalla4563 19 күн бұрын
හරිම වටිනා දේසනාවක් මගෙ සුවාමින්වහන්ස 🙏🙏🙏කොමහරි මෙි සසරින් එතෙරවෙන්න උත්සාහ කරනවා ඔබවහන්සේ පතනාබෝධියකින්උතුම් නිවනින්ම නිවේවා සාදු සාදු සාදු තෙරුවන් සරනයි
@jayanthasiyamudali2587
@jayanthasiyamudali2587 25 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@MgMalani
@MgMalani 26 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@manelj6765
@manelj6765 22 күн бұрын
Sadu sadu sadu theruwan saranayi suwamin wahansa mage namaskaya wewa
@kusumkumarasinghe7638
@kusumkumarasinghe7638 26 күн бұрын
💐💐💐💐💐💐
@lathagamage1320
@lathagamage1320 26 күн бұрын
පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා පින්වත් ඔබ වහන්සේ නිසාමයි මෙතරම්ම දහම් මාර්ගයට හැඩ ගැහුනෙම අපිත් දීර්ග කාලයක් බන ඇහුවා ඒත් මොකක්දෝ අඩුවක් හිතට දැනුන ඒ අඩුව පිරිමැහුවෙම ඔබ වහන්සෙමයි ඉතින් බනක් හොය හොය අහනවා ඒත් පිරිකරක්වත් පූජා කරන්නෙවත් නෑ එයටත් හරීම සන්වේදීයි ඔබ වහන්සේ කිසිවක් බලාපොරොත්තුවක් නෑ මේ අපිට දෙන බුදුබන තරම් වටින දහම් පඩුරක් වෙන කොයින්ද මේ දේශනාවේ කුසල් හේතුවෙන් ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය දර්මය අවබෝදවී නිවනින් නිවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු
@rosebowala8547
@rosebowala8547 23 күн бұрын
Sadoo sadoo sadoo
@user-ks2ri6hx6x
@user-ks2ri6hx6x 21 күн бұрын
ස්වම්න් වහන්සේ මට බවෙන කරන ව්ට එක් තනෙක් හිත තබගන්න බෑ නෙ පිං වත් ස්වම්නි මෙයට මොකද කරන්නෙ 🙏🙏🙏🙏🙏🙏
@_Kamanthi99.
@_Kamanthi99. 19 күн бұрын
🙏🙏🙏🙏
@hemamaliwithanage2561
@hemamaliwithanage2561 26 күн бұрын
🙏🙏🙏
@nilminiwickramaratne9777
@nilminiwickramaratne9777 26 күн бұрын
🙏🙏🙏
ඔබේ සතුරා ඔබම ද? | Ven Kirulapana Dhammavijaya Thero
40:32
බුද්ධ ශ්‍රාවක Dharma Deshana
Рет қаралды 3 М.
Nutella bro sis family Challenge 😋
00:31
Mr. Clabik
Рет қаралды 12 МЛН
Looks realistic #tiktok
00:22
Анастасия Тарасова
Рет қаралды 97 МЛН
MEGA BOXES ARE BACK!!!
08:53
Brawl Stars
Рет қаралды 36 МЛН
කොහොමද සෝතාපන්න වෙන්නේ - Ven. Bambalapitiye Gñanaloka Thero
43:20
දිසිරුවන (-රූ සර මිණ) (Disiruwana)
Рет қаралды 42 М.
කවුරු කොහොම හිටියත් ඔබට ඔබ විතරයි || Ven Kirulapana Dhammavijaya Thero
41:39
පස්සෙන් පන්නන්න තරම් දේවල් නෑ || Ven Kirulapana Dhammavijaya Thero
46:58
බුද්ධ ශ්‍රාවක Dharma Deshana
Рет қаралды 8 М.
ලගට එන කවුරුත් විස්වාස කරන්න එපා || Ven Kirulapana Dhammavijaya Thero
47:11
Walpola Gothama HImi - 2024 07 13 - Sithneth Asapuwa Dis
43:29
Neth FM Bana
Рет қаралды 67 М.
Nutella bro sis family Challenge 😋
00:31
Mr. Clabik
Рет қаралды 12 МЛН